ආකර්ශන නිතිය ඔබේ රැකියා සිහිනය සැබැ කර ගන්න භාවිතා කරන අයුරු !

මේ විඩියෝ එකින් කතා කරන්නේ ආකර්ශන නීතිය යොදාගෙන කොහොමද අපි කැමති ඕනෑම රැකියාවක් අපේ ජීවිතයට ලගා කරගන්නේ කියල සහ මම කොහොමද මගේ ප්‍රථම රැකියාව වයස අවුරුදු 20 න් එක්සත් අරාබි එමිර් රාජයේන් ආකර්ශන නීතිය යොදාගෙන ලබා ගත්තේ කියලා !!! ♥️ #lawofattraction #srilanka #sinhala

Пікірлер: 1 000

  • @rameshkrishan2099
    @rameshkrishan2099 Жыл бұрын

    Law of Attraction කියන්නේ ඇත්තටම ඇත්ත දෙයක්...මීට අවුරුද්දකට විතර කලින් මම අතේ සතයක් නැතුව හිටිය කෙනෙක්...කොටින්ම කිව්වොත් phone card එක පවා දා ගත්තේ අම්මලාගේ සල්ලි වලින්...එතකොට මට දැන ගන්න ලැබුනා The secret film එක ගැන. ඒ film එක බැලුවට පස්සේ මගේ මුලු ජීවිතේ ම වෙනස් උනා....වෙනස් වෙමින් එන අතර තුර මට මාසෙට මිලියනයක් හොයන්න Dream එකක් මගේ ඔලුවට ආවා....කියන්න සතුටුයි...ගිය මාසේ අන්තිම වෙනකොට ඒ Dream එක සැබෑ කර ගත්තා...🙈

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨✨✨ congratulations !!! Hamadeykma kamathi widiht ishtwewi !!!

  • @rameshkrishan2099

    @rameshkrishan2099

    Жыл бұрын

    @@universeinyou ගොඩාක් ස්තූතියි 😊

  • @imashi_6516

    @imashi_6516

    Жыл бұрын

    සිරාවටම ද

  • @rameshkrishan2099

    @rameshkrishan2099

    Жыл бұрын

    @@imashi_6516 yes 😊

  • @Simple_3147

    @Simple_3147

    Жыл бұрын

    Eka kttk wat kawe nedda othenta Enna 😀

  • @nadunisenewirathne157
    @nadunisenewirathne157 Жыл бұрын

    විශ්වයට ගොඩාක් ස්තූතියි ..මාව පේරාදෙණි මෙඩිකල් කොලේජ් එකට සිලෙක්ට් උනා🥺💜️..මම ආකර්ෂන නීතිය විශ්වාස කරනව ...💜️

  • @janu_23
    @janu_23 Жыл бұрын

    Quatar airlines වල flight attendant කෙනෙක් වීමට හැකි වීම සම්බන්ධයෙන් මම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි❤🌍🇧🇭✈️

  • @kaveeshadiwyanjaleesiriwar4549

    @kaveeshadiwyanjaleesiriwar4549

    5 ай бұрын

    මගේ හීනෙත් මේකමයි. ඩුබායි වල හරි Qatar වල හරි ගුවන් සේවිකාවක් වෙන්න. ඔයාගෙ හීනෙත් ඉක්මනට සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @ImeshiLakshanikandy

    @ImeshiLakshanikandy

    2 ай бұрын

    Mge dream eka

  • @niranji4755
    @niranji4755 Жыл бұрын

    මම මේ video එක මීට සති තුනකට කලින් බැලුවා මේ කියපු දේ අහලා මම uniform එක ඇදගන ඉන්නවා චිත්තරූප මැවීම කලා... උදේට කට්ටියට හොරෙන් uniform ඇදලා වැඩට යනවා කියලා හිතන්වා වැඩ ඇරිලා ගෙදර ආවා කියලා හිතලා ඇදුම් මාරුකරනවා .සතියයි ගියේ මට රස්සවකට ඇබෑර්තු තියෙනවා කියලා දැක්කා උදේ මම cv එක දැම්මා හවස 4මට interview එන්න කියලා call එකක් ආවා මගේ වයස 48 මට හිතන්න්වත් බැරි තැනක මම ඊයේ සිට රැකියාව කරන්වා....මට මේ ශක්තිය දුන් ඔබතුමියටත් විශ්වයටත්.....ස්තුතියි .ස්තුතියි ස්තූතියි 🙏

