විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 8 | Sundara Udasana 8 | Deegoda Kumara

විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 8 | Sundara Udasana 8 | Deegoda Kumara
#dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

Пікірлер: 293

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4073 күн бұрын

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවාමෑණියනිගුරුපියාණනිඔබටමාගේනමස්කාරයවේවා!

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd3 күн бұрын

    විශ්වමාතාවට.ස්තුතිවේවා.❤ස්තුතියි.ස්තුතියි.දෙවිපියාන්ටස්තුතියි❤දීර්ගායුවේවා

  • @chandanihemamala9256
    @chandanihemamala92563 күн бұрын

    උතුම් පියානෙනි ඔබටත් ලස්සන.සුන්දර දවසක් වේවා !!!🌹 හිමිදිරියේ සිට.අසරණ අපව සුවපත් කිරීමට ඔබ තුමා ගන්නා මහන්සි යට ඔබට තුමාට මාගේ ආදර.ස්තූතිය .❤ සුබ දවසක් වේවා ❤🙏 තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92813 күн бұрын

    පින්වන්ත ගුරු පියාණෙනි පින්වන්ත සුදු අම්මාටත් මේ විශ්වයේ ඇති උතුම් ආකර්ෂණය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා දියුසුව පවුලේ සියලු දෙනාටම මේ අසීමිත දිවිය ප්‍රාර්ථනාවන් තුලින් සියල්ලෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @user-ws8pu8sv1x
    @user-ws8pu8sv1x3 күн бұрын

    තුන්වන වතාවේදී හුස්ම පිට කිරීමත් සමග සිසිල් සිහින් වාත්‍රාශ්‍රයක් මුවගේ දැවටුනා... හරිම සතුටක් දැනුණා... ස්තූතියි විශ්වයට.... ඔබතුමාට තෙරුවන් සරණයි...

  • @dilrukshi1235
    @dilrukshi12353 күн бұрын

    ස්තූති බො⁣හොම පින් සුවදායක සුන්දර උදැසනක් වෙිවා ගුරු දෙවි පියානනි මැනියනි ❤❤❤❤❤❤❤🙏

  • @JayaGamage633
    @JayaGamage6333 күн бұрын

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි විශ්වයේ ආදරණීය දෙවි පියාණනි ස්තුතියි බොහෝම පින් හැමදාම අපිට දෙන ආශීර්වාදය දෙව් පියාණන්ට එ සේම. ලැබේවා. සුන්දර අද දවස දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු සමස්ථ ලෝක සත්වයන් සියළු දෙනාටම සුවපත් බාවය ලැබෙනවා සත්තයි දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබා ගන්නා අප සාමය සතුට ප්‍රිතිය ප්‍රේමය සෞභාග්‍යය පිරි නිරෝගිමත් අය වෙනවා සත්‍යයි එය ස්ථීරයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා විශ්ව මාතාවට පෘථිවි මාතාවට සූර්ය දෙවිදුන්ට සොබාදහමට ස්තුති වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් දෙවි පියාණන් යසසින් තේජසින් දිව්‍යත්වයෙන් බැබලේවා මනුලොව දෙවි පියාණනේ නිරෝගී සැපය සතුට ප්‍රිතිය ජය සැනසීම ලැබේවා සාදු 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺💕💕🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹

  • @priyanthikashamali4337
    @priyanthikashamali43373 күн бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උදෑසනක් සුභ දවසක් වේවා .අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216Күн бұрын

    මිහිබට සිටින ජීව්මාන දේව දූතයානනි ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා චිරන් ජයතු තෙරුවන් සරණයි 🙏 🙏 🙏 ❤❤❤.......!!

