No video

Apple MacBook Air M1 Chip in Sri Lanka

Apple MacBook Air M1 Chip in Sri Lanka Sinhala Geek Show by Chanux Bro. Best Cheap Entry Level Apple Laptop MacBook in Sri Lanka. What is the best and cheapest Apple laptop? How can I get a MacBook for cheap? Which is the cheapest Apple laptop in India? Is it cheaper to buy a Mac from bestbuy or Apple?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 400

  • @pulithuthsara6630
    @pulithuthsara66303 жыл бұрын

    one million subscribers ගැහුවට පස්සෙ ඔයා විතරයි තාම හොදට channel එක කරන්නෙ 😍😍

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @sherinarajap8387
    @sherinarajap8387Ай бұрын

    ආසාවෙන් ගන්න හිතන් හිටියේ macbook එක.. පස්සේ පුතාට අරන් දීලා එයාගේ සතුට බලලා සතුටු වෙන්න ආස කරා..

  • @vidohansa
    @vidohansa3 жыл бұрын

    ගන්නෙ නැති බව දැන දැනත් Video එක මුල ඉඳලා අගටම බැලුවා ❤️

  • @Seni_Creation

    @Seni_Creation

    3 жыл бұрын

    එකනේ බන් අපි ඔවා බලන්නේ ආසාවට බන්

  • @dumindu2488

    @dumindu2488

    3 жыл бұрын

    කවද හරි ගමූ

  • @Seni_Creation

    @Seni_Creation

    3 жыл бұрын

    @@dumindu2488 aniwa ganno chanux aiya wgem waddek wenooooooooooooooo✌️

  • @hyper8339

    @hyper8339

    3 жыл бұрын

    දවසක ගමු බන් කෝමහරි . Ekata hoda ආදර්ශයක් තමා chanux bro.පොඩි තැනින් පටන් ගෙන දැන් ඉන්න විදිය කොහොමද

  • @user-gt9rs2mi2g

    @user-gt9rs2mi2g

    3 жыл бұрын

    Me poco m3 akada hoda infinx hot 10 akada

  • @risviaishan
    @risviaishan3 жыл бұрын

    I have a MacBook m1 air. And it’s absolute value for money. I charge my laptop once a 4 days mostly. Awesome experience😍

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    I too agree. Even with heavy use, I can use it for a day with 80% of the charge.

  • @heshangunarathna3262

    @heshangunarathna3262

    3 жыл бұрын

    Is it good for engineering students

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    @@heshangunarathna3262 I think so but you will need an emulator to run some Windows software not available to mac os (ex-Solidworks). But it will work fine as the m1 MacBook air is a Powerful machine.

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @donsyd

    @donsyd

    2 жыл бұрын

    dongle ekak use karanna puluwanda brthr mekata selluler signl ganne khmada

  • @dilharaprasangika4602
    @dilharaprasangika46023 жыл бұрын

    හෙට ගන්න ඉන්නේ 🥺🥺🥺 කාලයක් තිබ්බ හීනයක් 🍃

  • @kasunjayanath5244

    @kasunjayanath5244

    3 жыл бұрын

    Capacity

  • @rasikavimalanath3560

    @rasikavimalanath3560

    2 жыл бұрын

    Woooooooowwwwwwww

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    2 жыл бұрын

    Sound cards set karanna puluwan da? Pls kiyanna

  • @nosense1361

    @nosense1361

    2 жыл бұрын

    Dn moko thaththwe

  • @sachinthaedirisinghe1126

    @sachinthaedirisinghe1126

    2 жыл бұрын

    Den mko thathwe? Hodaida?

  • @_Aakif_Ahamed_
    @_Aakif_Ahamed_3 жыл бұрын

    පට්ට chanux 😍😍 Apple වලට ආස කට්ටිය කෝ 😍😎

  • @ranshikajayathilaka4881

    @ranshikajayathilaka4881

    2 жыл бұрын

    මම අාසයි Apple වලට.

