MARIANS Session - Trico වසන්තය with MARIANS

Музыка

#MARIANS #TRICO #NALINPERERA
Subscribe MARIANS - bit.ly/2O1qalB
Song - Bambaraya Sudu Welle ( බඹරය සුදු වැල්ලෙ )
Performed by - ‪@nalin.marians‬
Melody - Asanjith Wickramasinghe
Lyrics - Asanjith Wickramasinghe
Song - Me Love eka Hinda ( ලව් එක හින්දා )
Performed by - ‪@nalin.marians‬ + Ruwan Fernando
Melody - Piyal Perera
Lyrics - Hemasiri Halpita
Song - Narilatha Male ( නාරිලතා මලේ )
Performed by - ‪@nalin.marians‬
Melody - ‪@nalin.marians‬
Lyrics - Kelum Srimal
Song -Layila ( ලයිලා )
Performed by - ‪@prasannarosa‬
Melody - Wimal Kuruppu
Lyrics - Wimal Kuruppu
Song - Rowdy Baby
Originally Performed by - Dhanush & Dhee
Performed by - ‪@ShivanthaFernando‬
Melody - Yuvan Shankar Raja
Lyrics - Poetu Dhanush
Song - Pani Komadu Gediya ( පැණි කොමඩු ගෙඩිය )
Performed by - ‪@nalin.marians‬
Melody - Sarath De Alwis
Lyrics - Meththasena Padmakumara
Song - Anjalika ( අන්ජලිකා )
Performed by - ‪@nalin.marians‬
Melody - ‪@nalin.marians‬
Lyrics - Rohana Kumara
Song - Prema Nagare ( ප්‍රේම නගරේ )
Performed by - ‪@nalin.marians‬ + ‪@prasannarosa‬
Melody - ‪@nalin.marians‬
Lyrics - Ananda Senavirathna
Song - Amritha ( අම්රිතා )
Performed by - ‪@ShivanthaFernando‬
Melody - ‪@marianssl‬
Lyrics - Kelum Srimal
MARIANS MEDLEY
Kalukota Sumanawath ( කලුකොට සුමනවති )
Melody - Santy
Lyrics - Santy
Rosalina (රොසලිනා )
Melody - Sunil Perera
Lyrics - Hemasiri Halpita
Tharu wage ( තරු වගේ දිලීලා )
Melody - Vernan Perera
Lyrics - Vernan Perera
Palamuwa Sinaseyi ( පලමුව සිනසෙයි )
Melody - Santy
Lyrics - Santy
Thambili Gediya ( තැම්බි ගෙඩිය )
Melody - Santy
Lyrics - Santy
Chuti Puusi ( චුටි පූසි )
Lyrics - Ananda Senavirathna
Melody - ‪@marianssl‬
Kama Epa ( කැම එපා )
Melody + Lyrics - හලාවත පැරනි ගීයක්
Hitha Hoda Kollo ( හිත හොද කොල්ලො )
Melody - Santy
Lyrics - Santy
Concept - ‪@nalin.marians‬
Video Wall / Lights & Location - Ultimate studio ,Piliyandala
VIDEO production | Roshan Fernando - FX STUDIO
Live Sound Engineer | Milan Fernando
Monitor engineer | Bosco Michel
Mix and Mastered by | Milan Fernando
Official Photographer | Jayasanka Fernando
ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
©️2021 ‪@MARIANSRECORDS‬
Streaming now on
Apple Music- apple.co/2XIb9LC​​​​​
Spotify- spoti.fi/2RIXM8N​​​​​
Deezer-bit.ly/2J25Q1P​​​​​
Gaana -bit.ly/2FFVAdq​​​​
Follow @Marians​
Web - www.marians.lk/​​​​​
Face book - / marianslive​. .
You Tube - / marianss. .
Twitter - / marianssl​​​​​
Instagram - / marians_sl​

Пікірлер: 314

  • @surangalalith
    @surangalalith3 жыл бұрын

    Thanks... සා.අන්තෝනි මුනිතුමාගේ පිහිටයි...

