භාවනාවෙහි වටිනාකම සහ භාවනා කරන අයුරු මුලසිට ඉගන ගන්න.

මම ඉස්සල්ලාම භාවනා කරන්න යොදාගත් audio එක...
• 20 min Awareness Medit... ...
.....
භාවනාවෙහි වටිනාකම මුල සිට නිසි ආකරයෙන් ඉගන ගන්න මේ video එක බලන්න... ඔබගේ ජීවිතය සතුටින් පුරවගන්න, දුකින් මුදව ගන්න, භාවනාව ජීවිතයේ කොටසක්‌ කර ගන්න....
#sinhala #srilanka #meditation #lawofattraction

Пікірлер: 986

  • @Dhahamtv
    @Dhahamtv Жыл бұрын

    උතුම් විශ්වයේ ආශිර්වාදය මෙතුමිය ඇතුලු සැම දෙනාටම ලැබේවා ....

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    🙏🏻✨✨✨

  • @achalavithanage3766

    @achalavithanage3766

    Жыл бұрын

    Yes

  • @gayakusum5168

    @gayakusum5168

    Жыл бұрын

    🙏🙏🙏

  • @hansib298

    @hansib298

    Жыл бұрын

    🙏🙏🌺

  • @manorimqnori3507

    @manorimqnori3507

    Жыл бұрын

    🙏🙏🙏👍

  • @imeshanethmini8466
    @imeshanethmini84666 күн бұрын

    2024 A/l විබාගය මා විශිශ්ට ලෙස සමත් කරදීම පිලිබද විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වේවා!!!❤❤

  • @Skara999
    @Skara999 Жыл бұрын

    අනේ මම ආදරෙයි 🙏❤ මම ඇත්ත සුරංගනාවීයක් දැකලා නෑ...ඒත් මම හිතෙනවා සුරංගනාවීයෝ ඔයා වගේ ඇති කියලා 🥰

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 Жыл бұрын

    පුංචි සුරංගනාවිය ...විශ්ව මාතාවගේ පණිවිඩ රැගෙන එන සොදුරු දූතිකාව .....අදුරේ මෙතෙක් අත පත ගගා සෙවූ දේ හමුවුනෙමි. විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබව සම්බන්ධ කරාට.

  • @user9-tj8ws

    @user9-tj8ws

    2 ай бұрын

    Lasssana comment ekk😊❤

  • @pramodisamarasinghe7930
    @pramodisamarasinghe79309 ай бұрын

    ඔබව මුණ ගැස්සූ විශ්ව මාතාවට ස්තුතිය 🙏❤️💫

  • @nuvaramanike
    @nuvaramanike Жыл бұрын

    සුරංගනා ලෝකෙන් ආව ඒන්ජල් කෙනෙක් ද මේ ..🌼🌼🙏🙏🙏 අපිට යහපත් දේවල් දායාද කරනා ඔබට ගොඩක් පිං ..🌼🌼🙏

  • @virginiafernandomoratuwasr2287

    @virginiafernandomoratuwasr2287

    Жыл бұрын

    Ow wenna puluwan 👍👍👍🙏🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎👌👌👌👌🙏

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 Жыл бұрын

    දන්න ද ඉඳන් භාවනාව කරනවා. නමුත් අපේ පන්සලේ දහම්පාසලේ, අපේ හාමුදුරුවෝ කිව්වට වඩා මගේ හිතට තදින් වැදුනා, ආශාව වැඩි උනා, එකට ගොඩක් පින්, ඔබව මුණ ගැස්සුවට මේ විශ්ව මාතාවට ස්තූතී.

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ♥️🙏🏻✨

  • @shashinisubodhani7376

    @shashinisubodhani7376

    Жыл бұрын

    Godk tnq ❤️

  • @indikasampath8430

    @indikasampath8430

    7 ай бұрын

    ❤thanks

  • @madhuwantha3384

    @madhuwantha3384

    2 ай бұрын

    ​@@universeinyouakke mama mee para exam karanne (A\l),mata thawa masa 7 k withara thibbath Mata maara Widiyat stress welaa innee ekata deyak kiyanko

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 Жыл бұрын

    මං සුරංගනාවියක් දැකලා නෑ...ඒත් මන් හිතනවා එයාලා ඔයා වගේ කියලා ...ඔයාට ගොඩාක් ස්තුතියි නැගණිය...විශ්වයටත් බොහෝමයක් ස්තුතියි ...

