Balangoda Radha Himi Sith Neth Asapuwa 2023 12 24

NethBana​​​​, #trending
නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

Пікірлер: 75

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa92755 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @ranakana4197
    @ranakana41974 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා . පින්වත් ස්මීන්වහන්ස තව තවත් මේ මෙහෙවර ඉදිරියට පවත්වා ගෙන යන්න ඔබ වහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව .උතුම් තෙරුවන් සරණයි .

  • @sunandaliyanage8547
    @sunandaliyanage85475 ай бұрын

    සාදූ සාදූ සාදූ සම්බුදු හිමි දෙසූ සදහම් කෙත අස්වද්දන්න ඔබ වහන්සේට උතුම් තුනුරුවනෙම ආශිර්වදයම ලැබේව!

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk5 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා සාධු සාධු සාධු

  • @anomajayalat4603
    @anomajayalat46035 ай бұрын

    පිංවන්ත ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @user-zo9gc9we9m
    @user-zo9gc9we9m5 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් ශාක්‍ය පුත්‍රයානන් වහන්සේ ට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් නමස්කාර වේවා සාධු සාධු සාධු සාධු

  • @sushilaranasinghe8558
    @sushilaranasinghe85585 ай бұрын

    Sadhu Sadhu Sadhu

  • @jayawathijayawathi9863
    @jayawathijayawathi98633 ай бұрын

    රාද හිමි ඔබ වහන්සේට නිවන් මග පෙනේව සාධු.සාධු 🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io5 ай бұрын

    සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුකින්ම සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z5 ай бұрын

    සාදු 🌷සාදු 🌷සාදු🌷 🙏🙏🙏

  • @nadeekasajeewanig2682
    @nadeekasajeewanig26825 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe14635 ай бұрын

    සාධු! සාධු! සාධු! Gaerawaniya ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව හා සාකච්ඡාව ශ්‍රවණය කරමිනි ඉන්නේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට තිසරණ සරණයි!!!

  • @dilanidharmarathne6342
    @dilanidharmarathne63425 ай бұрын

    Sadhu sadhu sadhu

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r5 ай бұрын

    🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපිට මේ දේශනා අහන්න සලස්වන ඔබතුමාටත් තෙරුවන් සරණයි ලැබේවා

  • @SuneethaUdawaththa-km6wb
    @SuneethaUdawaththa-km6wb5 ай бұрын

    සාදු සාදු සාදු මමත් පෙරැමිපුරාගන ඉන්නවා එන්න.

  • @shitashit5523
    @shitashit55235 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62785 ай бұрын

    රෑවන්වැලිමහසෑ රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏 අපේ කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 පිං වත් ඔබතුමාට තෙරැවන්සරණයි .ඔබතුමා හරිම පිං වත් කෙනෙක් ⁣.🙏 බුදු සරණයි .සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz5 ай бұрын

    "අරියවංශ දේශනා වේ සඳහන්වන උතුම්දහම් කරුණු විශේෂයෙන් භික්ෂූන්වහන්සේලා පිළිපදිත්වා.!.දැනට අසන්ට ලැබෙන නරක ආරංචි නෙඇසේවා..!

  • @induthilakarathna1907
    @induthilakarathna19075 ай бұрын

    උතුම් රුවන් මැලි මහ සෑ රජාණන් වන්දනා කිරීමට මාසයකට වරක් යාමට මට හැකිවේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha5305 ай бұрын

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @manelhenake9522
    @manelhenake95225 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🏻

  • @sandiyakumari1648
    @sandiyakumari16485 ай бұрын

    🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi58285 ай бұрын

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට තවත් මෙවැනිම ධර්ම දේශනාවන් මුලු ලෝකෙටම අවබෝධ කර ගැනීමට උපකාර වේවා සාදු සාදු සාදු.