  • @greytauluwaduge666
    @greytauluwaduge6663 күн бұрын

    තෙරුවන් සරණයි දෙව් පියාණනි!!!! සුන්දර උදෑසන ප්‍රේමය, සාමය, ප්‍රීතිය පිරුණු පින්වත් ඔබ තුමා ගේ මහත් වූ ආශීර්වාදය ලද්දෙමි.... විශ්ව මාතාවට ස්තූති වේවා!!! සොබාදහම ට ස්තූති වේවා!!! සියලු ලෝක සියලු සත්වයන් සුවපත් වේවා!!! ප්‍රේමයෙන්... සාමයෙන්... ප්‍රීතියෙන්... ජීවත් වේවා!!!! කිරී...

  • @peraraperara639
    @peraraperara6392 күн бұрын

    🙏🙏🙏 විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් ලෝකවාසීන් සැමට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා බොහෝම පින් ස්තුති ගුරු පියානනි විශ්ව මාතා වනි බොහෝම ස්තුති

  • @samudrikahandage9251
    @samudrikahandage92512 күн бұрын

    විශ්ව මාතාවට ස්තූතියි වේවා..අපේ ගුරු පියාණන් ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏

  • @KisanduWethmin
    @KisanduWethmin2 күн бұрын

    දෙව්පියාණනි ඔබට මාගේ නමස්කාර ය වේවා !සියලු සත්වයෝ ම නීරෝගිමත් වේවා !වවිශ්වීය ජනයාට මේ කරන ආශීර්වාද ය ම ඇති දෙව්පියාණන්ට බුදුබව ලැබේන්න.එය ඒකාන්තයෙන් ම ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc3 күн бұрын

    සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි මාගේ පින්වත් ගුරු පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි සහරා කතරක තනිවී දුක් ගැහැට විඳිමින් කඳුළු සලමින් සිටින මගේ ජීවිතයට ඔබ වහන්සේගේ දේශනාවන් වලට සවන් දෙමින් මොහොතකට හරි අපි සිත් පහදා දෙන සිත් මුනිවරයාණෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සහ තිරි ජීවනය ප්‍රාර්ථනා කරමින් මම සිත් පහදාගමේ සාදු සාදු සාදු ගුරු පියාණෙනි ඔබ වහන්සේ නිදුකින් වැජබේවා

  • @l.pperera5959
    @l.pperera59593 күн бұрын

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් අවවාදයට සහ විස්වයේ ඉතාම වටිනා ආසිර්වාදයට ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @komalravat404
    @komalravat4043 күн бұрын

    ❤❤❤❤❤ මාගේ නමස්කාරය වේවා,,,,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,, ආදරණීය ගුරු දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි,,,❤❤❤❤ මම කුවේට් සිට

  • @nilukshianuradha7714
    @nilukshianuradha77143 күн бұрын

    Jayagrahanaye paniwidaya udaasanama apa wetha Gena ena guru piyaneni 🙏 namadimi oba depa hada bathiyen 🙏 obathumatath sudu Amma athulu dew suwa deshayata Theruwan saranai 🙏 Devi pihitai 🙏 Hare Krishna 🙏

  • @geethaperera6059
    @geethaperera60593 күн бұрын

    තෙරුවන් සරනයි 🌼🙏🌼 දෙවි පිහිටයි 🌼🙏🌼 ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම 🌼🌼🌼

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru54063 күн бұрын

    උතුම් ආද්‍යත්මික නායකතුමනි දිව්‍යත්වයේ ආශිර්වාදයෙන් විශ්වයේ පවතින අශිමිත ශක්තියේ බලයෙන් සියලුම කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera24603 күн бұрын

    සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . ඔබතුමා අති උතුම් වූ බුද්ධ ස්වභාවයටම විවර වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි .

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220Күн бұрын

    මෛත්‍රීභාවනාව කරන්න කියල බැගෑපත් ඉල්ලා සිටිනවා ඔබ තුමාගේ භාවනාවක් ගතසිත සන්සුන්ව මුලු දවසම සැහැල්ලුවෙන් ගතවෙනවා විශ්ව මාතාවට විශ්වයේ පියාණන්ට දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් අපේ අති උතුම් වෙදැදුරාණන්ටත් මාගේ මුලු හදවතින්ම ස්තුති ප්‍රශංසාකරනවා❤❤

  • @shaza8377
    @shaza83773 күн бұрын

    ❤✨️සැමට ප්‍රීතිමත් සුභ දවසක් වේවා! නිදුක් වේවා,නිරෝගී වේවා,සුවපත් වේවා! අද දවස ජීවිතයේ ජයග්‍රාහී ඇරඹුමක් වේවා!!!✨️❤ සුන්දර මිනිත්තුව අප වෙත ගෙන එන ගුරුපියාණන් ඇතුළු සියලු දෙනාටම බොහෝම ස්තුතියි පින් සිද්ධ වේවා✨💛 ගුරුපියාණන්ට, සුදු අම්මාට සහ දෙවි සුව සංවිධානයේ සියලු දෙනාට සියලු යහපත සියලු සාර්ථකත්වය ,සියලු ජය අත් වේවා! භව ගමන සුවපත් වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!! ❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ✨😇🙏

  • @RanjaniSenanayake-ou5yh
    @RanjaniSenanayake-ou5yh3 күн бұрын

    හැම මොහොතක් පාසා අපිව රැක බලාගන්න මාගේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🪷🙏🪷🙏🪷විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණන්ව මෑණියන්ව රැක දේවා 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v6 сағат бұрын

    සුන්දර උදැසනක් වෙවා සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon72812 күн бұрын

    🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏 ආදරණීය ප්‍රේමණීය දෙව්පියාණන් ගේ උතුම් ආශිර්වාදයෙන් මුළු විශ්වය ම ප්‍රභාෂ්වර වේවා 👏👏👏 ලොවට යහපත ම වේවා 👏👏👏 දෙව්පියාණන් සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh3 күн бұрын

    MGE NAMASKARAYA WEWA THERUWAN SARANAI DEVI PIHITAI STHUTHI PIYANENI 🙏🙏♥️♥️

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8sКүн бұрын

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤ ඔබ තුමා සියලුම දීර්ඝායුෂ ලැබෙ වා තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤

  • @wasanthawasantha3380
    @wasanthawasantha33802 күн бұрын

    ස්තූතියි අපගේ උත්තරීතර ගැලවුම්කාරයානන් වහන්සේගේ ආදරනීය සෙනෙහස පිරුනු අවවාද ස්තූතියි🌼🙏 ස්තූතියි 🌼🙏🌼 ස්තූතියි 🌼🙏 දෙවි පියානනී ඔබවහන්සේගේ කරුනා මහිමයෙන් අප සියලූම දෙනාව දෝවනකල මැනව ආමෙන් 🌼🙏

  • @samithanishan4093
    @samithanishan40933 күн бұрын

    ගුරු පියාණනි තුනුරුවන් සරණයි...🍃

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m3 күн бұрын

    සියලු සත්වයෝසුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවානිදුක් වේවා නීරෝගී වේවාඒ වගේම අපේ ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon17163 күн бұрын

    ආදරනීය ගුරු පියානන්ටත් සුදු අම්මට දෙවුසුව දේසයේ සියලුදෙනාට බුදුසරනයි දෙවි පිහිටයි

  • @sujmathupala8058
    @sujmathupala80582 күн бұрын

    සියලු දෙව්සුව වැසියන් උතුම් විශ්ව ශක්තියෙන් පුරවාලන්නට ඔබතුමන්ගේ උතුම් වදන් වලට අනේක වාරයක් ස්තුතියි !! දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! ❤❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws2 күн бұрын

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie2 күн бұрын

    විශ්වය පුරා විහිදී ඇති සියලුම යහපත් ශක්තීන් ඔබ සියලුම දෙනාට ලැබේවා ,,යහපත් දේ පමණක්ම ලැබේවා ,,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @janitha365
    @janitha3653 күн бұрын

    ස්තුතියි දෙව් පියාණෙනි, ඔහුගේ කාරුණික ආශීර්වාදය ලබාගතිමි 🙏 ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබ තුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage72403 күн бұрын

    ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674Күн бұрын

    විශ්වයේ අසීමිත බලය සියලු දෙනාටම ලැබේවා . ජේසු පිහිටයි 🙏🙏🙏. ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @srianisanju4457
    @srianisanju44572 күн бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මුලු විශ්වයටම ස්තුති වේවා ගුරු පියානන්ටත් විශ්වයේ.ආසිරිවාදය ලැබේවා ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @channaranasinghe9371
    @channaranasinghe93713 күн бұрын

    Niduk nirogee suwadayaka dawasak wewa...guru piyananeee....obathumage asheerwadaya mata nomadawama labena bawa mata danenawa...obathuma sudu amma athulu dewsuwa karya manadalaye hamotamath thaeruwan saranai devi pihitai....❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa84783 күн бұрын

    රන් අරුණලු රැස් පොලොව සිප ගන්නා මේ සුන්දර උදෑසන 🌞🌹🐦🌹🌞 අප වෙත පැමිණි දිව්‍ය තේජසින් බැබලෙන දිව්‍ය පුත්‍රයානෙනි , නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . කටු පදුරු ගල් බොරළු අතරින් ආ ගමන් මග කටුකය .... වෙහෙසකරය.... ලැබුනා දිනෙක ඔබේ සෙවෙනෙහි රැදෙන්නට ... සිතුනා සෙවූ ලෝකය එය බව පෙන්නුවා ඔබ ප්‍රේමයෙන් සාමයෙන් ප්‍රීතියෙන් පිරි අනන්තය . දැනුනා මහත් සතුටක් හදවතෙහි ගැඹුරුම තැනට. යනවමයි මම ආයෙ නොඑන්නට උත්තරීතර විශ්වයටම . 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @mweerasinhga
    @mweerasinhga3 күн бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු දේවායාණනි 🌻🌻🌻🙏🏾 අපට පින්බර දවසකට ආශීර් වාද ගෙනෙන ගුරු දේවායාණනි සුදු අම්මා ටත් දීර්ගායු ලැබේවා 🌻🌻🌻🙏🏾

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr3 күн бұрын

    උතුම් ගුරු පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ! ඔබතුමාගේ කරුණාවන්ත හදවතින් කරන්නාවූ මේ දිව්‍යමය ආශිර්වාදය නිසැකවම ඵලදරණවාමයි.......සාදු , සාදු , සාදු 🙏 🙏🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @samarasubasinghe3271
    @samarasubasinghe32713 күн бұрын

    නමස්කාර වේවා!!! ගුරුපියානනි.සැමදා මෙන්ම අදත් සතුටින් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් දවස ආරම්භ කරමි. ඔබතුමාට ස්තූතියි. ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමටම නිරෝගී සුවය . දීර්ඝායුශ වේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @dishansampathrathuwaduge2352
    @dishansampathrathuwaduge2352Күн бұрын

    කුමාර මහතාටත් සුදු අම්මාත් දෙවෙසුව පවුලේ සියලුම දේනාටත් තේරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....නිරෝගි වේත්වා..... සුවපත් වේත්වා......

  • @jayanthabandara9872
    @jayanthabandara98722 күн бұрын

    ස්තූතියි ... ගුරුපියානන් වහන්සේට ... විශ්ව පියානන්ට ... විශ්වයේ උතුමන් වහන්සේලාගේ උත්තරීතර ශක්තිය ආශිර්වාදය සියලු දෙනාටම ආකර්ෂණය වේවා ... සාදූ සාදූ සාදූ ..🌷🌹🌷🙏🙏🙏🙏🙏

  • @kumaripushpa2067
    @kumaripushpa20672 күн бұрын

    සාධු..සාධු..සාධු..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා..විශ්වයේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා ❤🙏🙏🙏❤

  • @sreemathilka9633
    @sreemathilka96333 күн бұрын

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anulaekanayaka3056
    @anulaekanayaka30563 күн бұрын

    විශ්වයේ දිව්‍යමය ආශීර්වාද⁣ය ලොවට බෙදාදෙන ගුරු පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි .

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de3 күн бұрын

    තෙරුවන් සරණයි මගෙ ගුරු පියාණනි මනියනි මගෙ නමස්කාර වේවා විශ්වයේ අසිර්වාදය නිරතුරු ලැබේවා 🙏🙏🙏🙏 දෙවසුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara16653 күн бұрын

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c3 күн бұрын

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏පින්වත් අපේ ආදරනිය ගුරු පියානනි මගේ නමස්කාරය .වෙවා🙏🙏🗯️🗯️🗯️🗯️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🗯️🗯️🗯️🗯️🙏🙏🙏bohoma ස්ත්තුයි බොහොම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @Ann-si2dr
    @Ann-si2dr3 күн бұрын

    සිතටත් ගතටත් ලොකු සුවයක් දැනුනා..ඔබතුමාට උතුම් බුදු රජාවහන්සේට උතුම් මුනිවරයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper53013 күн бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමානන්ට...වේවා ..!!! තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ..!! 🪷🙏🙏🙏🌎🙏🙏🙏🪷

  • @kanthigamage2728
    @kanthigamage27282 күн бұрын

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය ආශීර්වාදය එලෙසම සැමට ලැබේවා 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wvКүн бұрын

    නමෝ බුද්ධාය කුමාර මහත්තය ඇතුලු හැමෝටමත් නිරෝගිමත් දවසක් වේවා තෙරුවන් සරනයි🌺🌺🌺🙏🙏🩷🩷❤❤❤

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx2 күн бұрын

    ස්තුති දෙවිපියානනිසුවදායක උදාසනක් වේවා.නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 උතුම් විශ්වයර ස්තුති වේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @user-xp9jb8kj8m
    @user-xp9jb8kj8m3 күн бұрын

    මුලු විශ්වයේ ආශිර්වාදය ඔබ තුමා ඇතුලු හැමෝටම සෙතක් ශාන්තියක්ම වේවා !!! තෙරුවන් සරණයි යහපතක්ම සැලසේවා !!! 🎉🎉🎉

  • @Sathyalakshmee
    @Sathyalakshmee2 күн бұрын

    අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී ගේ සියලු ඇස් පෙනීම දුර්වලතා හිසේ වේදනාවන් සුවපත් වේවායි පතමින් දීගොඩ කුමාර ගුරුතුමන්ට නමස්කාර කරමු 🙏🙏🙏💖💖💖👩‍👧🙅‍♀️🌟🌟🌟

  • @ramyawasantha6167
    @ramyawasantha61672 күн бұрын

    සියළුම දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා විශ්ව පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @renukasamankumari9057
    @renukasamankumari90572 күн бұрын

    🙏 සුභ උදෑසනක් වේවා පින්බර සුන්දර ජයග්‍රාහී දිනයක් වේවා නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා ගුරුදේවයිනි ඔබතුමාටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි 💐

  • @pushpaperera982
    @pushpaperera9823 күн бұрын

    සුවපත් කම ලබමින් අපිට ශක්තිය දෙන ගුරුපියාට ස්තුතිවන්ත වෙනවා .තෙරුවන් සරනින් ඔබට යහපතක් වේවා !!!

  • @prasannadhanapala425
    @prasannadhanapala4253 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @manelperera6670
    @manelperera66703 күн бұрын

    ස්තූතියි පියානෙනි අද දවසේ ඔබෙන් ලැබෙන ආශිර්වාදය මිල කල නොහැකි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @renukagunathilake5547
    @renukagunathilake55472 күн бұрын

    මෙය සුන්දර උදැසන සිතට දැනෙන සතුට ඉහහත්ය ගුරු පියතුමා ට අනේක වාරයන් ස්තුතියි සියළුම දෙනාසුවපත් වෙිවා නිදුක් නිරෝගි සුවපත් වෙිවා ගුරු පියතුමා ට නමස්කාර වෙිවා ❤❤❤❤❤තෙරැවන් සරණයි