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    මිස් රූපේ වෙනස් කරගත්තා මනස යහපත් ශක්තිමත් කර ගත්තා . ආත්ම ගනනාවකට ජීවීත ගනනාවක් යහපත් මාර්ගයට යොමුකලා.ම්ස් ගේ ජීවිතය දිහා හරිවිදිහට බැලුවොත් ඕනෑම කෙනෙක් ta පුළුවන් බාවනා කරලා යහපත් මනුස්ස යෙක් වෙන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @channashalinga7980
    @channashalinga7980 Жыл бұрын

    මගෙ ජිවිතෙ මන් පොඩි කලෙ ඉඩන්ම කල කිරිමෙන් ඉන්නෙ මන් අනිත් අය වෙනුවෙන් ජිවත් වෙන්නෙ ඔය නිසා මන් දාන් ඩවසට 1පයක් මන් වෙනුවෙන් ජිවත් වෙනවා ඔබට ගොඩක් පින් මරණය මගෙ ලගට එනකන් බලන් ඉන්න මට 1පයක් ජිවත් වෙන්න ඉගන්නුවට

  • @indukumarasinha7851
    @indukumarasinha7851 Жыл бұрын

    ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️

  • @cpak174
    @cpak1748 ай бұрын

    අහම්බෙන් ඇස ගැටුන පුංචි සුරංගනාවියේ..... උතුම් වූ විශ්ව මාතාවගේ සොදුරැ පනිවිඩ රැගෙන එන සොදුරැ දූතිකාව ඔබට යහපතක්ම වේවා!!! ඔබව මුණගැස්සූ ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා !!! 🙏🙏🙏

  • @shakyayasasvi7368
    @shakyayasasvi7368 Жыл бұрын

    විශ්වයට ස්තූතී ඔබව මුනගැවීම පිලිබදව

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE Жыл бұрын

    මාර Powerful ඔයාගේ වචන..❤💎 සම්පූර්ණයෙන් වෙනස් වෙනව ❤ හදවතින්මයි ආදරෙයි ❤🤗

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻

  • @nayanananda1520

    @nayanananda1520

    Жыл бұрын

    @@universeinyou so, I like

  • @DHEVDISSANAYAKE

    @DHEVDISSANAYAKE

    Жыл бұрын

    @STUDY TEC එහෙනම් ඉතිං ඔයා කියල දෙන්නකො විමුක්ති මාර්ගය..♠️

  • @Blink-withyou
    @Blink-withyou7 ай бұрын

    මම ගොඩ කාලෙක ඉදලා භාවනා කරන්න ආසාවෙන් හිටියා ඒත් ගෙදර අය මට විහිළු කරයි කියලා මම ඒක නොකර හිටියා ඒත් මම අක්කගේ වීඩීයෝ බලන්න ගත්තට පස්සෙ මට ලොකු ශක්තියක් හිතට ආවා මම දැන් දවසට විනාඩි 20ක් විතර භාවනා කරනවා මට එක එක පාට එලි පේනවා ඒ වගේම දැනට මම භාවනා කරන්න පටන් අරන් දවස් පහ හයයි මගේ මස් මාළු කන්න තියෙන ආසාව දැනටමත් නැතිවෙලා තියෙන්නෙ ගොඩක් ස්තූතියි මගේ අක්කේ❤❤❤❤

  • @kalpanisrimali2866
    @kalpanisrimali2866 Жыл бұрын

    තෙරුවන් සරණයි ගොඩක් පින් මේ වගේ දේවල් හදවතට දැනෙන්න කියලා දෙන එකට වගේම තේරුම් ගන්න පහසු විදිහට කියලා දෙන විදිහට.විශ්වයේ ආශිර්වාදයෙන් තව තවත් ජීවිත වලට ආලෝකයක් වෙන්න ශක්තිය ලැබේවා සහෝදරිය ❤️❤️❤️❤️

  • @ayasa3906
    @ayasa3906 Жыл бұрын

    ගොඩක් අමාරුවෙන් ගෙවන දවස් වල ඔයාගෙ වීඩියෝ හරි අහම්බෙන් දැක්කෙ.බොහොම ස්තූතීයි මේ හැමදෙයක්ම කියලා දෙනවට.🙏 සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා ❤️

