ketewela Hemaloka himi darma deshenawa

A great Dhamma Deshana by Ven. Ketewela Hemaloka Thero which contains meaningful message to both Maha Sangha and Gihi Sinhalese Buddhist people in Sri Lanka.

Пікірлер: 406

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss539311 ай бұрын

    ඇත්තටම ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි අහන්න අහන්න ආසයි 🙏🙏🙏👏👏👏🌷🌷🌷🌷🌷

  • @susanthaliyanage7961
    @susanthaliyanage79613 жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @shiranilal6406
    @shiranilal64063 жыл бұрын

    තෙරුවන් සරණයි දළඳා හාමුදුරුවන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏

  • @hemaweerasooriya9509

    @hemaweerasooriya9509

    2 жыл бұрын

    Good luck

  • @niwedhlanka8915
    @niwedhlanka89154 жыл бұрын

    කුණු හරුප බන අහලා හෙම්බත් වෙලා හිටියේ හිතට ආමාදිය දහරක් වගේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @methum7196

    @methum7196

    4 жыл бұрын

    O

  • @methum7196

    @methum7196

    4 жыл бұрын

    b

  • @s.pathiranakumaraghinha6721

    @s.pathiranakumaraghinha6721

    3 жыл бұрын

    Sadu sadu sadu

  • @randikalasanthi999
    @randikalasanthi9995 жыл бұрын

    ඉතාමත් වටිනා කාලින දර්ම දේශනාවක් .සාදු සාදු 🌸🌸🌸. තෙරුවන් සරනයි !අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට !

  • @komarykomary7139

    @komarykomary7139

    4 жыл бұрын

    Randika Lasanthi . ..

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    kzread.info ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @PJ-2014
    @PJ-20145 жыл бұрын

    ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! "ධම්මෝ හවේ රඛ්ඛති ධම්ම චාරී" ඔබ අප සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වීමට මෙම ධර්ම දානමය කුසලය උපනිශ්‍රය වේවා!! 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏🙏🙏. සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා. සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! මෙම අනර්ඝ, සවිස්තර දේශණාවෙන් සියල්ලන්ටම නිවන් පෙත් විවර වේවා ! 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏🙏🙏.

  • @samaraferdinandez1282

    @samaraferdinandez1282

    3 жыл бұрын

    .sadu.sadu. sadu.

  • @asankaseneviratne9094
    @asankaseneviratne90945 жыл бұрын

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු...... ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින් ස්වාමින්වහන්සේටද මාගෙ නමස්කාරය වේවා! ☸☸☸ඔබ වහන්සේ ගේ මේ බණ අහන්න පිටරට ඉන්න අපිටත් පිං තිබුණා

  • @ramanayakacharith3801

    @ramanayakacharith3801

    4 жыл бұрын

    ඔයා ඔය yohowa witness පස්සෙ යන්නෙ නැතුව ඉන්න එතකොට ඔයටත් හරි බුදු දහම ලැබෙයි

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න kzread.info

  • @chithrangakarunanayaka

    @chithrangakarunanayaka

    2 жыл бұрын

    L

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake12984 жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @ConfusedCookies-mu1pj

    @ConfusedCookies-mu1pj

    Ай бұрын

    Sadu Sadu Sadu Namobudaya,

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe32387 жыл бұрын

    ape hamdruwane oba wahamseta godak pin තෙරුවන් සරණයි

  • @nilanthikumari8796
    @nilanthikumari87964 жыл бұрын

    ඇත්ත අපෙ හාමුදුරැවනේ .බුදු සරනයි ඔබ වහන්සේට.🇱🇰🇱🇰👍

  • @hmwimalasenawimalasena9864

    @hmwimalasenawimalasena9864

    3 жыл бұрын

    8jķķñuu77j

  • @indikapushpakumara1178
    @indikapushpakumara11782 жыл бұрын

    ඔබ වහන්සේගේ බණ අහන්න ..අහන්න හිත නිවෙනවා 🙏🙏🙏🙏

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna10004 жыл бұрын

    Ithamath watina kaalina darma desanawsk oba wahanseta theruwan saranai sadu sadu sadu...

  • @migaraseneviratne7437
    @migaraseneviratne74374 жыл бұрын

    ඉතා හොද වැඩපිලිවෙලක් ස්වාමින්වහන්ස. අපි මුලු ලංකාවේම ක්‍රියාත්මක කරමු. ඔබවහන්සේට තෙරුවන්සරණයි !

