Politikka | පොලිටික්කා - FREEZE (Official Music Video)

Музыка

Politikka ( පොලිටික්කා ) Official Music Video by FREEZE
♪ Stream & Download: bnfr.link/politikka
Kindly note that the incidents discussed pertain to Dream Land . Our intention is purely informative, and we wish to clarify that no offense is intended towards any individual neither any type of organization
Artiste | FREEZE
Special credit goes out to:
✘ Lyrics | Feroze Kamardeen
✘ Music Produced & Mixed | Diluk D
✘ Mastered | Ranga D
✘ Production Label | House of Max
✘ Director | Sajith Akmeemana @ PAPA Films
Follow Us on our socials and stay connected
✘ / freezeliveband
✘ / freezeliveband
✘ / freezeliveband
#freezeliveband #politikka #පොලිටික්කා #newsong #fyp #fypシ #fypシ゚viral #fypage #originalmusicvideo #foryoupage #trending #videoviral #slyoutube #politics #srilanka #papafilms #houseofmax #may2024

Пікірлер: 675

  • @surangisurangi6001
    @surangisurangi60012 ай бұрын

    ඔය වාගේ කලා නිර්මාණ රටට අවශ්‍යම මොහොතක් මේ.ඒ යුතුකම කරන්න ශක්තිය ලැබේවා.දවසක් ඒ සතුට ඔබ සැමට,රටට,අපි හැමෝටම ලැබෙවා.

  • @RomaniawithShan
    @RomaniawithShan2 ай бұрын

    ඒ Nurse නෝනා....... ආදරෙයි Nurse නෝනා නිසා මේක බලපු අය කෝ

  • @sudarshansudarshan7336

    @sudarshansudarshan7336

    Ай бұрын

    Mn inawoo

  • @chathurangahettigelyrics
    @chathurangahettigelyrics2 ай бұрын

    පැරඩි ආතල් එක සුපිරියට තියෙනවා! ❤👊

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @papafilmslk

    @papafilmslk

    2 ай бұрын

    ❤🤝

  • @shanikaudayani5780
    @shanikaudayani5780Ай бұрын

    Niyamayi

  • @madushankagihan7290
    @madushankagihan72902 ай бұрын

    Superb work Freez Team. කන හරහා ඇස් ඇරෙන්න .... සුපිරි සින්දුවක් ❤❤❤❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @user-gb4il7be8v

    @user-gb4il7be8v

    2 ай бұрын

    Cyuopi Ccdsavczzouliut I will be 😢

  • @chathuradilranga8050
    @chathuradilranga80502 ай бұрын

    වැඩි වැඩියෙන් මේ වගේ කන්ටෙන්ට් කරන්න හැකියාව ලැබේවා ...ලංකාවේ ඇන්ඳිලා ඉන්න මෝඩ වල්බූරු ජනතාවගේ මොලේ පාදන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @titaniumlanka14

    @titaniumlanka14

    Ай бұрын

    Super ❤❤❤❤❤❤🎉🎉

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi2 ай бұрын

    හරිම හරිම ෂෝක්. ලස්සනයි ගොඩාක්. මේ වැඩ සටහන කරපු කෙනාටත් රඟපාන අයටක් ගොඩාක් ගොඩාක් ස්තුතියි . ලස්සනට සිංදු කියලා නටලා අපිට විනෝදයක් ලබල දෙනවට නැවතත් ස්තුතියි . දිගටම කරගෙන යන්න. 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you ☺️

  • @ramilthushantha1128
    @ramilthushantha11282 ай бұрын

    නියමයි නියමයි

  • @UdeshAryan
    @UdeshAryan2 ай бұрын

    Papa Films සහ Freeze කියන්නෙ මාරම combination එකක් ! ජය වේවා !