  • @janiya6108

    @janiya6108

    3 жыл бұрын

    Ada mangalle ape palliye🔥✝️

  • @shermilafernando5357
    @shermilafernando53573 жыл бұрын

    දැන් ලංකාවේ තියන බෑන්ඩ් වලට මේරියන්ස්ලා එක්ක හැරෙන්නවත් පුළුවන්ද ? පට්ට බැකින්❤ ලංකාවේ නොම්බර එකේ බෑන්ඩ් එක ☝ ජය වේවා සදාකාලයටම..👑 මරිමව්ගේ ආශිර්වාදය ලැබේවා ❤

  • @pradeeparachchige5547

    @pradeeparachchige5547

    2 ай бұрын

    Yes❤

  • @shermilafernando5357
    @shermilafernando53573 жыл бұрын

    තරු වගේ දිලිලා,, අපි කියනවා බයිලා.. රසිකයො ඔබ අපේ පණ වගෙ හිතලා,❤ මේරියන්ස් කොල්ලෝ අපි , අපි ළඟ නෑ බොරු කොපි.. ගෝල්ඩ් මැඩල් දිනලා බයිලා සක්වලේ.. අල්ලා ගත්තේ අපි අද බලේ.. කලියුග කාලෙට රජ වැඩ කරනවා .. සිංදුවෙන් කිව්වට අද වෙනකොට ඒ ඔක්කොම ඇත්ත වෙලා තියෙන්නේ ❤

  • @rajithwijesundara8279
    @rajithwijesundara82793 жыл бұрын

    වයසට නොයන එකම සංගීත කණ්ඩායම. එදත් 1 අදත් 1 හෙටත් 1 ජය වේවා නලීන් අය්යෙ ♥️

  • @gayansblog5775

    @gayansblog5775

    2 жыл бұрын

    Nes❤️❤️

  • @icellicell789

    @icellicell789

    7 ай бұрын

    හිත හොද මිනිස්සුනේ...ඒකයි..❤️❤️❤️💐💐

  • @pradeeparachchige5547

    @pradeeparachchige5547

    2 ай бұрын

    Yes ❤❤❤❤❤ marians

  • @skaththanayake6656
    @skaththanayake66563 жыл бұрын

    මම දැකපු නිහතමානීම සෙට් එක…පට්ට වැඩ්ඩෝ එහෙම වෙද්දී ආදරේ දෙගුන තෙගුන වෙනවා❤️

  • @Mrpraveenrupasinghe

    @Mrpraveenrupasinghe

    3 жыл бұрын

    Thanks aththanayake..

  • @terencedilshan8544
    @terencedilshan85443 жыл бұрын

    නලීන් අය්යේ.... මගේ wedding එකට play කරන්න ඕනෙ .... පොඩි කාලේ කැසට් පීස් එක දාගෙන නවත්ත නවත්ත , රිවයින් කර කර කොළවල සිංදු ලිව්වෙ පට්ට ආසාවෙන් ... මගේ හීනේ, දවසක ගෙදර උන් ඉස්සරහ ඔයාලා play කරද්දි ආතල් එකේ විඳින්න.... ඔයාලව ගෙන්නනවමයි.....

  • @suranthasilva4557
    @suranthasilva45573 жыл бұрын

    Wayasata neme eke wada niyamai lankawe tiyena hodama band kiuwoth eka hari jayawewa Marians Nalin athulu hamootama

  • @malindatharaka5586
    @malindatharaka558619 күн бұрын

    උපරිමයි නලින් අයියා පොඩි වයසේ ඉදලා ඔයාලගේ ගීත රසවිදිනවා දැන් මැදි වයසත් පහුකර යන්නේ තාමත් ඔයාලගේ ගීත වලට හුගක් ආදරෙයි. ❤ රෝසා ඔයා වයසට යන්නෙම නැහැ නේ 😂

  • @BCPMUSIC
    @BCPMUSIC3 жыл бұрын

    මේ බෑන්ඩ් එකට ගහන්න එකක් තවත් නෑ❤️❤️

  • @Mrpraveenrupasinghe

    @Mrpraveenrupasinghe

    3 жыл бұрын

    ඔව්. මේ band එකට ගැහුවොත් මුනුත් නිකන් ඉන්න එකක් නෑ..ගහයි අනිත් පැත්තට..

