විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara

විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
#dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

Пікірлер: 491

  • @l.pperera5959
    @l.pperera595921 күн бұрын

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් විස්වයේ උතුම් ආසිර්වාද බලයෙන් විස්වය සමග ඒකාත්මික වූ නොවු සියලු දෙනාටම සුව පත් වේවා ඔබඨුමාගේ නිතිමය බාදා ඉවත් වූ ආකාරයෙන් සියලු දේනාගේම සියලු කරදර බාදා ඉක්මනින් දුරුවේවා ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🌹🌹🌹🌹🔔🔔🔔

  • @suramyarathnamali8216
    @suramyarathnamali821621 күн бұрын

    ආදරණීය මානව හිතවාදියාණනි පතන්නම් ඔබට මුලු විශ්වයේම ආශිර්වාදය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ..!!

  • @RaniKhal

    @RaniKhal

    20 күн бұрын

    Amen🙌🙌🙌🙌

  • @suramyarathnamali8216

    @suramyarathnamali8216

    19 күн бұрын

    @@RaniKhalස්තුතී තෙරුවණ් සරණයි චිරන් ජයතු

  • @priyanthejayalath3866

    @priyanthejayalath3866

    14 күн бұрын

    💜️💜️💜️💜️💜️💜️💜💜️🙏🙏🙏🙏🙏🙏

  • @user-mg4xk6wm2z

    @user-mg4xk6wm2z

    13 күн бұрын

    🎉

  • @user-sn5hc9jk2z

    @user-sn5hc9jk2z

    Күн бұрын

    Mage adaraniya viswamatawata aneka warayak mage namas karaya wewa mage stuti wewa 🌹🙏🏻🌻🌷🙏🏻🌹🌻🌷🙏🏻🌹🌷🌻🙏🏻🌹🌷🌻🌹🙏🏻🌻🌷🌹🙏🏻🌻🌷🌻🙏🏻🌹🌷🌻🙏🏻🌹🌷🙏🏻

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg20 күн бұрын

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී මේ පොසොන් මාසයයි නිර්මාණ්ශ වෙමු

  • @SusilaPriyani
    @SusilaPriyani21 күн бұрын

    සියලු දෙනාටම විශ්ව මාථාවගේ සෙනෙහස ලැබේවා. ගුරුපියානෙනි. සුදු අම්මේ මෙම උත්තරීතර සතුටට මංපෙත් විවර කරදුන් ඔබ දෙපලට මාගේ හෘදයාංගම සෙනෙහස. ජීවමාන දෙව්පියානෙනි සිරිලකටම ඔබගේ සෙනෙහස පැතිරේවා. ඔබතුමාගේ සියලු අභිප්‍රායන් ඉෂ්ඨ වේවා. සියලු දෙනාටම සතුට සාමය හා ප්‍රීතිය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ❤🙏🌼🙏🌺🙏🌸🍀🌿🌾🌹

  • @rohiniwalpola7945

    @rohiniwalpola7945

    18 күн бұрын

    බූදූසරනයි පියතුමා ට

  • @malisamarajeewa8478
    @malisamarajeewa847821 күн бұрын

    සොබාදහමේ චමත්කාරයෙන් 🌞🌼🐦🌼🌞 ලොවම සැනසෙන මේ සුන්දර උදෑසන ඉටු දෙවියෙක් ලෙසින් පැමිණ ලබාදෙන ආශිර්වාදය මහමෙරකි අපට . මනුලොව ජීවමාන දෙවි පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 විශ්වයම ප්‍රේමය බවට මා පත්වෙමි . මා අධ්‍යාත්මික ලෝකය ජය ගන්නෙමි . ආදරණීය දෙව් පියාණනේ ඔබ දෙසනා සත් දහම් දේශනා අසත්වා මුළු ලෝකයා . දිලේවා ඔබේ නාමය මේ මුළු ලොව 🌎 පුරා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe10 күн бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ විස්ව පියාණනි ඔබ‍ට නමස්කාර වේවා සමස්ත විස්වයත් සොබා දහමේ මාගේ මෑණියනි ඔබ‍ට ස්තුතියි මාගේ ගුරු පියාණනි ඔබ‍ට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනා වේවා මාගේ සුදු හාමිනේ සහ ලහිරු පුතාට එසේම වේවා සාදු සාදු සාදු