  • @kevanahkil5276

    @kevanahkil5276

    2 жыл бұрын

    Heheh

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @orangegangster6988

    @orangegangster6988

    2 жыл бұрын

    Apple only

  • @senukadham1086

    @senukadham1086

    Жыл бұрын

    Oo

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    උදේම උදේම මෙහෙම මේවා දැම්මම අපෙ ඔලුවට යන්නෙම ටාගට් 😘❤️ තෑන්ස් චනුක්ස් අයියෙ😘

  • @uvindusathsara8747

    @uvindusathsara8747

    3 жыл бұрын

    Mmm

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @GAMER-lp2vl

    @GAMER-lp2vl

    Жыл бұрын

    I have Mac book pro m2

  • @himashavithanage4006
    @himashavithanage40063 жыл бұрын

    මේක ගන්නකන්ම youtube එකේ reviews බල බල ඉන්න දවස් වල ඔයා Macbook Air M1 video එකක් දාලද බලන්න දවසට දෙපාරක්වත් search කරලා බැලුවා. දැන් ඉතින් අරගෙන ඉවරයි. ඒත් මේක ඉවර වෙනකන් බලනවා😌❤️

  • @lweerasinghe2577

    @lweerasinghe2577

    3 жыл бұрын

    Hey himasha , university student kenkta me lap eka suit wenwda

  • @silokka4989

    @silokka4989

    3 жыл бұрын

    Mac book විකුණන අය ඉන්නවනම් කියන්න pasmadu87@gmail.com plz 🙂නැත්නම් පහල ලින්ක් එකේ තියන වීඩියෝඑකේ comment එකක් දාන්න kzread.info/dash/bejne/qKmH2MeTm5augdY.html

  • @himashavithanage4006

    @himashavithanage4006

    3 жыл бұрын

    @@lweerasinghe2577 Ow hodatama wada tika karaganna puluwan. Math university student kenek. Multitasking waladi kisima lag wimak na. Battary ekath supiri. Mn dawasata 8 hours wage lectures innawa. Ehema karalath dawas dekak use karanna puluwan eka charge ekakin

  • @tharindudasun8409

    @tharindudasun8409

    2 жыл бұрын

    @@himashavithanage4006 Lap eka puluwan tharam charger eka gahala use karanna. Nathnm battery health eka damage wenna puluwan

  • @gihanekanayaka5484

    @gihanekanayaka5484

    2 жыл бұрын

    @@himashavithanage4006 meke video editing kohomada

  • @lkl3975
    @lkl39753 жыл бұрын

    Comment Section එක පීරලා බැලුවම වැඩිම දෙනෙක් කරලා තියෙන එකම ඉල්ලීම තමයි M1 Mac Mini Review සතුටුයි!!! M1 Mac Mini වලට ආදරේ කරන PC Loversලා Fan Base එකක් ඉන්න එක ගැන! 💪💪💪

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @kavinduranthisaru8496
    @kavinduranthisaru84963 жыл бұрын

    මේ video එක මාර වටිනවා...❤️‍🔥

  • @user-ft7iz4do9u

    @user-ft7iz4do9u

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lpOjr5Vwepq7j84.html

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @himalitharanga6626
    @himalitharanga66263 жыл бұрын

    ඔහ්.. කොච්චර කොහොම උනත් අපි මේක බැලුවට..ගන්න හිතන්නවත් බෑ කියල දන්නව..එත්..බලලා හරි ඒ experience එක ගන්නව.♥️🌼🇱🇰😴

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @goutham_chamod

    @goutham_chamod

    8 ай бұрын

    monava karannada

  • @mindfuljournei
    @mindfuljournei Жыл бұрын

    හෙට ගන්න ඉන්නේ. ජිවිතේ තිබ්බ ලොකුම ආසාවක් apple lap එකක් ගන්න එක. දැන් ඒ හිනෙත් හරි ❤❤❤

  • @SL_bro_
    @SL_bro_3 жыл бұрын

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat3 жыл бұрын

    M1 chip එකනම් ගොඩක් විශිෂ්ට සොයාගැනීමක්.

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake22933 жыл бұрын

    I also bought one last week. Superb.Awesome performance and no heating issues even video editing is very smooth.

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    @Akshayaa Dinesh I bought it for 226,000/- a month ago. Now I think it's 135,000/- or 140,000/- now. But it's worth the money. You are not able to buy a laptop with 100% p3 colour supported display for this prize.

  • @nirupamarathnayake2619

    @nirupamarathnayake2619

    3 жыл бұрын

    Wow ...its very high price

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    @@nirupamarathnayake2619 But thats worth money. within 200k-250k their is not laptop you can buy with p3 colour gamut support and even best benchmark scores greater than intel core i9.