  • @amarathnayake6536
    @amarathnayake6536 Жыл бұрын

    මම හොඳටම අවුලෙන් ඉද්දි තමයි ඔයාගෙ වීඩියෝස් හම්බ උනේ අහම්බෙන්.මම හිතන්නෙ ඒකත් ආකර්ෂණ නීතිය බලපාලා මට උන දෙයක්.Thank you so much angel❤

  • @lahirunilaksha7118
    @lahirunilaksha7118 Жыл бұрын

    ඉතාමත් පැහැදිලි විස්තර කීරීමක් සහ යමක් කීරීමේදී ඇති වන ගැටලු ඒ ලෙසම පෙන්වා දුන්නා. බොහොම ස්තුතියි

  • @randunisanthi8088
    @randunisanthi8088 Жыл бұрын

    ඉතාමත් හොඳට පැහැදිලි කරලා දෙනවා.ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ! 🙏🙏🙏

  • @hemamalijayasekara7598
    @hemamalijayasekara7598 Жыл бұрын

    ඔයාට ගොඩක් පිං නංගියෝ🙏විශ්වයට ස්තුති වන්ත වෙනව මට ඔයාව මුණගැස්සුවට🙏

  • @nilaneuro7923
    @nilaneuro7923 Жыл бұрын

    භාවනාව කොහොම වෙතත් ඔයා ගොඩක් ලස්සනයි සුබ පැතුම් .....

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 Жыл бұрын

    ඔයා කතා කරන විදිය හරිම ආකර්ෂණීයයි. ඔයත් හරි ලස්සනයි. ස්තූතියි මෙවැනි වීඩියො පල කරනවට.

  • @hadawathinsithata1250
    @hadawathinsithata1250 Жыл бұрын

    භාවනාව පිළිබඳව ඔබ කල විග්‍රහය ඉතාම අගෙයි. ඔබට ගොඩාක් ස්තුතියි

  • @thavindyashehani5993
    @thavindyashehani5993 Жыл бұрын

    අක්කි ඔයා වගේ සුන්දර මිනිස්සු මට මුනගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏🙏🌼🌼❤️❤️

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Жыл бұрын

    හොද මාර්ගෝපදේශයක්...ජීවිතේට ලොකු වටිනාකමක්..ස්තුතියි බොහෝම ...විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @padmakalupahana1067
    @padmakalupahana1067 Жыл бұрын

    මිස් මට භාවනාව ගැන හරි අවබෝධයක් ලැබුනේ අදයි. ඉතා වටිනා වීඩියෝවක්. මිස්ට බොහෝම ස්තුතියි.❤️

  • @gamingpini1801
    @gamingpini1801 Жыл бұрын

    ස්තූති අක්කි ♥️ ගොඩක් දෙවල් තෙරෙනවා දැන් බුදු සරනයි ජෙසු පිහිටයි ඔයාට 🌻

  • @Luneruhi
    @Luneruhi Жыл бұрын

    ඔයා හරිම ලස්සන පින්වන්ත අක්ක කෙනෙක් කවදාවත් වෙනත් දේට යොමු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා ලස්සන වගේම පිරිසිදු කෙනෙක් විදියට ඉදිරියටත් ජීවත් වෙන්න පුළුවන් වේවා ඇස්වහක් නම් වදින්න එපා අක්කට 🙏

  • @dineshchaminda2384
    @dineshchaminda238411 ай бұрын

    මේ විශ්වයට ගොඩාක් ස්තූතිය් ... අපට හරි මග පෙන්නන්න , මේ පුන්චිසුරන්ගනාවිව මුන ගැස්සුවට🙏🙏

  • @damsaranidilrangana3591
    @damsaranidilrangana3591 Жыл бұрын

    මේ වගෙ හොද පැහැදිලි කිරිමක් මම ම්ට කලින් අහලා නැ ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏

  • @hansishali2293
    @hansishali2293 Жыл бұрын

    අහම්බෙන් හරි මේ විඩියෝ හම්බු වුනාට විශ්වයට අනේක වරයක් තුති වෙමි.ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා මේව බලන්න ගත්ත දවමේ ඉදන් අක්කට හුගාක් පින්.

