No video

Dell Inspiron 3530 in Sri Lanka

Dell Inspiron 3530 in Sri Lanka - A simple way to take on your day. The new Inspiron 15 is as stylish on the outside as it is efficient on the inside. Built with up to 13th Gen
KZread 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro

Пікірлер: 224

  • @HIMMA327
    @HIMMA3277 ай бұрын

    2M ආවට පස්සෙ Chanux bro ගෙ studio එක පෙන්නනේට කැමති අය මේ කොනට......

  • @PulunuSadisha-or3fz

    @PulunuSadisha-or3fz

    7 ай бұрын

    Mi

  • @user-xn4qi4fb4m

    @user-xn4qi4fb4m

    7 ай бұрын

    Ow

  • @ChamaCMS
    @ChamaCMS7 ай бұрын

    අපිට මුලින්ම chanux අයියා හම්බුනේ school එකේදි. It teachers la videos දාලා පෙන්නනවා ඒ කාලේ. ඊට පස්සේ ඉතිං දැන් අපිත් බලනවා. නියමයි අයියේ❤

  • @user-sb6ld8mk5v
    @user-sb6ld8mk5v2 ай бұрын

    බලා වැලපෙමි නෙලගත නොහැ ලැප් ටොප් සිහිනේ ❤😢 ලැප් ටොප් නැති හැමෝටම ලැප්ටොප් ලැබේ වා! ලැප්ටොප් නැතිඅය කො

  • @MasBirdy28310

    @MasBirdy28310

    Ай бұрын

    ඔයාට Laptop එකක් ලැබේවා...☺️☺️

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath7 ай бұрын

    නියමයි මගෙ අයියා ගව තියෙනවා බෙරැ නෙමෙයි ඇත්න 👍

  • @warworld1508

    @warworld1508

    7 ай бұрын

    එ කියන්නෙ කලින් බොරුද කියලා තියෙන්නෙ

  • @saajidnazeer

    @saajidnazeer

    7 ай бұрын

    ​@@warworld1508 adei adei 😅😅

  • @vahanapissa115

    @vahanapissa115

    7 ай бұрын

    😂

  • @DinurajayarathnaDinurajayarath

    @DinurajayarathnaDinurajayarath

    7 ай бұрын

    @@vahanapissa115 අනෙ නිකම් පලයන් මොදයා යන්න

  • @tharu7161

    @tharu7161

    7 ай бұрын

    Ithin apita pupda

  • @ThasanTech2023
    @ThasanTech20237 ай бұрын

    Unboxing වීඩියෝ එකක් ගොඩ කාලෙකින් 😢❤

  • @priyajanakajayasekara.7836
    @priyajanakajayasekara.78367 ай бұрын

    DELL INSPIRON LAPTOP ගන්න කලින් දෙපාරක් හිතන්න. DURABILITY අඩුම ලැප්ටොප් එකක් ,hinges issue,heat issue තමයි ලොකුවටම එන්නෙ. Internal component කොච්චර හොද උනත් වැඩක් නෑ DURABILITY අවුල් නම්. Dell ගන්නම ඕන නම් Dell XPS හරි Priceious model එකකට යන්න අනිත් ඒව නම් මල ඡරාව🤮

  • @rusiruWithanage

    @rusiruWithanage

    7 ай бұрын

    💯

  • @skylar999

    @skylar999

    7 ай бұрын

    Ehnag honda ekak kiyanko

  • @wathsaladanthasinghe4926

    @wathsaladanthasinghe4926

    7 ай бұрын

    Mageth inspiron 11 gen i7 bord ekama giya. 90th panala board eka dn. Latitude wage series withri recommend krnna puluwn

  • @priyajanakajayasekara.7836

    @priyajanakajayasekara.7836

    7 ай бұрын

    ​@@skylar999Ausu Acer Hp envy Series Lenovo බලන්න Inspiron Series එකට වාඩා ඔය Brand වල Entry Level Laptops හොදයි

  • @OshadhaMadhushan-yr7py

    @OshadhaMadhushan-yr7py

    7 ай бұрын

    onima brand ekka low buget ewage durability adui thami bro asus walath echhr thama ek krnna deyk na buget range thama ,hriyata use kroth prashnyk wen na sahena kalayk use krnna puluwn

  • @deesudee
    @deesudee7 ай бұрын

    dell Inspiron 35xx is good laptop, If you using it very carefully. Common issue is hinge going to be broke easily.

