ඔබේ සිහින රැකියාව විශ්වයෙන් ලබාගත හැකි පහසුම ක්‍රමය attract deram job

ඔබේ සිහින රැකියාව විශ්වයෙන් ලබාගත හැකි පහසුම ක්‍රමය attract deram job#adaraneeya wishwaya#dreamjob
ඔබ සිහින දකින ඕනැම දෙයක් විශ්වයෙන් ලබාගැනීමේ හැකියාව තියෙනවා.ඒකට තර්ක විතර්ක ඕනී නැ.මේ කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි සිහින දකින රැකියාව සිහින දකින ව්‍යාපාරය අපේ ජීවිතේට ආකර්ෂණය කරගන්නේ කියන එක.ඉතින් ආකර්ෂණ නීතිය භාවිතා කරලා අපිට පුලුවන් ඒ දේ ඉක්මනින්ම අපේ ජීවිතේට ආකර්ෂණය කරගන්න.
විශ්වාසය තමයි වැදගත්ම වෙන්නේ.විශ්වාසය තියෙන්නේ කොහෙද අන්න එතන ඔබට ජීවිතය වෙනස් කරගන්න පුලුවන් කියලා ඔබ විශ්වාස කල යුතුම වෙනවා.
එහෙනම් හැමෝම මේ ක්‍රම ටික කරලා විශ්වාසයෙන් තමන්ගේ හිතේ තියෙන රැකියාව ඉක්මනින්ම තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න කියලා මම ආරාධනා කරනවා.
ආදරෙයි හැමෝටම
ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා

Пікірлер: 111

  • @DinithiNimasha-yi1ws
    @DinithiNimasha-yi1ws8 ай бұрын

    මේක ගොඩක් ඇත්ත..මම මේක කරා..එක දවසයි කරේ..මම apply කරපු cv එකකින් මට call කරා..හෙට එන්ඩ කියල..❤ කලිනුත් මම මේක කරා..හැබැයි ඒක ප්‍රායෝගික දෙයක් නෙමේ..ඒත් මේ දේ හරියටම හරි ගියා..මාරම විශ්වාසයකින් මම මේක කරෙ..ආයතන ප්‍රදානියා මට කතා කරන විදිය මම එතන වැඩ කරන විදිය මවාගෙන මම ලිව්වෙ..❤විශ්වාසයයි වැදගත්..විශ්වය සොබාදහම බොරුවක් නෙමෙයි..❤

  • @user-oz4ow3xx5b
    @user-oz4ow3xx5b3 ай бұрын

    මගේ රැකියාවේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා

  • @NishadiSubasinha-xl9sr
    @NishadiSubasinha-xl9sr9 ай бұрын

    ලොකු විශ්වාසයකින් හැමදෙම කරනවා කියන විදිහට හැමදෙම හරි යාවි කියල විශ්වාස කරනවා විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනෙක වාරයක් ස්තුතියි

  • @82gaya
    @82gaya2 ай бұрын

    අනන්ත වූ විශ්වයට ස්තුති වන්ත වෙමි ❤️. මට ඕනම වෙලාවෙ මේ වීඩියෝ එක එවපු ලක්මිනි අක්කට ස්තුති වන්ත වෙමි.වීඩියෝ එක ලබා දුන්නු ඔබතුමාටත් ස්තුති වන්ත වේවා

  • @shehandilshanka6492
    @shehandilshanka64929 ай бұрын

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ඔබ තුමාට ❤🎉🎉

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe98249 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි සියලු දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤

  • @shortsong1655
    @shortsong16559 ай бұрын

    මගෙ අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා! ❤🙏🌎 මගේ අාරක්ෂක දෙවිදේවතාවුන් වහන්සේලාට ස්තූතිවන්ත වේවා! 🌸🙏 ඔබතුමාට ගොඩක් ස්තූතියි! ❤👏

  • @user-lh7pd7ts9r
    @user-lh7pd7ts9r9 ай бұрын

    විශ්ව මෑණියන්ටත්, ඔබටත් ස්තූතියි!!! මාගේ මෙන්ම සෑම දෙනාගේම පැතුම් ප්‍රාර්ථනා ඉටු වේවා!!!🙏🙏🙏🙏

  • @nishanijayaweera9796
    @nishanijayaweera97969 ай бұрын

    විශ්ව මතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye7 ай бұрын

    විශ්වයට බෙහෙවින් ස්තුතියි ස්තුතියි මගේ එකම අරමුණ විදේස ගතවිමට බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙිවා විශ්වයට ආදෙරෙයි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @sammanipiyumika7599
    @sammanipiyumika75999 ай бұрын