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Mata godak sathutui!!! ♥️✨🙏🏻 dawasin dwsa oyge jiwithya sathutin sarthkathwyen piri ithirewa !!! ♥️♥️♥️

  • @lovelygirl3966
    @lovelygirl3966 Жыл бұрын

    ඔයා දිනෙන් දිනම දියුණු වේවා!!! මේ වීඩියෝ එක බලන මගේත් ඔයාලා හැමෝගෙමත් බලාපොරොත්තු ඉශ්ට සිද්ධ වේවා!!! විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා 🙏

  • @COINAGE369
    @COINAGE369 Жыл бұрын

    මේ කියන දේ ඇත්ත...🥺🥺 මට දැන් මතක් උනා දෙයක්.. ඒක හිතල හිතල මට හිතා ගන්න වත් බැරි විදියට ඒ දේ උන.. ඒ මවා ගත්ත විදියටම...🥺💖🙏 අනේ මේ ඇත්ත... ඔයාල විශ්වාස කරන්න.... හීන පස්සෙ දුවන්න... කැප වෙන්න...මේ දේවල් විශ්වාස කරන්න...🙏💖🇱🇰🌺

  • @SugandiAnuththara-gv6sh

    @SugandiAnuththara-gv6sh

    8 ай бұрын

    Ane aththamada

  • @Thara889

    @Thara889

    16 күн бұрын

  • @lahirupradeep8300
    @lahirupradeep8300 Жыл бұрын

    මම අද යන්න හදන්නේ මගේ ජීවිතේ ලොකුම අභියෝගය ඒක අද සාර්ථක වෙනවාමයි,ඕනම අවස්ථාවක මෙය දක්නට ලැබුනේ, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ අරමුණ සාර්ථක කලාට

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    All the best !!! 🙌🏻✨

  • @malshakannangara1697
    @malshakannangara1697 Жыл бұрын

    අක්කිව මුනගැස්වීම පිළිබද මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි....ස්තූතියී....ස්තූතියි... ❤️

  • @AshaniKalpani-bz2el
    @AshaniKalpani-bz2el11 ай бұрын

    මේක ඇත්ත.මම මේ විදිහට කරා මම කැමති ආයතනයේ ෆොටෝ මම ගැලරි එකට සේව් කරගෙන ඒ ආයතනයේ රැකියාව ලැබුණා කියලා මම විශ්වයට ස්තුති වුනා.මට ඒ ආයතනයේ ඒ රැකියාවම ලැබුනා.❤ අක්කේ ඔයාට ගොඩක් ගොඩක් Thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 Жыл бұрын

    ඔයා අවංකවම ඔයාගේ අත්දැකීම් කියල අනිත් අයට ආදර්ශයක් වෙන එක අගය කල යුතුම දෙයක් නංගියෝ... බොහොම ස්තුති ...❤️💪🇱🇰🥰🌹 ....

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you ♥️✨🙏🏻

  • @nipundilshan6081
    @nipundilshan6081 Жыл бұрын

    සොයන්නාට සම්බවේ ❤ ,විශ්වයට ස්තුති වන්ත වෙන්න ඕනෙ ,මගෙ ජිවිතෙ වැටුන වෙලේ අහම්බෙන් youtube එකෙ ඉද්දි තමා අක්කගෙ channel එක හම්බවුනේ ,විශ්ව ශක්තියට ස්තුති වේවා

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Жыл бұрын

    මේ විඩියො එක දකින්නට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවටත් ඔබටත් මගේ යටි සිතටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තුතිය්🙏

