No Sound Problem / No Sound LG Mini Hi Fi System DM 5540 How to repairing Sinhala Full Tutorials..

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
How to repair LG DM-5540 Mimi Hi-Fi System No Sound Out-Put fault.
Do You Can Donate me by a Coffee..? Thanks..!
www.paypal.com/donate/?hosted...
LG Mini Hi-Fi Power fault repair full Video, watch this Link :
• How to repair LG Mini ...

Пікірлер: 115

  • @MahindaWalakumburage-fn9zb
    @MahindaWalakumburage-fn9zb11 ай бұрын

    Mata 35v pethta gena yamak kiyanna puluwanda? Mage bord eke 35v scondry pethta components okoma hodi . Primary pethte mona kotas da mama balanna one.

  • @bestvideo1693
    @bestvideo1693 Жыл бұрын

    Lg dm5330 set eak modiu letar ekak dala power hada gathth dan sound na yantham su saddayak enawa mokada wela aththe udau karanna puluwanda

  • @user-op4kv2bg3k
    @user-op4kv2bg3k10 ай бұрын

    Mage seteka wada na hp kiyala watenawa modl no mbb105

  • @Raumawate
    @Raumawate2 жыл бұрын

    ඇත්තටම හොද විඩියෝවක්,dm 7630 කැඩි කැඩි sound එන එකටත් විසදුමක් දෙනවද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Speaker වල අවුලක් වෙන්න පුළුවන්. වයර් එහෙමත් Check කරල බලන්න.

  • @Raumawate

    @Raumawate

    2 жыл бұрын

    නැ එවා හොදයි,ic වලට හරිවිදියට පවර් එනවා

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Sounds වැඩි කරනගමන් power check කරාද අඩු වැඩි වෙනවද කියල

  • @sameerasameera2045
    @sameerasameera204526 күн бұрын

    godak watinawa thanks sir💜👍

  • @asangajayaweera8008
    @asangajayaweera80088 ай бұрын

    Tas5342la (pin 44) ic එක price එක කීයද සහ ගන්න තැනක් කියන්න පුලුවන්ද, Please

  • @asangajayaweera8008
    @asangajayaweera80082 ай бұрын

    PS9831 (96pin) ic එකේ pinout and datasheet එකක් තියනවාද?

  • @rahmatsuleman0732
    @rahmatsuleman0732 Жыл бұрын

    Trimah kasih... Atas petunjuknya

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🥺

  • @maheshneel9042
    @maheshneel9042 Жыл бұрын

    mage eketh sounds ne.. sound Cheng karanakota sound avith thappara 3 vithara nathiwela yanawa

  • @gishanthasiyambalagoda677
    @gishanthasiyambalagoda6778 ай бұрын

    Mageth me set ekakmai thiyenne.eaketh display on unata sound eka enne na.kohomada hadaganne..plssss help.

  • @sHeNa115
    @sHeNa1158 ай бұрын

    Cd දාන එක එලියට එන්නෙ නැති එක හදන්නෙ කොහොමද කියන්නකෝ 🥺

  • @kanishkamadusanka967
    @kanishkamadusanka967 Жыл бұрын

    Sonny set එකේ වගේ volume eka වයට් තියන ලයිට් එක sound එකට indicate වෙන්න හදන්න පුලුවන්ද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    බෑ එහෙනම් ඒකට circuit එකක් සෙට් කරන්න ඕන

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Жыл бұрын

    Thanks l..❤😘🌹

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @electricaldhanu1434
    @electricaldhanu14344 ай бұрын

    Me lede hariyata hdana widiha kohomda sir

  • @KumariWilsan
    @KumariWilsan Жыл бұрын

    Sir oyala gawa oke mother bod ekak ganna thiyenawada

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Danata na

  • @chamindakumara2551
    @chamindakumara2551 Жыл бұрын

    Mage gawath ekak thiyenawa on off switch led eka pathhu wenawa on karama display eke mokuth akuru waten na led tika witharak paththuwenawa

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Power Board එකේ fault එකක් වෙන්න පුළුවන්..