  • @nirupamarathnayake2619

    @nirupamarathnayake2619

    3 жыл бұрын

    Thanks

  • @madurangahettiarachchi6307

    @madurangahettiarachchi6307

    2 жыл бұрын

    what is the place did you buy ?

  • @educationalknowledgefromos6730
    @educationalknowledgefromos67303 жыл бұрын

    Uncle මම ඔයාගේ හැම තාක්ෂණික කරුණු එකක්ම බලනවා මමත් ආසයි ඔයා වගේ වෙන්න

  • @user-qz4gm2ek9u

    @user-qz4gm2ek9u

    3 жыл бұрын

    මේං චනුක්ස් බ්‍රෝ.. උඹට පොඩි පරම්පරාවකුත් හැදිල.

  • @samusicsl7211

    @samusicsl7211

    2 жыл бұрын

    හොද ලමෙක්

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    😌😂

  • @nilukasamanmlee7979

    @nilukasamanmlee7979

    2 жыл бұрын

    හම්මෝ...Uncle...😂😂

  • @shan_lihini

    @shan_lihini

    2 жыл бұрын

    Chanux bro dan parinathai

  • @happybearlife363
    @happybearlife3633 жыл бұрын

    🙏ස්තූතියි Chanux - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.

  • @lkl3975
    @lkl39753 жыл бұрын

    MacBook එකේ Rendering Times ගැන Comparison වීඩියෝ එකක් ඕනිමයි. ලංකාවේ අයට වෙනස වටහාගන්න.

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @MohamedSharfazSairaz
    @MohamedSharfazSairaz3 жыл бұрын

    Very nice video. I have been using M1 Mac book pro for months for my work. I have made a right choice. The battery power is amazing. Also very powerful. If you looking forward to buy MacBook go with M1.

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @sanuuff8306
    @sanuuff83063 жыл бұрын

    අද "තේකක් බිස්කට් එකක් අරන් ලෑස්ති වෙන්න" කියලා කිව්වේ නෑ නේ..😂❤️

  • @Music-mc1zk

    @Music-mc1zk

    3 жыл бұрын

    ekathamayi bro

  • @sanuuff8306

    @sanuuff8306

    3 жыл бұрын

    @@Music-mc1zk 😁❤️

  • @Bigun1991

    @Bigun1991

    3 жыл бұрын

    Ubata seeni hadei kiyala baya wenna athi

  • @sanuuff8306

    @sanuuff8306

    3 жыл бұрын

    @@Bigun1991 😂❤️

  • @slcarbro2904

    @slcarbro2904

    3 жыл бұрын

    🤣🤣🤣🤣❤️❤️❤️

  • @manikewijesekara9504
    @manikewijesekara95043 жыл бұрын

    ada ganae yane.. 💪❤ ayya review eka genqpu eka loku deyak.. genius mobile eken thami ganee. 🥵🥀😍

  • @lkl3975

    @lkl3975

    3 жыл бұрын

    M1 Mac Mini තියෙනවාද කියලත් අහන්න බ්‍රෝ

  • @lkl3975

    @lkl3975

    3 жыл бұрын

    M1 Mac Mini තියෙනවාද කියලත් අහන්න බ්‍රෝ

  • @_sathsaranadisanayaka
    @_sathsaranadisanayaka3 жыл бұрын

    හැමදාමත් මගේ tech වීරයා අයියා තමා මාත් අයියා වගේ වෙනවා කවදා හරි ....දැනටත් මම පුංචි පුංචි දේවල් කියලා දෙනවා අයියා වගේ good luck අයියේ

  • @kalanadulanjana2963
    @kalanadulanjana29635 ай бұрын

    Mac එකක් ගන්න හීනේ කවදාවත් අත් හරින් නෑ. මොකද ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පවා අවජාතක දරුවෙක් වෙලා ඉපදිලා ලොකු ගේමක් ගහලා ඇපල් සමාගම හදපු කෙනා. ඇයි අපිට බැරි එහෙනම් අපිට බැරි... 🥺

