No video

Laptop Battery ප්‍රශ්නෙට විසදුම | Solution to Laptop Battery Problem | sinhala

Laptop Battery ප්‍රශ්නෙට විසදුම | Solution to Laptop Battery Problem | sinhala
Become a supporter of our channel - cutt.ly/TmnFWVt
The problem many people have right now is that the battery in their laptop is running low. Or getting too hot. So I thought I'd talk to you a little bit about this battery issue. So today let's talk about the laptop battery issue.
laptop charging ප්‍රශ්න - 1:42
Laptop Battery එක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද - 4:13
Laptop Battery එක සවුත්තු වෙන්නෙ කොහොමද සහ overheating - 7:22
Laptop Battery health එක බලාගන්නෙ කොහොමද - 9:00
Laptop Battery health එක වැඩි කරගන්නෙ කොහොමද - 10:00
Follow Us on.
Instagram - / nadeeradesh. .
Facebook - / sltutorial
Tiktok - / studionadeera. .

Пікірлер: 100

  • @yusannimtharu2438
    @yusannimtharu24383 жыл бұрын

    Bro..mama danna ayya kenek innawa eya kiwwa eya issra charger ekata gahagenamai use kare kiyala eka nisa dan charger ekata connect karanne nathiwa lap eka wada karanneth nalu...ekai mata thiyana prahne godak You tubers la kiyanawa wage connect karagenama innada ara ayyage una wage wei kiyala galawala use karannada kiyala hitha ganna ba....plzz help me

  • @yusannimtharu2438

    @yusannimtharu2438

    3 жыл бұрын

    @@Master_Tech ok,bro thankzz e kiyanne board,fan ehema hodata clean ekata thiyagena charger ekata gahagenama use kara kiyala awlk wenne na ne neda

  • @yusannimtharu2438

    @yusannimtharu2438

    3 жыл бұрын

    @@Master_Tech Thankzz broo 🤩🤩🤩

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    කිසිම අවුලක් වෙන්න නෑ bro මගේ laptop එක අවුරැදු 2ක් විතර chage එකට ගහලා use කරනවා කිසිම අවුලක් නෑ

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    @@Master_Tech අයියේ පොඩි help එකක් දෙන්න පුලුවන්ද hp-da1053TU laptop එකට M.2 Nvme support කියලා හොයලා දෙන්න පුලුවන්ද ලොකු උදවුවක් පුලුවන්නම් හොයනවා හොයනවා තාම මට හොයා ගන්න බැරි උනා

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    @@Master_Tech අයියේ පුලුවන් හොයලා දෙන්නකෝ මේකේ M.2port එකක් තියෙනවා ඒත ඒක M.2 විතරක් support කරනවද Nvme support කරනවද කියලා හොයා ගන්න බෑ

  • @ramyaruhunage9396
    @ramyaruhunage9396 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.මගෙ ලැප් එක අරගෙන අවුරුදු 1යිබbattriya charge eka zoom class ekakadi 45 minit waladi bahinawa.eka ledakda?

  • @darkvenom6618
    @darkvenom66183 жыл бұрын

    Aniwaren thanks ayiye me video ekata Onama welaa thibbe... Mata godak wedagath

  • @shemalkacroos8713
    @shemalkacroos87133 жыл бұрын

    ගැටලුවක්......මගෙ තියෙන්නෙ acer swift 3 i5 10th gen එකක්...ඒක අරගෙන අවුරුද්දයි මාස දෙකක් වගේ....ලැප් එක සමහර වෙලාවට විතරක් බූට් වෙන්නැති උනා....පස්සෙ ගත්ත තැනටම අරන් ගියාම බැටරිය අවුල් වෙලාලු..🤔 ලැප් එක ගත්ත දවසෙ ඉදන්ම චාජර් එක ගහගෙනමයි භාවිත කරන්නෙ....අවස්ථා අතලොස්සකදි විතරයි බැටරියෙන් වැඩ කලේ...එහෙම බැටරිය අවුල් වෙනවද..?🤔

