කුණ්ඩලින බල kundalini yoga විශ්ව ශක්තිය අධිමානසික ව්ද්‍යාව දිව්‍යමය උමග කුණ්ඩලින අවදි කරමු

භාවනාව සහ අධිමානසික විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්
යා කරන ආධුනික යෝගීන් සඳහා හා වරම් දරුවන්ට සරල ලෙස අත්හදා
බැලිය හැකි අධිමානසික අභ්‍යාස රැසක්ද භාවනා ක්‍රම රැසක්ද සරල ලෙස මෙහි විස්තර කරදිමට බලපොරොත්තු වෙමි
භාවනාව ගුප්ත විද්‍යාව සහ අධිමානසික විද්‍යාව ගැන උනන්දුවක් දක්වන අයට මහත් පිටිවහලක් වෙ යැයි සිතමි
Meditation and metaphysical science is a simple experiment for novice yogis practicing yantra magic and
for children. I hope to explain here in simple terms many
transcendental exercises and meditation methods
I
that
can be seen. Meditation is mysticism and metaphysics
think it will be of great help to those who are
interested in
science
හැශ්ටැග්
#kundaliniawakening #kundalinienergy #kundaliniactivationprocess #kundalinimeditation #kundalinipower#yoga #yogatips #yogaasana #yogaashram#yoga #yogamudra #yogaasanas #yogaart #yogabreakthoughts

Пікірлер: 16

  • @user-xz9jo6co8o
    @user-xz9jo6co8o14 сағат бұрын

    👍🙏🙏🙏🙏♥️😊😊😊🥀

  • @lakydahanayake4996
    @lakydahanayake499620 күн бұрын

    මේ සදහා හිස මුදුන සිදුරක් ඇතිබව දැනෙනු ඇත. ඒ හිස මුදුනින් හුස්ම ගෙන ගුද මාර්ගය ට ඉහලින් පිට කරන්න. මේ සදහා මංශ අනුහවයෙන් තොරව පලතුරු පමණක් ආහාරයට එක් කර ගත යුතුය. ඔබ නිවරදි මාර්ගය අනුගමනය කර මේ හෙලයේ අදටත් ජීවමානව වැඩ සිටින සෘෂි වරුන් ගෙ අවසරය ගෙන සතර වරම් දෙවියන් ද ගෙ ද අවසර ගන්න.

  • @user-qe7xf1ft5e
    @user-qe7xf1ft5e16 күн бұрын

    Thank you universe 🙏 ❤

  • @udayaviewipnopmadu5992
    @udayaviewipnopmadu5992Ай бұрын

    ❤❤❤❤❤❤

  • @MadushankaBandara-tw3oq
    @MadushankaBandara-tw3oqАй бұрын

    තෙරුවන් සරණයි ඔබතුම සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @btth943
    @btth9436 күн бұрын

    Bg song nme plz

  • @avishkadasun2089
    @avishkadasun2089Ай бұрын

    Obawa sambanda karaganna whatsapp kramayak thibeda

  • @KushanAnupama
    @KushanAnupama25 күн бұрын

    York explanation not Clear. Sound not clear

  • @avishkadasun2089
    @avishkadasun2089Ай бұрын

    Mata danaganimata karanawak thiyenewa e thamai. Mama bawana karana welawata nalala madath papuwa lagath ugura madath thada wenawa danenawa ekata hethuwa kumakda???

  • @mayaadawiya97

    @mayaadawiya97

    Ай бұрын

    ඇත්තටම එකට හෙතුව පරික්ෂවක් කරන්නෙ නැතුව කියන්න බැහැ එලග විඩියො එක එ සම්බන්ධ වයි අතා කරන්නෙ

  • @user-kw5vq1to4o
    @user-kw5vq1to4o14 күн бұрын

    ඔබ අවදිකරලද ඉන්නෙ

  • @mayaadawiya97

    @mayaadawiya97

    14 күн бұрын

    මා හදාරපු අද්දැකිම් මතයි සියල්ලම පල කරන්නේ

  • @user-fd4by6tf9c
    @user-fd4by6tf9cАй бұрын

    Music adu කරන්න පැහැදිලි මදි

  • @mayaadawiya97

    @mayaadawiya97

    Ай бұрын

    Tnz

  • @ranilfarnando8687
    @ranilfarnando86877 күн бұрын

    ඔය කියන විදිහට චක්‍ර අවදි වෙනවනම් මොනව කරන්ට බැරිද

  • @mayaadawiya97

    @mayaadawiya97

    7 күн бұрын

    එකට උනන්දුව උත්සහය කැපවිම තියෙන්න ඔන දවසෙන් දෙකෙන් ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ අනික මේ බවයේදි හො ඉහත බවයකදි කුණ්ඩලින වඩපු කෙනෙක් නම් ඉතා ඉක්මනින් මේම අභ්‍යාස ප්‍රගුන කිරිම තුලින් ප්‍රතිපල ලබා ගන්න පුලුවන්

Келесі