පොඩ්ඩො දෙන්නා make up දාගෙන කොහෙද ගියෙ බලන්න | krisharya twining with Saranya | විසල් ආදරේ premier

Музыка

Пікірлер: 242

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1yАй бұрын

    දිනක්ෂි අක්කි , ශේෂාද්‍රි අක්කි , ශනු අක්කි ඔයාලගෙ සහෝදර බැදීම වගේම චුංගා නන්නා අතර තියෙන බැදීම හරිම ආදරණීයයි 🥺❤🥰💗 හරිම ආදරණීය පවුලක් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ජේසු පිහිටයි හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන 🥺❤🥰💗

  • @SamsungGalaxy-nr8sk

    @SamsungGalaxy-nr8sk

    Ай бұрын

    ❤❤❤

  • @damayanthiperera2549

    @damayanthiperera2549

    25 күн бұрын

    Sweet little beauty is getting her ' make up done, she is smiling for the pic too, so cute!

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222Ай бұрын

    දුවලා තුන් දෙනාටම වැඩ ලස්සන අම්මා

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2bАй бұрын

    මගෙ ආදරණීය චුටි මැණික් කැට දෙක චුන්ගා මැණිකට නන්නා මැණිකට ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉😊

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158Ай бұрын

    සාරන්‍යා ඒ දේවල් කරන්නේ එයාට දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල් නිසා. Very well brought up child .

  • @youaremybestfriend077

    @youaremybestfriend077

    Ай бұрын

    Yes . Well brought up kid vth good heart 💕💕💕💕💕❤❤❤❤❤❤👩‍👧👩‍👧👩‍👧👩‍👧

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4eАй бұрын

    ඔයාගෙ ඇදුම හරිම ලස්සනයි.ඔයා කෙට්ටු වෙලා කියල මට පේන්නෙ. ඔයාලගෙ අම්ම හරිම ලස්සනයි.එයාගෙ ජුවලරිත් හරිම ලස්සනයි

  • @natiuremusic1
    @natiuremusic1Ай бұрын

    අනේ අක්කි බබා නංගට ගොඩක් ආදරෙයී sweet ❤❤😘😘

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196Ай бұрын

    සාරන්‍යා මාරම ආදරෙයි නන්නාට❤😊 පැංචියෝ දෙන්නා බලන්නමයි vlogs බලන්නේ ඔයාලගේ😊😊😊 ආදරෙයි

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4mАй бұрын

    අනේ අක්කි මැනික නන්නාගේ තුලේ හොද කරන්න කියපු සාස්තරේ......ආදරේයි මැනිකෙලා දෙන්නා ❤❤❤❤❤❤❤❤

  • @shobithasinhabahu1175

    @shobithasinhabahu1175

    Ай бұрын

    Bye

  • @Aanwi2005
    @Aanwi2005Ай бұрын

    නංගි ගෙ ගවුම හදලා ඔලුව අතගාලා උම්මා එකකුත් දුන්නා සාරාන්‍යා 🥹

  • @anupamavinodini

    @anupamavinodini

    Ай бұрын

    හරිම ආදරණියයි ❤❤

  • @swarnapaliratnayake4675

    @swarnapaliratnayake4675

    Ай бұрын

    She is such a nice girl ❤

  • @youaremybestfriend077

    @youaremybestfriend077

    Ай бұрын

    Yes Aneh . I have noticed she loves nana so much.... very good and caring bby girl 💕💕💕💕💕💕💕💕

  • @Anu.00

    @Anu.00

    Ай бұрын

    Eka thmai... e denna godk adrn innwa hoda lmai dennk. Ekta ape akklge lmai idkin ekta eka na podi unta😑💔😂