  • @prasadabesiriwardana9728
    @prasadabesiriwardana97282 жыл бұрын

    Home එකට වැටෙන්නෙත් නැ sound නැ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද

  • @kelumrathnayaka6471
    @kelumrathnayaka64714 ай бұрын

  • @nuwantharanga8009
    @nuwantharanga8009 Жыл бұрын

    Resistar eka aikarata sound enne nane

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Headphones jack eka shot velada balanna..

  • @nimalkarunarathna3496
    @nimalkarunarathna34962 жыл бұрын

    Mage set eka DM 5540 - emp ekata ena volltege enne na pluwannam power paththe daigram eka ewanna puluwanda loku udawwak sir

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Diagram eka thiyanava kohomada denne

  • @nimalkarunarathna3496

    @nimalkarunarathna3496

    Жыл бұрын

    Photo copiyak aran ewanna sir mama gewala gannam mage adders eka ewannam D Nimal Karunarathna - No- 282- A - Gannoruwa - Peradeniya . Loku udawwak sir

  • @anushkawijethunga8547
    @anushkawijethunga8547 Жыл бұрын

    LG setup ekh strahk වෙනවා එක හදන්නේ කොහොමද

  • @nuwandarshana1483
    @nuwandarshana14839 ай бұрын

    Aiya oyaga namdar akaone

  • @hasithadilhara9918
    @hasithadilhara99183 ай бұрын

    Me HP kiyala vatenneth na setteke sound tika velavak vada karala sound vada nathuva yanava set eka sound vada kanava penanneth na ai ee

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 ай бұрын

    ඒක බලන්නේ නැතිව උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්

  • @Kalumvimarshana
    @Kalumvimarshana6 күн бұрын

    Kohomada disconet karanne ayye

  • @kasundaharaka
    @kasundaharaka2 жыл бұрын

    How to replace subwoofer speaker. ස්පීකර් එක ගලවන්නෙ කොහොමද.. වටේම සීල්නෙ..

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    වටේට හිම්න් සැරේ පිහි තුඩක් වගේ එකක් දාල ටික ටික වටේට උස්සන්න. පරිස්සමට ගලෝගත්තොත් හරි. නැතිනම් වටේ Damage වෙනවා.

  • @lalithavithana7591
    @lalithavithana7591 Жыл бұрын

    Mageth sound ehenne nehe,volume adu wedi karana රවුම වටේ red color light eka paththu wenneth nehe mokkda lede eththe

  • @ameeshashaluka5695
    @ameeshashaluka5695 Жыл бұрын

    අයියෙ ඔකෙ Usb දාගන්න විදිහ දන්නවද රිමොට්‍ එක කැඩිල තියෙන්නෙ plzzz කියන්න කො🙏

  • @RANDIL124

    @RANDIL124

    Жыл бұрын

    ඕකේ සෝර්ට් එකක් නැත්නම් හෝම් වලට ගිහිල්ල (එ කියන්නෙ ඩිස්ප්ලේ කරල) උඩ තීන ටියුන් බටන් එකෙන් ඉස්සරහට යවල (Mucic) වලට දාගන්න... ☺️👈 ✌️

  • @anushkawijethunga8547
    @anushkawijethunga8547 Жыл бұрын

    LG setup strahk වෙනවා එක හදන්නේ කොහොමද

  • @SumituPiyadarsana-mz8je
    @SumituPiyadarsana-mz8je8 ай бұрын

    Mage set eketh saunna kiyala denna

  • @nimalkarunarathna3496
    @nimalkarunarathna34962 жыл бұрын

    DM 5540 set ekee amp ekata ena voltage hadaganna hati kiyanna sir

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Video ekakin karanna balaporoththuven inne

  • @nimalkarunarathna3496

    @nimalkarunarathna3496

    Жыл бұрын

    Lagadi vido eka karala daana sir

  • @Amilasandaruwan

    @Amilasandaruwan

    Жыл бұрын

    Ikamnin oni

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Time nathuva hitiya ikmanata dannam

