ඔමි භාවනාව නිවරදිව පුහුණු වෙමු|om meditation |kundalini bawana | yoga sinhala |niwan dakimu|

Living eye yoga ashram call 077 4043406
Whatsapp 0761266637

Пікірлер: 203

  • @christopherperera4767
    @christopherperera47677 ай бұрын

    මටත් භාවනා කරන ක්‍රමය හොය හොයා හිටියේ.භාවනා මධ්‍යස්ථානයකට ගිහින් හාමුදුරුවන්ගෙන් උපදෙස් අරන් කලා.මම කතෝලික .ගෙදරත් පාන්දර කලා ආනා පානා සතිය.නමුත් කරගන්න බැහැ වෙන වෙන සිතුවිලි එනවා.සද්ද වලට හිත යනවා.පස්සේ ඕම් කාරය ෆෝන් එකෙන් අහමින් කලා.අද ඔබතුමාගේ විඩියෝ එකෙන් අදහසක් ආවා.ඒ විදියට කරලා බලනවා.හරියට පුරුදුකරන තැනක් තියෙනවා නම් එන්න කැමතියි

  • @indukanthi5643
    @indukanthi56437 ай бұрын

    විෂ්ව ශක්තිය හැමදාමත් ඔබ තුමන්ට 🙏🙏🙏 ආග්‍රීර්වාදිත වේවා බොහොම පිං මග පෙන්නුවාට

  • @navodaperera8809
    @navodaperera88092 ай бұрын

    ඉතාම පැහැදිලියි ! බොහොම පින් ඔබතුමාට🙏

  • @tubemart502
    @tubemart502 Жыл бұрын

    මේක් ගොඩක් හොද අබ්‍යාසයක් තමයි ඔබට ගොඩාක් පිං, තෙවැනි ඇස විවර කිරීම ගැන වීඩියෝවක් කරන්න.මං ගොඩක් කැමති ලෝකොත්තර මාර්ගයට. ඔබතුමා වගේ කෙනෙක්ගෙන් හරි මාර්ගය ඉගෙන ගන්න කැමතියි.🙏🙏🙏

  • @user-eg8ep3oc9v
    @user-eg8ep3oc9vАй бұрын

    ඔබ තුමා ට ගොඩක් පින් ❤❤

  • @gangalakshani870
    @gangalakshani870 Жыл бұрын

    අද ඉදලා මම පුරැදු පුහුණු කරනවා භාවනාව...ගොඩාක් පිං..ඔබතුමාට මට භාවනා කරන්න ඕන ඒක කරන්න බැරිව හිටියේ මේ අදහස් ගොඩාක් වටිනවා..

  • @mayasri609
    @mayasri6097 ай бұрын

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම යෝගි තුමා කිව වගේම මමතු බාවනා කලේ දකුණු දිශාවට මුහුන ලා ඉතා ඉක්මනට ධ්‍යාන ගත වෙනවා ස්තුති මෙවැනි වටිනා අදහසු පලකලාට ස්තුති ස්තුති ස්තුති

  • @igeethanjali3426
    @igeethanjali34268 ай бұрын

    ඔබතුමාගේ අධ්‍යාත්මික අධ්‍යාත්මික ශක්තිය තව තවත් දියුණු වේවා බොහොම ස්තූතියි මේ යහපත් පැහැදිලි

  • @ishumadumali6228
    @ishumadumali62286 ай бұрын

    ඔබටත් ව්ශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා...!

  • @MrAchintha
    @MrAchintha Жыл бұрын

    බොහොම පින්

  • @hemendranilanka1404
    @hemendranilanka1404 Жыл бұрын

    Teruvan saranay...

  • @dumindamahesh3415
    @dumindamahesh3415 Жыл бұрын

    බොහෝම පින්

  • @ruwanchamara7907
    @ruwanchamara7907 Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @dpvideo5483
    @dpvideo5483 Жыл бұрын

    ගොඩක් වටිනවා ,තෙරුවන් සරයි

  • @manoharimayuri7498
    @manoharimayuri7498 Жыл бұрын

    බොහොම පින් ඔබට ...

