ඔයාගෙත් මෙහෙම වෙනවද ? 🥵 MacBook Overheating and Ways to Fix Overheating - MacBook Sinhala
Ғылым және технология
MacBook Overheating and Ways to Fix Overheating - MacBook Sinhala
Get Clean My Mac X with New Updated Menu - macpaw.audw.net/c/3572251/263...
Store Page:
macpaw.audw.net/c/3572251/941...
Like any laptop, your MacBook is susceptible to overheating. A hot MacBook is not just uncomfortable to work with, but it can reduce your battery's lifespan and possibly even damage other internal components.
Luckily, you can do a few things to cool it down and continue to enjoy using your MacBook.
Software and hardware issues alike can cause MacBooks to overheat. Although older machines tend to run hot more often, even the latest MacBook models will heat up when memory-intensive tasks overburden the processor, or when internal fans malfunction.
Here are some of the most common reasons why your MacBook Pro may be getting hot or your MacBook is overheating
Simple Tips To Keep Your Laptop from Overheating - What happens if a laptop gets too hot? How do I know if my laptop is overheating? Is it bad if your laptop overheats? How can I cool down my laptop? laptop overheating symptoms laptop overheating solutions does overheating damage laptop can a laptop explode from overheating how to cool down laptop how to prevent laptop from overheating laptop overheating while gaming laptop overheating and shutting down.
#laptop #macbook #AppleThink
Follow me on Instagram
✪ apple_think_?ut...
✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
Apple Think
AppleThink
Пікірлер: 90
ayye oyage video mara clear and neat thawa video one🙂
සුපිරි අයියෙ ඇපල් ක්‍රෙඩිට් කාඩ් එක ගැනත් ගේන්නකෝ.
අයියා ඔයා මට used I phone එකක් ගන්න දාපු Vedio එක ගොඩක් වැදගත් වුනා thanx 😍😍 good luck 🤗🤗
අයියේ plzz අයියේ ඔයාගෙ background එකේ තියන books ටික review කරන්නකො 🙏🙏🙏🙏
Useful video apple think👍👍👍👍👍❤❤❤❤❤
අයියගෙ වීඩියෝ එකක් බලල තමයි මං ගිය අවුරුද්දෙ M1 Air එකක් ගත්තෙ. 🤗😍❤
macbook pro 2015 13inch battery maru karaganna ona lankawe hoda shop ekak kiyanna puluwanda?
Most use full video
Mage mac eka gaththa davase idan heat veno 😂🥲
Woow very important us ayya Macbookair m1 ekanam heat wenne na ne
Niyamai ayye
Aiye IPhone eke app tracking kiyana feature eken mokkd wenne ?
Nice video.
Ios 16 features gana vedio ekk one ❤️🩹
Macbook air එකට පෙන් එකකින් OS එක දාන්න පුලුවන්ද?
Brother! Is there any way to install youtube and facebook apps on IOS 12.5??
1st comment 😍
Ayye iPhone 14 eka gena review ekak please 🙏
ayiye mage iphone 13 pro eka masa 9 yak withara pavichchi karanawa ඒකේ battery health eka 94 k wage ඒක අවුලක් නැද්ද?
ayye MacBook wala battery wala cycle count gana full detail video elk dannako
Thanks
Crack software downloard krnne kohomd kiyla kiynnkoo
ඇපල් යූස්කරන්නැති උනාට ඇපල් ගැන ආසාවක් ආවේ මේ චැනල් එක නිසා.ගොඩක් දේවල් ඉගෙනගත්තා චැනල් එක නිසා Keep it up bro ❤️
Aiye mage Mac eka 2012 MacBook Pro eko eka charge wenkot tama goda heat wenne. ek adu krgnn widihk nade. issue ekk thiyenwa nm check krgenne kohomd
මගෙ මැක් එයාර් එම්1 එකෙ සිස්ටම් පාස්වඩ් එක මාරු කරා හරි ඉටපස්සෙ රි ස්ටාට් කරා දැං යුසර් පාස්වඩ් ඉල්ලනවා එය ලිව්වත් සිස්ටම් එක ඔන් වෙන්නෙ නැ නැවත රිකවරි යන්න කියනවා එහෙම ගියාම 8 ඉරර් එනවා දැං සතියක් what can i do please
Ela ela
Mac mini M1 තමා ආසම. වැඩ වැඩි පොඩි වැඩ්ඩා mac mini m1 ❤️
මගේ apple id එකේ error එකක් ඇවිත්.. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද මට.. පුලුවන් නම් දන්න කෙනෙක්ව කන්ටැක් කරගන්න ක්‍රමයක් කියන්නකෝ
aiyye mge mac eke update thibbata update krnna bh update dunnama okkoma download wela iwr wela faile wenwa internet stable nh kiyala, SLT FIBER connection ekk thiyenneth mehema wenne ai meka hadagnna vidihak nedda
@AppleThink
Жыл бұрын
Meke thynwa apple ekn recomnd krpu ans ekak eka krla blnna discussions.apple.com/thread/253174092
අයියෙ M1 chip එක එක්ක එන mac mini එකේ content create කරන සොෆ්ට්වෙයා යූස් කරද්දි error එනවා කියන්නෙ ඇත්තද, සමහර දේවල් support කරන්නෙ නැ කියන්නෙ ඇත්තද
@AppleThink
Жыл бұрын
Ehm Awlk ne den m1 awith awrudu 2k wtr wenwane,
Aiye mn mac mini ekak gaththa. First time mac use krnne. Mage normal fantech mouse ekak tynne. Ekt windows software ekak nm tynw. Eth mac walata ne. Ethakota mouse settings hadaganna puluwn system preference wala mouse kiyana eken witarada?
