Laptop එකේ බැටරිය අවුල් වෙන්න කලින් දැගන්න 💻🔋
Ғылым және технология
All about Laptop Batteries - How do I know what battery to buy for my laptop? How can I ruin my laptop battery? How do laptop batteries work? Which battery cell is best for laptop? How to Check Laptop Battery Health in Window 10 Windows How to Increase Laptop Battery Life. How to Check Laptop Battery Health & other Detais
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro
Пікірлер: 1 100
I have a HP Notebook. I bought it in 2016 recently only I had to replace the battery since it would not hold its charge for a long time. Thanks for the video, been waiting for one like this for a long time 🙏🙏
ඕනිම වෙලා තිබ්බ Video එකක් Chanux අයියේ.. Thanks..!! Elaa.. 👍❤
Super video.. ඇත්තටම laptop වල battery life එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි ඔබට..
ගොඩක් ස්තුතියි මේ විඩීයෝ එකට අයියේ ❤️
Thank you Chanux, great info, keep it up....
ඇත්තටම මට මගේ notebook එකේ බැටරිය ගැන මට ලොකු දැනුමක් ආවා Thanks Chanux අයියේ
මාරම වටින video ekak ❤️thanx chanux bro🤗👍
Thanks chanux aiye , aiya video ekak genawoth genne minissunta wadagath video ekak
අවශ්‍යම මොහොතක අවශ්‍යම දෙයක් ඔයා දුන්න අයියේ♥️♥️
@roddabro6138
4 жыл бұрын
@Tech with Rana. aaaa
@chamothchathuranga7866
2 жыл бұрын
gemmak thama
අද video එක නම් සුපිරී 👌👌
thank you chanux bro video ekta...eka godak watinawa
Thanks Chanux Bro, godak deewal igena gaththa👍👍👍👍
ඇත්තටම ගොඩක් වටිනවා👍👍👍👍
Sub ඉල්ලන එවුන් නැත්තං comment section එකත් හුගාක් ලස්සන තැනක් වේවි...
@pathumkaushalya
3 жыл бұрын
😂😂
@slsonglk5334
3 жыл бұрын
SL chenitha යූ ටියුබ් එකෙ ගහල සම්ස්ට්‍රයිබ් කරන්න 👍
@sd_4to_studio
3 жыл бұрын
Sira kathawa
@sithummethmika1676
3 жыл бұрын
Mama subscribe karannako😂😂😂😂
Thank you chanux.. Long time doubts were cleared today... Good luck 👍👍
Matath mee prashna tika tibuna.. thanks chanux aiye.. marama wadagth vedio ekak...🙏🙏🙏❤❤❤
නියමයි අයියේ වටින වීඩීඔ එකක්
ගොඩක් වැදගත්......
Mata thibba loku prashnayak ayye. thanks genawata. 😍😍 Thriplegembless you. Budu Saranai!!!
Thanks machan,godakma watinawa video eka,nodhanna godak dewal danagaththa ❤❤😍😍
වීඩියෝ එක නම් සුපිරියි.ගොඩක් දේවල් ඉගෙනගත්තා
Superb keep it up Anna 💪💪💪👌👌👌👍👍👍
godaak sthuthie malli...math hoya hoya hitapu video ekak...
Very usefull video,thanks bro💪
Is it depends on laptop brand that you mentioned about plug and use laptop to current. Because I have a hp laptop and you are using Asus laptops??
සුපිරි 🔥🤘
Thank you Chanux for Valuable information
A useful vedio ever.. Thanks a lot bro!!!💜
When the battery is removed and plugged in if a power failure suddenly occurs there is a chance of damaging the hard drive right.🤔
Lap එකක් නම් නෑ.Gaming and workstation pc එකක් තියෙන්නෙ.හැබැයි chanux හැමදාම වගේ වැදගත් වීඩියෝ දාන නිසා බැලුවා.❤❤👍
I need this one thank you chanux Bro
Thank you very much aiye.. information valata...
අද කරපු අලුත් pc build එකේ video එකක් ඕනිමයි ... chanux aiye....