  • @vinivida8636
    @vinivida86363 жыл бұрын

    පිටිපැස්ස නෙමේ ඕයි.පිටිපස්ස..හැමදාම වරද්දන වචනෙ 😀

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    මටත් ඒක ඇහුනා 😂

  • @Video-nk2oe
    @Video-nk2oe3 жыл бұрын

    ඔන්න ආව වීඩියෝ එක සුපිරි😍😍😍😍😍😍තාම බලන ගමන්😁

  • @vimukthidilshan5104
    @vimukthidilshan51043 жыл бұрын

    අන්බොක්ස් කරයි ඉස්සෙල්ලම❤️❤️

  • @madhawagaming287
    @madhawagaming2873 жыл бұрын

    "තාක්ෂණය කියන එක අපි දැනගෙන භාවිතා කරන්න ඕනි" මේ wakaya හැමදාම කියන්න

  • @unidentifiedguy622
    @unidentifiedguy6223 жыл бұрын

    අවුරුදු ගානක ඉදලා තාමත් chanux අයියගෙන් heart එකක් නැතුව අසරණ වෙලා ඉන්න මම 😥

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @malithamethmal2573
    @malithamethmal25733 жыл бұрын

    තේකයි බිස්කට් එකයි ගත්තා විතරයි chanux bro❤️‍🔥🙏

  • @chamarasandeepachamara
    @chamarasandeepachamara3 жыл бұрын

    කවුරුත් දන්නෙ නැද්ද ඇයි ලෝගො එකට කාපු ඇපල් ගෙඩියක් දාලා තියෙන්නෙ ඇයි කියලා

  • @viyathpulsitha

    @viyathpulsitha

    3 жыл бұрын

    dannawa

  • @viyathpulsitha

    @viyathpulsitha

    3 жыл бұрын

    eke theruma thama bite

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    ඒකට ගොඩක් කතා තියෙනවා bn

  • @cloudlyrics704

    @cloudlyrics704

    3 жыл бұрын

    Nathnam eka thakkali hari cherry wage hari pena nisa.

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    ඩ්සඉන් කරපු එකා කියන්නේ ඇපල් ගෙඩියයි චෙරි ගෙඩියයි ආඩූරගන්න බැරි වේයි කියල.

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi76473 жыл бұрын

    මං ගත්තෙ ජනවාරි මුල. කිසිම අවුලක් නෑ ryzen 5 3400g 16gb ram තියෙන ඩෙස්ක්ටොප් එකට වඩා ස්පීඩ් 😍

  • @GMCKUMARA

    @GMCKUMARA

    3 жыл бұрын

    How much

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @chamodfernando1738

    @chamodfernando1738

    2 жыл бұрын

    Bro video editing walata khomda

  • @hivinthiviru

    @hivinthiviru

    2 жыл бұрын

    Where are you brought it

  • @dinethheshan5755
    @dinethheshan57552 жыл бұрын

    also I have a MacBook Air it is beautiful experience....I can work like 8 hours within 20% battery capacity.....but Touch ID not working when I open MacBook after shutdown it is not useful other facts are very important....

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @pixelgeneration1
    @pixelgeneration13 жыл бұрын

    ගොඩ කාලෙක ඉදලා බලාගෙන හිටියේ macbook review එක..

  • @tinushagaming4748
    @tinushagaming47483 жыл бұрын

    මෙන්න lap top මාරම සැහැල්ලුයි ගාන තමා227,000 විතර වෙනවා සමහර විට ඊටත් වැඩියෙන් තියෙනවා

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @kaveeshanimsara6509
    @kaveeshanimsara65093 жыл бұрын

    සුපිරියි chanux ayya

  • @nuvin_a82
    @nuvin_a823 жыл бұрын

    ඒ unbox කරද්දි එන feeling එක 😍😍

  • @Tunes4Music
    @Tunes4Music3 жыл бұрын

    chanux bro ගාව laptop කියක් ඇද්ද chanux bro ගව phone කීයක් ඇද්ද 📱 මටනම් හිතාගන්න බෑ chanux bro හිතාගන්න බැරි තරම් වාසනාවන්තයි ,උත්සහවන්තයි නියමයි අද video එක 🤩🤩🤩🤩🤩 👍👍👍👍👍👍👍

  • @LIMITED_ACCESS-w
    @LIMITED_ACCESS-wАй бұрын

    Hi I am planning to buy one I came here to get your opinion cause your the 01 tech reviewer in Sri Lanka so where can I buy one in Sri Lanka and will it come with iOS installed like Microsoft but I am in Saudi Arabia in here there are charging extra 100,000 rupees for installing Microsoft and for future updates can you please reply please❤❤❤❤

