2024 දී Laptop එකක් ගන්න කලින් අනිවාර්‍යයෙන් බලන්න.. | Laptop buying guide 2024 |Sinhala | Sri Lanka

Ғылым және технология

🎯In this video, I will walk you through the latest trends, technologies, and factors to consider when purchasing a laptop this year. Whether you're a student, professional, or casual user, I've got you covered.
🍿 Watch Next
* Smartphone එකක් හරියට ගන්න හැටි | The law of diminishing returns | Sinhala | Sri Lanka 📽️: • How to Buy a Good Smar...
* දවස Kick එකේ පටන් ගන්න නම් කරන්නම ඕනෙ දේවල් 7. How to start our day productively. Sinhala/ Sri Lanka 📽️: • Productivity Technique...
* අඩු වියදමකින් Productivity එක වැඩි කරගන්න අපි ගන්නම ඕනෙ දේවල් 5 ක් | Productivity Sinhala| Sri Lanka 📽️: • How to Increase Produc...
*How I spend my money productively - (Evidence-Based Tips)| Sri Lanka: 📽️: • How I spend my money p...
✍🏽 WHO I am:
My name is Dr Prabuddha Don, a senior compliance officer within the Queensland Government of Australia. I am closely working towards protecting the Great Barrier Reef, a UNESCO world heritage. Apart from that, I am a part-time molecular scientist and trying to become a KZreadr. I make videos that research the processes and means that help us to live happier, healthier, and more productive lives. So, if you like those types of content, join me by subscribing to the channel. Also, you can connect with me on LinkedIn: / prabuddha. .
Best
Don

Пікірлер: 1 200

  • @visioninfinity778
    @visioninfinity778Ай бұрын

    My note ........ 1.CPU 2.Graphic card 3.Storage 4.RAM Laptop CPU(processor)*windows(intel &AMD) Performance CPU----->desktop>>laptop 4 types of intel CPU i3,i5,i7,i9 13gen intel U =low performance P=medium performance H=high performance Hx=very high performance If you are not a high end user this is not necessary;VGA/graphic card------- of you are middle range performance user then; *GTA (geforce) *Radeon card is needed. Ram = at least 8GB Better if its 16GB 8GB={can the ram be available for an upgrade?} STORAGE Never buy a laptop with a physical hard disk!!!! Always go for a SSD Storage capacity should be at least 256GB+(see whether this is available for an upgrade) Portable=11 or 13 inches lap (Sweet spot 13,14) If you're playing games Refresh rate =120Hz If not 60 Hz enough Photo editing, video editing=check for colour accuracy PORT =? At least if there's one thunderbolt port it's valuable.....(?)

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Ай бұрын

    Wow.. great❤️❤️

  • @Kssaranga222
    @Kssaranga222 Жыл бұрын

    මටත් ලැප් එකක් ගන්න ඕන වෙලා හිටියෙ හරියට අදහසක් තිබ්බෙ නෑ ගන්න ඕන කොහොම එකක්ද කීයක එකක්ද හොදම එක තොර ගන්නෙ කොහොමද කියලා මේ විඩියෝ එක මට නම් ගොඩක් වැදගත් වුනා. එහෙම දේවල් අපිට කියලා දෙනවට ඔබට තුති. 🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much for your kind words..❤️

  • @Rolum-r7f

    @Rolum-r7f

    8 ай бұрын

    Thanks ayye 🙂

  • @shehan_shen_9742

    @shehan_shen_9742

    6 ай бұрын

    Aduvata hoda lappekak nadda ganna

  • @ranjithranasinghe1604

    @ranjithranasinghe1604

    4 ай бұрын

    මට හොඳ ලැප්ටොප් එකක් හොයාගන්න බැරි ද?😢😊

  • @ranjithranasinghe1604

    @ranjithranasinghe1604

    4 ай бұрын

  • @lalanirath987
    @lalanirath9874 ай бұрын

    හරි දැනුමක් තවත් බොහෝ පිරිසකට ලබාදෙනවා කියන්නේ ලොකු පිනක්, ඒ දැනුම පැහැදිලිව දෙන්නට හැම කෙනාටම බැහැ, බොහොම පින් ඔබ තුමාට

