No video

MacBook vs Windows Laptops - ගැලපෙනම Laptop එක මොකක්ද ?

Windows Laptops or Macbooks ? Lets compare.
#SLGeek #SriLanka #Technology #Sinhala
📚 Content
0:00 Intro
1:12 Video Start
1:26 Laptop Reviews
3:11 Design
5:28 Display
6:36 Battery
7:26 Performance
8:52 Operating System
10:09 According to purpose
11:51 Outro
🔥 My Favourite Products and Discounts of this week -
Humidifier(with Lights) - click.daraz.lk...
USB to Router (Power Cable) - click.daraz.lk...
CANON 3 in 1 printer- click.daraz.lk...
Transcend 2TB Portable - click.daraz.lk...
Camera Backpack - click.daraz.lk...
STONET Y1 Spot Band - click.daraz.lk...
Samsung Galaxy A03 - click.daraz.lk...
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Facebook - / slgeekshow
Visit SL Geek Blog on - www.slgeek.lk
SL Geek Podcast - podcast.slgeek...
Music from Uppbeat (free for Creators!):
uppbeat.io/t/z...
License code: GXFFHD3N7N1XV4ZN
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

Пікірлер: 230

  • @snoopy_sus
    @snoopy_sus Жыл бұрын

    තාම මොන lap එක ගන්නද කියල හිතාගන්න බැරි උන් මේ පැත්තට🫠

  • @Fibermask

    @Fibermask

    9 ай бұрын

    SUSSY BAKA

  • @MasBirdy28310

    @MasBirdy28310

    Ай бұрын

    හරියටම හරි

  • @Dilacreations.
    @Dilacreations. Жыл бұрын

    Windows සෙට් එක මේ පැත්තට 🤩🤟

  • @KAVIPRODUCT

    @KAVIPRODUCT

    5 ай бұрын

    Mama windows

  • @Dilinipun
    @Dilinipun Жыл бұрын

    හම්මෝ ඕනිම වෙලාවෙ ඕනිම වීඩියෝ එකහ් තෑන්ක්ස් අයියා ❤️😊✌️

  • @sampaonline-2003
    @sampaonline-2003 Жыл бұрын

    කස්ටිය දෙයක් කියන්න ඔනේ උනා... ඉතින් මම use කරන්නෙ mac mini 2018 i3 model එකක් .... So මට ඒකේ කිසිම අව්ලක් නෑ මාරම user friendly සහා Easy access...නමුත් මට ගේම් ගහන්නත් පුන්චී ආසවක් ආව නිසා මම Mac os එකේ තින boot camp එකෙන් windows දාගත්තා.... දැන් කිසිම අව්ලක් නැ මම දෙකටම switch වෙලා මගේ day today දේවල් කර ගන්නවා ඉතින් මම හිතනවා mac os එක editor කෙනෙක්ට Student කෙනෙක්ට පට්ට.... heavy gaming වලට සුදුසු නෑ...... ඒක මගේ opinion එක 🥀❄️

  • @_-_-_Jason-Jupiter_-_-_

    @_-_-_Jason-Jupiter_-_-_

    Жыл бұрын

    Yeah ! ලංකාවෙ ගොඩක් උන් හිතන් ඉන්නෙ Mac එකක් කිව්වහම Game ගහන්න බැරි ගණං වැඩි විකාරයක් කියලා ඒත් Mac පාවිච්චි කරන උන් දන්නවා ඒකෙ ගැම්ම 💪 මාත් M1 Mac Book එකක් Use කරන්නෙ 😇

  • @magiciantk

    @magiciantk

    Жыл бұрын

    100% correct

  • @sanchithaudana7938

    @sanchithaudana7938

    Жыл бұрын

    @@_-_-_Jason-Jupiter_-_-_ aniwaryenma brother mamath Macbook Pro M1

  • @sampaonline-2003

    @sampaonline-2003

    Жыл бұрын

    @@_-_-_Jason-Jupiter_-_-_ අනිවා m1 m2 එකේ නම් heavy gaming නම් සුවර් ❄️🥀 මොකද ඒක power house එකක් 🥀❤️‍🔥