  • @kusalavisharada6863
    @kusalavisharada6863 Жыл бұрын

    Thank you අක්කෙ මේ video එක කරාට.. මමත් ගොඩක් කල් ඉදන් භාවනා කරා.. හැබැයි මට ඒක හරියට කරගන්න බැරි උනා.. අක්ක මේ වීඩියෝ එකේ කියන විදිහටම මටත් උනා.. ඊටපස්සේ මං භාවනා කරන එක අතෑරියා.. හැබැයි මං දැන් දන්නවා ඒක හරියට කරන්න ඕන විදිහ.. thank you so much ❤️

  • @nethuli310
    @nethuli310 Жыл бұрын

    විශ්වයට ස්තුතියි 🙏 ඔබව මුණගැස්සුවාට.....💟

  • @harshchan1317
    @harshchan1317 Жыл бұрын

    ගොඩක් ස්තුතිය ඔයාට. ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @manojikumari2810
    @manojikumari2810 Жыл бұрын

    විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා ...🙏

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 Жыл бұрын

    As a young girl you are doing amazing work for all of us . Thank you , Thank you mother Univers

  • @tharindudgamage1872
    @tharindudgamage1872 Жыл бұрын

    අක්කේ අහම්බෙන් හරි ඔයාගෙ Video ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි .ඔයා කියල දෙන දේවල් ජීවිතයට බෙහෙතක් වගේ .ඇත්තටම ගොඩක් වටිනව .මට දැන් වෙනදට වඩා ලොකු සැහැල්ලු ගතියක් දැනෙනව .ගොඩක් ස්තූතියි අක්කේ .❤ 🙏

  • @kppa5247

    @kppa5247

    Жыл бұрын

    මටත් එහෙමයි 😊❤️

  • @Gayahashi444
    @Gayahashi4449 ай бұрын

    විශ්වයට ස්තූති වේවා !!ඔබ වැනි අයෙක් මට මුනගැස්සුවට🙏

  • @janu5062
    @janu5062 Жыл бұрын

    ඔයාගෙ වචන මගෙ ජීවිතේ වෙනස් කරා අක්කෙ ඔයාට පිං 🙏🌸💕

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Жыл бұрын

    ස්තූතියි මැණික ❤️🙏😇 ඔයාගේ වචන වල තියෙන බලය කවදාවත් භාවනා නොකරන්න හිතපු මට ලොකු ශක්තියක් වුණා. තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @saralarangani7807
    @saralarangani7807 Жыл бұрын

    ව්ශ්වයට තුති ඔබ ට බුදුසරණයි සෑම දෙවි යන් රැකදේවා

  • @lakshikajayaweera9597
    @lakshikajayaweera9597 Жыл бұрын

    හදවතින්ම ස්තූතියි ඔබට...ස්තූතියි විශ්වයට මිස් ව මුණගැස්සුවාට..🙏🙏🙏

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi9 ай бұрын

    ඔබව මුණ ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @pushpakumudhuni2102
    @pushpakumudhuni2102 Жыл бұрын

    විශ්වයට ස්තුතියි වන්ත වේවා ඔබව මට මුන ගැස්සුවාට ♥️

  • @nipunagayan4103
    @nipunagayan410311 ай бұрын

    ආනාපානසති භාවනාව නිවන් පිනිසම හෙතු පලයක් වෙවා

  • @prarthanidanthanarayana8361
    @prarthanidanthanarayana83619 ай бұрын

    ❤ ස්තූතියි විශ්වමාතාවටත් ඔබටත් ❤ විශ්වයේ පණිවිඩ ගෙන එන සුරංගනාව ❤

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Жыл бұрын

    ඔයාව මුනගැස්සු විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏❤

  • @sarayatiya
    @sarayatiya Жыл бұрын

    මම මනසින් යන්න කැමතිම , හවස්වරුවක රුවන්වැලි මහා සෑය ලගට .. ඉක්මනින්ම තවත් meditation ගැන vedio ගේනන ❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻

  • @inokapriyadarshani8511

    @inokapriyadarshani8511

    Жыл бұрын

    @@universeinyou mamath ehemai. Ruwanweli seya wate avidinawa.

