How to invest our money in Sri Lanka | මුදල් ආයෝජනය සරලව

🍿 Watch Next
* Money Scams in Sri Lanka | Pyramid Scams in Sri Lanka | How to protect our money
📽️: • Money Scams in Sri Lan...
* Graphic Designing වලින් සල්ලි හොයන්න/ ඉගෙන ගන්න ලේසිම විදිහ - CANVA
📽️: • Graphic Designing වලින...
* වැඩක් හරියට කරන්න මෝටිවේට් වෙන්නෙ කොහොමද? මෝටිවේශන් කියන්නෙ බොරුවක්ද? Motivation in Sinhala
📽️: • What is Motivation and...
* අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka:
📽️: • How to Find Our Passio...
* මේ දේ මුලින්ම නොකර පොහොසත් වෙන්න හිතන්න වත් එපා | How to Get Rich in Sinhala | Financial Advice SL
📽️: • How to Get Rich in Sri...
* මොකද්ද මේ Threads App එක | Threads App Download and Install in Sinhala
📽️: • Threads App Review - S...
✍🏽 WHO I am:
Hello everyone,
I'm Dr Prabuddha Don, a senior compliance officer with the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO world heritage site.
In addition to my work, I am also a part-time molecular scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZreadr, and on my channel, I create videos that explore ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I'd love to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Icons: Flaticon.com
"www.flaticon.com/free-icons/r..." title="real estate icons"Real estate icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/gold" title="gold icons"Gold icons created by wanicon - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="stock icons"Stock icons created by ultimatearm - Flaticon
"www.flaticon.com/free-icons/d..." title="digital money icons"Digital money icons created by Steven Edward Simanjuntak - Flaticon
"www.flaticon.com/free-icons/i..." title="index icons"Index icons created by Muhammad_Usman - Flaticon
"www.flaticon.com/free-icons/t..." title="target icons"Target icons created by Freepik - Flaticon

Пікірлер: 436

  • @brooslyboyka4325
    @brooslyboyka43259 ай бұрын

    තිත්ත වුනත් ඇත්ත කියන genuine පොරක් ❤ beginners ලට තේරෙන විදිහට සරලව දෙනව video එක ...දිගටම කරගෙන යන්න ....best of luck 🎉

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @devminafdo
    @devminafdo6 ай бұрын

    අපි මුදල් ආයෝජන කරන්න ඕනේ මුදලේ අගය අඩු වෙන නිසාම නෙවෙයි. අපිට හැමදාම වැඩ කරන්න, job කරන්න බෑ. අපි හැමදෙයකින්ම Retire වෙලා ජීවිතය විඳින්න ඕන කාලයක් එනවා. ඒ කාලේ වෙනකොට අපිට වියදම් කරන්න ජීවිතය විඳින්න සල්ලි ඕන වෙනවා. ඒක නිසා තමයි අපි මුදල් ආයෝජනය කළ යුත්තේ. ඔබ තුමා කියන දේ හරි 👍 එත් අපි මාසික වැටුපෙන් පොඩි මුදලක් හරි ආයෝජන කිරීමත් ඉතා වැදගත්.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    ❤️ys

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes21903 ай бұрын

    කොහේද දෙයියෝ හිටියේ මෙච්චර කල්.විනාඩ් 30 විතර බැලුවේ වීඩීයෝ ටික හිතේ තිබුන ගැටලු ගොඩකට උත්තර ලැබුනා.තෑන්ක්ස් .

  • @Naviya_Music
    @Naviya_Music2 ай бұрын

    ඇත්තටම මේක නම් මාර වටින වීඩියෝ එකක්... කවදාවත් හිතුනෙ නැති දේවල් හිතෙනවා දැන්...Thank You So Much ❤

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama31732 ай бұрын

    Ada kaleta watinama video ekak,mage podi Business ekata godak watinawa,Thank you so much!

