ආදරයෙදි ආකර්ශන නීතිය වැඩ කරන හැටි හරියටම දැනගන්න !

හරියටම තමන්ට ගැලපෙනම කෙනා ආකර්ශනය කරගන්න හැටි දැනගන්න ! දැන්වත් ආදරයේ විදවීමෙන් ගැලවෙන්න !
.
.
.
#sinhala #srilanka #lawofattraction #love

Пікірлер: 884

  • @THE_UNICORN
    @THE_UNICORN Жыл бұрын

    මොනවගේ ආදරයක් උනත්, කොච්චර සුන්දර උනත් ,මටනං කමක් නෑ, මං ආදරේ මට විතරයි.මොකද මාව වැඩියෙන්ම සතුටිං තියන්නෙ මමම තමයි.🙂🖤

  • @nilanthikariyawasam1750

    @nilanthikariyawasam1750

    Жыл бұрын

    මට කරන්නම අපහසු දෙයක් matama ආදරය කරන එක

  • @lochi4821

    @lochi4821

    Жыл бұрын

    නෑ නෑ ඔයා ඔයාට ආදරෙයි. ඒකයි වෙන අය ගැන හිතන්නෙ.. ඔයා ඔයාට ආදරෙයි හැබැයි ඔයා ඔයාව ගණන් ගන්නෙ නෑහ්. ආදරෙ නෑ නෙවෙයි..

  • @kasunienjalee8186

    @kasunienjalee8186

    Жыл бұрын

    Mamath mata witharai adare😘

  • @nihalpremathilaka8784

    @nihalpremathilaka8784

    Жыл бұрын

    Eeka thamai hodama

  • @nandajayasinghe298

    @nandajayasinghe298

    Жыл бұрын

    Yes

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Жыл бұрын

    ඕනම වෙලාවක මේ විඩියෝ එක දකින්නට සැලැස්වූ ආදරණිය විශ්ව මාතාවටත් මගෙ යටි සිතටත්,මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් නංගි ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තුතියි🙏❤️

  • @shehanimadushi5150
    @shehanimadushi51504 ай бұрын

    ඇත්ත.. අද තමයි මම මෙ පාඩම හරියටම ඉගෙනගත්තෙ. එක breakup එකකින් පස්සෙ ටික කාලෙකින් තවත් ඒ වගේම breakup එකකට මම මූන දුන්නා. මම දැනුයි තේරුම්ගත්තෙ...මොකක්ද මට මෙ විශ්වය උගන්නන හදන්නෙ කියලා.. self love ඒකයි මට ඉගැන්නුවෙ. මම තීරනය කරා අද ඉදන් මගෙ ජීවිතේ ලස්සනට ගොඩනගාගන්න. අක්කා හරි...ආදරය මුලු ජීවිතේම කරගන්නෙ ඇයි අපි.. ඒක එක part එකක් විතරයි. හරි කාලෙදි හරිම කෙනා මට මුන ගැහෙයි. Thank you angel ♥️ and thank you universe ♥️♥️

  • @d.m.bandara9211
    @d.m.bandara9211 Жыл бұрын

    මාත් ගොඩාක් ආදරෙ කරන කෙනෙක් ඉන්නවා.ඒත් එයාට මාව ගානක් නෑ වගේ හැමවෙලේම දැනෙනවා.මොනදේ කරත් මන් තාමත් බලන් ඉන්නෙ එයාත් මට ආදරෙ කරයි ඒවගේ කියලා.ඒක ලොකු බලාපොරොත්තුවක් මට තිබුනු. විශ්ව මාතාවගේ ආශිර්වාදය නිසාම එයා දැන් ඉස්සරට වඩා මන් ගැන හිතනවා.වෙනදට වඩා මන් සතුටින් එයා එක්ක ඉන්නවා ඒ සියලුම දේට මන් විශ්වයට ස්තුති වන්ත වෙමි.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Жыл бұрын

    අම්මගෙ ආදරය තරම් සුවයක් සුවදක් මට තාම හමූවී නැත.❤️🙏(සෙනෙහස)

  • @himalsanjaya3387

    @himalsanjaya3387

    Жыл бұрын

    ❤️❤️

  • @mss3311

    @mss3311

    Жыл бұрын

    ow!

  • @chamindunethmina1038

    @chamindunethmina1038

    Жыл бұрын

    ඒ බැදිමට ආදරය කියන වචනය පහත් වැඩියි බන්.