    Theruwan saranai ඔබතුමාට 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏💛💛💛

  • @ireshasandra9431
    @ireshasandra94319 ай бұрын

    ඔයා කියනවා වගේ මමත් ජීවිතේ පතුලටම වැටිලා ඉන්න කාලයක් මේ ගෙවන්නේ .හරිම අමාරුවෙන් .කල කිරීම් එපා වීම් එමටයි ජීවිතේ . හීනයක් වගේම බලාපොරොත්තුවක් තියෙනවා වෙන රටකට පදිංචියට යන්න දරුවන් එක්කම.ඒ වෙනුවෙන් මොනවාද කරන්න ඕනේ කියන්න.ඔයාට පින් සිද්ද වෙයි.

  • @dammikaw9050
    @dammikaw9050Ай бұрын

    නමෝ බුද්දාය තුනුරුවන් සරණයි මගේ මැණික.. ඔයාටත් දිල්ෂාන් පුතාටත්. විශ්ව පව්ලටත්... ලෝකවාශි සියළුම දෙනාටම.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.. බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iw9sp9yj9r
    @user-iw9sp9yj9r2 ай бұрын

    ලොකු විශ්වාසයකින් හැම දෙයක්ම කරගෙන යනවා මල්ලිටත් deshan මල්ලිටත් අනේක වාරයක් ස්තුතියි🙏ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏🌹🌹🌹

  • @kamalpriyanthq9470
    @kamalpriyanthq94709 ай бұрын

    ඔබතුමට ගොඩක් ස්තූතී විශ්වයට ගොඩාක් ස්තුති අපිට

  • @Isankakalhari88
    @Isankakalhari884 ай бұрын

    ඔයාටත් සුබ දවසක් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ...ඔයාගෙත් සියලුම බලාපොරොත්තු ඔයා හිතන විදිහට සාර්ථක වේවා ❤❤❤

  • @user-qp7vl3tn8v
    @user-qp7vl3tn8v9 ай бұрын

    මල්ලි ඔයාටත් මගේ ආදර නිය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ...බුදුසරණයි ❤💐😘

  • @induedirisinhe2607
    @induedirisinhe26079 ай бұрын

    විශ්ව මාතාවටත් අපට දැනුම ලබා දී අපගේ ජීවිත සාර්ථක කරන ඔබටත් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි. 🙏🙏🙏 (Kuwait)

  • @hiroshihewage4692
    @hiroshihewage46929 ай бұрын

    ❤❤❤ස්තුතියි ඔබට❤❤❤thank you universe ❤

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi99498 ай бұрын

    ආදරණීය විශ්ව යට බොහොම ස්තුති යී.ආදරණීය විශ්ව ය මට විශ්වාස යි

  • @trickshijagoda9961
    @trickshijagoda99615 ай бұрын

    ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤❤❤🦋🦋🦋

  • @yoshaniperera5752
    @yoshaniperera57529 ай бұрын

    Listening and following you from New Zealand ❤

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe96939 ай бұрын

    විශ්ව මෑණියන් ඔබට ස්තුතිය ❤️🙏

  • @swarnalathaba2028
    @swarnalathaba2028Ай бұрын

    සුබවාදී විශ්වයට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤

  • @user-wu8gs3kt6i
    @user-wu8gs3kt6i9 ай бұрын

    ජයවේවා 💞🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha35359 ай бұрын

    විශ්ව මාතාවට සහ ඔබට බොහොම පිං

  • @Up-rl7jl
    @Up-rl7jl4 ай бұрын

    Wishwa shakthiya wandaniyai pujaniyai Puthe oyata niduk nirogi suwa deerga ayusha labewa.....Mata wishwayen illapu godak DeWalt labuna ....oyata godak pin puthe wishwayata sthuthi..

  • @renukadamayanthi4516
    @renukadamayanthi45169 ай бұрын

    ස්තුතියි ඔබ‍ට ❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @gayathrimadhushika2874
    @gayathrimadhushika28748 ай бұрын

    Thank you for your motivation❤🎉

  • @prasadindika407
    @prasadindika4079 ай бұрын

    theruwan saranai. ane puluwan nam aniyam sabadatha nathara kirimata kramayakkiyala dennako godak ayata thiyana prashnayak me nisa daruwanta biridata salakanne na godak asaranai me nisa bs