  • @user-kf2sq9ep7p

    @user-kf2sq9ep7p

    Жыл бұрын

    @@_-_-_Jason-Jupiter_-_-_ ලංකාවේ මිනිසුන්ගෙ කතාවනම් සිරා ඇත්ත 🌕

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- Жыл бұрын

    Mac Book m1/m2 Better Than windows 11 x64/x86 pc's

  • @_-_-_Jason-Jupiter_-_-_

    @_-_-_Jason-Jupiter_-_-_

    Жыл бұрын

    Yeah ! 👍

  • @Flash-_-Quick-Silver

    @Flash-_-Quick-Silver

    Жыл бұрын

    Ow M1 / M2 Godak Poweful 😇

  • @_Just_in_case

    @_Just_in_case

    Жыл бұрын

    Windows 11 is aloso fail os bro 😐 Mac os is always great & super os 😎

  • @Dulakshana-__-Madushanka..

    @Dulakshana-__-Madushanka..

    Жыл бұрын

    සිරා මචං ලංකාවේ ගොඩක් උන් දන් නෑ Mac Os වල ගැම්ම 💪 🙀

  • @nilukachandani

    @nilukachandani

    Жыл бұрын

    E unata windows lap wage mac wala game gahanna bane.dekema adupadu thiyenava.habai windows eke free feeling ekak thiyenava.

  • @Sinhaladata2001
    @Sinhaladata2001 Жыл бұрын

    ගැම්මට වින්ඩෝව්ස් තමා ඉතිම්... 😁🤙

  • @kavindachalaka3696

    @kavindachalaka3696

    Жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @magiciantk

    @magiciantk

    Жыл бұрын

    Atta oni deyak danna puluwan muth restrictions na 😁

  • @YashandHass.Follower
    @YashandHass.Follower Жыл бұрын

    Air vs pro ekk one☝️

  • @user-nk9vk1ui2c
    @user-nk9vk1ui2c Жыл бұрын

    Intel ලගෙ processors තියන mac book (2015 model) සාමාන්‍යය windows laptops වලට වඩා හොඳයිද? තව ඒවට parts එහෙම අඩු නැතිව තියනවද? අනේ කවුරු හරි දන්න කෙනෙක් reply එකක් දෙන්නකෝ🥺🥺🥺❤️❤️❤️

  • @Ruvishan2006
    @Ruvishan2006 Жыл бұрын

    Software engineering degree එහෙකට Macbook එකක 8GB version එක ඇතිද?🙄

  • @yasinduramrasu4698

    @yasinduramrasu4698

    Жыл бұрын

    Apo hodatama ati

  • @Ruvishan2006

    @Ruvishan2006

    Жыл бұрын

    @@yasinduramrasu4698 Thanks ✌🏼

  • @Ruvishan2006

    @Ruvishan2006

    Жыл бұрын

    @@danindugeshan2268 Thanks ✌🏼

  • @rachithagimhara6809

    @rachithagimhara6809

    Жыл бұрын

    @Danindu Geshan Android studio, Netbeans, Dream viewer wage applications install kara ganna puluwanda mac walata?

  • @Ruvishan2006

    @Ruvishan2006

    Жыл бұрын

    @@rachithagimhara6809 Ow

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 Жыл бұрын

    👍👍👍 යාලුව. Windose laptop ekayi. Apple phone ekayi. Cambine කරන් වෙඩ කරන විදිය ගෙන vidio එකක් කරල තියෙනවද.

  • @Ruvishan2006
    @Ruvishan2006 Жыл бұрын

    Software engineering වලට windows lap එකක් ගන්නවනම් ඕනේ performance requirments මොනාද? අඩුම..

  • @eshanlakpriya1888

    @eshanlakpriya1888

    Жыл бұрын

    Core I5 Processor 16gb ram

  • @technovalk

    @technovalk

    Жыл бұрын

    හොද රැම් එකක් තියෙන එකක් ඕනි අවම 8GB වත්

  • @Ruvishan2006

    @Ruvishan2006

    Жыл бұрын

    @@eshanlakpriya1888 Thanks✌🏼

  • @Ruvishan2006

    @Ruvishan2006

    Жыл бұрын

    @@technovalk Thanks ✌🏼

  • @nero1264

    @nero1264

    Жыл бұрын

    Windows laptop වල ගත්තට පස්සෙ ඕන විදිහට Ram,Storage ඕන එකක් වැඩි කරගන්න පුළුවන්

  • @Heart_queen_YT
    @Heart_queen_YT Жыл бұрын

    Aneee sl geek please mackbook wela games download karane widihea video ekak onee Loku request ekak plz

  • @nirmalajayasinghe
    @nirmalajayasinghe6 ай бұрын

    App store eken apps download kr gnna oni nisa සමහර apps වලට සල්ලි එහෙම ගෙවන්න ඕන නේද mac වල?