  • @bhagyasooriyaarachchi5796
    @bhagyasooriyaarachchi57964 ай бұрын

    ඔයා කියන දේ සම්පූර්ණයෙන් ඇත්ත. Good luck

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga15474 ай бұрын

    ගොඩක් වටිනවා අයියේ මේ අදහස්. Thank you. අයියට පුලුවන් නම් ඕස්ට්‍රේලියාවේ මුදල් ආයෝජනය කරන ක්‍රම මොනවද කියලා වීඩියෝ එකක් කරන්න. අලුතෙන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • @Jappy_rock
    @Jappy_rock3 ай бұрын

    ගොඩක් වටිනවා💸 මට වයස 20යි මන් ඉගෙනගන්න ආසයි emoney ගැන එකත් ආයෝජනයක් වෙයි🖤📉

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348Ай бұрын

    මන් බලපු හැම වීඩියෝ එකෙන්ම හම්බුන සුපිරිම වීඩියෝ එක.. ❤

  • @ravindushehan1771
    @ravindushehan177110 ай бұрын

    ගොඩක් පැහැදිලියි කියලා දෙන ඒවා දිගටම මේ වගේ වීඩියෝ කරන්න 🔥❣️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you❤️❤️

  • @isurujayashankha719
    @isurujayashankha7194 ай бұрын

    Very useful. Thank you very much for informing about this.

  • @kumararajapaksha2364
    @kumararajapaksha23643 ай бұрын

    Video eka godak watinawa godak sthuthi sir.

  • @madushanofficial..
    @madushanofficial..7 ай бұрын

    ඇත්ත මේ විදිහට නිවැරදිව පැහැදිලි කරදෙන ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you too❤️

  • @jananipoornima8263
    @jananipoornima826310 ай бұрын

    Marama watina video ekk😍. Super🥳❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @kssudarsh2902
    @kssudarsh29027 ай бұрын

    Stock market එකෙන් මුලින් වැඩිය නොලැබුනාට පස්සෙ compounding power එක පාවිච්චි කරලා self employer කෙනෙක්ට වැඩිය හොයාගන්න පුලුවන්නෙ. හරියට warent buffet වගේ. Warent buffet ට තියෙන තරම් සල්ලි කවදාවත් self employer කෙනෙක්ට කීයටවත් හොයන්න බෑ, අනික self employer කෙනෙක්ගෙ බිස්නස් එක දියුණු වෙන්න දියුණු වෙන්න එයාට time එකක් නැති වෙනවනෙ.

  • @lahirudilshan3087
    @lahirudilshan3087Ай бұрын

    මෙතන වැදගත් Part time Job නෙමෙයි , වැදගත් පුළුවන් හැම වේලාව ම investment වලට සහා investment ඉගෙන ගන්න වෙන් කරන ඒක සහා Passive income ගැන ඉගෙන ගන්න එක

  • @anjananirmal6495
    @anjananirmal649510 ай бұрын

    ගොඩක් වටින video එකක් බොහොම ස්තූතියි සර් 🥰🙏🥰

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @suraatube4587
    @suraatube458710 ай бұрын

    Boss හැමදාම වගේ peafect idis...tnx a lot...❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thanks for the compliment ❤️❤️

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash249110 ай бұрын

    අලුත් අදහසක් හිතට ආව ගොඩක් ස්තුතියි🙏💪❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @dinithidilupama4356
    @dinithidilupama435610 ай бұрын

    This is one of my most favourite KZread channels.❤ I really do trust your every word and I think you deserve more subscribers.❤😊 Thank you so much sir❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much for your kind words❤️❤️

  • @thusharigunawardana2935
    @thusharigunawardana29355 ай бұрын

    A most Valuble vedio Thanks a lot❤

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds6 ай бұрын

    හරිවිදියට දැනුම මිනිස්සුන්ට ලබාදෙන සුපිරි චැනල් එකක්❤ජය වේවා Dr.Don Explains❤ජය ජය ජය💪❣️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    Thank you so much for your kind words.❤️ Oyatath jayen yaya

  • @sahansangeeth6068
    @sahansangeeth6068Ай бұрын

    Godak hoda upadesak brother 👍

  • @chiranperis5935
    @chiranperis59355 ай бұрын

    Proud of you because you spit out facts!

  • @bhawanthamahesh6304
    @bhawanthamahesh63048 ай бұрын

    ඉතා හොඳ , ඉගෙන ගන්න දෙයක් තියෙන video එකක්, ස්තුතියි !