  • @jeewaninisha6257
    @jeewaninisha625721 күн бұрын

    දෙව් සුව පියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගි සූවයම ලැබේවා ඔබ තුමා නිසා මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ දෙව් සුව පවුලෙ සියලු දෙනා පුදුම සැනසීමක් සතුටක් විදින්නේ ඔබ තුමාගෙ අනන්ත කැපවීම නිසයි දෙව්සුව පියාණෙනි ඔබ තුමාට අනේක වාරයක් පිං සිදු වේවා 🎉

  • @nilmini-tx1vg

    @nilmini-tx1vg

    14 күн бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරනවා ..සුවපත් වෙත්වා ......🙏🙏🙏

  • @pdunuthilaka8818
    @pdunuthilaka881821 күн бұрын

    අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්වයේ දොරටු හැර දෙන ඔබතුමාට දීර්ඝායු වේවා!!!තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage594221 күн бұрын

    සුන්දර උදෑසන නීරෝගී සාමකාමී ප්‍රේමණීය ප්‍රීතිමත් ප්‍රබෝධමත් සාර්ථක දවසක් ම වේවා පියාණනි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලුම ලෝක වාසීන්ටත්.... තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤ ස්තුතියි දෙව් පියාණනි 🙏🌻🌼🌼🌷🌷🪷💐🌷🪷 දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි 🙏 ඔබ දෙපලට....දෙව් සුව දේශයේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 බැබලේවා....❤

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure179121 күн бұрын

    ඔබතුමාට ද අද දවස සාමයෙන් සතුටින් සැනසීමෙන් කල් යවන්නට දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය සැලසේවා! සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @nilukularathna8233
    @nilukularathna823320 күн бұрын

    අපට විස්ව ආසිර්වාදය ලබාදෙන අපේ දෙවි පියානන්ට විස්වයේ ඇති සියලුම ශක්තීන් ලැබේවා යහපතක්ම වේවා දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe40712 күн бұрын

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @jayanthi-km9mn
    @jayanthi-km9mn21 күн бұрын

    සුන්දර උදැසනක් ⁣ වේවා සියලුම දෙනාසුවපත් වේවා..👏👏👏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya928120 күн бұрын

    පින්වත් ගුරු පියාණනි ඔබ වහන්සේගේ උත්තරීතර ආශිර්වාදයන් අප සමගම වේවා ඒ වගේම ප්‍රේමණීය අති ආකර්ෂණීය ලොවම සුවපත් කරන ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවන් පාරමිතාවක්ම වේවා ආදරණීය සුදු අම්මාටත් දෙව්සුව පවුල රැක ගන්නා ආදරණීය ගුර භවතුන්ටත් දිව සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් සියලුම දේව සුව පවුලේ වැසියන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m18 күн бұрын

    සාදු සාදු සාදුසියලුම දෙනාට තෙරුවන් සරණයි දීපිහිටයි🙏🙏🙏🙏🙏

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei20 күн бұрын

    🙏🙏🙏 ඔබතුමන්ට තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!!🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe15 күн бұрын

    පින්වත් මාගේ ගුරුපියාණනි ඔබගේ ආසිර්වද බවනාවේ බලයෙන් මාගේ කෙන්සි දුව සුවපත් කලා විශ්වයේ ma පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ස්වබා දහමේ ma මෑණියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි සමස්ත විස්වයට මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනි ඔබටත් සුදු හාමිනේ සහ දේව අප පව්ලට මහා බද්‍ර කාලි මෑණි පිහිටයි සාදු සාදු සාදු

  • @sarathkorala1646
    @sarathkorala164620 күн бұрын

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙව් සුව දේශයේ සියලු දෙනාටම ,සාදු සාදු සාදු..❤❤❤🙏🙏🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h21 күн бұрын

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏ගුරු පියාණන්ට විස්ව මාතාවට ස්තුති වේවා 🙏🙏ස්තුති වේවා 🙏🙏ස්තුති වේවා 🙏🙏💚🌹💚🌹💚🌹💚🌹💜🌷💜🌷💜💚💚ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏💚❤️🌹💚❤️🌹💚❤️💛🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @kkww4218
    @kkww421820 күн бұрын

