මනස වේගයෙන් සංසුන් කරන භාවනා ක්‍රමය | Tricks for meditations.

මින්සුන් තමාගේ ශරීරය රැකබලාගැනීමට යොදවන්නා වූ කාලයෙන් අඩක් වත් මනස රැකබලාගැනීමට නොයොදවයි. මනස පාලනය සහ පුහුණුවට යොදාගත හැකි ඉහළම මෙවලම වනාහි භාවනාවයි. ඉතිං මෙම video වේදී මනස පාලනයට භාවනාව යොදාගත හැකි ආකාරය විතරක් නොව, භාවනාව මගින් මොළයේ fontal lobs, parietal lobe, thalamus, hippocampus, amygdala ආදී ඉන්ද්‍රියන් වලට සිදු කරන බලපෑමද මෙම video ව හරහා සාකච්ජා කර ඇත. ❤️
Hasintha Hewawasam.( counsellor )
වැඩි විස්තර දැන ගැනීමට පහත link හරහා අප සමග එකතු වන්න.
Fb Page - / hasinthasandunethhewaw...
Whatsapp - 0704860656
Telegram group - t.me/joinchat/UiloQhajqv92B6mf
#HasinthaHewawasam #MeditationMethods

Пікірлер: 242

  • @damsiya
    @damsiya2 жыл бұрын

    මම උසස් පෙල විභාගයට පාඩම් කරන කෙනෙක්, අද තුන්වෙනි දවස මම මෙම භාවනාව පුහුණු කරන, පාඩම් කරනකොට පුදුම වෙනසක් තියෙන්නෙ, මේ තරම් ඉක්මනින් ප්‍රථිපල ලැබෙයි කියලා හිතුවෙ නැහැ. මතක ශක්තිය පුදුම විදියට වැඩිවෙලා කියලා දැනෙනවා. හොදින් Focus කරන්න පුලුවන්. Thank you so much doctor.

  • @Shahel_Gunasekara

    @Shahel_Gunasekara

    Жыл бұрын

    🎉

  • @bandarabandara4442

    @bandarabandara4442

    11 ай бұрын

    පුතේ ඔයා ඔය වැඩේ හරියට කරොත් ටියුෂන් යන්න ඕන වෙන්නෑ.

  • @madushaweerasinha2717

    @madushaweerasinha2717

    6 ай бұрын

    .

  • @user-pj5pt3uu5s

    @user-pj5pt3uu5s

    5 ай бұрын

    @@lasantha.rathnayaka ඕක ඇත්තද ☺😊

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    5 ай бұрын

    @@user-pj5pt3uu5s ඔව් අර්පනාවට තියෙන්නේ මට්ටම් අටයි ඒමට්ටම් අට විනාඩි 15 හෝ20න් වඩන්න පුලුවන් ට්‍රයි කරලා බලන්න.

  • @isurugamage7992
    @isurugamage799210 ай бұрын

    මේ යහපත් දරුවන් මුනගස්වන විශ්වයේ අතිමහත් ශක්තියට ස්තුතිවේවා.ස්තුතිවේවා. ස්තුතිවේවා. තෙරුවන් සරනයි. 💜💐

  • @minoliamith6442
    @minoliamith6442 Жыл бұрын

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබ වැනි මිනිසුන් මා හට මුණගැස්වීම සම්බන්දයෙන්.. ඔබට තෙරුවන් සරණයි

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    Жыл бұрын

    ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @thusharipanagoda7181
    @thusharipanagoda71816 ай бұрын

    ජීවත් උනා ඇති කියලා හිතුනු අවස්තාවක හිතුනා බාවනාවකින් හරි මගේ හිත සන්සුන් කර ගන්න. මුලින්ම දැක්කේ ඔයාගේ වීඩියෝ එක. මන් මේක කරන්න උත්සහ කරනවා අද ඉදන්

