Subwoofer Amplifier Repair Full | සබ්වූෆර් ඇම්ප් රෙපෙයාරින් ෆුල් වීඩියෝ එක

Ғылым және технология

Car Subwoofer Amplifier Repair Full Video කීපදෙනෙක් මේ සබ්වූෆර් ඇම්ප්ලිෆයර් රෙපෙයාර් කරන ෆුල් වීඩියෝ එක වීඩියෝ ඉල්ලල තිබුන. ඉතින් ඔන්න ඔයාලට එක දිගට කොටස් තුනම තනි වීඩියො එකෙන් දැන් බලාගන්නත් පුලුවන්.
-------------------------------------------------------------------------------
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
instagram👉 / electroniclokaya
How to check transistor • ට්‍රාන්සිස්ටරයක පින් හ...
video link
4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
Rechargeable Automatic Emergency Light circuit
• Rechargeable Automatic...
How To Repair LED Tube Light • Easy Methods Big Savin...
Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
Buck Converter part 1 • How To Make Buck Conve...
DC Filter Circuit • DC Filter Circuit | ඩී...
How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter • Computer Power Supply ...
Whats This one ? | bridge rectifier project • Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier • Video
Ac to Dc Converter Single power Supply • Ac to Dc Converter Sin...
How To Make 12v battery charger • How To Make 12v batter...
Battery Voltage Level Indicator • Video
#amlifierrepair #ElectronicLokaya #heavybass
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

Пікірлер: 297

  • @amiruinduwaraudawatta
    @amiruinduwaraudawatta10 ай бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුති බොහොම

  • @sugathkumara9693
    @sugathkumara96934 жыл бұрын

    ගොඩක් ස්තුතියි.

  • @isharamadushanka5385
    @isharamadushanka53854 жыл бұрын

    ස්තුති

  • @ranganao
    @ranganao3 жыл бұрын

    හොඳ පැහැදිලි කිරිමක්...ස්තුතියි ...❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️

  • @rasikakumara3856
    @rasikakumara38562 жыл бұрын

    නියමයි අයියේ..

  • @shanduminda2957
    @shanduminda29573 жыл бұрын

    හොදට තේරුම් ගන්න පුළුවන් අයියේ ........

  • @NTV.SriLanka
    @NTV.SriLanka2 жыл бұрын

    පැහැදිලිව සරලව තේරුම් කරලා දුන්නා. ස්තූතියි සහෝ 🙏👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️

  • @nuwankumara357
    @nuwankumara3573 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @chathushkanipuna6741
    @chathushkanipuna67413 жыл бұрын

    ගුරු මුස්ටිය නැතුව කියල දීල තියනව අයියේ..බුදුසරණයි

  • @malithlasantha3166
    @malithlasantha31664 жыл бұрын

    නියමයි 👍👍👍👍👍👍👍👍👍👍

  • @washa841
    @washa841 Жыл бұрын

    අවංකවma සුපිරි hode

  • @priyantharpathirana3286
    @priyantharpathirana32863 жыл бұрын

    ගොඩක් වටිනව

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️

  • @menakamadushan2045
    @menakamadushan20453 жыл бұрын

    සුපිරි ජය වේවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp Жыл бұрын

    සුපිරි අයියා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 Жыл бұрын

    Godak dewal igenagaththa aiiye👍 thanks❤️👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @slwood5769
    @slwood57694 жыл бұрын

    Oya me karana videyo ela mama harima asai electric wada walata niyamai

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @sachinthilina3243
    @sachinthilina32432 жыл бұрын

    තැන්ස් මරු

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16032 жыл бұрын

    මම මුලින්ම බැලුවේ ටිවි රෙපෙයාර් පුදිප් ජයසිංහ.අමා ටෙච් 99 .පුෂ්.තව ඔයා පැහැදිලිව කියලා දෙනවා අපි දන්න දෙවල් අනිත් අයත් සමඟ බෙදා හදා ගන්නා ඔයාලා සියලු දෙනාට මං ගොඩාක් ආදරෙයි ඔබලාට තව දේවල් ඉදිරියට යන්න සක්තිය ධෛර්යය ලැබෙවා කියා මම පුාර්ථනා කරමි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    😀❤️

