Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 02 25

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbanav

Пікірлер: 182

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake692 ай бұрын

    ඔබවහන්සෙට උතුම් චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා උපදින භවයක

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna93212 ай бұрын

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා.....තෙරුවන් සරණයි!!ඔබ වහන්සේ ට.....🙏🙏🙏🙏🙏

  • @asankaprabath1749
    @asankaprabath1749Ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏

  • @user-xp5fe9ei3k
    @user-xp5fe9ei3k4 ай бұрын

    අපේ හාමුදුරුවන්ට ඉක්මනින්ම නිරොගි සුවය ලැබේව තෙරුවන් සරනයි🙏🙏🙏

  • @damitataruka4729
    @damitataruka47294 ай бұрын

    මාගෙ නමස්කාරය වේවා. ඔබ වහන්සෙ..නිදුක් වේවා නිරෝගි වේවා.සුවපත් වේවා. දීර්ගායු වේවා. තව තවත් දර්මය ලොවට පතුරවන්න මේ පින් හේතු වාසනා වේවා🙏🌹🙏🌹🙏🌹 .

  • @xage7064
    @xage70643 ай бұрын

    Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏 🌹 sadu 🙏 🌹 oba wahanseta niduk nirogi derga ausha partana karami ikman suwaya labaewa sadu 🙏🌺 sadu 🙏 🌹 sadu 🙏 ⁹🌹dalda samidu pihitai 🙏 🌺🙏🌺🙏🌺

  • @neethakumar
    @neethakumar4 ай бұрын

    ඉක්මනින් නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන්සරනයි

  • @shitashit5523
    @shitashit55234 ай бұрын

    නමෝබුද්ධාය තෙරැවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී වෙිවා සුවපත් වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @freelife8799
    @freelife87994 ай бұрын

    සාදු සාදු සාදු !

  • @sunethrasunethra6388
    @sunethrasunethra63884 ай бұрын

    උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92414 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-di7xn7ii9b
    @user-di7xn7ii9b4 ай бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේ වා... තෙරුවන් සරණ යි....🙏🙏🙏

  • @wasantha6773
    @wasantha67734 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඉක්මනින්ම නීරෝගී වේවා 🙏 අද ඔබවහන්සේ දේශනාකල සේම මමත් හරීම කැමැත්තෙන් ඉන්නේ ඔබ වහන්සේ මගේ දෑසින් දකින්නට🙏 ඉරිදට මොන වැඩේ තිබුනත් මමත් මහත්තයත් මගේ මේ පැය දෙක අනිවාර්යයෙන් ගෙවනවා ඔබවහන්සේ ගේ බණට🙏 ඔබවහන්සේට මහසෑයේ ,දළදා හාමුදුරුවන් ,ජයශ්‍රී මාබෝ සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏 මම නුවර බොක්කාවල රඹුකේවල පාරේ සරත් ස්ටෝස් එකේ වසන්තා 🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha4783 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා 🙏

  • @madarawalakulu4335
    @madarawalakulu43353 ай бұрын

    සාධු සාධු සාධු ඔබවහන්සේට ඉක්මනින් සුවපත් වෙත්වා තුණුරුවන් සරණයි සාධු සාධු සාධු

  • @dammikaparanamana5185
    @dammikaparanamana51853 ай бұрын

    තෙරුවන් සරනින්.... සියලු සම්‍යක්දෘශ්ටික දෙවියන්ගේ පිහිටෙන් ඔබ වහන්සේට ඉක්මන්සුවය ලැබේවා!

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx4 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ

  • @renukajayalat
    @renukajayalat4 ай бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා ඇතටම අදසතුටු හැමදාමත් මේහේම බනකියන්න ඔබවන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සන්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l4 ай бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගි.සුවය.දීර්ගායුසම.ලැබේවා. ඔබවහන්සේට

  • @visakadampali6371
    @visakadampali63714 ай бұрын

    නිඋුක් නිරොගි සුවය ලැබෙවා තේරැවන සරනයි

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g2 ай бұрын

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi53894 ай бұрын

    Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @sandaruwanmeeallage6217
    @sandaruwanmeeallage62172 ай бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ🙏🙏

  • @thilinip8606
    @thilinip86064 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻අපේ ස්වමින්වහන්සෙ සම්මා සම්බුදු සරණයි 🙏🏻

  • @user-uh4kb6vo2l
    @user-uh4kb6vo2l3 ай бұрын

    Oba wahanseta niduk nirogi ikman suwaya labewa

  • @rupapathirana6377
    @rupapathirana63774 ай бұрын

    සාදු සාදු සාදු. අපේ හාමුදුරැවන් වහන්ස.🙏🙏🙏🙏

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi59394 ай бұрын

    ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා !!!

