නිකිණි පොහොදා උදේ 8 බණ - Warayaye Samitha Himi

නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 459

  • @seriyaani1870
    @seriyaani187010 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ෙස් නිදු ක් නි ෙරා්ගි ලැ ෙබිවා

  • @user-vi1el4ot9s
    @user-vi1el4ot9s10 ай бұрын

    බුදු සරණයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @selaaalazmi3065
    @selaaalazmi306510 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ විතරයි ගැහැනියක් වෙනුවෙන් ඈත්ත කතාකරපු එකම සුවාමින් වහංස ගොඩාක් සුවාමින් වහංසල ගෑනුන්ටමයි බනින්නේ පිරිමියෙක් එක්ක ගෙයක් ඇතුලෙ ඡීවත් වෙලා බලන්න ඕනෑ පිරිමින්ගේ හැටි ඇත්තටම ගෑනු වෙච්ච අපේ ඡීවිතේතේරැන්ගිය ඔබවසන්සේට අනේක වරයක පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @champazoysa4349
    @champazoysa434910 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු සාදු

  • @rajakaruna4825
    @rajakaruna482510 ай бұрын

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා වටිනා .ධර්ම දෙසනවක් කලාට මෙයට.සහයෝගය දුන්න.සියලු .ගොඩක් .ගොඩක් අපේ හමුදුරැවන්ට වටිනා .ධර්ම දෙසනා පවත්වන්ඩ ශත්ති ධ්‍යය නිරතුරුව දිර්ඝ ලැබේවා බුදුසරණයි

  • @user-tc7ww4sv8g
    @user-tc7ww4sv8g9 ай бұрын

    උතුම් පින්වත් අපගේ ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සදු

  • @jpnilanthi6820
    @jpnilanthi682010 ай бұрын

    මම සෞදි රටේ වැඩ කරන්නේ අද පළමු වතාවට ඔබ වහන්සේගේ දර්මදේශනාවක් ඇසුවේ 🙏🙏🙏පිං අත් වේවා දීර්ගායු ලැබේවා

  • @sriyalatha5369
    @sriyalatha536910 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස

  • @swarnasuraweera283
    @swarnasuraweera28310 ай бұрын

    අපේ පින්වත් වරායායෙ සමිත ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾🇩🇪

  • @praveenrasanjana5030

    @praveenrasanjana5030

    10 ай бұрын

    ​@5-oo1mk දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්🎉නම් pin කරගන්න.

  • @sirimannavithanage6904

    @sirimannavithanage6904

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake879510 ай бұрын

    🎉සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට. Deergayusha ලැබේවා ඔබ වහන්සේ ට. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

  • @nayanakasthuri6136
    @nayanakasthuri613610 ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝ ආවිස ලැබේවා

  • @MinodShavindu-hj1dk
    @MinodShavindu-hj1dk10 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා මෙතරම් උතුම් දර්ම දේෂණාවක් අපිට දුන්නට❤ 🙏🙏🙏

  • @user-tf3xz4ce8d
    @user-tf3xz4ce8d10 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna813010 ай бұрын

    උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා දළදා සමිදු පිහිටයි සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @ravinduwranasinghe1495
    @ravinduwranasinghe149510 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමිවහන්සේට තෙරුවන් සරනයි! 🙏🙏🙏🙏🙏🙏

  • @nalikanalika926
    @nalikanalika92610 ай бұрын

    සාදු..සාදු...සාදු මාගේ නමස්කාරය වෙිවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මටත් වාසනාව ලැබුනා ධර්ම දේශනාව අහන්න සමිමා සමිබුදු සරණයි

  • @arunashantha-yi4zr
    @arunashantha-yi4zr9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat827310 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත්ව දිගායු වේවා පතනා බෝදියකින් උතුම්නිර්වානයම වේවා සාදු සාදු සාදු

  • @nimaliandroid7701
    @nimaliandroid770110 ай бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge288910 ай бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏..පින්වත් .සවාමින්වහන්සේට ..teruwan සරණයි ..දීර්ඝායුෂ වේවා ..🙏