  • @niman604
    @niman604 Жыл бұрын

    බොහොම ස්තුති

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Жыл бұрын

    බොහොම පින් ප්‍රගුණ කරන්නම්

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SimpleMind-bs7ot
    @SimpleMind-bs7ot Жыл бұрын

    ඔබතුමාට පිං

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n Жыл бұрын

    ඔබතුමාට ගොඩක් පිං

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon87539 ай бұрын

    බොහොම පින් 🙏🙏🙏

  • @navodajayaweera7369
    @navodajayaweera7369 Жыл бұрын

    ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @krishkachandimali7148
    @krishkachandimali7148 Жыл бұрын

    ගොඩාක් pin 🙏

  • @kanthiperera5972
    @kanthiperera5972 Жыл бұрын

    ඹබතුමාටබුදුසරණයි🙏🙏🙏🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 Жыл бұрын

    බොහොම පිං ගුරුතුමනී .. .!!

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමාට .🙏

  • @somasiriwedage2260
    @somasiriwedage2260 Жыл бұрын

    හරිම වටිනවා මේ උපදෙස් තෙරුවන් සරණයි

  • @sumethradias9245
    @sumethradias92459 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 Жыл бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගුරු තුමණි

  • @sandyreimer6152
    @sandyreimer6152 Жыл бұрын

    අද වප් පොහෝදින ඔබතුමාට ද නිර්වාණය අවබෝධ වෙත්වා!☆☆☆සියලුම වීඩියෝවලට, බොහෝ ස්තුතියි!☆☆☆

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Жыл бұрын

    බෙහෛාම ස්ත්‍රතියි මෙි දේවල් කියා දුන්නට

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 Жыл бұрын

    Theruwan sarani Devi pihitai!!!Deergausa Labewa !!!

  • @lmnalin1030
    @lmnalin1030 Жыл бұрын

    Really great. Thanks

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Жыл бұрын

    තෙරැවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @user-uy1bn5xc5n
    @user-uy1bn5xc5nАй бұрын

    ස්තුතියි ගුරුතුමනි

  • @ginanjalaperera8089
    @ginanjalaperera80897 ай бұрын

    ගොඩක් ස්තුතියි ගුරුතුමනි .🙏

  • @PradipNimalage-fb3wd
    @PradipNimalage-fb3wd Жыл бұрын

    ඔබට ගොඩක් ස්තූතියි සර්

  • @samithanishan4093
    @samithanishan4093 Жыл бұрын

    ❤️❤️ බොහො පින්. තෙරුවන් සරනයි ගුරුතුමනි.

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Жыл бұрын

    ගොඩක් පිං බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @PunchiralaSirisena
    @PunchiralaSirisena7 ай бұрын

    ස්තුතිවෙිවා ප්‍රිය මහත්මයාණෙනි .

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Жыл бұрын

    ගොඩක් පිං,,,දීර්ඝ ආයු වේවා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ,,,🙏🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Жыл бұрын

    Terwan sarani gurutumani godak pin budusarni.

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala86097 ай бұрын

    ස්තුතියි .

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Жыл бұрын

    ගොඩක් pin.ගොඩක් thanks obetumata.🙏🙏🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Жыл бұрын

    බොහොම පින් පටන් ගන්නම්.💗 තෙරැවන් සරණයි

  • @wasaabey6237
    @wasaabey62378 ай бұрын

    බොහෝමයක් pin guruthumaniii !!!!!!! හරිම වටිනවා .

  • @Nuwan183
    @Nuwan1839 ай бұрын

    බොහොම ස්තූතියි ගුරුතුමනි 🙏🙏🙏මෙම සතියේ පැමිණෙන පොහොය දිනය වෙනුවෙන් විශේශ ආධ්‍යාත්මික දේශනයක් අප වෙනුවෙන් කරන්න පුලුවන් නම් වටිනවා.ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලැබේවා!!!🙏විෂ්ණු දෙවි පියානන්ගේත් ශක්ති මෑණියන්ගේත් ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏

  • @sunilpremathilaka

    @sunilpremathilaka

    8 ай бұрын

    A

  • @abhisheka4611
    @abhisheka4611 Жыл бұрын

    ඔබතුමාට බොහොම ස්තුති.. දිර්ඝායු ලැබෙවා

  • @IndralathaDesilva
    @IndralathaDesilva7 ай бұрын

    Budusarani..oum..satti

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe731111 ай бұрын

    ගොඩක් වැදගත් දේශනාවක් ඔබතුමාට නමස්කාර වේවා

  • @user-yx5no6pw6v
    @user-yx5no6pw6v8 ай бұрын

    ගොඩක් පින් ඔබ තුමාට සසර ගමන කෙටි කර ගන්න මේ හැම දෙයක්ම හෙතු වාසනා වේවා 🙏🙏🙏

  • @weerakoonymag7660
    @weerakoonymag76607 ай бұрын

    ස්තුතියි ගුරැතුමනි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandialwis9462
    @chandialwis94626 ай бұрын

    oba thumata godak pin ❤❤❤❤

  • @rupikadamaya
    @rupikadamaya8 ай бұрын

    බොහෝම පිං ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rubyganegoda6809
    @rubyganegoda6809 Жыл бұрын

    ඔබතුමාව ගොඩක් පින් හොදට කියලා දෙනවා

  • @nilminifernando8318
    @nilminifernando8318 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට හොදට පැහැදිලිව කියලා දෙනවා

  • @NilanthaAhangama-yv2nm
    @NilanthaAhangama-yv2nm6 ай бұрын

    Budusarani

  • @PunchiralaSirisena
    @PunchiralaSirisena10 ай бұрын

    ස්තුතියි

  • @user-qq3sz1gr8v
    @user-qq3sz1gr8vАй бұрын

    Bohoma pin dirgayusa labewa

  • @malikawithnature9833
    @malikawithnature9833 Жыл бұрын

    Obathumata boho pin🙏🙏🙏 Manasa visireema palanayata suvisesee uu bavanaa kramayak idiripath path kireema gana😊 deergayusha Labewa obathumata 🤲🤲🤲

  • @dasunidulanjalee8524
    @dasunidulanjalee85245 ай бұрын

    ගොඩාක් ස්තූතියි සර්

  • @Frogdriver
    @Frogdriver Жыл бұрын

    Obata pin goddaak

  • @buddikakularathna9399
    @buddikakularathna9399 Жыл бұрын

    harima Pahadili sir..sirta theruwansarani !!!💐🙏🙏🙏

  • @yogamitha5164
    @yogamitha5164 Жыл бұрын

    Excellent

  • @PiyumiErandika-te9tk
    @PiyumiErandika-te9tkАй бұрын

    Obathumata godaaak pin

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    දිර්ගායු වේවා ! තෙරුවන්සරණයි

  • @user-fs3wk1qi1m
    @user-fs3wk1qi1m5 ай бұрын

    Obathumatatheruwan saranai

  • @SamithaGunarathE
    @SamithaGunarathE Жыл бұрын

    වටිනා ගුරුවරයෙක්. ඔබ‍ට බොහොම පින්. අනෙක් Video එක ඉක්මනට ලබාදෙන්න Please 🙏🙏🙏🙏

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 Жыл бұрын

    Sthuthi oba thumata

  • @charigekalapriya4873
    @charigekalapriya48737 ай бұрын

    Thanks Thanks

  • @kamanihewage8409
    @kamanihewage8409 Жыл бұрын

    හරිම වටිනව තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @nilminiperera4320
    @nilminiperera43207 ай бұрын

    ඔබතුමාට ගොඩක් පින් මේ භාවනාව කරන විදිහ හරියටම දනුවත් කළාට.

  • @areeshakwt4542
    @areeshakwt4542 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින් මේ බාවනාව කරන විදිය හරියටම දැනගත්තා මේ විඩියෝව කරාට ඔබතුමාට ගොඩාක් thenk

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 Жыл бұрын

    බොහොම ස්තූතියි ගුරුතුමනි.නොදන්නා යමක් හොඳින් ඉගෙන ගත්තා.කරුණාකර ප්‍රාණයාම භාවනා ක්‍රම ගැන කියා දෙන්න.

