Secrets of Millionaires 4 - Passive income by Mohan Palliyaguru - ධනවතුන් නොකී රහස් 4

බොහෝදෙනා මැසිවිලි නගන්නේ තමන්ගේ ආදායම ජීවත් වීම සදහා ප්‍රමාණවත් නොවන බවයි. මැසිවිලි නගමින් සිටීම උත්තරය නොවේ..එම තත්වය වෙනස් කිරීම සදහා අප යමක් කල යුතුයි. ඒ සදහා හොද විකල්ප මාර්ගයන් කිහිපයක් මෙම වීඩියෝව ඔබට යෝජනා කරනවා.

Пікірлер: 319

  • @kalumweer9652
    @kalumweer96522 жыл бұрын

    සර් ඔයා නියමයි ඔයානිසා මන් මේවෙන්කොට ලොකුගමනක් යන ගමන් ඉන්නෙ හැමදාම මේවගේ දෙවල් කරන්න ශක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @swidata

    @swidata

    2 жыл бұрын

    යනගමන් තේ බොන්න නවත්තුවම කියන්න

  • @tharukamadushan3476

    @tharukamadushan3476

    Жыл бұрын

    oba yana gamana saarthaka wewaa

  • @dasunsenadheera1277

    @dasunsenadheera1277

    Жыл бұрын

    sir ge programm balala අද් man mage car eka විකුණුවා ආයොජනය කරන්න.

  • @eraljayawikrama168
    @eraljayawikrama168 Жыл бұрын

    ගෙදරට වෙලා බබාලා බලාගත්තු මං අද මගේම පුංචි බිස්නස් එකක් කරනවා, බොහොමත්ම ස්තූතියි සර්... ,ඒත් හරිම අමාරුවෙන් යන්නේ, වැටෙන්න වාර අනන්තයි.හිත හදාගන්නේ මේවා බලලා, ස්තුතිය සර්

  • @thamarabandara4156
    @thamarabandara41563 жыл бұрын

    පිස්සුවෙන් වගේ හොයපු දැනුම ගොඩක් මේ අද හම්බුනා සර්..

  • @nirvanamaga1985
    @nirvanamaga19853 жыл бұрын

    මම මේ වීඩියෝව මාස 4කට විතර කලින් බැලුවා. පාසල් කාලයේ ඉඳන්ම මගේ හිතේ තිබ්බා පොතක් ලියන්න. ඒ අදහස ඔබතුමාගේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව අලුත් වුණා. දැන් මම පොත ලියලා ඉවරයි. ටයිප්සෙටින් කරලාත් ඉවරයි. දැන් ඒක ප්‍රින්ට් එකට දාන්නයි තියෙන්නේ. මාව දිරිමත් කරපු ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @deesgreenheaven5532
    @deesgreenheaven55323 жыл бұрын

    💚💚💚 ලන්කාවේ බොහෝ දෙනෙක් නොදන්න මේ දේ ගැන වැඩි වැඩියෙන් දැනුවත් කිරීම බොහෝම වටිනව👍

  • @ajithsomatilaka4835
    @ajithsomatilaka48353 жыл бұрын

    සර් මමත් පටන් ගත්තා වගාවක් කරන්න මමත් රස්සාවක් කරන ගමන් සර්ගේ තාම ඇත්තටම මට අදහසක් ආවේ thanks sir

  • @kokilavithana2349
    @kokilavithana23493 жыл бұрын

    අපිව දැනුවත් කරනවට ස්තූතියි සර්.ගොඩාක් අය ⁣නොකියන රහස් මෙිවා.දිගටම විඩියෝ කරන්න .👍👍

  • @santhacrishan541
    @santhacrishan5413 жыл бұрын

    ආත්තෙන් ම ඔවැනි වැදගත් දේ මීට කලින් කියා දීලා නෑ ඔවදන් දීලා නෑ ඔබ‍ට පින්

  • @sorensanfernando7446
    @sorensanfernando74463 жыл бұрын

    Godak වටිනවා ..ඔබට jesu pihitai

  • @chintha07
    @chintha073 жыл бұрын

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් බොහොම වටිනවා.. දැනටමත් මම රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග කිහිපයක්ම සාර්ථකව පවත්වාගෙන යනවා.