  • @amkbathapaththu3653
    @amkbathapaththu365310 ай бұрын

    සාදු .සාදු සාදු

  • @samithasamitha7340
    @samithasamitha734010 ай бұрын

    නෙත් ෆ්ම් නාළිකාවට මගේ ගෞරවය හැමදාමත් ජීවිතයට යම් දෙයක් ඉගෙන අත්තානම් පාසල හැර ඒ නෙත් ෆ්ම් නාළිකාව කාර්‍යය මඩුල්ලට උතුම් දළදා වහන්සේගේ අශිර්වාදය නොවඩුව ලැබේවා .. දීර්ඝයු වේවා නෙත් ෆ්ම්.. ❤🌹❤️🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs10 ай бұрын

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🏵️🌸🌼🌺🏵️🌸🌼🌺🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bz3dn2bw6h
    @user-bz3dn2bw6h10 ай бұрын

    නිදුක් නීරෝගි බාවය අපේ හාමුදුරුවන්ට බැවේවා.

  • @sachithrawanigasekara7226
    @sachithrawanigasekara722610 ай бұрын

    ඔබ වහන්සේට නිර්වාණය පිණිසම මේ පින හේතුවාසනා වේවා සාදු සාදු සාදු

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe158310 ай бұрын

    🙏🙏🙏 APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU....

  • @gaminisarathchandra1705
    @gaminisarathchandra170510 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..උතුම් ධර්ම දේශනාවක් ශවනය කලා.....දීර්ඝආයු වේවා ...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා .......උතුම් තෙරුවන් සරනයි .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg10 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හමූදූරැවනේ ඔබ වහන්සේට සාදූ සාදූ සාදූ සාදූ .....

  • @shanthimangalika8973
    @shanthimangalika897310 ай бұрын

    Saadu saadu saadu..pin oba vahanseeta

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe111110 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏

  • @priyasudu2148
    @priyasudu214810 ай бұрын

    🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @dhamikadum5066
    @dhamikadum506610 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r10 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @WMChandar-fn9jx

    @WMChandar-fn9jx

    10 ай бұрын

    වටිනාම.බනක්.ස්වාමීන් වහන්සේ ට.නිවන් දකින්නට හේතු වාසනාව.ලැබේවා

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe780710 ай бұрын

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී දිර්ඝයු ලැබේවා තෙරුවන් සරණයි

  • @padminikyriakou6359
    @padminikyriakou635910 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා.

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana162410 ай бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy10 ай бұрын

    නමෝ .බුද්බාය .සාදූ .සාදූ .සාදූ

  • @ashokaperera9930
    @ashokaperera993010 ай бұрын

    සාදු සාදු සාදු

  • @yamuna4041
    @yamuna404110 ай бұрын

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත් හාමුදුරුවන්ට. මගේ.උතුමි.නමස්කාර. වෙවා. මම.කුවේට්. ඉන්නේ.බණ.ඇහුව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi69310 ай бұрын

    අම්මා යනු ගැහැනිය යනු ලොවට කිය දුන් ඔබ වහන්සෙට තව තවත් මෙවනි දර්ම දෙසනා පවත්වන්න බුද්ද දම්ම සග්ග නුවනස පාහලවෙවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබෙවා

  • @nishi6597
    @nishi659710 ай бұрын

    Oba.wahanse.budun.deka.niwan.dakithwa..sadu.sadu.sadu..me.bana.utube..ekata.dana.ayatath.nirwanayama.awaboda.wewa...sadu.sadu.sadu

  • @chandanichandani7518
    @chandanichandani751810 ай бұрын

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏maga නමස්කාර වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210810 ай бұрын

    🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු!!!🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @manelmanamperi.9672
    @manelmanamperi.967210 ай бұрын

    සාදූ.....සාදූ....ස්වාමීන් වහන්ස ,ඇත්තටම අති උත්තම ධර්ම දේශනාවක්...ඔබ වහන්සේට නිදුක් නිරෝගිබව ලැබේවා !!! මා ඇසූ වටිනා දම්දෙසුමක්.🙏

  • @amallanka4061
    @amallanka406110 ай бұрын

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli708310 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන්සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්ස ගොඩාක් වටිනා බණදේශනාවක් හරිම ආශාවෙන් අහගන හිටියෙ

  • @susilaranjani9871
    @susilaranjani987110 ай бұрын

    සාදු...සාදු....සාදු....