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    වීඩියෝ එක නියමයි.....❤😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimananayakkara6688
    @chandimananayakkara6688 Жыл бұрын

    macbook air vs macbook pro video ekak one

  • @Buntyyy11695
    @Buntyyy11695 Жыл бұрын

    Sometimes Mac’s display doesnt use with our country weather , i have antiglare coating peeling of on my mac display 💔😒

  • @blackrainbow0
    @blackrainbow0 Жыл бұрын

    මැක් වල ගේමින් ගැන විඩියෝ එකක් ඕනි

  • @nocontent336

    @nocontent336

    Жыл бұрын

    😂

  • @yumaboy881
    @yumaboy881 Жыл бұрын

    Windows තමයි ඉතින් ❤️❤️

  • @AshelVlog
    @AshelVlog Жыл бұрын

    Superb ♥️🥳

  • @ARTinTECHNOLOGY-lo4vt
    @ARTinTECHNOLOGY-lo4vt Жыл бұрын

    mama Software engineering student kenek mama davasema inne laptop eke godak barapathala vada karddi godak hoda Windows Gaming Lap top thami MSI,ASUS ,acer vage laptop mokada Gams build up karaddi 3D model haddi NVIDIA graphics goadak hodi visheshenma apita ona vidihata performance wens kara gnna puluvn ekth gok vatinava Windows laptop vala (habi Windows laptop gnnvnm Gaming wenna one loku vada krnvnm )

  • @MrTechWithLuxury
    @MrTechWithLuxury Жыл бұрын

    Hello අයියේ macbook air එක ගැනත් video එකක් දෙනවද?

  • @MaleeshaMiuranga-rn5kd
    @MaleeshaMiuranga-rn5kd2 ай бұрын

    සාමාන්‍යයෙන් එදිනෙදා use කරන software වලට mac වල crack ගන්න තියෙනවාද අයියා 🥲 example = Ms word , power point වගෙ

  • @daninduramuditha7197
    @daninduramuditha7197 Жыл бұрын

    Software engineering වලට mac book da hoda Windows da

  • @thisharanethmina

    @thisharanethmina

    Жыл бұрын

    මමනම් හිතන්නෙ windows තමා හොද, ගොඩක් අය කරන්නෙ windows හින්දා

  • @imranhilmy3152
    @imranhilmy3152 Жыл бұрын

    අයියේ, මම ටියුෂන් ක්ලාස් කරන්නේ. පල්ලෙහා දාලා තියෙන features තියෙන ලක්ෂ 2 ට අඩු හොඳ Laptops ටිකක් suggest කරනවද ප්ලීස්. Recondition laptops recommend කරනවද (ඩුබායි වලින් ගේන)? Keyboard light (Background) Online class Tute preparing Designing Long hour using Clear camera Light weight (optional)

  • @senugawarshakoon1102
    @senugawarshakoon1102 Жыл бұрын

    Air VS Pro video pls

  • @senuthhansana8500
    @senuthhansana8500 Жыл бұрын

    man nm pawichchi karanne asus zen book ekk patta fast , user friendly , battry health ekath supiri godakma heavy game nm ghanna ba eeth facry , gta wage eewanm gahanna puluwan kisi lag ekk nathuwa 🙂

  • @ninjar2gamer234
    @ninjar2gamer234 Жыл бұрын

    macbook ekakin game ghana video ekak one .

  • @sachithraharshana
    @sachithraharshana Жыл бұрын

    Mac ek game ghana pulwanda Crk dana puluwan da kiyala video ek anwaryan onee...