  • @ranganamal5703
    @ranganamal5703 Жыл бұрын

    Godak watinawaa aiyee niyamata terenawaa

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Digatama me wage video dala apiwa development karanawata thanks

  • @gihanchathuranga4652
    @gihanchathuranga46523 жыл бұрын

    සුපිරිම

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @user-dh6sp4jd4b
    @user-dh6sp4jd4b4 ай бұрын

    මෙවැනි විඩියෝ කරන්න තවදුරටත් ශක්තිය ලබෙවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 ай бұрын

    ❤️❤️❤️

  • @agisanka6467
    @agisanka64674 жыл бұрын

    thans

  • @nadeeshy2k
    @nadeeshy2k3 жыл бұрын

    Thanks good video

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    .❤️❤️❤️

  • @dilupasampath3135
    @dilupasampath31352 жыл бұрын

    Niyamai

  • @iroshanekanayake4472
    @iroshanekanayake44722 жыл бұрын

    Video ekanm niyamai mata podi problem ekk thiyenawa mage thiyenne 30a power supply ekk eken dunnath volume wediya krnna be sub eka off wenna hadanawa

  • @isharamadushanka5385
    @isharamadushanka53854 жыл бұрын

    Smps repear video th කරන්න

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් අනිවාරෙන් ඉස්සරහට ඒ ගැනත් කරනව 👍😁

  • @nirusl443
    @nirusl4433 жыл бұрын

    Thank u sir....... 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    welcome

  • @electroniclanka8690
    @electroniclanka86903 жыл бұрын

    නියමයි අයියේ.. අයියේ පුලුවන්නම් LCD MONITOR REPAIR කරන විදියෙ VIDEO එකක් කරන්නකෝ... ජයවේවා... බුදු සරණයි!!!

  • @ranaweeraqatar5933
    @ranaweeraqatar59334 жыл бұрын

    Supiri

  • @weerasinghaweerasingha690
    @weerasinghaweerasingha690 Жыл бұрын

    අයියා මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් ආර්ථික ගෙදර වත්තක ආහාර බෝග වගා කටයුතු කරන්නට සතුන්ට අත් වෙනකොට ලයිට් ඵකක් දැල් වෙන්න පුළුවන් විදිහට පරිපතයක් හදන්නකො ගොඩක් වටිනවා ඔයාගේ පවුලේ සියලු දෙනාට බුදු සරණයි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා

  • @sampathgamage861
    @sampathgamage8612 жыл бұрын

    👍..😍.. Thanks..!

  • @yuha2445
    @yuha24454 жыл бұрын

    Ela ela

  • @PlayGamessinhala
    @PlayGamessinhala4 жыл бұрын

    නියමයි අයියා oya තමයි තේරෙන sinhalin video karan yanne.. oyata jaya.. digatama karan yamu..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්කූ මල්ලි❤️

  • @alexpeirisalexpeiris1603

    @alexpeirisalexpeiris1603

    2 жыл бұрын

    අමා ටෙච් 99 චැනල් එකත් බලන්න සහො මෙයා වගෙම තමයි හමුදාවෙ කෙනෙක් සපෝර්ට් කරන්න

  • @mindtohart8775
    @mindtohart87754 жыл бұрын

    Suply dennatiwa curcuit eka check karaganne kohomada components galawannatiwa

  • @augunawardhana5324
    @augunawardhana53243 жыл бұрын

    හරිම පැහැදිලිව තේරැම් ගන්න පුළුවන් ආධුනික අපි වගේ අයට

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @janithmadushanka55
    @janithmadushanka553 жыл бұрын

    Ela

  • @Kasunq
    @Kasunq4 жыл бұрын

    👌❤️

  • @laksiriindika7185
    @laksiriindika71853 жыл бұрын

    super👌👌👌👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    Thank you

  • @pulasthiishara4801
    @pulasthiishara4801 Жыл бұрын

    Oki main cap ekata 12v dc deela amp eka oya vidihata check karanna barida.pin 3 ta supply nodi