  • @MasBirdy28310
    @MasBirdy283107 ай бұрын

    Chanux bro මේ video එක ගේනකන් බලන් හිටපු අය මේ කොනට.😊😅

  • @KavinduLakshanSamaraweera
    @KavinduLakshanSamaraweera7 ай бұрын

    2M ඉක්මනින් ⚡ ❤

  • @ThasanTech2023
    @ThasanTech20237 ай бұрын

    මං ගාව Inspiron 15 3000 එක. i7 8GB RAM, premire pro උනත් processor එක හින්දා හොඳට වැඩ, මම ගත්තෙ 270 000

  • @nushanmadhusanka1301

    @nushanmadhusanka1301

    7 ай бұрын

    කොහෙන්ද ගත්තෙ

  • @madushansubasinghe

    @madushansubasinghe

    7 ай бұрын

    Me cpu yaka mohokakda thiyenne

  • @battleonlive.432

    @battleonlive.432

    7 ай бұрын

    Durability පට්ටම අවූල් Inspiron series eke

  • @ThasanTech2023

    @ThasanTech2023

    7 ай бұрын

    @@madushansubasinghe i7 intel 11th Gen

  • @ThasanTech2023

    @ThasanTech2023

    7 ай бұрын

    @@nushanmadhusanka1301 Softlogic එකෙන්

  • @kushanbandara445
    @kushanbandara4457 ай бұрын

    පලයන් කුනා බොරු කියන්නේ නැතුව. Company එකේ සල්ලි අරගෙන මෙතන මිනිස්සුන්ව රවට්ටනවා

  • @viraj7596

    @viraj7596

    7 ай бұрын

    Ou bn. ❤

  • @YenukaMaxboy
    @YenukaMaxboy7 ай бұрын

    Msi modern 15 b13m i5 laptop eke gana review eke oney ❤❤

  • @SLMUSICSPACE
    @SLMUSICSPACE7 ай бұрын

    ඇත්තටම ගොඩක් හොද laptop එකක් ගොඩක් හොඳයි ඔය laptop එක. Heet වෙනවත් අඩුයි. heet වෙනවනම් dell app එකට ගිහින් thermal එක cool option එකට දාන්න❤❤❤

  • @rashmi6127

    @rashmi6127

    7 ай бұрын

    Price kohomd dn?

  • @jananiravimali9325

    @jananiravimali9325

    Ай бұрын

    Dongle conect karanna puluwanda

  • @Iresh2006
    @Iresh20067 ай бұрын

    ❤ super chanux aiya

  • @nicholraveen3483
    @nicholraveen34833 ай бұрын

    mn gawa tiynne meke i3 ek meke vram ek mge tiyne 64mb eka adum 2/4 gb wlt wadi krgnn puluwnd danna kauruhri innwnm kiynn

  • @musicproduct6790
    @musicproduct67907 ай бұрын

    Dell Inspiron කියන්නෙ කුනු ගොඩක් 😂 මුගේ Review බලලා ඕක ගන්න උන්ට අබ සරණයි 😂 මුලින්ම කඩලා යන්නෙ Hinge එක.