  • @lifescience4880
    @lifescience4880 Жыл бұрын

    Macbook ❤🍃

  • @theekshananadunka4505
    @theekshananadunka4505 Жыл бұрын

    Whale boost site eka gana video ekak karannako

  • @lasikanawarathne5870
    @lasikanawarathne5870 Жыл бұрын

    mac eken games ghn ek gna video ekk oni

  • @yasirunethsarasilva
    @yasirunethsarasilva Жыл бұрын

    Macbook pro & Macbook air compare karala vedio ekak oni

  • @ihanpros
    @ihanpros Жыл бұрын

    Windows 11 Better , It's More User Friendly More Then Mac Books

  • @-._.-What-Is-Up-._.-

    @-._.-What-Is-Up-._.-

    Жыл бұрын

    🤣🤣Jeewitheta Mac os Pawichchi Karala Thiyeda ? ( Aluth Version Akak ) 🤣🤣

  • @ihanpros

    @ihanpros

    Жыл бұрын

    @@-._.-What-Is-Up-._.- pawichchi karala nathuwa mn kohlmad kiyanne mac os wadak na kiyala lol

  • @ihanpros

    @ihanpros

    Жыл бұрын

    @@-._.-What-Is-Up-._.- Windows 12 incoming.....

  • @-._.-What-Is-Up-._.-

    @-._.-What-Is-Up-._.-

    Жыл бұрын

    @@ihanpros mehemai machan man me lagak wenakan pawichchi kare lenovo i5 16gb ram 4gb gpu lap akak ake mt issue bugs bara thogayak set una but mn me lagadi m1 mac book pro akak gaththa ... aya kiyanna wachana naa windows awath akak harennawath baa ... akai ahema kiwe .. mage lenovo lap ake battry aka uparima paya 3y thibbe but mac book ake paya10/15 yanakan hodata thiyenawa hard use karaddi .. anika design akath ehemay .. mac os akka windows 11 walata harennawath baa security / speed / clean look aka athin .. anika windows 12 kawada aida kohoma aida kiyala wadi leak interne ake naa 😎😎

  • @kavindachalaka3696

    @kavindachalaka3696

    Жыл бұрын

    🤣🤣🤣

  • @tharindumayuranga
    @tharindumayuranga Жыл бұрын

    ඒ සුස් .... 🥲

  • @gamingkolla8244
    @gamingkolla8244 Жыл бұрын

    maniaya ge video balana aya❤️ methanata

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka Жыл бұрын

    Patta!!

  • @TharinduHimash
    @TharinduHimash Жыл бұрын

    😘😍❤️Happy New Year❤️😍😘

  • @kavindulakshitha177
    @kavindulakshitha177 Жыл бұрын

    mn use krnne Asus VivoBook 15 ekk....mn dawasen 2/3 hours wage tv series movies wage dewl blnw...idl hitl games play krnw...mn kamathi video editing graphic design wage sides wlt....mage choice ekt godkm set une macos ek thama...eth mt storage manage krnn oni nisa thamai Asus brand eke select kare....Kisim aulk nathuw use krnn pulun....screen ek unath supiri color grade ekk thiyena nisa design krddi wage godkm useful....

  • @user-me9tt6rd2d
    @user-me9tt6rd2d Жыл бұрын

    macbook eke gaming gana video ekak oni ❤️

  • @dilaRJ
    @dilaRJ Жыл бұрын

    10:34 programmer igena ganna habay thama hariyata mona paththatada yanne kiyala thiranayk naththan sallith thiyenawa nan macbook ehekata yana ekama thama hoda mokada ios dev paththata yanawanan mac ekak nathuwama baane

  • @thinker_man_96
    @thinker_man_96 Жыл бұрын

    අයියේ campus ලමයෙක්ට වගේ සාමාන්‍යෙන් මොකක්ද හොද

  • @Ruvishan2006

    @Ruvishan2006

    Жыл бұрын

    Macbook තමා best option එක...