  • @entertainmentbymark7058
    @entertainmentbymark70586 ай бұрын

    දැනුම කියන දෙ අපෙ වෙලාව කොයිතරම් ඉතුරු කරනවද, මෙලො රහක් නැති විඩියො බලනවාට වඩා, මගෙ වයස 43ක්, බිස්නස් ඕනර් කෙනෙක්, නමුත් අද තමයි හරියටම ක්ලියර් කරගත්තෙ මෙ සම්බන්ධයෙන් බොහොම ස්තුතියි බ්‍රොරො!

  • @ravindulakshan9452
    @ravindulakshan94529 ай бұрын

    ඇත්තටම ලැප් එකක් ගන්න බාලාගෙන ඉද්දි හමු උන මේ වීඩීයෝ එකෙන් මාර දැනුමක් ලැබුනා 🖤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    ❤️

  • @semiii2
    @semiii2 Жыл бұрын

    Laptops ගනන් අඩුවෙයි කියලා හිතුව කාලෙක මේ video එක ගොඩක් වටිනවා sir. Thank you so much 🌼❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️

  • @LuckyWASI
    @LuckyWASI8 ай бұрын

    මට හිතාගන්න බෑ කොහොම මෙහෙම පැහැදිලිව ඉක්මනින් සරලව කියලා දෙන්නේ කොහොමද කියලා ඕනම වෙලාවක විඩ්යෝ එක හම්බුනේ thank you so much ❤😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Thank you for your kind words ❤️❤️

  • @LuckyWASI

    @LuckyWASI

    8 ай бұрын

    Thanks million time for you 💌

  • @UdayasiriHerath

    @UdayasiriHerath

    3 ай бұрын

    Bcs Dr

  • @loki2952
    @loki29529 ай бұрын

    laptop ගැන විස්තර අහන්නත් බයේ ඉදියෙ කිව්වට ඔය දේවල් ගැන මෙලෝ දෙයක් ගැන දන්නෙ නැති නිසා.අයියා ඒ ටික නියමට කියල දුන්නා කිසිම ලොකු කමක් නැතුව❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    Thank you so much❤️❤️

  • @lahirushanuka5982

    @lahirushanuka5982

    3 ай бұрын

    👍💯

  • @NutriBoostMe
    @NutriBoostMe7 ай бұрын

    This is the most informative video I ever seen from a sri lankan youtuber regarding "what to consider when buying a laptop"

  • @cctvmasterz
    @cctvmasterz7 ай бұрын

    කෙටි කාලයක් තුළ ලොකු විස්තරයක් හරියට කියලා දුන්න❤ ස්තුතියි෴

  • @slprimetv7896
    @slprimetv78963 ай бұрын

    ඔබේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. ලොකු දැනුමක් ලබා ගත්තා. මෙවැනි වටිනා වීඩියෝස් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ලැබේවා.

  • @yasascaldera2868
    @yasascaldera28682 ай бұрын

    Thank you very much.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ඉතාමත්ම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @samanvithanage3147
    @samanvithanage31478 ай бұрын

    Great explanation for the layperson s who don't have basic knowledge on selection of a laptop which is appropriate for their day-to-day use

  • @garfi..777
    @garfi..7778 ай бұрын

    බොහෝම ස්තූතියි පැහැදිලි කිරීම හරිම පැහැදිලියි

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani18358 ай бұрын

    ගොඩක් වැදගත් වුනා සර්.. මාත් Laptop එකක් ගන්න හිත හිත ඉන්න ගමන් Video එක දැක්කෙ ❤ Tnq Sir

  • @Prabodhani5
    @Prabodhani52 ай бұрын

    බොහොම ස්තුතියි, ගොඩක් වටිනවා. හැමදේම කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා❤

  • @isampath6918
    @isampath69187 ай бұрын

    නියමයි සහෝදරයා ❤ හොද පැහැදිලි කිරීමක් 👍👌

  • @CharithMadushanka1989
    @CharithMadushanka198910 ай бұрын

    මාත් ලැප් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ..ඒත් ලැප් ගැන හරි දැනුමක් තිබ්බේ නෑ..කෝකටත් කියලා ලැප්ටොප් රීවීව් කියල සර්ච් කරා..ආපු පළවෙනි වීඩියෝ එක මේක..මුල සිට අගටම බැලුවා..අම්මෝ ගොඩක් වටින වීඩියෝ එකක්..ස්තූතියි ඔබතුමාට..ජයෙන් ජයම වේවා..මාත් දැන් වැඩ්ඩෙක් වගේ ලැප් එකක් බලනවා..