  • @gnj5008

    @gnj5008

    7 ай бұрын

    Appoo🤢

  • @Charuka_Thimal
    @Charuka_Thimal7 ай бұрын

    ඔය වගේ lap ekak 3i gnkt. කිට්ටු වෙන්න දීල ගන්නවට වඩා හොදයි msi hri Asus ekkt hri Gaming lap ekkt yna eka .... Anika pc build එකක් හදාගන්න පුලුවන් ඔයිට වඩා හොද 👍

  • @warworld1508

    @warworld1508

    7 ай бұрын

    Msi gf 63 හොදයි නැත්තම් katana ekak

  • @Charuka_Thimal

    @Charuka_Thimal

    7 ай бұрын

    @@warworld1508 Ow bn boru wda Office lap ගිනි ගනන් දීල ගන්නවා දන්නෙ නැති මිනිස්සු ....අනික Yt eke mewa dnnw promote kraganna oni nis ne 🥲💔

  • @JVD939

    @JVD939

    7 ай бұрын

    ​@@Charuka_Thimal mcho 2 50kt aduwen hoda lap ekk kiyhmko dannwnm

  • @mathsexperts4901

    @mathsexperts4901

    7 ай бұрын

    ow meka 400$ i mehe. 132,000 i i7 eka.

  • @aknathranasinghe654

    @aknathranasinghe654

    7 ай бұрын

    Adoo oluwak thiyena ekek hambuna bn...sathutuyi.Nikm labbe intergrated graphics 8gb ram reddak gannawata wada gaming lap ekak hari pc ekak nvidia gpu ekak thiyena ekak supiri bandayak hari pc ekak hari hadanna puluwan

  • @asmodeus328
    @asmodeus3287 ай бұрын

    Dan busy wagee needa...issara wagee video dammanam mee weddith 2M gahala...good luck bro ❤❤❤

  • @nimeshlakshan4889
    @nimeshlakshan48896 ай бұрын

    පිටරට bank account online create කරන video එකක් ඕන

  • @wathsaladanthasinghe4926
    @wathsaladanthasinghe49267 ай бұрын

    Personally dell mid range lap nam recommend karanne na. Mn gawa inspiron 5502 3 yrs weddima board eka giya. 11 gen i7 nvedia graphics 😢

  • @harshakavidu1884
    @harshakavidu18847 ай бұрын

    අයියේ අපිට අලුත් විඩීයෝවක් ඕනේ ඔයාගේ you tube chanal 2 හදපු විදියේ විඩීයොක් ඕනේ මුල සිට අයියේ කරුණාකර ඔයාගේ you tube chanal එකේ 1.95M subscribers ඉල්ලීමක් අයියේ 🙏.

  • @nimesha11
    @nimesha117 ай бұрын

    මම අද ගිහින් අරන් ආවෙ මේක කැම්පස් යන්න ඕනි නිසා ❤😊

  • @thimathkemitha

    @thimathkemitha

    7 ай бұрын

    හොදයි ද මේක 🥺

  • @nimesha11

    @nimesha11

    7 ай бұрын

    @@thimathkemitha ou ek hodai kiyla hugak aya kiuwa thma pawichchi kre naa 🙃 Dell kohomth hodainee mn dell ekk 10 years pawichchi kraa ♥️

  • @warworld1508

    @warworld1508

    7 ай бұрын

    ඔයගෙ අවසනෙ parts වල ගනන් දකිද්දි😂

  • @nimesha11

    @nimesha11

    7 ай бұрын

    @@warworld1508 what ?

  • @hirunaavishka6677

    @hirunaavishka6677

    6 ай бұрын

    මෙයාලා කියන ඒව අහන්න එපා. ඩෙල් හොඳයි. අනික 2 years warranty thiyenw

  • @user-123dinukapawan..
    @user-123dinukapawan..7 ай бұрын

    Please අයියේ මට dell 3521 ලැප් එකේ unboxing video ekak oni ane please😊

  • @kaveeshaacademy7533
    @kaveeshaacademy75337 ай бұрын

    නියමයි❤❤

  • @madushansubasinghe
    @madushansubasinghe7 ай бұрын

    Supiri laptop ekak hoke on broad gapik ne ♥️💪👌

  • @user-ll2yd9kt8k
    @user-ll2yd9kt8k7 ай бұрын

    Mage ලග තියෙන්නේ dell vostro එකක් ඒක සුපිරි යට වැඩ mage ඉස්කෝලේ යාලුවෙක් ලගත් del inspiron එකක් තියෙනවා