  • @SonaliPramudika

    @SonaliPramudika

    6 ай бұрын

    Ns❤

  • @pradeeparachchige5547

    @pradeeparachchige5547

    2 ай бұрын

    Anna hari dynamics thiyanawa supiriyata ❤

  • @antonyp4359
    @antonyp43592 жыл бұрын

    Supirima band 1a mama kamati ela.🇮🇹

  • @lalindahapugoda
    @lalindahapugoda3 жыл бұрын

    ඒ සද්දෙ 💙💙💙👍

  • @boraliveband7931
    @boraliveband79313 жыл бұрын

    ❤❤❤❤ clear baking Love You මේරියන්ස්

  • @infinityride101
    @infinityride1013 жыл бұрын

    ටෞක... පිස්සු හැදෙනව ආහ්😂😂😂👌👌👌❤️❤️❤️❤️

  • @sachintharuka7551
    @sachintharuka75513 жыл бұрын

    marians හැමදාම හදවතේ බෑන්ඩ් එකක් තමයි

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka75922 жыл бұрын

    නලින් aiya jesu පිහිටයි

  • @chandimaabeykoon5887
    @chandimaabeykoon58872 жыл бұрын

    😍🤩 රොක්ලන්ඩ් පාටි එක මතක් උනා අම්මො එ ෆන් එක 😘😍😍😍

  • @madushanashanamp
    @madushanashanamp3 жыл бұрын

    අම්මෝ මේරියන්ස් අන්තිම නන්ස්ටොප් එක. ඒ කැසට් එක තාම මතකයි, කටපාඩම් ❤️❤️❤️❤️❤️❤️

  • @King-hg5lv

    @King-hg5lv

    3 жыл бұрын

    1992 I guess !

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o3 жыл бұрын

    මාර ගැම්මක් එන්නේ....❤❤❤❤❤

  • @surangagunetilleke724
    @surangagunetilleke7243 жыл бұрын

    Subash ගෙ drums ❤

  • @darshanajayakodi5975
    @darshanajayakodi59752 жыл бұрын

    Marians ඔයාලට ගොඩක් ස්තුතියි ...💗💗💗🇱🇰ප්‍රශ්න ඔක්කොම අමතකයි ...සුපිරි තද කොර

  • @andrewjaymanne6391
    @andrewjaymanne63913 жыл бұрын

    Marians u are the best of all.

  • @shehanfernando9043
    @shehanfernando90433 жыл бұрын

    එපා වෙන්නෙ නැති සිංදු ❤

  • @sahannisendra8794
    @sahannisendra87943 жыл бұрын

    Prema නගරේ 🎷🎷👍👍👍🎶

  • @sathirapromodya6498
    @sathirapromodya64982 жыл бұрын

    Best baila session ever after Desmond the Legend!

  • @shermilafernando5357
    @shermilafernando53573 жыл бұрын

    සලාපුර මිණිපහන ❤ නලින් අයියට තියෙන්නේ දෙවියන්වහන්සේ දීපු කටහඬක්,❤

  • @l.p.hdesilvasilva2083

    @l.p.hdesilvasilva2083

    2 жыл бұрын

    හලේලුයියා

  • @judesherinfernando7535
    @judesherinfernando75353 жыл бұрын

    අපේ එකම උරුමය හලාවත ආඩම්බරයි!

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Жыл бұрын

    No 1 Sangeeta kandayama marians nalin sir jayan Jaya wewa 👍👍👌👌💐💐❤️❤️❤️Mama kuwait

  • @inokainoka950
    @inokainoka9503 жыл бұрын

    අම්මෝ රෝසා අයියා..ආදරෙයි....♥️

  • @geethikagamage2712
    @geethikagamage27123 жыл бұрын

    Woow nalin aiya ..සුපිරි ....sounds best ....api සින්නපාඩුව ....

  • @dhanushkafonseka9572
    @dhanushkafonseka95723 жыл бұрын

    ඩාන්ස් කරන්න නියම non stop eka

  • @fareedathahir
    @fareedathahir2 жыл бұрын

    Excellent songs for weddings 💑 🤵‍♂️ 👰‍♀ 👌

  • @kushanfernando7271
    @kushanfernando72713 жыл бұрын

    කාලෙකට පස්සේ පරණ සිංදු සෙට් එක .....""මතක විදිහට .., බජාර් එකේ බුලට් කකුල් සිංදුව "" අහන්න ආසයි.....කඩමණ්ඩියේ ඇහුවට පස්සේ අහන්න උනේ නැහැ...

  • @sanjeewapriyashantha5500
    @sanjeewapriyashantha55005 ай бұрын

    Ammoooo Supirima Supiri ඔක්ත පෑඩ් එකෙන් නියම ඔර්ජිනල් ඩොල්කි රෝල් ටිකක් ගැහුවේ.නියමයි ජනා අයියේ ❤ ❤ ❤ ❤ ❤ මේරියන්ස්

  • @AAA-cx8nh
    @AAA-cx8nh3 жыл бұрын

    Best of Best!!!!!!!!!!!!!!!!!!!!

