පහසුවෙන් මුදල් නිතරම ආකර්ශනය වෙන චුම්භකයක් වෙන්නේ මෙහෙමයි !

මුදල් තව දුරටත් ගැටලුවක් නොවෙන්න මේ දේවල් කරන්න ! #sinhala #srilanka #lawofattraction #money

Пікірлер: 1 200

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 Жыл бұрын

    බුදු දහමෙත් තියෙනවානේ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ හරියට නිධානයක් තිබෙන තැනක් පෙන්වන කෙනෙක් හා සමාන යි කියලා..ඔබත් මගේ ජීවිතයට කල්‍යාණ මිත්‍රයෙක්..ස්තූතියි කල්‍යාණ මිතුරිය ඔබට..guided affirmation එක නැවත දාවි කියලා බලාගෙන ඉන්නවා❤️😇

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻 heta udeyt ahanna dannm

  • @kppa5247

    @kppa5247

    Жыл бұрын

    මේක Social media හැමෝට ම ආශිර්වාදයක් වුණු අවස්තාවක් 🙏💖විශ්ව ශක්තීන්ටත් අක්කිටත් කොටින්ම කිව්වොත් you tube එකටත් ස්තුති වන්ත වෙන්න, මගේ ජීවිතේම වෙනස් වුනා පුදුම හැගීමක් දැනෙන්නේ 💆❤️😍

  • @donjhone9310

    @donjhone9310

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම 🙏☸️🇱🇰🥰

  • @piyumiliyanapathirana7667

    @piyumiliyanapathirana7667

    9 ай бұрын

  • @user-xz8yi9qi9l

    @user-xz8yi9qi9l

    5 ай бұрын

    Thank you very much l try to do.

  • @thaksmilaweerakoon1917
    @thaksmilaweerakoon1917 Жыл бұрын

    ඔයා කියන දේ හරියට හරි මට ජොබ් එකක් නැ.. ඒ උනාට family එකේ හැමදේම මට තියෙනවා. ඕනෙ දේ කනවා.. ආස ආස දේ ගන්නවා.. වියදන් උනාට තිබුනටත් වැඩිය සල්ලිත් හම්බවෙනවා කොහෙන් හරි.. පුදුම හිතෙනවා වෙලාවකට.. මට වැඩටත් කෙනෙක් ඉන්නවා.. Family එකේ කාටවත් නැ.. එයාල ඇහුවොත් මට නැ,. සල්ලි නැ කිය කියා තමා ඉන්නේ.. ඉතිං නෑ ම තමා..නැති මට හැමදේම අර්කර්ශය වෙනවා.. හොදට කනවා. සතුටින් ඉන්නවා.. ඔයා කියන දේ හරියටම හරි.. Thank you

  • @ashanidafra5053

    @ashanidafra5053

    Жыл бұрын

    I am happy for u..but u r not financially independent as u have no job. so u should not be very proud of it coz whtever u hv, if u r not financially independent, u depen on others. hope u will understand positivelywhat I meant

  • @renukadamayanthi5699

    @renukadamayanthi5699

    8 ай бұрын

    Oba kiyana de hari Api naha naha kiya kiya inna Ayata wada Thiyenawa positive inna Ayata labenawa❤

  • @sujeewamarasingha7594

    @sujeewamarasingha7594

    8 ай бұрын

    විශ්වයට ස්තුති වේවා

  • @ruwanthakekulandara96
    @ruwanthakekulandara96 Жыл бұрын

    හිතේ කිසිම ලෝබ කමක් නැතිව මුලු විශ්වයටම ආදරය කරුණාව බෙදාහරින ඔබට ගොඩක් ස්තුතියි

  • @rukmal4511
    @rukmal4511 Жыл бұрын

    Low of attraction ගැන උනන්දු වුනෙ දැනට අවුරුද්දකට විතර කලින්, එදා සහ අද ඉන්න තැන දිහා බැලුවහම මුදල් නොහිතන විදිහට මාත් එක්ක දැන් ගැවසෙනවා, ඒකට අවස්තා නිතරම ලැබෙනව❤️

  • @muthuliyanage1318
    @muthuliyanage1318 Жыл бұрын

    මගේ ජීවිතයට ආපු සුරංගනාවි 🥰🥰🧚‍♀️🧚‍♀️💙💙

  • @gayaniradhikawalpola3639
    @gayaniradhikawalpola3639 Жыл бұрын

    ඔයාගෙ videos බලන්න ගත්ත දවසෙ ඉඳන් මගෙ ජීවිතේ වෙනසක් වෙනවා කියලා මට දැනෙනවා...ස්තුතියි විශ්වයට සහ ඔබට....💜️