  • @wijesuriya9884

    @wijesuriya9884

    Жыл бұрын

    Exactly bn, 🔥🙏

  • @wijesuriya9884

    @wijesuriya9884

    Жыл бұрын

    @@chamindunethmina1038 atta

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe9949 Жыл бұрын

    මමත් මගෙ BF මත්තෙම නැහෙන කෙනෙක්. ඒත් එයා මාව care කරන්නෙ නැහැ. මං කොච්චර ආදරේ කරත් එයා එහෙම නැහැ.ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ අද තමයි.මේ විදියට මාත් try කරනවා අද ඉදන්.

  • @arunidineshika5315

    @arunidineshika5315

    Жыл бұрын

    Hmmm.dan vath therum ganna

  • @ishidayarathne7749
    @ishidayarathne7749 Жыл бұрын

    මමත් ආදර සම්බන්ධතාවයක් නිසා වැටෙන්න ඕනි පහලම මට්ටමට වැටුනා.ඒත් දැන් ම්ං ජීවිතේ හදාගෙන ඉවරයි.මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ මට...මං ඇබ්බැහි වෙලා ඉන්නෙ මටමයි..❤️විශ්වයට ස්තූතියි මට මේ දේවල් ලබා දුන්නාට❤️

  • @dilki9730
    @dilki9730 Жыл бұрын

    ඔයා නම් විශ්වයේ ලස්සනම ලස්සන තෑග්ගක් අක්කේ ❤ විශ්වයටත් ඔයාගෙ දෙමාපියන්ටත්, ගොඩාක් ස්තූතියි ඔයාව නිර්මාණය කරලා අපි අතරට එව්වට ❤

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    🙏🏻♥️

  • @hirushiwettewa6997

    @hirushiwettewa6997

    Жыл бұрын

  • @Unique_Entertainment

    @Unique_Entertainment

    Жыл бұрын

    @@universeinyou you mentioned about creating positive vibrations and that is likely to either attract the other person ignoring or you would live without that person.but you have to have a appealing personality and external appearance for you to attract others no matter how hard you try to focus on yourself. That is piuly blessing.

  • @nandajayasinghe298

    @nandajayasinghe298

    Жыл бұрын

    Yas

  • @senukisayonara579

    @senukisayonara579

    4 ай бұрын

    Akke oyth ekka katha karanna puluwanda

  • @mindi5953
    @mindi5953 Жыл бұрын

    මගෙ ජීවිතේට මන් ආකර්ෂණය කරපු දේවල් වලින් ලැබුනු එකම දේ ආදරය විතරයි 🥺, ජිවිතේ කරන කරන හැම දෙයක්ම වරදින ,හැමෝම අපහාස කරන , රිද්දන මේ වගේ කාලෙක කවදාවත් නොරිද්දපු එකම දේ මගෙ ආදරේ 🥺 , විශ්වයට ගොඩක් ස්තූතියි එයාව මගෙ ජීවිතේට ලබා දුන්නට.😭❤️🙏

  • @mithukaveesha715

    @mithukaveesha715

    Жыл бұрын

    ඔයා වාසනාවන්තයි සතුටින් ඉන්න.

  • @lifeenjoy1887

    @lifeenjoy1887

    Жыл бұрын

    Apita nathi oyata tiyana vatina deyk oya eka gana satutu venna ☺️

  • @cnkmv8586

    @cnkmv8586

    Жыл бұрын

    You are lucky❤️

  • @Tharu8987

    @Tharu8987

    Жыл бұрын

    🥺🙏♥️🤗

  • @Tweeety111

    @Tweeety111

    Жыл бұрын

    @@lifeenjoy1887 😂

  • @PushpaKumari-nm9vc
    @PushpaKumari-nm9vc Жыл бұрын

    ආකර්ශණ නීතිය මගින් ලස්සන වෙන විදිහ කියලා දෙන්නකෝ 😔😕

  • @sarayatiya
    @sarayatiya Жыл бұрын

    මේ ලෝකේ මම වැඩිම වටිනාකමක් දීලා තියෙන්නේ මට ..❤️

  • @Nethu1378

    @Nethu1378

    Жыл бұрын

    මාත්

  • @nondiproduction1857
    @nondiproduction1857 Жыл бұрын

    මටත් වැරදුනා මමත් පැරදුනා අනන්තවත්.. හැබැයි ඒ ඉස්සර පස්සේ මං මට ආදරේ කරන්න පටන් ගත්තා .. ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ එතනින් .. ජයවේවා යාලූ..🥰🤟👌

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW Жыл бұрын

    you are doing great service to our people ,Keep Doing This. good luck 💫💚

  • @lakshannavin5073

    @lakshannavin5073

    Жыл бұрын

    අඩේ චමිත් අය්යා 😊 හොද දෙයක් කොතනද ඔයා එතන

  • @konara261

    @konara261

    Жыл бұрын

    කිරට කිරි අනිවාර්යයෙන්ම එකතුවෙනවා.... හොඳ දෙයක් කරන ඔබත් වටිනාම පුද්ගලයෙක්.... ජය වේවා ☀️

  • @prabhasri1279
    @prabhasri1279 Жыл бұрын

    මගේ අම්මා ගේ,අප්පච්චි ගේ ලැබුණු ආදරය තමයි උතුම් ම ආදරය.මගේ මල්ලිගෙත් ආදරය උතුම් .

