Jaya Sri ( ජය ශ්‍රී ) - Trico වසන්තය with
Музыка
#JayaSri #MARIANS #TRICO
Song - Sudu Andumin
Performed By - @Jayasri
Melody - @Jayasri
Lyrics - Rohitha Jayalath
Song - Piya Manne
Performed By - @Jayasri
Melody - @Jayasri
Lyrics - Rohitha Jayalath
Song - Sundariye
Performed By - @Jayasri
Melody - @Jayasri
Lyrics - Rohitha Jayalath
Song - Pitarata Wisthara
Performed By - @Jayasri
Melody - @Jayasri
Lyrics - Rohitha Jayalath
Concept - Nalin Perera
Video Wall / Lights & Location - Ultimate studio ,Piliyandala
VIDEO production | Roshan Fernando - FX STUDIO
Live Sound Engineer | Milan Fernando
Monitor engineer | Bosco Michel
Mix and Mastered by | Milan Fernando
Official Photographer | Jayasanka Fernando
ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
©️2021 MARIANS RECORDS
Streaming now on
Apple Music- apple.co/2XIb9LC
Spotify- spoti.fi/2RIXM8N
Deezer-bit.ly/2J25Q1P
Gaana -bit.ly/2FFVAdq
Follow @Marians
Web - www.marians.lk/
Face book - / marianslive. .
You Tube - / marianss. .
Twitter - / marianssl
Instagram - / marians_sl
Пікірлер: 726
❤🙏
@bikegedara4387
3 жыл бұрын
Ammo pissu wage Rosa aiye.menna music
@RanukaprabhathGuitarist
3 жыл бұрын
Legend❤️🙏
@Yamukoo
3 жыл бұрын
💙💜️🧡❤️ patta ayya
@Thilum
3 жыл бұрын
💝💪🏽
@nuwansampath4333
3 жыл бұрын
oyage number eka ewanna aiya kata karana hari asai mokada podi kale idan asa karana character ekak .. Thankyou
0:06 සුදු ඇදුමින් සැරු මුව හසරැල්ලේ... 04:11 පිය මැන්නේ ඇයි ද එසේ... 08:22 සුන්දරියේ.... 11:51 පිටරට විස්තර මේව්වා..🙌🏼
@Shorts-fj4qk
3 жыл бұрын
❤️❤️
@xcde34
3 жыл бұрын
Take this up by 👍
@rukshansethlath8227
2 жыл бұрын
❤️💯
@asankapiumaldesilva5823
2 жыл бұрын
up
@amilasugathadasa73
2 жыл бұрын
♥️♥️
චමින්ද අයිය ප්ලේ කරනව දැක්කම පට්ටම ගැම්මක් එන සීන් එකක් තියෙන්නෙ මටනම්
@GuitarKolla102
Жыл бұрын
මටත් එහෙමයි. චමින්ද අයියා පට්ට වැඩ්ඩා. ඒ ගහන විධිය මරු
මම ඉපදෙන්න කලින් ඉදන් ලංකාවම හොල්ලපු බැන්ඩ් එකක් ☝.. ඒ රහ හිතාගන්නවත් බෑ. Music වලට මොනාද කරන්න බැරි.❤❤❤🌹🌹🌹.
සාමාන්‍යයෙන් අපි ගොඩාක් දුක් වෙනවා එකට එක්ව කාලයක ඉඳන් අපිව රසවත් කරපු අයගෙ වෙන්වීම් වලට... මමත් ඉපදෙන්න කලින් ඉඳන් තිබුනු කණ්ඩායමක් මේරියන්ස් කියන්නෙ. ඒත් පොඩි කාලෙ ඉඳන් ඔයාල දෙන රසය වෙනස්ම දෙයක්. ජූඩ්, සුමිත්, හෙක්ටර් ඩයස් වගේ ප්‍රවීනයන් එක්කයි ඒ කාලය. ඒත් ඔවුන් අද ඔබ සමග එකට නැති වුනත් ඒ වෙනස ප්‍රේක්ෂකයා වෙත නොදැනෙන්න ඔබගේ හැකියාව විශිෂ්ටයි නලින් අයියෙ... ජය වේවා !!!