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @papafilmslk

    @papafilmslk

    2 ай бұрын

    ❤❤ Thanks udesh ❤

  • @shashimadhu-lk7iv
    @shashimadhu-lk7ivАй бұрын

    Rukshan aiya..eka patta🎉

  • @mahendrannada6363
    @mahendrannada63632 ай бұрын

    🙋‍♂️very very nice beautiful jops friend 💖keep it up👍

  • @sippi_cinema
    @sippi_cinema2 ай бұрын

    වැඩේ ආතල් බෝයිස්ස්ස්ස්ස් ❤❤🔥🔥

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @papafilmslk

    @papafilmslk

    2 ай бұрын

  • @imanthirushani3994

    @imanthirushani3994

    2 ай бұрын

    😡😡😡😡

  • @varudiv7723

    @varudiv7723

    2 ай бұрын

    මොකක්ද යකෝ මේකේ තියෙන පට්ටේ....බූරුවා

  • @user-gb4il7be8v

    @user-gb4il7be8v

    2 ай бұрын

    Vxsaqwuio

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana2 ай бұрын

    වෙනස් වෙනස් රහ සිංදු... Video එකත් පට්ට.....

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you Kani

  • @SunilRajapakse-pg8xr
    @SunilRajapakse-pg8xrАй бұрын

    Niymai...👌

  • @pathmamendis5262
    @pathmamendis52622 ай бұрын

    Wow ඒකත් මරු ,වෙනමම රහක්,ජයවේවා ජයවේවා .🙏🙏🙏🎉️🎉️🎉️❤️❤️❤️Freeze boys 🎬🎬🎬🔥🔥

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @nilukas1124

    @nilukas1124

    Ай бұрын

    ​@@freezelivebandමේ වගේ වීඩියෝ හදලා මිනිස්සුන්ගෙ රස්සාවල් වලට අපහාස කරල මිනිස්සුන්ගෙ තරහ අවුස්සල මිනිස්සු අතර ගැටුම් ඇති කරන උබල වගේ අයට කවදාවත් හරියන්නේ නෑ , මිනිස්සුන්ගෙ තරහ අවුස්සන එක නෙවෙයි නියම කලාකරුවන් කරන්න ඕන , දන්නෙ නැත්නම් ඉස්සර හිටපු කලාකරුවන් ගැන හොයල බලන්න ,ඒ මිනිස්සු මේ වගේ ජරා නිර්මාණ කරේ නෑ , ඒ මිනිස්සුන්ට හණමිට්ටො කියලා බැන බැන ඉන්නෙ නැතුව

  • @amydissanayake1866
    @amydissanayake1866Ай бұрын

    niyamai...😝👏👏👏

  • @user-pvshiyani
    @user-pvshiyani2 ай бұрын

    මෙවැනි නිර්මාණ තවත් අවශ්‍යයි ❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @SheinIndika
    @SheinIndikaАй бұрын

    Super ❤

  • @ChathuraniGunasekara
    @ChathuraniGunasekaraАй бұрын

    නියම වැඩක් boyz...

  • @raycohen8845
    @raycohen8845Ай бұрын

    Wonderful creation, congratulations

  • @wsfernando9878
    @wsfernando98782 ай бұрын

    ඒකනම් මරු මිනිස්සුන්ට මෙවා අහාලාවත් මොලේ පෑදේවා

  • @bandararathnayake-uh2mb
    @bandararathnayake-uh2mb2 ай бұрын

    අදහසක් සමාජගත කිරීමේදී ඉන් අනෙකුත් වැදගත් වුර්තීමය කොට්ටාසයන්ට අගරුවක් සිදු නොවිය යුතුයි,මේ රටේ වැදගත් වුර්තීයක් වන හෙද වුර්තිකයන්ට කල මේ අපහාසය හෙලා දකිනවා,කොවිඩ් වසංගතය වගේ තමන් අමාරුවේ වැටුනු වෙලවල්වල විතරක් සුව විරුවා ගගා ගවුරවයට පාත්‍ර කරලා,මේ වගේ වීව්ස් පමනක් බලාපොරොත්තුවෙන් කරන මේ පහත් ක්‍රියාව හෙලා දකිනවා,

  • @kalumindika1855

    @kalumindika1855

    2 ай бұрын

    Definitely ...totally agree

  • @DilhaniAdikari-zg8vq

    @DilhaniAdikari-zg8vq

    2 ай бұрын

    Uniform ekaka watinakama danne eka adina aya witharai.. anith ayata ewa wihilu..

  • @damayanthipushpakumari1814

    @damayanthipushpakumari1814

    2 ай бұрын

    හෙද වෘත්තියේ ගරුත්වයට හානි කරන මෙවැනි ක්‍රියාවන් තරයේ හෙළා දකිමු..