  • @melaniaa7945
    @melaniaa794510 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවනෙ ඔබ වහාන්සෙට නීදුක් නීරෝගීමත් වෙවා මම කුවේටී ඉන්නෙ කදූලූ සලා මම බන ඇහුවා ඔබ වහාන්ස නිවන් දකීත්වා සාදු සාදු සාදු

  • @salabatv6038

    @salabatv6038

    10 ай бұрын

    Pin

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    සාදු සාදු සාදු පින් වත් හාබුරැවන්ට හරිම වැද ගත් බන ටික පොය දින හරිම දුකක් දැනුනා තනි උන අමිමා කෙනෙක්ට දුවලා හොදයි ඒ උනා මමත් හිතුවා නමුත් අමිමා ඉන්නවාද මැරිලා ද කියලාවත් බලන්න නැති දුවලා ඉන්න රටක් අපේ ලංකාවෙ හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා

  • @danushakadanushkathushara3198

    @danushakadanushkathushara3198

    10 ай бұрын

    🎉🎉🎉😢🎉🎉🎉🎉

  • @shamlykuwait2087
    @shamlykuwait20879 ай бұрын

    සාදු සැදු සාදු...ගොඩාක් වටිනා ධර්ම දේශනාවක්. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව නිදුක් නිරෝගි බව ලැබේව..🙏🙏🙏🌹🌹🥀🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🦶🌹🌹🌹

  • @landanilala817
    @landanilala81710 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹සියලු.දෙනා.ලොව. සුවපත්..වෙවා

  • @chithrachithra3828
    @chithrachithra382810 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් සුවාම්න් වහන්සේට මා කටාර් සිට ධර්ම දේශනාව ඇසුවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokapriyanthi956
    @inokapriyanthi95610 ай бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @rkthamara5036
    @rkthamara503610 ай бұрын

    නමෝබුද්ධාය 🌼🌼🌼🌼🌼 අපේ උතුම්වූ ගරු ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා 🤲🤲🤲 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandaniyapa2130
    @nandaniyapa213010 ай бұрын

    teruwan saranae ape penwath swamen wahansa.

  • @ThRae-og7bx
    @ThRae-og7bx10 ай бұрын

    ලන්කාවෙන් ආවෙ හාමුදුරුවනේ පවුල් ජීවිතය කකිරිලා .ඒඋනත් දරුවෝ මගේ ජීවිතේ . බුදු බන අහලා හිත හදාගන්න්වා . තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @krishanthipathmaseeli7083

    @krishanthipathmaseeli7083

    10 ай бұрын

    ඒ ගැන කියල වැඩක් නැ තෙරැවන්සරණයි

  • @ThRae-og7bx

    @ThRae-og7bx

    10 ай бұрын

    @@krishanthipathmaseeli7083 😥

  • @kumaripankoon3169
    @kumaripankoon316910 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අති පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ඒ උතුම්ම උතුම් වූ අම නිවන බොහෝ දුර නො වේවා 🙏🙏🙏

  • @Chamiladulanjani7

    @Chamiladulanjani7

    10 ай бұрын

    Sadu Sadu.sadu

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha842510 ай бұрын

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @thusharidammika3739
    @thusharidammika373910 ай бұрын

    ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ Theruvan saranai ඔබ වහන්සේට ..from Cyprus

  • @nimalshantha340
    @nimalshantha34010 ай бұрын

    sadu.sadu.saduteruwan.satanai

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari466610 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @dhammikanilmini2032
    @dhammikanilmini203210 ай бұрын

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ ගැහැණු අපි වෙනුවෙන් අහපු පැහැදිලි බණ ටික මේ වැලි කතරේ දහදුක් විදින අපි වෙනුවෙන් ඔබ වහන්සේ දේශනා කල මේ උතුම් බුදු බණ ටික අපේ මහන්සිය දියකර හැරිය අනේ ඔබ වහන්සේ ට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix10 ай бұрын