  • @namalbandara9261
    @namalbandara92613 жыл бұрын

    Super

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    Thanks❤️❤️❤️

  • @dhananjayajayamal456
    @dhananjayajayamal4564 жыл бұрын

    ela

  • @athulakumara3621
    @athulakumara36214 жыл бұрын

    හරිම ඉහලයි

  • @danushkaprabath1020
    @danushkaprabath10202 жыл бұрын

    අයියේ කොහොමද car එකට sub amp එක connect කරන්නේ,පොඩ්ඩක් wiring කරන විදිය කියලා දෙනවද.

  • @agisanka6467
    @agisanka64674 жыл бұрын

    me amp ekata hariyana spekar eka mokakda doudel coil samdanda karanne kohomada

  • @shamalishamali8959
    @shamalishamali89594 жыл бұрын

    Iya serkit ekata transformer ekak othana vidio ekak dannako

  • @discovereykrk3449
    @discovereykrk34493 жыл бұрын

    👍👍👍

  • @electroboy3607
    @electroboy36072 жыл бұрын

    Aiyge video api balnwaa...අැත්තටම ගොඩක් වටිනවා...අපේ පැත්තෙත් අැවිත් යන්න...පුළුවන්නම්...🤗📯👍

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    First 🔥

  • @worldhub6681
    @worldhub66812 жыл бұрын

    Mage athin speaker line eke - ekata voltage wadi line ekak waduna.ita passe sound eka nathi una.transistor 3k rath una ita passe e thuna damma.dammata mosfet eke ekatama ground line eka ena mosfet eka rath wenawa.

  • @isururanga4634
    @isururanga46343 жыл бұрын

    මේකෙ සිලිකන් රෙසිස්ටර් වලින් +out එක ආවාම -out එක GND එකද?

  • @shamalishamali8959
    @shamalishamali89594 жыл бұрын

    Aiyemage gavath oya amp ejak thiyenava oya amp eke thiyana transpomer eka othan vidiyo ekak danavada

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 Жыл бұрын

    ඩුවල් සප්ලයි හදන කොයිල් එක ඔය ඇම්ප් ඔක්කොගෙම එක වගේමද ? කොහොමද ඔතන්නෙ

  • @asankamadumadhawa5071
    @asankamadumadhawa50713 ай бұрын

    0.5 ohms /3W ලග තියන 100 ohms resister පිච්චෙන්නේ කොතන transistor dammadge උනහමද අයියේ ?

  • @chamaramadusanka4073
    @chamaramadusanka407311 ай бұрын

    meke short cerkit pennana ek hadannr kohomada

  • @iroshachamara1989
    @iroshachamara1989 Жыл бұрын

    මගේ 200w sub amp එකක් තියෙ ඒකෙ 1 mosfet එකක් shot 55N06 ඒකෙ no එක එක මෙ දවස් වල හොයාගන්න නෑ ඒ වෙනුවට එතනට දාන්න පුළුවන් වෙන හරියන mosfet එකක් නැතිද

  • @radikadilshan2163
    @radikadilshan21632 жыл бұрын

    අයියෙ මෙ amplifier එකට dobul magnat 8inhe Speaker දෙකක් හයි කරන්න පුළුවන් ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඕම්ස් 8 නම් පුලුවන්

  • @madushankaprabath8057
    @madushankaprabath80579 ай бұрын

    ❤❤❤❤

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Жыл бұрын

    Aiye mage oya amp eke sadde enawa eth ham ekak enne wadi karaha eka hadanna kiyaladennako

  • @sanjayaprasanna8397
    @sanjayaprasanna83973 жыл бұрын

    Aiye mn lagath okak tiyenawa ekata carant eka deela Specar ekata wayar eka hai karapugaman amp eka on wela aye off wenawa digatama eka wenawa e ai e

  • @manjudegala7493
    @manjudegala74933 жыл бұрын

    👍👍👍♥️♥️♥️

  • @sachinthilina3243
    @sachinthilina32432 жыл бұрын

    ගුරුවරයෙක් වගෙ

  • @lakshan_malith
    @lakshan_malith2 жыл бұрын

    Ayiye me amp akda hoda, plate amp da?