  • @h.l.malani.6278
    @h.l.malani.62785 ай бұрын

    පිං වත් වරැන මහත්තයා කියන ඒවා මම ගොඩක් අහලා තියෙනවා .හරිම වටිනා දේවල් කියනවා ගොඩක් පිං වරැන මහත්තයාට තෙරැවන්සරණයි

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera39875 ай бұрын

    🙏🙏🙏 Oba Vahanseta Niduk Nirogi Suwaya Labewa...🙏

  • @dammidammi7312
    @dammidammi73125 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @kumaripankoon3169
    @kumaripankoon31695 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අතිපූජනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayasinhajayasinha4905
    @jayasinhajayasinha49055 ай бұрын

    Sadu sadu sadu sadu theruan saranai apea pinwath Hamuruwone sadu theruan...

  • @thamarawong1825
    @thamarawong18254 ай бұрын

    Ape Gawrawaniya Uthum Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @rosiwmmrosi1511
    @rosiwmmrosi15115 ай бұрын

    සම්මා සම්බුදු සරණයි සියලු දෙනාට දර්මය අසන්න සිත් වේවා සම්බුදු දර්මය දෙසනා කරන අපගේ රාධ ස්වාමින් වහන්සේට නිරෝගී සම්පත්තිය වේවා 🙏🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-86275 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී සූවය ලැබේවා දීර්ගායූශ ලැබේවා🙏🙏🙏 ❄️☸️❄️☸️❄️☸️☸️❄️☸️❄️☸️🌹🌷🌹🌷🌷❄️🌹❄️🌷❄️

  • @user-zo9gc9we9m
    @user-zo9gc9we9m5 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ට මගේ ජීවිතය පූජා කරම් පූජා වේවා සාධු සාධු සාධු සාධු

  • @kumarialfalasi7273
    @kumarialfalasi72735 ай бұрын

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai

  • @JayalalithaSenanayaka-xb7gb
    @JayalalithaSenanayaka-xb7gb5 ай бұрын

    Sadu sadu sadu. Maga kalyana. Mithra suwamin. Wahan SATA niwan Dora wewara. Wewa

  • @subodamehenin2994
    @subodamehenin29945 ай бұрын

    සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @ydududyd3000
    @ydududyd30005 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u5 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට. ඔබ වහන්සේට මාගේත් මාගේ පවුලේ අයගේත් නමස්කාරය වේවා!!!නිදුක් නීරෝගී බව හා දීර්ඝායුෂ අපේ ස්වාමීන්වහන්සේට ප්‍රාර්ථනා කරමු. මේ උතුම් දේශණාව ශ්‍රවණය කරන්නට එන්නට මටත් ධර්මයට ලැදි සියලුම දෙනාටත් ලැබේවා . තෙරුවන් සරණයි හැමෝටම .

  • @seelaseela6574
    @seelaseela65745 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimalshantha340
    @nimalshantha3405 ай бұрын

    sadu.sadu.sadu.pinwah.suwamin wahansa.noduk.nirogi.suwa.thira.giwanaya.lebeeva..siyaludenatama teruwan.saranai.devipihitai namobuddaya.🙏🙏🙏🌷🌷🌷

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam28495 ай бұрын

    සාදු සාදු සාදු පූජනීය වන්දනීය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය. හෙරුවන් සරණයි.🙏🙏🙏

  • @GgHh-xe6hl
    @GgHh-xe6hl5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somarathnamalgaswatta5453
    @somarathnamalgaswatta54535 ай бұрын

    බුදුසරණයි

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd5 ай бұрын

    සාදු සාදු සාදු

  • @AsnaaIshek
    @AsnaaIshek5 ай бұрын

    ප්‍රණීත ධර්ම දානය සඳහා කැප වූ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි ! 🙏🌼🙏🌼🙏🌼 ධර්ම ශ්‍රවණය කරා වූ සියලූ ම දෙනාටම නිදුකින් කෙටිකලකින් නිර්වාණබෝධය පිණිසම මේ පින හේතු වේවා ! වාසනා වේවා ! 🙏🌼🙏🌼🙏🌼 සාධූ සාධූ සාධූ 🙏🥺

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe10335 ай бұрын

    Sadhu.Sadhu sadhu...ape hamudurwane oba vahanseta digasiri weva....

