LG Mini HI-FI Compo DM5540 no sound problem repairing

sound එන්නේ නැද්ද LG Mini HI-FI Compo
DM5540 repairing
sathan electronics

Пікірлер: 41

  • @shanduminda2957
    @shanduminda29573 ай бұрын

    ගොඩක් ස්තූතියි .......පැහැදිලිව වීඩියෝ එක කලා❤🙏 SMD සවුන්ඩ් ic එක riples කරන වීඩියෝ එකකුත් දාන්න

  • @jayanganushan2123
    @jayanganushan21233 ай бұрын

    නියමයි. අවංකවම හොඳ හිතක් හදවතක් තියන මල්ලී කෙනෙක් ඕනි වෙලාවක පෝන් එකක් උනත් උස්සල තමංගෙ දැනුම බෙදා දෙනව, යූටියුබර්ස්ලා ඉන්නව සමස්තයක් වශයෙන් ගත්තම හරිම කුහකයි දන්න දෙයක් කියන්නෙ නෑ,ඒත් බලන්න සංසංන්දනය කරල පිටරටක චැනල් ඒ මිනිස්සු කොපමණ කැපකිරීම් කරල ඒ දැනුම බෙදාගන්නවද කියල. වැඩිය ඕන්නෑ ඉංදියන් කාරයෙක් කරන චැනල් එකක් බලන්න හොඳම උදාහරණ ඒව. ඒ සියල්ල අස්සෙ මං ලංකාවෙ දැකපු හොඳම චැනල් එක.

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @wiccramaarachchiupali3787

    @wiccramaarachchiupali3787

    3 ай бұрын

    😂 harema saralawa keyala daunnata bohoma esthuthey theruwan saranay

  • @wiccramaarachchiupali3787

    @wiccramaarachchiupali3787

    3 ай бұрын

    Obage nehethamane bawata mama hamadamath garukaranawa

  • @buddikamanoj8610
    @buddikamanoj86103 ай бұрын

    සුපිරි යි හොදේ

  • @sanjuisuranga2892
    @sanjuisuranga28922 ай бұрын

    ❤❤❤

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    ❤️❤️❤️

  • @arunasampath5422
    @arunasampath54223 ай бұрын

    niyamai.🙏🙏🙏

  • @sachithweerasuriya8564
    @sachithweerasuriya8564Ай бұрын

  • @user-df9yt8td7s
    @user-df9yt8td7s3 ай бұрын

    ගොඩක් වටිනව ගොඩක් පැහැදිලි ස්තුති සර්

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Tnx❤️

  • @kmmnazreen1457

    @kmmnazreen1457

    5 күн бұрын

    PN danna

  • @toons7076
    @toons70763 ай бұрын

    Supiri porak..ona deyak call ekk dila ahuwama kiynwa.❤❤

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    ❤️

  • @user-df9yt8td7s
    @user-df9yt8td7s3 ай бұрын

    ❤❤❤❤❤

  • @rio_zia
    @rio_zia3 ай бұрын

    👍👍👍👍👍

  • @digitalworkslk4154
    @digitalworkslk41542 ай бұрын

    nimayai....

  • @rio_zia
    @rio_zia3 ай бұрын

    අම්මපා බං මට සල්ලි තිබුනනම් උඹට සම්පූණ වීඩියෝ සෙටප් එකක් අරන් දෙනවා සුපිරියට වීඩියෝ කරලා දාන්න. මොකද විශ්වවිද්‍යාලයකින් ගන්න බැරි දැණුමක් මෙ වගේ වීඩියෝ බලලා ගන්න පුළුවන්

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Tnx❤️

  • @chamikakeshan985
    @chamikakeshan9853 ай бұрын

    Oke IC eka ( ICE20503/ ICE20S03 )🤔

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Akanan mathaka na brother

  • @AI_Computers_
    @AI_Computers_3 ай бұрын

    Hoda Video Ekak ❤️😊

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    ❤️

  • @samithmadu-jw9jl
    @samithmadu-jw9jlАй бұрын

    bord gnna tiyenne koheda mekata?

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    Ай бұрын

    (076) 928 5550 mekatha call karala balanna

  • @madurapriyankara7600
    @madurapriyankara76003 ай бұрын

    Dm 5540 හදන විදියක් කියන්නකො පවර් අවුලක් තියෙන්නෙ ශෝට් වෙලා .power button එකේ ලයිට් එක ඉන්ඩිගේට් වෙනවා ඔන් වෙන්නෙ නෑ .හ්දාගන්නෙ කොහොමද උදව් කරන්න පුලුවන්නම්

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Call akak ganna

  • @madurapriyankara7600

    @madurapriyankara7600

    3 ай бұрын

    ​@@SathanElectronicworkshopනම්බර් එක දානවද මට

  • @kmmnazreen1457

    @kmmnazreen1457

    5 күн бұрын

    ​@@SathanElectronicworkshopn danna

  • @dhanushkamadhukelum5432
    @dhanushkamadhukelum54322 ай бұрын

    නම්බ එක දෙන්නකො

  • @nimalrathnasiri9021
    @nimalrathnasiri902121 күн бұрын

    Ape.set.eka.on.venne.neha

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    21 күн бұрын

    ඔය සෙට් වර්ගයේ පවසප්ලයි එකේ පාර්ට්ස් වල මලකඩ කන කේස් එකක් එනවා ඒක පොඩ්ඩක් බලන්න

  • @iranganibagiya2271
    @iranganibagiya22713 ай бұрын

    අයියො ඹකක් තියනවා එකෙ ඩිස්පෙලෙ එකෙ සබි කියන එකයි ඩිවිඩි එකෙ 123 පෙන්නන නෑ ඇයි දන්න්නෑ නෙ

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    3 ай бұрын

    Call akak ganna

  • @layaninduranga6532

    @layaninduranga6532

    17 сағат бұрын

    ​@@SathanElectronicworkshop ayye number eka denna

  • @user-gp8ex7rk4b
    @user-gp8ex7rk4b23 күн бұрын

    Location Eka koheda

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    23 күн бұрын

    Bibila

  • @dhanushkamadhukelum5432
    @dhanushkamadhukelum54322 ай бұрын

    අපේ සෙට් එක ඔන් වෙන් නෑ කොහොමද හදන්නේ

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Power supply aka voltage anawada balanna

  • @dhanushkamadhukelum5432

    @dhanushkamadhukelum5432

    2 ай бұрын

    @@SathanElectronicworkshop කරන්ට් එක එනවා...අයියෙ ඒක ඔන් කරාට ඔන් වෙන් නෑ

Келесі