    ආදරණීය විශ්ව මාතාවටත් අපගේ ගුරුපියාණන්ටත් ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @pushpahonor5802
    @pushpahonor580218 күн бұрын

    තෙරැවන් සරනින් මුලු විශ්වයේම ආසිර් වාදය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺💛💛💛💛

  • @iswaragekusum9996
    @iswaragekusum999620 күн бұрын

    ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව! ජයවේවා! ලස්සන දවසක් වෙව! විශ්ව ආශිර්වාද සැමටම ලැබේ වා! සාදු සාදු සාදු!

  • @nshani1739
    @nshani173919 күн бұрын

    ස්තුතියි දෙව්පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤🙏🙏🙏

  • @kumariperera4340
    @kumariperera434020 күн бұрын

    Viswayata Thanks ...viswa මාතාව ta Thanks .. මම bodi පූජාවක් 21 දින k pawatthuwa a හැමදාම මම visswaye අසීමිත suwakaraka බලයෙන් ..ඔබ තුමා නිදොස් කොට නිදහස් kara denta kiya...a ඉල්ලීම ඉටුවිය ...sasastha vissawattama Thanks Thanks .. ඔබ තුමා ta දීර්ඝ ayusa laba චිරාත් kalayk ..නිවන් labenathuruma. සියලු රෝගිn සුව කරන්න ලැබේවා ....ඔබ තුමා ta oya චෝදනා ..කරපු අයට th ඔබ තුමා ළඟ ta anna ලැබේවා ......බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge757921 күн бұрын

    ස්තුතියි ගුරුතුමනි 🙏. තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 දීර්ඝායුෂ ලැබේවා.

  • @mweerasinhga
    @mweerasinhga21 күн бұрын

    තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾 දෙවිපිහිටයි 🙏🏾🙏🏾🙏🏾 ගුරු දේවායාණනි 🙏🏾🙏🏾🙏🏾 ආදරණිය විශ්වයට මාගේ ස්තුතිය වේවා ආදරණිය සොබා දහමට මාගේ ස්තුතිය වේවා

  • @Chamine912
    @Chamine91221 күн бұрын

    ❤❤❤❤❤Obathumage asirwadaya sakthiya apita labewa 🙏🙏🙏🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero21 күн бұрын

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @pubudiniper5301
    @pubudiniper530120 күн бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දීගොඩ කුමර ඍෂීතුමට .. වේවා ...තුමියටත් වේවා ...!! දීඝාසිරි මම ලැබ දීගුකල් ඔබතුමා ව්ශ්ව යේ සත්දහම වපුරම්න් සැරිසරත්වා...!! 🙏🪷💦🏞️🌎🌤💦🪷💦🪷🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා ... 🔅🍁🔅🍁🔅🍁🔅🍁🔅🍁🔅

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv20 күн бұрын

    නමෝ බුද්ධාය හැමෝටම යහපතක්ම වේවා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරනයි💐💐💐🙏🙏🩷🩷❤❤❤

  • @jalsjalsylant875
    @jalsjalsylant87520 күн бұрын

    ආදරණිය විස්ව මව්නි ස්තුති වේවා 🙏🙏🙏🙏ගුරු පියාණනි නමස්කාර වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @udariisuri1207
    @udariisuri120721 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි සියළු ලෝක වාසී ජනතාවටත් සියළු ජනතාව සුවපත් වේවී

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws21 күн бұрын

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri121621 күн бұрын

    ව්ශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබ තුමා ඇතුලු දෙව්‍ සුව සේවයට ❤❤❤

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4o21 күн бұрын

    ඔබ වහන්සේට සුන්දර උදසනක් සුන්දර දවසක් වේවා ඔබ වහන්සේට සඳු සඳු සඳු ❤❤❤❤❤

  • @skkw2356
    @skkw235619 күн бұрын

    තෙරුවන් සරනයි දෙව් පියානනි මේ අශීමිත විශ්වයේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා ,,,

  • @iswaragekusum9996
    @iswaragekusum999619 күн бұрын

    නමස්කාරය මාගේ ගුරු පියාණනි තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe8 күн бұрын

