Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 03 24

#trending #nethbana #nethfm
----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
nethfmnethra...

Пікірлер: 88

  • @prabodasenevirathne
    @prabodasenevirathne3 ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏❤️❤️

  • @asankaprabath1749
    @asankaprabath17493 ай бұрын

    🙏🙏 උතුම් ධර්මාවබෝධයම වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏

  • @nalaniwickramage
    @nalaniwickramage4 ай бұрын

    පින්වත් බුදු පුතනුවන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා .සියලු ප්‍රතිකාර දිව්‍යමය ප්‍රතිකාර වේවා.ඉක්මනින්ම සජීවි දර්ම දේශනා අසන්න අපිට වාසනාව ලැබේවා

  • @kadawathagepiyaseeli7682

    @kadawathagepiyaseeli7682

    3 ай бұрын

    🎉

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe29103 ай бұрын

    ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා .....🙏🙏

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q3 күн бұрын

    Ikman niduk nirogi suwaya leabewa 🙏🙏🙏🙏🙏🙏

  • @dhahamiarana2187
    @dhahamiarana21874 ай бұрын

    ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා තුනුරුවන්ගේ සරනම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @geethanifrenando5089
    @geethanifrenando50894 ай бұрын

    රටක් වටින අපේ නායක ස්වාමින් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය chera ජීවනය ලැබේවා, dergausha ලැබේවා

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi20023 ай бұрын

    මේ මොහොතේ රෝගීව පසුවෙන ගෞරවනීය ස්වාමින් වහන්ස ට, එදා මෙදාතුර කරන ලද සම්බුදු ධර්ම දේශනා අනුහසින් ඉතාමත් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සෙත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushaniperera1741
    @kushaniperera17413 ай бұрын

    ඔබවහන්සේට වහවහා නිරෝගී සුව ලැබේවා බණ ඇසූවන්ගේ පින් සිත්වල ප්‍රාර්ථනා බලයෙන් මෙන්ම අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වන්නට ප්‍රාර්ථනා කරමි

  • @user-ud9ro7eh6m
    @user-ud9ro7eh6m10 күн бұрын

    🙏🙏🙏🙏🙏 ගරු ස්වාමින් වහන්සේට නිරෝගි බව දීර්ගායුශ ලැබේවා!!!

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31624 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා ..!සාදු සාදු සාදු !!!

  • @user-xz2xp9vi5t
    @user-xz2xp9vi5t3 ай бұрын

    Oba wahanseta budusaranin suwaya lebewa

  • @anomadiaz614
    @anomadiaz6144 ай бұрын

    පින්වත් ඔබ වහන්සේට උතුම් නිරෝගී සම්පත්තියත් සැප බල ශක්තිය ⁣ධෛර්ය අත්පත් වෙවා ,,🙏🙏🙏

  • @kplmaganarachchi4021
    @kplmaganarachchi40214 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා !

  • @rupikadamayanthi1817
    @rupikadamayanthi18174 ай бұрын

    Nirogi suweya labewa oba wanseta sadu sadu

  • @xage7064
    @xage70644 ай бұрын

    Sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏 🌹 sadu 🙏 🌹 samma sam budu piyanan wahansegi Pihitaraksawaen Nowaduwa labaewa ikman suwaya partana karanawa dalda samidu pihitai 🙏 🙏🌹🙏🌹🙏🌹🌺

  • @madarawalakulu4335
    @madarawalakulu43354 ай бұрын

    සාධු සාධු සාධු මගේ උතුම් බුදුරජාණන් වහන්සේ ට මගේ උතුම් උත්තම නමස්කාරය වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට ඉක්මනින් සුවපත් වෙත්වා සියලුම සක්දෙවිඳු ඇතුලු සතරවරම්දෙවියන් ඇතුලු සියලුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු

  • @rupadissanayaka876
    @rupadissanayaka8764 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @geethapriyankara1845
    @geethapriyankara18454 ай бұрын

    Sadu sadu sadu

  • @sunithafernando7638
    @sunithafernando76384 ай бұрын

    අසනීපෙන් ඉන්න ස්වාමින්වහන්සේට ඉක්මනින් සුවපත් වේවා

  • @vijithakusumubewickrama5853
    @vijithakusumubewickrama58534 ай бұрын

    Anantha budugunayen ape garu swaminwaseta neerogee wewa!!!