  • @darshanajayakodi8295
    @darshanajayakodi8295Ай бұрын

    යසිරුට එයාගෙ පීහූ ව ආයේ ලැබුනා ට විශ්වයට ස්තූතී ....😌❤

  • @hansikanchana9471
    @hansikanchana9471 Жыл бұрын

    ඔයා හරියටම හරි. එක්කෙනෙක් මාව ප්‍රයෝජනයට ගත්තා එයාගේ වැඩ වලට ආදරේ කියන නම ඉස්සරහට දාගෙන. මන් ඇත්තටම අවංකවම ආදරේ කලේ ඒ කාලය ඇතුලේ මං වෙන කෙනෙක් ගැන දිහා බලලවත් නෑ. මගේ මුලු ශක්තියම දීලා එයාට ආදරේ කලා, එයාගේ හැම කරදරයකදිම හිටියා. අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන මාස 2ක් ගිහිල්ලත් මං දන්නේ නැතුව ඉද්දි මට විශ්වයෙන් ඉගි දුන්නා ඒ ගැන. අන්තිමට එයත් පිලිගත්තා. මං කාටවත් hate කරන්නේ නෑ. එහෙම අයට හරියනවද කියලා මටත් සැකයි. මාත් භාවනා කරනවා පන්සල් යනවා මගේ හිත හදා ගන්න. කිසිම ආත්මෙක ඒ වගේ අය හම්බෙන්න එපා කියලා තමයි ප්‍රාර්තනා කරන්නේ. ඔයා කියනවා වගේ මගේ අධ්‍යාත්මය අවදි වෙන්න ගත්තේ මේ කටුක අත්දැකීමත් එක්ක. මං විශ්වයට අනේක වාරයක් ස්තූතී කරනවා මගේ ජිවීතය බේරුවට ❤️

  • @sadinifernando9300

    @sadinifernando9300

    Жыл бұрын

    ඔයාට කොහොමද දැන්??? විශ්ව මාතාවගේ පිහිටෙන් ඔයා ඉක්මනින් සුවපත් වේවා කියලා පතනවා...

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 Жыл бұрын

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබවගෙ ගොඩක් ලස්සන බුද්දිමත් කෙනෙක් හමුවුනාට..මම වැඩිපුරම ආදරේ මට විතරයි.මොකද තමන්ට තමන් විතරයි අවසානෙදි.😥

  • @sanjeewanilukshi8327
    @sanjeewanilukshi8327 Жыл бұрын

    ආදරේ සම්බන්ධව ගැබුරින් හිතන්න ඕනේ දේ ගැන සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වා. 🙏🙏🙏🙏👍👍👍 ඇ ත්තම කතාව .💕💕ආදරේ බලා පොරොත්තු වෙන හැමෝටම ආදරණීය ආදරය ලැ වේවා, ,,🌹🌹💕💞💗💗💗

  • @dhanurana3337
    @dhanurana3337 Жыл бұрын

    තමන්ට ආදරෙ කරන එක තමයි වැදගත්ම දේ.. ❤

  • @ayo11.11
    @ayo11.11 Жыл бұрын

    විශ්වටයට ස්තුතියි ඔයාව මුන ගැස්සුවට ❤ ආදරේ නිසා විදවීම වලින් දුකින් ඉන්න මොහොතක මන් හිතන්නේ ඔයා මට අලුත් බලාපොරොත්තුවක් ගෙනාව ජිවීතේට. බොහොමයක් ස්තුතියි නංගී ඔයාට.ගොඩක් පිං♥️

  • @kawikawi2053
    @kawikawi2053 Жыл бұрын

    විශ්වයට ස්තූතියි . ඔයාව මුන ගැස්සුවට 🤝❤️ ඕනම වෙලාවෙ හම්බුනෙ

  • @sonawathsala3949
    @sonawathsala3949 Жыл бұрын

    විශ්වයට ස්තුති වේවා ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේ මුන ගැස්සුවට සහා මේ දේ අහන්න සැලැස්සුවට ඒ වගේම මේච්ර පැහැදිලිව් ජිවිතේ ගැන කියලා දෙනවට.ගොඩක් ස්තුති විශ්ව මාතාව 😘