  • @joyful-life-studios

    @joyful-life-studios

    Жыл бұрын

    🙏🙏

  • @chandirajapaksha6064
    @chandirajapaksha60647 ай бұрын

    මේක ඇත්ත මාත් මං කැමති රැකියාව මීට ගොඩ කාලයකට කලින් manifest ක්ලා පුදුමයි ඒක එහෙමම අමතක වෙලා හිටියේ. හරියටම දැන් අවුරුද්දකට වැඩි මට ඊයේ interview එකට call ක්ලා. මේක නම් මාරයි

  • @Skara999
    @Skara999 Жыл бұрын

    විශ්වයට ස්තූතියි ...සුරංගනාවීයක් දකින්න සැලැස්සුවාට ❤❤❤

  • @isha8135

    @isha8135

    Жыл бұрын

    😂

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 Жыл бұрын

    ගොඩාක් ස්තූතිය මිස් මට මන් ආසම කරන ජොබ් එක ලැබුනා විශ්වයට ස්තූතිය 🌍🙏 සියලු දෙනාගේ රැකියා කටයුතු සාර්ථක වේවා 🙏

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ගොඩක් සතුටුයි !!! Hama hinayakma haba wewa kyla prarthna krnwa !!!

  • @nipunikasewwandi8897
    @nipunikasewwandi8897 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට ....❤️❤️❤️🥰🙏

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 Жыл бұрын

    ඔයා දුව තව තවත් දියුණුවනවා සහ තව තවත් 😊දිව්‍යාංගනාවක් වගේ ලස්සන් වෙනවා, ඒවගේම දෝණී ඔයාට හොද පෞරුෂයක් ඇති ආදරය රැකවරණය ලැබෙන හොද ම පිරිමි ළමයෙක් සමග විවාහ වෙනවා පුතේ ඔය අව්ංක ක්‍රියාව දිගටම කරගෙන යන්න , ඔයාට visshuwaliz නොකරාට ඉදිරියේදී ඔයාහිතන හැමදෙයක්ම ලැබෙනවා ❤❤❤❤❤❤❤❤

  • @nethmithathsarane5710
    @nethmithathsarane5710 Жыл бұрын

    ගොඩක් ස්තූතී අක්කී ඔයගේ හැම දෙයක්ම නිර්ලෝභීව අපිත් එක්ක බෙදාගන්නවට❤️❤️

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 Жыл бұрын

    💜බොහොම ස්තූතියි දිව්‍යාංගනාවී...! 🧚💗💖

  • @jayanierangika9948
    @jayanierangika9948 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️ ඒ වගේම විශ්වයටත් ගොඩක් ස්තූති ❤️❤️❤️❤️❤️❤️

  • @ishankarathnayaka8976
    @ishankarathnayaka8976 Жыл бұрын

    විශ්වයට ස්තූතියි ඔබව මුණගැස්සුවට........ ❤️❤️

  • @hasinikavindya543
    @hasinikavindya543 Жыл бұрын

    විශ්වයටත් ඔබටත් ස්තූතියි මෙවැනි ධනාත්මක දේවල් ජීවිතයට ලබාදීම වෙනුවෙන් ...❤️🙏

  • @hashiniedirisinghe7395
    @hashiniedirisinghe7395 Жыл бұрын

    ගොඩාක් ස්තුති අක්කා🙏. ඔයා ගොඩක් හොදට මේ හැමදේම පැහැදිලි කරලා දෙනවා. මන් ලගදි ඉදන් ඔයාගේ විඩීයෝ බලන්න ගත්තේ❤️

  • @twijesundara1291
    @twijesundara1291 Жыл бұрын

    ගොඩක් ස්තුතියි 🙏❤️

  • @ishanmanju229
    @ishanmanju229 Жыл бұрын

    අනර්ඝයි අතිවිෂිස්ටයි ආකර්ශනීයයි ප්‍රේමනීයයි මත්වෙනසුලුයි ❤️🙏🙏🙏

  • @sandujayawardhana523
    @sandujayawardhana523 Жыл бұрын

    විශ්වයට ගොඩාක් ස්තූතියි ඔබව මුණ ගැස්සුවාට♥️♥️

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 Жыл бұрын

    Thank you akki..ඔයාගේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..😊😊🙏🙏💖💖

