අසුර දිව්‍යාංගනාවක් හොරෙන් විවාහ කරගත් සක්‍ර දෙවියන්ට උනු දේ | Galigamuwe Gnanadeepa Thero | Bana

අසුර දිව්‍යාංගනාවක් හොරෙන් විවාහ කරගත් සක්‍ර දෙවියන්ට උනු දේ | Galigamuwe Gnanadeepa Thero | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණවෙන් ඔබට කියා දෙන්නේ දෙව්ලොව ගැන සහ දෙදෙව් ලොවට අධිපති සක්‍ර දෙවියන් ගැන වනවා.. ඔබ නොදත් බොහෝ දහම් කරුණු ඇතුලත් මේ දේශණාව හැම කෙනෙකුටම බොහෝ වටිනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..
🙏🙏🙏
#bana #dharmadeshana #budubana
#galigamuwegnanadeepathero
#pinwath_oba
#sakra_deviyo
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2024
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2024
17 Bana 2024
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemaloka Bana
sakra deviyo
sakra deviyo wadina gatha
divya lokaya
deviyo bana
deviyo saha buthayo

Пікірлер: 21

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq10 күн бұрын

    පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ..ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @anushajayamuni

    @anushajayamuni

    7 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !! අමිඳු අංජන පුතා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!

  • @lindasilva7303
    @lindasilva730313 күн бұрын

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @mayuriherath8526
    @mayuriherath852613 күн бұрын

    සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka556613 күн бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana130111 күн бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් බුදු රුවනට .සාදු සාදු සාදු නමස්කාරා වේවා දම් සරණට සාදු සාදු සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha429713 күн бұрын

    Theruwan saranai oba wahanseta sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravipannila4335
    @ravipannila4335Күн бұрын

    සාදු සාදු සාදු

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c9 күн бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

  • @renukabandara7739
    @renukabandara773911 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu402913 күн бұрын

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri16 сағат бұрын

    Sadu sadu sadu. !!!

  • @ChandraDesilva-je6im
    @ChandraDesilva-je6im11 күн бұрын

    Oba wahansets pin

  • @anuradisanayaka1316
    @anuradisanayaka131613 күн бұрын

    Oba. Wahanseta. Ma. Aathmema. Nirvana ya. Awaboda. Wewa

  • @kumarisubasingha1782
    @kumarisubasingha178213 күн бұрын

    🙏🙏🙏🙏

  • @ruwaniwathsala7889
    @ruwaniwathsala788913 күн бұрын

    Pinwath swamin wahanseta mema buddha sasanaya thuladeema uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu mage namaskaraya wewa

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa862113 күн бұрын

    🙏🏻🙏🏻

  • @chamarakumara4355
    @chamarakumara43555 күн бұрын

    Ethakota ape hamuduruwane diviya loketh maha dukakne pinak kara gannath ba.manussa loke inna api diviya loke yanna hadana ekath pawak wagene

  • @ChandraDesilva-je6im
    @ChandraDesilva-je6im11 күн бұрын

    Sadu dadu

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz13 күн бұрын

    🪷🙏🙏🙏

  • @kanthilatha6829
    @kanthilatha68292 күн бұрын

    සාදු සාදු සාදු

Келесі