රෝසා දාඩිය දාගෙන දැගලුවට ඌ මේවා ගහන්නේ ඊසී....♥️ පුරාවස්තු තමා🙂♥️
@NAVINDU11
Жыл бұрын
ඌ කිව්වෙ කව්ද රෝසද,රෝහිත ද
අම්මෝ 🎧✌️😘❤❤❤❤🙏🎧 සැප කණේ කියන්නේ මේකට තමයි ❤🎧🎧🎧
සද්දේ තාම තරුණයි... ජය වේවා.. 🖤🫂
අම්මෝ මරු දෙන්නා හම්බ වේලා තියෙන්නේ ගහට පොත්ත වගේ ආයිත් කියන්න දෙයක් නැහැ🙏🙏
@AyubowanMate
3 жыл бұрын
💯%
Lovely bro 💟👍💟🇱🇰🇱🇰💟👍💟
ජය ශ්‍රී ලට මෙහෙම බැකප් එකක් මං දැකලම නෑ මේරියන්ස් ආසයි අප්පා අහන් ඉන්න පෙරේතයි ජය ශ්‍රී ආදරෙයි
@chandranijayatilake6240
2 жыл бұрын
Yeh 🌐🌐
@supundilanga9134
2 жыл бұрын
Ethakota line one???????
@rushanmjayasekara2450
Жыл бұрын
@@supundilanga9134 line one hodai.marians hodaaaai
ආසම බෑන්ඩ් එකත් එක්ක ආසම ගායකයෝ දෙන්නා සිංදු කියද්දි හම්බෝ...😍😍😍❤️❤️
සන්ගීත අරටු හැප්පෙද්දි මාර රහයි.දවසම අහන්න පුලුවන් විනාඩි15ක්👍👍👍👍👍
@nirosham.kaluarachchi4849
6 ай бұрын
True. Listening this again and again everyday ❤
මිනිස්සු වයසට ගියාට කලාව වයසට ගිහින් නෑ❤️🥀
@VilageLife
Жыл бұрын
Exactly
Drummer 👏 ඒක මාරයි..
අහපු version වලින් හොදම එක
@chandhanachandhana7362
2 жыл бұрын
Saththakinma....🙏
බුදු අම්බෝ....ගහනෝ ❤❤❤❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼
සුන්දරියේ ගෝමරියේ බැකින් නම් පිස්සුවක්.මේ සිංදුවට මං උපන්දා ඉඳන් අහපු හොඳම බැකින් එක මේක.අම්මෝ ❤❤❤
කී බෝඩ් 😘❤️
Marians කියන්නේ වෙනම Level එකක්..❤❤
ජය ශ්‍රී ,මේරියන්ස් ජය වේවා..❤❤😍
පෙනහැල්ලයි හුස්මයි වගේ හොඳට ගැළපෙන පට්ටම musically combination එක ❤❤
@malakaruwan4099
Жыл бұрын
😅😅
ජය ශ්‍රී + Marians What a combination ❤ මේච්චර කාලයක් මේවා මොකට හංගගෙන ඉන්නද මන්දා....😁
ජය sri ❤️🔥❤️ ubala apita සම්පත් adereiiii
Octapad නැමී ගෙනම ගහන්න ඕනෙ නෑ කියල ලස්සනට පේනව නේ 😬🙈
@amilasugathadasa73
2 жыл бұрын
😁😁
@srilankanlibrary3263
3 ай бұрын
නාලක අයියට කින්ඩිය දාල අත්ලොකු මල් ශර්ට් අදින කොන්ඩෙ කහ පට මල්ලි කෙනෙක්ගෙන් හෙල්මට් පාරක් කන්න ආසද
කටහඩ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ 😍❤️
සුබාෂ් ඩ්‍රම් එක play කරනවා සුපිරි බලන් ඉන්න ආසයි ජයවේවා මේරියන්ස්
@LIVETVSL
2 жыл бұрын
❤️
@manjithadilshan270
Жыл бұрын
@@LIVETVSL oooo o
මෙරියස් සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️👍❤️👍
Bass + drum ❤️ love you Marians + Jaya Sri ❤️
මේරියන්ස් කියන්නේ සුර ලෝකයක්💕
Marians,legends of music ❤️ කොහෙද මේව හංගන් හිටියෙ
Legends Ff Legends ❤️❤️❤️❤️ Love you Marians Jaya Sri
ජය ශ්‍රී මේ Track ටික මගෙ තනිකම නැති කරා හැමදාම ❤️😘😘😘🥺
ආදරෙයි ගොඩක් ජය ශ්‍රී & මේරියන්ස් ❤️❤️❤️❤️
අම්මෝ drum and bass වල weight එක ❤️ JAYA SRI ලට සෙට් වෙන බෑන්ඩ් එක...Marians ඩිස්ටි ඩිඩිං අහන උන් තමා unlike කරල තියෙනේ 😤 කුඩ්ඩට කුඩු නැතුව සික් එක ගහනව වගේතමා උන්ට අර ජරා ටකරං සද්දෙ නැතුව බෑ අමාරුයි video එක බලන්න කලින් unlike කරගෙන යනවා
@sriyananda100
3 жыл бұрын
Hahaha
@AK_Rhythm_music
3 жыл бұрын
😜Posh dayal ekk
@PasanMadushanka.