    ස්තුතියි mihi පිට දෙවි දුනී 🎉සමස්ත විශ්වයේ බලයෙන් හරි තේජසින් ඔබ තුමාගේ සත්‍ය සීල බලයෙන් මග ටෙඩි පුතාට නිරෝගී සුව මතු බවය පින්වත් දෙමාපිය ලබා දෙව් පියාගෙන බණ අසා නිවන් අවබෝද වෙත්වා තිරිසන් බාවයෙන් මිදී මනුස්‍ය අතමයක් ලබේවා මවගේ අදිටන ප්‍රර්ථනා වය් සාදු සාදු සාදු

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige235020 күн бұрын

    සාදු 🙏සාදු🙏සාදු 🙏

  • @peraraperara639
    @peraraperara63920 күн бұрын

    🙏🙏🙏නමස්කාරය වේවා ගුරු පියානනි බොහෝම ස්තුති විශ්ව මාතා වනි ඔබේ උතුම් ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාටම සුව දායක සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @igeethanjali3426
    @igeethanjali342620 күн бұрын

    මේ විශ්වයේ තියෙන්නා වූ මහා ශක්තියේ ධෛර්යයේ ආශිර්වාදයෙන් ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @sreemathilka9633
    @sreemathilka963320 күн бұрын

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤❤

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q20 күн бұрын

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව ත්වා සුභ උදෑසනක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera686920 күн бұрын

    🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷❤❤❤ ආදරනිය කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව සියලු සත්වයො සුවපත් වේවා බක්කුල රහතන් වහන්සේ මෙන් ආයු බොහෝ වේවා

  • @champakumari1259
    @champakumari125921 күн бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ගායු වේවා !!නිරෝගි සුව ලැබේවා !!ඔබ තුමාගේ අශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !!

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani586919 күн бұрын

    ගුරු පියානන්ගෙ මෙ ආශිර්වාදයට ස්තුති වන්ත වෙමි.ගුරු පියානන්ට නමස්කාර වෙවා...!!! රොගි සැම දෙනාටම නිරොගි බාවය ලැබෙවා...!! ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දිර්ගායුශ පතමි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷💜🌷💜🌷💜🌷💜🌷

  • @agnesdubsi6863
    @agnesdubsi686320 күн бұрын

    ස්තූතියි ස්තූතියි කුමාරමැතිදුනී ඹබතුමාට නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya398321 күн бұрын

    සර්වබලධාරි දිව්‍ය්ශත්තියෙ ආශිර්වාදය ගුරුතුමන්ට නොවඩුව ලැබේනවා 🙏🙏🙏

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha362514 күн бұрын

    ස්තූතියි පියාණෙනි. සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!! ❤ සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!❤

  • @anomawalakulu3256
    @anomawalakulu32565 күн бұрын

    පියනෙනි නි දුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g21 күн бұрын

    ගුරු ඔබ පියානන්ගෙ නොමසුරු ආසිර්වාදය සියලු සත්වයො සුවපත් වීමට හේත් වේවා, කටයුතු සඵල වේවා ඔබ තුමන්ටත් සුදු අම්මාටත් අති සුන්දර විශ්වය ශක්තිය වේවා,,,

  • @kumarajeewa9263
    @kumarajeewa926320 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @peraraperara639
    @peraraperara63915 күн бұрын

    🙏🙏🙏 විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් සාමයෙන් ප්‍ර්‍රිතියෙන් පරිපුර්ණ භාවය ට පත් මාගේ ගුරු පියානනි ඔබ තුමාට නාමස්කාරය වේවා විශ්ව මාතා වට බොහෝම ස්තුති සැමට ප්‍රේම කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyaarachchige6915
    @sriyaarachchige691513 күн бұрын

    ඔබතුමා අපගෙ ජිවයයි ඔබගෙ උපදෙස් විස්ව දැනුමයි ස්තුතියි විස්වය සාදාරනය ඉටු කෙරුව

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa303620 күн бұрын

    සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @adecare1623
    @adecare162321 күн бұрын

    සුභ උදැසනක් වේවා අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි උතුම් දෙව්පියානනී