@REAL-jz4ce
4 жыл бұрын
apitath subscribe ekak dannako
@mrgihan4168
4 жыл бұрын
මෙන්න sub හිගන්නෝ😂😂
@mrgihan4168
4 жыл бұрын
මේ වගේ තැන් තැන් වල sub හිගාකන්න එපා බන්. තමන් තමන්ගෙ වැඩේ හරියට කරනවනම් ගොඩ
1.brandnew ගත්තු ලැප්ටොප් එක එකේ තියෙන battery level එක සියයට දහයක් වෙනකම් පාවිච්චි කළාම ඊට පස්සේ ස100% charge කරන්න ඕන ඊට පස්සේ එම් chargin වාරයතක් නැවතත් සියයට දහයක් වෙනකම් පාවිච්චි කළ යුතුයි.තුන්වන අවස්ථාවේදී ලැප්ටොප් පරිගණකය ක්‍රියා විරහිත කර පැය හයක් යනතුරු charge වීමට ඉඩ හරින්න.
නියමයි chanux aiyaa👌
හොයන දේම තියෙනව ගොඩක් videos වල. Thanks bro
මම ගෙදර ලැප් එක පවිච්චි කරන්නේ ,එතකොට නිතරම පවිච්චි කරනකොට charge එකට ගහගෙන වැඩ කරන එක ප්‍රශ්නයක් නැද්ද......(සමහර වෙලාවට බැටරිය 100%, 80%, 50%, 60%,20% වගේ තියෙනවා.මේ වගේ තියනකොට charge එකට ගහගැන වැඩ කරාට කමක් ඇද්ද????????).
Sri Lanka වේ ඉන්න #1 TechMan Chanux bro
Thanks chanux bro. You are the best . Ela 🤑
Thank you very much Chanux bro
අයියේ, smartphone වල resolution අඩු කරාම battery එක ඉතුරු කර ගන්න පුලුවන් ද. Resolution අඩු කරන්න ඇප්ලිකෙශ්න් තියෙනවද. මේකෙන් පෝන් එකේ display එකට හානියක් වෙනවද. වීඩියෝ එකක් ඕනී. 🙏🙏🙏🙏
Mama lap eka normally use karanakota always plugin karnawa. Dn over 10 years kisima prashnayak awith naha. Samahara shop wlainut kiynawa ehema use krnna epa kiyala but practicaly baluwama wenne battery eka use wena eka adu wena nisa goda kaalayak battery eka survive karaganna puluwan
Thank you Chanux.
Thank You verry much.
සාමාන්‍යයෙන් අලුත්ම HP laptop එකක් first time charge කරද්දි කොච්චර වෙලා charge කරන්න ඕනෙද ?? (HP official website එකේනම් තියෙන්නෙ 24H charge එකට plug කරන්න කියල ) 👀
මගෙ ලැප් එක පාරක් 100% චාජ් උනාට පස්සෙ ,අයෙ චාජ් වෙන්න පටන් ගන්නෙ. 94% දී .. අලුතින් ගත්තෙ, Dell
Thanks for video chanux bro
ගොඩක් හොඳයි... samrt phones වල battery එක ගැනත් video එකක් කරන්නකො
වටිනවා😁💖
Lap එක shut down කරනව වෙනුවට Hibernate කරන එක හොදයි කියන්නෙ ඇත්ත්ද?
Thanks chanux bro.❤🧡💛💚💙💜🤎🤍❤🧡💛💚💙💜🤎🖤🤍
thank you chanux
Lap වල වගේ phone එකත් charger එකට ගහගෙන වැඩකලාට කමක් නැද්ද? දන්න කෙනෙක් ඉන්නවද?
කෙල උනාට පස්සෙ දැනුවත් කරාට තෑන්ක්ස් 😂💔 just a sarcasm but it's true 😪💔
@navindamansitha3684
3 жыл бұрын
Sarcasm kiynne mkkda bn? 😂
@gayanmudalige2021
3 жыл бұрын
@@navindamansitha3684 😂
@achinthasandaruwan
3 жыл бұрын
Ou bn battry ntw use krnne mamat
@pasindutheekshana4504
3 жыл бұрын
සිරාවටම බන් 😂
@madurangaamila2116
3 жыл бұрын
@@achinthasandaruwan hadala dennam
Thanks for your information bro
හොද video එකක් අයියේ.....
ලැපේ බැටරිය ෆුල් තියෙද්දී ඇයි බැටරි පෙන්නන ලයිට් එක නිවි නිවි පත්තු වෙන්නේ?
ඔයා කිව්වා වගේ laptop එක change වෙන්න ඇරල battery එක ගලවන එක හොඳයිද
Balagenama hitapu video akak..thanks aiyaa
thank you chanux aiye.