  • @sryanijenitaabeywickrama1896

    @sryanijenitaabeywickrama1896

    Жыл бұрын

    Thank you darling ❤❤❤

  • @thilinimjayasekara7678
    @thilinimjayasekara7678 Жыл бұрын

    මේ දේ ඇත්තක්.. මම කරල තියන නිසාම නෙමේ. මේ දේ නොදැනුවත්ව උනත් මගෙ අම්ම කරනව! අම්මට ඒ දේ වැඩ කරනව මම දැකල තියනව! මේ video එක මම අම්මටත් පෙන්නුව! අම්ම කිව්ව නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත කියල! ගොඩක් පින් සහ ගොඩක් ස්තූතී අක්කෙ මේ විස්තර කෙරුව හැමදේටම!!

  • @user-mf6zy8zo3b
    @user-mf6zy8zo3b Жыл бұрын

    ඔබ තුමිය මට හමුකල විශ්වයට ස්තුති වන්ත වෙමි😘❤️ මෙ සිවු හෙලය සහ සියලු මිනිසුන් දියුනු මිනිසුන් කරන විශවයට ස්තුති වන්ත වෙමි🙏🙏🙏

  • @amelian5669
    @amelian5669 Жыл бұрын

    අනේ බලන් ඉන්නෙ තිබුණ වගේ guided meditation දානකන්.ඒව ගොඩක්ම උදව් උනා හිත පිරිසිදු කර ගන්න..plz ඉක්මනට දාන්නකො..විශ්ව මාතාවට ස්තූති වේවා ඔබෙත් මගෙත් සියලුම දේ සාර්ථක කරල දුන්නට..

  • @Wicky_Girl
    @Wicky_Girl Жыл бұрын

    *මේ දැන් හිත හිතා අවේ වීඩියෝ එකක් දැම්මේ නැති එක ගැන* *Yt එකට log උනා විතරයි අම්නේ මම්ගේ සුරන්ගනාවී ඉන්නවා..ආදලෙයි ඉතිම්* ❤️✨️😚

  • @happyface2065
    @happyface2065 Жыл бұрын

    මං ටිකක් බැදීම් වලින් break එකක් ගත්තා මේ දවස්වලදී. මං මගෙ ගැන හිතන්න, මගෙ ගැන බලන්න, හිත නිදහසේ තියාගන්න මේ කාලය යොදවන්නෙ. ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුනෙ මේ ටිකේම. ❤ Thanks Azra

  • @irumidisara9547
    @irumidisara9547 Жыл бұрын

    Thank you very much azraa🤍🙏💫!ඔයාටත් හැමෝටමත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා!#1111✨️

  • @tnl592
    @tnl592 Жыл бұрын

    මගේ ජීවිතේට ගොඩාක් දේවල් විශ්ව මාතාව නිසා මට ලැබුන. ඒ වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතියි. ඔයාව මුන ගැස්සුවට විශ්වයට ස්තූතියි 🙏

  • @chathuniishanga4461
    @chathuniishanga4461 Жыл бұрын

    මං ආසම දේ scripting අක්කි ...උදේට scripting කරනවා...හවසට visualize කරනවා...රෑට නිදාගන්න යද්දී subliminals...affirmations අහනවා..😍❤

  • @sasinisasini4611

    @sasinisasini4611

    Жыл бұрын

    Thank you 😍😍

  • @isuriovindiya3643

    @isuriovindiya3643

    Жыл бұрын

    Scripting krnne khmd ☺️

  • @chathuniishanga4461

    @chathuniishanga4461

    Жыл бұрын

    @@isuriovindiya3643 මේ අක්කි යටම video එකක් දාලා තියනවා ඒ ගැන ඒක බලන්න

  • @isuriovindiya3643

    @isuriovindiya3643

    Жыл бұрын

    @@chathuniishanga4461 Thanku dalin 💕

  • @maheshmadhuranga3835

    @maheshmadhuranga3835

    Жыл бұрын

    scripting කරද්දි හැමදාම එකම දේද ලියන්න ඕනේ.නැත්නම අපිට හිතෙන ඕන දෙයක්ද

  • @isurinayomi9250
    @isurinayomi9250 Жыл бұрын

    ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අක්කි.ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා...ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනේ...ඔයා නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් උනා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි....ඔයා ගොඩක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @devinduthiloka2046
    @devinduthiloka2046 Жыл бұрын