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    kzread.info ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @hichcha

    @hichcha

    Жыл бұрын

    P

  • @GunapalaKulasinghe

    @GunapalaKulasinghe

    10 ай бұрын

    ​Bp

  • @sadeurasanga5131
    @sadeurasanga51313 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!🙏🙏🙏

  • @nawarathnanawarathna2294

    @nawarathnanawarathna2294

    2 жыл бұрын

    Ape Hamuduruwanta pathanna bodiyak pahalawewa

  • @iweeravikrama1215
    @iweeravikrama12152 жыл бұрын

    🙏🙏🙏සාදු !සාදු !සාදු !

  • @seethajayasingha8520
    @seethajayasingha85203 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මම කුවෙට් ඉන්නෙ ඔබ වහන්සේ ගේ බන අහනවා මම දිවුරා පොරොන්දු වෙනවා මේබනපද ක්‍ර්‍යාත්මක කරනවා කියලා

  • @roshankumara7252
    @roshankumara72523 жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනින් නිදුක් නිරොගි දීර්ඝායුෂම ලැබෙවා ඔබ වහන්සේට ...!!!

  • @wadeweerasinghe5484

    @wadeweerasinghe5484

    2 жыл бұрын

    Sudu! Sudu!!

  • @brahmanageshantha9342
    @brahmanageshantha93422 жыл бұрын

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukajayasekara4623
    @renukajayasekara46233 жыл бұрын

    සාදූ... සාදූ...සාදූ...🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 Жыл бұрын

    ස්වාමීන් වහන්සෙට බොහොම පින් අහන් යින්න ආස හිතන බනක්.නිඩුක් නිරොගි වෙවා ඩේර්ගායුස වෙවා 🙏🙏🙏

  • @nalakaperera9234
    @nalakaperera92342 жыл бұрын

    ඔබ වහන්සේ හට නිදුක් නීරෝගී සුවය පතනවා.

  • @vigithawageeda4644
    @vigithawageeda46442 жыл бұрын

    අනේ.අපේ.හාමුදුරැවනේ.ඔබ.වහන්ඝේට.දීර්ඝායුෂ.ලැබේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe14293 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! තතාගත ශ්‍රි සධ්දර්මය දෙසනා කල පින්වත් කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!! පින්වත් කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!!

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    kzread.info ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @tharushipiumika643
    @tharushipiumika6432 жыл бұрын

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🔔

  • @indikapushpakumara1178
    @indikapushpakumara11782 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!🙏🙏🙏🙏හිත නිවෙන බණ ..

  • @kaskas6076
    @kaskas60767 ай бұрын

    සාදු සාදු සාදු ....ඔබ වහන්සේට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා !!!

  • @chamarichamari2801
    @chamarichamari28013 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @mithilaamarakoon9822

    @mithilaamarakoon9822

    3 жыл бұрын

    As ko

  • @maheshsampath1073
    @maheshsampath10734 жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chamarichamari2801
    @chamarichamari28013 жыл бұрын

    ඉතාමත් වට්නා බණක්.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalapathiraja5312
    @mangalapathiraja53123 жыл бұрын

    ඉතාමත් කාලෝචිත ධර්ම දේශනාවක් උන්වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු

  • @sheelarathnayaka5686

    @sheelarathnayaka5686

    2 жыл бұрын

    C /

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    සාධු..සාධූ..සාධූ...ඔබවහන්සේගේ.බනදෙකක්..ඇහූවම ඇති..හැදෙන්න..හාමූරැවනේ(ඔබවහන්සේට...නිධුක්නීරෝගි දීර්ගායුලැබේවා සාධූ..සාධූ..සාධු

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න kzread.info

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha6793 жыл бұрын

    Saaduu.....Saaduu.....Saaduu Watina kaleena darma desana theruwan saranai siyalu denatama

  • @shiromipunchi6157
    @shiromipunchi61574 жыл бұрын

    🙏🙏🙏🙏🙏 උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට පසග පිහිටුවා නමස්කාර කරම්...🙏🙏🙏🙏🙏

  • @user-mt9vl3bs6u

    @user-mt9vl3bs6u

    8 ай бұрын

    ඕ😅😅

  • @user-mt9vl3bs6u

    @user-mt9vl3bs6u

    8 ай бұрын

    ඔ😅😅ඔ😅😅😅

  • @user-mt9vl3bs6u

    @user-mt9vl3bs6u

    8 ай бұрын

    😅

  • @sachinsachin2601
    @sachinsachin26015 жыл бұрын

    Mallika ariyawansa lassana vadagath darma desanayak godak pin hamuduruvane bana asima.salasvana sama.theruvan saranai sadu sadu sadu.