  • @-._.-What-Is-Up-._.-

    @-._.-What-Is-Up-._.-

    Жыл бұрын

    @@Ruvishan2006 Yeah ! Mac book wala hoda battary life akak thiyenawa

  • @sanchithaudana7938

    @sanchithaudana7938

    Жыл бұрын

    MacBook math use karanawa

  • @nero1264

    @nero1264

    Жыл бұрын

    තාම 1st year නං වැඩිය තලබල නොවී ඉන්න 2nd year,3rd year ගිහාම තේරෙනව තමනට laptop එකක් ඕනෙ purpose, ගන්න ඕනෙ laptop එක මොකක්ද කියල

  • @danithanjana7353

    @danithanjana7353

    Жыл бұрын

    mac wala crack danna puluwanda

  • @Omikawickramasuriya5769
    @Omikawickramasuriya5769 Жыл бұрын

    1st like 👍

  • @fitaah5111
    @fitaah5111 Жыл бұрын

    මැක් වලින් ගේම් ගහන විදිය ඕන😊

  • @Sense104
    @Sense104 Жыл бұрын

    macbook gaming gana video ekak oni

  • @buddikadeshan3032
    @buddikadeshan3032 Жыл бұрын

    Windows 💪👍

  • @Sameer-xc
    @Sameer-xc Жыл бұрын

    My inspection bro ❤ you

  • @Dunidu-Gimhan17
    @Dunidu-Gimhan1711 ай бұрын

    Ayyie cyber security wage dgree ekak karana kenekta match wenne mac bookda , Windows da

  • @yasirunethsarasilva
    @yasirunethsarasilva Жыл бұрын

    Macbook games gana video ekak oni

  • @hiranbologngna55
    @hiranbologngna55 Жыл бұрын

    Mac wala aluth mac os eka Ventura neda

  • @vanujyuthmika4138

    @vanujyuthmika4138

    Жыл бұрын

    ow ne

  • @sisithaalex1508
    @sisithaalex1508 Жыл бұрын

    Macbook gaming puluwanda?🤔

  • @dilaRJ

    @dilaRJ

    Жыл бұрын

    ba bn e ganata gaming walata ita wada performance ganna puluwan ewa thiyenawa windows wala

  • @Dulakshana-__-Madushanka..

    @Dulakshana-__-Madushanka..

    Жыл бұрын

    @@dilaRJ Yeah ! But Mac Book එකක Windows Install කරලා Game ගහන්න පුලුවන් 😇

  • @toxic7053

    @toxic7053

    Жыл бұрын

    Habai MacBook eke performance wadi ex-; Davinchi/ after effects use waladi MacBook wala advantage eka thiyenawa

  • @yasirukalhara1648
    @yasirukalhara16484 ай бұрын

    Macbook කියන්නෙත් chromebook වගේ එකක් ද

  • @pasidukamil5650
    @pasidukamil5650 Жыл бұрын

    Adahasak ganna karunu madi oya ge choice eka neme api balaporoththu wenne Overall video eka hoda podi adahasak awa

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    ❤️❤️❤️🔥👌

  • @ashenjayasingha3124
    @ashenjayasingha3124 Жыл бұрын

    Acer predator helios 300 (2022) lap eka hodaida ??

  • @sanchithaudana7938
    @sanchithaudana7938 Жыл бұрын

    MacBook Pro - Software Engineering

  • @MusicLovers-pt9jb
    @MusicLovers-pt9jb Жыл бұрын

    Mac os ekt crack software dnne kohomd kiyl video ekk krnnko...

  • @ShanakaMinindu
    @ShanakaMinindu Жыл бұрын

    Podi pissuwak awilla macbook, Iphone, Ipad thunama gaththa thaama nam set na. macbook eke external screen ekak gahala wada karaddi windows walta system eka hodai kiyala hithenawa. habai mac eke battery eka nam aye supiri.

  • @ishanmadusha3254
    @ishanmadusha3254 Жыл бұрын

    දැන් ලැප් ටොප් එකක අවම ගාන කීයද 4gb ram. දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @pasanshavinda1816