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Godak sathutui.. Monawa hari prashnayak thibboth ahanna..😊❤️

  • @asithachristo
    @asithachristo4 ай бұрын

    Awesome! perfect video with clear information and guidelines. Thanks for sharing 🙏

  • @amilanadeeshan1640
    @amilanadeeshan16408 ай бұрын

    මාරම වැදගත් උනා මටනම්. thank you Dr.

  • @kavidukavidu1953
    @kavidukavidu1953 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි මේ දේවල් දැනුවත් කලාට ❤😍😍🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much❤️😊

  • @-Hunter_Zolomon--Zoom-
    @-Hunter_Zolomon--Zoom- Жыл бұрын

    2:58 හැබැයි Doctor සමහර Normal ( Non - Apple ) Laptop වලට Hackintosh Macos Install කරලා Use කරන්න පුලුවන් ✌️ මං මගේ Lenovo Legion y540 Model Lap එකට Opencore ක්‍රම⁣යේට Macos Catalina Version එක Install කරා , ප්‍රශ්නයක් තිබ්බනම් Battery Case එක විතරයි , මුලින්ම Install කරද්දිනම් Track pad , Key Board , Wifi , Bluetooth , Hdmi වගේ සමහර features වැඩ කරේ නෑ , පස්සෙ Kext File Install කරලා ඒවා Fix කර ගත්තා ✌️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Ow puluwan malli.. Mamath karala thiyanawa.. dan Mac OS eka x86 and Arm architectures dekatama hadanawa.. But Mac os eka dan most efficiently wada karanne apple silicon M series processors wala.. So Hakingtosh ekaka yana eka longterm loku therumak na..😊 But yes if you only need to experience Mac os you can do that. A wagema thama eeta wadiya hondai Mac ekak aragena eekata windows daana eka..❤️ Any way malli kiyapu de aththa.. Apita windows x86 laptop ekakata Mac os eka daanna puluwan..❤️

  • @uthpalakumanayake7342
    @uthpalakumanayake73428 ай бұрын

    Thank you for the great explanation

  • @shashikalasewmini5443
    @shashikalasewmini5443Ай бұрын

    ගොඩක් ස්තුතී ...❤ ...godak watinawa

  • @playome305
    @playome3058 ай бұрын

    Video quality එක නම් awesome කරුණුත් ගොඩක් කියනවා හොදට තේරුන් කරලා හැබැයි technology පැත්ත ගැන කියනකොට ඔහොම sound track එකක් set වෙන්නේ නැ. හරියට නිකන් ඕක set වෙන්නේ romance වගේ දෙයකට.

  • @user-uo2jy1dd2e
    @user-uo2jy1dd2e Жыл бұрын

    17:16 superb video Mr. Thanks a lot

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️

  • @worldofnissanka9222
    @worldofnissanka92228 ай бұрын

    හරිම වැදගත් .. ස්තුතියි

  • @hashanmalinga3053
    @hashanmalinga30539 ай бұрын

    Thank you වටින වීඩියෝවක්💙

  • @sidathramesh
    @sidathramesh Жыл бұрын

    Valuable info! Thanks a lot!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much❤️

  • @madhawaperera6622
    @madhawaperera662210 ай бұрын

    මේක මෙච්චර ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් කියලා මන් හිතුවෙම නැහැ ... thank you....

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @findingretreat
    @findingretreat5 ай бұрын

    btw i went & bought may self a nitro 5 like boss. than came back & rechecked d specs with a pro. i have done well. thank u!!!

