වරායායේ සමිත හිමි හැදෙන්න නෙවෙයි හදාගන්න බණ අහන්න - Ven Warayaye Samitha thero Darma deshana

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 228

  • @nishi6597
    @nishi65974 жыл бұрын

    Oba wahanse budun deka niwan dakithwa sadu sadu sadu

  • @nalinikumari4724
    @nalinikumari4724 Жыл бұрын

    Watina bana tikak oba wahanseta pinsiduwewa 🙏chathurarya satthya me athbahwayedema awaboda wewa budusaranai🙏

  • @migidadesilva6104
    @migidadesilva61043 жыл бұрын

    Vaachaala bana.

  • @kumariherath1625
    @kumariherath162510 ай бұрын

    Ahaganna inna asai oba wahanse Watina Darma desanawa teruwan sarani iba wahanseta niduk nirogi Deergau sampathtya lebewa t teruwan saranai 🙏🙏🙏

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 Жыл бұрын

    සැබෑ ධර්මධර භික්ෂූන් වහන්සේලා හැම දේශනාවකින් සෝවාන් මාර්ගයට පැමිණිය හැකියි ආකාරයෙන් පංච උපාදානස්කන්ධය විදර්ශනා ව කරමින් සම්මා දිට්ඨියට පැමිණීමට හැකි මග ශ්‍රාවකයන්ට පෙන්වීම කළ යුතුය

  • @supunthilina248
    @supunthilina2483 жыл бұрын

    Bohoma watina banak gedara siyaluma denata ahenna demma hamuduwane. Budu saranai.,,,,,

  • @damayanthiperera3499
    @damayanthiperera34994 жыл бұрын

    ඔබ වහන්සේ ට නිවන් සුව ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි

  • @malamanohari5217
    @malamanohari52177 ай бұрын

    යහපත් ජිවිතයක්ගොඩ නගා ගෙන මෙලොව පරලොව සුගතිගාමි කර ගැනිමට ඔබ වහන්සේ දේශණා කරන දහම් කරුණු ඉතාම අර්ථවත් .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @nilanthinilanthi6995
    @nilanthinilanthi69952 жыл бұрын

    🙏🙏🙏

  • @akilachamod3042
    @akilachamod30423 жыл бұрын

    තෙරුවන් සරනයි අප ස්වාමීන් වහන්සේට

  • @hmtbandaniinnmra3837

    @hmtbandaniinnmra3837

    3 жыл бұрын

    Iio

  • @lahiruprasad1978
    @lahiruprasad19782 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @migidadesilva6104
    @migidadesilva61043 жыл бұрын

    මේව අහුවම සාසනේ ගැන කල කිරෙනව සමිත.

  • @asankaprabath1749
    @asankaprabath17493 ай бұрын

    🙏🙏 උතුම් ධර්මාවබෝධයම වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏

  • @sandiyakumary6987
    @sandiyakumary69874 жыл бұрын

    Budusaranai oba wahansaeta

  • @nimeshnimesh2319
    @nimeshnimesh23192 жыл бұрын

    Teruwan saranayi ape hamuruwane mama හැමදාම උදේට bana අහනවා mage birdayi mayi හැමදාම උදේට අහන්නේ ඔබ වහන්සේ ge bana අහන්නේ ලස්සනයි ape hamuruwane බුදු saranayi

  • @videoloke3405
    @videoloke3405 Жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🌼🌼🌼👃👃👃

  • @samanthadevapriya1168
    @samanthadevapriya11683 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි මේ ආත්මයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හැකි වේවා

  • @nishanthakatagodage8896
    @nishanthakatagodage88964 жыл бұрын

    බුදුසරණයි ඔබවහන්සේට 🙏☸️

  • @maly67maly41

    @maly67maly41

    4 жыл бұрын

    taruwan saranai

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon90833 жыл бұрын

    Sadu SADU SADU. Theruwan Saranai

  • @yasoyaso9749
    @yasoyaso97492 жыл бұрын

    සාදු සාදු සාදු

  • @lakshanahiru9899
    @lakshanahiru98993 жыл бұрын

    Theruwan saranai suwamin wahanse

  • @chayachayasenevirathana7836
    @chayachayasenevirathana78364 жыл бұрын

    හැම හිමි නමක්ම අපට සම්පතක්....එක හිමි නමකට තවත් හිමි නමක් සංසදනය කරන්න එපා...අපේ මුර දේවතාවන් වන්නේ ඒ සංඝ සමාජයයි....තෙරුවන් සරණයි..