    ඔබතුමිය පවසන සියලු දේ ඇත්ත ලකෂ ගණන් මාස් පතා ලබන්න හිතලවත් තිබුණෙ නෑ ලොකු හීන තිබුණෙ නෑ ඉන්න මට්ටමින් නැගිටින්න විතරයි ඕන වුනේ දැන් අලුත් ලස්සන හීනයක් මැව්ය යුතුයි.ඔබ තුමිය මුන ගැස් වු විශ්ව මාතාවට ස්තුතියි..ඔබ තුමියගේ හීන තව තවත් ඉෂ්ඨ වේවා

  • @MR-ne5bt

    @MR-ne5bt

    10 ай бұрын

    Oyta meka hari gyda

  • @chapadoluweera679
    @chapadoluweera679 Жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් .විශ්ව මාතාවට ස්තූතියි මෙය දකින්නට සැලැස්වූවාට ❤️ඔබට ස්තූතියි ❤️🙏

  • @mudi070sharachchi
    @mudi070sharachchi Жыл бұрын

    ඔබේ දේශනා මට ඇහීමට සැලැස්වූ ආදරණීය විශ්වය ඔබට, ආදරණීය නැගනිය ඔබට ස්තූතියි...🌷🙏🙏🙏

  • @imii8703
    @imii8703 Жыл бұрын

    ඔයාගේ වචන මාව වෙනස් කලා,සාර්ථක කලා…මගේ හදවතින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා..ඒ වගේම ඔබව මුනගැස්සවීම විශ්වය මට ලබා දුන් ත්‍යාගයක්.ඒ වෙනුවෙන් මම විශ්වයටද හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…..❤

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 Жыл бұрын

    අනේ ගොඩාක් පින් මැනික..මට ඕනිම වෙලා තිබුනු වෙලාවක මට මේ දේ අහන්න ලැබුනට...විශ්වයට ස්තුතියි❤️🌏 ඔයාට ගොඩක් පින් මේ කරන මෙහෙවරට ❤️😘 තෙරුවන් සරනයි මැනිකේ ඔයාට...ඔයා හරිම ලස්සනයි ❤️😍

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻🌍

  • @madhushi8294
    @madhushi8294 Жыл бұрын

    මගෙ ජීවිතේ සම්පූර්නෙන්ම වෙනස් කරේ ඔයා අක්කි....තිබුනට වැඩිය බලාපොරොත්තු ගොඩක් එක්ක ලන්වෙන්න වත් බැරිවෙයි කියල හිතපු හීන වලට යන්න මහන්සි වෙනවා.මට පුලුවන් නේද අක්කී

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Aniwaryen puluwn ! ♥️

  • @madhushi8294

    @madhushi8294

    Жыл бұрын

    @@universeinyou 💖💖💖💖💖🌠🌠🌠🇱🇰

  • @saubhagyabasnayaka768

    @saubhagyabasnayaka768

    Жыл бұрын

    Meka aththak

  • @1100AK

    @1100AK

    Жыл бұрын

    So do I 💜💝

  • @kanchanaudayangani8964

    @kanchanaudayangani8964

    Жыл бұрын

    ඔව් විශ්වාසය දිගටම තියාගන්න... ඔයාගෙ හිත දිනවන්න.. ඔයාත් ඉබේම දියුණු වෙනවා සත්තයි

  • @hiroshihewage4692
    @hiroshihewage4692 Жыл бұрын

    සුරංගනාවි ඔබට බොහොම ස්තුතියි

  • @sudarshisuraweera7896

    @sudarshisuraweera7896

    Жыл бұрын

    Of course

  • @deshanjaleesenewirathna5586
    @deshanjaleesenewirathna5586 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි මේ කරන සේවයට❣️❣️❣️❣️

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 Жыл бұрын

    අපේ ජීවිතේ වෙනස් කරන අපිට විශ්වයෙන් ලැබුණු ලස්සන සුරංගනාවී......❤🙏

  • @sasikaekanayaka5932
    @sasikaekanayaka5932 Жыл бұрын

    ඕනම වෙලාවේ වීඩියෝ එක දැක්කේ...❤️ ගොඩක් වටිනවා වීඩියෝ එක...මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි...විශ්ව මාතාවට හදවතින්ම ස්තූති...🙏🙏🙏

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 Жыл бұрын

    දියනියේ මට මේ වැඩසටහන් දකින්න ලැබුනේ ඉතා අහම්බෙන් .ඔයාගේ ව්ඩියො සියල්ල බැලුවා ගොඩක් වැදගත් දේ ඉගෙන ගත්තා වගේම ව්‍ශ්වය සමග ගනුදෙනු කලයුතු නොදත් කරුණු ගොඩාක් දැන ගත්තා ව්ශ්වයට ස්තුතියි ඔබවන් දියනියක් හමුව්ම ගැන. දැනුම තම තවත් වර්ධනය වේවා