@AppleThink
Жыл бұрын
Mac version ekk naththm e software eke use krn be , oya Logitech mouse ekkt ynna try krnna ewa mac windows one ekkt eka wage support
@dushan6588
Жыл бұрын
@@AppleThink ah. Hari aiye. DPI ekai scrolling aul tikak tynne. Smooth widihata scroll wenne na. Logitechlage mac software thiyenawada aiye mouse ekata ena
@AppleThink
Жыл бұрын
@@dushan6588 ow man review kala MX master 3 eka , e video eke thynwa mac wla e software eka run wena wdya and features
@dushan6588
Жыл бұрын
@@AppleThink ah mn e video eka balala... ammo. Eka hena ganan aiye. 😊 Thank you.
ventura beta දාගෙන High CPU, Over Heat වෙලා කෙලවගත්ත අය ඉන්නවනම් මේ command එක Run කරන්න "sudo pmset schedule cancelall" අත්දුටුවයි ප්‍රත්යක්ශයි.
@yeyyatv
Жыл бұрын
Meka parana macbook walatath hariyanawada
@AkilaKalhara13
Жыл бұрын
mage SSD eka damage una Ventura dala. 2015 MacBook Pro.🥲
🔥
Ios 16 හෙට එනවද ? 🙄
Yt eke godak wela hitiya ekatha kotath hot una
Ayye mac air eke lid eka bottom eka allanne nathuwa open krnna ba 🥲 mul dawaswala witharai puluwn une Eka mn check krganna weida 🤔🥲
@AppleThink
Жыл бұрын
Ah eka chek krgnn wei , normaly MacBook ekk lid ekn open krn plwn wen one
Ayye macbook, imac walata torrent ehema download karanna puluwanda?
@AppleThink
Жыл бұрын
🤧 apo plwn mn daily download krnwa
@PasanRathnayakee
Жыл бұрын
@@AppleThink wow man hithuwe bae kiyala
M1 eka tama awlk na
Rs 200000 wage macbook ekk ganna puluwanda dan natham windows ganna puluwanda mata fl studio pawichi karanna thama ona
@AppleThink
Жыл бұрын
Used ekk wge plwn wei hoyagnna Bnew nm den 3n eha wge thynne okkom
mac eka charge ekata gahan wada krata awulak nadda
@AppleThink
Жыл бұрын
Epa eka Batry ekt hoda ne
අයියේ. MacBook එක Sleep කරන එකද හොද නැත්තම් Shutdown කරන එකද හොද.මට දැන් පුරුදු වෙලා තියෙන්නේ දිගටම Sleep කරලා නිකම්ම වහන්න.ඒම හොදද?
@AppleThink
6 ай бұрын
Batry ekt nm hoda shutdown krn eka
online trading walata macbook air ekak hodai da
@maheshduminda4686
Жыл бұрын
2015 Ram 4GB
@AppleThink
Жыл бұрын
8GB or more ram thyn ekk blnna
Premiere pro eken Export ekak karaddi over heat wenwane kalin ehema tibbe ne lagadi idan wenne ei e
@AppleThink
Жыл бұрын
premier run wedii background eken wena mnwa hri run wenwd blnna...plwn nm final cut use krnna preir wlt wda fast
@Pasindu_Bandara
Жыл бұрын
@@AppleThink ah hri ayye thanks , Mn blnm
@Pasindu_Bandara
Жыл бұрын
@@AppleThink Ayye wena monawth apps run wenneth netuwa export kraddi heat wenwane ei e☹️
අයියේ පොඩි ප්‍රශ්නයක්.තියෙනවා.. Iphone se2020 vs iphone 8+ phone දෙක අතරින් ගෙවන මුදලට වටිනාම phone එක මොකක්ද අයියේ.. 😔
@AppleThink
Жыл бұрын
Ekata answer eka hoyaganna wda gena mn wenm video ekk krla thynne 😊 ekath blnna Performance athin SE eka wedi eka 11 pro eke internal parts ena nisa ,
Malware තියනවනම් අදුර ගන්නෙ කෝමද? System එකේම විදියක් තියනවද? Macbook එකට අඩුවටම ගන්න පුලුවන් හොඳ තත්වයේ මවුස් එක මොකද්ද?