  • @anosiaanosia3924
    @anosiaanosia3924 Жыл бұрын

    මන්. ඉන්නේ කුවේට්වල. එත් මට ජිවිතේ එපා. උනා. දැන්. මන්. මේ වීඩියෝ බලන හැමදාම. වෙලේම මාරම. සතුටුයි. ඔබතුමාට. බොහොම. ඉස්තුයි

  • @sithu-yo9vr
    @sithu-yo9vr9 ай бұрын

    විශ්ව මාතාවනි ඔබට ස්තුතිවන්ත වේවා හොද ම දේවල් මුණ ගස්සනවාට ♥️♥️

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 Жыл бұрын

    ස්තුතියි මේ විශ්ව යට හොද මිනිසුන් මුණ ගැහෙන්න සැලස්විම ගැන

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    Жыл бұрын

    ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Жыл бұрын

    ස්තූති වේවා මල්ලි....ජය වේවා...

  • @woshinimadhushani5136
    @woshinimadhushani5136 Жыл бұрын

    ස්තූතියි හසින්ත❤️❤️❤️❤️

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ඔබට .💖💐💖💐💖💐💖💐💖💐💖💐💖💐

  • @nayanakulathunga4026
    @nayanakulathunga40267 ай бұрын

    ස්තූතියි .තෙරැවන්සරණයි ඔබට

  • @roshanmadushanka8348
    @roshanmadushanka834810 ай бұрын

    ගොඩාක් ස්තුතිය ඔබ තුමාට

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Жыл бұрын

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි .

  • @amasenadhi9318
    @amasenadhi9318 Жыл бұрын

    විශ්වයට බෙහෙවින් ස්තුතියි.. හොද මිනිසුන් මුණගස්සවනවාට...❤

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    Жыл бұрын

    ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @chalanikarunarathna6654
    @chalanikarunarathna665410 ай бұрын

    ගොඩක් ප්‍රයෝජනවත්❤

  • @ashokamalani7723
    @ashokamalani77233 ай бұрын

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @prashania2825
    @prashania28252 жыл бұрын

    Long awaited video ! Thank you 🙏

  • @sasanasasana1909
    @sasanasasana19092 жыл бұрын

    බොහොමත්ම පිං ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ........

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n Жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @pushpakanthi6432
    @pushpakanthi6432 Жыл бұрын

    විශ්වයටත් ඔබටත් ගොඩාක් තුතී..

  • @user-re4qu8ox2d
    @user-re4qu8ox2d Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya21410 ай бұрын

    ඉස්තුති ඔබට විශ්ව මාතාවට ඉස්තුති

  • @Twilightt09
    @Twilightt092 жыл бұрын

    Thank you so much for the great work !!

  • @sujathawijesekara1253
    @sujathawijesekara12532 жыл бұрын

    So nice n clear!.. Great explaining.. 👍 Thanks a lot hasintha!❣

  • @saduni87
    @saduni87 Жыл бұрын

    Hoda channel ekak.godak hodata kiyala denava.🙂

  • @jgpranjana830
    @jgpranjana8302 жыл бұрын

    හැම සතියෙම කරන්නකෝ වීඩියෝ එකගානෙ❤️🌸 thank you sir

  • @akee144
    @akee1442 жыл бұрын

    හරිම පැහැදිලි. Thank you 🙏

  • @prasannavidanagamage9722
    @prasannavidanagamage9722 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @nuwi95
    @nuwi952 жыл бұрын

    Really appreciate your job. Excellent.

