කූඹින්ට මෙච්චර විනාශයක් කරන්න පුලුවන් ද ? 😱 MacBook Ant Damage: MacBook Sinhala Guide
Ғылым және технология
MacBook Ant Damage: Prevention Tips and Solutions MacBook Sinhala Guide
Special thanks for details and footages - One Mac (Apple MacBook & IMac Specialist)
One Mac (Pvt) Ltd
250/1/40, Unit F133, First Floor,
Liberty Plaza,
R. A. De Mel Mawatha,
Colombo 03.
📍 bit.ly/3Dd9Jfq
0777775559
0777778880
Ants can cause unexpected damage to your MacBook, leading to costly repairs and frustrating experiences. In this video, we explore the potential damages that ants can inflict on your MacBook and share effective strategies to prevent ant damage. From understanding why ants are attracted to your device to practical tips on safeguarding your MacBook, we provide step-by-step guidance to keep those tiny intruders at bay. Watch this video to ensure your MacBook stays protected from ant-related issues and maintain its optimal performance for years to come. Don't let ants compromise your productivity - take control and safeguard your valuable device today!
Follow me on Instagram
✪ apple_think_?ut...
✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
Apple Think
AppleThink
#macbookantdamage #macbooksinhala #applethink
Пікірлер: 93
Hi.., mama danagena hitiya na bro... godaak watinawa Tips walata. Keep it up.. All the best 👍
Very useful bro. Thank you for great explanation!!!❤❤
Godak watina video ekak💯💯💯💯💯💯💯
great explanation💯❤
Perfect Video + Marketing
very useful video...thanks man.
My favorite youtuber ❤️🔥👌
Great video ❤❤
Patta watiba video ekak.
Thank you for the awareness
Okt practically mn pavichchi krn strategy ekk thiynv. Kuubi enne nathi venn හුණුකූරු තියනවා. මං කරන්නේ Lap එක තියන තැන වටේ හුණුකූරෙන් අදින එක. එතකොට කූබි වගේ සත්තු ලං වෙන්නේ නෑ. Hardware වලින් වගේ ඒ හුණුකූරු ගන්න පුළුවන්. ලැප් එකකට ශොට් එක හම්බුනාට පස්සේ තමයි ඕකත් දැනගත්තේ 😊
@sahantharuka6698
Жыл бұрын
ඒක සාර්තකයි.
@vihanga01
Жыл бұрын
Sirawt mtath shot ek hmbawunm kollek kiwe Use krn desk ek legs wtema gewa dn ekek ne 😆
@primedropshipping
Жыл бұрын
@@vihanga01 මේසෙ වටේටත් අදිනවා මම නම් 😂
වැදගත් වීඩියෝ එකක්❤
Greate video ❤
Wonderful video
හොඳ Service එකක් ❤
කුබි නම් PC,Laptop & Mobile Motherboard වලට එක වදයක්.
Thank you ayiye ❤️👊
Super service 💯❤️
Supiriyak thamai
Bro M1 vs M2 gana video ekak gemu❤
Very - Very Usfull video Thank you so much.
Thank you ❤
Thanks you bro ❤❤
Thank you❤
Thanks ❤
I had the same issue with ants for my Dell E5450, repaired in unity plaza tree years back,
මටත් shot එක දුන්නා දැන් Speakers replace කරන්න වුනා one side speaker replacement rs.18 500 & full service rs.10 000
@S_han1210
Жыл бұрын
ලාබයි බං. මගේ බැටරි අවුල් වෙලා බැටරි දාන්න ඇපල් එකට කතා කලාම ලංකාවේ සල්ලි වලින් ලක්ෂයක් විතර කීවා කියාන්කෝ. මම KZread එකේ බැටරි replace කරන විදිය බලලා. Amazon එකෙන් බැටරිය අරන් උපරිම අඩුවට කරගත්තා.
@thilinapramod5117
Жыл бұрын
එතකොට සේරටම විසි අටක් ගියාද? කොහෙන්ද කරේ? මගෙත් ස්පිකර් කූඹි කාලා...