  • @hasithaekanayaka1512

    @hasithaekanayaka1512

    3 ай бұрын

    i5 ekkda thinne. heat wenawa kiyala kiyanawa attada

  • @mathsexperts4901
    @mathsexperts49017 ай бұрын

    attama lankawe minissu paw, meke i7 eka 400$ i wenne, e kiyanne lkr walin 132,000 k wage. eth wikunanne 3 laks walata. 100% profit tiyan wikunanne. puduma mafia ekak

  • @SLRAPPA
    @SLRAPPA7 ай бұрын

    My favorite laptop company is ASUS😘 and favorite gaming laptop is ROG 😍🤩 You👊?

  • @playking7652

    @playking7652

    6 ай бұрын

    Mac🤧

  • @IronMan-pp5jk
    @IronMan-pp5jk7 ай бұрын

    Samsung s24 ultra phone ගැන වීඩියො එකක් ඕනි අයියෙ

  • @malaniweerasingha6562
    @malaniweerasingha65622 ай бұрын

    Aiya matath dell laptop ekk thiyanawa , battery wada nathiwa aluth batteryk dawa , eth red , white light eka paththu wenawane thawama , Puluwannm visadumak dennako

  • @madampagekumara7861
    @madampagekumara78617 ай бұрын

    අලුතෙන් ආපු asus vivobook x1502 laptop එක review කරන්නකෝ

  • @battleonlive.432
    @battleonlive.4327 ай бұрын

    Dell inspiron නම්.ගන්න එපෝ මේන් වැන්දා😂 ඕක මහ කුනු ගොඩක් .කැඩෙනෝ හදනෝ තමයි ඉතින් Durability පට්ටම අවුල් ඔකේ Hinge එක කඩලා යනවා Heat වෙනවා පට්ට විදියට ඒ හින්ද ඉක්මනට බැටරිය සවුත්තු වෙනවා පැය තුනක් වගේ පුළුවන් බැටරි ඕකේ😊normal usage

  • @theekshanaweerasekara

    @theekshanaweerasekara

    7 ай бұрын

    thama mn dell inspiron lap ekk pawichchi krnw...danata awurudu 6k...thama eka parakwath kadune na🙂..thaman pawichchi karana widiha anuwa thama durability eka thiranaya wenne..

  • @playking7652

    @playking7652

    6 ай бұрын

    සිරාවට බන්

  • @9628n4lcyawdm
    @9628n4lcyawdm7 ай бұрын

    ආ chanux මාමෙ .

  • @rashmi6127
    @rashmi61277 ай бұрын

    තව ලැප්ටොප්ස් ගැන වීඩියෝ කරන්න කෝ

  • @amilachanuka4084
    @amilachanuka40847 ай бұрын

    නියමයි 🎉🎉🎉🎉🎉

  • @shantharanasinghe623
    @shantharanasinghe6237 ай бұрын

    නියම වීඩියෝ එකක්

  • @HAVChathuranga
    @HAVChathuranga7 ай бұрын

    Dell නම් ජරාවක්

  • @mathishaimansara0214
    @mathishaimansara02147 ай бұрын

    Mage Dell Lap ake hariyatama eye Disply aka kola iri enna awa

  • @ALBackPack
    @ALBackPack7 ай бұрын

    Lenove loq ekath review karanna puluwanda

  • @MOVEclips.528
    @MOVEclips.5287 ай бұрын

    No graphic card

  • @malkanthimalkanthi9954
    @malkanthimalkanthi99547 ай бұрын

    Super chanux bro

  • @jiweshperera3397
    @jiweshperera33977 ай бұрын

    Nice ❤ chanux

  • @user-jf6zw1pf3k
    @user-jf6zw1pf3k2 ай бұрын

    අවුරුදු 15ක ඉදං dell lap එකක් පාවිච්චි කරන මං 😎

  • @grateful5637

    @grateful5637

    Ай бұрын

    E dell laptop ek gdk kl use krnn puluwn tips tikk kiynn puluwn d....mkd dnnwd laptop ek ikmny heat wenwa wge....thma arn sathiyai...pddk stuck wenwth wge