  • @creatiw

    @creatiw

    2 ай бұрын

    නරක වුර්තිත් තියනවද? 🤔 මට එකක් දෙකක් කියනවද මගෙ යාලුවෙක් music video එකක් හදනව ඒකට දාන්න. Thanks

  • @janakaperera5363

    @janakaperera5363

    2 ай бұрын

    දොස්තර හෙද හෙදියන් strike කරන්නේ නැද්ද ? මෙතන අගෞරවයක් වන්නේ මානසික ලෙඩ්ඩුන්ට කියලා පෙනුනේ නැද්ද ?

  • @NatashaSenevirathne
    @NatashaSenevirathne2 ай бұрын

    Well done Freeze boys... keep up the good work 🫡❤🫡❤ waiting for more🔥🔥

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @YusriRauf14
    @YusriRauf14Ай бұрын

    Nice remake of the Biscuit Kudu බිස්කට් කුඩු song from Pusswedilla Stage Drama which staged during 2012 to 2014

  • @methui6738
    @methui67382 ай бұрын

    patta

  • @ChamiduDewshan
    @ChamiduDewshan2 ай бұрын

    Wow ❤

  • @priyanmaduranga7488
    @priyanmaduranga74882 ай бұрын

    Notification එක දැක්ක ගමන් ආවේ ❤ නියම වැඩක් guys

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you cheers

  • @dimuthunuwan4627
    @dimuthunuwan46272 ай бұрын

    Good one 👍🏼

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you! Cheers!

  • @priyanthavithanage4065
    @priyanthavithanage40652 ай бұрын

    ඒක නං මරු...

  • @moaksharashmini
    @moaksharashmini2 ай бұрын

    Woahhh superb freeze boyzzzz❤❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @SUNILABEYRATHNA-oz7sp
    @SUNILABEYRATHNA-oz7sp2 ай бұрын

    Patta wadak

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @Mimi1323c
    @Mimi1323c2 ай бұрын

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @nirmalpramodya5066
    @nirmalpramodya50662 ай бұрын

    මේකනම් සුපිරියක් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 ලංකාවෙ දේශපාලනේ සැබෑ තත්වෙ මෙහෙම හරි පෙන්නපු එක හොදයි 🥰

  • @riyansikumara259
    @riyansikumara259Ай бұрын

    Nurses ❤❤

  • @dewboy-vo3ms
    @dewboy-vo3ms2 ай бұрын

    ade eee lassanai godakkkkkkkkkkkkkkk🤗🤗🤗

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you

  • @dilshani7012
    @dilshani70122 ай бұрын

    Woooww next level freeze boizz😍❤🔥 Actingg😍💯🔥

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @buddhikabherath
    @buddhikabherath2 ай бұрын

    ඒක මරු

  • @Jakey69420

    @Jakey69420

    Ай бұрын

    😐

  • @suvidubuddila4243
    @suvidubuddila4243Ай бұрын

    😻😻😻

  • @nishanthifernando6748
    @nishanthifernando67482 ай бұрын

    Well done

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @shayamindalakshan9323
    @shayamindalakshan9323Ай бұрын

    ❤️‍🔥❤️‍🔥

  • @rbandara7050
    @rbandara70502 ай бұрын

    ptta supirii kiyla wadsl nah suprii1 nma

  • @supunsameera4220
    @supunsameera42202 ай бұрын

    Patta. Supiriyak thama ❤️❤️❤️

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you ❤️

  • @leelaratnealuthge
    @leelaratnealuthge2 ай бұрын

    Great

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @user-qt1rm1tk8n
    @user-qt1rm1tk8n2 ай бұрын

    Superbe 🔥

  • @thecoverguy508
    @thecoverguy5082 ай бұрын

    Supiriiiiiiii

  • @js2allinone
    @js2allinone2 ай бұрын

    Kawru monawa kiwwath niyamay

  • @IduwaraDilshan-ox2nq
    @IduwaraDilshan-ox2nqАй бұрын

    Maruuu supiri hodee😂

  • @bnxbxjxvbdbdjx2559
    @bnxbxjxvbdbdjx25592 ай бұрын

    Nirmanaya hodai,habai heda nila aduma bawitha kirima gana thawa tikak hithala baluwanam hodai