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka49482 ай бұрын

    හරිම ප්‍රසන්නයි ඉදිරිපත් කිරීම ඔබගේ..❤️

  • @lakmalkumara4849
    @lakmalkumara4849 Жыл бұрын

    වටිනවා ගොඩක්

  • @dilininimeshika4285
    @dilininimeshika42852 жыл бұрын

    මේ ගැන තව වීඩියෝස් කරන්න අයියේ.මේක හරිම වැදගත් ඉන්ට්‍රෙස්ටින් ටොපික් එකක් 😊

  • @RenukaWasanthi-ei1nm
    @RenukaWasanthi-ei1nmАй бұрын

    ගොඩක් ස්තූතී ❤❤

  • @nextours1986
    @nextours1986 Жыл бұрын

    ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    කමෙන්ට් බැලුවා ගොඩාක් සතුටුයි ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සහෝදරයා good luck 🌹 ❤ 🙏 good life for you 🙏 🌹 ❤

  • @achiniishara9532
    @achiniishara9532 Жыл бұрын

    Thank you mr hasintha, i'll try ❤️

  • @sasindupunsara
    @sasindupunsara2 жыл бұрын

    Thank you aye patan gaththata .mata me chanal eka ඊයේ සෙට් උනේ ආයෙ පටන් ගත්තට thank you...✌

  • @dilru1262
    @dilru12622 жыл бұрын

    කලින් වීඩියෝ එක බලලා කරා.මේකෙ තව විස්තර තියෙනවා .ඒ ටිකත් කරනවා.Thank u Hasintha❤️😍

  • @eshanudara8656
    @eshanudara86562 жыл бұрын

    ස්තුතියි ❤️

  • @kumuduniaponsu9959
    @kumuduniaponsu99592 жыл бұрын

    A very useful topic .thanks

  • @nayanadissanayaka6326
    @nayanadissanayaka632611 ай бұрын

    ගොඩක් පිං .. 🙏🙏🙏

  • @Princess......1
    @Princess......12 жыл бұрын

    Thank you Mr.Hasintha

  • @janakishiroma685
    @janakishiroma685 Жыл бұрын

    ගොඩාක් පිං.🙏❤

  • @tharukandy5762
    @tharukandy5762 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි.අද තමා දැකපු පලමු වීඩියෝව

  • @hazhishez8398
    @hazhishez83982 жыл бұрын

    බොහොම ස්තූති

  • @gayadarshani3881
    @gayadarshani38818 ай бұрын

    ගොඩක් ස්තුති ඔයාට.. ❤️🙏විශ්ව මාතාවට ස්තුතියි මේ වගේ වටිනා කියන වචන අහන්න මුණ ගැස්වීම සම්බන්දයෙන් ❤️🙏

  • @woshinimadushani5151
    @woshinimadushani51512 жыл бұрын

    Thank you hasintha💜️💜️ godak watinwa💕

  • @nishadisamaranayaka5702
    @nishadisamaranayaka57026 ай бұрын

    ගොඩක් ස්තූතියි ♥️

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 Жыл бұрын

    Thank you soo much doctor!!! 🎀

  • @pramodhyawimalasena9135
    @pramodhyawimalasena9135 Жыл бұрын

    Thank u brother for this valuable video ❤️

  • @danaligeethmanthigamage1717
    @danaligeethmanthigamage17172 жыл бұрын

    Thank you Doctor....❤️❤️❤️

  • @flowerworld2005
    @flowerworld20057 ай бұрын

    Tnq so much doctor .

  • @user-kc8hl7cz7z
    @user-kc8hl7cz7z Жыл бұрын

    Thank you so much Doctor 🙂

  • @pabodamadhubashani4901
    @pabodamadhubashani49012 жыл бұрын

    💞💞Thank you so much doctor.... 💞💞

  • @kavindidesilva4888
    @kavindidesilva48882 жыл бұрын

    Thank you so much doctor 💖

  • @thilankaperera5733
    @thilankaperera57336 ай бұрын

    ස්තූතිය .........