  • @memorypond3164
    @memorypond31647 ай бұрын

    i3, i5, i7 වලින් කියන්නෙ මොක්කද ..ඒක වෙනස් වෙනකොට ලැප්ටොප් එකේ වෙන වෙනස මොකක්ද. මිල වැඩි වෙනවද ? ස්තුතියි

  • @nimesha11

    @nimesha11

    7 ай бұрын

    Ou mila wadiwenwa e unta api blnna one eke generation ekth 🙂 13 generation ek thmai dn use wenne godak ethkota oywa eka use krnne mona wda wltada kiyna eka anuwa i number eka balla gththaki i 3 kiynakota normal use e kiynne campus student wge thmaii ethkota games wltanm ita wda ekk gna one ♥️ thwa ram eka storage ek e 4 aniwarenm balala thmai gnna one 🙂 mn dnna thrmin ehmaii 🤍

  • @kalanaeshan
    @kalanaeshan7 ай бұрын

    මම ඊයේ singer එකට ගිහින් brand new msi laptop එකක් අරගෙන ආවා ලංකාවටම ඉතුරු වෙලා තිබ්බ දෙකෙන් එකක්

  • @user-gw7oc5sl3p

    @user-gw7oc5sl3p

    7 ай бұрын

    නැ

  • @SLSHALLOWS
    @SLSHALLOWS7 ай бұрын

    Blue screen error ගැන video ekk oni

  • @lakshannirmala9283
    @lakshannirmala92837 ай бұрын

    Asus x150 4va lap ek gana oni

  • @amandalakmal9331
    @amandalakmal93312 ай бұрын

    Programing walt bestma low budget lap ekak one ikmanatama

  • @GihanLakmal2023
    @GihanLakmal20237 ай бұрын

    Thank you❤️🔥

  • @DulajBro
    @DulajBro3 ай бұрын

    shop ekakin ganna barrida

  • @SamodNiluminda
    @SamodNiluminda7 ай бұрын

    Chanux Bro 🐧

  • @rhoads1279
    @rhoads12797 ай бұрын

    I3 13 gen ekata wada i7 1165g7 eka hodada. Kawru Hari kiyannako

  • @slpodda8698
    @slpodda86987 ай бұрын

    Supiri✌👍

  • @Jappy_rock
    @Jappy_rock7 ай бұрын

    i mac book එකක්‌ ගන්න එක හොදයි ලෙඩ අඩුයි ❤❤

  • @srilanka7207
    @srilanka72077 ай бұрын

    සුපිරි

  • @techwithch6460
    @techwithch64607 ай бұрын

    I have this . Very good quality and best performance

  • @user-sf1pe5xe9c

    @user-sf1pe5xe9c

    7 ай бұрын

    එ බන් මමත් මේ 💻 එකක්ම ගත්තා ඒක විනාඩි 15 ක් විතර පාවිච්චි කරද්දි හෙන හයියෙන් coolig fan eka wada karanawane ubeth ehemada

  • @techwithch6460

    @techwithch6460

    7 ай бұрын

    Ow. Mara noice cooling fan wada karaddi

  • @wathsaladanthasinghe4926

    @wathsaladanthasinghe4926

    7 ай бұрын

    @@user-sf1pe5xe9cikamanta service kranna denna. Theramal paste gal wenwa. Board ekama yanwa. Mage board ekama giya

  • @techwithch6460

    @techwithch6460

    7 ай бұрын

    Ehemada

  • @techwithch6460

    @techwithch6460

    7 ай бұрын

    Mn balannam

  • @teklakodithuwakku9025
    @teklakodithuwakku90257 ай бұрын

    Hp z book gana video ekak karannakooo😊

  • @JudeNilantha-ls5mg
    @JudeNilantha-ls5mg6 ай бұрын

    How much is this

  • @dewsithunailhut
    @dewsithunailhut2 ай бұрын

    Dell inspiron i5 12th gen laptop eka IT degree ekak krna kenkta recommend krnna puluwnd?

