මාලී | Malee - Athma Liyanage with MARIANS LIVE - by (06/03/2016)

Музыка

#Marians #Malee #Athma
MARIANS Unplugged මියෙසිරාව organized by Noble Events
Band - Marians
Song - මාලී
Artist - Athma Liyanage
Compere -Kelum Srimal
Sounds - Marians Sounds
Live Audio Engineer - Milan Fernando
Live Monitor Engineer - Bosco Michael
Live Track Mixed & Mastered by Bimal Gunathilaka at Marians Studios
Videography - Studio U
Stage Lighting - Orinta
Video Wall - AV Dynamics
Web - www.marians.lk/
Face book - / mariansmusic. .
You Tube - / marianssl
Twitter - / marianssl
Instagram - / marians_sl

Пікірлер: 805

  • @mostafaklimon8884
    @mostafaklimon88844 жыл бұрын

    I am from Bangladesh, I Don't understand this language, but i like this melody, i downloaded this song and listen it always... I liked this tune too much.. 🇧🇩🇱🇰

  • @samindu_eranda31

    @samindu_eranda31

    4 жыл бұрын

    Mostafa K Limon please go to the channel and listen to all of the mariens music❤️😍

  • @mostafaklimon8884

    @mostafaklimon8884

    4 жыл бұрын

    @@aquire9663 link plz

  • @lahiruhimath1537

    @lahiruhimath1537

    4 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    Wow..what a great audience from Bangladesh.? Love from Sri Lanka 🇱🇰 👌👌🔥👍💪💪💪e

  • @dulanjanaranasinghe1923

    @dulanjanaranasinghe1923

    3 жыл бұрын

    No words..❤️😊

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi13224 жыл бұрын

    ශ්‍රී ලාංකේය ජනප්‍රිය සංගීතයේ ආත්මීය හඬ පෞරුෂය...ආත්මා ලියනගේ...

  • @shehanmadusha6122

    @shehanmadusha6122

    3 жыл бұрын

    මාත් එ කාලෙම ඉදන් අහන සිංදු කොචිචර අැහුවත් එපා වෙන්නෑ

  • @theranger4136
    @theranger41365 жыл бұрын

    සතියට දෙපාරක් විතර අහනවා නලින් අයියා මේක. 😍😍😍

  • @ddconstruction1350
    @ddconstruction13504 жыл бұрын

    සින්දුව සිය වතාවකට වඩා අහල ඇති... මේ තරම් රසයක් දුන්න ඔයාලට කමෙන්ට් එකක් නොදා බෑ.... music හරිම clear හැම instrument එකම හැම part ekama ලස්සනට ඇහෙනව.... marions ඔයාල සුපිරි welldone .... ස්තුති නලින් අය්යා.... සහ marions members ....

  • @gayandeshapriya3833
    @gayandeshapriya38333 жыл бұрын

    2021 අහන උන් ලයික් එකක් දාගෙන යන්න

  • @wenuraalahapperuma4303

    @wenuraalahapperuma4303

    2 жыл бұрын

    ane apita wena weda nehe ne

  • @gayandeshapriya3833

    @gayandeshapriya3833

    2 жыл бұрын

    @@wenuraalahapperuma4303 වෙන වැඩ තියෙනවානම් ඇයි බං මේකට reply කරන්නේ. 🤣

  • @ushaniimalsha3088

    @ushaniimalsha3088

    Жыл бұрын

    22

  • @dilands76

    @dilands76

    Жыл бұрын

    2023 ❤

  • @sriLankan-Lasa
    @sriLankan-Lasa2 жыл бұрын

    Professional සංගීතයට තවත් professional voice එකක් mix උනාම.ඒක විදින උන්ව වෙනම ලෝකෙක අතරමන්කරනව.we love marians ❤️❤️

  • @amilasumith6837
    @amilasumith68374 жыл бұрын

    පොඩි දවස් වල ගායකයා කවුද කියනනවත් හරි හැටි නොදැන අසාවෙන් අහපු සිංදු තමා මෙ තමත් එ රස එහෙමම තමා.නලින් අයියාගෙත් මුතු පින්න තාම සිතලයි එකත් පට්ට 🎶✌️