  • @badboys4671
    @badboys467120 күн бұрын

    ඔබට ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා .දිව්‍යමය ආශිර්වාදයට නැවතත් මාගේ හදවතේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @chamilaivon4617
    @chamilaivon461720 күн бұрын

    ස්තුතියි දෙවිපියාණනි!!මම සුන්දර මිනිත්තුව හැමදාම බලාපොරොත්තු වෙමි 🙏🙏🙏🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala42521 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh21 күн бұрын

    තෙරැවන්සරයි දෙවිපිහිටයි මැතිතුමනි එමඅාශිර් වාදය මුලු ලොවම සුවපත් වෙව මට වැඩිය ලියන්න අමාරැ යි අැස රිදෙන නිසා හදවතින් සෙත්පතමි සියලුදෙනාම සුවපත් වේවා

  • @kanthigamage2728
    @kanthigamage272821 күн бұрын

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 උත්තරීතර විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 සියලුම දෙනාට විශ්වයේ අසීමිත ශක්තිය ආශීර්වාදය එලෙසම ලැබේවා 🙏🙏🙏

  • @nimu9175
    @nimu917521 күн бұрын

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ හැමෝටමත් උතුම් තෙරුවන් සරණයි !🙏

  • @anulapremalatha7335
    @anulapremalatha733520 күн бұрын

    ඉස්තුති පියතුමනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏සියළුම සත්වයෝ සුවපත්වෙවා 🌹🌹🌹

  • @Channel17433
    @Channel1743320 күн бұрын

    ආදරනීය විශ්වයට නමස්කාර වේවා.තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige148521 күн бұрын

    පියතුමන් දැකීමත් මාලද බාග්‍යක් පියානනි.පියතුමන්ට අපෙ උනුසුන් සුබපැතුම්..මගෙත් දෑගිලි සුවපත් වෙනවාමය්.දීගායු වේවා.

  • @tlaksam3763
    @tlaksam376316 күн бұрын

    ස්තූතියි කුමාර දෙවිපියාණනි! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🌹💐🌹💐🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe926020 күн бұрын

    මගෙ ගුරුපියානන්ට මගෙ ආශිර්වාද ලෙබෙවා ❤❤❤❤❤

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k18 күн бұрын

    ස්තුති වේවා පියාණනි සුභ සන්ධ්‍යාවක් නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරුපියාණන්ටත් මෑණියන්ටත් උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺

  • @subadradissanayake531
    @subadradissanayake53121 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගරු දිගොඩ කුමාර මැතිතුමනි

  • @chandanihemamala9256
    @chandanihemamala925621 күн бұрын

    ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏 ලස්සනට ලොවට හිමිදිරියේ සිට අපව සුවපත් කරන්නට ගන්නා මහන්සි යට ඔබට පින්, පින් ,පින්,තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා 🙏 ,🙏🙏🙏❤❤❤❤

  • @kushanidanushika6964
    @kushanidanushika696420 күн бұрын

    ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ගුරු පියානානි දීර්ගායුවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda21 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @user-iw2iu6gj7i
    @user-iw2iu6gj7i21 күн бұрын

    කුමාර මහතා සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara394221 күн бұрын

    අප සැමගේ දෙව් පියානනි ඔබ තුමන් අපව සුවපත් කරනව ඔබට දිර්ඝායුස ඔබට ගොඩාක් ස්තුතියි ඔබ තුමාට සහයෝගය දක්වන සුදු අම්මා සහ කාර්ය මණ්ඩලය සියලුම දෙනටත් ගොඩාක්ම ස්තුතියි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් මාර්ගය අවබෝධ වෙත්වා ❤❤

  • @lalithajayasuri3924
    @lalithajayasuri392420 күн бұрын

    ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි හිරැ සදු සෙ බැබලෙවා🙏🙏🙏 ලොකවාසි සියලු සත්වයන් නිරොගි කර සත් දහම ට නැබුරැකර නිවනෙ දොරටු ව්වරකර දෙන ඔබතුමා උතුම් නිවනෙම සැනසෙවා

  • @komalravat404
    @komalravat40420 күн бұрын

    ❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට, මාගේ නමස්කාරය වේවා,,,

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g21 күн бұрын

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් දිර්ඝායුශ නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා !!!❤❤❤

