MBD106Setup repair අලුත් sound ic එකක් දාන්න බැරි තරමට කර වෙලාද අලුතෙන් amplifier එකක් තියලා ගොඩදාමු

MBD106 Setup repair අලුත් sound ic එකක් දාන්න බැරි තරමට කර වෙලාද අලුතෙන් amplifier එකක් තියලා ගොඩ.දාමු
sathan electronics

Пікірлер: 14

  • @Nethmina-ru6tt
    @Nethmina-ru6tt3 ай бұрын

    සුපිරි වැඩක් , විඩියෝ එකෙ ඉතිරි කොටස ඕනෙ.❤

  • @buddikamanoj8610
    @buddikamanoj86103 ай бұрын

    සුපිරි හොදේ

  • @toons7076
    @toons70763 ай бұрын

    Superbb

  • @SihilelDinuvara-qn1kp
    @SihilelDinuvara-qn1kpАй бұрын

    Display ic එක change කරන වීඩියෝ එකක් ඕන අයියෙ

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    Ай бұрын

    Display ic aka yanne na lasiyakata ahama akak awotha karanawa❤️

  • @SihilelDinuvara-qn1kp

    @SihilelDinuvara-qn1kp

    Ай бұрын

    @@SathanElectronicworkshop මේ setup එකේ disk tray එකේ අවුලකුයි disk read කරන්නෙ නැති අවුලකුයි තිබුනා මම ඒක repair කරා අපේ ගෙදර setup එකේ මම දන්නැතුව හදලා ඉවරවෙලා අර රිබන් එක ගැලෙව්වා ඊට පස්සෙ ආයෙ set කරන්න යනකොට display එක ෆුල් පත්තු ව්‍ර්ලා විතරක් තිබ්බා display ic එක ගොඩක් රත් වෙනවා පස්සෙ ඔන් වෙන්නේ ම නැතුව ගියා 😪

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_03 ай бұрын

    ❤❤❤

  • @user-df9yt8td7s
    @user-df9yt8td7s3 ай бұрын

    ❤❤

  • @asangajayaweera8008
    @asangajayaweera80083 ай бұрын

    Digital signal, class D Amplifier IC එකක් නේද තියෙන්නේ (TAS5342LA / 44 pin) ඉතින් ඕකට analogue signal Amplifier එකක් දාන්න පුළුවන් වේවිද??? 🤔🤔🤔🤔

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Essarahata balanna brother 😁

  • @shanduminda2957
    @shanduminda29573 ай бұрын

    Amlifier එක සවිකරන වීඩියෝ එකත් කරමු

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Ekkmanatha dannan

  • @nadinadisha2235

    @nadinadisha2235

    3 ай бұрын

    Dvd card eka natiwa sound ganna kramayak kiyannako..

  • @shanduminda2957

    @shanduminda2957

    3 ай бұрын

    @@nadinadisha2235 බැහැ ඒක කරන්න දන්න විදියට නම්

Келесі