බිනර​ පොහොදා උදේ 8 බණ - Warayaye Samitha Himi

නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 64

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y9 ай бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා නිදුක් නිරෝගීව දර්මය දේසනා කරන්න මේ කූසල් පාරභිතාවක්ම වේවා සාදූ සාදූ සාදූ දායක උනසැමටත් නිරෝගි සූවූ ලැබේවා🙏

  • @dilipprasanna8130
    @dilipprasanna81309 ай бұрын

    සාදු සාදු සාදු උතුම් පින්වත් අපගේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා 🌺🌺🌺🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake952210 ай бұрын

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණයම අවබෝධ වෙත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @srimathiehaddala6518
    @srimathiehaddala65189 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha158110 ай бұрын

    බුදු රජාණන් වහන්සේ ගේ දේශනාවට අනුව ජීවත් නොවීම නිසාම පසුතැවීමට සිදුවන බව අවබෝධ වුවොත් පසුතවීමකින් තොරව දිවි ගෙවන්න පුළුවන්. නැවත නැවත මෙවන් බණ පද අසන්නට ලැබීම අපට වාසනාවක් ස්වාමිනි, ඔබ වහන්සේට නමස්කාර කරමි. ❤️❤️❤️

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f9 ай бұрын

    පින්බර පොහොය දිනයේ මේ සුන්දර ධර්ම දේශනාව පිටරට හිටියත් මෙම අවස්ථාව මග හැර නොගෙන සවන් දෙන්න අවස්ථාව ලබා දුන් සැමට සහ ගෞරවනීය ස්වාමින් වහන්සේ ට සහ නෙත් F M කාර්ය මණ්ඩලය ට ද උතුම් නිවන අවබෝධ වෙත්වා.

  • @h.l.malani.6278
    @h.l.malani.62789 ай бұрын

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .මෙි උතුම් දේෂනාව මම ඉවර වෙනකම් ඇහුවා ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .

  • @rosiwmmrosi1511
    @rosiwmmrosi151110 ай бұрын

    ඉතාමත් වටිනා දර්මය අසන්නට සලසා දුන් නෙත් f m නාලිකාවට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe7199 ай бұрын

    නිරතුරුවම ජිවිතයට වටිනා ධර්ම දේශනා සිදුකරන් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වේවා .මාගේ නමස්කාරයද වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nilanthimangalika5305
    @nilanthimangalika530510 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri780910 ай бұрын

    අපේ පින්වත් සමිත හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය , දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @seriyaani1870
    @seriyaani18709 ай бұрын

    සාදු සාදු සාදු ෙමවැනි උතුමි ධර්ම ෙද්ශන නිතර නිතර අැයි ෙමන් අපට නිවන් මග ලාග ෙවිවා

  • @kwtkwwt5203
    @kwtkwwt520310 ай бұрын

    Pinwath suwamin wahanseta namaskara wewa sadu sadu sadu theruwan saranai 👃 👃 👃

  • @nishanimenuka2162
    @nishanimenuka216210 ай бұрын

    අපගෙ පින් වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබෙවා තෙරැවන් සරනයි

  • @deepthiweerasena5188
    @deepthiweerasena51889 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @malikaa7749
    @malikaa774910 ай бұрын

    අහන්න වටිනවා හරීම පහදමින් දේශනා කරන අපේ උතුම් බුදු රජාණන් වහන්සේගේ ධර්මය අද උතුම් ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට සහ හැමෝටම අද දවසේ ඉසුරුමත් දවසක් වේවා

  • @ChamindaKumara-js5hl
    @ChamindaKumara-js5hl10 ай бұрын

    Sadu sadu saduතෙරැවන් සරණයි

  • @chandieta8043
    @chandieta804310 ай бұрын

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🙏🌷🙏🌷🙏

  • @seriyaani1870
    @seriyaani18709 ай бұрын

    උතුමි පිංවත් ස්වාමින් වහන්ෙස්ට ෙමි සන්සර ගමන නිමා කර ගන්න ලැ ෙබිවා

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q10 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ParamiKaushalya331
    @ParamiKaushalya33110 ай бұрын

    Tharuwan saranai ape hamudurwane sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .පිං බර බිනර පෝය දිනයක් වෙිවා .🙏🙏🙏

  • @user-rq4my6uw8c
    @user-rq4my6uw8c10 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු 🙏

  • @kumarikumari6810
    @kumarikumari68109 ай бұрын

    🙏🙏🙏teruwan sarani ape suwamin wahanseta niduk nirogi suwa lebewa

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix10 ай бұрын

    Sadu sadu sadu තෙරුවන් සරනයි 🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani68819 ай бұрын

    🌹🌹🌹 සාදු... සාදු.. සාදු...