  • @jehanranathunge5065
    @jehanranathunge50653 жыл бұрын

    මේව ඇහුවෙ නැති කන් වලින් වැඩක් නෑ..❤❤😘😘😘

  • @anjanasamadhi5822
    @anjanasamadhi58223 жыл бұрын

    හඬට විකල්ප නැත ආත්මා පමනි❤️❤️👏👏👏🖤

  • @dineshruwan9342

    @dineshruwan9342

    Жыл бұрын

    Hm

  • @sumudumali1913
    @sumudumali19134 жыл бұрын

    හැමදාටම ආත්මා ලියනගේ අපේ හිතේ දිදුලන තරුවක් තමයි

  • @dineshruwan9342

    @dineshruwan9342

    Жыл бұрын

    👍

  • @jahalatha6952
    @jahalatha69525 жыл бұрын

    කලෙන් කාලෙට අලුත් අලුත් ගායක ගායිකාවන් බිහිවෙනවා.නමුත් පොඩි කාලයයි.මෙ ගායකයින් හැමදාම ඉන්නෙ ඉහලින්. කවදත් පරන නොවන ආදරනීය කටහඬක් තියන ගායකයෙක්

  • @arunawijerathna8104

    @arunawijerathna8104

    2 жыл бұрын

    Ekanm atta mat ahnv goda kal idn

  • @asinthaprabhashwara7352

    @asinthaprabhashwara7352

    2 жыл бұрын

    A true Legend. Own voice & own melodies 🙏❤️🙏

  • @misharashenal8362

    @misharashenal8362

    Жыл бұрын

    අනිවාර්‍යෙන්ම කොච්චර අලුත් සින්දු ආවත් අපි තාම කැමති මේවාට

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT5 жыл бұрын

    අනුකරනයක් ආපු නැති, එන්නත් බැරි එකම වොයිස් එක. ✌ ජය වේවා ආත්මා ඔබට..

  • @user-ut9to5pf9u

    @user-ut9to5pf9u

    4 жыл бұрын

    Aniwa

  • @tharushaumesh8439

    @tharushaumesh8439

    3 жыл бұрын

    😌ඒ ලයාන්විත ගතියට ලං කරන්න හඬවල්නැ

  • @kawminda1429

    @kawminda1429

    3 жыл бұрын

    @English Dream Catcher මට පුලුවන්

  • @asankaniroshana2668

    @asankaniroshana2668

    3 жыл бұрын

    Gaya wewa

  • @sisura7487

    @sisura7487

    2 жыл бұрын

    Boru kiyanne apo mata puluwan bokka

  • @raveeshadilshan5877
    @raveeshadilshan58774 жыл бұрын

    2020ත් අහනව 😍❤️

  • @sasindudhananjaya6014
    @sasindudhananjaya60145 жыл бұрын

    හරියට විනාඩි 5 ඇස් දෙක පියවෙලා තිබුනා.... ඒක දෙනවා රිදෙන්නම ❤️

  • @srisampathranasinghe2939
    @srisampathranasinghe29392 жыл бұрын

    Sunflower backing එකෙන් පස්සේ ඇහුව සුපිරිම backing එක ❤💪

  • @cpnapeywithana9069
    @cpnapeywithana90693 жыл бұрын

    හෙල්ලෙන් නැහැ . රොක් සින්දු කියන අපුර්ව ...🙏🙏❤❤❤❤❤

  • @thushangunarathne3429
    @thushangunarathne34295 жыл бұрын

    මිලිමීටර් 9 උන්ඩයක් පපුව හරහා ගියා වගේ😍❤️

  • @ruwanmaduranga2118

    @ruwanmaduranga2118

    4 жыл бұрын

    මාලී................

  • @-report1070

    @-report1070

    4 жыл бұрын

    නෑ........................

  • @roshanharshana8281

    @roshanharshana8281

    4 жыл бұрын

    නැත්තන්

  • @pasanmanusha8983

    @pasanmanusha8983

    2 жыл бұрын

    Aniwa 🙂😍🤩🔥🎵🎵🎵🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameeraruwandika5001
    @sameeraruwandika50015 жыл бұрын

    හලාවත ..මේරියන්ස්.. අපිට ආඩම්බරයක් ... ❤️❤️❤️

  • @mahenrathnayaka483

    @mahenrathnayaka483

    2 жыл бұрын

    රටටම බ්‍රෝ උඹලට විතරක් නේමී දකුණේ අපිටත් ආඩම්බරයි .. ආදරේයි ❤

  • @shermilafernando5357
    @shermilafernando53572 жыл бұрын

    හම්මෝ ඉතින් ආදරෙයි මේරියන්ස් හොදේ ❤ ආත්මා අපේ කලුතර පුරවරයේ ගායකයා ❤ Unique band & unique voice ❤ Lovely combination ✌️🎶🎧❤