  • @dinethheshan5755
    @dinethheshan57552 жыл бұрын

    ANE AYYE MACBOOK PRO EKAKUTH PENNANNAKO

  • @dmg6858
    @dmg68583 жыл бұрын

    මෙක බලන්න කලින් කියන්න පුඑවන් මෙ විඩියො එක හොදයි කියලා අයියා 💓💓💓

  • @buddikadeshan3032
    @buddikadeshan30323 жыл бұрын

    aneee mage asama laptop eka apple macbook eka ❤️🔥

  • @5factsbychapa44

    @5factsbychapa44

    3 жыл бұрын

    Mageth. Apple godak easy wada karanna

  • @sanukabritonperera
    @sanukabritonperera3 жыл бұрын

    Omg My favourite lap

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    3 жыл бұрын

    Mee too

  • @GameHavensrilanka

    @GameHavensrilanka

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fJqavLNshMvPqbA.html

  • @SH4VINDU412

    @SH4VINDU412

    3 жыл бұрын

    Please mage you tube channel eka subscribe karanna 💙💙

  • @GameHavensrilanka

    @GameHavensrilanka

    3 жыл бұрын

    @@SH4VINDU412 ela ela

  • @gayanmadusanka7722
    @gayanmadusanka77223 жыл бұрын

    අයියෙ Computer වෛරස් ගැන Video එකක් කරන්නකො.ඇයි ඒව හදන්නෙ ? කව්ද ඒව හදන්නෙ ? මොකටද හදන්නෙ ? වගේ දේවල් ගැන Video එකක් කරන්නකො.

  • @tanuliguhaneson5779
    @tanuliguhaneson57793 жыл бұрын

    තව පැයකින් විබාගෙ notification ඓක ආපුගමන්ම ආවෙ බලන්න .......

  • @silokka4989

    @silokka4989

    3 жыл бұрын

    Super Mac book විකුණන අය ඉන්නවනම් කියන්න pasmadu87@gmail.com plz 🙂නැත්නම් පහල ලින්ක් එකේ තියන වීඩියෝඑකේ comment එකක් දාන්න kzread.info/dash/bejne/qKmH2MeTm5augdY.html

  • @shanukalakshanrandunna845
    @shanukalakshanrandunna8453 жыл бұрын

    iPhone purple ekath thiyanawaa…😍😍❤️❤️

  • @GameHavensrilanka

    @GameHavensrilanka

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fJqavLNshMvPqbA.html

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @ruwankumara1306
    @ruwankumara13063 жыл бұрын

    Chanux bro i have new Apple MacBook Pro 13 M1 Chip am enjoying it amazing 🤩 device ❤️

  • @malithmadhusanka3510
    @malithmadhusanka35103 жыл бұрын

    චනුක්ස් අයියා නියමයි ආ පට්ට

  • @GameHavensrilanka

    @GameHavensrilanka

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fJqavLNshMvPqbA.html

  • @g4beatzofficial
    @g4beatzofficial Жыл бұрын

    අනේ මං Music Production වලට Device එකක් හොයනවා.. ඒ අතරෙ මේ Lap එක හොදයි කියල හිතුන වැඩ කරන්න... දන්න කෙනෙක් කියනවද මේ Lap එක Producing වලට හොදද කියල... මගෙ දැන් තියෙන Core 2 due එකෙන් වැඩ කරන්න අමාරුයි

  • @qa2208
    @qa22083 жыл бұрын

    Chanux bro Congratulations for 1 million and 300k subscribers

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @duliya45
    @duliya453 жыл бұрын

    @Chanux Bro අයියෙ softwares ගැන වීඩියෝ එක කරද්දි, මේකත් එක්ක programming කරන්න පාවිච්චි කරන injelij ide වගේ hevy softwares එක්ක වැඩ කරද්දි performance කොහොමද කියලත් කියන්න. 👍

  • @silokka4989

    @silokka4989

    3 жыл бұрын

    Mac book විකුණන අය ඉන්නවනම් කියන්න pasmadu87@gmail.com plz 🙂නැත්නම් පහල ලින්ක් එකේ තියන වීඩියෝඑකේ comment එකක් දාන්න kzread.info/dash/bejne/qKmH2MeTm5augdY.html

  • @sanuuff8306
    @sanuuff83063 жыл бұрын

    Chanux අයියගෙන් ❤️ එකක් ඕනේ..අදනම් ඕනෙමයි..💖😁

  • @user-ft7iz4do9u

    @user-ft7iz4do9u

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lpOjr5Vwepq7j84.html

  • @user-pe8oz4xc8w
    @user-pe8oz4xc8w3 жыл бұрын

    Chanux aiyage vidivo වලට කැමති අය මේ පැත්තට like 👍

  • @tosong7866
    @tosong78663 жыл бұрын

    ආසයි චනුද් අයියේ , පුලුවනම් තෑගි විදිහට දෙන්නකෝ

  • @mathakasayura7045
    @mathakasayura70453 жыл бұрын

    Mac book Air එකක් මේ දවස් වල ගන්න එක හොදයිද? අලුත් එක ලගදි එයිද?