  • @mbldissanayake2901
    @mbldissanayake29013 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට

  • @malanibasnayaka6398
    @malanibasnayaka63983 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා

  • @ranigeetha1312
    @ranigeetha13123 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන මම නිතරම අහන කෙනෙක් 🙏 ඔබ වහන්සේට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගි දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ! 🙏🙏🙏💐❤️❤️❤️

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w4 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි වේවා.

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5e4 ай бұрын

    අපෙ නායක හිමිපාණන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! සුවපත් වේවා , සුවපත් වේවා සුවපත් වේවා , සුවපත් වේවා

  • @malawanigatunga1418
    @malawanigatunga14183 ай бұрын

    Ape hamuduruwanta නිරෝගී suwa labeewa ,suwapatwewa🙏🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake692 ай бұрын

    ඔබවහන්සෙට ඉක්මන් සුවය ලැබේවා

  • @nayanapadmini6006
    @nayanapadmini60063 ай бұрын

    ඔබවහන්සේට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා !!!ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් පටන් ගත් දවසේ සිට මේ දක්වා ධර්ම ස්‍රවනය කලා...බුදුරජාණන් වහන්සේ අපේ හදවත් තුල රැදෙව්වා...ඔබ්වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධය ලැබේවා..!!!☸️🙏🙏🙏

  • @user-ni6jg2rk6u
    @user-ni6jg2rk6u4 ай бұрын

    🙏🙏🙏 thruwan saranai ape hamuduruwane

  • @malarajapaksha5694
    @malarajapaksha56944 ай бұрын

    Oba.wahanseta ikmanin.neerogisuwa.labewa.labewa

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v4 ай бұрын

    මම ගොඩක් අසාවෙන් බණ අහනවා ඔබ වහන්සේගේ. ජීවිතේට බොහෝ දේවල් ලබා ගත්ත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා. බුදුසරණයි 🙏🙏🙏

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa54984 ай бұрын

    Sadu sadu sadu niduk nirogiwa dirgau lebewa budusaranaiii

  • @DarshaniKumari-hj9mz
    @DarshaniKumari-hj9mz3 ай бұрын

    ඔබ වහන්සෙට ඉක්මන් සුවය ලබෙවා

  • @shriyaliyanage6244
    @shriyaliyanage62444 ай бұрын

    බුදුපියානන් වහන්සේ දෙසූමගම යන බුදු පුතෙක් තෙරුවන්සරනයි

  • @chandra2838
    @chandra28384 ай бұрын

    Sadu sadu sadu pinwath suwamen whansheata magea namaskaraya weawa🙏🙏🙏neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏suwapath weawa!suwapath weawa! Suwapath weawa🙏🙏🙏

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi17564 ай бұрын

    අපිත් හැම බණක්ම අහනව ඒ අහන්නෙ සමහර ඒවට හිනාවෙවී අර මලගෙදර අය බිත්ති හිලෙන් එන්න තියපුඑක හෙම ඔබවහන්සේට දීර්ඝායු සමිපත් ලැබෙිවා

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga61014 ай бұрын

    Theruwan saranai deergausa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏budu saranai

  • @namalwithanage7269
    @namalwithanage72694 ай бұрын

    Sadu sadu thirageewanaya oba vahanseta lebewa 🙏🙏🙏🙏🙏

  • @upasend1637
    @upasend1637Ай бұрын

    Sudu sadu sadu budusarani devipihiti

  • @user-oi7hy3uu4o
    @user-oi7hy3uu4o3 ай бұрын

    සම්බුදු සරනින් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏💗🌹🌻🌼🌷

  • @padmakumari2354
    @padmakumari23544 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා.මමත් බලනවා හරි ආසාවෙන් අහනවා ඔබ වහන්සේට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවන්ට මාගේ ප්‍රාර්ථනාව.ඒ අයුරින්ම ලැබේවා

  • @user-xg5nn2kj8d

    @user-xg5nn2kj8d

    4 ай бұрын

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගීමත් සුවය ලැබේවා.සාධු සාධු සාධු.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993Ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ,ඔබ වහන්සේගේ ජීවිත කතාව අහනවිට ඒක පැවිදි උතුමන්ට වගේම ගිහි ජීවිතය ගතකරන අයටත් ආදර්ශයක් ලබාගත හැකියි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!