  • @kavindu8999
    @kavindu89992 жыл бұрын

    මේ voice එකෙන් සින්දුවක් කියාගන්න සෑහෙන්ට අමාරුයි❤️

  • @naughtyd1660

    @naughtyd1660

    2 жыл бұрын

    හයි නෝට්ස්😴🌹

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 Жыл бұрын

    I watch this to listen Athma's unbeatable voice and to see Shehan's sax's performance! 😍

  • @uthayashanu2663
    @uthayashanu26633 жыл бұрын

    I love this song very much Love from tamil boy 😍

  • @hanswiseman

    @hanswiseman

    3 жыл бұрын

    Thank you...

  • @wenuraalahapperuma4303

    @wenuraalahapperuma4303

    2 жыл бұрын

    oya stand fan da? ceiling fan da?

  • @spartan4103

    @spartan4103

    Жыл бұрын

    @@wenuraalahapperuma4303 Ammo mara wihiluwa

  • @spartan4103

    @spartan4103

    Жыл бұрын

    @@wenuraalahapperuma4303 kibi ponnaya

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe6 жыл бұрын

    කනට මී පැණි වක්කරනවා වගේ මෙව්වා ඇහෙද්දී....

  • @manilkaauto

    @manilkaauto

    5 жыл бұрын

    sira katawa

  • @dilanthakumuduaselafernand1000

    @dilanthakumuduaselafernand1000

    5 жыл бұрын

    Dilantha fernando

  • @sampathlakmal5511

    @sampathlakmal5511

    4 жыл бұрын

    ඒක ඇත්ත...💤💤💤

  • @isuudantha
    @isuudantha4 жыл бұрын

    ඒ කටහඩ තාම තරැණයි ❤🔥 2019

  • @tharinduruwantha9956

    @tharinduruwantha9956

    4 жыл бұрын

    Aniwaryen ❤️

  • @hmacandrachamidu6081

    @hmacandrachamidu6081

    4 жыл бұрын

    Best of voice Sri Lanka

  • @Ashi94320

    @Ashi94320

    4 жыл бұрын

    Loweth

  • @harsharavind9443
    @harsharavind94435 жыл бұрын

    ආත්මා ලියනගේ , සුපිරි ❤ මා දෑසේ මැවූ සේයා මායාවක්දෝ.... 🎶🎵🎶🎼

  • @sasindudilshara8280
    @sasindudilshara82804 жыл бұрын

    2020 අහන උන් ලයික් එකක් දාගෙන යන්න

  • @malanweerasekara8521

    @malanweerasekara8521

    4 жыл бұрын

    Yoo

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    20 /07 / 2020

  • @gayandeshapriya3833

    @gayandeshapriya3833

    3 жыл бұрын

    2021

  • @Amantha

    @Amantha

    3 жыл бұрын

    r

  • @traveltectours6561
    @traveltectours65613 жыл бұрын

    2021 කව්ද අහන්නේ .? 💖👌🔥💐

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi5902 жыл бұрын

    ආත්මයම සසල කරවන හඬක්.. ආත්මා❤️ ඕනම සිංහල ගීතයක රසය වඩාත් හැඩ ගන්වන මේරියන්ස්❤️❤️❤️

  • @stk885
    @stk8854 жыл бұрын

    Bring him to any stage... He will make you sing.. He will make you cheer as loud as you can.... A legend in our era... Immortal songs...

  • @Sapumal
    @Sapumal5 жыл бұрын

    ආත්මාගේ හඩ වෙනම එකක්.. අනුකරණය කරන්න අමාරුයි.. watching in 2019-01-23

  • @isharamadushani8754
    @isharamadushani87545 жыл бұрын

    ආත්ම ගෙ සිංදු හැම කාලෙම තරුණ යි.😍😍😍

  • @chamaradilshan2137
    @chamaradilshan21372 жыл бұрын

    ඔන්න ජාත්තයන්තරෙට යන්න ඕනේ ගීත.

  • @sashanfernando8512
    @sashanfernando85123 жыл бұрын

    The responsibility of Marians is to train another generation to retain the same momentum for our children in the future.Otherwise they will go crazy by hearing those screaming spooky music..GOD BLESS MARIANS....

