වරකපොල පවත්වන ලද ධර්ම දේශනාවක්.... Kagama Sirinanda Himi Bana Warakapola

Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ®

Пікірлер: 483

  • @madushikawewal2372
    @madushikawewal2372 Жыл бұрын

    වරකාපොල මගෙ ගම තමයි එත් අපේ හාමුදුරුවෝ එයාලටම ගැලපෙන බනක් බුදු අම්මො පුදුම කුහක කමින් ඉදගෙන රගපානවා අපේ පිංවත් හාමුදුරුවෝ එකනම් හොදටම තෙරුම් අරන් බන දේසනාව කරන්නෙ 🙏🙏🙏🙏

  • @sasuranga6775

    @sasuranga6775

    Жыл бұрын

    Eka matath theruna..kesema henawakwath na munu wala

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi88312 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරීපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ... සාදූ ...සාදූ ...සාදූ

  • @gamunu2420
    @gamunu24202 жыл бұрын

    උරගා බලා ජන හද මන කැටිකරන සම්මා සම්බුදුන්ගේ බණ ගෙන දෙසන දුටුවත් මගේ සිත දැහැමින් සිසිලවන හිමි සඳ ඔබයි කාමගම බුදු පුතු රුවන

  • @SujithKumara-bi8nh
    @SujithKumara-bi8nhАй бұрын

    ජීවිතේ ahapu හොඳම bana පදය ඔබ වහන්සේට අමා මහ නිවන් ....saadu...

  • @mangalamallika8989
    @mangalamallika89892 жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ සුවාමීන්වහන්ස මගෙත් ආයුගෙන මටත්වඩා කල් ඔබවහන්සේ ජීවත් වේවා පරිස්සමින් බුදුසරණයි..

  • @sasankaridma3888
    @sasankaridma38882 жыл бұрын

    වැදි බණ දෙසන බහුතර ස්වාමීන් වහන්සේලා අතර බුදු බණ දේශනා කරන මා දුටු ස්වාමීන්ද්‍රයන් වහන්සේ..ඔබ වහන්සේ ට චිරං ජයතු..තෙරුවන් සරණයි !

  • @banduladias6954

    @banduladias6954

    8 ай бұрын

    හරකො මේ බුදු බන නොවෙයි ,,

  • @asokadasanayaka4378
    @asokadasanayaka43782 жыл бұрын

    පුන්‍යානුමෝදනායි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🌼

  • @maladammika3294

    @maladammika3294

    2 жыл бұрын

    l0"lll 0pl

  • @surangijayakody3413
    @surangijayakody34132 жыл бұрын

    ඔබ වහන්සේට dirgau ලැබේවා .නිරෝගී සම්පත ලැබේවා .

  • @kokilaweerasekara1901
    @kokilaweerasekara1901 Жыл бұрын

    මේ බන ටික අහන වෙලාවෙත් වෙලද දැන්වීම් නොදා තිබ්බනම් වැදගත්..කාලෝචිත බන මෙහෙම හරි අහන්න ලැබිමත් පිනක්..

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha91402 жыл бұрын

    Aeththatama aeththa kalina dhrma deshanwak ape swaminwahnsa 🙏oba wahansa niduk nirogi wewa 🙏🙏🙏🙏🙏

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w3 ай бұрын

    ඔබ වහන්සේ අපට සම්පතක් 🎉🎉🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💮💮🌸🌸

  • @umeshrandik4166
    @umeshrandik41662 жыл бұрын

    ඔබ වහන්සේ අපිට සම්පතක් 🙏තේරෙන බසින් බණ කියා දෙනවට ඔබ වහන්සේට බොහොම පින්

  • @user-nk5km2od4v
    @user-nk5km2od4v2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏.ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!.

  • @nawarathna143nawa4
    @nawarathna143nawa47 ай бұрын

    ඔබ වහන්සට නිදුක් නිරෝගිව දහම් දෙසනාකරන්න දීර්ඝයුෂ ලැබේවා ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @mpiyasiliweerasinha-hh4nx

    @mpiyasiliweerasinha-hh4nx

    5 ай бұрын

    ßඔබ..වාහන්සේ.ගේ.බණ.අසන..මට.ධර්මය.අවබෝධ.වෙත්වා.සාධු.සාධු.සාධු...

