Karawala Hodda (කරවල හොද්ද ) Yaka Crew (Official Music Video)

Ойын-сауық

#yakacrew #karawalahodda #yakkuthpitiyata
🎵 Spotify Playlists
Colombo Top 25 - spoti.fi/2Nt1tSt
Kandy Top 25 - spoti.fi/2NXN4gV
Mano Paara - spoti.fi/3r4j95r
Sri Lankan traditional Pack - spoti.fi/2NXN4gV
SONG TITLE - KARAWALA HODDA (කරවල හොද්ද )
ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ
කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ
නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ...ඒත්
ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ
කරවල හොද්ද ලිපේයා ..ගෑණිගේ ප්‍රශ්න නැතේය
උණ හෙම්බ කපේයා ගැහුවම.. අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා...ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය..සුමිරි සුපේයා
ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
එතකොට ... බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරo
උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරo
ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැන්
රෙද්ද හැට්ට අන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ
ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ
කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ
අපේ යොදිට ඕක කියල දතක් ගැලවුනේ
කරවල හොද්ද ලිපේයා...
ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්...
කොළ නිල් රතු පාටට මුන් ගහ බැනගන්නේ
ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ
කාලට පෙළපාලි ගිහින් මොනවාද ලැබුනේ
හැමදාමත් රෑට කන්නේ..හැමදාමත් රෑට කන්නේ...
වෙනසක් නෑ රෑට කන්නේ... වෙනසක් නෑ රෑට කන්නේ...
රෑට කන්නේ..රෑට කන්නේ..
රෑට කන්නේ..රෑට කන්නේ..
පොල්සම්බෝලේ .....
කරවල හොද්ද ලිපේයා...
Music by - Chanuka Mora
Melody by - Chanuka Mora
Lyrics - Chanuka Mora
Music Arrangments - Yakacrew
Mixed & Mastered - Azim Ousman
Video Director - Viyath Deelaka
Director of Photography - Viyath Deelaka
Connect with YAKA CREW on :
/ yakacrewonline
Connect with CHANUKA MORA on :
Facebook : / chanukamoragoda
Instagram : / chanuka_mora
Connect with VIYATH DEELAKA on :
Facebook : / viyathdeelaka
Connect with AZIM OUSMAN on :
Facebook : / azimofficial

Пікірлер: 2 600

  • @nuone_9636
    @nuone_96367 ай бұрын

    2024 අහන උන් 👉

  • @GgHh-ji7dc

    @GgHh-ji7dc

    4 ай бұрын

    Mn 24 balanne

  • @devilgaming293

    @devilgaming293

    3 ай бұрын

    Innawoo

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    3 ай бұрын

    2024 France 🇫🇷 wala

  • @gayaniuthpala7010

    @gayaniuthpala7010

    23 күн бұрын

    innwa

  • @gappiya
    @gappiya5 жыл бұрын

    මරු යකො මෙක - Refreshing!

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you Gappiya AyyA ♥️

  • @pubglife5886

    @pubglife5886

    5 жыл бұрын

    Gappiya aluth videos ehema naha neda???

  • @thusithasampath

    @thusithasampath

    5 жыл бұрын

    ගප්පි අයිය💙❤️

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou brother ❤

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @mrtop10subscribe
    @mrtop10subscribe4 ай бұрын

    2024 ඇහුවත් පිස්සුවක් තාම 👌🔥🔥🔥

  • @3sceditz194
    @3sceditz1943 жыл бұрын

    2021 අහන අය කෝ.🔥✌️❤️ 👇

  • @anushaudeni817

    @anushaudeni817

    2 жыл бұрын

    නියමයි..👌

  • @slacademyfrightertech7636

    @slacademyfrightertech7636

    2 жыл бұрын

    Mama den ahane

  • @filp_chama

    @filp_chama

    2 жыл бұрын

    Mama

  • @gonibilla6272

    @gonibilla6272

    2 жыл бұрын

    Dan 22 Man thama ahanawooooooooooooo. 🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanjanadesilva4697