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you❤️

  • @dhanudhanushka4976
    @dhanudhanushka49766 ай бұрын

    අහපු ලස්සන කතාවක් ස්තුති අයියේ..දෙයක් ගත්තා මමත් මේක බලලා..✌️✌️💪❤️❤️🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    Thanks for the comment ❤️❤️ All the best

  • @nilukarathnayaka
    @nilukarathnayaka7 ай бұрын

    Thank you sir... Godaak watina vidio ekak. Mn mage personal development wenuwen mudal ayojanaya karala eka wadak nathi weida kiyala duk wei inna welawei me video eka dakke. Lots of value this video for my life. Thank you again.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    All the best..❤️❤️ Thank you so much for

  • @shenonperera7700
    @shenonperera770010 ай бұрын

    Was waiting for a video like this...🔥 Need more...❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @kssudarsh2902
    @kssudarsh29027 ай бұрын

    අනාගතෙදී රැකියා ස්‍රේශ්ත්‍රයේ භාගයක් විතර AI අල්ලගනියි ඒ නිසා හැමදාම job එකක් කරලා ඉන්න පුලුවන් වෙයි කියලා කියන්න බෑ.

  • @daniellakshan

    @daniellakshan

    6 ай бұрын

    Ehema wenna ba bro,,, AI kiyanna machine ekata self learning ability dena eka,,,, e kiyanne machine ekata teach karanna one mulinma kauruhari or cordinate karanna one,,, ehema teach karanna mulinma ewa gana danna experts inna one,,,, e hinda subject eka expert karapu kaagewath Job loss wenne na,,, machines kiyanne machine ewa hadanne minissu and ewa control karanneth minissu and ewa terminate karanneth minissu,,, that's it,,, so,,, oyata godak loku doubt ekak tiyenawanam,,, ehenam traditional subject ekakata invest karanne nathuwa,,,, AI development hari Data science wage subject ekakata invest karanna,,,, just like Dr. Don said in this video😊

  • @chutykumara6679

    @chutykumara6679

    5 ай бұрын

    Chanux wage one nathi katha kiyanava vitharai. අවශ්‍ය de na. Man awe invest karanna thiyna krama kiyla dei kiyla balan giyama kamal kamal kamal

  • @gokullakshan3719

    @gokullakshan3719

    5 ай бұрын

    ​@@chutykumara6679eka thamai

  • @gokullakshan3719

    @gokullakshan3719

    5 ай бұрын

    ​@@daniellakshanOK AI nisa Google eke employees laksha gaanak ain kara ewa th poddak hoyala balanna😅...

  • @bhanukasilva3111

    @bhanukasilva3111

    5 ай бұрын

    අනාගතයේ එහෙම වෙයි .එත් එ්ක අද හෙට වෙන්නෑ එ් හින්දාා මේ තියන වෙලාවෙන් වැඩක් ගන්න.ai හැදුවෙත් මනුස්සයො .එ් හන්දා එ්ක update කරන්න වෙන්නෙත් මනුස්සයෙක්ට

  • @niloshanarajendran
    @niloshanarajendran3 ай бұрын

    It's an eye-opening video for everyone. This video is a rare one that explains what real investment is. And thank you for the compliment!

  • @sheni.
    @sheni.2 ай бұрын

    මේ කියන කතාවෙ ලොකු තේරුමක් තියනවා. මේක ඇත්ත තමා.

  • @hasinijanadhi157
    @hasinijanadhi1575 ай бұрын

    ඔබතුමා මේ කරන සේවයට ගොඩක් ස්තූතියි ❤ සල්ලි දීලා ගන්න ඕන දැනුම,උපදෙස් ඔබ මෙ නොමිලේ බෙදාහරින්නේ..කතා කරන විදිය අහන් ඉන්න ආස හිතෙනවා. තව තවත් සාර්ථක වේවා!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much for your kind words..❤️❤️❤️ Oyage wadath saarthaka wenna kiyala hadawathinma suba pathanawa❤️

  • @charitheranda3055
    @charitheranda30558 ай бұрын

    Reality eka patta vidiyata explain krnwa. Valuable video ekk.❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Thank you❤️

  • @shyamateacher265
    @shyamateacher2653 ай бұрын

    ❤❤ ස්තුතියි ඔබතුමාට මම ගුරුවරියක් මම ඔබේ වීඩියෝ නිතර බලනවා හරිම වටිනවා

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    Thank you so much❤️❤️

  • @kringsleecoorey8322
    @kringsleecoorey83227 ай бұрын

    niyamae..supiri porak...sathutue...samajeta aththa dena eka pinak...