  • @kalumrocky2482

    @kalumrocky2482

    2 жыл бұрын

    අපිටත් උදව් කරන්න් පුලුවන්ද එහෙම කරන්න

  • @dhanushkamgdpk1406

    @dhanushkamgdpk1406

    Жыл бұрын

    Idea ekak dennko saho

  • @nirmalaperera7891
    @nirmalaperera78913 жыл бұрын

    හොඳ දේ කියා දෙන sir ට හුගාක් කුසල්‍ ,තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතයට

  • @samanthakalyanaratne5907

    @samanthakalyanaratne5907

    Жыл бұрын

    අගනා වැඩසටහනකි. බොහොම ස්තුතියි...//

  • @k.g.niroshamadushani5311

    @k.g.niroshamadushani5311

    11 ай бұрын

    Mamath thank you sir 🙏🙏🙏

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p3 жыл бұрын

    ගොඩාක් වටිනවා සර් අපේ ජිවිතේ ජයගන්න ඔබතුමා කරන්න මෙ මෙහෙවර

  • @funtime5496
    @funtime54963 жыл бұрын

    බොහොම ස්තුති සර්❤❤❤❤ ජයේන් ජයම වේවා...💪💪💪

  • @DEEGHAYU1202
    @DEEGHAYU12023 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට. මේ දැනුම අපිට ලබාදීම පිලිබදව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel3 жыл бұрын

    ස්තුතියි . ලබාදෙන දැනුවත් බවට පින්සිදු වේවා ...

  • @maheeshasyoutubechannel4231
    @maheeshasyoutubechannel4231 Жыл бұрын

    බොහොම පින්. නිරෝගී සුව ඔබතුමාට ❤

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara74582 жыл бұрын

    ගොඩක් ස්තුති සර්..ජයවේවා ඔබතුමාට

  • @Emma-vu5qc
    @Emma-vu5qc10 ай бұрын

    ගොඩක් පිං සර් මේවා කියලා දෙනවාට

  • @upendrakumara7634
    @upendrakumara76342 жыл бұрын

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @udayanishantha9630
    @udayanishantha96303 жыл бұрын

    Watina wedasatahanak. Thank you sir... Me wage wedasatahan karanna thawath shakthiya dhairya lebewa...

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe3 жыл бұрын

    ස්තුතියි සර් 🙏 අපට ගොඩක් ප්‍රයොජනවත් vidivo එකක් මෙය.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe64183 жыл бұрын

    Thank you very much. Very good. Very valuable video. Please give again like this videos. All the best.......!!!

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 Жыл бұрын

    ගොඩක් වටිනවා සර් තේරුවන් සරණයි 👍👍👍

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe64183 жыл бұрын

    ගොඩාක් පිං සර්. ගොඩාක් වටිනවා. ඔබ තුමාට ජය.......!!!

  • @Sampathvideo
    @Sampathvideo Жыл бұрын

    හොද වීඩියෝ එකක් බොහොමත්ම ස්තූතියි 🙏 මේ වගේ වීඩියෝ තව තවත් දාන්න

  • @arunanishantha1456
    @arunanishantha14563 жыл бұрын

    Thank you sir.Very useful information

  • @lifeinspirer
    @lifeinspirer3 жыл бұрын

    Very Helpful for the people who struggle with their financial management

  • @spm8427
    @spm84273 жыл бұрын

    Obage program eka harima watinawa. Obata thuthii, pin

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi68022 жыл бұрын

    හුගාක් ස්තුතිය සර් ,හුගාක් අය මේ දවස් වල හිතනවා අමතර ආදයම් ගැන සර් ,.හුගාක් ස්තුතිය සර් මෙ දෙන උපදෙස් වලට .හුගාක් පිං ඔබ තුමාට

  • @manjulakularathne8213
    @manjulakularathne82133 жыл бұрын

    ස්තූතියි ..ඔබ මුලින් සදහන් කල දෙක මම කලා..👍😊

  • @nishanthakumara6267
    @nishanthakumara62672 жыл бұрын

    Thanks so much sir good guide line ❤️🙏🙏

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara52792 жыл бұрын

    Very good suggestions.You are doing a great service to guide people showing them correct and useful ways.

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke29773 жыл бұрын

    Thank you very much Dear Sir !

  • @thilankamadushan6278
    @thilankamadushan62783 жыл бұрын

    වටින වීඩියෝවක් ස්තුතියි 😍😍😍

  • @anuragunarathna8008
    @anuragunarathna80082 жыл бұрын

    රත්තරන් හදවතක් ඇති සර් කෙනෙක් හරිම පැහැදිලි වටිනා අදහස්. තෙරුවන් සරණ දේවි පිහිටයි

  • @madushandesilva142
    @madushandesilva1422 жыл бұрын

    Thank you a lot Mr.Palliyaguru.