    @sanjanadesilva4697

    2 жыл бұрын

    🙃

  • @jenv5923
    @jenv59234 жыл бұрын

    2020th අහනවා ... මුන් නම් ඇත්තටම යක්කු තමා... ❤❤❤❤❤❤❤

  • @induwaraudayanga7590

    @induwaraudayanga7590

    4 жыл бұрын

    aniwa

  • @pradeeppriyadarshana811

    @pradeeppriyadarshana811

    3 жыл бұрын

    2020 කියන්නෙ ඉතින් ඉස්සෙල්ලාම ඇහුවෙ අද 🤣🤣🤣

  • @tmigaming2372

    @tmigaming2372

    2 жыл бұрын

    2021th ahanawa🥰❤️🔥

  • @user-ld2bd5yc9v

    @user-ld2bd5yc9v

    Жыл бұрын

    2023 ahna un ko

  • @dilshan3561

    @dilshan3561

    Жыл бұрын

    2020thm b n dala thiynne

  • @adeeshaferdo3762
    @adeeshaferdo37625 жыл бұрын

    උඹේ ලිරික්ස් පට්ට බන්.. හිතා ගන්න බැ ඔය වයසට ඔහොම ලියන එක සිරාවටම යකෙක් 👏👏

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @arrowjr5498

    @arrowjr5498

    3 жыл бұрын

    මූ නෙමේ ලියන්නේ

  • @sandaruvish7362

    @sandaruvish7362

    3 жыл бұрын

    @@arrowjr5498 මූ තමයි මේකෙ ලිරික්ස් ලියල තියෙන්නෙ 😁😁

  • @dulaniweerasekara8732

    @dulaniweerasekara8732

    3 жыл бұрын

    @@arrowjr5498 තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි මිනිස්සු, අනිත් මිනිස්සු ගැන චරිත සහතික දෙන්න එනවා 😂😂😂😂😂😂😂💤

  • @arrowjr5498

    @arrowjr5498

    3 жыл бұрын

    @@dulaniweerasekara8732 ඔයා දන්නවද මට තාලේට අත්පුඩි ගහන්න බෑ කියලා ඔයාම කියලා ඔයා එනවා මට චරිත සහතික දෙන්න 😆

  • @sathilka
    @sathilka3 жыл бұрын

    ළඟදී තමා සින්දුටික set උනේ. දැන් පිස්සෙක් වගේ සින්දු සේරම දවස ගානෙ කරකවනවා.❤🤩

  • @FREEKZ971
    @FREEKZ9715 жыл бұрын

    බූට් කාපුවා වගේද බලහන්කො බන් මේක

  • @pramujay597
    @pramujay5975 жыл бұрын

    මේකනම් පිස්සුවක් ඕයි🤟 මේක ඇහුවේ හෙන ප්‍රශ්න ගොඩාක් ඔලුවේ තියෙන වෙලාවේ. මෙලෝ දුකක් මතක නෑ හෙනම ආතල්👊 මෙන්න වැඩ ✋👍 NUDE ආතල් නෑ,ගොන් පාට් නෑ, Lyrics👌 music🙏❤ ගමන දුරයි.... ජය නියතයි✋

  • @UAKaveeshagimhana

    @UAKaveeshagimhana

    5 жыл бұрын

    Thanks mchn :D !!!

  • @ntb132

    @ntb132

    5 жыл бұрын

    Thank you

  • @piumirashmika6778

    @piumirashmika6778

    5 жыл бұрын

    මමත් එහෙමයි

  • @sachisehansa9560

    @sachisehansa9560

    5 жыл бұрын

    අනේ මාත් එහෙමයි. අහම්බෙන් tv එකේ යද්දී දැක්කේ.. අපහු යුටියුබ් ගහල අහුවා.. ඔක්කෝම අමතක උනා.. මාර ලස්සනයි...

  • @sameeraperera6451

    @sameeraperera6451

    4 жыл бұрын

    Sirawatama😘

  • @vishakauhanovitage5264
    @vishakauhanovitage52645 жыл бұрын

    මියුසික් වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් එන්න කෙල්ලො ඉන්නම ඕනි නෑ ... ආදරෙයි yaka crew ❤❤❤

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou ❤

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @ntb132

    @ntb132

    5 жыл бұрын

    Thank you

  • @USAVibeJourneyCaliLife
    @USAVibeJourneyCaliLife4 жыл бұрын

    *ටහිකෙනව රම්බරෙ ගෙන් පස්සෙ දැකපු පට්ටම එක* *2020 /05/22* අදනෙ දැක්කෙ කොහෙ හිටපු උන්ද මේ ♥️🐍🤔