බලන ගමන් නියමයි වගේ... 26 වෙනි කොමෙන්ට් එක මගෙන් (Edited) මේ දැන් බලලා ඉවර කලේ. වැඩක හිටියත් බැලුවා. මාරම වැදගත්. මගේ යාලුවොන්ටත් මේ ප්‍රශ්නම තියනවා. අනිවා මම ඒ අයටත් recomend කරනවා. ජයවේවා අයියේ...❤️❤️❤️ #chanux_bro
First view 😊
thank you chanux bro :)
Thank you chanux bro😊
Mage lap eke Barry eka 94%ta wada chag wenne nane? Moko karanne?
චනුක්ස් බ්‍රො, මනියා එක්ක විඩියො එකක් දාන්න 😁😁
Thank you chanux bro 😃😀
Good job chanux bro 👍 ❤️
30 view & like & comment. ❤️Chanux අයියා❤️
නියමයි බ්‍රෝ❤❤ 1st Comment😁❤✋
@kavindarupasinghe6717
4 жыл бұрын
🎁AAA...
@hashinikumanayake290
4 жыл бұрын
@@kavindarupasinghe6717 😂
@kavindarupasinghe6717
4 жыл бұрын
@爪K tnx Mage gifts iwara wela tibbe
Thanks Chanux bro👌👌
thanks chanux bro
දැනටමත් ලැප් එකේ බැටරි එක අවුල් වෙලා තියන උන් කෝ 👇👇👇
@brotherhoodgamingyt3926
4 жыл бұрын
චාජරේට ගැහුවෙ නැත්නම් on වෙන්නෙ නෑ 😑😑🤣😭
@pasindudilhara8443
4 жыл бұрын
@@brotherhoodgamingyt3926 😯
@pasindudilhara8443
4 жыл бұрын
Deviyange pihiten auruddak una kiyanna sathutui kisima aulak na.
@pasindudilhara8443
4 жыл бұрын
@@brotherhoodgamingyt3926 Reset kaloth mokada?
@adeeshalakruwan4609
4 жыл бұрын
@@pasindudilhara8443 auruddai nm wenne ehnm khmth aulk ynna wdyk na thma😂😂😂 mge eka nm aurudu gank paranai ekai battery eka aul dn..genath mul aurudu 2,3 aulk tibbe na khmth😌😌😌
සැරින් සැරේ use කරනවා නම් sleep කරන එකද shutdown කරන එකද හොඳ?
@slgamer3176
2 жыл бұрын
sleep
@acreation6565
2 жыл бұрын
Sleep
@adisaeshan777
2 жыл бұрын
Sleep karapan
@niroshakariyawasam1549
2 жыл бұрын
Sleep
@adisaeshan777
2 жыл бұрын
@@beautyconner8776 sleep karanna danne nadd?
thank you very much..!
Thank you Chanux
පාවිච්චි කරන සොෆ්ට්වෙයා අනුව බැට්‍රිය අව්ල් යන කේස් එකක් තියනවද???
@shashikajayathilaka3247
3 жыл бұрын
na
@SadeeKDPK
3 жыл бұрын
ou
@SadeeKDPK
3 жыл бұрын
jetboost app ekadaganna
නියමයි chanux bro 🔥😍🤩❤️
@storm_runner1615
4 жыл бұрын
Mawath sub karagana yanna hode Please.please
@Shenes
4 жыл бұрын
@@TechUniverse_ 👍🔥
@Shenes
4 жыл бұрын
@@storm_runner1615 👍🔥
@isurubro1286
4 жыл бұрын
@@Shenes mn help kara oyata matath help ekak dennako
@Shenes
4 жыл бұрын
@@isurubro1286 👍🔥
Beautiful presentation
මට තිබුන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණා වීඩීයෝ එකෙන් Thanx chanux aiye ❤️❤️👍
notification එක ආපු ගමන් බලන අය මේ කොනට
@MrLASII
4 жыл бұрын
@SL Guitar covers Mth subscribe krnna Mth subscribe kala
@movidulithmin902
3 жыл бұрын
mama
Chanux bro is best.❣️❣️
Thank u Chanux bro ❤
අයියා ලැප් එල පට්ට ස්ලෝව් වීඩියෝ එකක් දාන්නකෝ 4Gb ram I3 intel 512Gb
@ae5934
3 жыл бұрын
Reset කරපන්
@SMHewaPathirana
2 жыл бұрын
SSD එකක් දාලා බලන්න 120GB වගේ 🙃, හරියයි 😉
මං ගේම් ප්ලේ කරද්දී laptop එක ගොඩක් රත් වෙනවා...ඒ රත් වීම battery life එකට බලපානවාද?