  • @darksecret6652
    @darksecret66524 жыл бұрын

    Mage langa sony Sb-Ak57 sound system eke speakers 5k thiyei,habai player eka pichchila,ee speaker tikata hariyana amp ekak gana kiyanna puluwanda please 😎video ekanam supiri😎

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මේ වෙලාවෙ ඒ වගේ දේවල් වලට එලියට බලන්නවත් යන්න විදිහක් නැතුව ඉන්නෙ කොරොන කේස් එක නිසා මේ රටෙ පැත්තක් සම්පූර්ණ ලොක් ඩව්න් කරල තියෙන්නෙ.දැන් 3000 හකට වැඩිය ඉන්නව,තාම චෙකින් පොලීමේ 40දාහට වැඩියෙන් ඉන්නව අනෙ මං ද ඉස්සරහට අපිට මොනව වෙයිද කියල අපිට ලංකාවට එන්නත් නෑ, කොහොමහරි ඉඩ ඩ්ලැබෙන තියෙන විදිහට වීඩියෝ දෙන්නම්😁

  • @slnature5362

    @slnature5362

    4 жыл бұрын

    @@ElectronicLokaya oya lankawata awada. Hoda head 1 wage oyanan.thama doha?

  • @eshanasrilakpahana8581
    @eshanasrilakpahana8581Ай бұрын

    Mage oya sub amp eke transistor ic 3 parak damma sound awith payak withara thibila Transistor tika pichchenawa. Ai ee. Please reply ekak denna.

  • @gayanpeiris6178
    @gayanpeiris61783 жыл бұрын

    මගේ ලගත් මේ ඇම්ප් එකක් තියෙන්නේ.ඒක දැන් ඔන් කරපුවම හම් එකක් එනවා.....පවර් දෙන තැන ටිකක් ලග ලග ස්පාර්ක් කරලා දුන්නම.හම් එක නැතුව යනවා.ඒහෙම නැතුව ගිහිල්ලා හොදට වැඩ කර කර තියෙද්දි Volume එක වැඩි කලොත් අර ඇම්පියර් මදි වෙලා cut off වෙලා අයේ හම් එක අනවා. මෙක ලෙඩේ ටිකක් පැහැදිලි කරලා විසදුමක් දේන්නකො

  • @janaka4001
    @janaka40012 жыл бұрын

    Aiya me wage setup repair video ekak gennakoo

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඔව් තව ඒව ඉස්සරහට එන්න තියෙනව

  • @keerthirathna3489
    @keerthirathna34892 жыл бұрын

    මා ගාව තියන ඇමිිප් එකේ එක ඉස්පිකර් ලයින් එකක් වැඩ කරන්නෙ නැහැ W200 පුලුවන්නමිි ඒ ගැන අදහසක් දේන්න

  • @sasanthamadushan998
    @sasanthamadushan9985 ай бұрын

    මේකෙ ලෝ පාස් ෆීල්‍ටර් එකේ සර්කිට් එක වීඩියෝ එකක් දැම්මද

  • @isurulakshan595
    @isurulakshan5952 жыл бұрын

    Beskit ake thiyena suich aka on karapuhama sond aduvenava of karapuhama sond vedi bes ful suvich ekarath venava

  • @jasenthuhewagedharmadaasa676
    @jasenthuhewagedharmadaasa6768 ай бұрын

    අයියේ TDA7396 ඈම්ප් එකට volume control එකක් දාන්නෙ කොහොමද? අයියේ TDA7396ට ටෝන් controls තියෙනවද අයියේ ඉක්මනට එවන්න.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    වීඩියෝ දාල ඇති නෙ ගානක්

  • @nalinnishchala9327
    @nalinnishchala93273 жыл бұрын

    Aiye mage gawath oya wage amp ekk thiyala ..oyage video eka balala man mage eka hada gaththa ...thank u...oyage video eka godaak prayogana wath una..mata thawa deyak තියෙනවා අහන්න ..e amp eke red power light eka sound wadi කරණකොට eliya dim wenawa..ekata power line ekata capacitor ekk dammoth hari yaida..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ ඔයා සප්ලයි දෙන එකේ ඇම්පියර් එක මදි වුනාම වගෙ තමයි. බැටරියකට ගහල බලන්නකො.