  • @sriyadorst1640
    @sriyadorst164021 күн бұрын

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් 🙏❤️🙏❤️🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi993421 күн бұрын

    ලස්සනයි සුන්දරයි ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @imalijayetilleke6889
    @imalijayetilleke688921 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.නමස්කාර කරමි දෙව් පියාණනි.දිව්‍යත්වය ජීවමානව පවතිනබව ඔබතුමා සැමට අවබෝධ කර දුන්නා ගුරු පියාණනි.සියඵ සත්වයෝ සුවපත් වේවා!

  • @kingsleydesilva2424
    @kingsleydesilva242421 күн бұрын

    ස්තුතියි දෙව්පායාණෙනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @tharindumax1902
    @tharindumax190220 күн бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi16695 күн бұрын

    ඔබ තුමා ta godak pin mata pita wenna කුමාර මහතා nani viwayata බොහෝ ma ස්තුතිය ස්තුතිය ස්තුතිය මුදල් laba දුන්නු viwayata බොහෝ ma ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌸🌸🌼🌼

  • @okithaviduhas2077
    @okithaviduhas207721 күн бұрын

    කුමාර මහතාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna325519 күн бұрын

    ආදරනිය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🌷🙏🌷🙏🌷

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari857020 күн бұрын

    ජීව්තයේ හැරවුම් ලක්ශය ආදරණීය පියාණනී නමස්කාර වේවා

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd21 күн бұрын

    සුන්දර.උදැසනක්.වේවාපියාණනිඔබතුමාට.❤ස්තුතියි.❤ස්තුතියි❤ස්තුතියි🙏🙏🙏

  • @ramaniherath7842
    @ramaniherath784220 күн бұрын

    තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට නිවන බොහෝ දුර නොවේවා

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani20 күн бұрын

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැපියානන්ට 🙏🙏🙏

  • @champikadeepangani1785
    @champikadeepangani178520 күн бұрын

    ගුරු පියානනි ඔබතුමා පෙන්වු විශ්වයේ අසීමිත ශක්තින් බලයෙන් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේ වා ....මා මේ විශ්වයේ පේමයයි.. හෑමෝටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera262821 күн бұрын

    ❤❤සුබ උදෑසනක් වේවා විශ්වයේ ආශිර්වාදය ලැබෙවා සියලුම දෙනාගේ සියලුම රොග සුව වේවා පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @mudithachandani1835
    @mudithachandani183520 күн бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .විශ්ව මාතාවට ස්තුතියි .❤❤🙏🙏🙏

  • @garyami4067
    @garyami406720 күн бұрын

    ඔබතුමාටත් සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි දෙවිරැකවරණයි

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r21 күн бұрын

    පින් වත් ගුරුපියන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම සතුටින් ප්‍රීතියෙන් දිවි ගෙවන්න ලැබේවා නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දිවි පිහිටයි❤❤❤

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg14 күн бұрын

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය ලැබේවා .... 🙏🙏🙏

  • @sdabare1939
    @sdabare193920 күн бұрын

    💐🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්ව යෙ දොරටු ඇර දෙන අපගේ ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐🌹🌹🌹🌹🌹❤️

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru540619 күн бұрын

    සාදු සාදු සාදු

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df3 күн бұрын

    විශ්වයේ බලයෙන් මගේ අයන්ති දුවට ඇවිත් තිබෙන මගුල් යෝජනාවට කැමති වීමට ඇයට හිත දුන්නට විශ්වයට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි

  • @gangakithsiri3886
    @gangakithsiri388620 күн бұрын

    විශ්ව මාතාවට ස්තුතියි.ඔබතුමාටද ස්තුතියි.සියලුම සත්වයනට විශ්වයේ ආශිර්වාදය ලැබේවා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿💐💐💐🌞❤️

  • @Latah-lo8tm
    @Latah-lo8tm20 күн бұрын

    ස්තුතියි ගුරු පියාණනි විශ්වයේ ආශීර්වාදය සියළුම දෙනාට ලැබේවා සියළුම දෙනාගේ සිත් සුව පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

Келесі