@AppleThink
Жыл бұрын
Malware detect krn plwn software ekk dgnna eken moniter wenwa , link ekak description eke thynwa Mouse ekak nm Logitech lage gnn adu ewa indan mx master 3 wge wenkm thynwa (mx master 3 wla review ekk dala thynne )
@vithanagenethsaradn4226
Жыл бұрын
thanks brother
12 inch macbook 2017 used එකක් ගන්න එක හොඳ නැද්ද ලොකු ටාස්ක් කරන්නෙ නැති කෙනෙක්ට
@AppleThink
2 ай бұрын
samnya weda wlt nm kmk ne gnna
Ayye mac ekkta virus guard ekk danna onada kiyla vedio ekk krnna
@AppleThink
Жыл бұрын
Issr nm qwe one ne kyla but den nm demmt kmk ne Mac tikk popular una m series ek nisa , virus enna idak thynna plwn eka nisa
@atfghf
Жыл бұрын
@@AppleThink oya recommend krna virus guard ek mkdda
MacBook m1air (pro) Overheating wenawada ayye
@AppleThink
Жыл бұрын
Air eke nm wenna plwn fan nathi nisa , pro ekth overload unoth wenna ida thynwa
@dpjsamarawickrama4646
Жыл бұрын
Ehema wenne ayye rasni dawas wala wada karamane
@dpjsamarawickrama4646
Жыл бұрын
MacBook eka Cool eke thiyagena wada Tika karama harine (AC)
Please reply මම mac එකක් අලුතෙන් ගන්න ඉන්නේ Apple Mac Mini 8GB|256GB එකට රු.50,000කට වගේ ගැලපෙන හොද මොනිටර් මොනවද?
@AppleThink
Жыл бұрын
4K moniter ekkma gnna plwnnm hondai , bnew nathth used hari
@sakawans5005
Жыл бұрын
@@AppleThink reply කරාට thanks brother 👍 මට තව පුංචි දෙයක් දැනගන්න තියෙනවා ඒ ගන්න monitor එක mac mini එකට connect කරන්නේ HDMI එකෙන් නේද? මට දැනගන්න ඕනි අනිත් දේ තමා apple products ගන්න හොද place එකක් කියන්න පුළුවන්ද කොළඹ අවටින් 🤔
@AppleThink
Жыл бұрын
@@sakawans5005 ow HDMI port ekn Shop ekk nm Oyata search krla blala Hoya gnna plwn . Shops gdak thiynwa apple authorized and non authorized.
Mac mini වලටත් මේක අදාලද සර්.කාමර උශ්නත්වය එහෙම
@AppleThink
Жыл бұрын
Mac mini nm fan ekk thynwa and eke battry eke nene eka nisa ekata ewa Blpn ne echhr Sir kynna one ne
@thisaraCprasanga
Жыл бұрын
@@AppleThink thank you ayye❤️
🥰🥰
අයියේ පුලුවන් නම් අයියේ මේ thumbnail වලට සිංහල අකුරක් හරි දාන්න..මම තව පොඩ්ඩෙන් මේ video එක notification panal එකෙන් remove කරනව ...මොකක් හරි වෙන video එකක් කියක ....ඊට පස්සෙ channel එකෙ නම දැකල තමයි video එක බැලුවෙ....🌟🌟 Anyway අදත් video එක පට්ට කියන්න දෙයක් නෑ Apple කියන්නෙ product එකක් නෙවෙයි lifestyle එකක් 🔥🔥
@AppleThink
Жыл бұрын
Thank you 😊 maru kala 😫
Supari pari
Mac mini m1 එකක් ගන්න හිතන් හිටියෙ කොහේවත් බඩු නෑ. I mac සමහර තැන්වල තියනව මිල අදිකයි. දෙසැම්බර් මාසෙ අලුතින් ගෙනෙයිද. නැත්නම් දැනට තියනI mac එකක් ගන්න එකද හොඳ
@AppleThink
Жыл бұрын
Ratin genna gnna blanna, danna knk naththm phone shop ekkt kyla blanna eyala phone gedi genalla dei,
@AkilaKalhara13
Жыл бұрын
eBay hari amazon hari balala kapruka global shop walin order karanna.