Apple Or Windows which Best for Creator?

Office/Windows spring sale
➜ bit.ly/3Ii8nTL
➜ 50% OFF CODE: AWURUDU50
➜ Windows10 Pro ($7): bit.ly/3ofLskv
➜ Windows11 Pro ($13): bit.ly/3mF33lv
➜ 62% off CODE: AWURUDU62
➜ Office 2019 Pro ($25): bit.ly/417J6Tp
➜ Office 2021 Pro ($27): bit.ly/3TlZxrs
ABOUT THIS TUTORIAL
➜ Join Patreon Community
➜ / creatorspace
➜ CLK DOWNLOAD HUB
➜ t.me/clkdownloadhub
______________________________________
🧭TIMECODE CHAPTERS
◼️00:00 Today Topic
◼️01:21 Vote and Support
◼️02:31 Whay You Should Buy MAC
◼️03:36 Easy to Build
◼️04:31 Special Celebration
◼️04:59 Color accuracy and Display
◼️07:03 Software Optimization
◼️09:21 4K Editing
◼️10:31 Portability
◼️12:03 Mac Echo System
◼️12:54 Durability
◼️13:52 Why Should Buy Windows PC
◼️14:57 Upgradable
◼️16:12 IO Ports
◼️16:43 Pricing
◼️17:53 Repair Cost
◼️19:23 What Should Buy
______________________________________
CHANNEL NETWORK
➜ / @creativeartlk
➜ / @creativeartelite
➜ / @creatorspacelk
➜ / @sgandsenu
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : bit.ly/3BfvZDo
➜ Instagram : bit.ly/3xMIrIy
➜ Telegram : t.me/creativeartlkedu
➜ SG : bit.ly/3kxdRip
➜ TikTok : vt.tiktok.com/ZSd55VmbH/
FOR SPONSORS
➜ clkmarketingteam@gmail.com
______________________________________
MUSIC BY
➜ KZread Audio Library - bit.ly/3wMtYLp
RELATED TAGS
#windowsandmac #appleandwindows

Пікірлер: 39

  • @janapriyasimonwasam
    @janapriyasimonwasam9 ай бұрын

    Happy Birthday to SG Ayyia’s Mother 🎉😊

  • @ewanvevo5491
    @ewanvevo54919 ай бұрын

    හෙට මමත් M2 mac mini එකක් ගන්න යන්නෙ SG අයියේ... 🔥🔥🔥 ආ අයියේ ඔයාට වැදගත් ම plus point එකක් ගැන කියන්න අමතක උනා. ඒ තමා Electricity bill එක ගැන. මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ මේ වදස් වල ලංකාවේ කරන්ට් bill එක ගැන. Mac එකක් ගත්‍තා කියන්නෙ 50% වගේ Electricity bill අඩු කරගන්න පුලුවන් Windows වලට වඩා. Final thought. 👇👇 Mac 🔥🔥

  • @dhilshan6693

    @dhilshan6693

    9 ай бұрын

    Isopt එකෙන් ගන්න 249,000 විතර ගන්න පුලුවන්.

  • @pasindujeewantha1261

    @pasindujeewantha1261

    7 ай бұрын

    සිරාම බෝ මැක්වල (m1,2) පට්ටම අඩු කරන්ට් බිල් එකක් යන්නෙ ඒක අයියගෙන් මිස් උනු ලොකු අතපසු වීමක් මමත් දකින්නෙ 50% කට වැඩී මට හිතෙන විදිහට

  • @ewanvevo5491

    @ewanvevo5491

    7 ай бұрын

    @@pasindujeewantha1261 දැන් මම බඩු අරගෙන මාසෙයක් විතර වෙනෝ. අද වෙනකං මේලෝ සද්දයක් මට ඇහිල නෑ. ඇතුලෙ colling fans තියනවද දන්නෙත් නෑ.🤔🤔🤔🔥🔥🔥