  • @ChanukaMora
    @ChanukaMora5 жыл бұрын

    ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ...ඒත් ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ කරවල හොද්ද ලිපේයා ..ගෑණිගේ ප්‍රශ්න නැතේය උණ හෙම්බ කපේයා ගැහුවම.. අමුවෙන් පේයා කොල්ලෝ ආසම පේයා...ආරියපාලගේ පේයා දුකට සැපට ලගම හිටිය..සුමිරි සුපේයා ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් එතකොට ... බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරo උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරo ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැන් රෙද්ද හැට්ට අන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ අපේ යොදිට ඕක කියල දතක් ගැලවුනේ කරවල හොද්ද ලිපේයා... ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්... කොළ නිල් රතු පාටට මුන් ගහ බැනගන්නේ ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ කාලට පෙළපාලි ගිහින් මොනවාද ලැබුනේ හැමදාමත් රෑට කන්නේ..හැමදාමත් රෑට කන්නේ... වෙනසක් නෑ රෑට කන්නේ... වෙනසක් නෑ රෑට කන්නේ... රෑට කන්නේ..රෑට කන්නේ.. රෑට කන්නේ..රෑට කන්නේ.. පොල්සම්බෝලේ ..... කරවල හොද්ද ලිපේයා...

  • @sandalisewmini1091

    @sandalisewmini1091

    5 жыл бұрын

    Lyrics patta ❤️❤️❤️

  • @KWImpressions

    @KWImpressions

    5 жыл бұрын

    @@sandalisewmini1091 බොම්බිලි සීන් එක කියවගන්න බැරුව හිටියෙ. Thank you 😘❤️😘🤣

  • @warunabandara9651

    @warunabandara9651

    5 жыл бұрын

    උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්.. බොම්බිලිපච බගබජබදබ බදදගබ බදචදප 😄😄

  • @dharshikaseuwandi2251

    @dharshikaseuwandi2251

    5 жыл бұрын

    Chanuka Mora 🤗

  • @kissmy_ash9622

    @kissmy_ash9622

    5 жыл бұрын

    තද කොර

  • @AzimOusman
    @AzimOusman5 жыл бұрын

    Way to go boys! This is the trend 😍😍😍👏🏻👏🏻👏🏻 තවත් හොද්දක් ඉක්මනට හදමු!

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you Ayya....Aniwaren ❤️

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou brother ❤

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @ntb132

    @ntb132

    5 жыл бұрын

    Thank you

  • @sanjanakottagea.3141
    @sanjanakottagea.3141 Жыл бұрын

    අවුරුදු 4කට පස්සෙ 1st time මේ සිංදුව අහන මම.

  • @sandaruliyadipita5417
    @sandaruliyadipita54173 жыл бұрын

    2021ත් බලන එවුන් කෝ.

  • @KWImpressions
    @KWImpressions5 жыл бұрын

    පාටියකට,ට්‍රිප් එකකට,ඕන මගුලකට කියල ආතල් එකක් ගන්න පුලුවන් පට්ට සිංදුවක් bro ලා. Trending එන්නම ඕනා ❤️❤️❤️❤️😘😘😘

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ♥️

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @warunabandara9651
    @warunabandara96515 жыл бұрын

    මෙක trending එන්නම ඕන සින්දුවක් අාාා.. මිත්‍රවරුනි,, එක් වෙන්න,, ගොසිප් ඔක්කොටම කෙළ කරලා මේ සින්දුව #trending1 කරමු.. ආදරෙයි yaka crew පැලෙන්න.. 🤩🤩❤️❤️

  • @rajindaeshan1236

    @rajindaeshan1236

    5 жыл бұрын

    0.0

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    yaka crew apith ආදරෙයි පැලෙන්න❤️

  • @warunabandara9651

    @warunabandara9651

    5 жыл бұрын

    @@ChanukaMora ❤️❤️

  • @lilaniuthpala7045

    @lilaniuthpala7045

    5 жыл бұрын

    @@ChanukaMora Apith ආදරෙයි 😙😙

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou ❤

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe84494 жыл бұрын

    ඒකෙ හැන්ගිලා තියන අර්ථය..! 👌 beat එක නිසා අහන්න ආවෙ..වචන ටික ඇහුවම නිකන් wow වුණා..! Keep up good work guys..! I have become a fan of Yaka Crew..! අනිත් අය වගේ ඔයාලත් ආවෝ ගියෝ වෙන්නෙපා please 🙏

  • @navin.thamindu

    @navin.thamindu

    Жыл бұрын

    මොකද්ද මේකෙ හැන්ගිලා තියන අර්ථය..?