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    අම්මෝහ් අම්මෝහ්😂😁පරකාය ප්‍රවේශය කරන්නනම් ලොකු වීර්‍යක් ඕන.ඒ වගේම අපේ ඔලුවෙ ඇණ ගහල තදට හිරකරල හදාගනෙ තියෙන සම්මත රාමුවෙ ගැට්ටක් හරි කඩා ගන්න ඕන.මමත් පුහුණු වෙන ගමන් පරකාය ප්‍රවේශය කරගන්න.අතීතයේ සරල ජීවිත ගත කරපු මිනිස්සුන්ට මේ ආධ්‍යාත්මික ඵලයන් ඉතා සාමාන්‍යයි(අවුරුදු 5000කට කලින් මිනිස්සු මේවයෙ ඉතා ප්‍රවීණයො)ඔයා කියන විදිහට මේම ආත්මිකව ශරීරයෙන් වෙන්වෙන්න ආහාර පාලනය,චර්‍යා රටාව වෙනස් කරන්න ඕන.අපිට සුද්දා දීපු අද්‍යාපනය,චින්තනය,පද්දතිය හා භෞතික දේවල් නිසා මේව නිකන් අපිට හාස්කම් වෙලා තියෙන්නෙ.සුද්ද අපිට දීල ගිය නිමක් නැතුව යන්ත්‍ර සූත්‍ර වගේ වැඩ කරන මේ රටේ රැකියාවන්,කිසි අයෙකු සමග කිසිම කතාබහක් නැති කෘතිම නිහඬ රූප වගේ කරන ජංගම දුරකතනයි,දරුවාගේ හිතේමේ හැකියාව නිර්මාණශීලීත්වය මුලිනුපුටා දමන මේ පීඩිතකාරී අද්‍යාපන ක්‍රමය,සුද්ද අපිට හුරු කරපු අයහපත් ජීවණ රටා නිසයි අද අපට ආද්‍යාත්මික ඵලයන් සිහින වී ඇත්තේ🌟🙏

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    @@meghnadhsenavirathna6973 ඇත්ත

  • @user-eu2gt6lu4q

    @user-eu2gt6lu4q

    2 күн бұрын

    Mamath aasama deyak....

  • @isharanirmani2431
    @isharanirmani2431 Жыл бұрын

    ඇත්තටම ඔයා දිහා බලන් ඉද්දිත් හිත සන්සුන් වෙනවා .විශ්වයට ස්තූතිවන්ත් වේවා.. මේ කියා දෙන හැම දෙයටම ඔයාට ස්තූතියි...භාවනාවට තියෙන ආශාව තවත් වැඩි උනා....බොහොමත්ම ස්තූති 🙏

  • @nayanahettigoda1333

    @nayanahettigoda1333

    Жыл бұрын

    🙏🙏🙏

  • @cmjbandara4524

    @cmjbandara4524

    Жыл бұрын

    ඔබතුමිය මෙලවට ලබාදුන් විශ්වය ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani29857 ай бұрын

    මම භාවනා කරන්න ගොඩාක් කැමතිය.ඔයා කියන විදිහට තවත් ආස හිතෙනවා.ස්තුතියි❤❤

  • @dewa9257
    @dewa925715 күн бұрын

    ස්තූතිවන්ත වෙනවා ඔබට.මනස සුවපත් කරන ආකාරය පහදා දෙනවාට.🙏🙏

  • @kalpanishashiprabha6461
    @kalpanishashiprabha6461 Жыл бұрын

    This video certainly motivated me to commit myself to meditate daily🧘‍♀️. Thank you 🙏

  • @kavindakavinda5539
    @kavindakavinda5539 Жыл бұрын

    ගොඩක් වෙලා භාවනා කරනකොට අපිට භාහිර සමාජයෙ තියෙන ගහකොල වගේම පෙනෙන අනිත් දේවල් සමාන්‍ය පෙනීමට වඩා ලස්සනට පේන්න ගන්නව , ඉතින් ඒවට ආශාකරොත් වෙන්නෙ අපිට අහිතකර දෙයක් 💌

  • @amandiimasha8703
    @amandiimasha8703 Жыл бұрын

    කියන්න වචන නෑ අක්කේ ඔයා මේ කරන වැඩේ ගොඩාක් වටිනවා..අනේ ගොඩාක් පිං අක්කේ මෙහෙම විඩියෝ දානවට බුදුසරණයි ඔයාට

  • @jayanibhagya3837
    @jayanibhagya3837 Жыл бұрын

    මගේ ජීවිතෙත් හරි ලස්සනට වෙනස් වෙන ගමන් තියෙන්නෙ මනස සැහැල්ලුයි හිත නිදහස් ... විශ්වයට ස්තූතිවන්ත වෙන්න මට මේ පිලිබදව උනන්දුවක් ඇති උනා ... universe in you විශ්වයට ස්තූතී ඔබව මුනගැස්සුවාට මගෙ ජීවිතෙ හරි විදියට හිමීට සතුටින් යන ගමන් 💕🙏

  • @mrluxury6721
    @mrluxury6721 Жыл бұрын

    It's a pleasure to see someone uses social media for the betterment of the entire society..God bless you dear.