  • @prasannagunawardana5323
    @prasannagunawardana532311 ай бұрын

    Excellent thank you

  • @chamindakumara8025
    @chamindakumara80253 жыл бұрын

    Thank you sir. Best service

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32163 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @sass3013
    @sass30133 жыл бұрын

    ඇත්තමයි ගොඩක් ප්‍රයෝජනවත් විඩියෝ එකක් ඔබවැනි කෙනෙක් යු ටියුබ් එකක් කිරිම සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 Жыл бұрын

    Thanks obata milakala nohaki rathttaran adahaswalata

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane29343 жыл бұрын

    ස්තුතියි සර්. වටිනා වීඩියෝ මාලාවක්. මං පොඩි කඩයක් කරනවා. ඒකෙනම් ආදායම අඩුයි. තවත් සයිඩ් බිස්නස් එකක් කරන්න ඉන්නෙ. ඔබතුමන්ගේ මේ වීඩියෝ මහත් රුකුලක් මට.

  • @FCmoments7
    @FCmoments73 жыл бұрын

    නියමයි. වටින ගොඩක් දේවල්

  • @mohamedniswar7721
    @mohamedniswar77213 жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබට

  • @milan6468
    @milan64683 жыл бұрын

    Oba nihatha mani pudgalayeku Bawa pehediliy, niyamai

  • @kingofsrilanka5444
    @kingofsrilanka54443 жыл бұрын

    ගොඩක් වටිනව

  • @thilinithurangika7642
    @thilinithurangika76423 жыл бұрын

    Thank sir god bless u and your family

  • @nissankafernando7427
    @nissankafernando74272 жыл бұрын

    ජිවිතයට ලොකු පාඩමක් ......! මුදල් පිලිබඳව විශිෂ්ටතම ඉගැන්වීමක් ........! බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @priyangalakmali3010
    @priyangalakmali30103 жыл бұрын

    ඔබතුමා hodata kiyala denawa thank for you

  • @sumithnalaka66
    @sumithnalaka663 жыл бұрын

    Thank you very much dir sir !

  • @sugathhettiarachchi4321
    @sugathhettiarachchi43213 жыл бұрын

    Thank you very much.

  • @user-hn1zn9iy5l
    @user-hn1zn9iy5l7 ай бұрын

    ස්තූතියි ඔබට

  • @laxmanattanayake196
    @laxmanattanayake1963 жыл бұрын

    Thank you very much sir.

  • @AmithIshara-wy7no
    @AmithIshara-wy7no10 ай бұрын

    Niyamai sir

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට...K.S.A

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta70503 жыл бұрын

    බොහෝම ස්තූති සර්💖

  • @kumariweerawansha3779
    @kumariweerawansha37793 жыл бұрын

    Very well. Great. Best

  • @thilankajeewantha2669
    @thilankajeewantha26693 жыл бұрын

    Thanks sir,well done

  • @rmngunathilake5388
    @rmngunathilake538811 ай бұрын

    අමු ගඩොලක් රු 6/= බැගින් මිලදී ගෙන පුච්චලා රු 21/= ගානෙ විකුනන්න පුළුවන් සාමාන්‍යයෙන් මාසයට ගඩොල් 25000/= ලේසියෙන් පුළුවන්..

  • @nilankapeasd7162
    @nilankapeasd71622 жыл бұрын

    Obathumata Budu Saranai!!,mewani watina adahas dimata shakthiya labewa!!

  • @yasanthakumara3864
    @yasanthakumara3864 Жыл бұрын

    Godak pin mahattayo

  • @gihankavinda2580
    @gihankavinda25802 жыл бұрын

    ගොඩක් පින් සර් මෙවා කියලා දෙනවට

  • @noyelprasanna6589
    @noyelprasanna65893 жыл бұрын

    Thank you so much sir 🙏

  • @dineshperera5090
    @dineshperera50903 жыл бұрын

    Bohoma stuti sir budu saranai

  • @kanchanak7096
    @kanchanak70963 жыл бұрын

    බොහොම ස්තුතියි බුදු සරණයි සර්

  • @fernandowsa36
    @fernandowsa362 жыл бұрын

    Thank You. Good Luck ❤

  • @robinkumara9505
    @robinkumara95053 жыл бұрын

    හොඳයි සර් කරන වැඩේ මාරු🙋

  • @dhanushkamgdpk1406
    @dhanushkamgdpk1406 Жыл бұрын

    Budusaranai obathumat

  • @shantha1111
    @shantha11112 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @SLmusicdj8312
    @SLmusicdj83122 жыл бұрын

    ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @dinushafc6792
    @dinushafc67922 жыл бұрын