  • @chamodikaweesha9832
    @chamodikaweesha98322 жыл бұрын

    ඔබ වහන්සේගෙ බන හිතටම දැනෙනව ඔබ වහන්සේට දීර්ඝ ආයුශ සාදු 🙏සාදු🙏සාදු🙏.......

  • @himashasewwandi9522
    @himashasewwandi95222 жыл бұрын

    අපේ හාමුදුරැවන්ගේ බණ අසා රටෙි පාලකයන්ගේ මොලේ පැදේවා!!!!!!!

  • @radikarunathilaka3565
    @radikarunathilaka35652 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏

  • @arabisong5201

    @arabisong5201

    2 жыл бұрын

    Sadu Sadu 🙏🙏🌹

  • @arabisong5201

    @arabisong5201

    2 жыл бұрын

    me

  • @sumathipala5664

    @sumathipala5664

    2 жыл бұрын

    Padanna...molayak...TIYANAWADA....

  • @hirushikavindi3196
    @hirushikavindi31962 жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනරයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanakalumkalum6493

    @harshanakalumkalum6493

    2 жыл бұрын

    Oooo

  • @tiroshanpathirana4718

    @tiroshanpathirana4718

    2 жыл бұрын

    😍😍😍😍😍

  • @ruwanthushara3630
    @ruwanthushara36302 жыл бұрын

    අපෙ හාමුදූරු වන්ට බුදුසරණයි

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha87452 жыл бұрын

    අතිපූජනීය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @nisalakumari9537
    @nisalakumari95372 жыл бұрын

    අපේ පින්වත් ස්වාමින් වහන්සෙට දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @shamikabro5411

    @shamikabro5411

    2 жыл бұрын

    ඔබතුමිය රට ඉදන් නේද බලන්නෙ 🤔🤔🤔

  • @vikumranasinghe1717

    @vikumranasinghe1717

    2 жыл бұрын

    Hi

  • @sachintharajapaksha7213

    @sachintharajapaksha7213

    2 жыл бұрын

    00000

  • @nisalakumari9537

    @nisalakumari9537

    2 жыл бұрын

    @@shamikabro5411 ඔව්

  • @shamikabro5411

    @shamikabro5411

    2 жыл бұрын

    @@nisalakumari9537 Reply කරන්න පරක්කු උනෙ රට ඉන්න නිසාද?

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu2112 жыл бұрын

    නිදුක් නිරෝගි සුවයෙන් සුවපත්වේවා ...... නිරෝගි දීර්ඝායු සම්පත්තිය ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ...... තෙරුවන් සරණයි .....

  • @teklasamaraweera5990
    @teklasamaraweera59902 жыл бұрын

    🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේට මේ වගේ ධර්ම දේශනා ,දේශනා කරන්න .දීර්ගායුශ ලැබේවා 🙏🙏 🌼 බුදු සරණයි 🙏 🌼

  • @jayanthakumara-up5mz

    @jayanthakumara-up5mz

    9 ай бұрын

    😅😮c

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna45272 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට මේ සාසණික මෙහෙවර චිරාත් කාලයක් කරමින් අසත්පුරුශ ජනී ජනයා යහමගට ගැනීමට, ධර්ම දාණයෙන් පිංකම් පවත්වාගැනීමට දීර්ඝායු වේවා..!! බුදුසරණයි අපේ හාමුදුරුවනේ ..!!

  • @iranganiwijesuriya6641

    @iranganiwijesuriya6641

    2 жыл бұрын

    jjpp

  • @adikariadikari9874

    @adikariadikari9874

    2 жыл бұрын

    ජනි ජනයා අසත්පුරුශයි කියන්නෙ කොහොමද

  • @manjulasenavirathna4527

    @manjulasenavirathna4527

    2 жыл бұрын

    @@adikariadikari9874 හැමොම නෙවෙයි ...අසත්පුරුශ ජනී ජනයාට කිව්වම අයිති වෙන කොටසට විතරයි ..