    Sadu sadu sadu තෙරුවන් සරනයි

  • @niroasha-3986
    @niroasha-398610 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් සුවමින්වහන්ස සාදු සාදු සාදු

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327910 ай бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara478810 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @aikarathnayake5542
    @aikarathnayake554210 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවරුන්ට

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    ඉතාමත් වටිනා දේෂනාවක් බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.s.liyanageliyanage3749

    @a.s.liyanageliyanage3749

    10 ай бұрын

    ඔබ වහන්සෙට නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram183810 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏 theruwan saranai apehamuruwane🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht10 ай бұрын

    බුදු සරණයි සම්මාසම්බුදු සරණයි සුවාමීන් වහන්සේට නමස්කාර වේවා ..සාදු සාදු සාදු .

  • @vimalpriyantha7438
    @vimalpriyantha743810 ай бұрын

    සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන්ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ මේ ඝෝරතර භයංකර සසරින් එතෙර වේවා!!!නිවනම වෙත්වා!!!

  • @chandieta8043
    @chandieta804310 ай бұрын

    🌷🌷සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🌷 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷

  • @DayaDadigama-qo7nq

    @DayaDadigama-qo7nq

    10 ай бұрын

    Sirrasa ddamsara poyadina bana🎉 3:10

  • @NihalPremasiri-ec7jk

    @NihalPremasiri-ec7jk

    10 ай бұрын

    ​@@DayaDadigama-qo7nqpppp

  • @ariyawaaaa1328
    @ariyawaaaa132810 ай бұрын

    ස්වාමින්වහන්සේ. හරිම ආදර්ශමත්ධර්මදේශනාවක්. සාදු. සාදූ.. සාදූ...

  • @geethachandani7544
    @geethachandani754410 ай бұрын

    අනෙ හරි ලස්සන බන ටිකක් 🙏🙏🙏🙏🙏🙏😊

  • @premakankanamge2086
    @premakankanamge208610 ай бұрын

    සාදු සාදු හාමුදුරුවරුනේ ගොඩක් ලස්සන යී බන දේශනාව තෙරුවන් සරණයී ඔබවහන්සේ ට මම බන ඇහුවේ ඉතාලියේ සිට අන්තර් ජාලය

  • @salabatv6038

    @salabatv6038

    10 ай бұрын

    Pin

  • @amayaamaya6883
    @amayaamaya688310 ай бұрын

    මේ රටකට වෙලා අද දුක් විදින්නෙ ජිවිතේ කල කිරිලයි අපේ හාමුදුරුවනේ, ඒ දරුවා රැක ගන්න ජීවත් කරන්න යුතුකම් වගකීම් මට පැවරුනු නිසයි බැදීම් අඩු උනත් කසාවතට එන්න තරම් තාම පින් මදි මට මේ ඇසූ බන පද දර්මා අවබෝධය පිනිස හේතු වේවා සාදු සාදු සාදු ....🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @lankakuwait1548
    @lankakuwait154810 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo498210 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandra1296
    @chandra129610 ай бұрын

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini 🙏🙏

  • @palithakarangoda8704
    @palithakarangoda870410 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @geethikarani1278
    @geethikarani127810 ай бұрын

    Ithama වටිනා ධර්ම දේශනාව ක්. ඔබ වහන්සේගේ සියළු කටයුතු සාර්ථක වේවා. දිගාසිරි වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @damika-ku9ge
    @damika-ku9ge10 ай бұрын

    Math ada me bana ahannea duru rtaka idan sadu sadu sadu tharuwan saranai oba wahaseata

  • @k.skothalawala2766
    @k.skothalawala276610 ай бұрын

    තෙරුවන්.සරනයි.ඔබ.වහන්සේට.🙏🙏🙏සාදු.සාදු.සාදු.