  • @tharindumax1902
    @tharindumax19023 күн бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm3 күн бұрын

    ස්තුතියි ගුරු පියාණනි විශ්වයේ ආශීර්වාදය සියළුම දෙනාට ලැබේවා අපේ ගුරු පියාණන්ගේ ආශීර්වාදය ජිවිත ආලෝකමත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @NayanaPriyangani-k2s
    @NayanaPriyangani-k2s2 күн бұрын

    විශ්ව මතාවට ස්තුතියි. මට දෙව්සුව දේශයට යන මාවත සොයා දුන්නට. දෙව් පියාණන් සුදු අම්මා සහ දෙවසුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිරැකවරණයි, 🙏🙏🙏🙏

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v2 күн бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath51613 күн бұрын

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මාගේ හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @tlaksam3763
    @tlaksam37633 күн бұрын

    ස්තූතියි කුමාර දෙවිපියාණනි ස්තූතියි!! ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ලෝ වැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🌹💐🌹💐🙏🙏🙏

  • @mskumuduni8982
    @mskumuduni89823 күн бұрын

    තෙරුවන් සරණයි දැවෙ පෙහෙටඊ.. උතුම් උ බුද්ද සක්තිය බලයන් ඔබ තුමාගේ මග පෙන්වීමෙන් සෙයළුම මුනෙවර යතිවරයන්ගේ බලයන් යහ පතකේ වී ඒ වෙස්ව මාතාවගේ සක්තිය ආකර්ෂණ්‍ය වී සෙයළුම දේවල් සාර්ථක වී.. යථාතයම වැටහේවා.. වෙස්වයට මෙන්ම කුමාර මහතාට මගේ එස්තුතිය වෙවා.... 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya11873 күн бұрын

    මිහිරි වදන කින්,විශ්වයේ, අසීමිත ශක්ති කදම්බයකින්, මාගේ, සිත, ගත, සුවපත්, කළ, ගුරු උත්තමයාට, නමස්කාර වේවා!!! 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @PosasASASD
    @PosasASASD2 күн бұрын

    විශ්ව පියණන්ගේ අශිර්වාද බලයෙන් මාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.. ස්තූතියි🌷ස්තු තියි.. ස්තු තියි🌷🙏🙏🙏🌷

  • @MalaDamayanthi-xt3uw
    @MalaDamayanthi-xt3uwКүн бұрын

    ගුරුපියනනි.ඔබතුමා කියන අයුරින් මමද විශ්වය සමග ජිවත්වෙන අයෙක් වෙමි. මගෙ විශ්වමාතවට ස්තුති....ස්තුති.......ස්තුති.

  • @nallaperumarupa5962
    @nallaperumarupa59623 күн бұрын

    තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණෙනි උතුම් ආශිර්වාදයට බොහොම පින්🙏🙏🙏🙏🙏

  • @user-rf5qs9qt5r
    @user-rf5qs9qt5r3 күн бұрын

    🪷🪷🌞🪷🪷 සුබ දවසක් වේවා.....!!!! ස්තුතියි ඔබ තුමාට සහ දෙව් සුව පවුලේ සැමටත්...!! 🪷🪷♥️🪷🪷 දෙවි පිහිටයි...!!! 🥰🙏

  • @wasanthaariyasena1646
    @wasanthaariyasena16462 күн бұрын

    අපව දිනෙන් දින ප්‍රඥාවෙන් පෝෂණය කරමින් දිව්‍යත්වය කරා රැගෙන යාමට අප්‍රමාණ වු වෙහෙසක් දරන මා ගුරු දෙවි පියාණන් ට අප්‍රමාණ වු සෙනෙහසින් නමස්කාර කරමි .🙏🙏🙏

  • @thissakumara8481
    @thissakumara84813 күн бұрын

    තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏 බුදු සරනයි.....🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏 විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige14853 күн бұрын

    අපගේ ආදරනීය දෙවිදුන්ට නිදුක් නිරෝගි දීර්ගායු වේව.තෙරුවන්සරනය් දෙවිපිහිටය්.