  • @yahampathmax5934
    @yahampathmax5934 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!!!!

  • @ranjithsilva1928
    @ranjithsilva19282 жыл бұрын

    භෂණ කලාව ගැබුරැ දෙයක් සරලව කියා දිම ගැබුරු ධර්මක් වන බුද්ධි ධර්මය ඉතාම ලෙසි ආකාරයට දේශානා කිරිම ශස්තරවේදි පන්ඩිත නම් වේ පඩිවරයානනි මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ManelManel-zd1xv
    @ManelManel-zd1xv2 жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගාය්‍යුෂ පුාර්තනා කරනවා

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya83332 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස සසර ගමනේ මංමුලා වූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට සිදුවේවා

  • @visionelectronic4811
    @visionelectronic48112 жыл бұрын

    දිර්ඝායුස ලැබෙිවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @user-qg8qz7ou2y
    @user-qg8qz7ou2y2 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t2 жыл бұрын

    අනේ මටත් හරිම ආසයි අපේ හාමුදුරුවන්ව අපේ ගමට වඩිනවට බනකට 🙏🙏❤️❤️

  • @sunithabalasuriya

    @sunithabalasuriya

    Жыл бұрын

    Aaa

  • @wajirabandara6657
    @wajirabandara66572 жыл бұрын

    Ma oba wahansege parana banak ahanawa. Ara un like kale? Sewomata theruwan sarana.

  • @emildulshan8821
    @emildulshan88212 жыл бұрын

    ඉතාමත් අර්ථවත්, කාලීන මෙන්ම තර්කානුකූල ලෙස ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට ඇති හැකියාව අනභිබවනීයයි. තෙරුවණ් සරණයි!

  • @pradeeppriyamal1908

    @pradeeppriyamal1908

    2 жыл бұрын

    🙏🙏🙏

  • @gayanrathanayaka6719

    @gayanrathanayaka6719

    2 жыл бұрын

    at

  • @LeelRanasinghe

    @LeelRanasinghe

    Жыл бұрын

    ​ BBC 3:11

  • @kanchanabanuka9997
    @kanchanabanuka99972 жыл бұрын

    මෙවැනි උතුුමි ධර්ම දේශනා තව තවත් දේශනා කිරිමට ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවා ! ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ! සාදු! සාදු !සාදු !☸️

  • @sulochanasithumini6903

    @sulochanasithumini6903

    2 жыл бұрын

    O

  • @sulochanasithumini6903

    @sulochanasithumini6903

    2 жыл бұрын

    Poòoopoop9popp

  • @dmishara

    @dmishara

    3 ай бұрын

    😊😊@@sulochanasithumini6903

  • @user-kv7ed9yf6v
    @user-kv7ed9yf6v5 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ

  • @somasoma7355
    @somasoma73552 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිං ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @kjn241
    @kjn2412 жыл бұрын

    තෙරුවන්සරණයි පිංවත් අපේහාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක්නිරෝගී දීර්ගායු ලැබේව හැමෝටම උතුම්ඌ නිකිණි පොහෝදිනයක් වේවා සාදුසාදු සාදු👃👃👃🙇🙇.

  • @wasamax3872

    @wasamax3872

    2 жыл бұрын

    Menna bana ahannama ona

  • @amaaganga
    @amaaganga2 жыл бұрын

    රෝ දුක් සංකාවන් දුරු වේවා සෝක තැවුල් සන්තාප නොවේවා ජීවිතයම මිණි පහනක් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා 🤍🤍🙏🏻🙏🏻

  • @MaliniMahaarachchi

    @MaliniMahaarachchi

    4 ай бұрын

    .