  • @piyasumanathero4010
    @piyasumanathero40104 ай бұрын

    නා සමිදුන්ට නිරොගි සුව ලැබේවා ,

  • @JungleGirl.
    @JungleGirl.3 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා

  • @prabodasenevirathne
    @prabodasenevirathne3 ай бұрын

    තෙරුවන්සරනයි 🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari16484 ай бұрын

    🙏🙏🙏නිදුක් නිරොගි බාවය ලැබෙිවා

  • @priyanganiperera7325
    @priyanganiperera73254 ай бұрын

    Obawahaseta niwansuwama labewaaaaaaa

  • @adjidaa2940
    @adjidaa29404 ай бұрын

    අපේ පින්වත් සාම්න් වහන්සේ ට දිර්ගායුස ලැබේවා

  • @wasanamadumathi7884
    @wasanamadumathi78843 ай бұрын

    ඔබවහන්සේගේ බන අහන්න ආසයි...හැම වචනයක්ම හරිම අර්තවත් ඔබවහන්සේ මම දැක්කෙ මම ටිකක් කුඩාකාලෙදි..ගමේදි දැන් මට අවුරුදු 50 ඔබවහන්සේගේ ධර්ම දේශනා අහන්න හුගාක් දෙනෙක් දැනුවත් කලා ඒඅය කාලෙක ඉදන් මටත් පින් දෙනවා...ඔබවහන්සේට නිරෝගී සුවලැබේවා...

  • @nadiramanayaka4200
    @nadiramanayaka42004 ай бұрын

    Sadu sadu 🙏🙏🙏 sadu sadu sadu.pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sooriyakumara7409
    @sooriyakumara74094 ай бұрын

    Apa Amuduruwana Niduk nhirogye suwaya labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi4 ай бұрын

    Sadu sadu sadu taruwan saranei deerga au wawa pin wath suwamin wahansa maga namas karaya wawa 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15834 ай бұрын

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @kumarikumari6810
    @kumarikumari68104 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu teruwan sarani ape suwamin wahanseta niduk nirogi suwa lebewa

  • @kalyaniwijesingha1639
    @kalyaniwijesingha16394 ай бұрын

    Niduk nirogee wewa ape swamin wahanseta

  • @pathmaranjani4389
    @pathmaranjani43894 ай бұрын

    සාදු සාදු සාදු අප මමද ඔබ වහන්සේට නමස්කාර කරමි අදටත් ඔබ වහන්සේ ව සිහිපත් කරන්නට අපෙ දහම් මණ්ඩපයේ. අභිධර්මය දේශනා කරන අපෙ ගුරුතුමා ද ඔය විදියට කවි දෙකක් කියනව විශේෂයෙන් ම ඔබ වහන්සේ ට නමස්කාර කිරීමට ඔබවහන්සේ ගෙ න් ධර්මය අවබෝධ කරගෙන තියෙනව. නම. ප්‍රභාත් කාරියවසම් පරමාර්ථ දෙශනා කියල බලන්න හාමුදුරුවන් දන්නව ඇති. ඔබ සෑම දෙනාටම උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe16534 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි

  • @manjulatennakoon8978
    @manjulatennakoon89784 ай бұрын

    සාධූ සාධූ සාධූ !!! නමෝ බුද්ධාය ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy4 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස දිර්ඝයුස නිරොගි සුව ලැබේවා

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c3 ай бұрын

    මේ තමයි සසර .... අපගේ ස්වාමින්වහන්සේට . මා සසරේ කළ යම්හෝ පිනක් වේනම් ඒ උතුම් පින් අනුමෝදන් වෙත්වා .. මේ බියකරු දුක්ඛිත සසර දුකින් නිවි සැනසෙන්නට , ඉතා ඉක්මන් භවයකදී ලැබේවා .ඔබවහන්සේට .. නිරෝගි සුවය ඉතා ඉක්මනින් ලැබේවා .උතුම් තිසරණ සරණයි !! මාගේ ගෞරණීය දෙපා නමස්කාරය වේවා !!!සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi66824 ай бұрын