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z2 күн бұрын

    උතුම් ගුරු පියානනි ඔබටත් ප්‍රීතිමත් සාමකාමී සුන්දර උදෑසනක් වේවා

  • @champikadeepangani1785
    @champikadeepangani17852 күн бұрын

    ගුරු පියානන්ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා තෙරුවන් සරනයි දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව පවුලේ සැමට ත් දායකත්වය දැක්වූ අයට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @champikakumudumali3674
    @champikakumudumali36743 күн бұрын

    💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha

  • @sirimasirima5665
    @sirimasirima56653 күн бұрын

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට සියලුම් සත්වයාේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ❤❤❤❤❤❤

  • @desilvachandrika2271
    @desilvachandrika22713 күн бұрын

    ස්තුතියි ගුරු පියානෙනි ,ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සැමදෙනාගේම ගත සිත සුවපත් වේවා 🙏🙏🙏 ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සැමටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je3 күн бұрын

    දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු සියළුම සත්වයන්ටම සාමයෙන් , ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් සපිරුණු නිදුක් නීරෝගි දිිව්‍යත්වයෙන් පිරි වාසනාවන්ත දවසක් උදාවේවා . තෙරුවන් සරණයි .. දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram50073 күн бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077Күн бұрын

    ගුරු පියානෙනි ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි...

  • @kumududisanayake4683
    @kumududisanayake46833 күн бұрын

    ස්තුතියි ඔබතුමට. ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ජීවප්‍රාණ ශක්තිය ලබා දුන්නාට ජලයට ස්තුතියි . ස්වභාව දහම සුවපත් වේවා..!සුවපත් වේවා ..!, සුවපත් වේවා ...!!!❤🙏

  • @ravindrakumara9105
    @ravindrakumara91052 күн бұрын

    ගුරුපියානන්ටත් ,සුදුඅම්මාටත් බෝහෝම පින් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි !

  • @user-ln3xr4ft1i
    @user-ln3xr4ft1i3 күн бұрын

    සුන්දර දවසක අරම්බය ලබාදුන් පියානන්නි ස්තුතියි . සියලු දෙනාගෙන් සමාව අයදිමින් සියලු දෙනාට සමාව දෙමින් බොහෝදෙ උගන්වමින් ආලොකයෙ මාර්ගය පෙන්වා දුන් ගුරුතුමනි ස්තුතියි සුදුඅම්මා සහ සියලු දෙනාට සුබ දවසක් වෙවා .

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha20602 күн бұрын

    තෙරුවන් .සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @seelapathiraja12
    @seelapathiraja123 күн бұрын

    සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dumindabandara8124
    @dumindabandara81242 күн бұрын

    සියලුම දෙනා නිරෝගී වේවා!සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @madusankakurera1218
    @madusankakurera12182 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,විශ්වය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @kamanihewage8409
    @kamanihewage84093 күн бұрын

    අපේ ආදර සාමයේ කුමරුටත් අපේ ආදර සුදු අම්මාහටත් ලෝකවාසී සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤

  • @indranibandara6680
    @indranibandara66803 күн бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු පියාණන්ට 🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani3 күн бұрын

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි මැතිදුනි ස්තුතියි ගුරැපියානන්ට 🙏🙏🙏❤️

  • @dammikawijesingha7853
    @dammikawijesingha78533 күн бұрын

    ගුරුපියාණන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා

  • @shandishandi9585
    @shandishandi95853 күн бұрын

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා උතුම් නිවනඅත් වේවා සුවපත්වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @shanthigonagala7086
    @shanthigonagala70863 күн бұрын

    Asimitha karunawen apa wetha ashirwada karana pinwath mathidunta mage 🙏🙏🙏 wewa. Obathumata niduk nirogi deergayusa labewa . Theruwan Saranai Dewi pihitai.

Келесі