  • @nalinnishchala9327

    @nalinnishchala9327

    3 жыл бұрын

    @@ElectronicLokaya battery ekakin thamaai dunne..12v 35A

  • @nalinnishchala9327

    @nalinnishchala9327

    3 жыл бұрын

    Aiye පුළුවන් nam At 190 amp ekaka repair ekakuth pennannako..oya kiyala dena widiha hodata therenawa ekaai..pls..

  • @sdineshsuranga7648
    @sdineshsuranga76483 жыл бұрын

    Campiuter ekata 🎧 jak ekata dirak out karanna puluwan subuffer ekak hadanna kiyala Dana vidio ekak dannako plees

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    කොම්පුටර් හෙඩ්පෝන් අවුට් එකෙන් ඕනිම ඇම්ප් එකකට දීල වැඩි කරල ගන්න පුලුවන් නෙ මල්ලි

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Board eke thiyeddi components check karaganna puluwan da

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඒක සාර්තක නෑ පුලුවන් නම් ගලවල අරගෙනම චෙක් කරන්න..මල්ලි

  • @asankweerasinghe5200
    @asankweerasinghe52003 жыл бұрын

    Aye me amp eka wat kiyada.aval 8 sub sleeker ekata hariyanavada

  • @lankaleylandbus1672
    @lankaleylandbus16724 жыл бұрын

    ayye bus wala wage led rataa hadana hati video ekak one ayye plz

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් ඒකත් ඉසරහට ලංකාවට ආවම කරන්නම්

  • @manuramadushanka1249
    @manuramadushanka1249 Жыл бұрын

    Rem line eka cut karath amp eken ampr ekak gannawa mokadda hethuwa ekata

  • @BozzRusiru
    @BozzRusiru4 жыл бұрын

    Electronic components ckeck kra hati puluwan nan video ekak krala danna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    අනිවාරෙන්

  • @slelectronic1254
    @slelectronic12544 жыл бұрын

    අය්යේ මගේ ගාව තියනවා TDA2003ic home thiyatar amp board එකක්‌ එක වැඩ කරනකොට අමුතු සද්ද එනවා එකට විසදුමක් දෙනවද?.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    බලන්නෙ නැතුව උත්තරයක් දෙන්න අම්මරුයි මල්ලි.

  • @slgeekbro9478
    @slgeekbro94785 ай бұрын

    අයියෙ මගේ plate amp එකෙත් ඔය ලෙඩේ තියෙනවා 12v දුන්නට වැඩ නෑ Mosfet 2 ත් දැම්මා ඒත් නෑ Tl494 ic එකට 12v එන්නෙ නෑ මේ plate amp එකේ ඔය වගේ a1013 transiator එකක් නෑ එතන තියෙන්නෙ cap දෙකක් අයියෙ මේකට මොකක්ඩ කරන්න Reply ekatk one please ayiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    5 ай бұрын

    ප්ලේට් ඇම්ප් එකක් රෙපෙයාර් කරන වීඩියෝ එකක් දාල ඇති බැලුවද?