  • @Nethu12704

    @Nethu12704

    Ай бұрын

    Ou ane🥺 e sahodara badeema harima lassanay🥺❤️

  • @anupamavinodini
    @anupamavinodiniАй бұрын

    අනේ සාරන්‍යා මැනික හරි ශෝක් එයාට එයාගෙ අම්මියි තාත්තියි ආදරේ දෙන විදිහටම එයත් නන්නට ආදරේ දෙනවා 😍😍❤️ චුන්ගා නන්නගෙ තුවාලෙ හොදවෙන්න කිව්ව මන්තරේ, නන්නගෙ ඔලුව අතගාලා කිස් දෙන හැටි, ඒකට උදාහරන 😍🤭 ඔයාලගෙ පවුලෙ හැමෝටම ආදරෙයි හැම දෙයක්ම සාර්ථක වේවා. ෆිල්ම් එක බලන්න අපිත් යනෝ ❤❤❤

  • @Shanudrie907
    @Shanudrie907Ай бұрын

    අනේ සාරන්‍යා මැණිකයි නන්නා මැණිකයි ලස්සනයි ❤️ ජේසු පිහිටයි හැමෝටම 🥰🥺

  • @user-uw3vg7me6b
    @user-uw3vg7me6bАй бұрын

    Anee krisharyaa and saranya soo pretty..

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100Ай бұрын

    ලස්සනයි❤️ චුංගි❤️‍නන්නා ආදරේයි ❤️❤️❤️❤️

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799Ай бұрын

    අක්කා ගෙයි, නංගී ගෙයි ආදරේ කියලා නිම කරන්න බෑ ආස හිතෙනවා 💕ආදරෙයි හැමදාම චුංගා බබා, ක්‍රිෂ්ණ බබා

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2lАй бұрын

    ඔන්න දෙන්නම ඉන්නව i love නන්නා චුංගි ආදරෙයි ඔක්කොටම ❤️👍

  • @hashinimasha1917
    @hashinimasha1917Ай бұрын

    අක්කි ඔයා සිලිම් වෙලා...ඔයාට මේ විඩියටත් ගොඩක් ලස්සනයි...❤❤❤චුට් කලර් එකක් කරලා වෙව් හෙයා එකක් තිබ්බනම් මට හිතෙන්වා අක්කි තවත් ලස්සන වෙයි කියලා..අනේ දවසක එහෙම දකින්න ආසයි...චුටි පැංචියො දෙන්න නම් හිත පිරෙනවා 😘😘😘🐇🐰

  • @thushanisandareka1441
    @thushanisandareka1441Ай бұрын

    Saranyai krisharyai harima lovely...love you babies...god bles both of you..❤️❤️🥰🥰

  • @yamunahewage7166
    @yamunahewage7166Ай бұрын

    Saaranya allways 👑 ..she like so much❤️ 🦸‍♀️ nanga girl❤

  • @veronicaperera8253
    @veronicaperera8253Ай бұрын

    Hi beautiful video my two chuti Angeles are so cute darling may god bless u all ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938Ай бұрын

    ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @lakmalyperera7934
    @lakmalyperera7934Ай бұрын

    Priyasaadh daughters ❤ happy about you 😊

  • @sakuniekanayaka1218
    @sakuniekanayaka1218Ай бұрын

    හරිම ලස්සනයි අපේ චූටි ගර්ල්ස්ලා දෙන්නම ❤❤❤

  • @tharushameedum5411
    @tharushameedum5411Ай бұрын

    අක්කි මගේ දෝනිත් මං මේකප් ටිකක් කරන වෙලාවට ඔය වගේම මට කරදර කරනවා ඒකට මම පුංචි වැඩක් කරනවා මම චෙරි කලර් බබාගේ ස්කින් එකේ ph අගයට හරියන්න ලිප් බාම් එකක් ගත්තා.තව කැරට්, බීට් රූට් අලයක් පෙති කපලා හොඳට ඩීහයිඩ්‍රේඩ් කරලා කුඩුකරලා මගේ ඉවර වෙච්ච අයිශැඩෝ පැලට් වලට හිස් රෝස් පවුඩර් බොක්ස් හොඳටම ක්ලීන් කරලා එයාටම කියලා පුංචි මේකප් පවුච් එකක් හදලා දුන්නා.අක්කිත් ඒ ට්‍රික් එක කරලා බලන්න ඔක්කොම නැචුරල් දේවල් නිසා බබාට අගුනයක් නෑ.ඩීහයිඩ්‍රේට් කරන නිසා ටික කාලයක් තියා ගන්නත් පුළුවන්.මේ මං කරන විදිහ අක්කිත්බ් ට්‍රයි කරලා බලන්න.❤