@vihanga01
Жыл бұрын
@@thilinapramod5117 one side Speaker change kle ... ThunderMac shop ekn kre eknmi Lap ekth gthe
Super
Watinawa mchn❤❤
ලැප් එකෙ හාඩ් එක ගාවට කන තිව්වම චුටී චිරි චිරි සද්දයක් එනේක නෝමල්ද? Keypad එක උඩ චුටි කූඹි වගයක් හිටපු නිස පොඩි සැකයක් තියනවා Help Plz??
@user-me9tt6rd2d
Жыл бұрын
mage eketh sudu paata kuubi innw monw weida danne ne 🥲
කුඹි???? හිතාගන්න බැරි ප්‍රශ්ණයක්. සුපිරි වීඩියෝවක්. අනිවා iCloud එකේ බැකප් කරන්න. මම මාසෙට වෙනම සල්ලි ගෙවලා 50GB පාවිච්චි කරනවා. පොඩි ගාණක් යන්නේ මාසෙට. මම ලැප් එක අරන් යන් නැති වෙලාවට iPad එකෙන් වැඩ කරගන්න පුළුවන්. මගේ වැදගත්ම නිතරම පාවිච්චි කරන files ඔක්කොම iCloud එකේ දාලා තියෙන්නේ. අමතරව ගේ සුද්ද කරද්දි යාන්තමට ලාවට Vaccume Cleaner එකෙන් සුද්ද කරනවා.
@anupadesilva3478
Жыл бұрын
Keyboard ekada vaccume karanne
@Kaushika.
Жыл бұрын
mama ahala thiyena vidihata pc valanam vaccume cleaner eka alluvama mother board eka fail venava kiyala static energy eka hinda
2023 & 2024 😎 use karnna hodda old macbook ekak gena video ekak karanna.😁
First 😌
මේ බේස යක්කු මොන දේ කරත් එනව. Room එකම Full Build කරා. ඒත් එනව කොහෙන් එනවද කියල හොයාගන්න නෑ. ගිය සතියෙ Magic Keyboard එක අස්සෙ ඔබන ඔබන ගාන් එනව කූඹි 😢😢😢
@AppleThink
Жыл бұрын
Vacum krl blnna
@MadhawaDiaries
Жыл бұрын
@@AppleThink Room එක සෑහෙන Clean, ඒත් එනව. පස්සෙ හොයද්දි දැනගත්තෙ අපේ අත්වල තියෙන දාඩිය Oily feel එක නිසා අපි අල්ලන තැන් වලට උන් Actractive. අපි උන්ට කියන්නෙ "පාං කූඹි" කියල. අනික් කූඹි වගෙ පේන්න එන්නෙ නෑ නිසා හොයන්නම බෑ. හැබැයි පොඩි කාලයකදි ගොඩක් එනව. කැමරා බැග් එක ඇතුලට පවා ගිහින්. සෑහෙන අමාරුවෙන් පරිස්සම් කරන්නෙ. ඇත්තටම මුං හරිම වදයක්.
Dust filter ekak use karanna barida Mac walata...???
Apple laptop ekak worrenty nathuwa ganna puluwanda? Ethakota price eka aduida? Pita ratakin gannawanam? Worrenty thibila api Sri Lanakawe service kaloth worrenty nathi wenawada?
❤❤
Mee wage honda service ekak dena anith laptop brands repair karana shop ekak gana wisthara dannawada?
❤
mage dell lap ekatat oka una habai high performance on krla wada krddi kumbi ena eka adu una amaruwen lap eka beragatte
Same Happened to my iMac power supply ants have died on the power supply and corroded the chip on the power supply and my full power supply was dead and replaced with a new one.