  • @nimaninimani4971
    @nimaninimani497110 ай бұрын

    Sadu sadu sadu

  • @user-bn4ln3sn4t
    @user-bn4ln3sn4t10 ай бұрын

    Sadu. Sadu sadu teruwan saranai suwaminwahansa

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f10 ай бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ට..නෙත් FM විකාශන මඩුල්ල...තෙරුවන් සරණ බලයෙන් නිදුක් නිරෝගී වෙත්වා.

  • @GgHh-xe6hl
    @GgHh-xe6hl10 ай бұрын

    ඝාදු ඝාදු ඝාදු පින්වත් ඝ්වාමින් වහන්ඝේට තෙරුවන්ඝරණයි 🙏🙏🙏

  • @samithajayaweera7788

    @samithajayaweera7788

    10 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @samithasamitha7340
    @samithasamitha734010 ай бұрын

    කලයකින් අසුව හරිම ලස්සන වැදගත් දර්මදේශනාවක් ඔබ වහන්සේට දිරිඝුයු වේවා .. උතුම් නිවන් මග දොරටුව විවර වේවා ... 🙏🙏🙏

  • @SumanawathiRajapaksha-ec8iy

    @SumanawathiRajapaksha-ec8iy

    5 ай бұрын

    bb bkkcbkhkp❤😂🎉😢😮😅

  • @user-tk4fn7pp3i
    @user-tk4fn7pp3i10 ай бұрын

    සාදු. සාදු. සාදු බුදු සරනයි ඔබ වහන්සෙට

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d10 ай бұрын

    මන් අසන හැම දර්ම දෙනව්ක් ම මගේ නිවනට පර මිතාවක් ම වේවා සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏🙏🌹🙏🌹🙏🌹

  • @OshadiGamage547

    @OshadiGamage547

    10 ай бұрын

    එසේම වේවා නැගනියණි.

  • @wdswds8595
    @wdswds859510 ай бұрын

    සාධූ..සාධූ...සාධූ..අපේ..හාමුදුරුවනෙ.නිදුක්..නිරෝගි..උතුම්..දීර්ඝායුෂ..වෙීවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika423810 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwkw1983
    @kwkw198310 ай бұрын

    තෙරුවන් සරනයි ස්වමින්ව්හන්ස ඔබ වහන්සේ දේසනා කර දර්මනුසාසනාව කුවේට් සිට ස්‍රවනය කරා 🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi939310 ай бұрын

    Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu magaa daatha dapaya savi sakthimath sadu magaa maniyan vahanseta kalyana mithra sathpurusayan athi davi minisun athara epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu 😢😢😢😢

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb10 ай бұрын

    Sadu.sadu.sadu Teruwan.sarani.suwamin.wahansa Obawahanseta.Niduk.Nairobi.suwa.labewa.dirgayousa.labewa

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe345710 ай бұрын

    වටිනා දර්ම දේසනාවක් හරිම ආසාවෙන් අහගෙන හිටියා නිදුක් නිරොගි බාවය ලැබේ වා අපෙ ස්වාමීන් වහන්සේ ට

  • @badragamage9929

    @badragamage9929

    10 ай бұрын

    කවුරුත් නොබලනා පැති කඩකින් දේශනා කරන ලද මෙම සද්ධර්මය ඉතාමත් වටිනා , වැදගත් දේශනාවකි. නැවතත් ඔබ වහන්සේ NFM ධර්ම දේශනය සඳහා වඩිනු මැනවි .😊❤😊

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu365110 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා...මෙි උතුම් ධර්ම දානයට දායක වු සියලුම දෙනාට ස්තුති වෙිවා..සියලු ලෝ වැසියන්ගේ සියලු දුක් ගිනි නිවෙිවා........

  • @hemamalani7871
    @hemamalani787110 ай бұрын

    🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺sadu..sadu sadu maga namskaraya vava...🌺🌷🌺🌷🌺🌷🌺🌺🌷🌺🌷🌺🌷🌷🌺🌷🌺🌷🌺🌷🌺

  • @dayanibandara2986
    @dayanibandara298610 ай бұрын

    ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @zainzain4120
    @zainzain412010 ай бұрын

    Theruwan saranai ape.hamuduruwane 🙏🙏🙏

Келесі