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you ♥️✨🙏🏻

  • @susanthaweerathunga3738
    @susanthaweerathunga3738 Жыл бұрын

    ඔබටත් විශ්වයටත් හදවතින් ස්තුතිවන්ත වෙනවා

  • @naduunaduu6443
    @naduunaduu644328 күн бұрын

    මගේ ජීවිතේ බලාපොරොත්තු හැමදේම ඉශ්‍ට කරලා දුන්නට විශ්ව මාතාවට ස්තූතිය ❤️😇 ඔයාගේ විඩියෝ දකින්න ලැබුනට විශ්වයට ස්තූති 💫❤️❤️

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m26 күн бұрын

    ගොඩාක්ම ස්තූතියි අක්කෙ මමත් අද ඉදන් භාවනා කරනවා❤️😘මටත් ගොඩාක්ම ආස හිතුනා 😍❤️

  • @geethakumari9557
    @geethakumari9557 Жыл бұрын

    අහම්බෙන් වගේ ඔයා ඒ රුවුනේ ඔයා හරි ම දක්ශ ලෙස අධ්‍යාත්මික දැනුම ලබා දෙනවා සොයන්නාට සම්බවේ කියන කියමන එය ට කදිම නිදසුනකි ස්තූතියි ඔබතුමියට 🙏💅💅❤️❤️💙💜💜💞💞💞💞💞

  • @rdsl7097
    @rdsl7097 Жыл бұрын

    ගොඩක් වටින ද්‍ර්‍යක් ජීවිතේට..මෙහෙම දේවල් සමාජෙට දීලා,සමාජෙට දැනෙන්න ඕනෙ විදියට දීලා ඔයා කරන්නෙ ලොකු පිනක්..💝බුදු සරණයි ..🙏

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you ✨ Theruwan Saranai ✨

  • @user-zv5sp4jx1g
    @user-zv5sp4jx1g8 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තූතියි අක්කි... ඔයා නිසා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.❤❤❤

  • @shashengimhana7129
    @shashengimhana7129Ай бұрын

    ඔයාට ඇත්තටම ස්තුතියි මට මගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කලාට❤❤🙏😘😘😘

  • @pasindu4068
    @pasindu4068 Жыл бұрын

    හේතුවක් කියන්න දන්නැනන් නෑ. ඒත් ඔයාගෙ වීඩියෝස් බලද්දි පුදුම විදිහට හිත නිවෙනව. ලොකු සැනසීමක් දැනෙනව. බොහොම ස්තූතියි ඔයාට. ❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you ✨🙏🏻

  • @ruwanthinirmani1923
    @ruwanthinirmani1923 Жыл бұрын

    Thank you mother universe ❣️❣️ Thank you so much beautiful angel ❤️❤️

  • @hasindushenal7312
    @hasindushenal7312 Жыл бұрын

    Thank you my anjal.භාවනා කරන්න ඇත්තටම ආසාවක් ඇතිවුනා

  • @rodancestudio1499
    @rodancestudio1499 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ සියල්ල බලන ගමන් ඉන්නෙ.විශ්වයට ස්තූති වේවා අහම්බෙන් මේ නාලිකාව මුනගැස්සුවාට🙏💐

  • @marycharlet1780
    @marycharlet1780 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි. 💐 ඔයාගේ වීඩියෝ බැලුවම හිතට ලොකු සතුටක්, සැනසීමක්, නිවුණු බවක් දැනෙනවා. ඔබත් හරිම ප්‍රියමනාපයි, ලස්සනයි. හරියට දිලිසෙන තාරකාවක් වගෙයි.