  • @ruwanditharukshika8827
    @ruwanditharukshika8827 Жыл бұрын

    අක්කාට සහ විශ්වයට ස්තූතියි ඔබව මුනගැස්සුවාට 😍😍

  • @kawyakawya
    @kawyakawya Жыл бұрын

    විශ්වයට ස්තූතියි මේ විඩියො එක මට දකින්න සැලැස්සුවට..💖 ඒ වගෙම අක්කාටත් ස්තූතියි අවංකව හැම දේම මෙහෙම කියනවට 💖💖

  • @udayanganiwalivita4111
    @udayanganiwalivita4111 Жыл бұрын

    ඔයාගේ පැහැදිලි කීරීම හරිම ආකර්ෂණීයයි ❤️ඒ වගේම ඔයත් ආකර්ෂණීය ලස්සන පෙනුමක් තියෙන්නෙ😍🥰

  • @juliesmovement5513
    @juliesmovement5513 Жыл бұрын

    බොහොම ස්තුතියි වචන වලට..ලොකු හයියක් හිතට.ඇත්තමයි.❤❤

  • @samadhisenanayaka5053
    @samadhisenanayaka5053 Жыл бұрын

    අක්කි ගොඩක් ලස්සනයි...අක්කිගේ හැමදේම සාර්ථක වෙන්න ඕනි...❤️

  • @hashinidinethmi4335
    @hashinidinethmi4335 Жыл бұрын

    විශ්වයයට ස්තුති වේවා.. හිත ශක්තිමත් කර ගන්න මේ වගේ video මගේ ජිවිතයට මුණ ගස්සවනවා ට 🥺♥

  • @h.nirmali5397
    @h.nirmali5397 Жыл бұрын

    ස්තුතියි අක්කෙ ඔයාට🥺❤️ ස්තූතියි විශ්වයට🙏❤️

  • @chathuminilakrandi9077
    @chathuminilakrandi9077 Жыл бұрын

    විශ්වයටත් ,ඔබටත් අනේකවාරයක් ස්තුතිවන්ත වේවා....❤️❤️❤️

  • @nethminitharushika4065
    @nethminitharushika4065 Жыл бұрын

    විශ්වයට ස්තූති වන්ත වේවා මට මේ video එක බලන්න සැලැස්වීම ගැන. ♥️

  • @rathnakumara99
    @rathnakumara99 Жыл бұрын

    Really appreciate your efforts in giving the young generation the timely needed advice and guidance, excellent videos...

  • @isurikahl688
    @isurikahl688 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @oshanichalithya7150
    @oshanichalithya7150 Жыл бұрын

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට 🙏 තෙරුවන් සරණයි ❤

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 Жыл бұрын

    මටත් ගොඩක් ප්‍රතිපල ලැබිලා තියනවා විශ්වයෙන්......විශ්ව ශක්තිය නම් මහ පුදුමාකරයි....මට ලබා දුන් හැමදේට විශ්වයට ගොඩාක් ස්තූතියි....🙏.....ඒවගේම අක්කේ ඔයාටත් ස්තූතියි මේ විඩියෝ එක ගෙනාවට😘

  • @RAVIKA9314
    @RAVIKA9314 Жыл бұрын

    Wow ඔයානම් හින්දි නිලියක් වගේ ගොඩක් ලස්සනයි....❤️❤️🌈🌈🍂🍂

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ♥️😇

  • @pavithranethranjani5146
    @pavithranethranjani5146 Жыл бұрын

    විශ්වයට ස්තුතියි ඔබව මුණගැස්සුවාට 💙🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    විශ්වයට ඉස්තුතියි ..ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා . ස්තූතියි ඔබට ...