  • @nuwaninduwijesinhe8077
    @nuwaninduwijesinhe80779 ай бұрын

    ඔය මොනවා කිව්වත් windows ලට කවදාවත් mac os එක ළඟින්වත් යන්න බෑ. සාමාන්‍යයෙන් windows pc එකක primere එකකින් render කරන වීඩියෝ එකකට විනාඩි 30ක් ගන්නවනම් mac එකට ගන්නෙ විනාඩි 5ක් වගේ කාලයක්. games ගහන එක ගැනනම් මම දන්නෙ නෑ හැබැයි මගේ කළින් තිබ්බ windows pc එකට වඩා දැන් තියන M1 8GB RAM එකක් තියන mac book එකෙන් මම ගොඩක් වැඩ ගන්නවා

  • @janapriyasimonwasam

    @janapriyasimonwasam

    9 ай бұрын

    Mac la parada karanna baa😂

  • @computermind1696
    @computermind16969 ай бұрын

    සුපිරිම සුපිරි වීඩියෝ එකක් අයියේ ❤️❤️

  • @dhilshan6693
    @dhilshan66939 ай бұрын

    මාත් apple use කරන්න ගත්තේ ම්ට මාස 3 කට විතර කලින් macbook m2 pro 15 inch එකක් පට්ටම smooth , මාර විදියට වෙලාව ඉතූරු වෙනවා වැඩ කරද්දි කිසිම මහන්සියක් දැනෙන්නෙ ම නෑ . apple ලා පොඩි දේවල් ගැන පවා මාර විදියට හිතලා තියෙනවා උදාහරනයක් විදියට මන් මාර කැමතියි ඇදේ ඉදන් වැඩ කරන්න එත් ඇදේ ඉදන් වැඩ කරද්දි Touch pad එකට අත ගෙනියන්න ටිකක් අමරුයි එ වුනාට macbook එකෙ f10 click කරපු ගමන් touch pad එක keybord එක අල්ලන්නෙවත් නැතුව අපේ ඔලුවෙන් ඇස් වලින් සම්පුර්නයෙන්ම screen එක controll කරන්න පුලුවන්. Performances ගත්තොත් මම දැනට use කරලා තියෙන machine වලින් fastest ම machine එක තමා macbook එක. හැබයි gaming වලදි නම් කතාව ටිකක් වෙනස් එ වුනාට fortnite නම් HIGH දලා අවුලක් නැතුව Play කරන්න පුලුවන් .

  • @nuwaninduwijesinhe8077

    @nuwaninduwijesinhe8077

    9 ай бұрын

    Mac book එකේ games එච්චරම play කරන්න එපා. ඔයාට අවුරුදු 5ක් 6ක් යද්දි ඒකේ performes පහළ බහීවි

  • @janapriyasimonwasam

    @janapriyasimonwasam

    9 ай бұрын

    Mac Ventura da? Naththam macOS sonamada?

  • @musicfantastic2426
    @musicfantastic24267 ай бұрын

    This video is very important ,Thank you so much😇

  • @AbilasH8
    @AbilasH89 ай бұрын

    එකෙන්ම MACBOOK 🙂❤️

  • @GraphicEditLK
    @GraphicEditLK9 ай бұрын

    Professional Video Editor Kenekta Graphic Designer kenekta Apple Device ekak recommend karanna puluwan. Windows Computer Ekak 4K Edit karanna hadanawata wada mac ekak aran smooth eke 4K edit karanna ganna kenekta loku ganak ithuruweno..

  • @GraphicEditLK
    @GraphicEditLK9 ай бұрын

    04:31 Meya Mudal nogewa prakashanaya karana lada danwimaki 😂

  • @janapriyasimonwasam

    @janapriyasimonwasam

    9 ай бұрын

    Lol😂🎉

  • @TechStip
    @TechStip9 ай бұрын

    😊Best Video Bro

  • @shalukashaluka123
    @shalukashaluka1239 ай бұрын

    Oh windows thama❤

  • @buddylk147
    @buddylk1478 ай бұрын

    mac mini m2 eka gana video ekak oniii

  • @user-ho4yg7zw6u
    @user-ho4yg7zw6u9 ай бұрын

    FB page link eka youtube video eke description ekata add karanne kohomada?. nikanma link eka demmata eka click krnna bene

  • @teraacool402
    @teraacool4029 ай бұрын

    Mac ekt softwares dadde prshnayak wenne nedda?