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ♥️♥️♥️

  • @dhanu_31
    @dhanu_31 Жыл бұрын

    අනිවාර්යයෙන්ම try කරනවා. භාවනාව ගැන මුල ඉදලම step by step කියලා දෙන්න අක්කා.😍🌈️♥️ ස්තූතිවන්ත වෙනවා ඔයාට ගොඩක් මේ වගේ දේවල් කියලා දෙනවට.🌈️♥️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Aniwaryen okkoma kyla dennm digtma radi inna ✨

  • @dhanu_31

    @dhanu_31

    Жыл бұрын

    @@universeinyou Thank you.♥️

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy5 ай бұрын

    ඔයා වගේ ලස්සන පින්වන්ත අක්කි කෙනෙක් මට මුනගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @viwekathathsarani4999
    @viwekathathsarani4999 Жыл бұрын

    ආදරනීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..❤ 😊

  • @rameshiravishani3360
    @rameshiravishani3360 Жыл бұрын

    camera එකදිහා බලාගෙන කතා කරානම් තව හොඳයි කියල හිතෙනවා..🤩

  • @sadu350
    @sadu350 Жыл бұрын

    අද ඉදන් මාත් පටන් ගන්නවා🥺💞

  • @user-dv7qj4lq8b
    @user-dv7qj4lq8b6 ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .🙏🙏🙏🌍💖🤗 Thank you my guardian angel .💖🤗🧚🧚🧚🙏🙏🙏 ඔබත් විශ්වයේ පණිවිඩ රගෙන එන දෙව්දුවක්🤗🤗🤗🤗💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy8 ай бұрын

    ගොඩාක් පින් ඔබතුමියට තෙරුවන් සරණයි🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @Adwick4242
    @Adwick4242 Жыл бұрын

    My favourite thing to do in the day is to watch your videos. Can’t tell you how my life has changed since the 1st video. Thank you so much Azraa. Sooo grateful for you 🙏🙏

  • @kaushalyamaanage4861

    @kaushalyamaanage4861

    Жыл бұрын

    Same here

  • @kaveeherath356
    @kaveeherath356 Жыл бұрын

    කතා කරන විදිහ හරිම ලස්සනයි... අහගෙන ඉන්න ආසයි.... ❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    😇✨♥️

  • @jeewanidilrukshi2204

    @jeewanidilrukshi2204

    Жыл бұрын

    Aththamai

  • @rushiniimesha4716
    @rushiniimesha4716 Жыл бұрын

    ඇත්තටම ගොඩක් හොඳයි අක්කා කියල දෙන දේවල් මමත් කරන්න පටන් අරගෙන තියෙනවා අක්කා කියපු විදිහටම තාම එක දවසයි පටන් අරගෙන 😊

  • @EkvinPeiris
    @EkvinPeiris Жыл бұрын

    බොහොම සරලව පැහැදිලි කරනවා.

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 Жыл бұрын

    Dear loving sister, i will try this from today itself . Thank you so much for the motivation.

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Wishing you all the best 🙏🏻✨

  • @viranga
    @viranga Жыл бұрын

    ගණ දේවි චතුර්තති දවසේම වටිනා විඩියෝවක් ගෙනාවාට ස්තූතී ...දිගටම මේ විඩියෝ සිරියස් එක අරන් එන්න.ස්තූතී ඔබට..තෙරුවන් සරණයි

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻 Theruwan Saranai ✨

  • @DilharaSuriarachchi-lw3od
    @DilharaSuriarachchi-lw3od11 ай бұрын

    Thank you.ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා 😊😊

  • @harshanirajakaruna6429
    @harshanirajakaruna64292 ай бұрын

    ඔබව මුණගැස්සුවාට මේ විශ්වයට ස්තූතියි.❤

  • @pira477
    @pira477 Жыл бұрын

    Hey, would you mind completing the series on mediation. I think that's the most important technique on visualization. Thank u so much on the important stuf u shared. ♥️

  • @chandiwickramasinghe8889
    @chandiwickramasinghe8889 Жыл бұрын

    My dear Azra Thank u soo Much for these lessons❤️U are such a wonderful soul.. forever grateful

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻 thank you Chandi !!! Wishing you loads on love and success ✨✨♥️

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 Жыл бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ❤️😊

  • @priyanthakumara6627
    @priyanthakumara66275 ай бұрын

    Thank you for universe.ඔයා විඩියෝ බලලා මගේ ජීවිතේ හදා ගන්න මට උදව් කරාට ❤

  • @naturelover7789
    @naturelover7789 Жыл бұрын

    Oyage me vedioes kipayen mge jiwithe godak wenas una...thank you soo much akka..meditation guide ekk mn hoya hoya hitiye hodama guide ekk mta hmbuna😊meditation vedio serious ekk issrhatath dai kiyala mn balaporoththu wenw..theruwan saranai ❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Aniwaryen issrhta meditation gana gdk dewl ugannna balaporoththuwen innwa.. ✨✨ theruwan saranai 🙏🏻✨

  • @mahinsamedhavi6597
    @mahinsamedhavi6597 Жыл бұрын

    Sis.I am very grateful to u .bcz since i started watching ur vdos my life has changed a lot.Earlier i had not follow the theory in the right way .Thnq so much. May all ur dreams come true.Triple jem bless u.u actually chaneged my life.love u so much .