  • @user-ql8qi3zf7q
    @user-ql8qi3zf7q4 ай бұрын

    Oba wahanseta ikmaninma suwapath wewa ...

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka60674 ай бұрын

    වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ දීර්ඝ ලෙස ප්‍රාර්ථනා කරනවා

  • @ranigeetha1312
    @ranigeetha13124 ай бұрын

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනින් උතුම් වූ බුද්ධානු බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී නිදුක් නිරෝගි දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏💐💐❤️❤️❤️

  • @rohinidammika3293
    @rohinidammika32934 ай бұрын

    Sadu. Sadu sadu. 🙏🙏🙏

  • @nadiramanayaka4200
    @nadiramanayaka42004 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 sadu sadu sadu ....pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai

  • @premaranjani9394
    @premaranjani93944 ай бұрын

    ඔබ වහන්සේ නිදුක් nerogi වේවා ඉක්මන් භාවයක නිවන් අවබෝධ වේවා

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani46184 ай бұрын

    දිර්ගායුෂ.ලැබේවා.ඉක්මනින්ම.අපේ.සාම්න්.වහන්සේ.සුව.පත්.වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithradisanayaka-pb7hq
    @chithradisanayaka-pb7hq3 ай бұрын

    Saadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit55234 ай бұрын

    🙏🙏🙏⁣ තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏 නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏 මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini20324 ай бұрын

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඉක්මනින් සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @user-fq7qj5tt3x
    @user-fq7qj5tt3x4 ай бұрын

    Ape sraddhawa wadi wana banak theruwan saranai! Swamin wahanseta.

  • @ydududyd3000
    @ydududyd30004 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @ashokadamayanthi663
    @ashokadamayanthi6634 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මනින් ම සුවපත් වේවා අපේ හාමුදුරුවන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa29404 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15834 ай бұрын

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @matheeshanethmina2151
    @matheeshanethmina21514 ай бұрын

    ත්‍රිවිධ රත්නයෙ අනන්ත ගුණබලයෙන් ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා! සාදු!සාදු!සාදු!

  • @dammidammi7312
    @dammidammi73124 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @maliniwickramasinghe2427
    @maliniwickramasinghe24273 ай бұрын

    ඔබ වහනිෙස්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි සියඑමෙදවිෙද්වතාවුන් වහන්ෙස්ලාෙග පිහිටයි රැවන්වැලි සැය ආනුභාවෙයන් ඔබ වහන්ෙස්ලට නිෙරා්ගි සුවය පතමි

  • @user-lt9vk1tu1b
    @user-lt9vk1tu1b4 ай бұрын

    Swmen wahnsaata ekmn suwaya lbaawaa budu saranai

  • @kumarimampitiya1994
    @kumarimampitiya19944 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන්ද, සතර දළදා හාමුදුරුවන් වහන්සේලාගේ පිහිටාරක්ෂාවෙන්ද අටමස්ථාන සොළොස්මස්ථාන ආදියේ පිහිටෙන්ද අටවිසි බුදුවරයන් වහන්සේලාගේ මහානුභාව බලයෙන්ද ජීවමානව මහමෙවුනා උයනේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ පිහිටාරක්ෂාවෙන්ද ඔබ වහන්සේ දිනෙන් දින නීරෝගී බවට පත් වේවා! දිනෙන් දින සුවපත් භාවයට පත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම් දම් පුරා, ඒ අපගේ අමා මෑණීවූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ, ඒ බුද්ධගයා බෝධි මූලයේදී සියලු මරසෙන් පරදවා ලැබූ ඒ අති උතුම් පූජනීය බුද්ධත්වය ඒකාන්තයෙන්ම සත්‍යය. ඒ පරම රමණීය වූ අති උතුම් බුද්ධත්වය ලබා සියලු සත්වයන් වෙත පතල වූ මහා කරුණාවෙන් සියලු සත්වයන් සසර දුකින් මුදවා ගැනීමට පිහිට වූ බව සත්‍යය. ඒ සත්‍ය බලමහිමයේ මහානූභාව බලය 'ශක්තිය, පිහිට, ආරක්ෂාවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. කායික හා මානසික සුවය උදා වේවා!