  • @amalmadawaththa.3914
    @amalmadawaththa.39143 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වමින් වහන්ස...☸️☸️☸️

  • @akash4687
    @akash46873 жыл бұрын

    😁😁😁

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා

  • @chandraniliyanage4453

    @chandraniliyanage4453

    2 жыл бұрын

    Nino t.v.

  • @senavirathnasenavirathna2237

    @senavirathnasenavirathna2237

    2 жыл бұрын

    ක්ල්ස්ෆ්

  • @yanayana1535
    @yanayana1535 Жыл бұрын

    සහතිකඇත්තඅපේහාමුදුරුවනේ

  • @dhammikmanel5245
    @dhammikmanel52452 жыл бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් වැඩ කොපමන අධික උවත් ස්වාමීන්වහන්ස මම.බණ අහන්නෙ වැඩ කරමින් .ගෙදර අයට .ඇසෙන්නෙ නැති ලෙසයි සවුදිඅරාබි ගෙයක් නිසා සිතට හරිම සැනසිමක්ඔබවහන්සේලට පින් අත්වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @jayanthiweerathunga523
    @jayanthiweerathunga5232 жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏 බුදු සරණයි

  • @dikshanudayantha6626
    @dikshanudayantha66263 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kuaitkuwait3151
    @kuaitkuwait31513 жыл бұрын

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු ඔබ වහන්සේ නිදුක් වෙත්වා

  • @NelumLanka
    @NelumLanka5 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @erangebrial3388
    @erangebrial33884 жыл бұрын

    අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi79273 жыл бұрын

    සමිබුදු සරනයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹🌹🌹ජිවිතේ නිහතමානීව හදාගෙන ලස්සනට ජිවත්වෙන්න ආශිර්වාදාත්මක බනකතාවක්❤❤🙏🙏

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana24525 жыл бұрын

    සාදු..සාදු...සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻 මේ ගෞතම බුද්ධ ශාසනය තව තවත් බබළවන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... ධර්ම දානය බෙදා හරින ඔබ සැමටත්..දේශකයාණන් වහන්සේටත් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා.... තෙරුවන් සරණයි...!!!

  • @antonyjosephkwt6955

    @antonyjosephkwt6955

    5 жыл бұрын

    PGIDA Gunawardana 87

  • @vithanagebaggaya3572

    @vithanagebaggaya3572

    5 жыл бұрын

    ආදර්සමත් දර්ම දෙසනයක් අපේ හාමුදුරුවනේ

  • @kuaitkuwait3151
    @kuaitkuwait31513 жыл бұрын

    හරිම.වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා සාදුසාදුසාදු සතුටින් අනුමොදන් වෙමි දිර්ඝ යුෂ ලැබේ වා ඔබ වහන්සේ

  • @AjithAjith-ym2pj
    @AjithAjith-ym2pj5 жыл бұрын

    දිර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!

  • @sujathasirmathi2926

    @sujathasirmathi2926

    4 жыл бұрын

    9th 6y7 and then we are in 8kk

  • @indusenarath1834

    @indusenarath1834

    4 жыл бұрын

    ඔබ වහන්සේ ට දීර්ඝායු ලැබේවා

  • @leelajayawardana3068

    @leelajayawardana3068

    3 жыл бұрын

    @@sujathasirmathi2926 2¹²²2¹¹1110

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage80414 жыл бұрын

    🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

  • @sudumalli1000
    @sudumalli10005 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට..දීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට..

  • @samadarannayakkara5527

    @samadarannayakkara5527

    2 жыл бұрын

    Budusaranai hamuduruwane

  • @syedjaan3165
    @syedjaan31653 жыл бұрын

    අපේ .ස්වාමින්වහන්සේට.නමස්කාර .වෙිවා .සාදු .සාදු .සාදු .

  • @akash4687
    @akash46873 жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @akash4687
    @akash46873 жыл бұрын

    😀

  • @vithanagebaggaya3572
    @vithanagebaggaya35725 жыл бұрын

    ආදර්සමත් බන දෙසනාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට සුබ නව වසරක් වෙවා නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා පින්වත් ඔබවහන්සෙට තෙරුවන් සරනයි

  • @chandiuduwara2780
    @chandiuduwara2780 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara28053 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @prasannadesilva3605
    @prasannadesilva36053 жыл бұрын

    Sadu sadu saadu 🙏🙏🙏

  • @vikumfernando3806
    @vikumfernando38065 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ හරිම ලස්සනයි.. මට මගේ ජීවිතේ ආපස්සට යන්න පුලුවන්නම් මම මගේ ජීවිතේ කවදාවත් වැරද්දක් කර ගන්නෙ නෑ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..