  • @xcde34

    @xcde34

    2 жыл бұрын

    I doubt next generation will listen to quality music

  • @bharathagunawardhana914
    @bharathagunawardhana9142 жыл бұрын

    Most unique voice in Sri Lanka which can not imitate

  • @user-xv3ij1uq7r
    @user-xv3ij1uq7r4 жыл бұрын

    සංගිතේ එපා වෙන්නේ නැ කවදාවත් මේයාලා නිසා😍😍

  • @thilindapriyadarshana7399
    @thilindapriyadarshana73994 жыл бұрын

    නලින් මාමේ අපි SMC සෙට් එක ❤

  • @supunweerakkody8595
    @supunweerakkody85954 жыл бұрын

    මේරියන්ස්ලා සින්දුවක් ගැහුවොත් අනිවා 1 million views පන්නනවා !!!

  • @rishanfernando2985
    @rishanfernando29853 жыл бұрын

    පට්ටමයි.... මේ කොරොනා අස්සෙත්.. පා... වේ.. නිම් නැති යාමේ.. ආදරෙයි මේරියන්ස්.... ආදරෙයි ආත්මා... 22 : 18 2020 /12/05

  • @Sithuum
    @Sithuum Жыл бұрын

    ආත්මා ලියනගේ කියන්නෙ සුපිරි ගායකයෙක් මම drums playar කෙනෙක් මෙක ගහන්න ලෙසි ascot වලින්

  • @nuwanekanayake4826
    @nuwanekanayake48262 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.පට්ට මෙලඩි එක

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage28925 жыл бұрын

    Awesome This man is a legend Marc Anthony’s version of Sri Lanka

  • @dilandilan3425
    @dilandilan34256 жыл бұрын

    මෙිරියන්ස් සුපර් ලංකවෙම මියුසික් වැඩ්ඩො

  • @tpatroy
    @tpatroy6 жыл бұрын

    Favorite band.. and talents guys... Marians keeps their quality music all the time. Love this performance.

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana63372 жыл бұрын

    අම්මෝ ඒක වෙනම ලෝකයකට අරන් යනවා ...කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️

  • @watcherSL
    @watcherSL6 жыл бұрын

    This is whole another level. Best acoustic band in SL, period!

  • @sanjayapradeep2470
    @sanjayapradeep24705 жыл бұрын

    මෙිරියනස් නිසාම විතරයි නේද මෙහෙම ඇහෙන්නේ 👏👏👏👏

  • @shermilafernando5357

    @shermilafernando5357

    2 жыл бұрын

    සහතික ඇත්ත 🎧❤👍😘

  • @kandyderana3258

    @kandyderana3258

    2 жыл бұрын

    😍😍😍😍😍😍😍

  • @yasy524
    @yasy5244 жыл бұрын

    this is one of song i used to check my jbl headphone working properly or not. this is next level, that blend wow no words

  • @user-fv1un5ol4u
    @user-fv1un5ol4u4 жыл бұрын

    2020 ahana un me paththata

  • @chaminda727
    @chaminda7276 жыл бұрын

    This reminds me..... 20 years ago was growing up listening to Marians and Athma's songs..... shit time has passed quickly ..... still it is beautiful as it was...... look at Asthma, Prasanna Rosa, Naleen.... still full of energy....

  • @sudarmapriyangi8727

    @sudarmapriyangi8727

    3 жыл бұрын

    Who da hell's asthma

  • @pandukabalasooriya2902
    @pandukabalasooriya29022 жыл бұрын

    Mr . Liyanage is one of the top singers in Sri Lanka who can sing live. This performance proved it again. Hats off to Marians for their lovely music arrangements .

  • @AshaneWadasinghe
    @AshaneWadasinghe5 жыл бұрын

    This looks like a band of gods orchestrating a gospel in the heavens of music.

  • @indikajayasuriya
    @indikajayasuriya6 жыл бұрын

    Great to see the standard of Sri Lankan musicians ....let Iraj to see what music is .

  • @kavigayashan9133
    @kavigayashan91334 жыл бұрын

    Mali sihina kumari, aawe nim nethi yaame Pawane selena, rahase, andure sarana senehe // Pawane rahasin kondura, ada sasalanne Unusum suwandai paawi, gatha dewatenne Denethen sengawi nopeni, aea koi yaado Andure rahasin selena, pini kanduluak do Pinne adena dilena, sanda kiranako do Maa dease dutu sena mayawak do

  • @maleenweerasinghe2466
    @maleenweerasinghe24665 жыл бұрын

    Watched this more than 50 times..still not enough..omg..wat performance..excellent stuff..