  • @onesidedlive3187
    @onesidedlive31873 жыл бұрын

    ඉතින් cooling fan එකත් lap එකට plug කරලා නෙ තියෙන්නෙ

  • @onesidedlive3187
    @onesidedlive31873 жыл бұрын

    චාර්ජ් එකට ගහගෙනත් හාර්ඩ් use කරත් battery life එක අඩු වෙනවා ද

  • @slvdlyrics1178
    @slvdlyrics11783 жыл бұрын

    Phone battery gana video ekak one brother

  • @rami6044
    @rami60443 жыл бұрын

    අයියෙ Charge කරනගමන් වැඩ කරද්දි බැට්‍රි එකට අවුලක් නැද්ද පොඩ්ඩක්වත්

  • @madushankamalinda4008
    @madushankamalinda40083 жыл бұрын

    Thanks bro ගොඩක් වටින video ekak 💯👍💯

  • @hpspotter757
    @hpspotter7573 жыл бұрын

    👌 නියමය් අය්යේ

  • @champikawijesekara3091
    @champikawijesekara30912 жыл бұрын

    Lap eka shutdown karata passe adapter eka galewwata kamak nadda

  • @techbuddylk
    @techbuddylk3 жыл бұрын

    mage dell XPS eketh battery health eka 90% kiyalane pennanne ayye dhan aran 3 years vage ehema vatunama awlak neh neda?🤔

  • @techbuddylk

    @techbuddylk

    3 жыл бұрын

    @@Master_Tech thanks ayye superb video😍👌🏻

  • @yasirudissanayake1695
    @yasirudissanayake1695 Жыл бұрын

    අයියේ, අලුතින්ම ගත්ත lap එක පලවෙනි පාරට charge කරද්දී shut down කරලා පැය 8 - 10 charge කරන්නද? නැත්තන් full charge උන ගමන් power adaptor එක ගලවලා on කරන්නද?

  • @lahiruherath6020
    @lahiruherath60203 жыл бұрын

    Bro mn gawa thiynne msi bravo 15 ekk lagdi gththe..mn godk welwt current ekt ghla use krnne..eelaga dwse current ekt plug krla on krddi 1%k wge bahala thiynw ne..eka aulk na ne 100% idn 90% t withr aawahm chrg wenwd?🤔

  • @darkvenom6618
    @darkvenom66183 жыл бұрын

    Super video aiyee...Blue heart one

  • @rami6044
    @rami60443 жыл бұрын

    Dell G5 SE එකේ Review එකක් දෙන්නකෝ 🙄

  • @sudeepa_lakshan
    @sudeepa_lakshan3 жыл бұрын

    ei nama patta,gini gindara,ela,supiri

  • @gneirj1905
    @gneirj19052 жыл бұрын

    Aluth battery ekek replace kaloth 1st time paya keeyak charge karanna ownneda?? Please answer soon

  • @yasirusachinda1754
    @yasirusachinda1754 Жыл бұрын

    Brother prashnayak thiyenwa....man lap.ekta battery ekak gatta...eka charger wenna..on weneth na lap eka..habai charger eka gahan vada karaddi vada....battery eknm brand new...red light ekak pattu wrnwa pattakin...ai ehma wenne..mokdda aula kiyanko...

  • @travelwithnadun
    @travelwithnadun3 жыл бұрын

    Eka niyamai Aiye..😊❤️💪

  • @iranganiweerasinghe9770
    @iranganiweerasinghe97703 жыл бұрын

    Aiye oya use karana laptop eka mokakde ? 😊

  • @tashen1221
    @tashen12213 жыл бұрын

    Niyama supiri video ekak patta

  • @tashen1221

    @tashen1221

    3 жыл бұрын

    Mechchara kal man hithan hitiye charge ekata gahagena veda karana eka hoda nh kiyala

  • @ae5934
    @ae59343 жыл бұрын

    මගේ laptop එකේ battery එක ගත්ත දවසෙ වගේම හොදට තියෙනවා දැන් අවුරැදු 2ක් විතර වෙනවා

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    @@Master_Tech අයියේ lap එක nomal දවසට පැය5-6ක් වගේ use කරනවා Hard use කරන්නෙ නෑ online class,Ms office, programing, වගේ වැඩ තමයි කරන්නෙ Laptop එකට power එකට conect කරලා තමයි use කරන්නෙ මාසෙකට සැරයක් විතර battery එක 5% විතර බස්සලා full chage කරනවා තාම calibrate කරලා නෑ batteryයෙන් use කරනවනම් තාම පැය 6ක් විතර use කරන්න පුලුවන් අවුලක් නැතුව brightness අඩුම දාලා තියෙන්නෙ