  • @bandara7340
    @bandara73403 жыл бұрын

    Huawei matebook13 ගැන වීඩියෝ එකක් කරන්නකෝ. මම huawei lap එකක් ගන්න යන්නේ. Please . ඒළග සතිය ඇතුළත.

  • @SasiruNemitha
    @SasiruNemitha3 жыл бұрын

    මුලු ලෝකෙම පිස්සු වට්ටපු චිප් එකක් තමයි m1 කියන්නේ

  • @silokka4989

    @silokka4989

    3 жыл бұрын

    Mac book විකුණන අය ඉන්නවනම් කියන්න pasmadu87@gmail.com plz 🙂නැත්නම් පහල ලින්ක් එකේ තියන වීඩියෝඑකේ comment එකක් දාන්න kzread.info/dash/bejne/qKmH2MeTm5augdY.html

  • @pixelgeneration1
    @pixelgeneration13 жыл бұрын

    ගොඩාක් ස්තූතියි chanux අයියේ

  • @nimeshamadhushan
    @nimeshamadhushan3 жыл бұрын

    Apple gaming device එකක් හැදුවොත් කොහොම තියේවිද🙄

  • @uvindunilupul646

    @uvindunilupul646

    2 жыл бұрын

    කොටියක් විතර වෙයු

  • @kavindulakshitha6840
    @kavindulakshitha68403 жыл бұрын

    Man pereda gatte macbook air eka dan me video eka baluweth eken thnx chanux ayya

  • @Chanaboy_1
    @Chanaboy_13 жыл бұрын

    Mac mini එක ගැන වීඩියෝ එකක් ඕනි 🔥❤️

  • @lkl3975

    @lkl3975

    3 жыл бұрын

    මමත් කිව්වා pc loversලාට m1 mac mini වීඩියෝ එකක් දෙන්න කියලා!"

  • @Tharani_Sanjana
    @Tharani_Sanjana2 жыл бұрын

    I got it 😍 Actually it is more worth for money ❤️ I love it

  • @techtalkwithsanuga9081
    @techtalkwithsanuga90813 жыл бұрын

    actually macbook air is premium and quality . i really love to use it . recommended

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @RavijasWorldTech
    @RavijasWorldTech3 жыл бұрын

    🤘🤘 අද නම් video එක පට්ට 🔥🔥

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @user-xp5su7ew4g
    @user-xp5su7ew4g3 жыл бұрын

    අයියේ මේකේ price එක කියක් වෙනවද

  • @dr.wasalabandara9859

    @dr.wasalabandara9859

    3 жыл бұрын

    329,990

  • @sayanidilhara

    @sayanidilhara

    3 жыл бұрын

    240,000

  • @e.a.s.s666

    @e.a.s.s666

    2 жыл бұрын

    Dn meke price eka kiyak.wenawada

  • @alex_m_p_s3072
    @alex_m_p_s30723 жыл бұрын

    mac mini 2020 eketh me performacema tiyenwad ayye. wena video ekakin mac mini eka ganath kiyannko

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    eka macbook pro,air,imac walata wada performance thiyanawa

  • @thinukawijerathne
    @thinukawijerathne3 жыл бұрын

    M1 is absolutely incredible.

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @MasBirdy28310
    @MasBirdy283107 ай бұрын

    මම ආසම Laptop Company යක්❤❤❤❤❤.....

  • @rajithamanellanga7655
    @rajithamanellanga76553 жыл бұрын

    M1 processor eka programming wlata kohomda? fanless nisa heavy applications test krnakota issues tinwda?