  • @charithsuriyaputhtram8197
    @charithsuriyaputhtram8197 Жыл бұрын

    ගොඩක් පින් ඔබට විශ්ව මතා වගෙ ශක්තිය තවත් ලැබෙවා🙏🙏🙏🙏

  • @sandamalisandamali8557
    @sandamalisandamali8557 Жыл бұрын

    ස්තූතියි ඔබට...ජීවීතේ ධනාත්මකව සිතන්න උගන්නනවට...🙏💜විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා💜

  • @deepadammika9446
    @deepadammika9446 Жыл бұрын

    ඔබටත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 Жыл бұрын

    මට විශ්වාසයී මන් දිනනවා මන් මගේ ජිවිතේ අනිවාර්යයෙන් දිනනවා..විශ්වයේ ආකර්ශනය මන් වෙත ආලෝකයේ වේගයෙන් පැමිනෙනවා..විශ්වය ඔබට ගොඩාක් ස්තූතියී...

  • @nilubandara1839

    @nilubandara1839

    Жыл бұрын

    Ow math vishwaya vishwasa karanawa nangiyo..oyage vidiyos malanawa hitata marama sanasimak .

  • @nishamaniwasana8750
    @nishamaniwasana8750 Жыл бұрын

    අක්කගේ videos බලද්දී දේවල් ඉගෙන ගන්නවා... ජිවිතේ වෙනස් කරගන්නවා නම් ඒ අක්කා හින්ද... හීන වෙනුවෙන් වැඩ කරන්න අදිටන් කරගන්නවා!❤️ අක්කට ඒ වගේම මේ විශ්වය ට ගොඩක් ස්තුතියි... 🙂❤️

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 Жыл бұрын

    ස්තූතියි සුරංගනාවී 🙏🏻 ස්තූතියි ආදරණීය විශ්වයට ඔබව සම්බන්ධ කලාට ❤❤❤

  • @noideascreateit4285
    @noideascreateit4285 Жыл бұрын

    ස්තුතියි මේ විශ්වයට.... තදින්ම විශ්වාස කරමි... ❤️☺️🤞🌹

  • @COINAGE369
    @COINAGE369 Жыл бұрын

    අක්කේ thank you so much 💖 විශ්වයට ස්තූතී වේවා ! මේ හැම දේටම

  • @learnwithus4368
    @learnwithus4368 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ ගොඩක් බැලුව මේ චැනල් එකෙන්...!!!! ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න...!!! ජයවේවා...!!! මේ වගේ දේවල් සමාජයට දෙනවට ගොඩක් ස්තූතී...!!!

  • @sashininimrekha2787
    @sashininimrekha2787 Жыл бұрын

    ස්තූතියි ඔබටත් විශ්වයටත්!🙏🏻❤️

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 Жыл бұрын

    ජිවිතය දිහා ආදරෙන් බලන්න කියලා දෙනවට ස්තුතිවන්ත වෙනවා අක්කි 🙏♥️

  • @mohamedcool9684

    @mohamedcool9684

    Жыл бұрын

  • @ashokapriyangani8983
    @ashokapriyangani8983 Жыл бұрын

    ඔයාට ස්තුතියි මේ ලබා දෙන උපසෙස් වලට ඔයා ජිවිතේ වටිනා කම ලෝකෙට කියලා දෙනවා ඔයාට ගොඩක් පිං

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 Жыл бұрын

    කොච්‍චර චැනල් තිබුනත් ආකර්ශන නීතිය ගැන වීඩියෝස් මං ආසම,හිතට දැනෙන්නම කියලා දෙන්නෙ ඔයා තමයි..සිතුතියි ඔබට❤️❤️

  • @kanchanalakmali1759
    @kanchanalakmali1759 Жыл бұрын

    ලස්සන වෙන්න ආකර්ෂණ නීතිය භාවිත කරන තවත් විදිහක් කියලා දෙන්න please akki

  • @user-masha152
    @user-masha152 Жыл бұрын

    ඔබව මුණගැසීම ගැන විශ්වයට ස්තුතියි.