  • @thilina1991xp
    @thilina1991xp2 ай бұрын

    Maru

  • @tilanpathirana7829
    @tilanpathirana78292 ай бұрын

    සුපිරි 🤘👌

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you

  • @Somaksen
    @Somaksen2 ай бұрын

    Eka lassanai

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @amayasadamali2635
    @amayasadamali26352 ай бұрын

    Superb ❤🎉

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @user-wj2lw9su4h
    @user-wj2lw9su4hАй бұрын

    Supiriii ❤❤❤

  • @d.imandi
    @d.imandi2 ай бұрын

    Woow❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @Gamingwithsenith
    @Gamingwithsenith2 ай бұрын

    Wow nice

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you

  • @user-nh7fi9yu4x
    @user-nh7fi9yu4x2 ай бұрын

    Niyamai athamai maru hode suba pathanawa oyala hamotama ❤❤❤❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @deshadilani9760
    @deshadilani97602 ай бұрын

    Great work👍👍👍

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you! Cheers!

  • @shanakawijendra5262
    @shanakawijendra52622 ай бұрын

    Supiriyak thawa

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you

  • @buddhikajayamal1500
    @buddhikajayamal15002 ай бұрын

    Superb Shenal & Freeze boys🎉🎉🎉🎉🎉🎉

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you Jay

  • @yasirupathuman9780
    @yasirupathuman97802 ай бұрын

    🎉🎉❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @nishanthaperera913
    @nishanthaperera9132 ай бұрын

    harima lassanai❤❤❤❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @hijackboy123
    @hijackboy1232 ай бұрын

    🥰😍😍😍😍supiriyak thama

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @ChandrikaPalandegedara
    @ChandrikaPalandegedara2 ай бұрын

    Lassanai honda wadak❤❤❤❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @asirisoysa
    @asirisoysa2 ай бұрын

    Lovely boys 👌👌👌💪💪🤜🤜🤜 wish you all the best ❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @tharindukulathunga9984
    @tharindukulathunga99842 ай бұрын

    Supiriyakkk…❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thabk you

  • @ravindugaveshanahettiarach5449
    @ravindugaveshanahettiarach54492 ай бұрын

    සුපිරි 🎉🎉

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you

  • @eddjs5400
    @eddjs54002 ай бұрын

    supriyak fatta song eka

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @letsseenow6379
    @letsseenow63792 ай бұрын

    Great work ❤❤❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you! Cheers!

  • @induminiPalliyaguru-pl3jo
    @induminiPalliyaguru-pl3jo2 ай бұрын

    Woooow 💗Great work FREEZ❤️‍🔥🌹

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thanks 🔥

  • @MarioDaniels
    @MarioDaniels2 ай бұрын

    Ela Ela

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @slgaming4117
    @slgaming41172 ай бұрын

    where is the original melody credits ??

  • @sankhabmusic

    @sankhabmusic

    2 ай бұрын

    The orig inal melody is an old Italian song that Karunaratne Abeysekera wrote Ha Mal Pipenne and Christopher Paul performed.

  • @cleoo7608

    @cleoo7608

    2 ай бұрын

    ​@@sankhabmusiccan you mention the italian song name

  • @harshanajayar

    @harshanajayar

    2 ай бұрын

    Original is "C'è la luna mezzo mare" which is a 100s of years old Italian song.

  • @cleoo7608

    @cleoo7608

    2 ай бұрын

    @@harshanajayar thank you

  • @user-wv6kz2uo8t

    @user-wv6kz2uo8t

    2 ай бұрын

    kzread.info/dash/bejne/f2WmpayvqsWsops.htmlsi=eF5cqrGvB3kJJLbG

  • @chandimaniroshani8898
    @chandimaniroshani88982 ай бұрын

    Wow 😍😍❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @DilhaniAdikari-zg8vq
    @DilhaniAdikari-zg8vq2 ай бұрын

    ඇයි මේකට nursesla අරන් තියෙන්නෙ.. කිසිම nurse කෙනෙක් දේශපාලකයොන්ට කඩෙ යන් නෑ.. දේශපාලනෙන් nursing එන්නත් බෑ.. අනික අපේ unform එක විකෘති කරලා.. නර්ස්ලාට ඔහොම uniform ඇඳන් නට නට ඉන්න වෙලාවක් නෑ..කන්නවත් වෙලාවක් නෑ සමහර දවස් වලට..හරිම අශෝබනයි මේක.. 😤😤🤮🤮