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න kzread.info

  • @namawardanad.m9011
    @namawardanad.m90113 жыл бұрын

    ඔබවහන්සේට තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා

  • @dorenlincoln6474

    @dorenlincoln6474

    Жыл бұрын

    obawahansrge bana deshanawa ithamathma agei sahu sadhu sadhu

  • @shanimobile4
    @shanimobile44 жыл бұрын

    අව්සරයි අපේ හාමුදුරුවනේ මේ රටවල් වල වැඩකරන ගමන් ඔබවහන්සේගේ මේ බන දේසානාව මහමෙරක් සේ වටිනව මොකද ඇගෙ තියන ලේ ටික පිරිසිදු කර ගන්නවා තෙරුවන් සරණයි සවුදි අරාබියේ සිට

  • @anusharahman7106
    @anusharahman71064 жыл бұрын

    හාමුදුරැවනෙ මම ඉස්ලාම් බැතිමතෙක් උෘවත් ලත් හැම මොහොතකම බනත් අහනවා.. වැරද්දක් අැත්නම් නිවැරදි කර ගන්නවා...ඒත් ඉතාමත් කනගාටුයි බුද්ද බක්තිකයන් මෙ වටිනා දේ අසා අනුගමනය නොකරන ඵකට.

  • @idunilniroshan5951
    @idunilniroshan59514 жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මෙ විදියට බන කියන කොට තමයි අපේ අයට වටින්නෙ දි

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න kzread.info

  • @RenukaDilrukshi-wi8jm

    @RenukaDilrukshi-wi8jm

    6 ай бұрын

    30:24 30:26 ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran85744 жыл бұрын

    සහතිකම ඇත්ත හාමුදුරුවනේ කතාව නම් ⁣

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35064 жыл бұрын

    Oba wahanseta niduk niroge wewa suwapath wewa mama merinna Gina geya desana was asa well done

  • @heshanuchinda9707
    @heshanuchinda9707 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,, ජීවිතේට වටීනාම ධර්මදේශනාවක් 🙏🙏🙏

  • @gunathilakakm
    @gunathilakakm11 ай бұрын

    පිවත් ස්වාමින් වහන්සේ චිරාත්කාලයක් ධර්මය දේශනාකිරිමට ශක්තිය දෛර්ය්‍ය ලැබේවාකියල පුාර්ථනාකරමි

  • @gayanichamari8232
    @gayanichamari82325 жыл бұрын

    sadu sadu sadu .....obawahanseta theruwan saranai

  • @wattagefanando3911
    @wattagefanando3911Ай бұрын

    සාදු.සාදු.සාදු

  • @jolycell7772
    @jolycell7772 Жыл бұрын

    බුදු ස්‍රරනඉ අපේ පින් wat suwamin wahanset දීර්ඝ aysa ලැබේවා 🙏🙏🙏

  • @kumaradesilva3784
    @kumaradesilva37848 жыл бұрын

    Uba whanseta dirgausa lebewa !!!

  • @slpkumara340
    @slpkumara3405 ай бұрын

    බූදූ සරණයි අපේ හාමූදූරුවනේ

  • @lahirusanjaya7915
    @lahirusanjaya79152 жыл бұрын

    Obawahanseta budusaranai bohoma pin

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd77184 жыл бұрын

    වටිනා දර්ම ෙදසනයක් හාමුදුරැවන්ට බුදුසරනයි

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz7 ай бұрын

    තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු

  • @fancreana4270
    @fancreana42703 жыл бұрын

    Sadu.sadu.sadu.🌺🌼🌸🌺🌸🌼🙏🙏🙏

  • @sandiyakumari1558
    @sandiyakumari15583 жыл бұрын

    Sadu sadu sadu

  • @dohaqatar2057
    @dohaqatar205710 ай бұрын

    මවන්න දරුම දෙසනා කරන්න අපේ හාමුදුරුවන්ට සත්තිය දහිරිය ලැබේවා නිදුක් නිරෝගී වේවා

  • @lakmaliirosha3859
    @lakmaliirosha38597 ай бұрын

    වටිනා දර්ම දේසනයක්

  • @chandrakulupana6972
    @chandrakulupana69723 жыл бұрын

    Rerukane chandawimala haamuduruvo thaman vahansege nambu naamà ekakvath bhaavithaa kale ñehe jeevamaana kaale. Unvahanse apavath vunaata passe thamayi anith haamuduruvaru poth valata e nam demme

  • @rohithawijayakumara4051
    @rohithawijayakumara405111 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏

  • @premilarajani4630
    @premilarajani46308 ай бұрын

    Ahemai ape swaminwahansa obawahase yuthu akarayakata minisun hasuruwannabohoma ping

  • @indranandani8615
    @indranandani86153 жыл бұрын

    අනේ ස්වාමින් වහන්ස හරි ම වටිනා බණ ටිකක් . ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා !! සාදු ! සාදු !!සාදු !!!