  • @ayeshadewage8375
    @ayeshadewage8375 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කි, ගොඩාක් දේවල් ඉගන ගන්නවා අපි ඔයාගෙන්, සමාජයට මේ වගේ වටින දේවල් කියලා දෙන ඔයාට නීරෝගී සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.❤

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 Жыл бұрын

    අක්කි ඔයාගේ morning and night routine ek krnnko...ඔයා ගොඩක් අමුතුම ලස්සනක් තියන බුද්ධිමත් කේනේක්....අසයි ඔයගේ ජිවිතය ගැන දැන ගන්න

  • @rodancestudio1499
    @rodancestudio1499 Жыл бұрын

    විශ්වයට ස්තූතිවන්ත වේවා.බුදු සරණයි අක්කි🙏💐

  • @narapanuwa967
    @narapanuwa967 Жыл бұрын

    උත්තමාවිය ඔබ තුමිය අපිට දක්වන කරුණාවට ගොඩක් ගරු කරනවා

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨🙏🏻🌍

  • @dhanukiriella108
    @dhanukiriella1088 ай бұрын

    මේ වචන ගොඩක් ලස්සනයි...ගොඩක් වටිනවා...ස්තූතී අක්කේ ඔයාට.... ❤️❤️

  • @punyajayasundara4613
    @punyajayasundara4613 Жыл бұрын

    ඔබට ගොඩාක් ස්තූතී සහ හැමදාමත් කියනවා වගේ විශ්වය ට මම ස්තූතී කරනවා ඔබව මුණ ගැස්වුවට🙏🙏🙏 ඔයාගේ වීඩියෝ එකක් එබකං බලාගන ඉන්නෙ හැමදාම.

  • @sulochanadhananjani7026
    @sulochanadhananjani7026 Жыл бұрын

    අක්කිටත්🧚,විශ්වයට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතී🧚🌍🌠❤

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ..... අපිට මේ කියල දෙන විශේෂ කරුණු වලට... මගේ ජීවිතයත් මේ තුලින් යහපත් මාර්ගයට ගන්නවා...❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthakaperera4591

    @chinthakaperera4591

    Жыл бұрын

    Thank You♥️

  • @malagunasekara6998
    @malagunasekara6998 Жыл бұрын

    Vibration එක ඉහළට ගැනීම ඉතා වටිනාම දෙයක් .ස්තුති යි දැනුවත් කලාට.

  • @rameeshaishadi5568
    @rameeshaishadi5568 Жыл бұрын

    Thank you Suranganaawiye😍🌻🌻 ! විශ්වයට ස්තූතියී !!

  • @AnushkaGamage-ri9yo
    @AnushkaGamage-ri9yo Жыл бұрын

    විශ්වයට ස්තුතියි ඔබව මුණගැස්සුවාට🙏

  • @ashaniashani818
    @ashaniashani8184 ай бұрын

    මං ගැන කුතුහලයෙන් ඉන්න වෙලාවක මම videos බලන්න ගත්තෙ මම දිනව මගෙ හැම හීනයකටම මම යන්ව ග්‍රහයිනට මගෙ ජීවිතෙ පාලනෙ කරන්න මම දෙන්නැහැ මම ගොඩක් වාසනාවන්ත යි මට හැම හීනයකටම යන්න ෂක්තිය තියෙනව මේ හැම දෙයක්ම මට දැනුනෙ ඔයාගෙ වීඩියෝ බලපු නිසා අනිත් අයගෙ ජීවිත වෙනුවෙන් කැප වෙන ඔයාට හැමදාම හරියන්න ඕන අක්කෙ❤

  • @asinthamaduwanthi4145
    @asinthamaduwanthi4145 Жыл бұрын

    ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙන්වා. ඔයාටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි..❤️

  • @macroeducation9536
    @macroeducation95368 ай бұрын

    ඔබගේ අදහස් ඉතා වටිනව ඔබ කරන්නේ ලොකු සේවයක් ගොඩක් පින් ලැබෙන දෙයක්

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Жыл бұрын

    ඔබව මුනගැස්සු විශ්වයටත් ඔයාටත් ස්තුතියි ගොඩක් 🙏❤ඔයා නිසා මගේ ජීවිතේ වෙනස්වෙමින් යනවා ඔයාට ගොඩාක් පින් 🙏

  • @amelian5669
    @amelian5669 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූති වේවා,ඔබටත් සියලු දේ සාර්ථක වේවා!!!