  • @hgjrrash2154
    @hgjrrash2154 Жыл бұрын

    Oh ,I heared about this and im following this ,this is sooo powerfull ,Definetly this will work for u ,dont be selfish ,spread love ♥️♥️

  • @madhushashi9244
    @madhushashi9244 Жыл бұрын

    🙏 ස්තුති මේ විඩියෝ එක මට බලන්න කල් ගියත් මම දැන් මේ විශ්ව ශක්තිය එක්ක ජිවත් වෙන්න පටන් අරන් ඉන්නේ මම දන්නවා හෑමදෙම හොදින් කරන්න පුලුවන් මට පුලුවන් කියන්න දේ අපේ හිතේ තියාගන්න ඔනා 🙏 ස්තුති නංගීයා මේ හැමදෙටම කියලා දෙනවාට විශ්වයට 🙏 ස්තුති මේ වැඩසටහන බලන්න සැලැස්සුවාට මගෙත් මේ විඩියෝ එක නරඹපු ඔයාලාගෙත් සිහින ප්‍රර්තනා ඉටුවේවා සුබ දවසක් ❤️🙏❤️💎🙏❤️💎

  • @ayonaamrasingha3619
    @ayonaamrasingha3619 Жыл бұрын

    Attatama godak watinawa....විශ්වයට ගොඩක් thank u...........

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 Жыл бұрын

    ව්ශ්වයටත් , ලස්සන ඔයාටත් ගොඩක් ස්තූතිය 🙏🙏

  • @tharu4529
    @tharu4529 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ.මට අද තමයිමෙ චැනල් එක හම්බුනේ.මන් හිතන්නෙ මේකත් මට පෙර පිනකට විශ්වයෙන් දුන්න තිලිනයක්.❤️ ඔයාගේ ඉදිරි කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.මම අද මගේ ජීවීතේ ගොඩාක් දුරට ඔයා නිසා වෙනස් කරගත්තා.ඇත්තටම ඔයා සුරන්ගනාවියක් වගෙ ලස්සනයි ❤️ගොඩාක් ස්තූතියි ඔයාට ❤️😊

  • @sandunimadhuu7047
    @sandunimadhuu7047 Жыл бұрын

    ඔයා වගේ මේ තරම් හිතට වදින්න බරටම කිසි කෙනෙක් motivate කරලා නෑ... ❤️🙏 මගේ හීනය කොරියන් යන්න... ඒක මම අනිවාරෙන්ම කරනවා... ඉක්මනින්ම... 💪🤗

  • @Everything-tz5qr

    @Everything-tz5qr

    Жыл бұрын

    මගෙත් ඒ උනාට කෙල්ලොන්ට යන්න බෑ කියලා කියනවා ලේසියෙන් ඒත් අතාරින් නෑ අනිවාරෙන් මගෙ හීනෙට යනවාමයි ඔයාටත් ඔයාගෙ හීනෙට යන්න ලැබේවා 🙏🙏

  • @poojaniudeshika2535

    @poojaniudeshika2535

    Жыл бұрын

    me too

  • @lashinichamathsara5616
    @lashinichamathsara5616 Жыл бұрын

    This is so true❤විශ්වයට ස්තූතියි❤

  • @devminichanika4183
    @devminichanika4183 Жыл бұрын

    Thanks uniwerse. මගේ සිහිනය සැබෑ කලාට ස්තූතියි.

  • @biharaanujini4753
    @biharaanujini4753 Жыл бұрын

    Thnk you akki ❤️.ඇත්තටම මම මුලින් මේ වගේ දෙයක් දැනන් හිටියෙ නැහැ හැබැයි නොදැන හරි මගේ ජීවිතේට ලේසියෙන් ලබා ගන්න බැරී දේවල් කිහිපයක්ම මට ලැබුනා.🥳🤩🎉

  • @pavaniweerathungha1326
    @pavaniweerathungha1326 Жыл бұрын

    අක්කි..ඔයාගෙ tips මම try කරගෙන යනවා..මට දැනෙනවා හැමදේම මගෙ පැත්තට වාසි විදියට හැඩගැහෙනවා කියල..❤️