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    @@Master_Tech 🤗🤗🤗🤗🤗🤗

  • @matheeshapamod6699
    @matheeshapamod66993 жыл бұрын

    Meka gana ekak nam neme ayye oi kattiya kiyana kathawa aththakda redmi 9 wala signal awl kiyala ,ane mandanna mama gawa thiyenneth ein ekak ,sim eka dialog ,ekama thana thiyala mekai button phone ekakui baluwama button eke okkoma wage katu thiyeno meke 2k ho 3i ,button eke 2k 3k wenakota meke aththama nathi weno mokakwath nadda mekata karanna ane meka gana kiyannako video ekakin barinam comment ekakin hari 👍

  • @kavinubathika6034
    @kavinubathika60343 жыл бұрын

    Superb Ayye😍😍

  • @kavinubathika6034

    @kavinubathika6034

    3 жыл бұрын

    @@Master_Tech Ayye low ram usage ekak thyena Android Emulators gna video ekak genna puluwn da ?🙂

  • @home_ceylon
    @home_ceylon3 жыл бұрын

    ayye mage eka chagreta gahagena use krala full charg unama chagare galewwama batriya pennanne 98%k kiyalane welawakata . aluthenma gaththe lap eka . mehema wenne ay ?

  • @kalanawijethunga2260
    @kalanawijethunga22603 жыл бұрын

    හොයපු වීඩියෝ එකක්..👍👍👍👍

  • @janusachi7543
    @janusachi75432 жыл бұрын

    Aiye mageth msi ekk thiyenne calibration eka kraddi lap eke batry 100% thibila barida

  • @janithjayasinghe9462
    @janithjayasinghe94622 жыл бұрын

    Laptop eka පාවිච්චි karanne nathi welawata shutdown karanne nathuwa sleep kalata kamak nadda...රෑ ඉදල උදේ වෙනකන් එහෙම?

  • @thisaranirandunu6400

    @thisaranirandunu6400

    2 жыл бұрын

    Sleep karanawa nm karana ona.winadi 30-40wage kalayak witharai peya ganan sleep karanna epa.

  • @janithjayasinghe9462

    @janithjayasinghe9462

    2 жыл бұрын

    @@thisaranirandunu6400 hari thank you😊

  • @roxxdil1248
    @roxxdil12483 жыл бұрын

    Lap aka off hari sleep karala charge akata gahala tibboth battery aka aul yanawad ( ilagata use karanam paya 2,3 k )

  • @denethsankalana9433
    @denethsankalana94332 жыл бұрын

    Shop wala inna aya kiyanwa charge ekata gahala wada karanna epa eka battery eke health adu jaranwa kiyala. Battery eken wada karddi nithara nithra charge gahankota neda aiye battery health eka adu wenne

  • @Master_Tech

    @Master_Tech

    2 жыл бұрын

    Mama video eke kiyala thibba eka thanaka mee battry life eka adu wenne kohomada kiyala. Habai lap ekaka uparuma karyakshama thawen wada karanne carant eken wada karaddi. Eka thama lap ekata hodama widiya

  • @denethsankalana9433

    @denethsankalana9433

    2 жыл бұрын

    @@Master_Tech carant eken kiyala adahs kale charge ekata plug karalama neda hama thissema charge ekata gahagena hitiya kiyala prashnayk nane battery ekata

  • @anjaleenethmi4264
    @anjaleenethmi4264 Жыл бұрын

    Well explained bosa♥️

  • @lssitestudio
    @lssitestudio3 жыл бұрын

    මගේ laptop එකේ battery එක ගත්ත දවසෙ වගේම හොදට තියෙනවා දැන් අවුරැදු 6ක් විතර වෙනවා WINDOWS 7 INTEL DUAL CORE 4GB RAM 2GB GPU[ONBOARD] ALWAYS CHARGING පැය තුනක් පහක් වගේ කාලයක් එක දිගට USEකරනවා තාම බැටරි එක මාරු කරලා නැහැ Video editing, online class වගේ වැඩ වලට පාවිච්චි කරනවා

  • @lssitestudio

    @lssitestudio

    3 жыл бұрын

    @@Master_Tech THANKS AYYE

  • @purnalakshitha2233
    @purnalakshitha22333 жыл бұрын

    aiya mageth oya lap ekamayi thiyene keyboard ekata uda hariya rath wenawa oyage eke nadda

  • @udarakavishka3508
    @udarakavishka3508 Жыл бұрын

    Aiye 2015 wge apu lap ekk current ekt ghala wd krt kmk nadd

  • @sarynnimal6222
    @sarynnimal6222 Жыл бұрын

    Very good. Thank you.