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you so much for your kind words..❤️❤️

  • @cherin552
    @cherin5525 ай бұрын

    This is Superb, just Wow !! , Thank You !! ❤️👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Glad you like it! Thank you too ❤️❤️

  • @nayasarathna
    @nayasarathna8 ай бұрын

    Wow..... Thanks for your video.... Lots of value....!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Thank you so much ❤️

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418Ай бұрын

    ❤ Thank You Very Much. Very Valueble Lesson. Very Good. All the Best..........!!!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    Ай бұрын

    Glad you liked it! Thank you so much ❤️

  • @CraftingGuru1324
    @CraftingGuru13244 ай бұрын

    Thanks for showing a new way to earn some extra money to sustainability. It's good to see open-minded people like you to speak the truth in front of everyone. Religion shows the truth, and science shows the truth. So, that truth is to focus on you. You're the treasure that no one gonna ever imagined 😊

  • @kavindunethsara3391
    @kavindunethsara339110 ай бұрын

    well said doctor... thank you very much❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @cricketcoaching5859
    @cricketcoaching585915 күн бұрын

    Great one of the best I watched.

  • @rukshandw1590
    @rukshandw15905 ай бұрын

    Great video brother 💞💕💖

  • @DularaThikshana
    @DularaThikshana6 ай бұрын

    මේ කතාව 100% හරි මොකද අපි දැනට ජොබ් එකක් කරලා ගන්න පොඩි මුදල අපි අපිටම ආයොජනය කල යුතුයී සල්ලි හදන්නන්ම් අපේ මයින්සෙට් එක හොදට හදා ගන්න ඕන💯💯❤️😍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    ❤️❤️

  • @gokullakshan3719
    @gokullakshan37195 ай бұрын

    My pov:wasted 11 minutes for no reason... warren buffett wage ප්‍රසිද්ධ ආයෝජකයො එහෙම ගැන එහෙම හොයලා බලන්න...stock market eka hariyata analys karanna dannawa nam 25%k newei 300% ta wada unath upayanna puluwn...

  • @user-pe5cx5wu3g
    @user-pe5cx5wu3g4 ай бұрын

    Thank you,, this is a great explanation 👏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️

  • @sandunchampika118
    @sandunchampika1188 ай бұрын

    Patta.niyamai machan.❤❤💙

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    ❤️❤️

  • @lakshanmadhuranga3218
    @lakshanmadhuranga321810 ай бұрын

    ඇත්තටම මාරම වටිනවා❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    ❤️❤️

  • @sDiluksha1
    @sDiluksha12 күн бұрын

    ❤ niyamai bro..

  • @chavidemel
    @chavidemel8 ай бұрын

    Good job brother ❤❤❤❤ ඇත්ත ඇති සැටියෙන්.❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea23 күн бұрын

    ගොඩක් වටිනවා..❤❤❤

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana2710 ай бұрын

    නියමයි අයියේ... සිවිල් ෆීල්ඩ් එකෙන් පාරටම වැටිලා ඉන්නේ....අනිවා පටං ගන්නවා වෙනමම Skill එකක් හදාගන්න..