3 жыл бұрын
@@AK_Rhythm_music 😂 අනේ මන්දා බන් උබල නම් කතා කරල වැඩක් නෑ
@AK_Rhythm_music
3 жыл бұрын
@@PasanMadushanka. 😜උබට කියන්නෙ සනිදප සන්ෆ්ලවර් ෆ්ලැශ් බැක්..😜ගැනද එව්වත් එක්ක පන්ඩිත් අමරදේවත් සින්ග් කරලා තියනවා උබට ටකරන් උනාට...😘
@PasanMadushanka.
3 жыл бұрын
@@AK_Rhythm_music ටකරං සිවිලිං ද නැද්ද කියන්න මන් දන්නේ නෑ bro
කවදහරි මේරියන්ස් live එකක් බලනවමයි ❤️
@sashanfernando8512
2 жыл бұрын
Keeya deela hari beluwata paadu ne...
ආදරෙයි ජය ශ්‍රී + මේරියන්ස්......
මරන්න බැරි සින්දු.. මැරෙන්නෙ නැති බෑන්ඩ්ස්.... ❤️❤️❤️❤️
@charithdeshan6894
2 жыл бұрын
එකගායි ✌️✌️✌️🖤
@kasunmaduranga4124
2 жыл бұрын
@@charithdeshan6894 ppppppp
@danushkamadushan8797
2 жыл бұрын
@@charithdeshan6894 ppp
@kavishkajayathissa1184
2 жыл бұрын
@@kasunmaduranga4124 try u ge I
@shashitharaka2078
2 жыл бұрын
@@kasunmaduranga4124 0
Wow... ❤️❤️ Rock & Roll සුන්දරියේ.. Wt a nice play Love u Merians...
@amilasugathadasa73
2 жыл бұрын
♥️♥️
සවුන්ඩ් බැලන්ස් පට්ට ආ....
ෆට්ට ආ..... ජයශ්‍රී සමග මේරියන්ස්...❤️❤️❤️
රෝසා අයියට Santana ගෙ හැට් එක විතරයි අඩු ❤️
හත්දෙයියනේ මියුසික් අරේන්ජ්මන්ට්ස්❤️❤️❤️❤️❤️......මං හිතන්නේ බේස් ගිටාර් 🎸 එකෙන් චමින්ද මහත්මයා අපේ පපුව හාරනවද කොහෙදෝ....මෙහෙම සැපක් තුන්ලෝකෙම නෑ..ඇත්තටම ඔයාලා නෙක්ස්ට් ලෙවල් මේරියන්ස්...🙏🙏🙏🙏❤️❤️
ඉගන ගන්නවනම් ඔන්න Dance 💃😂😂 හැමදාම අහන්න පුළුවන් සිංදු.
Effortless drumiing at iys best hats off bro subash අම්මට සිරි
@sanjusp7481
2 ай бұрын
💯✅
මේරියනස්♥️ජයශ්‍රි🔥ජීවිතය🚀
උපරිම චේන්😂වැඩ්ඩො තමය් ඉතින් ඒ සින්දු එදා වගේම අදත් රසවත්🥰❤
මේකනම් පිස්සුවක් ආදරෙයි #Marians & #Jayasri
ඒකනම් පිස්සුවක් එකෙන්ම සුන්දරියේ❤️🙏❤️
මේ සංගීතය එක්ක චාමර වීරසිංහගේ සින්දු ටිකකුත් අහන්න තිබ්බා නම්.......
@dewweerasighe4922
2 жыл бұрын
ow bn eka aththa
@hashijasing7769
2 жыл бұрын
Man I miss my family
@SLRangaBro
2 жыл бұрын
chamarage sindu 5 thiye
@slfishermen9573
2 жыл бұрын
Set mai ahhh
This first time I saw Merians backing Jayasri Howerver a different taste.
Lead එකෙනුත් පට්ට destrotion පාරවල් ටිකක් දුන්නා රෝසා අයියා
Keep it up JayaSri ♥️♥️♥️👍 follow your own journey... Thank You Nalin & Marians for fantastic backing.
Ambooo oi sudu andumin song backing is history making best ever 👌
@indikajude3954
2 жыл бұрын
Ow oiii
බේසානම් දෙනවා සැපටම.ඔක්කොම සුපිරියක් 👌👌👌👌
එළ ජයශ්‍රී ආදරෙයි . නලින් අයියා මෙරියන්ස් නියමයි.ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා.
කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ ❤️❤️
මෙහෙම බැකින්💪💪👍👍👍👍❤️❤️❤️❤️❤️
" Sundariye " is the best. Marians + Jaya Sri on fire🔥
මේරියන්ස් + කසුන් කල්හාර , මේරියන්ස් + ජය ශ්‍රී = සුරලොව ♥️
කාලෙකින් ඇහුවෙ මෙහෙම බැකින් එකක්❤❤ ලීඩා..ගිටාර් එක අඬනවා💚
@Lahirunav
2 жыл бұрын
Sira
@jamperera7051
2 жыл бұрын
Brilliant ♥️👍♥️♥️♥️♥️♥️
@rashenchamod1906
2 жыл бұрын
Rosa yako oya rosaaaa♥️♥️♥️
@nissankapush
2 жыл бұрын
Rosa
@isurumadushanka8002
Жыл бұрын
prasanna Rosa kohomath wadda aye katha karanna deyak na
පිස්සු හැදෙන බැකින්ග් දැකලා නැති උන් මේක බලන්න❤️❤️
Jaya Sri maris stella college negombo 💙❤💙
Excellent backing from marians🔥💕
ඒ ටික නම් පට්ට රහයි හොදේ..👌❤️❤️
ආදරෙයි මේරියන්ස් 😍😍😍
@amilasugathadasa73
2 жыл бұрын
♥️♥️
The best live backing ever for Jayasri, specially rock n roll version
ඒ බැකින් ඒ සිගින් හිත වෙනම ලෝකෙකට අරන් ගියා 😍
So good and wonderful. Thanks so much to marians@jaya Sri Best wishes for 2023
මාරම ලස්සනයි good backing
Golden songs with amazing backing!! ❤️❤️
කන පැලෙන්න සැප දෙනවා කියන්නේ මේවට තමා 😍😍😍
Perfect singers..! And perfect music band..! After Perfect Musical..!❤❤❤
පියමැන්නේ රිදම් පාර්ට් එක 😋
Acoustic ගාන්ධර්වයෝ ❤️
marians + jayasri නම් පිස්සුවක් ❤
Top performance Marians. Jayasri, patta.....................
සුන්දරියේ Rock & Roll 😁👍
"Sundariye" amazing arrangement! superb #marians and #jayasri
ammoo ea arrangments !!
Marians + Jayashree Full Of Energy
හම්මෝ සුදු ඇඳුමින් වල ඩ්‍රම්ස්.... 🥁🥁🥁🥁 🔥🔥🔥🔥 🔥🔥🔥 🔥🔥🔥 ජයශ්‍රී 🔥🔥🔥 🔥🔥🔥
@indikajude3954
2 жыл бұрын
ඔව් බං රෝලින් ටික ප්ට්ට
Mariyans +Jaya Sri nice combination. ❤️
Sangithanam menna sundariye song eka ♥️♥️♥️♥️🙏
පිස්සු හැදෙනවා ජය ශ්‍රි ජය වෙවා❤ පරක් ගහලා අහන්න මාර සොන්ග් ටිකහ් බැන්ඩ් එක ඔයාලත් මරු❤....
Wow….the Druma….awesome…Rosa aiya…beautiful lead parts…❤️❤️
බැකින් නම් අයේ ඉතින් සුප්පා... ❤️👌🙏
සුන්දරියෙ මරු rock&roll 💗🙏👌
Wow. Brilliant music arrangement for ' sundriye' song
Patta adarei hode Jaya Sri... Patta thama Mariance kiyanne..
Niyamai trico wasanthaye marians band eke sindu tikath wenama upload karanna berida
@marianssl
3 жыл бұрын
දානවා 😍
@dumindudinuth7191
3 жыл бұрын
@@marianssl eka Ela
Super brothers ......excelant..
කනට තියන සැපක්❤❤❤❤🇱🇰🇱🇰✌✌✌
නිහතමානී වැඩ්ඩෙක් ඩ්‍රමා ❤
Players ලා වයසයි උනත් එන සද්දෙනම් ගොඩාක් තරුණයි 🤟❤️❤️
@nethmalsilva2793
2 жыл бұрын
Aniwa aniwa
@sajanajayasanka9259
2 жыл бұрын
3:18😚😚
ආදරේයි ජය ශ්‍රී, මේරියන්ස් ❤️❤️
I love sooooooooooooooooo ,paptta adarei,band ekatai jayasri tai,
@sleanoj63
2 жыл бұрын
Drama the best 😊
අම්බො සුපිරි බැකින්❤️❤️❤️ ජයවේවා මේරියන්ස්👍👍👍🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
Wooooowww...dramage weda adane dekke .....👌👌👌👌👌💐💐💐💐💐
Supiri nalin aiya.