  • @dilanthaheshan7232
    @dilanthaheshan72322 жыл бұрын

    Nalin n team is the best 🥳🥳🥳🥳

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva20832 жыл бұрын

    මම කියනවා දෙවියන්ට මේරියන්ස්ලාව රැකගන්න ජෙසුපිහිටයි

  • @kumudusuresh1980

    @kumudusuresh1980

    4 ай бұрын

    😅😂

  • @mariadsouza4960
    @mariadsouza49602 жыл бұрын

    Love the music...best wishes from Goa

  • @sanjayaprabath2121
    @sanjayaprabath21213 жыл бұрын

    good luck marians god bless aluth wadak ayay ona

  • @kalpamadushan4361
    @kalpamadushan43613 жыл бұрын

    Danakan balan hitiye😍👌👍👍👍👍

  • @artsalad1558
    @artsalad15582 жыл бұрын

    පොඩිකාලෙ ඉදං ආදරේ කරන අපේ ලෙජන්ට්ස් සෙට් එක 😘😘😘😘😘😘😘😘

  • @shevowanni4412
    @shevowanni44123 жыл бұрын

    Super nalin and group 💗

  • @durekshaoushadi2737
    @durekshaoushadi27372 жыл бұрын

    Niyamai mariyans good luck

  • @sudathalahapperuma5385
    @sudathalahapperuma5385 Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @tabranemrbuddhika938
    @tabranemrbuddhika938 Жыл бұрын

    💌🤟 subapathum ,adaraneeya sangeetha kandayamak nam marians ekenma love you marians💌

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 Жыл бұрын

    nalin pereA voice best.adare hadawate artist nalin aiya...chamara aiya,sanka dineth,kapuge adare,adare hadmath.bs

  • @chamilaroshani7892
    @chamilaroshani78923 жыл бұрын

    Best band sri lanka ❤❤

  • @dilkamartin8108
    @dilkamartin81083 жыл бұрын

    Beautiful ypu are my favourite Naleen

  • @rosiross3014
    @rosiross30142 жыл бұрын

    You are my favorite .and u are all the best !!! And forever!!! Hitha hoda kollo;-)

  • @ravisilva493
    @ravisilva4933 жыл бұрын

    ස්තුති අපිව සතුටු කලාට .... ජය වේවා

  • @dmstudio7385
    @dmstudio73853 жыл бұрын

    semi acoustic line eka gammata awa.....

  • @ruwanjayadeva1629
    @ruwanjayadeva1629 Жыл бұрын

    Best ever

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 Жыл бұрын

    kohomada marians backin.king of tha backin.....nalin aiya adare hemadamath...

  • @shanifernandes8909
    @shanifernandes89093 жыл бұрын

    Good luck

  • @user-er2yf5iq9q
    @user-er2yf5iq9q Жыл бұрын

    super marians

  • @dumindathilak8852
    @dumindathilak8852 Жыл бұрын

    සුපිරි..

  • @erangaalfonzo5588
    @erangaalfonzo55883 жыл бұрын

    Love u SMC bOyS🤴🏼🤴🏼

  • @dilrukshiockers9684
    @dilrukshiockers96843 жыл бұрын

    Aaadareiiiiiiiiiiiii MARIANS

  • @dilantha.chathuranga9894
    @dilantha.chathuranga989411 ай бұрын

    Nalin aiya kiyanne wenamam brand ekak... pattaaaa... kawadawat epa wenne ne pattama band ekak... adarei okkotama... jesu pihitai.....

  • @earfm-music8846
    @earfm-music88463 жыл бұрын

    We are waiting ...

  • @shashikanirodha3233
    @shashikanirodha32333 жыл бұрын

    එ රසට තමයි කැමති ❤️❤️

  • @sahanpradeep1377
    @sahanpradeep13772 жыл бұрын

    super

  • @dilwijay
    @dilwijay Жыл бұрын

    amazing keyboard player, rest are awesome also

  • @shanifernandes8909
    @shanifernandes89093 жыл бұрын

    Very nice, going good, we are watching from Goa, India

  • @suranganisham2274
    @suranganisham22743 жыл бұрын

    ACOUSTIC KING .MARIANS.

  • @vimukthishimron9058
    @vimukthishimron90583 жыл бұрын

    Supiri mariyans

  • @ravindufernando7565
    @ravindufernando75653 жыл бұрын

    Gammac thama ithin🔥🔥🔥

  • @prasannafonseka7251
    @prasannafonseka72513 жыл бұрын

    Nalin අයියා newyork next Year ...Party Time .

  • @Mrpraveenrupasinghe

    @Mrpraveenrupasinghe

    3 жыл бұрын

    Pissuda malli me corona asse

  • @sudewabhayapala6630
    @sudewabhayapala66303 жыл бұрын

    My Favorite band ❤️🇱🇰.... Good luck

  • @mosespriyanthabulathwelige3148

    @mosespriyanthabulathwelige3148

    3 жыл бұрын

    Mi 2

  • @erandarajapakse1690
    @erandarajapakse16903 жыл бұрын

    V luv u Nalin aiya...