  • @priyanthejayalath3866
    @priyanthejayalath38662 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 දීර්ගායූ වේවා!!! ස්වාමින්වහන්ස

  • @nammuniweerarathna9217

    @nammuniweerarathna9217

    2 жыл бұрын

    විරිදු

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment31822 жыл бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සියලු ලෝවැසි යන්ට දහම් ඇස පහළ වේවා 🙏🙏🙏 ගරුතර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏

  • @nadinadi3494
    @nadinadi34942 жыл бұрын

    තේරුවන්.සරණයි අපේ.හමුදුරුවනේ.....ඔබ.වහන්සේට.දිර්ඝායු....ලැබේවා🙏🙏🙏

  • @slmaduxacademy8800
    @slmaduxacademy88002 жыл бұрын

    🙏🙏🙏🙏දිර්ගයුස ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @bawanthaeranga1611
    @bawanthaeranga16112 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේබා🙏

  • @nandawathinandawathi3353
    @nandawathinandawathi33532 жыл бұрын

    දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @eaidematapitiya9072

    @eaidematapitiya9072

    8 ай бұрын

    ම්

  • @eaidematapitiya9072

    @eaidematapitiya9072

    8 ай бұрын

    නිරෝගීව දීර්ඝායුෂ ලැබෙනවාමයි

  • @malikaamani1403
    @malikaamani14032 жыл бұрын

    දහම් ඔසුවෙන් සිත සුවපත් කරනා ධර්ම කථිකයාණන් වහන්ස,නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @lulunelum3192
    @lulunelum31922 жыл бұрын

    තෙරුවන් සරණින් නිරෝගිමත්ව තව තව අප හට මෙවැනි මග පෙන්නවා දීමට අපේ හාමුදුරුවන්ට ශක්තිය ලැබේවා !!!!!!!

  • @tharidusadaruwan7975

    @tharidusadaruwan7975

    2 жыл бұрын

    Ane mm go dak as a wen e bana katawa ehuwa

  • @ruwanwjikoon6307
    @ruwanwjikoon63072 жыл бұрын

    👃👃👃සාදු සාදු සදුසා!!!

  • @nihalsurasenanihalsurasena469
    @nihalsurasenanihalsurasena4692 жыл бұрын

    අපි හාමුදුරුවන් බලන්න පන්සලට ආවා.හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ සිටියෙ නෑ අපි ආවේ ගාල්ල ඉදලා.

  • @ajithsisira4754
    @ajithsisira47542 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .....අනාගතය බාරගැනීමට සිටින අපේ දරුවන්වත් යහමගට ගැනීමට බොහෝම වැදගත් ධර්ම දේශනයක්. ඔබ වහන්සේට බොහොම පින්.

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv6 ай бұрын

    👃👃👃👃👃👃👃 utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃

  • @user-gz8ps2uv1r
    @user-gz8ps2uv1r2 жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @karunathilakewijayathung-lj1ue

    @karunathilakewijayathung-lj1ue

    Жыл бұрын

    Sadusadu.daduu.❤❤❤

  • @sadamaliiman2792
    @sadamaliiman27922 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸සාදු සාදු සාදු

  • @gaminijayakody5133
    @gaminijayakody51332 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @adeade9252

    @adeade9252

    2 жыл бұрын

    Bbv

  • @aselasadaruwan4861
    @aselasadaruwan48612 жыл бұрын

    සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dileepmadushan1283
    @dileepmadushan12832 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුස ලැබේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @aselamadushan4558
    @aselamadushan45582 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 budu saranai ape හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @chamindusandaruwan4978
    @chamindusandaruwan49782 жыл бұрын

    බුදු සරණයි🙏❤️☸️ අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏❤❤❤❤

  • @isharamx4703

    @isharamx4703

    Жыл бұрын

    🙏

  • @shashikalakmini3333
    @shashikalakmini33334 ай бұрын

    ඔබ වහන්සේ ට බුදු සරණයි 🙏🙏🙏

  • @priyanisubasingha4342
    @priyanisubasingha43422 жыл бұрын

    Godak wadagath Banadesanawak Oba wahanseta Theruwan saranai Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @shalikaasela5968
    @shalikaasela59682 жыл бұрын