😍😍😍😍
Mokkd okt dena solution eka bro ? 🥲
❤😁
mageth lap eka sampurnayen iwarai kubi nisa. no power & speakers dekama kala 😵💫
Kumbi wikarshanays wena chemical mewata dala thibunanam hodai neda
වැඩ නැති hard හදාගන්න පුලුවන්ද
Mage me lagadi kewa.. besikayo.. apple nm neme eth lap ekk
Amboo magee mac ekatath kuubi wahanna gatta mee lagadii….😢😢
Mac witharak newei onama pc ekkata watinw ❤
❤❤❤
Mage ekata ohoma wela
Macbook විතරක් නෙමෙයි..අනිත් ලැප් වලටත් රිංගනව😢
ayye me wage ant damages apple care+ thibboth cover karanawada?
@AppleThink
6 ай бұрын
Eka nm hariytm kynna be , site eke terms kywla blnna , physical damges wtrai mn hithnne claim krnne
“කූඹියෙක් විදියට ඔයා ආසම දෙයක් තමයි මේකෙ speaker එක කන එක” 🤣 lmao. කූඹියෙක් හම්බවෙලා කිව්ව වගෙ. මගෙ MacBook එකේ display එකේ ඉරක් යන්න පටන් ගත්ත ලංකාවට ආපු ගමන්, දෙපාරක්ම. ආපහු කාලයක් ලංකාවෙං ආවම ඒක ඉබේ හරිගියා. පස්සෙ තමයි මටත් හිතුනෙ මැරිච්ච කූඹියෙක් track එකක් short කරගෙන ඉන්න ඇති කියල. ඇයි බං උං mac ම කන්නෙ ? තවදෙයක් keyboard cover එකක් දාන්න.
thank you
Mge asus eke speaker left 😢
AASP kenek gawata aran yana eka neda hodama?
@thilinapramod5117
Жыл бұрын
One Mac AASP නැද්ද?
අනේ අයියේ මේකට රිප්ලයි එකක් ඕනෙමයි. මගේ macbook එක on wenne na. Matath ekamai wela tiyenne.
@AppleThink
8 ай бұрын
Oya lnkwe newe ned inne , lnkwe nm me shop ekt aran ghin check kr gn plwn Naththm oya inna Country eke apple store repair section ekt or authorized service center ekkt aran ghin check krla bln wenwa
haminenava mage ekath no power me veddi warranty vala thiyenne🥲 report eketh mukuth aulak na but no power kubi hitiya😭😭😭
@chathu902
Жыл бұрын
apple care thibunoth eyala aluth ekak evavi neda
Mgeth ekakata kela una 😢
මං ගාව mac mini 2006 එකක් තියෙනවා. ඒකෙ run වෙන්නෙ os x 10.7.5 lion version එක. අලුතෙන් එන කිසිම software එකක් මේකට support නෑ. මේකෙන් වැඩක් ගන්නම බැරිද?
@AppleThink
11 ай бұрын
Intel nm windows dala blnna boot camp dala
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏
E koheda
@AppleThink
10 ай бұрын
Description eke thynwa details
අය්යේ free අපිට Adobe photoshop දාගන්න ක්‍රමයක් නැද්ද .?purchase කරන්නෙ නැතුව please reply.?
@AppleThink
Жыл бұрын
Plwn but eka safty ne ithin , and windows wlt wda gdk wenas ehm gnna wdya , issues awoth ewa fix krgnna forum article ehm gdk kyla blnn wenwa Overall qwoth ehm dnna plwn , eth eka max eke performance ekt and security ekt nm hoda ne ,
Service කරල නෑ සම්ම ජාතියකට 😂
Apple බඩු හදන්නේ මිනිස්සුන්ට විතරක් ජීවිතේ පහසු කරගන්න නෙවෙයි වගේ🍎😂
@sithijapromax6484
Жыл бұрын
😃
@lukyboy997
Жыл бұрын
modayek wage hasirena epa ban 😏lankawe samaharak ohomayi😏
මටත් ශොට් එක දුන්න ඩිස්ප්ලේ එකට
@user-me9tt6rd2d
Жыл бұрын
mageth iye kela une 🥲
Danenne nathivenna makating karanne mehemai😅😂🤣
Bro oyge number eka poddak dannako
❤️
❤