  • @axelyon930
    @axelyon9303 жыл бұрын

    සුනිමල් දන්න කාලෙ ඉදන් හොදට තමා හිටියෙ...මටත් මතකයි... වගකීමෙන් කියන්නෙ..😂😂😂✋❤️🔥

  • @kaveeweerasinghe8322
    @kaveeweerasinghe83225 жыл бұрын

    නියම යක්කු ටිකක්😍👌

  • @alonewalker8346
    @alonewalker83462 жыл бұрын

    මේව්ව අහලා ආතල් ගන්න නම් සින්ගල් වෙන්නම ඕන 2022❤️

  • @yasirugayanga
    @yasirugayanga Жыл бұрын

    අනාගතය දැක්ක මෝරා නෑ බිත්තර දැන් 😂

  • @ishugunawardane1052
    @ishugunawardane10525 жыл бұрын

    Melody lyrics superb, excellent group work,keep it up brothers

  • @howitfeelslike5381
    @howitfeelslike53815 жыл бұрын

    කිසිම හේතුවක් නැතුව සතුටු හිතෙනවා බන් මේ සින්දුව ඇහුවම 😅 පට්ට වැඩක් boys

  • @slrenu-2934
    @slrenu-29345 жыл бұрын

    මේක සුපිර‍ියි කියලා හිතන අය කෝ..........❤❤❤❤❤

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @k.g.n.sudarshi6484

    @k.g.n.sudarshi6484

    5 жыл бұрын

    dagaya දගයා 🙋🙋🙋

  • @slrenu-2934

    @slrenu-2934

    5 жыл бұрын

    @@k.g.n.sudarshi6484 දග වැඩ කෝටියයි 😂😂😂😂

  • @k.g.n.sudarshi6484

    @k.g.n.sudarshi6484

    5 жыл бұрын

    hmmmm mage you tube channel eka subcribe krnvd plz

  • @k.g.n.sudarshi6484

    @k.g.n.sudarshi6484

    5 жыл бұрын

    mmt oyava subscribe kara

  • @ashenkaveesha4239
    @ashenkaveesha42394 жыл бұрын

    SONG එක දෙපාරකට වැඩිය බලපු අය කෝ

  • @kumarilokukodikara4020

    @kumarilokukodikara4020

    3 жыл бұрын

    Api ekaparai baluwe ban

  • @rohanfernando6808

    @rohanfernando6808

    2 жыл бұрын

    ඉන්නෝ....👏👏

  • @KN-jd2xy
    @KN-jd2xy4 жыл бұрын

    Supurm....... aththatama pattama lassanae

  • @amilabro5
    @amilabro55 жыл бұрын

    නහයෙන් අඩන සිංදු වගේද මේවා....♥️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou ❤

  • @tharindushehan5884

    @tharindushehan5884

    5 жыл бұрын

    😂😂😂😂

  • @sandalisewmini1091
    @sandalisewmini10915 жыл бұрын

    අම්මෝ ඒක පට්ට ❤️❤️❤️ Trending 🔥🔥🔥 Keep it up yaka crew ❤️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @saliyanayanajith1812
    @saliyanayanajith18125 жыл бұрын

    Niyamai bn patta. Kiyanna varadi na.

  • @PrabhaviArushika
    @PrabhaviArushika4 жыл бұрын

    POPPED UP ON MY RECCOMENDATIONS. (still a bop in 2020) WOW THIS IS JUST AWESOME. පට්ට♥️

  • @tharindianuradha3251
    @tharindianuradha32515 жыл бұрын

    මේක හරියන්නෑ මේ යක්කු එක්ක යකෝ තොපිල පිස්සු හදනව අපිට😂😂😂😂🔫🔫 මාරයි යක්කු ලස්සනයි හොදේ😘😘😘

  • @dilmitharushika5502
    @dilmitharushika55022 жыл бұрын

    ටික්ටොක් එකකින් අහුවෙලා බීට එකට ආසහිතුණා...බැලුවම සුපිරි පරි ඉතිරියක්නේ....නියමයි ඈ...💯❤️☘️✊

  • @kjdgdgd3199
    @kjdgdgd31995 жыл бұрын

    Adooo eka patta hodeee

  • @sakunpabasara9066
    @sakunpabasara90665 жыл бұрын

    Adarei kollo set ekata pattama wadk🤩🤩🤩🤩🤩

  • @NandanaSenarath
    @NandanaSenarath5 жыл бұрын

    කරවල හොද්ද ලිපෙයා.. ගැනිගේ ප්‍රශ්න නැතෙයා.. උන හෙම්බා කැපෙයා.. ගැහුවම අමුවෙන් පෙයා.. කොල්ලො ආසම පෙයා.. අරියපාලගෙ පෙයා.. දුකට සැපට ලගම හිටිය සුමිහිරි සුපෙයා..