  • @apekshahettiarachchi1310
    @apekshahettiarachchi1310 Жыл бұрын

    යහපත් දේ සමාජයට දෙන ඔබටත් යහපතක්ම වේවා..🙏💖

  • @crazygrow2960
    @crazygrow2960 Жыл бұрын

    අද ප්‍රාර්ථනා කරපු දේට මට විශ්වයෙන් ලබා දුන්න අවවාදයක් මේක. ගොඩාක් වටිනව. ඔබටත් මෙය පෙන්වූ විශ්වයටත් හදවතින්ම ස්තූති වේවා.. ❤🙏

  • @sumuvlogs1
    @sumuvlogs1 Жыл бұрын

    හරිම වටිනා video එකක්.😍😍😍❤ Self love කියන්නෙ හරිම වටිනා දෙයක් අත්දැකීමෙන් කියන්නෙ ඒක මාරම හැගීමක් 😍❤❤

  • @chandana6498
    @chandana6498 Жыл бұрын

    ඔයා හරි අදරේ පිස්සුවක් තමන් තමන්ටම අදරේ කරන්න ඕනි අනුන්ගෙන් තමන්ගේ ජීවිතයට අත්වෙලක් වාරුවක් අරගෙන ගමනක් යන්න බෑ පිස්සෙක් වෙලා ජීවිතේ අවුල් කරගත්තු කාලයක් මටත් තිබුනා ඒත් යතාර්තය අවබෝද කරගන්න බොහෝ කල් ගත්වුනා අද සුවසේ තනිවම ජීවිතේ ජය ගන්න පුකුවන් උනා

  • @roshanmudalige1982
    @roshanmudalige1982 Жыл бұрын

    නිදාගෙන්න කියලා ආවෙ. නිකන් යු ටියුබ් එක දැම්මෙ. හම්බෙ ඉතින්. විශ්ව මෑනියන් එක්ක ඉන්න අයට කවදාවත් වරදින්නෙ නෑ. ජිවිතෙ පොඩි පසුබෑමක් තියෙයී. නමුත් මෙ වගෙ හරියටම විශ්ව නීතිය මොකක්ද කියලා තෙරුම් ගත්ත දවසට ගොඩ. එකෙන්ම වෙනදා වගේම ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏🙏

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    🙏🏻✨

  • @SnawoGunarathna-gh3uz
    @SnawoGunarathna-gh3uz9 ай бұрын

    අවංක ලස්සන ආදරයක් ලබා දුන් විශ්ව මතාවට ස්තුති ..ඒ ආදරය නිසාම මම ගොඩාක් සතුටින් විශ්වයට ස්තුති 🙏🙏

  • @gamingpini1801
    @gamingpini1801 Жыл бұрын

    🥺🌻 විශ්වයට ස්තූති ඔනිම වෙලාවෙ ඔනිම දෙවල් පෙන්නනවට ♥️

  • @rashwithanarachchi8150
    @rashwithanarachchi8150 Жыл бұрын

    ඕනිම ⁣මොහොතක මට හම්බුන වටින විඩියො එකක් මෙය මට හමු විම පිලිබදව විශ්ව මතාවට ස්තුති වේවා!!🙏❤️මේ වගේ විඩියො කරන අක්කිටත් ස්තුති වේවා!!බුදුසරණයි අක්කි ❤️❤️

  • @wathsalafernando2395
    @wathsalafernando2395 Жыл бұрын

    මම ඇත්තටම මට ගොඩාක් ආදරෙයි .එත් අම්මාට තරම් මං මටවත් ආදරෙ නැ.මම මට උපරිම ආදරය කරන්නෙ සහ මාව උපරිම සතුටින් නිරෝගිව තියා ගන්න එකෙ තියන යටි අරමුණ අම්මා සතුටින් ඉන්නවා දකින එක නිසායි. ඉතිං අම්මා නැති තැන මට භෘතික සැප සම්පත් කොච්චර තිබුනත් කිසිම සතුටක් නැ. අම්මා මගෙ පුතෙ කියන වචනය ඇහෙනකොට දැනෙන සතුට අදටත් මට වෙන කිසිම දෙකිං ලැබිලා නැ… මෙහම දැනෙන්නෙ මට විතරද?? මං මට මාරම ආදරෙයි මගෙ සතුට මට ලැබෙන්නෙ අම්මා ලග විතරයි.. ඒක එහම වෙන්න බැරිද??