  • @samanthir.b.s646
    @samanthir.b.s6464 ай бұрын

    Teruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @renukajayalat
    @renukajayalat4 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන්වන්ස තවත් චීරත් කාලයක් අපට ධර්මය දේෂනා කරන්නට හැකි නිදුක් නිරෝගි දීර්ඝායු සන්පත් ලැබේවා බුදු සරණයි

  • @user-zv5zz6wd2e
    @user-zv5zz6wd2e4 ай бұрын

    ඉක්මනින් ම ඔබ වහන්සේ සුවපත් වේවා !!!තෙරුවන් සරණයි

  • @lperera982
    @lperera9824 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @nayanakumari3133
    @nayanakumari31334 ай бұрын

    Pinvath oba vahanseta ikman suwaya labewa Budu saranai🙏🙏🙏🙏

  • @milkybunny7137
    @milkybunny71374 ай бұрын

    තෙරුවන්සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @hansanikavindyaamarasinghe6379
    @hansanikavindyaamarasinghe63794 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi52563 ай бұрын

    Uthum niwan maga dura nowewa himiyane

  • @nishachandrika9403
    @nishachandrika94034 ай бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය වේවා සුව පත් වේවා දිර්ඝුාය වේවා තෙරුවන් සරනයි

  • @priyanthipieris633
    @priyanthipieris6334 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ප්‍රර්තනා කරමි ,🙏🙏🙏

  • @Rathnasili
    @Rathnasili4 ай бұрын

    ඔබවහන්සේට.ඉක්මන්සුවයලබේව

  • @manelhenake9522
    @manelhenake95224 ай бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ච්ර ජීවනය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @user-jj1ft4jp3y
    @user-jj1ft4jp3y4 ай бұрын

    ඔබවාසේට .සුවපත්.වෙිවා

  • @senuwaff150
    @senuwaff1504 ай бұрын

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @sandiyakumari1648
    @sandiyakumari16484 ай бұрын

    තිුවිධ රත්නයේ අනුභවය යෙන් ඉක්මන් සුවය ලැබෙිවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka60674 ай бұрын

    🙏🙏🙏

  • @user-kb5gr2pw9g
    @user-kb5gr2pw9g4 ай бұрын

    Sadu sadu sadu tharuwan saranae apihamuduruwane 🌷🙏🌻🙏🌼🙏

  • @user-th5ki9xx6j
    @user-th5ki9xx6j4 ай бұрын

    නිදුක් නිරෝගි සුවය ලැබෙිවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @user-pw7ll7co5k
    @user-pw7ll7co5k4 ай бұрын

    Niduk neerogee suwaya Ithaca ikmanin ape hamuduruwanta lebewaaa❤

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz4 ай бұрын

    Obawahaseta ikmaninma suwapath bawaya udapath wewa theruwane ananthanu balayen. Theruwan saranay. Siyalu dewi raka waranay.