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @harshamadhushanka9361

    @harshamadhushanka9361

    5 жыл бұрын

    Malli Oyath meheda. 😆😆😆

  • @niranjannandasiri3558
    @niranjannandasiri35584 жыл бұрын

    පට්ටම එකක් මේ කාලේ හැටියට.තව මේ වගේ ස්ටයිල් එකට සින්දුවක් ඕනේ......❤️

  • @akalankadahanayake4971
    @akalankadahanayake49715 жыл бұрын

    patta bro meka.........

  • @hasinisenanayaka9190
    @hasinisenanayaka91902 жыл бұрын

    Pattaaaaa😍😘

  • @sudeshgamage5660
    @sudeshgamage56604 жыл бұрын

    තුරුනු විසේ ,මේ ජීවිතේ වසන්තම කාලය .නියමයි...නියමයි....ජයවේවා කොල්ලනේ ......!!

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha78963 жыл бұрын

    වාව්..අනේ මේ වගේ ගොඩක් සිංදු ඕනේ.ගොඩක් ලස්සනයි ❤️❤️

  • @aflalahmed4485
    @aflalahmed44855 жыл бұрын

    Elama kollo!

  • @dineshrangana1236
    @dineshrangana12365 жыл бұрын

    patta bn podi dukaka hitye eth meka ahuwwma ewa okkoma nethi una patta bn yaka crew ublta jaya

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake13035 жыл бұрын

    පට්ට ආඩම්බරයී sri lankan young boys.....👌🔥❤️😍 ආඩලෙයි ප්ලෑන්න.....😚😚😚😚😚 මරූ අනේ ඒක....

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @sewwandidissanayake1303

    @sewwandidissanayake1303

    5 жыл бұрын

    @@ChanukaMora ur welcome darling ❤️🔥

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou ❤

  • @ntb132

    @ntb132

    5 жыл бұрын

    Thank you

  • @wonderful2984
    @wonderful2984 Жыл бұрын

    මේක දැන් සෙට් වෙච්ච මම😂❤සුපිරියක්

  • @gimansanchintha3855
    @gimansanchintha38554 жыл бұрын

    patta yakoo....Adarei...

  • @mithuhandlooms2937
    @mithuhandlooms29373 жыл бұрын

    සුපිරියි අා... නියමයි... අඩන සිංදු වගේද මේවා.. එකෙන්ම විසි තිස් පාරක් අැහුවා....

  • @diyanagunathilake2166
    @diyanagunathilake21663 жыл бұрын

    found this while looking for a recipe. lol. not disappointed.

  • @Tropical188
    @Tropical1885 жыл бұрын

    Perfection beat lyrics n all. Specially second verse

  • @tarushikaseumini6648
    @tarushikaseumini66483 жыл бұрын

    Patta aiye👌

  • @dilshikaalvis5459
    @dilshikaalvis54594 жыл бұрын

    Marune.....hina wewi baluwe...athtatama maru....

  • @rukshannirmal3534
    @rukshannirmal35345 жыл бұрын

    කියන්න වචන නැ..අනිවා තව තවත් ඉහලටම යනවා..අනද මාතාවගේ සරණයි❤️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ♥️

  • @shenaliliyanage3070
    @shenaliliyanage30703 жыл бұрын

    Loved this! 😂 great work guys 👍

  • @SlBanu01
    @SlBanu015 жыл бұрын

    Patta aiya nice song

  • @ravinduthathsara2507
    @ravinduthathsara25075 жыл бұрын

    අම්මෝ ඒක... පට්ට අයියා music vedio eka... srilankan... youth එකට ගැලපෙන නියම බොක්කක්... my ❤ congratulations...

  • @matheeshagayanath6079
    @matheeshagayanath60792 жыл бұрын

    අඩෝ නෝ ඒක 😂. CT fernando ගෙන් පස්සේ අහපු පට්ටම සිංදුවක් 😍.