    තෙරුවණ් 🙏🌼 සරණයි 🙏🌼 අපේ 🙏🌼 පිංවත් 🙏🌼 ස්වාමින්වහන්සේට 🙏🌼 සාධු අපේ 🙏🌼 ස්වාමින්වහන්සේට 🙏🌼 නිදුක් 🙏🌼 නිරොගි 🙏🌼 ඉක්මන් සුවය 🙏🌼 ප්‍රාර්ථනා 🙏🌼 කරනව 🙏🌼 ඔබවහන්සේට 🙏🌼 දළදා 🙏🙏🙏 🌼 සමිදු 🙏🙏🙏🌼 පිහිටයි 🙏🙏🙏🌼 අපේ 🙏🙏🙏🌼 පිංවත් 🙏🙏🙏🌼 ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @shandyawithanachchi7807
    @shandyawithanachchi78074 ай бұрын

    ඔබ වහන්සෙට දිර්ඝායුෂ ලැබේවා

  • @kumudukumari5113
    @kumudukumari51134 ай бұрын

    Theruwan saranai pinwath swamin wahanseta 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd30004 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @nilanthiwijetilleke170

    @nilanthiwijetilleke170

    4 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️

  • @w.pariyawathi1482

    @w.pariyawathi1482

    4 ай бұрын

    😊

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka4 ай бұрын

    ඔබ වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ උතුම් ශාසනික මෙහෙවර තව තවත් සාර්ථක ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේ වා උතුම් නිවන් සුව යම ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malajayasinghe7372

    @malajayasinghe7372

    4 ай бұрын

    මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා දොහොත් මුඳුන් තබා වඳිම අංඡලීකරණීය ගූණයී

  • @malajayasinghe7372

    @malajayasinghe7372

    4 ай бұрын

    අහං වන්දාමී දුරතෝ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht4 ай бұрын

    දීර්ඝයුසම ලැබේවා උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @manjuladavi8866
    @manjuladavi88664 ай бұрын

    Theruwan.saranai.oba.wahanseta

  • @kulasiriwickramage8302
    @kulasiriwickramage83024 ай бұрын

    Sadu.sadu.sadu.obawahanseta.teruwan.saranai.dergau.labewa

  • @peraraperara639
    @peraraperara6394 ай бұрын

    🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ මමත් විදේශ රටක ඉඳල දැනට ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා අවුරුදු 12ක ඉඳල අහනවා වරුණ මහත්මා මූලිකව හරිම සතුටක් දැනුණා මෙ වැඩසටහන බලන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් වරුණ මහත්මා ටත්

  • @chandifernando548
    @chandifernando5484 ай бұрын

    අපේ හාමුදුරුවන්ට තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏🙏🙏

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha18014 ай бұрын

    මම හරිම ආදරෙයි සහ ගෞරවය කරනවා ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! සම්මා සම්බුදු සරණයි!

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    4 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nimalisinghapura9246
    @nimalisinghapura92464 ай бұрын

    Sadu!!!!sadu!!! ,neth bana ahadi, bohho dinawala api yam gataluwaka inna mohothaka, mara widiyata awata pilithuru labuna, budu hamudurueo bana deshana kala wage

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi54204 ай бұрын

    🙏🙏🙏ape hamuduruwanta theruwan saranai

  • @achalaudayangani7780
    @achalaudayangani77803 ай бұрын

    මගේ විවාහයට පිරිත් නුල් බැන්දෙත් අපේ හාමුදුරුවෝ ......😊 ජිවිතේ කොච්චර ප්‍රශ්න ආවාත් ඒවාට මුහුණ දෙන්න මට ලොකු ශක්තියක් අද වේනකන් ලැබුනා ......හැමදාම දිර්ගායුෂ ලැබේවා 🙏 ....තව තවත් ධර්මය දේශනා කරන්න ලැබේවා 🙏 .... බණ කියන විදිය නෙමේ වැදගත්...දෙන කරැණු වලින් ජිවිතේ හදා ගන්න එකයි 🙏😊

  • @ShyamaWijepura-od1hh
    @ShyamaWijepura-od1hh4 ай бұрын

    Oba vahansege darma desana harima arthavath sravanaya karannata boho kamaththen niroge suva labeva budu sasauna babalannata shakthiya labeva sadu sadu sadu

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara93744 ай бұрын

    Niduk neerogee wewa....... Ape hamuduruwan.......