  • @prashansa_meshan
    @prashansa_meshan3 жыл бұрын

    ෂුවර්ද කරන්ට් එකට ගහගෙන වැඩ කලාට අවුලක් නෑ කියලා🤔

  • @prashansa_meshan

    @prashansa_meshan

    3 жыл бұрын

    @@Master_Tech එහෙනන් එල😂✌✌

  • @denethsankalana9433

    @denethsankalana9433

    3 жыл бұрын

    Math current ekata gahala pawichchi karanne

  • @beautycity3341
    @beautycity33412 жыл бұрын

    mge lep top aka charj gahgenm thami mamth use karnne e nisad kohed lep aka den chjer aka gahn nethuva use karhm ekmnta bettery bahinvne

  • @Master_Tech

    @Master_Tech

    2 жыл бұрын

    Ehema wenna widihak ne lap eka aran kochchara kalda

  • @beautycity3341

    @beautycity3341

    2 жыл бұрын

    @@Master_Tech awurudu 4k venva.pc aka den taj aktma purudu vela,taj gahn nethuva pc aka use karnn be use karoth vinadi 10kin vithara of venva.

  • @vishmadenetha4132
    @vishmadenetha41323 жыл бұрын

    Lap ek on krla tiyeddi bettry ekin ek adu wenw eka laptop wala samnay deyak d

  • @roshanvlogs4023
    @roshanvlogs40233 жыл бұрын

    වටිනවා ❤️

  • @Mr.MOVIEREVIEWS
    @Mr.MOVIEREVIEWS6 ай бұрын

    Good.

  • @isharaeranga6397
    @isharaeranga63973 жыл бұрын

    Mage thiyenne aluth,dell inspiron 3501(seal battry) eka ikmanata bahinawa battry eka,man aran thawama dawas 2yi

  • @isharaeranga6397

    @isharaeranga6397

    3 жыл бұрын

    Man charger ekata gahagenama,online class gihama battry eka sawuththu weida

  • @imeshlakshan3679
    @imeshlakshan36792 жыл бұрын

    Video එක මරු

  • @Master_Tech

    @Master_Tech

    2 жыл бұрын

    Thank you bro❤️❤️❤️❤️👍👍👍👍

  • @updulaj5525
    @updulaj55252 жыл бұрын

    supiri😀

  • @chathuraransika7551
    @chathuraransika75513 жыл бұрын

    1.Ayye charge එකට ගහලා ලැප් එක ඔන් කරන එකද හොද?නැත්නම් ලැප් එක ඔන් කරලා charge එකට connect කරන එකද හොද??ඔෆ් කරන කොටත් කොහොමද කරන්න ඔනී 2.අයියේ ලැප් එක charge එකට connect කරපු ගමන් ලැප් එකෙ ෆෑන් එක වැඩ කරන්න ගනන්නවා වැඩක් නොකර ඉදියත් වැඩ කරනවා.මොකක් හරි වැඩක් කරන කොට ෆෑන් එක ස්පීඩි එකෙන් කැරකෙනවා කියල තේරේනවා එක ප්‍රශ්නයක්ද??100% charge වුනත් ෆෑන් එක වැඩ කරනවා

  • @chathuraransika7551

    @chathuraransika7551

    3 жыл бұрын

    @@Master_Tech අයියේ මන් අහපු පලවෙනි ප්‍රශ්නයට උත්තරේ මොක්කද මන් ගාව තියෙන්නේ acer aspire 5 i3 lap එකක්

  • @chathuraransika7551

    @chathuraransika7551

    3 жыл бұрын

    @@Master_Tech ෆැන් එක නවතින්නෙම නැ නේ වැඩ නොකලත්

  • @chathuraransika7551

    @chathuraransika7551

    3 жыл бұрын

    @@Master_Tech කොහොමද අයියේ ඒක බලන්නෙ

  • @deshantha
    @deshantha3 жыл бұрын

    Ayye aluth lap ekakata cooling pad ekak use kaloth eka aulda? Tika kalayak yaddi ekatama lap eka purudu wenwada?

  • @deshantha

    @deshantha

    3 жыл бұрын

    @@Master_Tech Thanks ❤️💯

  • @sakunkavinda5753
    @sakunkavinda57533 жыл бұрын

    ayya ahalath athii Nox kiyala player eka thiyanawa samaneyn eka mn use karanawa 4n eka nathi nisa lap ekenma okoma kargann..ee nox eka withrk use karana kota uparima paya1k withra thami puluwn battery ekan...eka close karala anik wada karanwanm paya 2k 3k withra puluwn wenwaa...dn mn CMP eken report ekak baluwa DESIGN CAPACITY 36,712 mWh thiyanwa.....FULL CHARGE CAPACITY 21,184mWh ... godk adu wela kiyala danui danagaththee ...habi samahark welwata payakath kalin battery eka niknma bahinwa winadi 20k wath natuwa......thawa kochchra kalayk samaneyn me widiata use karanna puluwnda....lap eka gaththe 2020 October wala....