  • @prasadduminda3236
    @prasadduminda32367 ай бұрын

    ගොඩාක් වැදගත්

  • @pathumlakshan6508
    @pathumlakshan650811 ай бұрын

    හොයපු කාරණා ටිකක් ඒ විදිහටම කියලා දෙන වීඩියෝ එකක් 😃 thank you

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    11 ай бұрын

    Thank you so much..❤️

  • @geethalprasad1370
    @geethalprasad1370 Жыл бұрын

    Useful video,thank you😊😊👍👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much❤️

  • @KnowledgetoLife727
    @KnowledgetoLife7275 ай бұрын

    Superb explanation, great effort highly valuable! keep it up!

  • @AbeysingheYapa
    @AbeysingheYapa3 ай бұрын

    Excellent program Thankyou ❤

  • @sunethnalintha8304
    @sunethnalintha8304 Жыл бұрын

    Great explaining thanks ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️

  • @Akash-sr7ny
    @Akash-sr7ny9 ай бұрын

    What a great explanation 🖥 ❤ straight to the point 🔼

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    Thank you so much❤️

  • @asankamanoj4837
    @asankamanoj4837 Жыл бұрын

    ගොඩාක් වටිනා video එකක්...බොහොම ස්තූතියි ඔබට...!!!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much❤️❤️

  • @imalshafernando1169
    @imalshafernando11692 ай бұрын

    Valuable video❤ thank you so much

  • @s.d.creation6690
    @s.d.creation6690 Жыл бұрын

    Well explained 👌👌👌thank you 🙏🙏🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️❤️

  • @th1l1na
    @th1l1na10 ай бұрын

    Very clear explanation...! Thank you sir ❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    You are welcome❤️

  • @mbcchannel1025
    @mbcchannel10252 ай бұрын

    well done, informative video. .thank you

  • @terrifictil
    @terrifictil8 ай бұрын

    I found the video very informative and clear. Thank you so much !!!! Would be very pleased if there was another educational video that helps us understand additional minor options and accessories available when buying a laptop. Thx.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Great suggestion!❤️❤️

  • @TechMartSl
    @TechMartSl Жыл бұрын

    Very Important Video For Our SriLankan Peplos. They are solely focused on getting an I5 or I7 PC, without really understanding the technology behind it. But as humans, it's essential for us to continuously improve our knowledge and understanding. Thank you for sharing this valuable content.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much for your kind words..❤️

  • @subanihewapathirana
    @subanihewapathirana11 ай бұрын

    Thank you very much for educating us. I also want to buy a new laptop and now I know what I should be mindful of. Many thanks .

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    11 ай бұрын

    Thank you so much❤️❤️

  • @KakuluStudio
    @KakuluStudio7 ай бұрын

    Godakma godak wadagath. Bohoma sthuthi obata.

  • @aaasaabey3107
    @aaasaabey31074 ай бұрын

    ගොඩක් ස්තුතියි සර්....වටිනවා....ජය වෙිවා.....

  • @vasalabandara
    @vasalabandara Жыл бұрын

    Super ! Hodatama kiyala dunna ayiye ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️

  • @dilipperera6922
    @dilipperera69229 ай бұрын

    පට්ට වටිනවා බ්‍රෝ. Many thanks❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    Thanks❤️❤️

  • @palithasamaranayake9120
    @palithasamaranayake91202 ай бұрын

    Thanks for the knowledge 🤝❤

  • @chamithsandaruwan3566
    @chamithsandaruwan35664 ай бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම පින් ඔබ තුමාට...මහත්තයා online business කරන්න හොද laptop ekak kiyanna.🙏🙏🙏🙏🙏

  • @beautyofnature.360
    @beautyofnature.36010 ай бұрын

    Thanks lot sir , ,අලුතින්it ඉගේන ගන්න, හ programming කරන්න බලාපොරොත්තු වන අයට හෝදම වර්‍ගය මෝකද කියනවද sir Dell/hp කල්පවත්නා ලංකාවේ දැනට තියෙන හෝදම laptops මොනවද කියල දේනවනමි වටිනවා ස්තූතියි