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    👍👍

  • @arawindakumara5347
    @arawindakumara5347 Жыл бұрын

    අයියෙ මගෙ JVC සෙට් එකක් තියෙන්න...සෙට් එක ඔන් වෙනව...දාපුවම ස්පීකර්ස් දෙක දෙදරනව වෙන සවුන්ඩ් මුකුත් එන්නෙ නෑ ගර් ගාලා දෙදරනව මොකද්ද අවුල

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Speaker එකේ කොලේ ගැලවිලා වෙන්න පුළුවන්

  • @chamindabandara1024
    @chamindabandara1024 Жыл бұрын

    Broo...LG Set ekema සවුන්ඩ් ඇහෙන් nee...uda thiyana podo riuter walin ahenawa...mokada karanna one..

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Oyage speaker vala wire kadila aththe

  • @harshaudaya3152
    @harshaudaya3152 Жыл бұрын

    Bafal eka galawana ekak kiyala dendako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Ok mama dannam

  • @hazy8769
    @hazy8769 Жыл бұрын

    Oya setup eke buffel ekk glwn widiy kiyl denna

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    How to remove the cover of LG Baffle. I will tell you in simple Sinhala. kzread.info/dash/bejne/nqGVqtCrmb2co9I.html

  • @hazy8769

    @hazy8769

    Жыл бұрын

    Thank you

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @prageethrathnayaka660
    @prageethrathnayaka660 Жыл бұрын

    අයියේ reka timing තියන්නේ කොහොමද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Mama video ekakin kiyala dennam

  • @ruwannishantha3670
    @ruwannishantha3670 Жыл бұрын

    මගෙ සෙට් එක බොර බොර ගානවා ස්පීකර් තුනම වැඩ කරන කොට.හේතුව මොකක් වෙන්න පුලුවන් ද?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    සමහර ඒවගේ ස්පීකර් වල ලෙඩක් වෙන්නත් පුළුවන්. කලාතුරකින් OutPut side එකේ capacitor leak වෙන්නත් පුළුවන්..

  • @sanjayadesilva4955
    @sanjayadesilva49559 ай бұрын

    මේ සෙට් එක ඔන් කරලා විනාඩියක් විතර ගියාම තමයි සද්දේ එන්නේ. හේතුව මොකක්ද

  • @MALITHERANGA
    @MALITHERANGA Жыл бұрын

    aiye phone no denna puluvan da

  • @chathurikachathurika683
    @chathurikachathurika683 Жыл бұрын

    oya koheda

  • @sanchakakavindu8050
    @sanchakakavindu80502 жыл бұрын

    අයියේ සබ් එක බිම වැටුන ඊට පස්සෙ දැං ඒකෙන් බොල් සද්දයක් එන්නෙ,මොකද්ද ඒකට කරන්න ඕන

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    මල්ලී Speaker එකේ Magnate එක ඇදවෙලා ඇති. දාන්න එපා coil එක Damage වෙයි. දන්න කෙනෙකුට කියල හැකි ඉක්මනින් හදාගන්න..

  • @kutlothecreator
    @kutlothecreator8 ай бұрын

    hello can you try to explain in english

  • @dancing7294
    @dancing72942 жыл бұрын

    Sonyy RV55 aka sdde neee

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Oke Protection On velada thiyenne

  • @tharindu5370
    @tharindu53702 жыл бұрын

    Aiye meka hariyata hadana hati kiyala dennako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    malli oyata koi kotasada danaganna ona kiyannako

  • @naleen5591
    @naleen5591 Жыл бұрын

    Oya lede thiyenawa hadaganna one oya koheda inne

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Mama Ginigathene inne

  • @chamarabalasooriya-mo5tk

    @chamarabalasooriya-mo5tk

    Жыл бұрын

    @@electronicsdoctor1981 nu eka dennako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🤔

  • @nuwantharanga8009
    @nuwantharanga8009 Жыл бұрын

    repairer shop eka koheda thiyenne

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Mama Dan Repir karanne na malli

  • @nuwantharanga8009

    @nuwantharanga8009

    Жыл бұрын

    @@electronicsdoctor1981 volume vadi karanakota fan eke speed wadi wenawa vitharai. Mama jack eka shot da balannam. Thanks

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @indikasumith8662
    @indikasumith86622 жыл бұрын

    මගේ සෙට් එක කැඩිල හැදුව. දැන් වොලිම් 20ට වඩා වැඩි කරනකොට sound නැතුව යනවා. off කරල on කරාම හරි එනවා. මොකද වෙලා ඇත්තෙ.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Speaker වල අවුලක් නෑ නේද

  • @indikasumith8662

    @indikasumith8662

    2 жыл бұрын

    speaker අවුලක් නෑ .