  • @fatimaanusharahman6178

    @fatimaanusharahman6178

    5 жыл бұрын

    අපිට a තැනට නැවත යන්න be. Ada සිට ඉදිරියට වැරදි nokara ඉන්න උත්සාහ ගන්න

  • @nayanakumari4855
    @nayanakumari48554 жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ අහගෙන ඉන්න ඉන්න ආසයි අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හිතට පුදුම සැනසීමක් දැනෙනවා

  • @user-up4ii1xw4b

    @user-up4ii1xw4b

    11 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hemanthajayalal250
    @hemanthajayalal2504 жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @jayaniembuldeniya5081
    @jayaniembuldeniya50814 жыл бұрын

    තෙරුවන් සරනයි ... ඔබ වහන්සෙට

  • @madarasinghamalkanthi1709
    @madarasinghamalkanthi17095 жыл бұрын

    Niyama bana ahanna ahanna asai teruwan saranay ape hamuduruwane

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka354 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @puspaperrera120
    @puspaperrera1204 жыл бұрын

    සාදු...සාදු..සාදු... දිර්ඝායු ලැබෙිවා..!!

  • @pubudupiyanga9418
    @pubudupiyanga94185 жыл бұрын

    බොහොම වටිනවා අපෙ හාමුදුරුවනේ ඔබවහ්සෙ දෙශනා කර⁣න දේ සමිපුර්ණ ඇත්ත එ වගෙ ක්‍රියාකලාපයක් ඇති වු දවසක දුප්පත් මිනිස්සු මෙි සමාජයෙන් තුරන් වෙනවා

  • @chandraalwis3874
    @chandraalwis38745 жыл бұрын

    සාසු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ය ලැබෙවා ලස්සන බන කථා වක්

  • @kumarejalam8248
    @kumarejalam82483 жыл бұрын

    taruwana sarania apa hadurean

  • @sumanasamara3274
    @sumanasamara32742 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @sanjayayasantha2465
    @sanjayayasantha246511 ай бұрын

    ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan31654 жыл бұрын

    අපේ හාමුදුරැවනේ .ඔබ.වහන්සේට.දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් ..සරනයි ..

  • @liyanagedon9748
    @liyanagedon97484 жыл бұрын

    Huagk watianaw 🙏🙏🙏🙏🙏🙏🙏 අසයි ahgana ianakoata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthichandrika7497
    @samanthichandrika74974 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @sureshmadusanka8700
    @sureshmadusanka87004 жыл бұрын

    Godaaak pin hamuduruwane

  • @fejetavigitha8430
    @fejetavigitha84304 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පිං තෙරැවන්සරණයි

  • @anurakumarasinghe5997

    @anurakumarasinghe5997

    4 жыл бұрын

    Sawamini oba wanseta deergaushama labewa!!!🙏🙏🙏

  • @shanti1840
    @shanti18405 жыл бұрын

    තෙරැවන්සරනයි ස්වාමීන් වහන්ස..හොද බන කතාවක්..

  • @pantisa3180
    @pantisa3180 Жыл бұрын

    සාදූ සාද සාදු 🙏🙏🙏🙏🙏🙏තෙරෑවන් සරනයී අපේ ස්වාමීන් වහන්ස ....වාරායායේ s s priyanthi

  • @malakaudara5885
    @malakaudara58859 ай бұрын

    🙏🙏

  • @srilnkakuwait3674
    @srilnkakuwait36745 жыл бұрын

    තේරැවන් සරනයි අපේ හාමදුරැවනේ

  • @ranjaegola4689
    @ranjaegola46893 жыл бұрын

    සාදුස..සාදු...🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanawatheikg9944
    @sumanawatheikg99445 жыл бұрын

    බුදු සරණයි අපේ හාමුදුරැවනේ

  • @lahirudananjaya9887
    @lahirudananjaya98872 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NandaAbeywickrama

    @NandaAbeywickrama

    Жыл бұрын

    😢

  • @fatmaalksandr4253
    @fatmaalksandr42535 жыл бұрын

    ඇත්තඅපේහාමුරැවනේ.ඔිහොමබනකියනකොටමිනිසුස්ගේමනසවෙනස්වෙන්නපුලුවන්.කුලමාන්නෙන්මිනිසුන්ගේඔලුඉදිමිලතියෙන්නේ.

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu

  • @NandaAbeywickrama

    @NandaAbeywickrama

    Жыл бұрын

    🎉😢😮😅😂

  • @pasindugedara4760
    @pasindugedara47605 жыл бұрын

    Tiloguru budu samiduge utum darmaya desanakarana oba wahanseta,darma danaya labadenna,tawath ayubho weva

  • @wasanthajayamanna4103
    @wasanthajayamanna41035 жыл бұрын

    සාදු! සාදු!සාදු!

