ඔබත් ඉතිපිසෝ ගාථාව මෙහෙම වැඩුවොත් ජීවමානව බුදුහිමියන් දැකගන්න පුළුවන් | Boralle Kovida Thero 2023

ඔබත් ඉතිපිසෝ ගාථාව මෙහෙම වැඩුවොත් ජීවමානව බුදුහිමියන් දැකගන්න පුළුවන් | Boralle Kovida Thero bana 2023 | Bana
#DahamSewana
#bana
#BoralleKovidaTheroBana2023
#banakatha

Пікірлер: 261

  • @geethikacool4868
    @geethikacool48683 ай бұрын

    සාදු සාදු..

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y10 ай бұрын

    පින්වත් සූවාමීන් වහන්සේට තියෙන හැම ලෙඩක්ම සූවපත් වේවා දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් සාදුසාදු සාදූ මගේ නමස්කාරයම වේවා සූවාමීන් වහන්සේට🙏

  • @DharmasiriWijewardane

    @DharmasiriWijewardane

    3 ай бұрын

    Ok 00😊😊😊😊

  • @wibatkaruna3790

    @wibatkaruna3790

    3 ай бұрын

    11111​@@DharmasiriWijewardane

  • @nuwanlakmal191

    @nuwanlakmal191

    Ай бұрын

    ​@@DharmasiriWijewardane0,8

  • @kushanidanushika6964
    @kushanidanushika696410 ай бұрын

    ස්වාමින් වහන්ස ඔබවහන්සේ ගේ දර්මදේශනා අහන්න අහන්න ආසයි තව තවත් මෙවැනි අර්තවත් දර්මදේශනා දේශනා කරන්නට ඔබවහන්සේට ශක්තිය දහිරිය ලැබේවා මෙම දර්මය ශවනය කරන අප.සෑම දෙනාටමත්දර්මය අවබෝදවේවාසියලු දෙනාටම සැනසිල්ලක්මවේවා තෙරුවන් සරනයි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika423810 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88948 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx9 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරොගි නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani773910 ай бұрын

    ගෞරවණීය ස්වාමීන්වහන්ස නිදුක් නිරෝගි ,දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @DayaPodimenike

    @DayaPodimenike

    10 ай бұрын

    Teruwansaranayuobawahaneta 2:43 2:52

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2nsАй бұрын

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neroge භාවය labawa dergausa Labawa 🙏🙏🙏🙏🙏

  • @samithasamitha7340
    @samithasamitha734010 ай бұрын

    තෙරුවන්සරණයි අපේ හමුදුරුවනේ ...🙏🙏🙏

  • @xtratelecom1035
    @xtratelecom103510 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @achalasumuduni2625
    @achalasumuduni262510 ай бұрын

    පින්වත්.ස්වාමින්වාන්සේට.චතුරාර්්‍යසත්ත.දරමය.වහාවාහා.අවබෝදවෙිවාතෙරැවන්සරණයි.සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @geethapriyanganee524
    @geethapriyanganee52410 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝකාලීන දහම් දෙසන්න වාසනාව ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🙏🙏🙏🙏

  • @menakadilshan5537

    @menakadilshan5537

    10 ай бұрын

    Sadu sadu pinvath hamuduruvani 19:45🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thilakasirithilak9878
    @thilakasirithilak98783 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ⁣ගෙ තියෙන්වු සියලු රෝග දුරැවේවා සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna79909 ай бұрын

    Pinathwewa ස්වාමීනි ..ඔබ වහන්සේ පතන bodiyakin උතුම් nirwanawabodaya ලැබේවා .🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake29013 ай бұрын

    සාදු සාදු සාදු

  • @dedox6680
    @dedox66809 ай бұрын

    පින්වත් ස්වාම්න් වහන්සේට ආයුස බොහෝ වේවා...🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga10 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපගේ සුවාමින් වහන්සේට

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon478310 ай бұрын

    පින්වත්ස්වාමීන්වහන්ස උතුම් නිවනින් නිවි සැනසේවා සාධු සාධු සාධු 🌻🌻🌻🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht10 ай бұрын

    බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට සාදු සාදු සාදු

  • @sumithraperera2896
    @sumithraperera289610 ай бұрын

    සාදු...සාදු...සාදු...🌷🌸🙏🙏🙏🌸🌷.මාගේ ගෞතම බුදු පියාණන් වහන්සේටත් ගරු සංඝ රත්නයටත් මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌸🌷🙏🙏🙏🌷🌸🌷

  • @Rania-jo1vc
    @Rania-jo1vc10 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා මේ පින්බලේන් ස්වාමින් වහන්සේ ඇතූලු අප සැමට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @gayaniperera4243
    @gayaniperera424310 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @piyaseeli2325
    @piyaseeli232510 ай бұрын

    🙏🙏🙏ඔබවහන්සේ ට. මගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඉතාමත්වටිනා. ධර්ම. දේශනය. ශ්‍රවණය කළ මාහට. නිවන් අවබෝධ කර ගැනීමට. හේතූවේවා..ප්‍රාර්ථනා කරමි. ඔබවහන්සේට ට නිදුක්නිරෝගි භාවය ලැබ. දිර්ඝ යුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන්සරණයි. ඔබවහන්සේ ට. 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @user-xk4dz6vy8k
    @user-xk4dz6vy8k8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z9 ай бұрын

    මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🧘🧘🧘🌹🌹🌹

  • @chandaniswarnathilaka7327
    @chandaniswarnathilaka73279 ай бұрын

    ස්වාමින් වහන්සෙ පමණයි කාටත් තෙරෙන. කාලින බණ දෙන්නා කරන්නෙ. තව තවත් දෙන්නා කරන්නට ශක්තිය ධෙර්යය. ලැබෙවා!!!

  • @srimathiehaddala6518
    @srimathiehaddala651810 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-fh4hb2of4e
    @user-fh4hb2of4e5 ай бұрын

    බුදු සරණනයි

  • @sanjeewanidissanayake7885
    @sanjeewanidissanayake78859 ай бұрын

    සාදු සාදු සදු තෙරැවන් සරනයි

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss53938 ай бұрын

    ඇත්තටම ඔබවහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් වටිනවා අපේ තරුණ පරපුරට අපි කාටත් වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට.. නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @kuwaitcity5184
    @kuwaitcity51845 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි🙏

  • @ThusariDammika-uy1vt
    @ThusariDammika-uy1vt3 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-ck4gs1eg4i
    @user-ck4gs1eg4i5 ай бұрын

    "බොහොම ස්තූතිය.!" දන්නෙ නැති ගොඩක් දේවල් දැන්ගත්තා. හාමුදුරුවන්ට තෙරුවණ් සරණයි!!🙏🙏👍😇😇

  • @ranjanisemaje2244
    @ranjanisemaje22443 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd5 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @KahandawalaArachchigePriyadars
    @KahandawalaArachchigePriyadars2 ай бұрын

    පින්වත් බුදු පුතුනෙ ... ඔබ වහන්සේ නිවන් දකිනා ජාති දක්වා මතු උපදින සෑම ආත්ම භාවයන්වලදිත් ඔය උතුම් පින්වත් චීවරය ගත දරන්න වාසනාව හිමි වේවා! මේ අයුරින්ම සියලු සත්වයන්ට නිවැරදි ධර්මාවබෝධය ලබාදි මතු බුදු වන මෛත්‍රී බුදුපියාණන්ගෙ ශ්‍රී පාද පාමුල දී නිවන් මග අවබෝධ කරගෙන මෙම දුක්ඛිත වු භයානක වූත් නිස්සාර වූ සසර කතරින් එතෙර වීමට හැකි වේවා!!!..... සාදු.. සාදු..... සාදු!!!