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne4 жыл бұрын

    යකො මේක පට්ට අද පලවෙනි වතාවට අග උබලව සබ් කරා ජය වේවා

  • @batithijayaweera5586
    @batithijayaweera55864 жыл бұрын

    1st time අහලා සින්දුවට පිස්සු වැටිලා හොය හොය ඉන්නකොට හම්බුනේ😍❤ සුපිරි එකෙත් එළකිරි... ඇබ්බැහි වන සුළුයි... ප්‍රවේසම් වෙන්න 😍❤

  • @sandunethuarts1350
    @sandunethuarts13504 жыл бұрын

    patta.......

  • @buddhimalhansaka6699
    @buddhimalhansaka66995 жыл бұрын

    Mewa thamai api t onee තව ඩොල පාරක් ඕනේ Chanuka Aiyya wade සුපිරි! 💪💛👊🙌🍻

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you Malli❤️

  • @thushanipremarathne6566
    @thushanipremarathne65664 жыл бұрын

    අයියෝ මරු අනේ 😂😂😂 මම නම් ආසම සරමයි බැනියමයි ඇදල ඉන්න රැවුල කෙට්ටු එක්කෙනාට.හිනා වෙලා පන යනව

  • @shaniliyanage3688
    @shaniliyanage36885 жыл бұрын

    niyama wadak meka . supiri

  • @shehanperera1863
    @shehanperera18634 жыл бұрын

    Supiri video ekk one aye 😍😘

  • @niranjanbibile7114
    @niranjanbibile71145 жыл бұрын

    Wow .. that was really good .. after along time something authentic ... well done guys ..

  • @nimshipalihawadana5384
    @nimshipalihawadana53845 жыл бұрын

    Thats one awesome piece ✌🏻🔥♥️ Love the good work... Keep it up...💪🏻💯

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ♥️

  • @dilshanirajapaksha9497
    @dilshanirajapaksha94972 жыл бұрын

    Patta❤🤘

  • @saloonteesha930
    @saloonteesha9304 жыл бұрын

    Ela good luck hamadama adiyawal ahala epa wela hitiye👍👍👍yakkuma thama

  • @radhinikaluhendiwela5896
    @radhinikaluhendiwela58965 жыл бұрын

    Good job Yaka Crew!🔥🔥This is amazing😍😍 Keep up the good work!!❤❤😍

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna87555 жыл бұрын

    නියම යක්කු ටික ❤️ ආදරේ හිතුනා යකූ😙😙😙😙 බදින්න නෙවෙයි ආ.. එ වගේ විනෝදකාමී නිර්මාණවල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සහ ඒ නිර්මාණයේ තිබ්බ නැවුම් බවට ඇත්තටම ආදරේ හිතුනා..❤️ සෙට් එකටම ජය!!

  • @ntb132

    @ntb132

    5 жыл бұрын

    Thank you

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️🔥

  • @sudeerapathirana513

    @sudeerapathirana513

    5 жыл бұрын

    🤦🤦🤦🤦

  • @anjalisandunikasuvimali656

    @anjalisandunikasuvimali656

    4 жыл бұрын

    @@ChanukaMora ඒක පට්ට

  • @yakajahajagajk6103
    @yakajahajagajk61034 жыл бұрын

    Supiri yko..👍👌👏

  • @nadeeshaperera5208
    @nadeeshaperera52084 жыл бұрын

    niyamayyyyy...lassanay...

  • @pamodawimalaweera604
    @pamodawimalaweera6045 жыл бұрын

    අනිවා මේ සින්දුව ගොඩක් දෙනක් අතරට යයි කට්ටිය සෙට් වෙච්ච වෙලාවක, ට්‍රිප් එකක් යන වෙලාවක,වැඩකරන වෙලාවට මහන්සියට මුමුනන සින්දුවක් වේවි, සමහර විට international ලුත් හිට් වෙයි. හුගාක් දුරක් යන්ඩ පුලුවන් පට්ට සින්දුවක් කියලයි මටනම් හිතෙන්නෙ. keep it up bro #goodluck

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Aniwaren.... Thank you ❤️

  • @dilohiphop

    @dilohiphop

    5 жыл бұрын

    Thankyou ❤

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @ntb132

    @ntb132

    5 жыл бұрын

    Thank you

  • @tomhardy1107

    @tomhardy1107

    5 жыл бұрын

    Redda thama😂

  • @yasithdez
    @yasithdez5 жыл бұрын

    Well done Chanuka and boys! This is some amazing stuff! Deelaka solid work on the video bro 🔥

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ♥️

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe4 жыл бұрын

    Patta!