  • @newkw4978
    @newkw49783 жыл бұрын

    🎋🎋🎋🙏🙏🙏🙏🙏

  • @somahsomah6941
    @somahsomah69414 жыл бұрын

    Budu.saranaiiii

  • @lehangunawardena4604
    @lehangunawardena4604 Жыл бұрын

    කපුකම කලාට thank you machan

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns55273 жыл бұрын

    Sadu.sadu.sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏

  • @channarajapaksha4997
    @channarajapaksha49974 жыл бұрын

    Me hamuduruwange dura kathana ankaya danna kenek danko mata

  • @ishandanushka1009
    @ishandanushka10095 жыл бұрын

    බුදු සරණයි

  • @cellme8617
    @cellme86175 жыл бұрын

    බුදු සරනයි.

  • @antonyjosephkwt6955

    @antonyjosephkwt6955

    5 жыл бұрын

    Ruwanhatti . opioid

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe32385 жыл бұрын

    බොහොම hoda desanyak ape hamdruwane තෙරුවන් saranyi !!

  • @padmawijethunga9456

    @padmawijethunga9456

    4 жыл бұрын

    කාගම හාමුදුරුවන් වගේ නම් බන කියන්න යන්නඑපා.ඔබ වහන්සේ ඔබටම හරියන ක්‍රමයක් පුරුදු වන්න.අර වගේ ඕපාදූප බන නැතිව.අසූහාරදහසක් දර්මස්කන්ද්‍යය ක් තිබෙන බුදුබණ සාගරයෙන් එක දහම් බිදක් අපට කියා දෙන්න

  • @thanujakumari5640
    @thanujakumari56404 жыл бұрын

    සාදු ..සාදු ..සාදු

  • @ranjaegola4689
    @ranjaegola46893 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @khvkumpri6284
    @khvkumpri62845 жыл бұрын

    සාදු සාදු සාදු 🌻🌻🌻 තෙරුවන් සරනයි

  • @samankumara7732
    @samankumara77325 жыл бұрын

    දීර්ඝ ආයු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kuwaitstar5352
    @kuwaitstar53525 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සෙට ..සාදු...සාදු සාදු..

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    4 жыл бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නමෝ බුද්දාය ඔබ වහන්සේ ට මගේ නම්ස් කර වේවා තුනුරුවනේ සරණයි

  • @antonjude8005
    @antonjude80054 жыл бұрын

    Etha hoda darma darma am ,Sadie sadu

  • @pathimipathimi4167
    @pathimipathimi41675 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @damayathikumari1057
    @damayathikumari10575 жыл бұрын

    Mie paniwage banatika sadu sadu sadu oba wahanseta dirgayu labewa

  • @dermasaudi9393
    @dermasaudi93935 жыл бұрын

    Kalochitha dharma dasanavak dasuu oba vahansata tharuvan saranai🌻🌻🌻🌻🌻🌻🌻

  • @sunithakwt7110

    @sunithakwt7110

    5 жыл бұрын

    හාමුදුරුවනේ දැන් හාමුදුරුවන් පාතලයට සන්බන්ද අය ඉන්න ව හිර ගේ ඉන්න ව නිදන් හොරු එවත් කියන්න අපි ව්තරර්‍ය් වැරැදි

  • @malikapoi7585
    @malikapoi75854 жыл бұрын

    Neeroogeebaavayama labaevaa apae gauravaneeya haamuduruvanta

  • @philipinnephilipina3904
    @philipinnephilipina39045 жыл бұрын

    Namo budda. Pinwatha.suwamin.wahansata bs .niwanaya kara yamata Maya pin hatuwawa .sadu sadu sadu .

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x4 жыл бұрын

    දැන් ඉන්න කෙල්ලෝ නම් හොද නැ අපේ හාමුදුරුවනේ බුදුසරණයි ඔබ වහන්සේ ට

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    Theruwan sarnai peta gedaring ena gaheniya hodama nehe Pinwath swaming wahanse puduma deyak why’s she’s not look after like a her mother suwapath wewa 🙏🙏🙏

  • @nadikalakmali6303
    @nadikalakmali63035 жыл бұрын

    Theruwan saranayi oba wahansheta

  • @anumaanuma6960
    @anumaanuma69604 жыл бұрын

    budu sranae apa hmudruwana wadagat drmagasnwak

  • @nalanikularathna1641
    @nalanikularathna16414 жыл бұрын

    Theruwan saranai

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7925 жыл бұрын

    Sadu sadu sadu

  • @tilakaratnayake4015
    @tilakaratnayake40155 жыл бұрын

    🙏🙏🙏 තෙරුවන්සරනයි

Келесі