  • @pabasaravijesinha8053

    @pabasaravijesinha8053

    Жыл бұрын

    Mtth ehemy💗

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 Жыл бұрын

    හරිම වටිනා අදහසක්.. මේ දේවල් සම්පූර්ණයෙන් ම ඇත්ත...පළමුව තමන් තමන්ට ආදරය කළ යුතුයි.. මේ වීඩියෝ ව ඉදිරිපත් කළාට බෙහෙවින්ම ස්තුතියි... මේ සොඳුරු විශ්ව මාතාවටත් බොහෝ තුති.. ❤🙏

  • @erandikaushika1786
    @erandikaushika1786 Жыл бұрын

    අක්කේ පාඩම් කරන්න.. පාඩම් මතක තියාගන්න vedio එකක් කරන්න කෝ.. තව affirmations ගැනත් කියලා දෙන්න.. භාවනා vedio එකේ දි අක්කා කියනවා third eye කියලා.. ඒක ගැනත් කියලා දෙන්න අක්කේ.. ගොඩක් ස්තුතියි ❤️💐

  • @sajinidilsha6603
    @sajinidilsha6603 Жыл бұрын

    කාලෙකට කළින් මාත් නැහුනා මාව නොවටිනා කෙනෙක් වෙනුවෙන් , පස්සෙ මං තනියෙන් තේරුම් අරන් මට ආදරේ කරන්න පටන් ගත්තා ,දැන් මට වටිනම කෙනා මම😍 මට ආදරේම කෙනා මම මගේ සතුට තියෙන්නෙ මං ළඟමයි ..ඔයා කිව්ව හරි අක්කෙ

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් .ඔබේ දැනුම් ගබඩාවෙන් අපට ලබා දුන් මේ දැනුමට ගොඩක් පින්.. .......... තෙරුවන් සරණය් නමෝ බුද්ධාය !

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Жыл бұрын

    ඔයාගේ කතාව ගොඩක් වටිනවා අක්කියෝ..ඔයාට ගොඩක් පින් 🙏 හැමදාම මේ වගේ වීඩියෝ ගෙනත් අපිව මෝටිවේට් කරන්න.❤❤

  • @babishaatm3553
    @babishaatm3553 Жыл бұрын

    ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි. ආකර්ශනීයයි. 💕

  • @shainidileka895
    @shainidileka895 Жыл бұрын

    කොච්චර ස්තූති කරන්නද කියලා තේරෙන්නෑ..ගොඩක් ස්තූති..ඕනිම වෙලා තිබ්බ වීඩීයෝ එකක්❤️

  • @user-ui8ib6kn8c
    @user-ui8ib6kn8c Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි...ඕනම වෙලාවට දාපු Video එකක්...😊❤️👌

  • @Dotsac6978
    @Dotsac6978 Жыл бұрын

    විශ්වයටත් ,ඔබතුමියටත් ගොඩක් ස්තුති 🙏😇💙

  • @kayjohnson5172
    @kayjohnson5172 Жыл бұрын

    ඇත්තම ඇත්තක් මේක. Self love කියන දේ හරිම වැදගත් සම්බන්ධකමක් පටන් ගන්න යනකොට. නමුත් self love කියන්නෙ තමන්ට තෑගි ගන්න එක, timetables වලට වැඩ කරන එක, ජීවිතේ අනික් හැමෝවම නොසලකා තමන්ගෙ හීන වලට යන එකම නෙවේ කියන දේත් කියන්න ඕන. අපිට අපි ගැන ආදරයක් නැති වුනේ කොතනින්ද කියලා හොයා ගන්න ඕන. බොහෝ වෙලාවට උත්තරේ තියෙන්නෙ අපේ දෙමව්පියො ළඟ. පොඩි කාලෙ. ඒ නිසා childhood trauma ගැන හිතන්න ඕන, shadow work කරන්න ඕන. ඒ විතරක් නෙවේ තමන්ගෙ ජීවිතේම balance එක හොයා ගන්න ඕන. ❤️ විශ්වයට ස්තූතියි

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Agreed 🙌🏻

  • @thilinimarasinghe5348
    @thilinimarasinghe5348 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි අක්කි.. ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි මෙවන් පාඩම් උගන්වනවට... 🙏🙏🙏

  • @dilmilahiru9604
    @dilmilahiru9604 Жыл бұрын

    💙🧡💛💚💜️ ගොඩාක් ස්තුතියි අක්කි. වටිනා මාතෘකාවක් තමයි මේ💜️💚💛🧡💙

  • @lily_Andromeda
    @lily_Andromeda Жыл бұрын

    දැනටමත් ආදර සම්බන්ධයක් පවත්වන කෙනෙක්ට් ඒ ආදරේ සාර්ථක කිරීමට ඕනි කරන දේවල් ගැන කියලා video එකක් දෙන්න අක්කේ

  • @Rashini2003
    @Rashini20033 ай бұрын

    මමත් මගෙ BF ගොඩාක ආදරෙයි එත් එයා මාව ගනං ගන්නෙ නෑ.එත් මට මෙ video එක බැලුවාම තෙරෙනෝ අක්කේ අපිට අපෙ ජිවිතෙ හදා ගන්න උදව් කරන ඔයා නිසා මට වෙනස් වෙන්න.මං අද ඉදන් එයාගෙ Vibration එක අඩු කරනවා.