  • @surekavinodi6143
    @surekavinodi61432 жыл бұрын

    Thank you very much doctor 💞

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka51212 жыл бұрын

    ස්තූතියි ....🌼🌼🌼🌼💖💖💖💖💖

  • @rameeshalakshani8868
    @rameeshalakshani88682 жыл бұрын

    Godaaaaaaak sthuthiyi aiya

  • @madubashini8574
    @madubashini85742 жыл бұрын

    Thank you so much 🙏❤❤

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn11 ай бұрын

    Thank you so much ❤️ thank you universe ❤️

  • @vishwajanith4083
    @vishwajanith40834 ай бұрын

    Thank you very much Brother ❤....Thank you universe

  • @manikjayasinghe270
    @manikjayasinghe270Ай бұрын

    ස්තූතියි

  • @sasankauviduni9042
    @sasankauviduni90422 жыл бұрын

    Thank you doctor ❤️

  • @samudiwanigarathna6394
    @samudiwanigarathna6394 Жыл бұрын

    thank you sir and good job

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 Жыл бұрын

    තැන්ක්ස් මමත් හෙටඉදලා අනිවාර්යයෙන් කරනවා 💙

  • @Retro_vibes92
    @Retro_vibes922 жыл бұрын

    Thank you doctor 💗🌠

  • @shyamaliehewawasam291
    @shyamaliehewawasam2912 жыл бұрын

    බොහොම ස්තුතියි ආදරණීය පුතුණුවනි .🙏🙏🙏

  • @sachithrapriyadarshi1110
    @sachithrapriyadarshi11102 жыл бұрын

    Thank you doctor 🙏🙏

  • @thulsharamiurangi361
    @thulsharamiurangi361 Жыл бұрын

    Thank you doctor🙏

  • @thakshilasandamali1081
    @thakshilasandamali10812 жыл бұрын

    Thank you aiye godk.... මනසින් වැටෙන ගොඩක් වෙලාවට fb Live vedio ටිකයි fb post ටිකයි කියවලා ආයි හිත හදා ගන්නවා🥺❤️ ගොඩක් පින් ඔයාට...🙏🙏❤️

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    Жыл бұрын

    ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @thasheemanethmini4322
    @thasheemanethmini43222 жыл бұрын

    Thanks doctor 🙏❤️

  • @isuriayathma3842
    @isuriayathma38422 жыл бұрын

    Thank you mr hasintha😊

  • @chandrikakotuwella9901
    @chandrikakotuwella99012 жыл бұрын

    Thank you so much malliyo ❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🙏

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani99172 жыл бұрын

    Thank you soo much🙏 ❤👌

  • @senalidilhashanimapa3161
    @senalidilhashanimapa31612 жыл бұрын

    Thank you so much doctor

  • @sheinikavisha5655
    @sheinikavisha56552 жыл бұрын

    Thank you so much 🥰

  • @futurenurse8105
    @futurenurse81052 жыл бұрын

    Ane digatama videos danna. Please.. Motivation, law of attraction genath videos karanna

  • @dilinimadushani4768
    @dilinimadushani47682 жыл бұрын

    Thank you dear 🙏🙏🙏

  • @rajisivaguru1993
    @rajisivaguru1993 Жыл бұрын

    Thank u sir its very important video

  • @chandimaSandamal256
    @chandimaSandamal2562 жыл бұрын

    අ‍යියේ මන් A/L maths කරන්නෙ . ගුරුවරු කියනවා ගොඩක් වැඩ කරන්න එතකොට විෂය ලේසි වෙනවා කියලා . ඉතිම් මම වැඩ කරද්දි හිත එහෙ මෙහෙ යනවා . පොඩි සද්ද‍යක් ඇහුනත් අවධානය ගොඩක් ඉහිරෙනවා . අයියා කියලා දුන්න භාවනාව අද ඉදන් කරනවා . එත් අයියේ මට ඒක නෙවෙයි ප්‍රශ්නෙ . ගුරුවරු ගොඩක් වැඩ කරන්න කියනවා රෑ ඇහැරිලා පාඩම් වැඩ ගණන් හදන ඒවා කරන්න කියනවා . අයියේ රෑ 2 - 3 වෙනකන් ඇහැරිලා ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ නේද ශරීරයට හෝ මනසට . පාඩම් කරන ගණන් හදන වැඩ ඒම තමා රෑට ඇහැරිලා ඒම අව්ලක් නැ නේද භාවනා කලොත් ඒක පහසු වෙනවද ආයෙ උදේ 6 ට වගේ ඇහැරෙනවා . පැය 4ක් වගේ නිදාගන්නවා දවසට අයියේ ඒකට පොඩ්ඩක් ඉගෙනීම පැත්තට බර කරලා විඩියෝ එකක් දාන්නකො මගෙ කමෙන්ට් එකටත් දැක්ක ගමන් reply එකක් දාන්න අයියාට පුලුවන් විදිහට ඒක මට ලොකු උදව්වක් 🙂