  • @ranasinghek3850
    @ranasinghek385010 ай бұрын

    This is a great video for those who wish to buy a laptop.Thank you for sharing your knowledge.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️

  • @user-bh3ob6nl7u
    @user-bh3ob6nl7uАй бұрын

    Excellent Clarification. Thanx

  • @nipunadishanga9356
    @nipunadishanga935611 ай бұрын

    ගොඩක් ස්තූතියි ගොඩක් වටිනව ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    11 ай бұрын

    Thank you so much..❤️❤️

  • @purniwickramarathne
    @purniwickramarathne Жыл бұрын

    Immensely grateful, sir 🖤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much❤️

  • @user-zw3sn8wr1b
    @user-zw3sn8wr1b3 ай бұрын

    ගොඩක් ස්තුතියි.,. ලොකු දැණුම ක් ලබා ගත්තා. 👍

  • @AjithMobile-oe9mf
    @AjithMobile-oe9mf3 ай бұрын

    සුපිරිම වැඩක් ❤

  • @Mathsu-jd5of
    @Mathsu-jd5of10 ай бұрын

    Sir, engineering student kenekuta 200k-300k athara sir recommend krn laptop eka mokakd...(thawama field eka gena hithala ne. all round performance thiyana ekak kiynn puluwnda)

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe377810 ай бұрын

    THANK YOU SIR, THIS REASONS ARE 100% TRUE. ✌️✌️✌️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    Welcome ❤️

  • @nalakarathnayaka6282
    @nalakarathnayaka62828 ай бұрын

    Clear explanation.. attractive presentation. Learned more things & cleaned unnecessary things..thank u very much Dr.Don..👍

  • @user-gr8xm6pb3z
    @user-gr8xm6pb3z7 ай бұрын

    Great explanation..❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    🙏 thank you❤️❤️

  • @user-ur1tw6bn9s
    @user-ur1tw6bn9s3 ай бұрын

    ඇත්තටම ගොඩක් පින්...මාත් ලගදී lap එකක් ගන්න ඉන්නෙ ගොඩක් දෙවල් දැනගත්තා❤

  • @prabathdarshana-qg2nc
    @prabathdarshana-qg2nc2 ай бұрын

    ස්තූතිය ගොඩක් වැදගත්.

  • @janakairoshan5907
    @janakairoshan59078 ай бұрын

    Amazing presenter. Learned a lot. Thank you

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @maxdj1503

    @maxdj1503

    14 күн бұрын

    ​@@dr.donexplains8115.මම ඉන්නෙ ඩුබායි වල . ඩුබායි වලින් ගන්න පුලුවන් .ඔබට පුලුවන් ද කියන්න මට කියන්න පුලුවන් ද video editing, graphic designs ,සහා game කියන දේවල් තුනට හරියන රු.80000ක්- රු.100000 අතර වගේ ගන්න පුලුවන් ලැප්ටොප් එකක් කියන්න

  • @user-he1es6bs4o
    @user-he1es6bs4o9 ай бұрын

    Please help ❗❗ Software engineering (it degree) ekak krana student kenenkta lax 2 ta adu lap ekak gnna ona mt explain karanna puluwanda ona wena (Ram,cpu,storage,graphic card) eka kiynna puluwanda Please help

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    Gaming Video editing and 3d rendering wage dewal karanne nathnam 13 th gen intel core i5 p series or H series processor 16gb Ram 512 SSD Integrated graphics (puluwan nam NVIDIA GTX vga ekakata yanna balanna)

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63882 ай бұрын

    මමත් අලුතෙන් laptop එකක් ගන්න විදිහ හොයද්දි තමයි මේ විඩියෝ එක හම්බුනේ. ගොඩක් ස්තුතියි. ලොකු විස්තරයක් දැනගත්තා. ❤

  • @dikshandias6222
    @dikshandias62227 ай бұрын

    ගොඩක් හොදයි. ලැප්ටොප් ගැන විතරක් නෙමෙයි තවත් මෙහ්හ් වගෙ දෙවල් ජිවිතේ හදා ගන්න කියලා දෙන්න. ස්තුතී...