  • @erangakangara4406
    @erangakangara44062 жыл бұрын

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සම්දු සරනයි ඔබ වහන්සේට හාමුදුරුවනේ

  • @ramanitilaka2992
    @ramanitilaka29922 жыл бұрын

    Saadu saadu pinwath sawameen wahanseta budusaranai niduk neerogi suwaya.deergausa.

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🏵️🏵️🏵️

  • @renukaaluthge2224
    @renukaaluthge2224 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි තමන් වහන්සේ අපුරු දෙසනාවක් වදාළ සේක

  • @suwahasdulnaka5112
    @suwahasdulnaka51124 жыл бұрын

    Oba wansege mea watina darma deshanawa godak watinawa ape hamuduruwane kuda daruwanwa yahamagata ganna oba wahanse darana uthsahayata apa oba wahanseta sada naya gethi wannemu.

  • @kusumchandi1736
    @kusumchandi17363 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තුනුරුවන් සරණයි

  • @sandymarsinghe6642
    @sandymarsinghe66425 жыл бұрын

    Theruwan saranay pinwath hamuduruwane saadu saadu saadu oba wahansege desana ahanne harima sathutin

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 Жыл бұрын

    තෙරුවන් සරණයි❤🙏❤ අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @somajayarathna7303

    @somajayarathna7303

    Жыл бұрын

    Ĺ 1111111111111111111111111111199999998888888😅 37:20 37:20

  • @user-lw6hd5fm5y
    @user-lw6hd5fm5y7 ай бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා අපෙ හාමුදුරුවන්ට ....

  • @kalyanidevika7907
    @kalyanidevika79077 жыл бұрын

    hemaloka himiyami oba wahansege deshana nam me kaalayata apooruwata galapenawa. oba wahanseta boho pin labewa. sadhu... sadhu... sadhu....

  • @nccncc1142

    @nccncc1142

    7 жыл бұрын

    Kalyani Devika .

  • @gaminikulathunga6039

    @gaminikulathunga6039

    7 жыл бұрын

    +NCc NCC oyata budusaranai

  • @user-tv9ck7xg3s
    @user-tv9ck7xg3s4 ай бұрын

    Budusaranai hamuduruwane

  • @royalsarath5023
    @royalsarath50236 жыл бұрын

    hariyatma balanna oba.wahanse katupotha wathukana pansale hamuduruwo kapuruge gani ekka innwa bala ape pansala.pirisidu kara dena sekwa

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala19692 жыл бұрын

    තෙරැවන් සරනයි අපේ සුවාමිින් වහන්සේ නිවන් දකිත්වා

  • @gunathilakakm

    @gunathilakakm

    8 ай бұрын

    අපේ හාමුදුරැ වනෙ ඔබවහාන්සේ ⁣ගේ මෙි බන නැවත නැවත අහනවා ඔබවහාන්සේට පිං ලැබෙන්ට ඔින .

  • @Dr.SeneChats
    @Dr.SeneChats2 жыл бұрын

    Great sermon!🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sunilshantha6980
    @sunilshantha69803 жыл бұрын

    දලද සමඩු සරනiiii👃👃👃👃

  • @samanthikumari565
    @samanthikumari5654 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @rangapathirana3355
    @rangapathirana33552 жыл бұрын

    අපෙ හමුදුරුවන්ට දීර්ගඅයුශ ලැබේවා

  • @kaluwakaluwa1348
    @kaluwakaluwa13486 жыл бұрын

    sadu sadu sadu...

  • @nilmininiroshani9295
    @nilmininiroshani92953 ай бұрын

    තවත් චිරාත් කාලයක් මෙලෙස අපගේ නැණස පාදන්නට ඔබ වහන්සේට හැකි වේවා!

  • @preethikawanasinghe8548
    @preethikawanasinghe85487 жыл бұрын

    Oba wahanse Budun Daka Nivan Dakithwa

  • @shanishani419
    @shanishani419 Жыл бұрын

    ඔබ වහන්සේ දෙශාන කරන කරුණු සත්ත්‍යි ඔබ වහන්සේට බුදු සරනයි

  • @chandrikaweerasingha365
    @chandrikaweerasingha3653 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @chamindakumara1399
    @chamindakumara13994 жыл бұрын

    samma sambudu saranai ape hamuduruvan vahanseta sadu sadu sadu

  • @karunashaik773
    @karunashaik7734 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @chanuchanuka9505
    @chanuchanuka9505 Жыл бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ මම දෙතුන් පාරක් මේ දේශනය ඇසුවා ඇතිවෙන්නේ නැහැ අපේ ගෙදර සියලු දෙනාම ආසාවෙන් අසනවා නැවත නැවතමෙ මේ වගේ දෙසනා කරන්න ශක්තිය දයීරිය නොවඩුව ලැබෙවා තෙරුවන් සරණයි හැමෝටම

  • @thilakmudiya7313
    @thilakmudiya73138 жыл бұрын

    obawahanseta deergau wewa.! Darma sangayanawe wada ikmaninma karaganeemata obawahanseeta diriya labewa.