    @pasanshavinda1816

    Жыл бұрын

    1.50

  • @ishanmadusha3254

    @ishanmadusha3254

    Жыл бұрын

    @@pasanshavinda1816 ඒකේ කලින් ගාන කීයක් විතරද බන්

  • @pasanshavinda1816

    @pasanshavinda1816

    Жыл бұрын

    @@ishanmadusha3254 1

  • @ishanmadusha3254

    @ishanmadusha3254

    Жыл бұрын

    @@pasanshavinda1816 එතකොට 50000යිද වැඩු උනේ

  • @user-kp6ru4lj7u
    @user-kp6ru4lj7u Жыл бұрын

    Mac eke game gahanaan puluwamda , mama thama game play karalaa naa mac book eken

  • @kalindusathsara027
    @kalindusathsara027 Жыл бұрын

    Macbook Eake Games Dana Vidiha Video Eakak Karanna

  • @user-kp6ru4lj7u
    @user-kp6ru4lj7u Жыл бұрын

    Mama hitha genahitiye apple mac book valin game gahanna baa kiyala

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 Жыл бұрын

    aiya disaing walat mokadda hodama lao eka windows ekakda macbook ekadda

  • @namesh_thilanga
    @namesh_thilanga Жыл бұрын

    Mac is professional Student & editor Windows users can play games

  • @user-zt7up7tz4d
    @user-zt7up7tz4d10 ай бұрын

    kiyana deyak therenna katha karanawada.nikan pissek wage kagahanawaa..appiriyaine ban

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Жыл бұрын

    Lap used krana knek mata kiyannko samnyen loku ganakta nathiwa used ekak ganwanm mokadda hoda brand eka. Overall hama wedkatama galapena ekak please 🙏 mama lap ekak use karala ne 😩

  • @kanishkaravinatha
    @kanishkaravinatha Жыл бұрын

    Mac vala game gahanna puluvan da kiyana eka gana video ekak ona 🙂🔥 mama mac ekak ganne nathuva inne game gahanna ba kiyana hinda Hamoma kiyanava🤘❤️

  • @eshanlakpriya1888

    @eshanlakpriya1888

    Жыл бұрын

    ගේම් ගහන්නම නම් මැක් එකකට යන්න එපා....Asus Msi වගේ Brand එකකට යන්න..😒

  • @kanishkaravinatha

    @kanishkaravinatha

    Жыл бұрын

    @@eshanlakpriya1888 ou eka thama hamoma kiyanava

  • @-._.-What-Is-Up-._.-

    @-._.-What-Is-Up-._.-

    Жыл бұрын

    @@kanishkaravinatha ow mac walata thiyena game adui .. 🥺🥺but thiyena game supiriyata wadiya battary low wenne nathuwa gahuwahaki ...😎😎

  • @Sameer-xc
    @Sameer-xc Жыл бұрын

    Car ekak kaththa vage ?ela 🎉

  • @etroix-custom
    @etroix-custom Жыл бұрын

    oppo reno 9 pro plus 5g unboxing and review video please

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa Жыл бұрын

    IT degree karana student kenekta hoda mokakda mac da windows a

  • @anuruddhathero9207
    @anuruddhathero92073 ай бұрын

    Microsoft waladi ehema prashnayak nedda

  • @nipunlakshank
    @nipunlakshank Жыл бұрын

    Correction: Latest MacOs version eka Ventura

  • @sethumvidmal
    @sethumvidmal Жыл бұрын

    Mac wala kohomada game gahanne

  • @user-kp6ru4lj7u
    @user-kp6ru4lj7u Жыл бұрын

    Magee gava mac book pro m2 ekak thiyenava

  • @maaduleebandara5181
    @maaduleebandara5181 Жыл бұрын

    😍♥️

  • @nadhuarachchi
    @nadhuarachchi11 ай бұрын

    M1 ekada i7 11th gen dell ekkd ganna hoda

  • @hmpkumara8384
    @hmpkumara8384 Жыл бұрын

    Laptop eke hodama toshiba ekada asus ekada

  • @chamodfernando1738
    @chamodfernando1738 Жыл бұрын

    Air vs pro video ekk ikmntm

  • @pabodhavidumina2065
    @pabodhavidumina2065 Жыл бұрын

    cyber security karanna mac ekak hoda nadda

  • @udithjswanasingha3790
    @udithjswanasingha3790 Жыл бұрын

    Air vs Pro ekak one

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu Жыл бұрын

    macbook hodayi price eka tama prashne 🥲

  • @musicfantastic2426

    @musicfantastic2426

    9 ай бұрын

    windows pc ekak aran macos operating systerm eka usb srive ekak haraha boot karaganna habayi thikak amaruyi software ehe mehe unoth bootable error enawa

  • @HAVChathuranga
    @HAVChathuranga Жыл бұрын

    I pad gana video ekak karanna❤

  • @_______________4362
    @_______________4362 Жыл бұрын

    Asus OLED display නමි පට්ට Apple වල තියෙන්නේ lCD display qulity අඩුයි

  • @minuraperera2249

    @minuraperera2249

    Жыл бұрын

    Ai apple mini led display thiyana lap thiyenava

  • @_______________4362

    @_______________4362

    Жыл бұрын

    @@minuraperera2249 එවත් quality අඩුයි Oled super black high saturation

  • @senukax47

    @senukax47

    Жыл бұрын

    @@_______________4362 OLED Phone walata hoda unata, mewata hoda na. high saturation pro task walad aw. IPS wala colours accurate. Apple Pro Display XDR, AsUS PrO ART series wage Professional Monitors wala IPS enne, Colour accuracy eka nisa.