@pamithauthpala3819
4 жыл бұрын
ඔන්න කරා...773 වෙනි subscriber 👍
@dhs5136
4 жыл бұрын
mun bn prashneta utthare nemei denne..subscribe higanno
@pamithauthpala3819
4 жыл бұрын
ඔන්න මාත් subscribe කරා..
@pamithauthpala3819
4 жыл бұрын
61 subscriber
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
Very helpful.
බැටරියට කෙල උනාට පස්සේ නේ දැම්මේ වීඩියෝ එක🥺😬
1512 GB SSD 16GB RAM
@SMHewaPathirana
2 жыл бұрын
😮
Thanks chanux
Thanks bro godak dewala dana gaththa meken
ලැප් සරවිස් කරන විදිය කරන්න ඔනි කොච්චර කාලෙක්ට්ද ලැප් හරි විදියට පාවිච්චි කරන හැටි විඩිඔ එකක් ඔනී
දන්න කෙනෙක් කියන්න මගේ ලැප් එකේ පවර් එක දුන්න ගමන් ලැප් එකෙන් කරන්ට් එක වදිනවා ඇයි e කියන්නකෝ
@kasuntheeksana5819
4 жыл бұрын
Earth aka hariyata vada karan narhuva athi
@imeshmadusanka5838
4 жыл бұрын
Ow bn
#Go_ahead_To_it_Congratulation_chanux_bro_🤟🌸
Damage වෙච්ච බැටරි හදන්න පුලුවන්ද?
@amilanuwan2710
3 жыл бұрын
හදන්නත් පුලුවන් සහෝ..
@thisarulakshitha.Beatwin
3 жыл бұрын
@@amilanuwan2710 මගෙ එකේ මං හිතන්නෙ සෙල් වල නෙවෙයි කේස් එක තියෙන්නෙ සර්කිට් එකේ කේස් එකක්
ඔය කිව්ව දේවල් අපේ lap වලට හරියනවද දන්නෙ නෑ...මොකද chanuxbro ගෙ තරම් හොඳ,අලුත් laptop අපිට නෑ නෙ 😞
@PradeepKumar-hn7gc
4 жыл бұрын
ඔන එකකට පොදුයි.
Chanux Bro, Thank You...........Aiye smartphone akak charge karnakota phone ake original charges wenas wwna charger kin charges karoth phone ake battery aulk weida, phone akata aulak weida? Poddak kiyanna piluwanda.
Thanks aiye mama me vedo eka ennakam hitiye
අයියේ Laptop එක පාවිච්චි නොකර ඉන්න හොඳ නැද්ද? හැමදාම පාවිච්චි කරන්න ඕනෙද?
@rasithpremoda8991
3 жыл бұрын
dawas 2,3 pawiccikare natiunata kamakna
@movidulithmin902
3 жыл бұрын
ow putha
කවදාවත් චාජ් එකට ගහලා use කරන්න එපා ලැප් එක ,මේ video එක බලලා මම චාජ් එකට දාලා use කරා මගේ ලැප්ටොප් එක , 🔋 එක ගන්නම දෙයක් නැති වුනා , විනාඩි 10 න් 🔋 එක බහිනවා , සවුත්තුවෙනවා , කවදාවත් charg එකට ගහලා use කරන්න එපා
@rasikapriyangani1049
Жыл бұрын
ඔයා ඊට පස්සේ මොකද කරේ
@senuragayashan7411
Жыл бұрын
Ado siravat ado mn mechchara kalayak hithan hitiye charg ekata gahala use karana eka hodai kiyala
@harindrasampath8511
Жыл бұрын
Ehema wenne na change full unaama battery charge wenne na disconnected wenawa automatically passe change eken thamai lap eka duwanne. Oyage battery eke wena awulak bro aththe,🤔😊
@kitchengun4273
Жыл бұрын
Ehem aulk na bn..gaming lap ehem thanikara charge ekt ghl thamai use krnne one... ube lap eke aulk bn eeka
@crvspriyantha5985
Жыл бұрын
මට නම් Charge කරලා ගේම් ගැහුවෝත් විතරයි මෙහෙම වුනේ