  • @asokaguruge7886

    @asokaguruge7886

    7 жыл бұрын

    Thilak mudiya

  • @nilminigallage875
    @nilminigallage87511 ай бұрын

    සාදු

  • @gayangayan1865
    @gayangayan18653 жыл бұрын

    Taruwan saranai oba wahansata sadu sadu

  • @UmJayanthi
    @UmJayanthiАй бұрын

    Budu saranai ape hamuduruwane

  • @maryhycinth5620
    @maryhycinth56207 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @suniljayasinghe406
    @suniljayasinghe4062 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara19557 жыл бұрын

    prayogika daham desum awassa kaliyai meee.

  • @yasirupriyashan690
    @yasirupriyashan6902 жыл бұрын

    ගොඩක් වටින ධර්ම දෙශනයක් හාමුදුරුවනෙ ,ගොඩක් පිං හැමෝටම 🙏🙏

  • @deepikaadikari1955
    @deepikaadikari19554 жыл бұрын

    Ithama.watina.desanayak.oba.වහන්සේට .නිදුක් .නිරෝගි .diragausa.ලැබේවා .oba.වහන්සේට

  • @sisirakumara207
    @sisirakumara2072 жыл бұрын

    ගරුතර ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව ඉතා වැදගත් තව තවත් මෙවැනි දේශනා තුළින් අසත්‍ය යටපත් කිරීමට හැකි වේවා බුදු සරණයි

  • @mathiyadotcom3776
    @mathiyadotcom37767 жыл бұрын

    minisa aduren adurata yana me yugayata oba wahanse aduru lookayata dalwu pahansilak ape hamuduruwane ,oba wahanseta dirgausa lebewa ......sadu....sadu...sadu....

  • @renukaaluthge2224
    @renukaaluthge2224 Жыл бұрын

    අප සවාමින් වහන්සේ බනකට ආරාධනා කරන්න ටෙලිපොන් අංක ලබා දෙන්න සෙක්වා

  • @user-mr4mk1nd4k
    @user-mr4mk1nd4k5 ай бұрын

    Oba vahanseta budu saranay. Ahanna Ahanna asa hithenawa . Hamoma me vahansegen bana ahanna 🙏🙏🙏🙏🙏❤❤

  • @sandamalsandamal9333
    @sandamalsandamal93334 жыл бұрын

    sadu sadu ...teruwan saranai ape hamuduruwane

  • @nihalsalgado2964
    @nihalsalgado29644 жыл бұрын

    අපේ හමුදුරුවනේ කොහොහරි අපේ ජාතිය ගොඩ ගන්න ඔනේ...නියම තෙරුම් ගන්න හ්කියි බන කියන්න මුලු රටම අවදි කරන්න සියලු ස්වාමින්වහන්සේ එකතු වෙලා....අපේ හමුදුරුවනේ ...ටෙරුවන් සරනයි දලදාහමුදුරුවන්ගේ පිහිටි අපේ හමුදුරුවනේ ....සාදු ..සාදු ..සාදු ..

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    kzread.info ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi19894 жыл бұрын

    තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනි .මගෙ දෙහයත් වයිද්ද විද්දයාලයට බාර දෙන්න ලියලා තියෙන්නේ ..

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    kzread.info ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @yamunayamuna6551
    @yamunayamuna65514 жыл бұрын

    බුදු .සරණයි .සාධු .සාධු .සාධු .අපේ .ස්වාමීන් වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .මගේ .නමස්කාර .වෙිවා ..සාධු .සාධු .සාධු .🙏🙏🙏🙏🙏🙏🌹🌼🌷🌻

  • @sm.kumarie3560

    @sm.kumarie3560

    4 жыл бұрын

    sadu sadu sadu ape hamuduruwane aniwaryenma lankawe meya oba wahanse kiyana vidiyata itu viya yutui sadu sadu sadu

  • @sameeraweerakoon948

    @sameeraweerakoon948

    2 жыл бұрын

    kzread.info ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

Келесі