  • @ishaditharangi4581
    @ishaditharangi45815 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @samanthir.b.s646
    @samanthir.b.s6465 ай бұрын

    Teruwan saranai 🙏🙏🙏

  • @sunethraariyaratne9153
    @sunethraariyaratne91535 ай бұрын

    Sadu sadu sadu

  • @malnimalni3284
    @malnimalni328423 күн бұрын

    Sadu..sadu. saduu.!

  • @ishaditharangi4581
    @ishaditharangi45815 ай бұрын

    Sadu sadu sadu 🙏 mn thamath hithen hithan inne anuradhapure bana asanna enawamai kiyla.eth thama enna margayak na..mta bana asanna lebewa kiya hithanwa.

  • @user-xr4sz7zh2n
    @user-xr4sz7zh2n5 ай бұрын

    Sadu Sadu Sadu man prarthana karanawa ruwanwali maha sa maluwe enna maluwama amathinna labewa

  • @kumudunikumu6988
    @kumudunikumu69885 ай бұрын

    Sadu🙏🏻 sadu🙏🏻sadu🙏🏻

  • @asokasl
    @asokasl5 ай бұрын

    Lovuthura Amamani Budupiyanan vahanseyge arya margaye yana uththama ythivarayananvahansa obavahanseyta BUDUBAVA LABIMATA dasa paramithavan pirimata sakthiya dhirya gnaya avabodaya LABEVA LABEVA LABEVA 🙏🪔bracma DivyaThalavala Asirvadaya 🤍🤎🖤minisunge Asirvadaya labeva labeva labeva labeva labeva labeva labeva labeva 🤍🤎🖤 minisunge asirvadaya

  • @harshaniperera2346
    @harshaniperera23465 ай бұрын

    🙏🙏🙏🙏

  • @anymous_ff_yt8198
    @anymous_ff_yt81985 ай бұрын

    සාධූ....

  • @dayaniweerarathne9666
    @dayaniweerarathne96665 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram18385 ай бұрын

    🙏🙏🙏🙏sadu sadu sadu

  • @zarayazaraya8930
    @zarayazaraya89305 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya63635 ай бұрын

    saduuu sadu sadu anumodamii

  • @kosaynjdawy3002
    @kosaynjdawy30025 ай бұрын

    Trwal net nambar ekak දෙනවද

  • @user-py4vg4qx3x
    @user-py4vg4qx3x5 ай бұрын

    Sadu

  • @jayasinhajayasinha4905
    @jayasinhajayasinha49055 ай бұрын

    Wadinna yanawamaiii edinata

  • @manjulapriyadharshani377
    @manjulapriyadharshani3775 ай бұрын

    Sadu sadu sadu

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera1965 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TShashini266
    @TShashini2664 ай бұрын

    🙏🙏🙏

  • @anuruddhidilrukshi1943
    @anuruddhidilrukshi19435 ай бұрын

    🙏🙏🙏🙏

  • @sunethraariyaratne9153
    @sunethraariyaratne91535 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara43045 ай бұрын

    🙏🙏🙏

  • @user-lh5qc8sr6v
    @user-lh5qc8sr6v5 ай бұрын

    🙏🙏🙏

  • @tharangadegaldoruwa6526
    @tharangadegaldoruwa65265 ай бұрын

    🙏🙏🙏

  • @nadeekachathurani1105
    @nadeekachathurani11055 ай бұрын

    🙏🙏🙏🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi60815 ай бұрын

    🙏🙏🙏🙏

  • @nilminikumari3675
    @nilminikumari36755 ай бұрын

    🙏🙏🙏

  • @kusaladissanayake1254
    @kusaladissanayake12545 ай бұрын

    🙏🙏🙏🙏

Келесі