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg10 ай бұрын

    තෙරැවන් සරණයි

  • @Padmaranaweera7206
    @Padmaranaweera72064 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට නිදුක්නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා ....🙏🙏🙏

  • @user-fz2uq4he4i
    @user-fz2uq4he4i2 ай бұрын

    Pinwath oba wahanseta theruwan saranai

  • @raniqween1009
    @raniqween10094 ай бұрын

    ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59798 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 siylu sattvayo nidkvetva nirogvetwettva

  • @majanakadayanga5421
    @majanakadayanga54219 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @thilinathilina2247
    @thilinathilina2247Ай бұрын

    පිංවත් සුවාමි වහන්සේට නිදුක් නිරෝගිමත් වෙිවා

  • @kanthisrilanka5566
    @kanthisrilanka556610 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @annmar7354
    @annmar73544 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු හිතට වදින බණ පින් සිදුවෙිවා

  • @nextours1986
    @nextours198610 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-nc1er2sl5o
    @user-nc1er2sl5o10 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @wasantharathnayake2123
    @wasantharathnayake212310 ай бұрын

    සාදු! සාදු! සාදු!

  • @amithawijemali6735
    @amithawijemali673510 ай бұрын

    oda wahansheta. theruwan sharanai

  • @yasorajapaksha542
    @yasorajapaksha54210 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi70059 ай бұрын

    ගරු තර හිමියනි. ඔබ වහන්සේට දුුවිඩ බසින් ධර්මය දේශනා කරන්න හැකි නිසා සිගාලෝවාද සූත්‍රය දුුවිඩ බසින් පොත් පුංචක් ලියා දමිල ජනතාව අතට පත් කරන්න..සිරස් තල කුුමයට සරලව ලියන්න.හිමියනි.ලෝකයේ ඉන්න සියළුම දෙනා පිලිබදව කථා කරනඉතා සරල සූත්‍රයක් ආශ්චර්ය මත් සූත්‍රයක්.

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f10 ай бұрын

    Sadu sadu sadu saadu

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j10 ай бұрын

    Sadu sadu sadu

  • @k.skothalawala2766
    @k.skothalawala276610 ай бұрын

    තෙරුවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්ස.🎉🎉🎉.🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🌸🌹🙏🙏🙏

  • @NishanthiFernando-mw1gb
    @NishanthiFernando-mw1gb3 ай бұрын

    ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ බන අහනකොට හිතට පුදුම සුවයක් දැනෙනවා.සාදු සාදු සාදු

  • @shyamarajasingha8526
    @shyamarajasingha85262 ай бұрын

    Oba wahanseta ikmaninma niwan awabida wewa

  • @kamanigajanayake6154
    @kamanigajanayake615428 күн бұрын

    Sadu ,sadu sadu,thruwansaranai

  • @damecafiris5703
    @damecafiris57035 ай бұрын

    හාබුරැවන් වහන්සේට දිර්ගායුසම ලැබෙවා සාදු සාදු සාදු නමස්කාර වෙවා

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w4 ай бұрын

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne85249 ай бұрын

    සාදු සාදු අපේ හාමුදුරුබනේ ඔබ වහන්සේ මේ ලන්කාවේ බුදු සමිදුන් ඉපදුනා කියන අය වලුන්ට ඇත්ත අවබෝද කර දෙන්ට හාමුදුරුවනේ 🙏🙏🧈

  • @sunithajayanthi6372

    @sunithajayanthi6372

    9 ай бұрын

    Sn

  • @thimalconstructions6818
    @thimalconstructions681810 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-pm7lc1fw1w
    @user-pm7lc1fw1w4 ай бұрын

    ඔබවහන්සේට නිදුක් නිරෝගිසුවය ලැබෙිවා,❤❤❤❤

  • @renukadesilva5357
    @renukadesilva53572 ай бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @mpliliwathi948
    @mpliliwathi9489 ай бұрын

    සාදූ සාදූ සාදූ බූදූසරනයි අපෙ හාමූදූරුවන් වහන්සෙලා සැමදෙනාම🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is2 ай бұрын

