මේ තරම් බණ අහලත් ඇයි අපිට ධර්මය අවබෝධ නොවෙන්නෙ? | KOLABISSE DAMMANANDA

දායකත්වය ෴
අලව්ව ගනේකන්ද නො 468/1 ලිපිනයේ පදිංචි වික්‍රමගේ රෝහිනී අධිකාරී මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
ඒ එම් දහම් මානස අධිකාරියේ පුතු දැනට විදේශගතව රැකියාවේ නියුතුව සිටින අතර දහම් මානස පුතු ඇතුළු විදේශගතව රැකියාවේ නිරත සහ අධ්‍යාපනය ලබන සියලුම දූ දරුවන්ට සෙත් පතා ආශිර්වාද කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ඒ එම් දහම් මානස අධිකාරි පුතු ඇතුළු විදෙස්ගත සියළුම දූ දරුවන්ගේ රැකීරක්ෂා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථකවී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා!
සෙසු අරමුණු ෴
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ වික්‍රමගේ රෝහිනී අධිකාරි මහත්මියටත් ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ඒ එම් පී බී අධිකාරි මහත්මාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස ආශිර්වාද ලබා ගැනීම
පින්වත් දෙපළගේ ආදරණීය දියණිය වන විවාහය අපේක්ෂාවෙන් සිටින මලිතී අධිකාරි දයාබර දියණියටත් ඇගේ අනාගත බලාපොරොත්තු සඵල වීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා..!
හරිත එරන්ත ඉද්‍රරත්න පුතුටත් සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත්පතා ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පින්කම හේතු වාසනාවා වේවා..!

Пікірлер: 18

  • @sujasujee4513
    @sujasujee45134 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @kanthiekanthie9308
    @kanthiekanthie93083 күн бұрын

    පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna4 күн бұрын

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya32793 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @PSK-Roma-16
    @PSK-Roma-164 күн бұрын

    උතුම් මනුස්ස ජීවිතයක් ලැබී තිබෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ සියලු ලෝක සත්ත්වයන් හට ධර්මාවබෝධය පිණිස මේ දේශනාව දායකත්වය ගත් සියලු දෙනාටත් කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. මේ ධර්මය ශ්‍රවණය කරන මටද මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින හේතු වාසනාවේවා! තෙරුවන් සරණයි

  • @dhammananda4887
    @dhammananda48874 күн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5423 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama70203 күн бұрын

    Sadu sadu sadu Garu suvamin vahanseta Teruvan saranai

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v3 күн бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏

  • @pushpamangala644
    @pushpamangala6443 күн бұрын

    Saadu saadu saadu theruwan saranai maage pinwath swaamin wahanseta maage namaskaaraya wewaa theruwan saranai

  • @adjidaa2940
    @adjidaa29402 күн бұрын

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath hamuduruwana

  • @magladiesladies9052
    @magladiesladies90523 күн бұрын

    sadu sadu sadu

  • @kalyanijamis9968
    @kalyanijamis99683 күн бұрын

    පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුමි නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏 තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ බණ මට අවබෝද වේවා🙏🙏🙏🌻🌹🌷🌹🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeethesera8087
    @nadeethesera80873 күн бұрын

    Sadu sadu

  • @raniranasinghe936
    @raniranasinghe936Күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-yz2jp7hf8j
    @user-yz2jp7hf8j4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu40844 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 නිවන් දකින තුරු සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s3 күн бұрын

    sadu sadu sadu

Келесі