  • @kavindyadasanayake9089
    @kavindyadasanayake90892 жыл бұрын

    El

  • @NamalKumara-jw7xe
    @NamalKumara-jw7xe9 ай бұрын

    Aiye podi deyak kiyanawada? Man me wagema ampllifier ekak repair kala. Den mosfit dekata karant eka enawa. Hebei ekaka 3V wage wediya thiyenawa. Eka prashnayak wewida?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    අව්ට් එක හරි නම් අව්ලක් නෑ

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 Жыл бұрын

    D718 transistor ekata c5198 transistor eka harida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    දාන්න නම් පුලුවන් ඒත් ඒවයෙ වෝල්ටේජ් ටික ටික වෙනස්

  • @nilanthaekanayake3312
    @nilanthaekanayake3312 Жыл бұрын

    Aiye mekata ampiyar kiyaķ denna onida

  • @sureshpriyankara9492
    @sureshpriyankara94923 жыл бұрын

    මටදැනගන්න ඔන මෙඇප්එක කොහොමද කර්සෙටිඑකකට සවිකරගන්නෙකියලා

  • @shiwantharukshan3586
    @shiwantharukshan35864 жыл бұрын

    mn gawath oya amp eka thiyenawa eke sura saddayak speaker eken (lawata ahenne- sura saddaya) enawane low paththata daddi e ai??

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    4558 අයි සී එක අවුල් ඇති මුලින් සුවිච් එක කන්ටැක් ක්ලීනර් වලින් ක්ලීන් කරල බලන්න හොදට සුවිච් එක ඇතුලට යන්න ගහල එහා මෙහා කරල බලන්න

  • @ajiththilakarathna9597
    @ajiththilakarathna9597 Жыл бұрын

    දැන් ඈම්ප් වල මිල කොහොමද

  • @janakabandara8654
    @janakabandara86542 жыл бұрын

    ⭐💓🔥👏

  • @wenuraanusanka6187
    @wenuraanusanka61873 жыл бұрын

    Mekata power supply ekk hadanna ,transfomer eke ampiar kiyk thiyenn onid?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඇම්පියර් 10හෙනුත් වැඩ තව වැඩි වෙන තරමට තව හොඳයි කොච්චර වැඩිවුනා කියල ඇම්ප් එකට හානියක් නෑ

  • @hashanranjana7290
    @hashanranjana72904 жыл бұрын

    Transistor check karana video aka ko..aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    හරි මල්ලි ඉදිරියෙදි බලමු.

  • @yuha2445
    @yuha24454 жыл бұрын

    hum eka nati karana criut ekata 4700uf 50v cap ekak dammata kamak nadda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    හ්ම් හරි පස්නයක් නෑ දාන්න පුලුවන් 👍

  • @supunmaduka7296
    @supunmaduka72964 жыл бұрын

    hm. eka digata balanna puluwan dan

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මල්ලි 😁

  • @dilirumax4337
    @dilirumax43374 жыл бұрын

    Aiye oya amp eka kiyak wenawada ලන්කාවෙ මුදලින්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    2000 ට අඩුවෙන් පුලුවන්

  • @lakmalvijitha8731
    @lakmalvijitha8731 Жыл бұрын

    Ic akata karant aka anawa 10 pin akata volt gana wenas wenawa 9v anawane ic akadamma

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම වෙන්න බෑ එක සමානව තියෙන්න ඕනී

  • @dulakshanachathura8875
    @dulakshanachathura88753 жыл бұрын

    Aiye

  • @rajithawalawage1397
    @rajithawalawage13972 жыл бұрын

    4.7ÙF

  • @pramod8911
    @pramod8911 Жыл бұрын

    Dual supply eken 37v enawane.ek awulda 🤔

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    නෑ

  • @diysrilanka8772
    @diysrilanka87722 жыл бұрын

    Aiye okata DC 20 v bunnata kamak nedda.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    වැඩියි

  • @AuwAudioVideo
    @AuwAudioVideo4 жыл бұрын

    Me amp eke podi transistors deka rath wela duma dnwa.mokda karnn one

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් විස්තර කතා කරමු මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @dineshpriyanath7622
    @dineshpriyanath76222 жыл бұрын

    Aiye 200w plat sub amp eka power dunhma high voteg rissitr rath wenwa moko aula

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ශෝට් ඇති

  • @dineshpriyanath7622

    @dineshpriyanath7622

    2 жыл бұрын

    @@ElectronicLokaya kothnda chek krnn oni

Келесі