  • @user-uo1om3rs4q
    @user-uo1om3rs4q4 ай бұрын

    Sadu sadu saduuuuu oba whanseta gawrawa neyya namaskaraya ahanna harema asawing bana thawa kalpayak waja bewa ikman suwaya labeewa budusaranaiii dewephetai

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe12934 ай бұрын

    Tharuwan saranai apae hamuruwanae 🙏🙏🙏🙏

  • @p.hettiarachchi2960
    @p.hettiarachchi29604 ай бұрын

    Theruwan saranai oba wahanseta❤

  • @anomaimbulana7839
    @anomaimbulana78394 ай бұрын

    ඇත්ත අපේ හාමුදුරුවනේ මම ත් ආදරේ කරන නෙත් එෆ්එම් නාලිකාවයි, ඒ වගෙම ඔබ වහන්සේගෙ බණ වසර ගනනාවක් පිටරට ඉදන් අහන්නේ, දැනුත් එහෙමයි. දිර්ඝායුෂ ලැබේවා , නිරෝගිමත් වේවා , තෙරැවන් සරණයි . ඊශ්‍රායලයේ බොහොම යාහළුවන් පිරිසකුත් අහන්නේ මේ නෙත් එෆ් බණ, විශේෂයෙන් ඔබ වහන්සේ ගේ,

  • @user-bj9vg9ts4t
    @user-bj9vg9ts4t4 ай бұрын

    Ane ape hamuduwarne opa wamsata nirodi sapa labawa sadu sadu sadu

  • @Samarocon
    @Samarocon3 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවන්ට නිරෝගි වෙිවා සුවපත් වෙිවා

  • @IndraniGunasekara-et5wc
    @IndraniGunasekara-et5wc3 ай бұрын

    , mama rata hetapu hama irida dina ape hamuduruwange bana asuwa nath af n, alikawata gadak pin ape hamuduruwanta nirogi, sapatiytya labiwa 🙏🙏🙏

  • @user-mx9qk7lj9x
    @user-mx9qk7lj9x4 ай бұрын

    Sawamin.wahaseta.nirogiwa.boho.kalayak..wake ewa.sadu.sadu.sadu❤❤❤

  • @princeperera7942
    @princeperera79424 ай бұрын

    අපේ සුවාමින් වහන්සේට නිරෝගී සම්පත්ම ලැබේවා ඔබවහන්සේගේ සියලු අදිශ්ටාන සම්පත් ද දිව්‍යලෝක සම්පත් ම හිමිවේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando15284 ай бұрын

    Mama catholika කෙනෙක් suwaminwahansa ..mama godak priyayai obawahanse ge ධර්මදේශනා අහන්න ..අසනීප wuna කියලා දැනගන්න labuna ..mata godak duka හිතුණා .prarthanawak kala .දැකපු post එකකට හදවතින්ම ..godak සතුටුයි obawahanse දකින්න ලැබීම .තෙරුවන් සරණයි .jesu පිහිටයි .obawahanseta ..🙏🙏🙏

  • @BMPBasnayaka-rh8ds
    @BMPBasnayaka-rh8ds4 ай бұрын

    Ikman suwaya labewa.sawsmin wahanseta.🙏🙏🙏

  • @musicisheart5079
    @musicisheart50794 ай бұрын

    Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏

  • @senuwaff150
    @senuwaff1504 ай бұрын

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @ranjikakumu7700
    @ranjikakumu77004 ай бұрын

    සාදු! සාදු!! සාදු!!!අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා .

  • @user-gb6zw9pt6l
    @user-gb6zw9pt6l4 ай бұрын

    Ape hamuduruwane obawahanseta niwana awaboda weva

  • @dammidammi7312
    @dammidammi73124 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu4 ай бұрын

    Sadu sadu sadu

Келесі