  • @shanukadesignofficial5816
    @shanukadesignofficial58162 жыл бұрын

    ඒක පට්ට ආ ❤️❤️

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @MrCandyPup
    @MrCandyPup3 жыл бұрын

    To the 1% that read this: Your skin isn’t paper, don’t cut it. Your face isn’t a mask, don’t cover it. Your body isn’t a book, don’t judge it. Your heart isn’t a door, don’t lock it. Your life isn’t a movie, don’t end it. You are you, and you’re beautiful the way you are. There are at least 2 people in this world that would sacrifice themselves for your living. Be proud of yourself, be you. Express your feeling and show that you are great, because you certainly are. Study hard, push yourself, and you will achieve your goals. Keep fit, eat healthy and keep hygiene. We can get through COVID-19 together! And if you are that awesome that you read the whole paragraph, I am a young music creator trying to make a change! And it's my dream to help people's lives with my music!

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @Mohamedfrht14
    @Mohamedfrht143 жыл бұрын

    චනුක්ස් අය්යගේ ඩැක්කා පට්ටම අටිටියුඩ් එකක් ටමා යන්නම් වලේ තරගේට විඩිඔ ඩාන්නේ නෑ එකට පෙලක් උන් ඉන්නවා බඩුව හම්බුන ගමන්ම විඩිඔ ඩානව කිසි ටෙරුමක් නෑ එට් ඔයා මරු ඉවසලා ටමන්ගේ කලා අවම ඩාන්වා එකට රෙස්පෙක්ට් 😘

  • @tech.08
    @tech.08 Жыл бұрын

    ❤❤Chanux broo ge vedio tharam wena vedio set na apita

  • @Cm_bro
    @Cm_bro Жыл бұрын

    මම ඕක ගත්තා 🖤. කියන්න දවසක් අපිටත් එයි 🥺🖤

  • @ashansumuditha7281

    @ashansumuditha7281

    Жыл бұрын

    Aniwaryayen

  • @slmicro3857

    @slmicro3857

    4 ай бұрын

    2048

  • @revatsintel2805
    @revatsintel28053 жыл бұрын

    ලැප්ටොප් එකක් තියා හරිහමන් ෆෝන් එකක්වත් නැති අය මේ කොනට

  • @comodyworld8687
    @comodyworld86872 жыл бұрын

    මමත් Macbook Air පෙට්ටියක් දැකලා තියෙනවා...lap එකක් නම් අල්ලලවත් නෑ...

  • @hainayomi6040
    @hainayomi60402 жыл бұрын

    මේකේ Ram එක update කරන්න පුළුවන් ද

  • @toonhansa3300
    @toonhansa33003 жыл бұрын

    Ane ayye adawath ❤️‍ ekak

  • @mithuwaproduction5013

    @mithuwaproduction5013

    3 жыл бұрын

    kzread.info

  • @user-qz4gm2ek9u
    @user-qz4gm2ek9u3 жыл бұрын

    ලංකාව් ප්‍රයිස් එක කිව්ව නම් හරි.

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    3 жыл бұрын

    225000-250000 wage

  • @vivaanrathnayake
    @vivaanrathnayake Жыл бұрын

    කාලයක් තිස්සෙ තිබ්බ හීනයක් මම අද හැබෑ කරගත්තා.මැක් බුක් ප්‍රෝ

  • @isumidesilva7107
    @isumidesilva71072 жыл бұрын

    I got a macbook pro M1! Absolutely it's a Beast!!

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @vihangaanuththara
    @vihangaanuththara3 жыл бұрын

    Congratulations chanux bro...❤️

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @after.click1
    @after.click13 жыл бұрын

    Gammc Chanux bro 😀❤️

  • @mithuwaproduction5013

    @mithuwaproduction5013

    3 жыл бұрын

    kzread.info

  • @SH4VINDU412

    @SH4VINDU412

    3 жыл бұрын

    Please mage you tube channel eka subscribe karanna 💙💙

  • @silokka4989

    @silokka4989

    3 жыл бұрын

    kzread.info/dash/bejne/qKmH2MeTm5augdY.html

  • @chamariruwanthika9838
    @chamariruwanthika98383 жыл бұрын

    නියමයි chanux bro

  • @janupaacademy2026
    @janupaacademy20263 жыл бұрын

    වීඩියෝ එක සුපිරි තාම බලන ගමන්

  • @pasinduy2k879
    @pasinduy2k8793 жыл бұрын

    Apple ෆෝන් එක නැතුව කැමරා,කලර් වලින් හොදම ෆෝන් එක මොකක්ද කියනවද Friends.