  • @sakunkavinda5753

    @sakunkavinda5753

    3 жыл бұрын

    @@Master_Tech Nanee thama

  • @sangeethdananjaya5496
    @sangeethdananjaya54963 жыл бұрын

    aiye mama use karanne lap eke thiyena in build speakers nemei external speakers dekak ewalata battery eka use wenawada??

  • @sangeethdananjaya5496

    @sangeethdananjaya5496

    3 жыл бұрын

    ithin headphones plug karanne lap ekatane ethakota battery eka adu wenawane

  • @kulanjana_heshara
    @kulanjana_heshara3 жыл бұрын

    Charge කරද්දි Adapter එක හුගක් රත් වෙන්නෙ ඇයි

  • @kulanjana_heshara

    @kulanjana_heshara

    3 жыл бұрын

    @@Master_Tech 👍 👍 👍 👍

  • @mrfun1961
    @mrfun19613 жыл бұрын

    1st comment

  • @mrfun1961

    @mrfun1961

    3 жыл бұрын

    Welcome

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara993 жыл бұрын

    Lap eke ikmanata charge bahinna ram eka wadiyen use wena eka balapanawada

  • @KaveeshaNanayakkara99

    @KaveeshaNanayakkara99

    3 жыл бұрын

    @@Master_Tech aiye mama lap eka aran awurudu ekamarak witara wenawa mama loku software use karanawa mat lab / solidworks wage ithin ewa dapu kale indan battery bahinawa payen wage ithin gattu thanata dunnama kiwwa battery eka sauttu wela kiyala aluth battery ekkut damma dn aith dapu battery ekat bahinawa mokadda karanna one aiye dn ? Ram eka 8 GB thiyenne

  • @janidupanasara3485
    @janidupanasara3485 Жыл бұрын

    ගැලපෙන ලැප්ටොප් චාජරයක් තෝරගන්නෙ කොහොමද 😥😫

  • @janidupanasara3485

    @janidupanasara3485

    Жыл бұрын

    🙄🙄🙄

  • @sarojaniweerasinghe9709
    @sarojaniweerasinghe97093 жыл бұрын

    Phone eka charger eke conect karala use karata kamak nadda aiye?

  • @sarojaniweerasinghe9709

    @sarojaniweerasinghe9709

    3 жыл бұрын

    @@Master_Tech link eka dannako aiye Hoyanna henawelawak yanawa phone eke

  • @sarojaniweerasinghe9709

    @sarojaniweerasinghe9709

    3 жыл бұрын

    @@Master_Tech thank you aiye !!!

  • @HubStream
    @HubStream3 жыл бұрын

    Wow ayia

  • @wathsalagimhani3803
    @wathsalagimhani38033 жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @TechStip
    @TechStip3 жыл бұрын

    Wow

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda24903 жыл бұрын

    Cooling pad eken ලැප් එක ඇතුලෙ රස්නෙ එලියට ඇදලගන්නවද .නැත්තන් හුලන් උඩට දෙනවනද cooling pad eken ඔය ජාති දෙකෙන්ම cooling pad තියනවනෙ මොන වර්ගෙ එකද ගන්න හොද. ❤

  • @nithika_sanhinda2490

    @nithika_sanhinda2490

    3 жыл бұрын

    @@Master_Tech dell inspiron 15 i5 11 gen ekak. plz reply one😢😢

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew3 жыл бұрын

    😍♥️

  • @imeshlakshan3679
    @imeshlakshan36792 жыл бұрын

    👍👍

  • @Master_Tech

    @Master_Tech

    2 жыл бұрын

    👍❤️❤️❤️🥰👍

  • @imeshlakshan3679
    @imeshlakshan36792 жыл бұрын

    👍

  • @Master_Tech

    @Master_Tech

    2 жыл бұрын

    👍❤️👍👍

  • @lolithananayakkara5629
    @lolithananayakkara56293 жыл бұрын

    😁😁😁😁😎😎

  • @updulaj5525
    @updulaj55252 жыл бұрын

    supiri😀

Келесі