  • @shainidileka895
    @shainidileka895 Жыл бұрын

    ස්තූති අක්කා විශ්වාසෙට කරන්න බැරි දෙයක් නෑ❤️

  • @piyumiranasinghe7815
    @piyumiranasinghe7815 Жыл бұрын

    අනේ ගොඩක් පින් පැටියෝ මේ දේවල් කියලා දුන්නා ට

  • @dilininithya1191
    @dilininithya1191 Жыл бұрын

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි... අක්කා ඔයාටත් අනේක වාරයක් ස්තුතියි.... 🙏🙏🙏🙏🙏

  • @user-zc3ex4fj1q
    @user-zc3ex4fj1q8 ай бұрын

    මට අක්කව මුණ ගැස්සුවට මේ වීඩියෝ එක මට මුණ ගැස්සුවට මේ විශ්වයට විශ්ව මාතාවන්ට ගොඩක් ස්තුති.❤🌻✨️

  • @sasvi_girl
    @sasvi_girl Жыл бұрын

    විශ්වයට ස්තූතියි ඔබව මුනගැස්වුවාට... හරිම කාලය තුලදී 🤍

  • @themaliapsara72
    @themaliapsara72 Жыл бұрын

    ThanQ akki god bless u විශ්වයට ස්තූති වන්ත වෙනවා ඔයාව මුන ගැස්සුවට

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Жыл бұрын

    සිතුවිල්ලකින් හෝ මේ විශ්ව මාතාව මගෙන් කිලිටි නොවේවා...ඔබ මෙන්ම ....❤❤❤🙏🙏🙏💃

  • @uththaraperera4783
    @uththaraperera4783 Жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගී ඔයාගෙ motivation guidence වලට

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻♥️

  • @myart5649
    @myart5649 Жыл бұрын

    විශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏❣️

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 Жыл бұрын

    ස්තූතියි අක්කට 🤗😊🌻❤️

  • @madhuwanthishashikala7875
    @madhuwanthishashikala7875 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතියි ඔබව මුණ ගැස්සුවට

  • @Shanu677
    @Shanu6778 ай бұрын

    ඔබ තුමියව මුන ගැස්වූ විශ්වයටත් ❤️ ආදරනීය විශ්ව මාතාවටත් ❤️ ඉශ්ට දේවතාවන්ටත් ❤️ ඔබ තුමියටත් ස්තූතී ❤️

  • @tharushialoka6032
    @tharushialoka6032 Жыл бұрын

    අක්කෙ අද තමා ඔයාගෙ වීඩියෝ එකක් බලන්න හම්බුනේ. එක දිගට වීඩියො කීපයක්ම බැලුවා. මගෙ ජීවිතේ ඔයාගේ ඇඩ්වයිස් එක්ක මාරම විදිහට වෙනස් කරගන්නවා කියලා මං විශ්වාසෙ ඇති කර ගත්තා සහා ඒ වෙනුවෙන් වැඩ කරනවා . ගොඩක් ස්තූතී ඔයාට❤️

  • @nelundeeshan708
    @nelundeeshan708 Жыл бұрын

    බොහොම ස්තුතියි .තෙරැවන් සරණයි ඔයාට

  • @sandamalidissanayake9628
    @sandamalidissanayake9628 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ඔබ මුණගැස්වීමට ඉශ්ට දේවතාවන්ට ලෝක පාලන දේවතාවන්ට පුණ්‍යානුමෝදනා වේවා සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුවේවා

  • @sarojaniranaweera7310
    @sarojaniranaweera731011 ай бұрын

    මාගේ ආදායම දිනෙන් දින ඉහල යාම පිලිබඳව මගේ දෑම සිහිනයක්ම ඉටු කරගන්න අවස්තාව ලැබීම ගැන තෘප්තිමත් ජීවිතයක් ලැබීම ගැන විශ්වයට ස්තූතිවන්ත වෙමි.