  • @geethamala7835
    @geethamala78354 ай бұрын

    """GARU SWAMIN WAHANSETA NIDUK NEEROG EKMAN SUWAYAK LEBEWA.SADU .SADU. SADU.🙏🏻🙏🏻🙏🏻 """"

  • @sriyakanthisilva4531
    @sriyakanthisilva45314 ай бұрын

    Bubu sarane

  • @donakusuma2536
    @donakusuma25364 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sssddd4854
    @sssddd48544 ай бұрын

    සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නීරෝගී භාවයත් ඉක්මන් සුවයත් ලැබේවා 🙏🏻🙏🏼🌹

  • @lesliebatuwita1429
    @lesliebatuwita14293 ай бұрын

    Obwahanse suwapathqethwa.nirogiwethwa

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi52564 ай бұрын

    Nirogi suwa lebewaa

  • @AnnoyedPinkFlamingos-ji9fs
    @AnnoyedPinkFlamingos-ji9fs4 ай бұрын

    Teruwan saranaye ape hamuduruwanta sadu sadu sadu

  • @gunasiriguna1841
    @gunasiriguna18414 ай бұрын

    අපේ පින්වත් නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම අති උතුම් චතුරාර්යසත්‍යය අවබෝධ වෙත්වා සාදු සාදු නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි.

  • @VijithaPerera-nj9yw

    @VijithaPerera-nj9yw

    4 ай бұрын

    5 5:40 :11

  • @indramg3331

    @indramg3331

    3 ай бұрын

    ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලෙන් සතරවරම් දෙව්පිහිටෙන් ඉක්ම න් සුවය ලැබේවා 🙏🙏🙏

  • @lokuralalagesunny1931

    @lokuralalagesunny1931

    3 ай бұрын

    ඔබ වහන්සේ මේ මොහොතේ අසනීප තත්ත්වයෙන් පෙළෙනවා නමුත් අද දින මම මේ උතුම් බුද්ධ ධර්මය ශක්තිය බුද්ධ ධර්මය මෙනෙහි කරමින් ලැබුවා වූ පුන්‍ය කර්මයේ ආනිශංසයෙන් ඔබ වහන්සේ සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සතරවරම් දෙවිපිහිට ලැබේවා

  • @user-et1zb6wu2h
    @user-et1zb6wu2h4 ай бұрын

    Oba.wansege.bana.ahanna.mama.harima.kamathi.sadu.sadu.sadu

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x4 ай бұрын

    Niduk.nirogi.suwaya.labewa.hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wamssritakanthi2653
    @wamssritakanthi26534 ай бұрын

    🙏🙏🙏🙏

  • @airabella8915
    @airabella89154 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-nr8zh9hs9e
    @user-nr8zh9hs9e4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen2814 ай бұрын

    පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nandanidahanayake7142

    @nandanidahanayake7142

    4 ай бұрын

    බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ඉක්මනින් සුවය ලැබේවා ස්වාමීන් වහන්සේ ට

  • @SaamShoot
    @SaamShoot4 ай бұрын

    එක්කෙනෙක් රුපියල් 1000ක් දැම්මත් ලොකු ගානක් එකතු වෙනවා.. අවුරුද්දට රෙදි ගන්න වෙන් කරපු රුපියල් 1000ක් හාමුදුරුවන්ට දෙන්න 🙏🙏 ලොකු පිනක් අනේ මගහරින්න එපා කවුරුවත්.. නෙත් අහන හැමෝම එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ..

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💐🧎‍♀️

  • @user-pv6nc1fb3m
    @user-pv6nc1fb3m4 ай бұрын

    හාමුදුරුවනේ , ඔබ වහන්සේට දැන් සනීපයි ද?

  • @methnijayawardena5664
    @methnijayawardena56643 ай бұрын

    සාධූ! සාධූ! සාධූ!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! ප්‍රාර්ථිත බෝධියකින් අමා මහ නිර්වාණාවබෝධය ලැබේවා!!!

  • @dammidammi7312
    @dammidammi73124 ай бұрын

    තෙරැවන් සරණයි ඔබවහන්සේට ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා පිංවත් ඔබවහන්සේට

  • @kamaniayagama5443
    @kamaniayagama54434 ай бұрын

    Sadu sadu sadu

  • @sumithraperera2896
    @sumithraperera28964 ай бұрын

    🙏🙏🙏

  • @Madhuwanthi607
    @Madhuwanthi6074 ай бұрын

    ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏

Келесі