  • @SheshadrieKrishanOnline

    @SheshadrieKrishanOnline

    Ай бұрын

    Shaa ❤ thanx I’ll try this…

  • @gamingwhite4478

    @gamingwhite4478

    28 күн бұрын

    Mk​@@SheshadrieKrishanOnline

  • @user-kp2mi7rs6m
    @user-kp2mi7rs6mАй бұрын

    චුංගා & නන්නා 🥹❤️‍🩹 so cute anei 🥰😘😘😘

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    චූටි මැනිකලා දෙන්නාම so cute ❤❤❤

  • @user-yb4el8ko8y
    @user-yb4el8ko8yАй бұрын

    Maru ane dennatama adarei dinakshi akka nam lassanatama act karanawa adarei oyalat ❤❤❤❤

  • @raviravindra889
    @raviravindra889Ай бұрын

    In Middle east there is baby make up products u can check online ,my grand daughters too crazy using these since they see their moms using them often.Just try they is lipstick and blush powder good on kids skin❤ So cute they both look and u too.❤❤

  • @dilinibhagya1865
    @dilinibhagya1865Ай бұрын

    So cutie angels.stay blessed & be happy everyday.❤❤

  • @chatudeshika1956
    @chatudeshika1956Ай бұрын

    සාරාන්‍යා බබා නන්නා බබා හරිම ලස්සනයි ❤❤දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤

  • @Poorni335
    @Poorni335Ай бұрын

    ලස්සනයි පොඩ්ඩෝ දෙන්නා❤❤

  • @padminisamathunga488
    @padminisamathunga48828 күн бұрын

    Adorable kids and lovely family ❤❤

  • @user-wg3sg9ey6y
    @user-wg3sg9ey6yАй бұрын

    Krisharya angel bole want to see you soon ❤

  • @ndassanayake293
    @ndassanayake293Ай бұрын

    Apita Dan akki oyagen wadak na Api nan Adare Saranya babatai Kirshaya babatai thamai itin

  • @NonaShafna-hf6mv
    @NonaShafna-hf6mvАй бұрын

    Saranya and krisharya sooooo cute 🥰🥰🥰🥰🥰

  • @saduuuuuuu102
    @saduuuuuuu1029 күн бұрын

    Pretty makeup look shadow🙈🌸...ane cute nannai, sarai twin wge🙈😊

  • @user-wg3sg9ey6y
    @user-wg3sg9ey6yАй бұрын

    Ver proud little angel krisharya❤❤❤❤

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834Ай бұрын

    Ane e dennage adare😍😘

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthieАй бұрын

    Aww, the whole Priyasad family look stunning! 😍🤩💖💖💖 Two little princesses are stunning than ever! 😀🎀🎀💜️💜️💕💕😘😘 Beautiful vlog, beautiful film, congratulations Dinakshi, you rock! 🧡🧡🧡😘😘😘 Yeah, doing makeup to your child is fine, if they like it and want it. 💜️💜️🤗

  • @rochelleperera257
    @rochelleperera257Ай бұрын

    These two are such cuties ❤❤

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563Ай бұрын

    Ane saranya nangi babata godak adarei ❤

  • @Pahanrathnayaka209
    @Pahanrathnayaka20929 күн бұрын

    Ogollo harima adareenaya paulak anagatheta suba pathanawa

  • @psjayasooriya5828
    @psjayasooriya5828Ай бұрын

    අනා චුන්ගිගෙ තුවාල හොදවෙන සාස්තරේ ❤ මාත් ආතලක්කට්ටු සාස්තරේ හොයාගත්තෙ සාරංග අයියගෙන් තමයි 😂😂❤

  • @KauminiAnuththara
    @KauminiAnuththaraАй бұрын

    Aneeee krishrya & saranya.... ❤❤❤❤❤❤❤❤

  • @study_my_way106
    @study_my_way10629 күн бұрын

    ඔයාල හැමෝම ලස්සනයි අනේ❤

  • @SithminiSadeepa
    @SithminiSadeepa28 күн бұрын

    බුදු සරණයි ඔක්කෝටම!! ❤️❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388Ай бұрын