  • @KAWIJARASHMITHA-gx9lo

    @KAWIJARASHMITHA-gx9lo

    10 ай бұрын

    ඒක ලොකුවට හිතන්න එපා .ඔයාට අපහසු නැත්තම් පාඩම්කරන දේවල් මතක තියෙනව නම් නිදාගන්න තියෙන වෙලාව හිතන්න එපා .හැමදාම නෙවෙයිනෙ විභාගෙ වෙනකම් නෙ නිදිමරන්නෙ කැප කිරීම් නොකර ප්‍රතිඵල ගන්න බෑනෙ

  • @priyankamadhushani4745
    @priyankamadhushani47452 жыл бұрын

    Thank u so much 🌼❤️

  • @taniyad9309
    @taniyad93092 жыл бұрын

    Thank you brother 🔥 ❤

  • @devindifernando5960
    @devindifernando59602 жыл бұрын

    Thank you hasintha❤

  • @srilankanstud2217
    @srilankanstud22172 жыл бұрын

    බොහොම ස්තුතියි ඩොක්ටර අයියෙ.BAMS degree එකට පිට රටවල් වල demand එකක් තියේද කියන්නකො 🙏

  • @dhanushinavodya9571
    @dhanushinavodya95712 жыл бұрын

    Thank You 💕

  • @nadeekachandralalani8972
    @nadeekachandralalani89722 жыл бұрын

    Thank you dr❤️❤️

  • @vimudithakaushan2826
    @vimudithakaushan28262 жыл бұрын

    Best man 💪❤️

  • @sachininawanjana9621
    @sachininawanjana9621 Жыл бұрын

    Thank you sir 🌼💗

  • @rashinidissanayake9109
    @rashinidissanayake91095 ай бұрын

    This is the fourth day I'm practicing this meditation method. I'm feeling that my focus and memory is improving. Thank you very much ! 😊❤️

  • @savidyaba0027
    @savidyaba00272 жыл бұрын

    Thank you ❤️

  • @11D11_-
    @11D11_-8 ай бұрын

    Thank you doctor 👍❤

  • @vishakaupuli1597
    @vishakaupuli15972 жыл бұрын

    Theruwan Sarenai itha watinawa Boho pin

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi30842 жыл бұрын

    Thank you 🌷 😊

  • @Lahiru61582
    @Lahiru615822 жыл бұрын

    Thank you malli.

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 Жыл бұрын

    බය පිළිබදව ව්ඩීයෝ එකක් ගේන්නකෝ...❤🥺

  • @shen3272
    @shen3272 Жыл бұрын

    Man kara eka marama feeling ekka kawadawat nathi sathutak danenawa me bawanawa karapuwhama thnx aiye❤

  • @Dil23628
    @Dil236282 жыл бұрын

    Ane hama dama youtube wlin mortivation danna puluwnd doctor eka godak wtinv puluwn nm.

  • @mahishakarunasekara6924
    @mahishakarunasekara6924 Жыл бұрын

    Thank you aiye...❤️❤️

  • @Arundaka_Methsara
    @Arundaka_Methsara9 ай бұрын

    Thank You Universe🙂❤

Келесі