  • @uvidukularathne3027
    @uvidukularathne30277 ай бұрын

    මගේ ගාව 153000 11gen 4gh ram normal hdd online use කරද්දී හිරවෙනවා on වෙන්න වෙලා යනවා windows reset karama hariyanawa ආයි ටික කාලයක් යද්දී ආයි slow

  • @uvidukularathne3027

    @uvidukularathne3027

    7 ай бұрын

    i3 11gen

  • @ums8371
    @ums837115 күн бұрын

    Dell 3520 I5 lap eka kohomada ?

  • @Vijeramanisurualoka
    @Vijeramanisurualoka7 ай бұрын

    නියමයි මගෙ අයියා ගව තියෙනවා බෙරැ නෙමෙයි ඇත්ත

  • @kdramasl2006
    @kdramasl20062 ай бұрын

    Mekata graphic garid eka kohomada. RTX kiyada

  • @rusith_v
    @rusith_v7 ай бұрын

    2023 last video ❤

  • @jithmainduwarie8842
    @jithmainduwarie88427 ай бұрын

    අයියේ next year එකට iphone 15 series එකේ phone එකක් මිලදී ගන්නකොට government එකෙන් දාන අලුත් terms and conditions පිලිබඳව දැනුවත් කරනවාද , TRC එක පිලිබඳවත් .ඒ ගැන video එකක් කරනවාද??

  • @manushaviran4945
    @manushaviran49457 ай бұрын

    it is a googd laptop....fatta..

  • @susilranathunga6701
    @susilranathunga67017 ай бұрын

    oya review karapu specs ma thiyena ddr5 ram ekak thiyena acer aspire 5 eka gaththa singer eken 150 000 ta 2 weeks ago

  • @thissagalagepemadasa7273
    @thissagalagepemadasa727326 күн бұрын

    💓 Pabasara 👽 vimuthi 💓👽💞😁🎶😍🎶💞💗😍😍💞💞💞💞💞💯

  • @rkfvishwabro1078
    @rkfvishwabro10787 ай бұрын

    Apoo oya gaanata patta paadui neh , oya gaanata gaming lap ganna puluwan neh

  • @jananiravimali9325
    @jananiravimali9325Ай бұрын

    mekata Dongle ekak conect karanna puluwanda

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka7 ай бұрын

    Dell😮

  • @rkfvishwabro1078
    @rkfvishwabro10787 ай бұрын

    Game gahanna beinum wedak ne

  • @MenakaGayan-hw4hn
    @MenakaGayan-hw4hn7 ай бұрын

    Aluth drone vidio ekak karannako ayye

  • @kmjayawardhana7337
    @kmjayawardhana73377 ай бұрын

    Super

  • @pasindupriyanjana4404
    @pasindupriyanjana44047 ай бұрын

    Mn oka gaththa aran dan sathiyak vithara .office wada valata shape .eth gaththa aya mata kuva oke screen eka setvena kali 2 kadenawa kiyla.parissamen pavichchi karanna guys.