    Chunga oya harim hoda bbek.නන්නට තියන ආදරේ❤❤❤❤❤

  • @InformationTechnologyTV-zj3is
    @InformationTechnologyTV-zj3isАй бұрын

    Akkage zoom film eka MN thama blnawa I LV it❤

  • @delishbalthazar3137
    @delishbalthazar3137Ай бұрын

    Sweet little dolly❤❤❤❤❤❤❤

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya1973Ай бұрын

    You are slim now. Beautiful ❤

  • @user-te3ld7dj2p
    @user-te3ld7dj2pАй бұрын

    Ane ape manika loku wela ne love you manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dedeeka913
    @dedeeka913Ай бұрын

    ආදරෙයි මැණික් කැට ❤❤

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5cАй бұрын

    Dinakshi & sheshadri ge athera thiyena lassanama lassana sahodera badima continue kareno chunga and nanna ❤🙈🙈🙈❤️❤️❤️❤️

  • @chamiladevika8052
    @chamiladevika805227 күн бұрын

    ඔයාලාට බුදු සරණයි ජේසු පිහිටයි

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5cАй бұрын

    Prettiest dinakshi and prettiest sheshadri❤❤❤

  • @sachiumanga1683
    @sachiumanga1683Ай бұрын

    Ane akki oya harima hodai oyanm ikmanin vlogs aran enwa

  • @SithuKawi-vh8np
    @SithuKawi-vh8npАй бұрын

    Krish bole mge❤

  • @ndlifestyle2837
    @ndlifestyle283728 күн бұрын

    ආසාවෙන්ම බලන chenal ekak ❤

  • @PiumihansikaP.hansika
    @PiumihansikaP.hansika27 күн бұрын

    අනෝ චූටි මැණික......පන්ඩිත අාච්චියෙක්......❤❤❤

  • @thesarathatuli9891
    @thesarathatuli989128 күн бұрын

    Nanna is most cuteness😘🌹I like her🥺

  • @champidilhara3074
    @champidilhara3074Ай бұрын

    God bless you krisharya and sarnya

  • @NimashiDeshika-kz6fx
    @NimashiDeshika-kz6fxАй бұрын

    Love you akkiisss & babies....

  • @user-pz7co7ry5f
    @user-pz7co7ry5fАй бұрын

    Ada godaaaak lassanai

  • @nelumfernando8197
    @nelumfernando819728 күн бұрын

    Congratulations Good luck 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @AKJayawardhana-if8ri
    @AKJayawardhana-if8riАй бұрын

    ආදරෙයි පැටව්‍ දෙන්නටම ❤️❤️❤️

  • @rithukanchanahansamali523
    @rithukanchanahansamali523Ай бұрын

    Anee man asama asama ape dinakshita. She is so beautiful. I love her. Mama 3 wenidama gihin baluwa. Dinakshi ewi kiyala hita genama😢😢@ saranga dinakshi online

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara23 күн бұрын

    Saranya is the sweetest ❤

  • @ShanilkaNadeeshani
    @ShanilkaNadeeshaniАй бұрын

    Manikela dennama harima lassanai. Bs

  • @chathumininonis3007
    @chathumininonis300715 күн бұрын

    අනේ මම මේ චූටි කෙල්ලෝ දෙන්නට ගොඩාක් ආසයි ඒවගේම ගොඩාක් ආදරෙයි ❤️😘 උම්මා💖🥰

  • @pramudinawodya
    @pramudinawodya28 күн бұрын

    අක්කිගෙ වොයිස් එක වෙනස් වෙලා වගේ❤😊

  • @nawodadananjani7653
    @nawodadananjani7653Ай бұрын

    Nanga manika so cute❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4jsАй бұрын

    Beautiful ❤❤❤

  • @user-er7md6ws9n
    @user-er7md6ws9nАй бұрын

    May God Bless you all girls. Today my cousin sister underwent major surgery. My twin sister is the by stander of her. This vlog gave me a shoulder to keep my head on. Still, my cousin did not recover to come back to the ward. I pray fervently to receive the recovery call. Our cute angel buddies are amazing.