  • @nilakshibandara4578
    @nilakshibandara457810 ай бұрын

    බොහොම ස්තූතියි...මන් software engineering කරන කෙනෙක්.. මාත් lap එකක් ගන්න ඉන්නෙ.. මේ video එක ඒකට ගොඩක් වැදගත් ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Glad you like it ❤️

  • @nikson4230
    @nikson42309 ай бұрын

    DDR4 සහ DDR5 අතර වෙනසත් පොඩ්ඩක් සඳහන් කරානම් හොඳයි හිතෙනවා . එතනදිත් මිල ගනන් වෙනස් වෙනවා සැලකිය යුතු මට්ටමකින් . Anyway this video is so valuable ❤ Thank you

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    9 ай бұрын

    ❤️❤️ thanks for highlighting

  • @Priyan223
    @Priyan2232 ай бұрын

    Excellent Explanation Thanks.❤❤❤❤❤❤

  • @samankumarasinha5742
    @samankumarasinha57423 ай бұрын

    ගොඩක් වැදගත් උනා

  • @sachinrashmika5281
    @sachinrashmika5281 Жыл бұрын

    සුපිරි අයේ අහන්න මුකුත් නෑ...

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much..❤️

  • @migaramaduwantha
    @migaramaduwantha10 ай бұрын

    දැකපු,හොඳම රිවීව් එක.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @n.c.gajaweera8833
    @n.c.gajaweera883314 күн бұрын

    Thank you very much for the lesson. It is very important and clear.

  • @deshanthagamage1136
    @deshanthagamage113617 күн бұрын

    ගොඩක් වැදගත්

  • @nadeeshadilani1303
    @nadeeshadilani130311 ай бұрын

    ලැප් එකක් ගන්න ලොකු දැනුමක් ලැබුුනා thank you

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    11 ай бұрын

    Thank you too❤️❤️

  • @PabodaAnuhas
    @PabodaAnuhas Жыл бұрын

    දැන් අයියගෙ Videos දාපු ගමන් බලනවා. හරිම වටින Channel එකක්. දිගටම මේ වගේ Videos කරගන්න අයියට හැකියාව ලැබෙන්න ඕනෙ. English knowledge එක හදාගන්න විදිහ ගැන Video එකක් දාන්න අයියෙ පුලුවන් නම්. Thank you!

  • @semiii2

    @semiii2

    Жыл бұрын

    මේක නම් අනිවාර්යයෙන් ම ඕනෙ ⚠️️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thank you so much malli for your kind words.. Mama video ekak karanna uthsaha karannm..❤️

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri15633 ай бұрын

    Superb explanation. Love it❤

  • @user-qk4te5on7u
    @user-qk4te5on7u25 күн бұрын

    වෙන කෙනෙක් මේ වීඩියෝ එක කලානම්.පැයක් විතර යනව.ඔයගෙ කතාකිරීමේ වේගවත්කම නිසා .ඉතා ඉක්මනින් ඉවරයි ...ගොඩක් දේවල් දැනගන්න ලැබුණා...ගොඩක් ස්තූතියි ...❤

  • @dulshanprasanna5700
    @dulshanprasanna5700 Жыл бұрын

    Basic web development and photoshop wada walata mage budget ekata choice 2k thibba. i5 1235u + iris xe 80 VS i5 1135G7 + MX 330. 11th eka gaththe habai. 👀?

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Not a bad choice..❤️ processor eka hondai. Dedicated vga ekak thiyana ekath hondai..

  • @wmknimsara1079

    @wmknimsara1079

    11 ай бұрын

    G processor H processor deke wenasa mokakda

  • @Master_Idea_
    @Master_Idea_ Жыл бұрын

    සර් පොඩි ප්‍රශ්නයක්, Colombo campus එකේ බාහිර උපාධියක් තියෙනවා electronic and automation technology කියලා... මගේ choice එකයි වියදමයි අතින් බලද්දී ගැලපෙනවා මට.... මට කියන්න පුලුවන්ද A/l ඉවර කරපු ගමන් ඒ වගේ course එකක් කරන එක හොඳයි ද? නැත්නම් වඩා හොඳ private campus එකකින් කරන එකද? මොකද external degree එකේ ඉරිදා විතරයි උගන්වන්නේ.. එකෙත් වැඩි හරියක් online.... වීඩියෝ එකට අදාල නැති උනත් පොඩි උත්තරයක් දෙන්න පුලුවන් ද සර්?