  • @lankanswag9930
    @lankanswag99304 жыл бұрын

    patta 😀

  • @sandaruwanbandara7992
    @sandaruwanbandara79925 жыл бұрын

    Dudes, this is so absolutely happening ❤

  • @lakdinubandara7336
    @lakdinubandara73368 ай бұрын

    2023 set එක මේ පැත්තට 😮

  • @pramudithalk4078
    @pramudithalk40784 жыл бұрын

    Aawa dawase idan thaama ahanawoo, 😎😎👍👍 supirii aiye

  • @dilshanwithfriends8958
    @dilshanwithfriends89585 жыл бұрын

    Patta bn

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve5 жыл бұрын

    *_පුලුවන්නම්••මෙව ගහපන්••යකො••ඇඩෙන සින්දු••කෙලවෙලා•• යන්න_*

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @MithunKumar-gq7ve

    @MithunKumar-gq7ve

    5 жыл бұрын

    @@ChanukaMora හම්ම එල අය්යො

  • @charithpruthuvi7490
    @charithpruthuvi74905 жыл бұрын

    Previous “sumihiripane” Now “karawala hodda” Keep it up #yakacrew ❤️🔥

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you 🔥

  • @athuladesilva6452
    @athuladesilva64524 жыл бұрын

    Meka nm patta bn..

  • @achinildilrukshi930
    @achinildilrukshi9304 жыл бұрын

    අද දැක්කෙ.. පට්ට පට්ටම පට්ට

  • @sasithasandaruwan4881
    @sasithasandaruwan48815 жыл бұрын

    ඉස්සරහට dance floor එකේ අනිවා ඇහෙන සිංදුවක් වෙනවා මේක❤️😍👌

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ♥️

  • @binuraweeraratne2027

    @binuraweeraratne2027

    5 жыл бұрын

    Thank you♥️

  • @SuLa_CR
    @SuLa_CR4 жыл бұрын

    මේක 2020 අහන අය...👍

  • @hashinishashikala5159

    @hashinishashikala5159

    3 жыл бұрын

    Mnn🤪

  • @isurunugera6205

    @isurunugera6205

    3 жыл бұрын

    🖒🖒🖒🖒🖒

  • @udeshkulasekera9324
    @udeshkulasekera93243 жыл бұрын

    Patta🤙🤙👌👌👌👌👌👌

  • @jihanshakthi7678
    @jihanshakthi76782 жыл бұрын

    අඩෝ සුපිරි ඕයි...

  • @crazyexperiments127
    @crazyexperiments1275 жыл бұрын

    සින්දුව නම් පට්ට....... ආදරෙයි yaka crew

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @nideeshakariyawasam1798
    @nideeshakariyawasam17985 жыл бұрын

    A much needed turn of genre for SL 🤩 Keep it up 🥳

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you 🔥

  • @sammilash6240
    @sammilash62405 жыл бұрын

    Patta ah

  • @harshanalin8836
    @harshanalin88364 жыл бұрын

    Patta brothers 🥂👊🥃

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    නැවුම් වෙනසක් එක්ක අලුත් දෙයක් එලියට දෙන ලංකාවේ එකම crew එක 🙌❤️ Y A K A C R E W

  • @prageethmadhushan8031
    @prageethmadhushan80313 жыл бұрын

    තවම අහනව. යකා සෙට් එකනම්❤️❤️❤️

  • @bunnyboy1493
    @bunnyboy14937 ай бұрын

    Fav oooii 💪🔥

  • @slboy5110
    @slboy51102 жыл бұрын

    Maru maru niyamaii😂👍

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe77695 жыл бұрын

    True sri lankan tune ❤️🍻

  • @yasasmiseshadi7661
    @yasasmiseshadi7661 Жыл бұрын

    2023 anyone

  • @tharumusic1515
    @tharumusic1515 Жыл бұрын

    Maru aneee niymii 💖💖

  • @ChathraWijesinghe
    @ChathraWijesinghe5 жыл бұрын

    පට්ට යකෝ ...

  • @nipunishashikala8227
    @nipunishashikala82274 жыл бұрын

    පිස්සු හදවනවනෙ ඉතින්..මේක අහන අහන ගානෙ නැටවෙනවා💃😂😂🔫👌👌🔥❤️❤️❤️

Келесі