  • @kavishkaravishan298
    @kavishkaravishan2989 ай бұрын

    Thank you universe,angels

  • @sujeewaruwan665
    @sujeewaruwan6659 ай бұрын

    Bs monawa. Karat hariyan na malli thank you

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka78789 ай бұрын

    තෙරුවන් සරණයි

  • @dilkidissanayaka
    @dilkidissanayaka8 ай бұрын

    thank you univers❤❤

  • @shandishandi9585
    @shandishandi95859 ай бұрын

    🌹ස්තුතියි

  • @user-ik9rp3hv9r
    @user-ik9rp3hv9r7 ай бұрын

    මල්ලි ඔයාටත් ව්ස්වයට ස්තුතියි

  • @renukadamayanthi4516
    @renukadamayanthi45169 ай бұрын

    විශ්ව මතවට ස්තුතියි

  • @sujeewahettiarachchi6608
    @sujeewahettiarachchi66089 ай бұрын

    Obathumata theruwan saranai dewi pihitai

  • @sandaa2252
    @sandaa22529 ай бұрын

    Thank you 🙏🙏🙏✨💖

  • @jinendracharuka9470
    @jinendracharuka94707 ай бұрын

    Your voice is very strong ‘excellence ❤

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw9 ай бұрын

    ආදරනිය.විශ්ව.මාතාවට.ස්තුති.වේවා.

  • @malachandani-qz5go
    @malachandani-qz5go5 ай бұрын

    Thank You ! ...

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait87159 ай бұрын

    Viwa matawata aneka warayak istuti wewaa.🙏🙏🙏

  • @benthotalalani4291
    @benthotalalani42914 ай бұрын

    Thank so much universe 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @susanthibandara4042

    @susanthibandara4042

    3 ай бұрын

    Daruwekuge rekiyawakata demapiyanta me de karanna puluwanda

  • @Emoji_hehe_official
    @Emoji_hehe_official9 ай бұрын

    Thanks for you

  • @KumariKwt-dw5fj
    @KumariKwt-dw5fj8 ай бұрын

    Thank you mother universe♥️♥️♥️

  • @ireshamaduwanthi1264
    @ireshamaduwanthi12645 ай бұрын

    ස්තූතියි

  • @dhammidissanayake5966
    @dhammidissanayake59669 ай бұрын

    Theruwan saranai

  • @umayaumaya2237
    @umayaumaya22378 ай бұрын

    Viswe mathaweta isthuthi.oba thumatath isthuthi.theruwan saranai.🙏🙏🙏🙏🙏

  • @rameshmadhushankha
    @rameshmadhushankha8 ай бұрын

    Thankyou ❤

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y4 ай бұрын

    Sithuthithi sithuthithi sithuthithi namobudday Good luck

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi13096 ай бұрын

    මාත් ලොකු විශ්වාස යකින් ඉන්නේ මන් හමදාම ඊල්ලනවා විස්වයන් ස්තුති වෙඉවා 🙏🙏🙏

  • @dilinijayathilaka3075
    @dilinijayathilaka30759 ай бұрын

    Oyge experience 1ka share kara gattata gdk thanks. Normally mn grateful wenwa mn dn karana job 1kata. Eth mn ratakata yanna balaporottuwen inne. Ethakota meka karana widiya pidk explain karanna puluwanda Mr.

  • @SudarshiKumari
    @SudarshiKumari6 ай бұрын

    Mamath 888 methad eka kala mata gewanna beri tharan naya godaka inne ithin mage adaraniya wiswa mathawage pihita mata lebenawaamai loku wiswasayak thiyanawa mage adaraniya wiswa mathawata sithuthi❤❤❤

  • @nirupasomarathna3529
    @nirupasomarathna35299 ай бұрын

    Wishwa mathawata aneka warayak isthuthiiii.

  • @neranjinera739
    @neranjinera7399 ай бұрын

    🙏🙏🙏

  • @herenow5378
    @herenow53789 ай бұрын

    money visualization ekak hriytma karana widiha kiyla denna puluwanda? thank you

  • @kumaripuspara9102
    @kumaripuspara91027 ай бұрын

    ආදරනිය විශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙමි 🙏💐🙏💐🙏💐 ආදරනීය විශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙමි 🙏💐🙏💐🙏💐 ආදරනීය විශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙමි 🙏💐🙏💐🙏💐 සහෝදරයා ඔබට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි 🙏💐🙏💐🙏💐 ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏💐🙏💐🙏💐 🇰🇼❤️🌹❤️🌹❤️🇱🇰

  • @chamodimadubashini1181
    @chamodimadubashini11819 ай бұрын

    Wishwa mathawata sthuthi mta labadunnu hama dekatama

  • @sanjuminru9908
    @sanjuminru99087 ай бұрын

    Puluwannam mt rata yana weda tika ikmanin karanna puluwan deyak kiyala denna aiye oya godak pin 🙏🙏🙏