  • @SheshadrieKrishanOnline

    @SheshadrieKrishanOnline

    Ай бұрын

    Hope she recovers soon ♥️ may god bless her!!

  • @rasikanandasiri2372
    @rasikanandasiri2372Ай бұрын

    Akki ❤😍

  • @jayanthaaberathna9005
    @jayanthaaberathna900524 күн бұрын

    Mama ada me film ek balann giya marama lassni eka dinakshi akki thma best❤

  • @nethmisathsarani677
    @nethmisathsarani677Ай бұрын

    නන්නා❤❤

  • @dulminikaushalya9922
    @dulminikaushalya9922Ай бұрын

    Ane 😍adare♥😘

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031Ай бұрын

    Your very beautiful ❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701Ай бұрын

    අනේ චුංගා ඇන්ඩ් නන්නා දෙන්නා අක්කිලා තුන්දෙනාම වගේම හොද බොන්ඩින් එකක් තියෙනවා චූටි කාලේ ඉදලම❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @ushaniedirisinghe4685
    @ushaniedirisinghe468515 күн бұрын

    Sheshadri akka adina adum adina vidiya harima lassanai ❤

  • @thusharasampath6917
    @thusharasampath691728 күн бұрын

    ❤❤❤ane chunga menikai nanna menikai adarei dennatama.ummmmma

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031Ай бұрын

    Lovely girls ❤❤❤❤❤

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara23 күн бұрын

    Let me tell you about the film. The film is amazing. Dinakshi did a great job.

  • @nishanthifernando6748
    @nishanthifernando6748Ай бұрын

    Lassanai

  • @user-xp2cx6bj8j
    @user-xp2cx6bj8jАй бұрын

    So cute

  • @usharahasangi9038
    @usharahasangi9038Ай бұрын

    Where did you buy this amazing top

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5cАй бұрын

    Chunga marema hitha hoda bbk nannate mara adarei e denna ekta inno blnna marema asai ❤ dinakshie ge acting nui sheshadrie ge acting nui ithim aye api kiynne one na kohomath best❤❤❤❤❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k28 күн бұрын

    😘♥️ චූටි බබාලා ♥️♥️♥️♥️

  • @nethuwithfood
    @nethuwithfoodАй бұрын

    අනෙ මන්දා ඇයිද කියලා සාරන්‍යා මැණික ඔයා දැක්කත් හිත නිවෙනවා යුටුයුබ් එකට ආවත් හරි හොයන්නෙම ඔයා ඉන්න විඩෙව් 🥺❤️

  • @inokasuranji5255
    @inokasuranji5255Ай бұрын

    Lassanai ❤❤❤

  • @hiruniumesha4266
    @hiruniumesha4266Ай бұрын

    ❤❤❤

  • @chamiladevika8052
    @chamiladevika805227 күн бұрын

    Good Morning sudu Nangi

  • @kushandanushka4245
    @kushandanushka4245Ай бұрын

    Ane nanna manika chunga manika adarei ❤❤❤🥰🥰🥰

  • @Babesaranyadisasekarafan
    @Babesaranyadisasekarafan27 күн бұрын

    My beautiful akki girl and nanna girll❤

  • @SakuniMaleesha
    @SakuniMaleeshaАй бұрын

    Krishanya ❤️

  • @androidsmi56
    @androidsmi56Ай бұрын

    Saranya the cutest 🥰❤ love to see everything she's in ❤

  • @Mahee124
    @Mahee124Ай бұрын

    Chunga❤❤ Nanna ❤❤

  • @SithuKawi-vh8np
    @SithuKawi-vh8npАй бұрын

    Nanna menik❤

  • @nisanselasandamali3228
    @nisanselasandamali3228Ай бұрын

    😍😍😍

  • @user-th2zw2cd2p
    @user-th2zw2cd2pАй бұрын

    ❤❤

  • @sew1019
    @sew1019Ай бұрын

    Cute krisha bole❤

Келесі