    Ane swamin wahansa mama asama bana oba wahanseke banata😌😌😌😌😌sadu!sadu!nirogi suwa labewa oba wahanseta.chirath kalayak jiwath veva oba wahanse🙏🙏🙏🙏🙏🙏

  • @manulanakeshofficialytchan4420
    @manulanakeshofficialytchan44202 жыл бұрын

    දීර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏🙏

  • @user-tb7ow2yy3u
    @user-tb7ow2yy3u2 жыл бұрын

    මා දුටු මා නැවත සනාත කරවීමට මෙි දේශනාව කැඩපතක් විය සාද සාදු රහතන්වහන්ස.(මානිංගමුව විශ්ව ධමිම හිමි)මා

  • @kristarajapaksha4522
    @kristarajapaksha45223 ай бұрын

    Ape hamuduruwane oba whanse taram hitata Wadenhoe ban desum ahalama nha saralMa deshana oba wahanseta dergau wewa

  • @sisira6317
    @sisira63172 жыл бұрын

    අපෙ හාමුදුරුවෝ 🙏🙏🙏

  • @swarnalathaperera7035

    @swarnalathaperera7035

    2 жыл бұрын

    Sadu. Sadu sadu.

  • @aerdarshana9213

    @aerdarshana9213

    2 жыл бұрын

    .

  • @aerdarshana9213

    @aerdarshana9213

    2 жыл бұрын

    .

  • @aerdarshana9213

    @aerdarshana9213

    2 жыл бұрын

    @@swarnalathaperera7035 !

  • @aerdarshana9213

    @aerdarshana9213

    2 жыл бұрын

    .

  • @sirisiriyawathi8217
    @sirisiriyawathi82172 ай бұрын

    Mage game panak .rataka idan ahanna labimath ,panak .oba wahanseta deergayu wewa .theruwan saranai !!!!!🙏🙏🙏🌹🌹🇧🇭🇧🇭

  • @ShortsWithSS123
    @ShortsWithSS1232 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏 ස්පේ හාමුදුරුවනේ !🙏🙏🙏🙏🙏🙏

  • @gaminidissanayake1978
    @gaminidissanayake19782 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...!

  • @vihaganethmina383
    @vihaganethmina3832 жыл бұрын

    දීර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏

  • @wansooriya366
    @wansooriya3662 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sabithasabitha379
    @sabithasabitha3792 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @asha-sl9pi
    @asha-sl9pi2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @athulakonara6330
    @athulakonara63302 жыл бұрын

    🙏අපේ හමුදුරැවො සදු. 🙏සදු..🙏🙏සදු...🙏🙏🙏

  • @gimhaninirmala2869
    @gimhaninirmala28692 жыл бұрын

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara60412 жыл бұрын

    Saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ veva ..

  • @gbcharlet8383

    @gbcharlet8383

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumawathiedelameda3936
    @kusumawathiedelameda39362 жыл бұрын

    Obahimita.nirogi.suwa.labewa. banadesanawa.wadagath.ahanenna.asayi.budusaranayi

  • @rasikasamanpriya3489
    @rasikasamanpriya34892 жыл бұрын

    ලක්ෂ ගණනින් ඔබ වැනි රහතන් වහන්සේලා මගේ පුන්‍ය භුමියේ පහල වේවා...........!!!

  • @mohomadamin9524
    @mohomadamin95242 жыл бұрын

    ඔන්න අපේ ධර්මයේ මුස්ලිම් ජාතිකයෙක් ඔබට උත්තමාචාරය

  • @rangebandara2596
    @rangebandara25962 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සියලු සත්වයෝ නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා.