  • @mosespriyanthabulathwelige3148
    @mosespriyanthabulathwelige31483 жыл бұрын

    Mage asama band eka.😀😘😍😄

  • @CharithHewanayake
    @CharithHewanayake3 жыл бұрын

    Supiri show eka nalin ayye

  • @premilbj9751
    @premilbj9751 Жыл бұрын

    ❤️👌

  • @chandanisriyalokugamage5935
    @chandanisriyalokugamage59353 жыл бұрын

    Super Nalin

  • @udmax2723
    @udmax2723 Жыл бұрын

    superb nalin aiya

  • @thusharaharinda9125
    @thusharaharinda9125 Жыл бұрын

    රොසා එළ එල

  • @pradeeplasantha7057
    @pradeeplasantha70572 жыл бұрын

    Eda wage adath hadawathata denena මේරියන් ❤️🎧👍

  • @manaharapatigeriyensimana5111
    @manaharapatigeriyensimana51113 жыл бұрын

    නියමයි අපි කැමති ලයවි සේට් වෙන්න. සුපුරිම වැඩක්

  • @supunchristopher8426
    @supunchristopher84263 жыл бұрын

    Supiri patta

  • @abcdefghij7519
    @abcdefghij75192 жыл бұрын

    My 💖favart🎤🎤🎤💖💖band

  • @indikaperera6754
    @indikaperera67542 жыл бұрын

    Excellent nalin ayya,,,, patta lassanay show eka,,, God bless you all!!!!

  • @tharangasrimal942
    @tharangasrimal942 Жыл бұрын

    නලින් අයියා jesu පිහිටයි

  • @King-hg5lv
    @King-hg5lv3 жыл бұрын

    Controlled , disciplined and all round talented . Superb . Marians fan since 1992 !

  • @kaveeshacharith8299
    @kaveeshacharith82993 жыл бұрын

    Wow.adarei

  • @shiralfernando7088
    @shiralfernando70883 жыл бұрын

    Good relaxation ❤️❤️❤️

  • @sarathwijesiri5358
    @sarathwijesiri53582 жыл бұрын

    Niyamai Malin malli

  • @sashanfernando8512
    @sashanfernando85122 жыл бұрын

    Legends...

  • @laxmannalindha2802
    @laxmannalindha28023 жыл бұрын

    Masters of music 🎶 well played boys keep going

  • @manojsubasinghe6953
    @manojsubasinghe69533 жыл бұрын

    Love u rosa අයියා 👍👍👍 superd😍

  • @chandikaroshan2897
    @chandikaroshan28973 жыл бұрын

    Yep thada

  • @saminfernando8034
    @saminfernando80343 жыл бұрын

    All the Time My Favorite Band.. ❤️

  • @pradeepranga5283
    @pradeepranga52833 ай бұрын

    More than 10 times I have watched this video. Keep it up 🎉 good luck, Marians.

  • @ashansagara6688
    @ashansagara6688 Жыл бұрын

    මෙරියන්ස්ලගෙ සින්දු වලට ගහන්න සින්දු නැ වෙන අර්ටිස්ලගෙ සින්දු කිවත් එවා උපරිම රහට දෙනවා super 👍👍❣️❣️

  • @chathushkatharushi4555
    @chathushkatharushi45553 жыл бұрын

    පිස්සුවක් ❤❤❤❤

  • @shermilafernando5357

    @shermilafernando5357

    Жыл бұрын

    ඒක නම් පිස්සුවක් ඇත්තටම 💙💙🎹🎹👌😘

  • @SonaliPramudika

    @SonaliPramudika

    6 ай бұрын

    👍👍👍😊

  • @isharamadushanth6743
    @isharamadushanth67432 жыл бұрын

    කොහොමද ඒ ගැහිල්ල අම්මෝ ආදරෙයි ❤❤ තෙරුවන් සරණයි

  • @slcottagelife9425
    @slcottagelife94253 жыл бұрын

    Addicted 💪🖤

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 Жыл бұрын

    Excelen song the best good bles 💗💗💗💗👍🇱🇰🇮🇹

  • @malimagemerinarushaniperer1673
    @malimagemerinarushaniperer16733 жыл бұрын

    Good luck and best wishes for you and your band. God bless you .

  • @amazingroy5224
    @amazingroy52243 жыл бұрын

    meewage band music gahanna puluwan thawa eka band ekak nah mchn patta nalin ayye aaaderi ubalata

  • @isiraadithyawithana
    @isiraadithyawithana2 жыл бұрын

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක

  • @kasunmihiranga8479
    @kasunmihiranga84792 жыл бұрын

    Supiri weaddo set eka

Келесі