  • @ridmanadee1651
    @ridmanadee1651 Жыл бұрын

    විශ්වයට ස්තූතියි මට මේ වෙලාවේ මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට...🙏🙏🙏 නංගි ඔයාටත් ගොඩාක් ස්තූතිය ...

  • @rthicovers9024
    @rthicovers9024 Жыл бұрын

    ස්තූතියි විෂ්වයට . ඔබව මුනගැස්සුවාට .thank you very much akki for your great service 😍❤

  • @hansikanchana9471
    @hansikanchana9471 Жыл бұрын

    මං දැන් මුහුණ දීලා ඉන්න ප්‍රශ්නෙට හරිම උත්තරය දුන්නේ ඔයා 😘. ගොඩාක් පිං ❤️

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr11 ай бұрын

    ඇත්ත ❤️ ආදරේ කියන්නේ ඉතා පිවිතුරු හැගිමක් ඒ හැගිමට අවංක වෙන්න ❤️ මුලින්ම තමන්ට ආදරේ කරන්න ,තමන්ට ගරු කරන්න පුරුදු වෙන්න.මුලු ලෝකයටම ආදරේ කරන්න කිසිවක් බලාපොරොත්තු නොවි,හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම.ස්තුතියි සහෝදරි ❤️ විශ්ව මතාවන්ටත් ස්තුතියි❤️🙏

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 Жыл бұрын

    බලාගෙන හිටපු විඩීයෝ එකක්. ගොඩක් ස්තුතී විශ්වයට අක්කිව මුනගැස්සුවට 😍

  • @shanu1621
    @shanu1621 Жыл бұрын

    Thank you so much darling🥰 අවශ්‍යම වෙලාවක මෙය දැකීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏❤️

  • @nethminijayalath2572
    @nethminijayalath2572 Жыл бұрын

    දැන් තමයි මට හරියටම කරන්න ඕනෙ මොකද්ද කියලා තේරෙන්නෙ ..තමන් තමන්ට වටිනා කෙනෙක් වෙන්න ඕනේ මන් මට වටිනා කෙනෙක් ...ආදරනීය විශ්වයට ස්තුති යි විශ්වය මාව ආරක්ශා කරයි...ඒ වගේම ඔයාට ගොඩක් ස්තුති යි අක්කි ඔබව මෙලෙස මුනගැස්සුවාට විශ්වයට නැවත නැවත මා ස්තූතිවන්ත වෙමි 💖😘🙏

  • @erandikaushika1786
    @erandikaushika1786 Жыл бұрын

    ඔයා නම් හරිම ෂෝක් ❤️💐 අක්කා මම ඔයාට දාපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නා.. ගොඩක් ස්තුතියි... අක්කා තමයි මට හම්බුණු හොඳම LOA teacher ❤️😊😘

  • @sudeepakollambaarachchi9614
    @sudeepakollambaarachchi9614 Жыл бұрын

    මට වැරැදුනේ මං මාව අමතක කලා. මගෙ සතුට එයා වෙනුවෙන් අමතකකලා, අන්තිමට එයා මාව දාල ගිය,මට මෙලෝ දෙයක් නෑ දැන්

  • @japaneselearningmyway2255

    @japaneselearningmyway2255

    Жыл бұрын

    Eka atta

  • @sewminisewmini-fr6qu

    @sewminisewmini-fr6qu

    Жыл бұрын

    Me to

  • @DRange_Dhev
    @DRange_Dhev Жыл бұрын

    සල්ලිත් ඒ වගේ....😊 ඒ කෙනා කියන තැනට සල්ලි කියන එක apply කරොත් සල්ලිත් ලැබෙනව...❤

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියට ...විශ්වයට විශ්ව මාතාවට ස්තූතියි ...🙏🙏🙏

  • @ChathuDil-yh6yq
    @ChathuDil-yh6yq11 ай бұрын

    තෑන්ක්යූ ඩාලින්..🌻 හරිම වටිනවා හැම වචනයක්ම.. විශ්ව ශක්තිය ඇත්තක්මයි. 🌻

  • @nilukasudarshani3389
    @nilukasudarshani3389 Жыл бұрын

    මම අද අහමිබෙන් තමයි මෙි video එක දැක්කෙ . ඔබ ඉතාම පැහැදිලිව කියලා දෙනවා .අවශ්‍යයම මොහොතේ ලැබුන video එකක් thank you ❤🌹❤🌹❤🌹 🙏