  • @kalyanimanike3546
    @kalyanimanike35469 ай бұрын

    😊❤🎉

  • @victorirangani7350
    @victorirangani73504 ай бұрын

    Adaraneeya VISHWAYATA stuti

  • @manjulaadikari6476
    @manjulaadikari64769 ай бұрын

    මට තිබෙන ගැටළු සම්බන්දව උපදේශ් ලබා ගැනීමට කතා කරන්න දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් සහ පිනක්

  • @RashmiKanchana-zy5gl
    @RashmiKanchana-zy5gl9 ай бұрын

    තෙරුවන් සරණයි. මහත්තයෝ ඉඩමක් ඉක්මනින් විකුණ ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ. විශ්වයේ පිහිටයි

  • @niroshagamasinghe8894

    @niroshagamasinghe8894

    9 ай бұрын

    මටත් ඉඩමක් සහිත නිවසක් විකුණ ගන්න ක්‍රමවේදයක් අවශ්‍යයි .ස්තුතියි .

  • @omayanethmi8851
    @omayanethmi88519 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kalyanimanike3546
    @kalyanimanike35469 ай бұрын

    🙏❣️🌷✋

  • @malithchathuranga8712
    @malithchathuranga87129 ай бұрын

    Dawsakata 55kda mahathmaya liyanna one?

  • @ShaliniKavindi
    @ShaliniKavindi9 ай бұрын

    Life partner knk attract krgn widiya kila denko aiye

  • @gaminiashoka4076
    @gaminiashoka40769 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @slsl9644
    @slsl96443 ай бұрын

    Sthuthi malls hemadama adarei

  • @ireshasandra9431
    @ireshasandra94319 ай бұрын

    විදෙස්ගත වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනෙ.මේක කරාට කමක් නැද්ද

  • @wasana.8585
    @wasana.85859 ай бұрын

    කෙනෙකුට දුන්න මුදලක් ආපසු ලබා ගැනීමට ක්‍රමයක් කියන්න පුළුවන් ද ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි

  • @SasethJayasuriya

    @SasethJayasuriya

    9 ай бұрын

    Matath a prasne thiye.

  • @zain77zain67
    @zain77zain677 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🌹🌷

  • @user-le7iv5pu1o
    @user-le7iv5pu1o9 ай бұрын

    හිතේ තියෙන ආදරයක් ස්තීර කර ගන්න විදියක් කියන්න සර් 🙏

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ එකක් අපි කරලා තියෙනවා.ඒක බලන්න 💕

  • @sanjuminru9908
    @sanjuminru99087 ай бұрын

    ❤❤🙏🙏🙏🙏💖💖

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage44039 ай бұрын

    Mata mage putha ratakata yawanna oni wadidura adyapanayata.e wenuwen mata akarshana nithiya yoda ganna puluwanda?

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම පුලුවන් .❤

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243Ай бұрын

    මම බලාපොරොත්තු වෙන රැකියාව ලබාදුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී 🙏🙏🙏

  • @skylineenglishinstitution3245
    @skylineenglishinstitution32457 ай бұрын

    3*33 method eka karala Job ekak labaganda puluwanda? 5*55 karanne nathuwa

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    7 ай бұрын

    පුලුවන්

  • @fatimarafiq4963
    @fatimarafiq49639 ай бұрын

    දිපු ණය ගන්න ව්දියක් නැද්ද

  • @mudithawickramasekara8803
    @mudithawickramasekara88038 ай бұрын

    මමත් මගේ ස්වාමියාට රැකියාවක් සඳහා 55 පහේ ක්‍රමය කරන්න පටන් ගත්තා අද දිනට දවස් තුනක් වෙනවා. එය සම්පූර්ණ කර ඉන්පසු එය පොතට මොනවද කරන්නේ එය පැහැදිලි කිරීමත් කරන්න පුලුවන්ද මම ඔබ කිව් පරිදි එකම වෙලාවකට මේ සෑමදේම ලියන්න පටන් ගත්තෙමි.