  • @RANDIL124

    @RANDIL124

    Жыл бұрын

    ශුවර් එකට දැන් ඔය ඔයාගාව තීන පීකර්වලට ඔය සෙට් එකේ ඈම්ප් බෝර්ඩ් එකෙන් දෙන්න බැරුව ඇති... එකියන්නෙ ඈම්ප් බෝර්ඩ් එකෙ පවර් වැඩියි...

  • @user-sm2cy6sc9g

    @user-sm2cy6sc9g

    9 ай бұрын

    අපෙ එකෙ 15 එහා වැඩි කරම කලින් soud නැති උනා අයියා දැන් එන්නෙම නැ soud

  • @eps-topikkorea.
    @eps-topikkorea.2 жыл бұрын

    ඔයා කොහෙද මගේ ඔය ජාතියේ එකක් තියේ පවර් ඔන් වෙන්නෑ හදා ගන්න ඔන පවර් බටන් එක නිවි නිවි පත්තු වෙනවා මොකක්ද අවුල

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Voltage එන Power side එකේ 5V Line එකේ Regulator එක ලග Voltage ගැස්සෙනවද බලන්න ඕන. TL431 මාරු කරල බැලුවෙ නැද්ද.

  • @CHANU1998
    @CHANU19983 ай бұрын

    Mge bass sab eka wda na

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    3 ай бұрын

    Sub speaker eka check karaganna. Speaker wire ekata 1.5V battery ekak allala balanna

  • @gayankumara458
    @gayankumara4582 ай бұрын

    Mageth akak thiyenawa sounds anne na

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 ай бұрын

    Me vage Fault thamai ithin enne

  • @janithsadika4720
    @janithsadika47202 жыл бұрын

    Oy ledemai .....anith fault ganth dann yham hadagnna bri una..

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Hari mama ada video ekak hadala dannam. Full vistharayak dennam..

  • @user-sm2cy6sc9g
    @user-sm2cy6sc9g9 ай бұрын

    Ape eketh na soud eka

  • @ruwanmotors2406
    @ruwanmotors24062 жыл бұрын

    Meke sound himin ahenne.mokkda aiye aula aththe

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Speaker check karala baluve nadda

  • @dancing7294
    @dancing72942 жыл бұрын

    Sony akka neda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Hadannam Video ekak

  • @amithkumara9986
    @amithkumara9986 Жыл бұрын

    Oyage no eka dennako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    😱

  • @induinhala...526
    @induinhala...526 Жыл бұрын

    කොහොමද ඩිස්කනෙක්ට් කරේ 🤔

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Resistor එක Disconnect කරේ

  • @SLplasmarket946
    @SLplasmarket946 Жыл бұрын

    Ayiya oy kolapata podi wayr eka mokadda

  • @chamarabalasooriya-mo5tk
    @chamarabalasooriya-mo5tk Жыл бұрын

    Contact nu eka denna

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🤔

  • @shaom5423

    @shaom5423

    Жыл бұрын

    @@electronicsdoctor1981 ෆෝන් නම්බරේ දාන්න පුලුවන්ද මගේ එකත් තියෙනවා හදාගන්න....

  • @Aanujan

    @Aanujan

    3 ай бұрын

    Please you phone number danna

  • @hasanthasandaruwan9517
    @hasanthasandaruwan95172 жыл бұрын

    Hayi komada

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    👋 hi..

  • @sahannanayakkara8247

    @sahannanayakkara8247

    Жыл бұрын

    Matath okami ewunata hari yanna

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🤔

  • @kmmnazreen1457

    @kmmnazreen1457

    Күн бұрын

    Please pn