    Sadu.sadu.budu.saranai🙏🙏🙏

  • @sudasuda1871
    @sudasuda187110 ай бұрын

    Sadu sadu dadu

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam232910 ай бұрын

    සාදු සාදු සාදු .ඔීකාස වන්දාමි භන්තේ මයාගතං පූඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාස ද්වාරද්දෙන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමිභන්තෙ තතියම්පි කමාමිභන්තෙ .ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු .ගෞරවනීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදිමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @setaseta2362
    @setaseta23623 ай бұрын

    Sadu sadu sadu teruwana saranai 🙏🙏🙏

  • @suneththrawickramasinghe5224
    @suneththrawickramasinghe52244 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @annetperera3912
    @annetperera39123 ай бұрын

    Deerg Ausa Labewa Ape Pinwantha Hamuduruwnta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithawijemali6735
    @amithawijemali673510 ай бұрын

    pinwath ape hamuduruwane oba wahansheta dirgayu sha labewaa

  • @dedunurathnayake2104
    @dedunurathnayake210410 ай бұрын

    Sadu sadu

  • @user-zt7mq1oy7z
    @user-zt7mq1oy7z4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💕💕💕💕❤️❤️❤️🎉🎉

  • @user-ps6zk8mc7i
    @user-ps6zk8mc7i5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @homehome3823
    @homehome38239 ай бұрын

    Pinwath hamuduruwana oba wahansataniduk nirogi labawa sadu sadu sadu

  • @amilachandani2330
    @amilachandani23303 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SmilingBinaryCode-yh5di
    @SmilingBinaryCode-yh5di3 ай бұрын

    සාදූ සාදූ සාදූ තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g9 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ...,,,🙏🙏🙏

  • @pd8549
    @pd854910 ай бұрын

    සාදු සාදු සාදු, බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q10 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SuneththraaDevi-vq3yb
    @SuneththraaDevi-vq3yb9 ай бұрын

    🙏🙏🙏

  • @thamaranilmini9986
    @thamaranilmini998610 ай бұрын

    වටීනා දර්ම් දේශණාවක්..ඕබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e3 ай бұрын

    දම් රස. කියාදුන්. සැගරුවානට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jy4zz7vs7q
    @user-jy4zz7vs7q10 ай бұрын

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TcPerera-hr5yr
    @TcPerera-hr5yr10 ай бұрын

    Budhusaranai oba wahanse niwandakiwa!🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99343 ай бұрын

    🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana12149 ай бұрын

    පින්වත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @shamanilanthi8066
    @shamanilanthi806610 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @merim8495
    @merim849510 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷

  • @sbsvsj9331
    @sbsvsj933110 ай бұрын

    Namo buddhaya garutara samin wahanseta niduk nirogi bawa lebewa budu dahama tWat lowata desana kirimata dahiruya saktiya labewa dirgayou lbewa suba 🙏 sadu 🙏 sadu 🙏

  • @suneththrawickramasinghe5224
    @suneththrawickramasinghe52244 ай бұрын

    ඔබවහන්සේට තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @prashanthikahandagama1835
    @prashanthikahandagama183510 ай бұрын

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝ කාලීනව දහම්දෙසීමට ලැබේවා සාදූ 🙏 සාදූ 🙏සාදූ 🙏සාදූ

  • @malanihathurusigh2601
    @malanihathurusigh26018 ай бұрын

    Sadi🙏Sadi🙏Sadi🙏

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe43184 ай бұрын

    මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane901510 ай бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේ ට

  • @vajirachandanie5029
    @vajirachandanie50299 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @pushpikawijekoon5496
    @pushpikawijekoon54969 ай бұрын

    සාධූ! සාධූ! සාධූ! පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කරන වීඩියෝ වැදගත්ය

  • @dayalathaguruge6485
    @dayalathaguruge64858 ай бұрын

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa sadu sadu

  • @sagarikadilrukshi5423
    @sagarikadilrukshi542310 ай бұрын

    සාදු .සාදු ..සාදු .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී දීර්ගායු සම්පත් ලැබෙවා ...

  • @rupikakumari149
    @rupikakumari1499 ай бұрын

    සාදු සාදු සාදු ❤

Келесі