  • @Music_on2023
    @Music_on2023 Жыл бұрын

    අකෝඩිං ඩූ කමෙන්ට්ස්:පළමු දාර බූට් එකෙම් පස්සෙ මිනිස්සු ඉගෙනගන්නවා තමන්ටම ආදරේ කරන්න..තව කෙනෙක් වෙනුවෙන් සිරාවටම මමත් එහෙම තමා නැහෙන්නෙ නෑ 😂❤️‍🔥

  • @sachinitharuka2604

    @sachinitharuka2604

    Жыл бұрын

    Aniwaryen…😂❤️

  • @Music_on2023

    @Music_on2023

    Жыл бұрын

    @@sachinitharuka2604 ඒකනෙ🤪❤️‍🔥

  • @manashaumayangana4848

    @manashaumayangana4848

    Жыл бұрын

    🤧😁ඇත්ත

  • @Music_on2023

    @Music_on2023

    Жыл бұрын

    @@manashaumayangana4848 අත්දැකීම්🤪

  • @sewminisewmini-fr6qu

    @sewminisewmini-fr6qu

    Жыл бұрын

    Ooo

  • @charls7916
    @charls7916 Жыл бұрын

    අවුරුදු 20 පැනලත් කෙල්ලෙක් ඉදලවත් නෑ ....මට ගානක්වත් නෑ හැබයි 😂😂

  • @amuthuweda8340
    @amuthuweda8340 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ..හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ..තෙරුවන් සරනයි 🌺❤️

  • @seuwa2023
    @seuwa2023 Жыл бұрын

    අවුරුදු ගාණක් ඉදලා මගෙ හිතේ තිබුන ප්‍රශ්න ටිකට හරියටම උත්තර ලැබුනේ ඔයාගෙන් විතරයි අක්කේ..ස්තූතියි ඔයාට❤️🙏

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කා සහ විශ්ව මාතාවට...

  • @jinanjaleeherath5395
    @jinanjaleeherath5395 Жыл бұрын

    ගොඩක් වටින video එකක්‌, Thank you ❤️

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka81377 ай бұрын

    සුරංගනාවී 🥺❤ හැමදාම මට තිබුණු ප්‍රශ්නයක් මේක... ඔයාට හුගාක් ස්තුතියි. මේක මට මුණ ගස්සපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🥺❤. මගේ සොබාදහම් මාතාවට වගේම සුරංගනාවී ඔයාටත් හුගාක් ස්තුතියි 🥺❤

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ..අවශ්‍යමවෙලාවක මට මේ වීඩියෝ එක පෙන්නුවට

  • @nethmasemanthi3540
    @nethmasemanthi3540 Жыл бұрын

    අක්කි self love ගැන video එකක් වෙනම ඕනි✨️

  • @surangiwimalasooriya1608
    @surangiwimalasooriya1608 Жыл бұрын

    Grateful for the effort you put in making these videos and sharing what you've learnt through the way of life, thank you so much

  • @peacefulheart9337
    @peacefulheart9337 Жыл бұрын

    ආදරය ලැබෙන්නේ ආදරය ලැබීමට සුදුසු අයට විතරයි... අනිත් අයට ආදරය නොවන ආදරය වගේ දේවල් හම්බ වෙනවා...be the right candidate to get the job...there are so many vacancies in the universe...💖💖💖 Good channel with a good vision...I love it...👍

  • @deerangaperera2697
    @deerangaperera2697 Жыл бұрын

    What you are saying is exactly true 💯. We should love ourselves first. I should focus more on myself and let go thinking about others. Thank you Azra. You are better than a Psychologist.

  • @krishanthisamarasinghe6930
    @krishanthisamarasinghe6930 Жыл бұрын

    හැමදාමත් අහන්න වටින video 1 ක්...බොහොම පිං...!!! 🥰

  • @umashamalshini8640
    @umashamalshini8640 Жыл бұрын

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි 💕💕

  • @sanjeewanishalika4284
    @sanjeewanishalika4284 Жыл бұрын

    හරිම වටිනවා. ❤❤❤❤❤ බොහෝම ස්තුතියි ඔයාට....