  • @jananiravimali9325

    @jananiravimali9325

    Ай бұрын

    Dongle eka conect karannapuluwanda okata

  • @MenakaGayan-hw4hn
    @MenakaGayan-hw4hn7 ай бұрын

    Drone viodio ekak ona aluth ekak hode pleas ayye

  • @Dt-ke2s
    @Dt-ke2s7 ай бұрын

    Supiri🎉

  • @chathurajanidu123
    @chathurajanidu1237 ай бұрын

    good video😀😀😀

  • @APEX_xDOOM
    @APEX_xDOOM7 ай бұрын

    Me vpn use karala me dawas wala yanna bari website walata yanna puluwan da 😁

  • @tharinduariyadasa9448
    @tharinduariyadasa94487 ай бұрын

    i 7 එක සුපිරි

  • @tlhshowz
    @tlhshowz6 ай бұрын

    Me laptop eke vga card ekak thiyanavada

  • @DarkMusicHub-sz3km
    @DarkMusicHub-sz3km3 ай бұрын

    Ram change karanna puluwanda

  • @SinhaTunes
    @SinhaTunes7 ай бұрын

    Mamat singar eken gatta broo 3530 i3

  • @vino0219
    @vino02197 ай бұрын

    මේකෙ keyboard backlight තියනවද?

  • @Nethma.weerakoon2008
    @Nethma.weerakoon20087 ай бұрын

    gta 5 gahanna puluvanda

  • @sathsaralakshan3610
    @sathsaralakshan36107 ай бұрын

    😮🎉 1st

  • @kmr_official_lk
    @kmr_official_lk7 ай бұрын

    Super❤️

  • @chuttaiya1818
    @chuttaiya18187 ай бұрын

    Man gawath thiyenawa 😊❤

  • @nirmalihellarawa

    @nirmalihellarawa

    22 күн бұрын

    3530 i3 එකක්ද තියෙන්නෙ..slow ද backlight තියෙනවාද

  • @N.Keshan
    @N.Keshan7 ай бұрын

    මං ළඟ dell inspiron 3000 තියෙන්නේ 🤗

  • @grateful5637

    @grateful5637

    Ай бұрын

    Thama hdt wda krnwd....mn lgth thiyenne ekk.......thma arn sathiyk wge 🤭

  • @N.Keshan

    @N.Keshan

    Ай бұрын

    @@grateful5637 මගෙ එක ගත්තෙ 2015 i3 7th gen SSD ගැහුවා දෙසැම්බර් වල

  • @slsadeepatec
    @slsadeepatec7 ай бұрын

    👍👍

  • @Mplweerakoon
    @Mplweerakoon7 ай бұрын

    මං බලපු ලැප්ටොප් වීඩියෝ වලින් i3 ලැප්ටොප් එකක review එකක් කරනවා දැක්කමයිද කොහෙද? #chanuxbro#

  • @ESongslk
    @ESongslk7 ай бұрын

    😃😃👍👍👍👍Super super super

  • @user-xu6tq9zn8s
    @user-xu6tq9zn8s7 ай бұрын

    මෙතනින් හොදම laptop එක acer aspire 5 ද dell inspiron 3530 ද අයියේ.

  • @rikasmohamad6856
    @rikasmohamad68567 ай бұрын

    Aiye redmi note 13 pro + daannakoo

  • @user-ct9ci6bq8z
    @user-ct9ci6bq8z7 ай бұрын

    Acer da hoda asus da hoda

  • @ranulabro647
    @ranulabro6477 ай бұрын

    Giveway ekak ehema nedda ayiye

  • @subasithjayasekara7776
    @subasithjayasekara77767 ай бұрын

    me ganata patta padui

  • @GPriyangika
    @GPriyangika2 ай бұрын

    Ayye make power button eka anith keys walata wada rough ai

  • @nirmalihellarawa

    @nirmalihellarawa

    22 күн бұрын

    මේ lap eka oya gttada.kohomada performance .. backlight thiyenawada

  • @DEFENDER_YAKKU
    @DEFENDER_YAKKU7 ай бұрын

    මේ මටfacebook monetization ගන්න විඩියො එකකින් ඔන්නෙ please

  • @user-sf1pe5xe9c
    @user-sf1pe5xe9c6 ай бұрын

    මම ලගත් ඕකක් තියෙනවා ඒකෙ cooling fan එක හැම වෙලේම වගේ on වෙනවනෙ ඒක ලෙඩක්ද නැත්තම් හැටිද කවුරුහරි කියන්නකො

Келесі