  • @diwyaly1027
    @diwyaly1027 Жыл бұрын

    බොහොම ස්තූතියි!❤🌹

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 Жыл бұрын

    බොහොම ස්තූතී අක්කි ❤️

  • @dhanu_31
    @dhanu_31 Жыл бұрын

    Thank you so much😍♥️ motivate wenawa me wage dewal ahaddi dakiddi. ස්තූතිවන්ත වෙනවා හදවතින්ම ඔබට සහ ආදරණීය විශ්වයට♥️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻

  • @kavindinimasarani4703
    @kavindinimasarani4703 Жыл бұрын

    හැමෝගෙම හීන හැබෑවේව!❤️

  • @YUMMY_YAMI1111
    @YUMMY_YAMI11118 ай бұрын

    ස්තුතියි විශ්වයටත් , ඔබතුමියටත්..

  • @akiladulanjana3446
    @akiladulanjana3446 Жыл бұрын

    විශ්වයට බොහොම ස්තුතියි ❤️🌍

  • @inushikaprabuddhini7483
    @inushikaprabuddhini7483 Жыл бұрын

    මම කැමතිම රැකියාව මට ලබා දුන්නාට ඇත්තටම විශ්වයට බොහොමත්ම ස්තූතියි....🙏 🙏 🙏 ❤️ මට බොහොම සතුටුයි...❤️🙏

  • @gayaninuwanda850
    @gayaninuwanda850 Жыл бұрын

    ගොඩක් අවුලෙන් ඉන්න වෙලාවක අහම්බෙන් ඔයාගේ විඩියෝ මං ඊයේ දැකලා බැලුවේ..අනේ ඇත්තටම දැන් මට හිතට සැහැල්ලුයි.මං මං ගැන හිතන විදිහ ගොඩක් නෙගටිව් කලින්.ඒත් මං ම මං ගැන හිතලා විශ්වයට ස්තුතියි කරන්න ගත්තා ඊයේ ඉදලා..ලොකු වෙනසක් දැනෙනවා ඇත්තටම මටම හිතාගන්න බෑ එක..විශ්වයට ගොඩක් ස්තුතියි මට ඔයාගේ විඩියෝ එක දකින්න සැලැස්සුවාට.ඔයාත් ගොඩක් ස්තුතියි.🥰🥺❤ අනේ මට කියන්න වචන නෑ ලොකු අවුලකින් බේර ගත්තා ඔයා මාව.🥺❤

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻♥️😇

  • @dsengineering145

    @dsengineering145

    Жыл бұрын

    Angel Azraa.💝

  • @arunidineshika5315

    @arunidineshika5315

    Жыл бұрын

    Mama Nam oya muna gehenna kalin vishvayen deyak illuva eka eka hethu nisa passata giya.eth mama e mathema thamai inne e de karagena kohoma Hari yanava

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi40627 ай бұрын

    ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි . ❤️ ඔයාට ගොඩාක් පින් , ගොඩාක් ස්තූතියි ❤️

  • @gayaniliyanage3176
    @gayaniliyanage3176 Жыл бұрын

    විශ්වයට ස්තුතියි 🙏🙏❤ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏🙏❤️

  • @miyukikarunathilake6054
    @miyukikarunathilake6054 Жыл бұрын

    Thank you So much akki for valuable videos. Looking forward for more videos as well.♥️💐 God bless you akki

  • @Shenu2002
    @Shenu2002 Жыл бұрын

    ඔයා ගොඩාක් ලස්සනයි...කතා කරන විදියට ආසා හිතෙනවා...Good job akki...❤️☘️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻♥️

  • @nimeshdilshan3102
    @nimeshdilshan3102 Жыл бұрын

    ගොඩක් ස්තූති අක්කෙ මෙ වගෙ දෙයක් දැනගන්න හම්බුනෙ මෙ චැනල් එක නිසා . පොඩි කාලයක් දැනට. විශ්වාස කරන්ව හැමදේම තිබුන ජීවිතේට වඩා හොද අතට හැරෙන්ව😊🥰

  • @hasinidias5870
    @hasinidias5870 Жыл бұрын

    ගොඩක් පින්.🙏🏾❤

  • @indikhasandamali2743
    @indikhasandamali2743 Жыл бұрын

    ඔයා මේ කියන හැම දෙයක්ම හැම වචනයක්ම සහතික ඇත්ත. මගෙ ජීවිතයෙ ආරම්බයත් මේ වගේමයි පටන් ගත්තෙ. මන් හිතින් මවාගත්ත හැම හීනයක්ම සැබෑ උනා. අද මන් හොද තැනක ඉන්නව...