  • @nishanigamage798
    @nishanigamage798 Жыл бұрын

    ඕම්!!!

  • @Rose-dg7ov
    @Rose-dg7ov Жыл бұрын

    ඔබ තුමාට බොහොම පින් මේ ගැන මම සොයමින් සිටියේ සුව නින්දක් සඳහා. මේ භාවනාව ඉතා වැදගත් කියලා මම විශ්වාස කරමි තෙරුවන් සරණයි

  • @chamilkaudaya4164
    @chamilkaudaya4164 Жыл бұрын

    Mata gothagehena prashnayak thiyanawa...manasikawa itha asaranai..obathuma sambanda kara ganneh komda

  • @jandrajandra1554
    @jandrajandra1554Ай бұрын

    ගුරෑපියානන්ට ස්තුතියි

  • @sarathranashingha6237
    @sarathranashingha6237 Жыл бұрын

    ඉතා පැහැදිලි යි.බොහොම ස්තුතියි ඹබ තුමන්ට.

  • @dinidukrishantha153
    @dinidukrishantha153 Жыл бұрын

    Godk pin obthumat

  • @chandanihewagama2059
    @chandanihewagama20593 ай бұрын

    Theruwan Saranai pinwath obathumata 🎉

  • @sahanyaamandi7692
    @sahanyaamandi7692 Жыл бұрын

    හොදට තේරුම් කරල දුන්නා .බුදුසරණයි !!!.🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara71075 ай бұрын

    ඔබ තුමාගේ උපදෙස් අනුගමනය කිරීමෙන් බොහෝ සෙයින් සිත පාලනය කරගෙන භාවනා කිරීමට විශාල රුකුලක් ලැබෙනවා.. ස්තුතියි බෙහෙවින්ම ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @ranjithnimalsiri-sv6kf
    @ranjithnimalsiri-sv6kf11 ай бұрын

    Thank

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Жыл бұрын

    godak pin

  • @ThiliniThilini-yz7mv
    @ThiliniThilini-yz7mv Жыл бұрын

    Man Ada idan uthsaha karanawa.oba thumata bohoma pin

  • @chmakaliyanage8478
    @chmakaliyanage84788 ай бұрын

    Obata godak pin 🙏🙏🙏👩‍👩‍👧‍👦👷

  • @anushawarnakulasuriya104
    @anushawarnakulasuriya104 Жыл бұрын

    Godak pin

  • @rupikapathinayaka4493
    @rupikapathinayaka449323 күн бұрын

    Oba thumatath suthuthi.

  • @user-im8tb7yj7m
    @user-im8tb7yj7m3 ай бұрын

    Good

  • @DharmawanshaGajanayaka-qe3hk
    @DharmawanshaGajanayaka-qe3hk2 ай бұрын

    Obathumata bohoma pin aithi wewa

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc Жыл бұрын

    Sathutui obata pin

  • @uvarahathanwahanse4264
    @uvarahathanwahanse4264 Жыл бұрын

    තෙරුවන් සරණයි භාවනාව අඩුපාඩු තියෙනවා රහතන් වහන්සේ වදාළ සේක

  • @malindakolabage3525
    @malindakolabage3525 Жыл бұрын

    Godak hoda pahadili kerimak mama me 2para balanne attatama trak wenawa mama malinda wedulibale

  • @deepthihettiarachchi5377
    @deepthihettiarachchi5377 Жыл бұрын

    🙏🙏🙏

  • @athulanishantha3667
    @athulanishantha3667 Жыл бұрын

    ගුරුතුමා බන්දා සම්බන්ධව අපට කියල දෙන්න වීඩියෝ එකක් කරන්න 🙏❤

  • @umeshachathurangi9316
    @umeshachathurangi931611 ай бұрын

    ❤pin seduwai matetumani stute wewa

  • @dinuranga11
    @dinuranga11 Жыл бұрын

    ඔබතුමාට අනේක වාරයක් ස්තූති 💓💓💓

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    තෙරුවන් සරණයි තුමනි මමත් පටන් ගන්න වා...

Келесі