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    All the best❤️

  • @user-pq3cj3zr4m
    @user-pq3cj3zr4m6 ай бұрын

    Wow. Niyamai. Me kathawanam eththa. Mamat saman wage thamai jivithe dinuwe

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    All the best❤️❤️

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan815210 ай бұрын

    ඇත්තටම වටිනවා මහත්තයා 💖😍✨️💆💥🤞💪

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Bohoma isthuthi..❤️❤️

  • @madusankaamarasekara2462
    @madusankaamarasekara246210 ай бұрын

    Thank you sir Very important video❤️❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    You are welcome❤️

  • @nissankadesilva6270
    @nissankadesilva62707 ай бұрын

    Attatama hithata gnna one deyk hama kenekma, Thank you sir

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you too❤️❤️

  • @rathnayakakumara5074
    @rathnayakakumara50746 ай бұрын

    investing for personal development is the best way to be successful without any risk in life.thank you malli for encouraging people around the world like us

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    Thank you very much for your kind words. ❤️❤️

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8f7 ай бұрын

    Good idea thanks lot GOD bless you bro❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    So nice of you❤️❤️

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n5 ай бұрын

    විනාඩි 10 12ක් කියන්නෙ වීඩියෝ එකකට නියම වෙලාව. අන්ග චලනත් එක්ක සුපිරියටම සෙට් වෙනව❤

  • @Prabathdeshapriya-wu4mh
    @Prabathdeshapriya-wu4mh7 ай бұрын

    ගොඩක් වටිනව!! ✌️✌️✌️✌️🖤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you so much❤️

  • @user-pj2ft9ls4i
    @user-pj2ft9ls4i2 ай бұрын

    නියමයි.thank you

  • @songstore4416
    @songstore441613 күн бұрын

    ඇත්තටම ප්‍රබුද්ධයි..🤝

  • @thusharaherath957
    @thusharaherath9576 ай бұрын

    Can you give a video on investing time because there are many videos on investing money but less on time

  • @kalumlowe4214
    @kalumlowe42149 ай бұрын

    කතාව නම් ඇත්ත..ස්තුතියි🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    ❤️❤️

  • @shihanchathuranga0831
    @shihanchathuranga083110 ай бұрын

    Woow ,this is professional 👌👏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you! Cheers!❤️

  • @panda-hw3qs
    @panda-hw3qs10 ай бұрын

    Great video boss..i am currently doing my degree for medical laboratory sciences at university of peradeniya..hope to come australia soon as possible 🎉

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    ❤️

  • @shakiramadushani5313
    @shakiramadushani53137 ай бұрын

    I already started to invest money in my education and I have saved money as emergency funds that you told and I have saved money to invest in licensed commercial banks in Sri Lanka and I already started a business with my husband and try to develop it and I’m going to start a new job with salary increment than now,I have target and plan goals for 10year period and now I’m going on my way

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Congratulations and all the best.❤️❤️ I am so happy for you

  • @praneethchamara7701
    @praneethchamara77012 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @anintruder96
    @anintruder9610 ай бұрын

    As usual Top notch 👌

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @skylink321
    @skylink3216 ай бұрын

    ස්තුතියි වටිනා දෙයක් දැනගත්තා 👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    Thank you❤️

  • @nilankamadushan8368
    @nilankamadushan83687 ай бұрын

    නියමයි අයියේ! ඇත්තටම ගොඩක් වටිනවා, මේ වීඩියෝ එකෙන් තමා ඇත්ත තේරුම් ගත්තෙ මම.❤ ඉදිරියට තවත් හොඳ දේවල් දාන්න❤😍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thanks for your kind words❤️❤️

  • @geethalprasad1370
    @geethalprasad137010 ай бұрын

    👍👍👍👍👍good video,may triple gem bless you❤❤😊😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️ BS

  • @MindFlix2
    @MindFlix26 ай бұрын

    හැබැය් stock market එකේ නම් invest කරන්න එපා ඒකෙන් පොඩි ගනන් profit ගන්න පුලුවන් but ඒක scam ekak. Gold, silver and real estate investments are the best. Education is the best investment than everything but not for the school education and universities. Escape from the rat race. Work for yourself. Learn high income skill and start your own business.

  • @darknoise150

    @darknoise150

    Ай бұрын

    👍👍❤️‍🔥

  • @chathurilakshika2829
    @chathurilakshika282910 ай бұрын

    Superb aiye❤️❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @isuruudayanga1416
    @isuruudayanga141610 ай бұрын

    Great Vedio❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @arachchigelakshan5575
    @arachchigelakshan55753 ай бұрын

    Gold investment gana hoda vedio ekak Karala Danna puluwan da ?