  • @gayanchathu2308
    @gayanchathu23082 жыл бұрын

    රිදෙන්නම දෙනව ඉතින් ආයෙ ,සාදු සාදු සාදු 🙏🙏

  • @Sinhayoo1148

    @Sinhayoo1148

    Жыл бұрын

    Redenna denawa newaie oya danna onea yatharthaya terum karala denawa kiyala mea bana kaatawath riddanna newaie yatharthaya pahadili karala denawa

  • @IsuruChamod-vd4bx

    @IsuruChamod-vd4bx

    8 ай бұрын

    02ecg😊

  • @IsuruChamod-vd4bx

    @IsuruChamod-vd4bx

    8 ай бұрын

    02ecg😊

  • @IsuruChamod-vd4bx

    @IsuruChamod-vd4bx

    8 ай бұрын

    02ecg😊

  • @IsuruChamod-vd4bx

    @IsuruChamod-vd4bx

    8 ай бұрын

    02ecg😊

  • @sandeepani9212
    @sandeepani92122 жыл бұрын

    Sitha niwena sadaham desumak ape hamuduruwane.jiwithaye yatharthaya minisunta kiyadun oba wahanseta godak pin hamuduruwane.Deergayu wewa!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    oba wahanseta niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn2 жыл бұрын

    ape hamuduruwane samawa awasara den inna minissunta mona vidihatada bana kiwath sadannabe oba wahanseta dirgausa lebewa sadu sadu sadu theruwan saranai

  • @shanthakumara4464
    @shanthakumara44642 жыл бұрын

    Ape suwaminwahanseta dirgayu ලැබේවා .....thunuruwan saranai.....🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺

  • @dammikasamaraweerafor6017

    @dammikasamaraweerafor6017

    2 жыл бұрын

    P by

  • @lionelmataragedon4578
    @lionelmataragedon45782 жыл бұрын

    ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා!❤

  • @praneethsinghamobiles9007
    @praneethsinghamobiles90072 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @balasuriya4149
    @balasuriya41492 жыл бұрын

    සාදු....සාදු.....සාදු...

  • @srilankaelle
    @srilankaelle2 жыл бұрын

    ආසයි අහන්න..තෙරුවන් සරණයි

  • @nilanthapiyadasa4742
    @nilanthapiyadasa47422 жыл бұрын

    සාදු .සාදු සාදු

  • @Welagamaindrajothi
    @Welagamaindrajothi3 ай бұрын

    Puujya kagama sirinada himiyanta aayuraaroogya sampaththiyama labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-my2dz7jd6u
    @user-my2dz7jd6u2 жыл бұрын

    හැමෝටම තේරෙන භාෂාවෙන් දහම් දෙසන ඔබ වහන්සේට තවත් මෙවැනි කටයුතු කිරීමට ..ශක්තිය ධෛර්යය නිරෝගී බව..දීර්ඝායුෂ ලැබේවා ...

  • @kasunwijaya8927
    @kasunwijaya89272 жыл бұрын

    සම්මා සම්බුදු සරනයි .අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @antonyp4359
    @antonyp43592 жыл бұрын

    Ape hamuduruwane teruwansaranai🌹🙏 lassana banak..obawahanseta godak pin.

  • @jayavirakristhina1433
    @jayavirakristhina14332 жыл бұрын

    Ape swamin wanseta dergau wewa niduknirogi suwayen chirakalakma wagabewa.!

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේගේ උතුම් දර්ම දේසනාවන් මා අසන්නේ හරිම සතුටින් උද්දාමයෙන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිවනම වෙවා උතුම් නිවන දුර නොවේවා ඔබ වහන්සේට

  • @yohansiri861
    @yohansiri8612 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායු 🙏🙏🙏🙏

  • @sha-qv4bg
    @sha-qv4bg Жыл бұрын

    Oba wahanseta dirgayusha lebewa....attha jivithe mana se oba wahanse hemadama penuwath ape sinhalayo ethanamai.....

  • @manjulasampathamanjulasamp191
    @manjulasampathamanjulasamp1912 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට. බුදු සරණයි

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka95282 жыл бұрын

    ඇඩ් හින්දා බාධා හාමුදුරුවනේ .

  • @kavishkagimhan6598

    @kavishkagimhan6598

    2 жыл бұрын

    Ekanam sahathika aththa

  • @chinthakasamayan1221
    @chinthakasamayan12212 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg8 ай бұрын

    ස්වාමින්වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු !!!

Келесі