  • @sheelakuwt252
    @sheelakuwt2529 ай бұрын

    Pinwath kalyana mithrayan wahanseta Uthum Nirwaanawabhodayama Wewa.SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dn5fh4us3m
    @user-dn5fh4us3m10 ай бұрын

    සාදූ. සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthimangalika8973
    @shanthimangalika89739 ай бұрын

    Saadu saadu saadu pinvath oba vahanseeta deergayusha labenava

  • @hendhend6281
    @hendhend628110 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb10 ай бұрын

    Sadu.sadu.sadu. Teruwan.sarani.hamuduruwane 👃👃👃❤❤❤

  • @donapiyaseeli2435
    @donapiyaseeli243510 ай бұрын

    සාදූ සාදු සාදු

  • @malnimalni3284
    @malnimalni328410 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @sonitalivera2074
    @sonitalivera207410 ай бұрын

    සාදු සාදු සාදූ

  • @vasanthivasa2743
    @vasanthivasa274310 ай бұрын

    Sadu sadu sadu

  • @menikerathnayaka2962
    @menikerathnayaka296210 ай бұрын

    Sasu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @nimalshantha340
    @nimalshantha34010 ай бұрын

    🙏🙏🙏.pinwah.suwamin.wahansa niduk.nirugi.diragausa.lebewa siyalu.denata.pun.pohaya.dinayak wehwa.teruwan.saranai devipihitai

  • @rannirani8787
    @rannirani87879 ай бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻obawahansata niduk nirogi diirga ausa labawa

  • @dammikamalani9281
    @dammikamalani92819 ай бұрын

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe10 ай бұрын

    Theruwan saranai ape hamuduruwane adata gelapena hodama desanawak.theruwan saranai ape hamuduruwane ..🙏🙏🙏

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f10 ай бұрын

    Sadu sadu sadu saadu

  • @seeta164
    @seeta16410 ай бұрын

    Apa hamuduruwanata taruwan saranai 🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @swarnasuraweera283
    @swarnasuraweera28310 ай бұрын

    අපේ පින්වත් සමිත ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @sandunthihapugoda4621
    @sandunthihapugoda462110 ай бұрын

    Sadu, sadu, sadu.

  • @tosharitosharii3582
    @tosharitosharii35829 ай бұрын

    Ape pin wantha suwhamin whansata niduk.nirogi dIrgau labawa🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhammikanilmini2032
    @dhammikanilmini203210 ай бұрын

    🙏🙏🙏

  • @GgHh-xe6hl
    @GgHh-xe6hl10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch354210 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @lalithherath2311
    @lalithherath231110 ай бұрын

    SADU SADU SADU. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🇱🇰🇮🇪

  • @NaliNali-de1wg
    @NaliNali-de1wg9 ай бұрын

    Sadu sadu saaadu

  • @nilakshiherath95
    @nilakshiherath9510 ай бұрын

    ඇත්ත අපේ හාමුදුරුවනේ අපේ ජිවිතේ පසුතැවීල්ලයි දුක්විදිල්ලයි තමයි වෙඩි මොකද බෝසත් ස්වාමිවරු අතර බේබදු ස්වාමිවරු ලැබුණු කාන්තාවෝ අද කොතෙක් සිටීද මමත් එවැනි කාන්තාවක් මට එකම දරුවයි ඉන්නේ පුතා අවුරුදු 13යි මගේ එකම පුතා බුද්දසස්නේට පුජකලා ඒකේ පවටද පිනටද කියන්න මට තේරුම් ගන්න බැ මගේ ස්වාමියා මව ගෙදරින් එලියට දැම්ම ගෙදර ඉන්න ඕනම් දරුවාව සිවුරුඇරලා ගෙදර ගෙන්න කියලා මම මහපාරේ හිටියත් අපේ හාමුදුරුවනේ ඒ වැඩේනම් කරන්නේ නැ මම දරුවට බුද්දසාසනේ ඉහලම තැනට යන්න මම අසීර්වාද කරනවා ඔබ වහන්සේට දීර්ගායු වේවා 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @nilandinesh1671
    @nilandinesh167110 ай бұрын

    තෙරුවන් සරණයි.!!!

  • @nilminijayasekara9881
    @nilminijayasekara988110 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷

  • @user-hq1ik4fy5m
    @user-hq1ik4fy5m6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalchali9768
    @kamalchali97689 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f10 ай бұрын

    Sadu sad7. Sadu. Saadu

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws10 ай бұрын

    Sadu sadu sadu

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f10 ай бұрын

    Sadu sadu sadu saadu

  • @sandiyakumari1648
    @sandiyakumari16489 ай бұрын

    🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62789 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f10 ай бұрын

    Sadu sadu sadu saadu

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f10 ай бұрын

    Sadu sadu sadu saadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama702010 ай бұрын

    Sadu sadu sadu

  • @roshanietissera8774
    @roshanietissera877410 ай бұрын

    Sadu sadu sadu

Келесі