  • @prabhathbandara5199
    @prabhathbandara51993 жыл бұрын

    It would be great if you can do a macbook air vs macbook pro comparison (also other macs).

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @tharushemira4570
    @tharushemira45703 жыл бұрын

    Chanux aiya ade තේ එකයි , බිස්කට් එකයි කිව්වෙ නැති උනාට තේ බිබි ඉද්දි තමයි notification ආවේ

  • @gayanalalithawikrama6384
    @gayanalalithawikrama63843 жыл бұрын

    Chanux අයියා නැත්තම් අපිට මේව දැනගන්න වෙන්නෑ,😅😅 Thank you chanux අයියෙ

  • @omarhussain6127

    @omarhussain6127

    2 жыл бұрын

    Ai yako youtube eke muge video vitarada tiyenne

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @RashmikaNathasha-sg8hl

    @RashmikaNathasha-sg8hl

    8 ай бұрын

    Aka tama

  • @anjanakumarasingha6340
    @anjanakumarasingha63403 жыл бұрын

    අයියේ ඕක ගිව්වෙ දෙන්නකෝ මට 🤗😘

  • @donahsu1543
    @donahsu15433 жыл бұрын

    ඇපල් තියා පැපොල් වත් නෑ මේ දවස් වල 😂😵‍💫

  • @battlewithclasher

    @battlewithclasher

    3 жыл бұрын

    Ow ane

  • @adelinapancescu7119

    @adelinapancescu7119

    2 жыл бұрын

    Aththa katawa

  • @keerthi2434
    @keerthi2434 Жыл бұрын

    ඔයා තමයි හොඳටම කරේ bro. 💛💛💛

  • @anitize5358
    @anitize53583 жыл бұрын

    m1 ekt compatibility adobe softwares thwma develop krla na..simulater ekkin run wenne. ek hinda mcbook air eke cache files hadenwa wadii

  • @bhproduction5570
    @bhproduction55703 жыл бұрын

    දැනටමත් use කරන්නේ MacBook Air M1 Gold එක ❤️‍🔥

  • @bhproduction5570

    @bhproduction5570

    3 жыл бұрын

    @Imantha De silva ow supiriyatama play wenawa kisima stuck gathiyak enne na.. But MacBook, IMac thiyenne games play karanna nemei Graphics, Video Editing wage professional wada karanna. Apple computers wala me wage loku performance ekak dila thiyenne Games walata nemei eth boring time ekata games play kara kiyala kisima awlak na 😊

  • @prasannakasun5603

    @prasannakasun5603

    2 жыл бұрын

    bro crack use krnnn puluwnd aulk nethuw ek digt

  • @lofi2k22

    @lofi2k22

    2 жыл бұрын

    @@bhproduction5570 game play krnn bane bn oke

  • @bhproduction5570

    @bhproduction5570

    2 жыл бұрын

    @@lofi2k22😂😂 mkd karanna bari.. Video ekak upload karanawa me week eke.. Ethakota link eka ewannam

  • @maclk

    @maclk

    2 жыл бұрын

    Macbook Pro 14" unboxing and review in sinhala kzread.info/dash/bejne/fIWO1c1-etXcZco.html

  • @lakshandias
    @lakshandias3 жыл бұрын

    IT degree ekak karana student kenekta godakma galapenne windows da Mac da, Mac wala disadvantage ekak thiyanawada?

  • @hasalwattegedara6616
    @hasalwattegedara66163 жыл бұрын

    usb c to multiport adapter මිලදී ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් දbro

  • @sevenproductions624
    @sevenproductions6242 жыл бұрын

    puluvannam galaxy book ganath video ekak dannako

  • @qa2208
    @qa22083 жыл бұрын

    Notification apu gaman balapu set tika 👇

  • @hirunidasanayaka3502
    @hirunidasanayaka35022 жыл бұрын

    Try කල යුතුම brand එකක්.

  • @hashanmadushanka4173
    @hashanmadushanka41733 жыл бұрын

    සුපිරි chanux අයියා

  • @chayaayeshmi
    @chayaayeshmi2 жыл бұрын

    දැන් සාමන්‍ය laptop වල ගානත් macbook air මුලින් තිබ්බ ගානට වඩා වැඩි වෙලා තියෙන්නේ......😢

  • @happyworld2379

    @happyworld2379

    Жыл бұрын

    Macbook කියද?