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu7 ай бұрын

    Valuable content ❤❤🎉

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you❤️

  • @nihalkumara4141
    @nihalkumara41416 ай бұрын

    Very good lesion.Thank You

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    You are welcome!❤️❤️

  • @shashiprabathkarunarathna6354
    @shashiprabathkarunarathna6354Ай бұрын

    Great speech ❤️

  • @kaveesama
    @kaveesama10 ай бұрын

    Cousera Online Learning Platform එක ගැන video එකක් කරන්න.❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thanks for the video idea..❤️

  • @oshanvlogs4419
    @oshanvlogs44195 ай бұрын

    දැකපු හොඳම චැනල් එකක් ✌️✌️❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you for your kind words❤️

  • @QUMAIR-zl9ws
    @QUMAIR-zl9ws2 ай бұрын

    25 us the investment rate return for year From 10000 to 9000 15 pecent.

  • @janakaalawatugoda8254
    @janakaalawatugoda82546 ай бұрын

    Also invest on your own health. Healthy food, water, exercises, good table, chair, mattress, pillow etc. So you can save money in future which otherwise you would pay for doctor and medicines.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    Indeed ❤️❤️ kzread.info/dash/bejne/oY6qlrpuorG8pKg.htmlsi=05ZTXOJznVKwqPZm

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam851210 ай бұрын

    හදවතින්ම බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉...!!!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you too❤️

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka560910 ай бұрын

    Good morning thank apiwa danuwath kirima gan....

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thanks for your comment ❤️

  • @nishantha5583
    @nishantha55835 ай бұрын

    Hamoma salli passe duwanata wada godak wadagath danuma passe duwana eka

  • @ruitar
    @ruitar8 ай бұрын

    Aiya Music krna kenekuta mona wage investmentda st wenne..? ❤❤

  • @chamiduhansana8543
    @chamiduhansana854310 ай бұрын

    ඔයා නම් සුපිරි අනේ💗

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    ❤️thank you for hour kind words

  • @chanikarajakaruna2170
    @chanikarajakaruna21706 ай бұрын

    වටිනා අදහස් 👍👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    6 ай бұрын

    ❤️😀

  • @user-lb5bz1gl6q
    @user-lb5bz1gl6q10 ай бұрын

    Great Channel keep it up

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @vimukthi23
    @vimukthi238 ай бұрын

    Tech ekee it course එකේ content එක ඉල්ලගෙන yt එකෙන් බැලුවොත් අවුල්ද😐

  • @Onis-357
    @Onis-3575 ай бұрын

    ගොඩක් වටිනව සර්...

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    බොහොම ස්තූතියි. ❤️

  • @Harshaprabhath92
    @Harshaprabhath927 ай бұрын

    Eka atta. Thank you❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    Thank you too❤️❤️

  • @DaneshanDhanu-sc8tl
    @DaneshanDhanu-sc8tl10 ай бұрын

    Super ayya ❤️❤️❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    ❤️❤️

  • @Skyline1986.
    @Skyline1986.8 ай бұрын

    Nice thinking & guidance...

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    8 ай бұрын

    So nice of you❤️❤️

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf10 ай бұрын

    Good job keep it up sir

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you so much❤️

  • @bb-dy8pv
    @bb-dy8pv3 ай бұрын

    Custdion investment කියන්නේ මොනවද

  • @lathikapathirana9093
    @lathikapathirana909310 ай бұрын

    Great video superb.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thank you very much!❤️

  • @rumeshkavinda7850
    @rumeshkavinda785010 ай бұрын

    සුපිරි අයියා ❤️❤️❤️❤️😍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    10 ай бұрын

    Thanks malli❤️

  • @arunasampth5246
    @arunasampth52467 ай бұрын

    ❤❤හරි කතාව හැබැයි ඉතින් මුදල් සහ කාලය දෙකම ඉන්වෙස්ට් කරන්න ඔනේ නෙද .පසනල් ඩිවලොප්මන්ට් එකකට ❤හොද අදහසක් මොටිවෙට් එකක් ❤thank you

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    7 ай бұрын

    All the best❤️❤️

  • @gwlahiru9290
    @gwlahiru92906 ай бұрын

    Thanks Personal development invest

Келесі