    Thank you very much sir

  • @pudumasamagam5376
    @pudumasamagam53763 жыл бұрын

    වටින වීඩියෝ එකක්.. 👍👍

  • @dedunucreations8966
    @dedunucreations8966 Жыл бұрын

    Thank you

  • @hasheemsamsudeen5246
    @hasheemsamsudeen52463 жыл бұрын

    Thanks sir Good work

  • @kumudunikumuduni1518
    @kumudunikumuduni15183 жыл бұрын

    සර් ඇත්තටම මට අදයි සර්ගෙ වීඩියෝ බලන්න ලැබුනෙ..මම ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ ඔක්කොම බලන ගමන් ඉන්නෙ.සර්ට වචනයක් කියන්න හිතුවා.ඇත්තටම මම හෙව්වෙ මේ වගෙ හරි මග පෙන්වීමක්.අද ඒක හම්බ උනා.සර් මට මීට කලින් සර්ගෙ වීඩියෝ බලන්න ලැබුනා නම් මම ගොඩක් දුර ගිහින්.ඒත් දුක් වෙන්නෙ නෑ සර් මේ දවස් වල දියුනු වෙන්න ලොකුවටම හීනයක් තියෙන වෙලාවක මට හරි මාර්ගයට යන්න සර්ගෙ වචන ලොකු හයියක් උනා.නිවැරදි මාර්ගයක් උනා.ස්තූති කියනවට වඩා සර්ට ගොඩක් පිං කිව්වොත් වටිනාකම වැඩි කියලා හිතුනා.ඇත්තටම ගොඩක් පිං සර්...

  • @chamikaanuradha6241
    @chamikaanuradha62413 жыл бұрын

    Thanks sir .budhusaranai

  • @swarnagamage8693
    @swarnagamage86932 жыл бұрын

    ගොඩක් ස්තුතියි කියලා දෙන නිසා

  • @sajinifernando3967
    @sajinifernando3967 Жыл бұрын

    Thanks.

  • @vensumiththa9708
    @vensumiththa97083 жыл бұрын

    Tතෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමන් ඔබතුමාට දීර්ඝායුෂ වේවා . Poth ලිවීම gana tawa podi විස්තරයක් karanna puluwanda sir

  • @tharindumadhusanka8593
    @tharindumadhusanka85937 ай бұрын

    ගොඩක් ස්තුතියි🙏❤️

  • @madurangasandaruwan7565
    @madurangasandaruwan75653 жыл бұрын

    Thank you sir✨️🙏

  • @mudithachandrakumari9276
    @mudithachandrakumari92763 жыл бұрын

    බොහොම ස්තූතියි සර්...🙏🙏🙏🙏

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani75993 жыл бұрын

    Low of attraction පිලිබඳ වීඩියෝ එකක් කරන්න

  • @nishanthithushara997
    @nishanthithushara9973 жыл бұрын

    Thank you Sir.

  • @nuwansanjaya8796
    @nuwansanjaya87963 жыл бұрын

    Thank you ..

  • @pushpikawanninayaka1995
    @pushpikawanninayaka19953 жыл бұрын

    Thank you sir. Adahas godak watinawa.

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne22913 жыл бұрын

    Very Helpful basic ideas. Thank you.

  • @mohanpalliyaguru3040

    @mohanpalliyaguru3040

    3 жыл бұрын

    Dear Mr. Neminda. Thank you very much for your encouraging note.

  • @amilanuwan3805
    @amilanuwan38053 жыл бұрын

    Thank you Sir..

  • @asithsandaruwan1584
    @asithsandaruwan1584 Жыл бұрын

    ගොඩක් හොදයි හොද වැදගත් වැඩසටහනක් 👍👍👍👍

  • @amithjayakodi7837
    @amithjayakodi7837Ай бұрын

    ❤❤❤මේවගේ video කරන්න රැකියාවක් කරන්න දැන් මගේ වයස හරි ❤

  • @yohanmadusha9723
    @yohanmadusha97233 жыл бұрын

    Thank you sir thawath me wage video dnna 💪💪💪

  • @nimnakavinda4954
    @nimnakavinda49543 жыл бұрын

    Thank you❤️💙

  • @himalichandani6604
    @himalichandani66043 жыл бұрын

    Thank you sir.

  • @ajithckumara
    @ajithckumara3 жыл бұрын

    Thanak you so much sir....

  • @hosnisheriffdeen6282
    @hosnisheriffdeen62823 жыл бұрын

    Very useful information to whoever likes to achieve success in their life. Looking forward for more videos. Appreciate it. form 🇦🇺

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera18692 жыл бұрын

    Great thanks sir

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe55302 жыл бұрын

    Thank you so much

  • @chefbre6900
    @chefbre69003 жыл бұрын

    Sir ගොඩක් ස්තුතිය .පිට rata ඉන්න අයට මොනවාද කරන්න පුළුවන් kialath vedio එකක් කරන්න sir ,Please 🙏

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    🌷🙏🙏🙏🌷tarwan saranai thanks so much ❤Cyprus

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 Жыл бұрын

    thank you sir

Келесі