  • @minuraperera2249

    @minuraperera2249

    Жыл бұрын

    @@_______________4362 ow display gathoth quality vadi. Habai oya katha karala thiyenne lcd gana lcd valata vada mini led quality ne ekai man kivve. Ona podi ekek danava lcd valata vada oled quality kiyala. Habai oya kiyala thiyenne apple vala thiyenne lcd kiyala eka varadi. Apple mini led thiyenva. Quality vadi oled Habai mac kivama lcd display vitharak nemei thiyenne lcd vada quality display thiyena mac thiyenava oled tharam hoda nathi unath

  • @senukax47

    @senukax47

    Жыл бұрын

    @@minuraperera2249 Mini LED කියන්නේ Display එක ගැන නෙමේ. IPS Screen එකේ under light එක ගැන. iPad Pro එකේ ආවා. IPS LCD තමා. ඒත් කිසි පෝන් එකක Oled එකකට iPad Display එක ලගටවත් එන්න බෑ. Oled වල colours awl. Deep black විතරයි

  • @dilanwickremeratne858
    @dilanwickremeratne858 Жыл бұрын

    What about storage capacity

  • @buddylk147
    @buddylk147 Жыл бұрын

    mac gaming gana video ekak one

  • @begumimtiyaz3255
    @begumimtiyaz3255 Жыл бұрын

    Mackbook 🥰😍

  • @yohanamarakoon2387
    @yohanamarakoon2387 Жыл бұрын

    mac book gaming video plz

  • @tharakasenavirathne2288
    @tharakasenavirathne2288 Жыл бұрын

    Mac ake gaming akk one

  • @nayanamaxlk
    @nayanamaxlk Жыл бұрын

  • @k.sethurmishayel
    @k.sethurmishayel Жыл бұрын

    Macbook gaming gana video ekak danna

  • @user-dy5hv3uw6d
    @user-dy5hv3uw6d Жыл бұрын

    Windows 😍

  • @nipunacharithdilshan7846
    @nipunacharithdilshan7846 Жыл бұрын

    ඔයා ගාව තියෙන laptop එකක් දෙන්නකෝ.address එක දෙන්නම්

  • @slvipofficial345
    @slvipofficial345 Жыл бұрын

    AMD VS INTEL ANIWAREN GENNA❤️🔥

  • @rsftutorial4468
    @rsftutorial4468 Жыл бұрын

    Sound Quality ek ehem adu wela godk

  • @chathuralakshanabhayasunda4887
    @chathuralakshanabhayasunda4887 Жыл бұрын

    Mac walata asai but salli nathi nisa windows use karanawa

  • @user-kp6ru4lj7u
    @user-kp6ru4lj7u Жыл бұрын

    Eth mama game play karannee msi katana ekakin

  • @duranga963
    @duranga963 Жыл бұрын

    Ubuntu use krana mama 😌

  • @savi152
    @savi152 Жыл бұрын

    Designing wlt hoda mkkd

  • @dithirah
    @dithirah Жыл бұрын

    ventura neda latest

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    මමත් ලැප් එක්කුයි ඩෙස්ක්ටොප් එක්කුයි දෙකක්ම පාවිච්චි කරනවා ලැප් එකට වඩා ඇත්තටම ප්‍රෆෝමන්ස් හොදයි ඩෙස්ක්ටොප් pc වල මොකද මමම හදාගත්ත pc එකක් පාවිච්චි කරන නිසා

  • @minuraperera2249

    @minuraperera2249

    Жыл бұрын

    Eth lap vage hama thanatama aran yanna bari ekane awula

  • @robbin813
    @robbin813 Жыл бұрын

    මැක් බුක් ගේමින් ගේන්න