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    8 ай бұрын

    ඒ පොතට කිසිම දෙය කරන්න එපා.පිටුවක් අත් ඇරලා වෙනත් අරමුණක් වෙනුවෙන් ලියන්න පටන් ගන්න.ඒ පොත ඔබේ සිහින පොත විදියට ලග තියාගන්න 💕

  • @mudithawickramasekara8803

    @mudithawickramasekara8803

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි මේ ලබාදෙන දැනුම් සම්භාරයට සුබම සුබ දවසක් වේවා 🙏🙏

  • @kalyanimanike3546
    @kalyanimanike35469 ай бұрын

    🎉❤😅

  • @sepalikasenarath9718
    @sepalikasenarath97188 ай бұрын

    දවසකට 55 වාරයක්ද දවස් 5 ටම 55 ක්ද ලියන්න ඔනෙ ..ඉස්තුතියි ඔබට සහ ආදරනීය විශ්වයට

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    8 ай бұрын

    එක දවසකට 55 වතාවක් දවස් 5ක්

  • @user-zv9gz3go8r
    @user-zv9gz3go8r8 ай бұрын

    Mage mahaththayata rekiyawak illuwata. Thamane dan masa 4kwenawa. Man vishwayen illana anith dewal mata lebuna ath mahaththayata thama rekiyawa ne mokakda karannaona

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    8 ай бұрын

    ඔයා ඔයා වෙනුවෙන්ම ඉල්ලන ඉල්ලීම් ඉක්මනින්ම ලැබෙනවා.අනෙකා වෙනුවෙන් කරන ඉල්ලීම් පරක්කු වෙන්නේ ඔයා ඉන්න මානසික තත්වයත් එක්ක කියලා තමා මම හිතන්නේ.විශ්වාසයෙන් දිගටම චිත්තරූප මවන්න..විශ්වාසය නැති කරගන්න එපා 💕💕💕💕

  • @niroshalakmali3338
    @niroshalakmali33389 ай бұрын

    Hama ekakatama aluth pothak ganna oneda,ekama pothe liuwath hoda nadda.

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    එහෙම නෑ එකම පොත භාවිතා කරන්න 💕

  • @niroshalakmali3338

    @niroshalakmali3338

    9 ай бұрын

    බොහොම ස්තුති ඔබ තුමන්ට.දවස් 5ට කලින් ප්‍රාර්ථනාව ඉශ්ට උනොත් ලියන එක නවත්තනවද.

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    @@niroshalakmali3338 ඔව් ඉටු වුනොත් වෙනත් අරමුණක් වෙනුවෙන් කරන්න 💕

  • @niroshalakmali3338

    @niroshalakmali3338

    9 ай бұрын

    ඔබ තුමන්ට බොහොම ස්තුති 💜️🥰.

  • @kalyanimanike3546
    @kalyanimanike35469 ай бұрын

    🎉😅🎉

  • @user-le7iv5pu1o
    @user-le7iv5pu1o9 ай бұрын

    විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් මේක කරන්න පුලුවන් ද

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම 💕

  • @user-le7iv5pu1o

    @user-le7iv5pu1o

    9 ай бұрын

    යන්න හිතන් ඉන්න රට ගැන කියල මේක කරන්න පුලුවන් ද සර්

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    @@user-le7iv5pu1o පුලුවන් .අදාල රට ගැන හිතලා ධනාත්මක ස්වයං යෝජනාවක් නිර්මාණය කරගන්න 💕💕💕

  • @amashaprasnthima9054
    @amashaprasnthima90549 ай бұрын

    විශ්වාසයෙන් හිටියත් ඒකෙ විරුද්ධ දේ වෙනවනම් මොකද කරන්නෙ 🙏

  • @adaraneeyawishwaya

    @adaraneeyawishwaya

    9 ай бұрын

    අල්ලගෙන විශ්වාසයෙන් ඉන්න්න .ඉදිරියට ගොඩාක් දේවල් සිදුවේවී ❤

  • @user-im8xu1no1h

    @user-im8xu1no1h

    9 ай бұрын

    මටත්, හැමෝටම මයිත්‍රී කරමින් හොද දේම කරමින් මුලු ලෝකයටම සෙත් පතමින් නින්දට යන්නෙත්.ඒත් ඉල්ලන දේ විරුද්ධ වමයි ලැබෙන්නෙ.

  • @DinuradiSenethsa

    @DinuradiSenethsa

    9 ай бұрын

    3:48

  • @DinuradiSenethsa

    @DinuradiSenethsa

    9 ай бұрын

    ​@@user-im8xu1no1h😊😅😢

  • @user-bn7rv1jl9y

    @user-bn7rv1jl9y

    9 ай бұрын

    Matath ehemai

  • @kumudunayana6797
    @kumudunayana67977 ай бұрын

    විශ්ව මාතාවට ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @chinthapriyangi1104
    @chinthapriyangi11049 ай бұрын

    මම අලුතින් ඔයාල ගෙ channel එකට joint උනේ ඉතින් ගොඩාක් ස්තුති 🙏 phone number කොහොමද ලබාගන්නෙ ස්තුති 🙏

Келесі