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Mama a degree eka gana lokuwata danne na.. but Oya a degree eke content ekata kamathi nam AL walin passe aniwaryen eeka karanna.. colombo university eka hondai.. mama colombo uni eken graduate wela thiyanawa.. A wagema thama oyata engineer kenek wenna kne nam private uni ekakata yanna wenawa al walin passe results enna kalin hanawanm.. Habai oya kiyanawa wage ewa nam tikak withara ganan.. All the best..❤️

  • @Master_Idea_

    @Master_Idea_

    Жыл бұрын

    @@dr.donexplains8115 thank you sir..ඔවු ආස දේ කරන එක හොඳයි නෙ😊 බොහොම ස්තූතියි ❤️

  • @dilankagayashan6278
    @dilankagayashan62784 ай бұрын

    Mn me dws wala lap ekak gnna details hoya hoya inne..mara watinwa e knowledge eka...godak thnaks..🎉

  • @Sithakasanasum
    @Sithakasanasum2 ай бұрын

    ඔබ තුමාට බොහොම පින්🎉

  • @tharinduthivankagunasekara365
    @tharinduthivankagunasekara36511 ай бұрын

    Very useful thank you a lot ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    11 ай бұрын

    Thank you so much❤️❤️

  • @indikaruwan5763
    @indikaruwan57636 ай бұрын

    මමත් ලැප් එකක් ගන්න ඉන්නේ. ඒකට අවශ්‍ය දත්ත ටික හොයාගන්න Yt ආවම තමා මේ වීඩියෝ එක හම්බ උනේ. දැන් මට තනිවම ගිහින් ගන්න පුළුවන්.

  • @MyPadArtgsyys
    @MyPadArtgsyysАй бұрын

    @Dr. DONExplains Studies walata, online Zoom class karanna, uni presentations hadanna intermediate ekada Honda high end ekada. Mage budget eka 150000 to 160000. Doctor ta puluwanda Honda laptop eka meh budget ekata recommend karanna? Man ganna inne Acer aspire 5 13th gen. Man medicine karanne habai laptop eka use karanna inne Zoom classes karanna and presentations hadanna.

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchiАй бұрын

    ඔබතුමා ඉතාමත් පැහැදිලියි

  • @Respect115__
    @Respect115__ Жыл бұрын

    sir software engineering dgree walata 12 gen i7 H serious ,8GB DDR5 ram,512 SSD ,RTX 3050 lap ekak ganna inne.eka hodaida

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Onewatath wada wadi..😊❤️ Puluwan nam RAM eka 16GB yanna balanna.. (aniwarya na) and balanna passe hari ram eka upgrade karaganna puluwan d kiyala.. Danata wada karagena yanna hondatama athi but thawa awrudu 4k 5k hondata use karanna RAM eka wadi una nam hondai.. But aniwarya na..❤️

  • @amerdyne8791

    @amerdyne8791

    Жыл бұрын

    ​@@dr.donexplains8115 sir 16 gb athi neda programming walata

  • @user-bn6vp1sn1t
    @user-bn6vp1sn1t Жыл бұрын

    Please reply Dr.🥺 moratuwa campus ake bit digree (external )aka & software engineering (after) side aka karanne inne kenekuta hoda laptop aka mokakda 1.intel core i5 - 1135G7 (Asus) 8GB DDR4 (upgrade) 512 GB NVME M.2 ssd Intel lris Xe Graphics (Rs.219,000) 2.Intel core i5 - 1335U (Asus) 16GB DDR4 (8gb onboard+8 removable) 512 GB NVME ssd Intel lris XE Graphics (Rs.259,000) Me deken hoda aka mokakda dr😢 Nattam monawage akkakda ganne oni ?