  • @liyanage5463
    @liyanage5463 Жыл бұрын

    ඕනම වෙලාවෙ ඕනම වීඩියෝ එකක්.. ඔබව හමු වූවාට විශ්වයට ස්තූතියි.. ❤️

  • @Musicworld35227
    @Musicworld35227 Жыл бұрын

    අලුත් දෙයක් පටන් ගන්න යද්දිම ලොකූ අශිර්වාදයක් වගේ ඔයාගේ video එක දැක්කෙ.ගොඩක් ස්තූතියි

  • @vindyanethmini8680
    @vindyanethmini8680 Жыл бұрын

    මම මේ ප්‍රශ්නෙ ගැන හිත හිතාම ඉද්දී අක්කිගෙ මේ වීඩියෝ ඒක නොටිෆිකේශන් ආවේ,හරියටම මටම වගෙ 🥺❤ විශ්ව මාතාවට ස්තූති වේවා ඔයාව මට මුනගැස්සුවට,ඔයාගෙත් සියලු දේ සාර්ථක වේවා!🌹

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE Жыл бұрын

    හරිම වෙලාවට හරිම දේ ලැබුනා...😊❤ ආදරෙයි මැණික ❤️

  • @niroshasandareka3457
    @niroshasandareka3457 Жыл бұрын

    හැම වීඩියෝ එකක්ම එකම වගේ වැදගත්..ගොඩාක් ස්තුතියි 🌹🌹🌹

  • @savi2532
    @savi2532 Жыл бұрын

    දියණිය ඔයාට ගොඩක්ම පින්. මම මේ දේවල් හැමදාම කරන්නම්. විශ්වයට ස්තුතිවන්ත වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @udayanganiwalivita4111
    @udayanganiwalivita4111 Жыл бұрын

    ඔයා තමා මගේ ජිවිතේ හරිපාරට ගෙනාපු හොදම යාලුව🥺❤️ ඔයා video එකක් දානකම් ඉන්නෙ වටින දෙවල් ජිවිතේට ගන්න අපි හොද අය ඇසුරු කරද්දි ජිවිතේ ලස්සන වෙන්ව බලන් ඉද්දි ඔයාව ජිවිතේට මුණගැස්සුනු දවසේ ඉදන් කියා ගන්න බැරි තරම් ජිවිතේ ලස්සනට වෙනස් වෙන්වා මට පොඩි හරි පසුබෑමක් ආව ගමන් අයෙ අයේ ඔයාගෙ video බලලා buildUp වෙනවා මේ හැමදෙටම ගොඩක් පිං සුරංගනාවි තෙරුවන් සරණයි සුරංගනාවි❤

  • @hansamalimadushika6700

    @hansamalimadushika6700

    Жыл бұрын

    ඔයාට ගොඩක් පින්💖💖

  • @shyamali98
    @shyamali98 Жыл бұрын

    ඇත්තටම අක්කේ මගේ ජීවිතේ ඔහේ ගෙවුණු එකක්. ජීවත් වෙන්න ඕනේ නිසා ජීවත් වුණා. මගේ වටේ ඉන්න මිනිස්සු නිසා ජීවිතේ කලකිරිලා එපා වෙලා ජීවත් වුණා. ඒත් දැන් ජීවිතය කියන්නේ මොකක්ද ඇයි අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ කියලා දන්නවා. පෝන් එක අතට අරගෙන ඔහේ youtube channels වලට ගිහින් ගොසිප් හොයපු මම අද ඔයාගේ වීඩියෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ. මම ලොකු පිනක් කරලා තියෙනවා සහ අක්කගේ වටේ ඉන්න අය ලොකු පිනක් කරලා තියෙනවා කල්‍යාණ මිත්‍ර සේවනය ලබන්න. විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා මට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නාට. අක්කාටත් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට. අන්ධකාරයෙන් ආලෝකයට දෑස් විවර වේවා සියල්ලන්ගේම 🌈🧚🏻‍♀️🧚🧚🏻‍♀️🙏🏻

  • @arunapradeep3852
    @arunapradeep3852 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ....මේ වටිනාකම බෙදාදුන්නාට ඔබතුමියට ...❤

  • @hasithaudayangani7240
    @hasithaudayangani7240 Жыл бұрын

    ස්තුතියි විශ්වය ස්තුතියි ඔබට... මේ සියලුම ලැබීම් වලට

  • @ImalshaSigera
    @ImalshaSigera Жыл бұрын

    ඔයා තමයි මාව වෙනස් කරපු කෙනා..ගොඩක් පිං..♥️🙏

  • @sameerasandaruwan
    @sameerasandaruwan Жыл бұрын

    Thank You very much for sharing these valuable lessons to lift our lives to the next level. May your all wishes come true.