  • @cstudio5964
    @cstudio59649 ай бұрын

    ayye youtube eke music ehekata paid license ekk ganne kohomada?

  • @pasindujeewantha1261
    @pasindujeewantha12617 ай бұрын

    මම සාපේක්ශව ඇපල් හේට කෙනෙක් හැබෑ අවිවාදයෙන් පිලිගන්නෝන මැක් (m1,2) වින්ඩෝස් වලට වඩා වීඩියෝ එඩිටින්ග් වලට එක්සලන්ට් මොන අතින් ගත්තත් .ආයි කතාදෙකක් නෑ .මට ෆීල් වෙනව වීඩියෝ එකේ තව ඉන්ඩීටේල් කම්පෙයා කරන්න තිබුනනේ කියලත් .නමුත් හැමෝටම තේරෙන්නත් ඕනනෙ,වීඩියෝ එක එපාවෙලා හරියන්නෙත් නෑ නෙ . මැක් පාවිච්චි කරපු කෙනෙක් ආයි වින්ඩෝස් දිහා හැරිල බලන්නෙවත් නෑ වීඩියෝ එඩිටින්ග් වලට නම් .ගේමින්ග් , ක්‍රැක් , අප්ග්‍රේඩ් , කියල දෙයක් මැක් වල නෑ ඒ උනාට හැබෑ 😄

  • @user-zp7qi3ur5w
    @user-zp7qi3ur5w9 ай бұрын

    Aiya mac eke apita mod vision pawichi karanna derid windowas wala wage

  • @dhilshan6693

    @dhilshan6693

    9 ай бұрын

    පුලුවන් එ වුනාට එපා

  • @anuparajakaruna
    @anuparajakaruna8 ай бұрын

    i'm using an Asus zenbook.It's screen is way betterthan macbook.btw some bugs can see in ui.

  • @ewanvevo5491
    @ewanvevo54919 ай бұрын

    Almost Mac win. 🔥🔥🔥

  • @nnrandika
    @nnrandika9 ай бұрын

    මේ වෙද්දි Mac mini එක්ක price අඩුවෙන් pc එකක් හදාගන්න පුලුවන්

  • @KME_i
    @KME_i9 ай бұрын

    ඔය දෙකම එපා.😅 Linux use කරනවා 😎.

  • @janapriyasimonwasam

    @janapriyasimonwasam

    9 ай бұрын

    Linux paranaine?😂

  • @abhayasundara

    @abhayasundara

    8 ай бұрын

    ​@@janapriyasimonwasam ගොන් කතා කියන්න එපා 😂😂

  • @chilly_vibes01

    @chilly_vibes01

    3 ай бұрын

    ​@@janapriyasimonwasamඒ ඉතින් උබ පාවිච්චි කරල නැති නිසා

  • @pasirunawodaka1038
    @pasirunawodaka10389 ай бұрын

    ayye windows gaddi Ms Surface devices gaththoth mokada?

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara54329 ай бұрын

    Mac

  • @thenukabuddhipriya3182
    @thenukabuddhipriya31829 ай бұрын

    Omg

  • @xbishopff6917
    @xbishopff69179 ай бұрын

    🤍💯

  • @user-si5dd6it4z
    @user-si5dd6it4z9 ай бұрын

    Ayye software වල purchase price එක්ක බලද්දී ලංකාවේ අපි ප්‍රශ්න තියෙනවා එක නිසා windows හොදයි කියලා මට හිතෙනවා 😅

  • @blackrainbow0

    @blackrainbow0

    9 ай бұрын

    Mac wlt crack software enw 😂ooi

  • @user-si5dd6it4z

    @user-si5dd6it4z

    8 ай бұрын

    @@blackrainbow0 windows තරම් ලෙසි නැහැ නේද crack කරන්න

Келесі