  • @1100AK
    @1100AK Жыл бұрын

    educational achievements ගැනත් video එකක් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. උසස් පෙළ සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔබට පින් .

  • @yashindiwijerathna9541
    @yashindiwijerathna9541 Жыл бұрын

    අක්කේ මම ඔයාගෙ හැම video එකක්ම බැලුවා. හරිම වැදගත්. ගොඩක් වටිනවා. මේ දේවල් පිලිවෙලට පැහැදිලව කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූතියි 🙏♥️

  • @tharushikadissanayaka6206
    @tharushikadissanayaka6206 Жыл бұрын

    බොහොම ස්තූතියි!❤️

  • @sujipushpa7923
    @sujipushpa79238 ай бұрын

    විශ්වාකර්ශන නිතිය සත්‍යයි මටත් විශ්වමාතාව පිහිට උනා,විශ්වයට අනෙකවාරයක් ස්තූතියි

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි... ඔයා ලස්සනයි අක්කේ ❤️❤️❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you ✨🙏🏻😇

  • @user-pn4mi5rk3j
    @user-pn4mi5rk3j Жыл бұрын

    ඔයානමිි මාරයි.විශ්වය ගැන මෙචිිචර දැනුමක් මෙවගේ දැනුම එන්නෙ පෙර භවයන් වලින් ගොඩක් අදරෙයි ❤

  • @Atheazwseesh
    @Atheazwseesh Жыл бұрын

    විශ්වයට අනේකවාරයක් ස්තූතියි ! 💖

  • @hansinigurusinghe1559
    @hansinigurusinghe1559 Жыл бұрын

    ඔයාට ගෝඩාක් පින්.. ගොඩාක් ස්තුතියි 🙏🙏🙏 .. සියලු වැඩකටයුතු සාර්තක වෙවා..

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you ✨🙏🏻♥️ oyageth hama hinaykma saba wewa !!! ✨

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 Жыл бұрын

    විශ්වයට ගොඩක් ස්තුති.මට දැනෙන සතුට මේ වචන ඇහෙද්දි මට දැනෙන උනන්දුව මහ අතිමහත් මගෙ අනාගතේ ගැන.ඔබටත් විශ්වයට ස්තුති.❤

  • @SLmakeTV
    @SLmakeTV Жыл бұрын

    ගොඩක් ස්තූතියි හැමදේටම 💙

  • @ishara2457
    @ishara24577 ай бұрын

    ගොඩක් ස්තුති අක්කා මේ වටිනා තොරතුරු අපිට කියා දෙනවට සහ මේ වටිනා වීඩියෝව නැරඹීමට සැලැස්වූ විශ්වයට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.😊

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 Жыл бұрын

    ගොඩක් ස්තුති ගොඩක් වැදගත් දෙයක් කතා කලේ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙිිවා ❤❤

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you !!! Oyageth hama hinaykma sarthka wewi !!! ✨🙏🏻

  • @senseofjapan
    @senseofjapan Жыл бұрын

    විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ඔබ වැනි ආදර්ශමත් චරිතයක් මුණ ගැසීමට සැලැස්වීම ගැන. තෙරුවන් සරණයි නංගො.

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Theruwan saranai ! 🙏🏻

  • @user-pr3mc2ge9y
    @user-pr3mc2ge9y7 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තූතියී ❤️❤️❤️❤️

  • @ayodhyaramanayake4138
    @ayodhyaramanayake4138 Жыл бұрын

    ගොඩක් ස්තූති...❤😍

  • @user-pn4mi5rk3j
    @user-pn4mi5rk3j Жыл бұрын

    විශ්වයට ගොඩක් ස්තුුති මෙචිිචර හදවත ලස්සන සුරන්ගනාවියක් අපේ ලෝකෙට දුන්නට

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    🙏🏻🌍

Келесі