  • @kevinfernando7081
    @kevinfernando70816 жыл бұрын

    My favourite artist with my favourite music band.. Great work best music arrangement for "Malee" ❤️

  • @ranganaudara425
    @ranganaudara4255 жыл бұрын

    Likes, Comments විතරක් දාල මදි අප්ප මේවට... සුපිරි...!!!

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage12934 жыл бұрын

    Athma Liyanage♥️ ♥️ Love you Marians ♥️

  • @ranjanperis9448

    @ranjanperis9448

    4 жыл бұрын

    අදටත් rasa විඳිනවා

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    Жыл бұрын

    Hi😘

  • @amanja_hemal
    @amanja_hemal6 жыл бұрын

    Srilankan No #1 Music Band Ever.Keep going guys.Good luck

  • @rusirumadusanka5740
    @rusirumadusanka57404 жыл бұрын

    හදවතට අමතන ආත්මීය හඩ ආත්මා 😍❤️👌

  • @asankawijesinghe6977
    @asankawijesinghe69776 жыл бұрын

    Amazing music as well as voice of athma

  • @PhoneDoca
    @PhoneDoca2 жыл бұрын

    ආත්මා😍😍😍....the best of the best 💓💓

  • @dileeshaprashan2882
    @dileeshaprashan28822 жыл бұрын

    Wow! What a backing from marianz!! Beautiful ♥️♥️

  • @sandunsuranga8892
    @sandunsuranga88926 жыл бұрын

    This is the best music arrangement I've ever heard for this song

  • @lakshanmadusanka5892

    @lakshanmadusanka5892

    5 жыл бұрын

    The

  • @Abeyforu
    @Abeyforu6 жыл бұрын

    Yet another fantastic performance

  • @shaandj
    @shaandj6 жыл бұрын

    wow. superb voice, perfect orchestral music, and well-balanced sound. result: astonishing

  • @sanjeewadissanayake2733
    @sanjeewadissanayake27334 жыл бұрын

    Backing නම් පට්ට ඉතින් 👌❤️🔥

  • @amilaindika9467
    @amilaindika94674 жыл бұрын

    With the great voice of Athma the backing is superb. Timing is excellent. This became with the experience. Nalin aiya. I am a big fan of Marians from the good old days. I listened to a live show from the radio both Marians and Blue shodows played..Thats the 1st time I listened to a live show of yours..Still the great..Way to go guys.

  • @stormyvoyage1813
    @stormyvoyage18135 жыл бұрын

    Extraordinary backing!!😘 Wow!!

  • @sandamalieliyanage2169
    @sandamalieliyanage2169 Жыл бұрын

    පොඩි කාලේ ඉදන්ම අද වෙනකන් ආසම voice eka

  • @lahirunilanga4026
    @lahirunilanga4026Ай бұрын

    2024 අහන වුන්❤දාගෙන යන්න

  • @nadeerasafariudawalawenati5940
    @nadeerasafariudawalawenati59404 жыл бұрын

    මේ තමයි කනට රසම සංගීතෙ. ඒ වගේම කනට රහම හඩ ජය ජය . ආත්මා අයියා, and මෙරියන්ස්❤️

  • @w.w.herselkumarfernando8599
    @w.w.herselkumarfernando85995 жыл бұрын

    still watching in 2019 ❤️❤️❤️

  • @shenic88
    @shenic885 жыл бұрын

    අලුත් එවුන් සීයක් විතර මාසේ ගානේ අලුතෙන් ඇවිල්ලා දඟලනවා බෙර ගගහා 2.50 video හද හද ගායකයෝ ගාගෙන ... හැබැයි ආත්මා මයික් එක අතට ගත්තම උන් ඔක්කොම ස්ටේජ් එක යට හොම්බෙන් යන්නේ... ගායකයෙක් වෙන්න බෑ software වලින් video වලින්.. සින්දු කියන්න පුළුවන් වෙන්න ඕන.