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Thank you for your kind comment! This makes me so happy !!! Grateful! Stay blessed !!! ♥️✨🙏🏻 may all your dreams come true !!!

  • @manorimqnori3507
    @manorimqnori3507 Жыл бұрын

    ඔබව මුන ගැස්සු විශ්ව යට ස්තුතිය

  • @Nn-uc4mt
    @Nn-uc4mt10 ай бұрын

    ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 Жыл бұрын

    අනිවාර්යයෙන්ම මං භාවනා කරන්න පටන් ගත්ත දවසේ ඉදන් ජීවිතේ ප්‍රශ්න ගොඩක් විසදුනා..😍👌❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻

  • @nimashawije2001

    @nimashawije2001

    Жыл бұрын

    බාවනා කරන්න සිත සැහැල්ලු කරන් ටික වෙලාවක් බාවනා කරන් යනකොට සිතට බියක් ඇවිත් සන්සුන් මගෙ සිත බාවනා කිරීමට නොහැකි ත්ත්වෙට පත්වෙන්නෙ ඇය් කියල මට පොඩක් තේරුම් කරන්නකෝ

  • @dilmishimaya9711
    @dilmishimaya9711 Жыл бұрын

    අක්කේ පුලුවං නම් exam එක ගොඩ දා ගන්න ආකර්ශන නීතිය පාවිච්චි කරන විදිය වීඩියෝ එකකින් ගේන්නකො....❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Me mass athulatha aniwaryen krnnm 🙌🏻✨

  • @thisaramaheshan1953

    @thisaramaheshan1953

    Жыл бұрын

    If we are able to connect with nature . we can reach the nature because we are the one part of nature for ever

  • @indunilpremarathne575
    @indunilpremarathne575 Жыл бұрын

    ඔබටත් වීශ්වයටත් මාගෙ ස්තුතිය...

  • @dilkianushka4321
    @dilkianushka4321 Жыл бұрын

    ඔයා හරිම ලස්සනයි ......දිගටම law of attraction vedio oniiiii....

  • @rangapeiris6905
    @rangapeiris6905 Жыл бұрын

    සුපිරි. ලස්සන පැහැදිලි කිරීමක්.. චක්‍ර අවදි වුනාකියන එක, තෙවෙනි ඇස අවදි වුනා කියන එක, යම්කිසි බලයක් ලැබෙනවා කියන එක. මේ දේවල් දැනෙන විදිහ , දැනෙන්න පටන්ගන්න විදිහ ගැන කියන්න. 😍

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Aniwaryen issrht kyla dennm 🙏🏻

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Жыл бұрын

    ඔයා ඔය තරම් ලස්සන උනේ භාවනා කරලද අක්කියෝ..❤මමත් භාවනා කරන්න උත්සාහ කරනවා..ඔයාට බොහොම ස්තූතියි..❤

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Hehe wenna oni hitha pirisidu unama nknma okkoma lassna wenwai hithai penumai ✨🙏🏻😇 oylt mn okkoma issrht kyla dennm

  • @alliepriyashad6233

    @alliepriyashad6233

    Жыл бұрын

    😂😂😂😂😂😂යකෝ ඔය පෙනුම ලස්ස්න වෙලා තියෙන්නෙ make up නාලා නිසානේ.....saloon යන්න.නිකන්ම ඔය වගේ ලස්ස්න කරලා දෙවලා එයාලා

  • @Dewpra0789
    @Dewpra07892 ай бұрын

    මම හොයපු ජීවිතේ මම මේ වෙනකොට විදිමින් පවතිනවා.ස්තූතියි විශ්වය.මේ හැමදේටම ස්තූතියි

  • @sachihansika7223
    @sachihansika7223 Жыл бұрын

    මම මේ channel එක follow කරන්න පටන් අරන් ටික කාලයයි.මන් ඒ advises ඒ විදියටම කරනවා.මටම තේරෙන ලොකු වෙනසක් තියනවා😌🌺

Келесі