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Me deken mama nam ganne number 2. Mokada eeka 13th generation ekak. Anith eka 11th generation. A wagema dewani laptop eke 16 GB RAM. Eeka godak hondai.. Habai mehemai dewani laptop processor eka U series processor ekak.. A kiyanne low power. But saamanya wada walata hondatama athi.. Me laptop dekema graphics intensive wada karanna amarui.. High end games CAD designing High end video editing wage dewal karanna amarui.. But anith dewal walata (software and web development) kisima prashnayak na.. Oyata puluwan nam intel 13th generation P series processor ekak thiyana laptop wala prices balanna.. Ehema balala budget ekata hariyana ekak thiyanawanm comment ekak daanna.. Ehema nathnam oya deken dewani eka ganna..😊

  • @user-bn6vp1sn1t

    @user-bn6vp1sn1t

    Жыл бұрын

    @@dr.donexplains8115 Dr. P serious ake laptop gana wadi...e wage price akkt yanne amarui🥺 (1 weni ake ram 24gb wenakan upgrade karanne puluwan) Software engineering wage karanne kokada hoda eka Dr. i5 - 1335u processor akta wada i5 - 1135G7 processor ake TDP agaya wadi neda ?

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Mama nam ganne13th gen eka.. number 2. 13th gen u series processor eka 11th gen g7 ekata wada single core and multi core dekenma performance wadi.. Hama benchmark ekakma wage ehema thama.. So software development walata eeka hondatama hondai..😊

  • @user-bn6vp1sn1t

    @user-bn6vp1sn1t

    Жыл бұрын

    @@dr.donexplains8115 Thank you dr ❤

  • @user-dk2vd5ik1q
    @user-dk2vd5ik1q7 ай бұрын

    Sir mn IT & Computer Science degree ekk krnne. Mn graphic designing krnwa. A seratama galapena laptop ekak kiynna puluwn da? Photo editing, Video editing, Office package serama dewal walata galapena ekak.

  • @cricketedge99
    @cricketedge993 ай бұрын

    Superb❤thank you so much👍

  • @isharavidanapathirana8983
    @isharavidanapathirana898310 ай бұрын

    Sir, I am a university student. I am going to buy HP 15s i3 12gen Laptop. Is it good? And I am planning to learn photoshop & video editing as well..

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Please tell me more about the processor(full number) RAM and VGA

  • @GayanDSirisena
    @GayanDSirisena Жыл бұрын

    tab and ipad ganath video ekak karamu

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    Thanks for the video idea..❤️

  • @kithmishehra3416
    @kithmishehra34168 ай бұрын

    Very usefull vedio ❤️❤️ thank you so much 👏👏👏👏✨️

  • @DammikaGamage-lf8fr
    @DammikaGamage-lf8fr22 күн бұрын

    ඉතා වැදගත් වටිනා දැනුවත් කිරීමක්. පිංවත් මහත්මයාණෙනි. මගේ අවශ්‍යතා වයට මිලකල නොහැකි උපදෙසක්. ජයවේවා තෙරුන් සරනයි.

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi21569 ай бұрын

    ස්තූතියි සර් ,ගොඩක් වටිනව නොදන්නා අපිට උදව් වෙනවට,සාමාන්‍යයෙන් ලක්ෂ 2කින් මෙහා උසස් අධ්‍යාපන කටයුතු කරන කෙනෙකුට ගැලපෙන ලැප්ටොප් එක මොන වගෙ වගෙ එකක් වෙයිද.

  • @Nimash2006
    @Nimash2006 Жыл бұрын

    Photo editing Video editing Game playing Bussness වැඩ වලට වගේ හොද cpu eka මොකද්ද sir ❤🙏🏻

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Жыл бұрын

    13th gen core i5 H series ekaka yanna puluwan nam hondai..❤️

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    10 ай бұрын

    මමත් ගත්තා

  • @kaveesharangani3452

    @kaveesharangani3452

    7 ай бұрын

    සර්, word , presentaion එක හදාගන්න වගෙ හොද එකක් කියන්නකො

Келесі