  • @hasinichamodika4888
    @hasinichamodika488811 ай бұрын

    අද දින මට මේ වැදගත් වීඩියෝව දක්නට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @dilininithya1191
    @dilininithya1191 Жыл бұрын

    විශ්වයට ස්තුතියි සිය දහස්වාරයක් අක්කා ඔයාටත් ස්තුතියි සියදහස් වාරයක්🙏🙏🙏🙏

  • @dinushapathirage9032
    @dinushapathirage9032 Жыл бұрын

    Thank you so much Dear. Excellent explanation as always….❤️❤️❤️

  • @dhanu_31
    @dhanu_31 Жыл бұрын

    අක්කා law of attraction methods එකින් එක ගැනත් video අරන් එන්නකෝ. Gratitude journal, cloud method , 369 method වගේ LOA methods ගැනත්.♥️🥺

  • @ashinikaherath269
    @ashinikaherath269 Жыл бұрын

    විශ්වයට ස්තූති වේවා ඔයා වගේ හොද කෙනෙක් මුනගැස්සුවට

  • @thaalamathra
    @thaalamathra Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ ❤️🌹 බොහොම පිං 🙏❤️🌹 Thank you Universe 🙏😘 Love you

  • @matheeshachamikara2538
    @matheeshachamikara2538 Жыл бұрын

    ස්තූතියි 💞 ඔබටත් ආදරණීය විශ්වයටත් ❤💞

  • @chathuminilakrandi9077
    @chathuminilakrandi9077 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි අක්කෙ..විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ❤️❤️❤

  • @ireshamaduwanthi9099
    @ireshamaduwanthi9099 Жыл бұрын

    පිං සිද්ද වෙනවා මේ අදහස් වලට❤️🙏

  • @musiconline9784
    @musiconline9784 Жыл бұрын

    Thankyou universe for meeting you❤️ I am truly grateful for fiinding this channel🥺

  • @ishinisenevirathne8232
    @ishinisenevirathne8232 Жыл бұрын

    Most valuable discussion.. Thanks a lot❤️

  • @samadhisathsarani1561
    @samadhisathsarani1561 Жыл бұрын

    ජිවිතේට වටින පණිවිඩයක් 💖

  • @nimrajasinghe4591
    @nimrajasinghe4591 Жыл бұрын

    අදාලම කාලෙදි දැකපු වීඩියෝ එකක් ✨

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 Жыл бұрын

    Dear loving sis , I watched lots of motivational vedios for the people who are suffering in love . Actually , this is one of two best vedios i found .. heartfelt every word .Thank you so much.

  • @ireshaupulani7611
    @ireshaupulani7611 Жыл бұрын

    විශ්වයට ස්තූති වේවා ....ඔයාටත් ගොඩක් ස්තූතියි නංගී .....

  • @methushiasinsha6823
    @methushiasinsha6823 Жыл бұрын

    ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තූතියි🙏

  • @user-cc2hw4gi2e
    @user-cc2hw4gi2e8 ай бұрын

    විශ්වයට ස්තුතියි ඔබව මුන ගැස්වීම පිළිබඳ ජිවිතේ ගොඩක් අසරණ උන අවස්ථාවේදී ලොකු රුකුලක් වීම පිළිබඳ විශ්වයට ස්තුතිය 🥰❤️

  • @hansinigurusinghe1559
    @hansinigurusinghe1559 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @anjulapitiyekumbura7232
    @anjulapitiyekumbura7232 Жыл бұрын

    ආදරණිය විශ්වයටත් අක්කිටත් ස්තූතියි🙏🏾🙏🏾

  • @_s.shay_
    @_s.shay_ Жыл бұрын

    Love Yourself people, Love Yourself😌❤️

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 Жыл бұрын

    විශ්වයට බොහොම ස්තුතිය ..ඔබතුමිය මුන ගැස්සීම ගැන .

  • @vinoshichavindi79
    @vinoshichavindi79 Жыл бұрын

    මට මගේ වටිනාකම පෙන්නලා දුන්නට ව්ශ්වයට ස්තූතියි වෙනවා !! 🙏🙏💆

  • @paramiwijesiri8364
    @paramiwijesiri8364 Жыл бұрын

    විශ්වයටයි ඔයාටයි ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @randimathushani5565
    @randimathushani5565 Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ ඵකක්.ගොඩක් ස්තූතියි ❤

  • @amandiimasha8703
    @amandiimasha8703 Жыл бұрын

    විශ්වයට ස්තුතියි ඔයා වගේ සුන්දර,කාරුණික කෙනෙක් මට මුණගැස්සුවට ඔයාටත් ගොඩාක් පිං අක්කියෝ ❤️

  • @madhujanikottege9763
    @madhujanikottege9763 Жыл бұрын

    ඔයාව මුනගස්වපු මේවිශ්වයට ස්තුතී 💓💓💓💓💓

  • @amakarunarathna22
    @amakarunarathna22 Жыл бұрын

    ගොඩක් ස්තූතීයී මේ හැමදේටම ❤️

Келесі