  • @menuramenath4745

    @menuramenath4745

    4 жыл бұрын

    Aniwhh ,😎

  • @nirajnyk8704

    @nirajnyk8704

    4 жыл бұрын

    Oyage kathawa godak aththa sahodaraya ballo biruwata kandu kada path wenne na.. api godak lucky me wage ayage sindu ahanna💗

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    අම්මෝ ඒ කමෙන්ට් එක 😎👍❤🔥👌

  • @damithusf8848

    @damithusf8848

    3 жыл бұрын

    "ගායකයෙක් වෙන්න බෑ software වලින්" 🤣🤣 👍ලස්සන වචන ටිකක් බ්‍රෝ.👍

  • @punnajamj8498

    @punnajamj8498

    3 жыл бұрын

    @@nirajnyk8704 annalen gunstelaks

  • @chamarasadaruwan2166
    @chamarasadaruwan21665 жыл бұрын

    ලස්සනයි ෆට්ට වෙනස් හඩක්❤️👌

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 Жыл бұрын

    මාලී පටන් ගන්න තැන බේස් ස්ලයිඩ් එක 😍

  • @roshansenewiratne5504
    @roshansenewiratne55043 жыл бұрын

    I’m so impressed with these musical arrangements,, so tight and so precise!!!!🔥🔥🔥🔥 mind blowing 👊🏿

  • @ranukapeiris7506
    @ranukapeiris75064 жыл бұрын

    Marians drummer 😍😍 you doing great job great 👍🏻 👍🏻👍🏻👍🏻

  • @kumuduprabath9693
    @kumuduprabath96935 жыл бұрын

    Best music ever by marians...love it

  • @kavindushenal1358
    @kavindushenal13586 жыл бұрын

    Woooow... no words to say... sri lankan no.1 Marians

  • @sampathnanda9365

    @sampathnanda9365

    6 жыл бұрын

    Kavindu Shenal w2

  • @shardy88
    @shardy886 жыл бұрын

    Amazing athma . I was there in this show. Wow this is the music what we want

  • @hasindusanjaya2126
    @hasindusanjaya21265 жыл бұрын

    අත්මා ලියනගේ සුපර් හිරෝ

  • @iambhathi5447
    @iambhathi54472 жыл бұрын

    Brilliant music from Marians and one of the great legend of Sri lankan music, Athma Liyanage...

  • @sumanarathana9093
    @sumanarathana90932 жыл бұрын

    සිය පාරකට වඩා ඇහුවා..ලාංකීය සංගීතයේ සොදුරුතම ස්වරය ආත්මා...

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana48576 жыл бұрын

    Wow the best music arrangement eva!

  • @maheshrukmal8057
    @maheshrukmal80574 жыл бұрын

    2020 කවුද ඉන්නේ❤️😍

  • @chammad2835
    @chammad28354 жыл бұрын

    Camara shots and sound balancing even playing adorable...👍👍👍👍👍

  • @hkcmanju5323
    @hkcmanju53235 жыл бұрын

    What a music well done

  • @athalkolla6855
    @athalkolla68554 жыл бұрын

    2020th ahanawa bn😍😍😍adarei athma aiyh❤❤❤❤

  • @shamalchathuranga2079
    @shamalchathuranga20793 жыл бұрын

    No words, to express how beautiful this song is....

  • @kartikpal1697
    @kartikpal16974 жыл бұрын

    Nalin aiya thanks godak ,mama lankawe newei enne, but hemadama balanawa oyalage song youtube 1ken

  • @lalithananda1107
    @lalithananda11072 жыл бұрын

    No one can even get closer to this ever living vocal tone. Long live !!!

  • @gayashanperera5683
    @gayashanperera56836 жыл бұрын

    what a lyrics what a backing everything was perfect

  • @shiyandimantha3861
    @shiyandimantha38614 жыл бұрын

    Amazing heart touching voice..😍❤️❤️

  • @nisalhasitha3435
    @nisalhasitha34355 жыл бұрын

    world class music ,,,,,,my favorite band and favorite artist

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka82824 жыл бұрын

    Marianslata Gahanna ekek innawa nam kiyapalla.be proude marians.athma nama.wagema athmeta danena kalakaruwek❤️❤️❤️❤️❤️❤️

  • @dilshanmadushanka8282

    @dilshanmadushanka8282

    4 жыл бұрын

    2019

  • @thilinaperera6168
    @thilinaperera61684 жыл бұрын

    Man adatath me song eka ahanawa,up load karapu dawase idan,thamath a rasamai,feeling ekath ehemai, patta backing Marian's, fantastic ,.. thank u,

  • @sanjayayapa1996
    @sanjayayapa19963 жыл бұрын

    This is awesome, like it very much...

  • @ishankanadeeshan8603
    @ishankanadeeshan86034 жыл бұрын

    ඇත්තෙන්ම හරිම අපුරුයි ❤️❤️❤️

  • @vidushahemathunga2268
    @vidushahemathunga22683 жыл бұрын

    VOICE

  • @Srilankanness
    @Srilankanness4 жыл бұрын

    Marians❤️ best sound balancing in SL💯🤩

Келесі