  • @dananjikaushalya8008

    @dananjikaushalya8008

    Жыл бұрын

    Oyt gdk pin akke mewa kiyl denwt ..wishvytt gdk sthuthui oyw muna gassuwt

  • @diwani3970
    @diwani3970 Жыл бұрын

    ගොඩක් වැදගත් video එකක්. සාර්ථක video එකක්. බොහොම ස්තුති

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 Жыл бұрын

    ගොඩක් පින් අක්කෙ ඔයාට.ඒ වගේම විශ්වයට

  • @pramudiuththara8652
    @pramudiuththara8652 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තුතියි🙏 ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයා වගේ කෙනෙක් මේ විශ්වයට මැව්වට🙏🥺❤ නැවතත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @isu-palace
    @isu-palace Жыл бұрын

    මගේ ජීවිතේ ශක්තිමත් උනේ හීන මවන්න පටන් ගත්තෙ ඔයා නිසා ගොඩක් පින් මගේ ජීවිතේ වෙනස් කරාට❤🙏

  • @Angel-fx2bc
    @Angel-fx2bc Жыл бұрын

    ගොඩාක්ම ස්තූතිවන්ත වේවා අක්කිට. ජීවිතේට වටින ගොඩාක් දේවල් මං ඔයාගේ video වලින් ගන්නවා.තෙරුවන් සරණයි 🙏🙏

  • @sewminihansika5917
    @sewminihansika5917 Жыл бұрын

    අවශ්‍ය ම අවස්ථාවක දීපු මේ වටින පණිවිඩය නිසා ඔයාට ගොඩක් ස්තූතියි

  • @bhavi6608
    @bhavi6608 Жыл бұрын

    ළඟදි අහම්බෙන් වගේ ඔයාගෙ චැනල් එක දැකල හැම වීඩියෝ එකක්ම බැලුව ඒ වගේම කිහිප දෙනෙක්ටම share කරා. ගොඩක් ලස්සනට පැහැදිලිව LOA ගැන විස්තර කරල දෙන නිසා ගොඩක් ආසාවෙන් බැලුවෙ. බොහොම ස්තූති මේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්නවට. ඇත්තටම සුරංගනාවියක් වගේ ලස්සන ඔයාගෙ ජීවිතේත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ❤❤❤❤

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻

  • @umeshawathsala7551
    @umeshawathsala7551 Жыл бұрын

    අක්කි ඔයාට ගොඩාරියක් ස්තූතියි මාව ගොඩාරියක් වෙනස් කරේ අක්කි.අනේ ඒක කියාගන්න තෙරෙන්නෑ ඒ තරම් වෙනස්.හැම දේම හොදට හිතනවා,කේන්ති යන්නෑ හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ හැම දෙයම සාර්තකයි.ස්ක්‍රිප්ටින්ග් කරද්දි මන් අක්කිට අනිවාර්යයෙන් ස්තූති කරනවා😘

  • @ruviekanayake9582
    @ruviekanayake9582 Жыл бұрын

    ඇත්තටම අක්කි මේ කරන්නෙ ලොකු සේවයක් විශ්වයට සහ ඔයාට ගොඩක් ස්තුති වේවා 🙏🙏🙏 මේ වගේ වීඩියෝ සමාජයට මුදා හරිනවට

  • @halpageheshan
    @halpageheshan Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කෙ. මේකත් මට ගොඩක් වටිනවා.🙏🙏🙏🙏🙏🙏

  • @sayuriranasinghe4541
    @sayuriranasinghe4541 Жыл бұрын

    You are really a blessing for us. Thank you very much for sharing these things ♥️

  • @ayomimeethalawa1720
    @ayomimeethalawa1720 Жыл бұрын

    Thank you 🙏 blessing you often ❤

  • @abdul_rahmanafranm5056
    @abdul_rahmanafranm5056 Жыл бұрын

    විශ්ව මාතාවට බොහොම ස්තූතියි අක්කි

  • @srimathjayantha772
    @srimathjayantha77210 ай бұрын

    විශිෂ්ටතම දේශණයක්,,,ස්තූතියි ඔබතුමියට 🙏

  • @sasinisasini4611
    @sasinisasini4611 Жыл бұрын

    Thank you angle akki 🥰 ඔයාට කියන්න දෙයක් තියෙනව. මට හිතෙනව අක්කි , මට දැනෙනව අක්කි මන් ටික ටික වෙනස් වීගෙන එන්නෙ කියල. මන් ටික ටික මගේ සාර්ථකත්වයට යන්න පටන් අරන්. Thank you so much akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    Mata godak sathutui Sasini !!! Oyge jiwithe sathutenma withrak pirewii ♥️🙌🏻✨✨✨

  • @sasinisasini4611

    @sasinisasini4611

    Жыл бұрын

    @@universeinyou අනේ අක්කි ගොඩක් සතුටු හිතුන 🥰. ඔයාගේ ජීවිතේ හැම මොහොතක්ම සතුටින් පිරේවි අක්කි. හැමවෙලාවෙම ආශිර්වාද වලින් පිරිල තියේවි . Good luck my angel akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥰

  • @shortsong1655
    @shortsong1655 Жыл бұрын

    මට මේ චැනල් එක මීට කලින් හමු වුනා නම්.. කියලා හිතුන වාර අනන්තයි.💎 කොහොම වුනත් මට අවශ්‍යම කරන මොහොතකදි තමයි ඔයාව මුණ ගැස්සුවෙ.❤ Azra අක්කේ අැත්තටම මට නම් හිතෙන්නෙ ඔයා දවසින් දවස ලස්සන වෙනවා කියලයි.❤❤❤ හරිම ලස්සනයි, අාකර්ශනීයයි ඔයාත්, ඉදිරිපත් කිරීමත්, හැමදේමත්.😍❤ සුභ පතනවා හැමදාම ලස්සනට මේ මෙහෙවර සිදු කරගෙන ඉදිරියටම යන්න ලැබේවා! කියලා.💎❤ විශ්වයට බෙහෙවින්ම ස්තූතියි.!💕

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻😊🧚🏻🌍

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 Жыл бұрын

    විශ්වයත් ඔබතුමියටත් බොහොම ස්තූති 🙏

  • @mclakshani9239
    @mclakshani9239 Жыл бұрын

    ඔයා හරිම ලස්සනයි සහෝදරිය .👼👼 ස්තුතිය මේ කරන දේට.🙏

  • @rohinieperera1648
    @rohinieperera1648 Жыл бұрын

    I have started doing as mentioned. I am sure, I am in it already. Thank you very much. Thank you dear Universe for sending such mentors to us. 🥰😍❤🧡

  • @nisheda8933
    @nisheda8933 Жыл бұрын

    This channel is so important that this is a source of joy ,prosperity .

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 Жыл бұрын

    විශ්වයට ස්තූතියි ඔබව නිර්මාණය කලාට 🙏❤

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    සුරංගනාවි සුදුහංසී මිහිරාවි. විශ්වය අපිට එව්ව 🎁 තෑග්ග ඔබේ විඩියෝ . ස්තුතියි 🙏 ඔබට හා මේ අනන්ත විශ්වයට මේ විඩියෝ ව බලන්න සැලැස්සු වාට ජය වේවා 🙏 🌹 ❤ ආදරෙයි නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Thank you Very much for your Motivation. 👏💛

  • @arunodasewmini9503
    @arunodasewmini9503 Жыл бұрын

    අක්කියෝ මගේ ජීවිතය ඔයා නිසා ගොඩක් වෙනස් උනා අක්කේ මගේ හීනෙට ගොඩක් ලගයි කියලා ගොඩක් දැනනවා අක්කේ ඔයාට ස්තූතිවන්ත වෙවා

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ✨♥️🙏🏻😇

  • @ashokapriyangani8983
    @ashokapriyangani8983 Жыл бұрын

    ඔයාට ගොඩක් පිං මේ හැමොගෙම ගැන හිතලා මේ කියලා දෙන හැම දෙටම මත් මෙහෙම තමයි දැන් ඉන්නේ ස්තුතියි

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 Жыл бұрын

    විශ්වයට ස්තූතියි Azzra ඔයාව මුනගැස්වීම පිළිබඳව 💕🌼 angel 💕

  • @madhuranasinghe4541
    @madhuranasinghe4541 Жыл бұрын

    ඔබටත් ඔබව මුණගැස්වූ අදරනීය විශ්වයටත් බොහෝ ස්තූති 🙏

  • @sonalisandeepani2897

    @sonalisandeepani2897

    Жыл бұрын

    Thanks akke ❤❤❤❤

  • @madhuranasinghe4541

    @madhuranasinghe4541

    Жыл бұрын

    @@sonalisandeepani2897❤❤❤❤❤

  • @nilequara3463
    @nilequara3463 Жыл бұрын

    ජීවිතේට හරි පාර පෙන්වන channel එක❤ අක්කා භාවනා කරන විදිය ගැන video එකක් ගේන්නකො.හැමෝටම ගොඩක් වැදගත් වෙයි.මම කරන්නෙ මෛත්‍රී භාවනාව ආධ්‍යාත්මික ලෝකය ගැන විශ්වය ගැන අවබෝධ කරගන්න මොන භාවනා ක්‍රමයද කරන්න ඕනේ

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya Жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාටත් විශ්වයටත් ❤️🙏

  • @malshakavindi5166
    @malshakavindi516611 ай бұрын

    මගේ ජීවිතේ වෙනස් කලේ ඔයා අක්කි.. ඔයාව මුණගැසීමට සැලැස් වූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි..

Келесі