  • @nidespeiris8199

    @nidespeiris8199

    2 ай бұрын

    😂 ammo amuthu ate gon talks 😂 adumai jathiyai kodiyai habai kannath na behethuth na 😂😂😂 . Adumin da nurse maninne ehenam ithn loke film walai por* walai oya adumin inne ona tharam . Adumin mukuth maninna ba eka nisa gon katha kiyanna epa

  • @ranmalikongahage7605

    @ranmalikongahage7605

    2 ай бұрын

    සෞඛ්‍ය සේවා පද්ධතිය කෙතරම් අබලන් වී ඇත්ද යන්න සහ සාමාන්‍යයෙන් හෙදියන්ට සලකන ආකාරය සහ ඔවුන්ට අඩු වැටුප් ගෙවන ආකාරය ගැන අමනාප වෙනවා වෙනුවට අපි ඇත්ත වශයෙන්ම නිල ඇඳුම ගැන අමනාප වෙනවා??? හරි එහෙනම්! 🤦🏻‍♀️

  • @ranmalikongahage7605

    @ranmalikongahage7605

    2 ай бұрын

    රෝගීන්ට කල් ඉකුත් වූ ඖෂධ ලබාදීම ඇතුළු සෞඛ්‍ය සේවා පද්ධතියේ ගැටලු ඉස්මතු කිරීමට මෙම ගීතයේ හෙදියන් යොදාගෙන ඇති බව පැහැදිලිය.

  • @DilhaniAdikari-zg8vq

    @DilhaniAdikari-zg8vq

    2 ай бұрын

    ​@@nidespeiris8199Me hena ugath buddumathek wenna athi neda..beheth adu ekata waga kiyanna one nurselada.. ekenma penawa buddimathkama.. adumen maninna nam be thamai.. hebei oken dena paniwide.. nursela ohoma nata nata inne ne hospital wala.

  • @daivanirenuka8633

    @daivanirenuka8633

    Ай бұрын

    ​@@ranmalikongahage7605because that is the most precious dress for nurses

  • @thinethchaturanga
    @thinethchaturanga2 ай бұрын

    Superb work guyss.. ✌️👏

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023Ай бұрын

    Very creative. Wish this a little longer. Keep up the good work.

  • @slmicro3857
    @slmicro38572 ай бұрын

    Thank you 🥰😀❤චන්දේ ලගයි මේ වගේ කන්ටෙන් තව ඕනා... 😢🙏❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @slmicro3857

    @slmicro3857

    2 ай бұрын

    @@freezeliveband 🎉

  • @factfinitysl
    @factfinitysl2 ай бұрын

    ado eka patta.. Cheers!

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @dilumniroshan6029
    @dilumniroshan60292 ай бұрын

    ela ela ruka

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @moaksharashmini
    @moaksharashmini2 ай бұрын

    ❤❤❤

  • @heshanparanawitane5752
    @heshanparanawitane57522 ай бұрын

    Suppa Track..Awsommmme👏👏👏👏👏

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @maleeshapramud1071
    @maleeshapramud10712 ай бұрын

    Niiiiiiiiiiiiiiiiice

  • @namaldesilva1905
    @namaldesilva19052 ай бұрын

    Well done 👍

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @virajiniferdinandes3382
    @virajiniferdinandes33822 ай бұрын

    Congratulations Freeze team 💓 to your new creation even some people failed to understand, this is just an act & they have compared their personal life with this act 😁 Then we can realise that your act is superb. ❤️ We should train our mind to see good side in everything & anyone can share their views according to their thinking ability. In some comments here, they think that there should be showed only good in any performance 🙃

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @TinaleeGonigoda
    @TinaleeGonigoda2 ай бұрын

    👏

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @ggpiyasena504
    @ggpiyasena5042 ай бұрын

    සුපිරියක් තමා❤

  • @ranayamashyy4888
    @ranayamashyy48882 ай бұрын

    ඒක නියමයි 👍👍

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @yo_rajapakse
    @yo_rajapakse2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤ Super Stuff guys

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @isiriabeydheera9452
    @isiriabeydheera94522 ай бұрын

    මේකට දාන්න එපැයි අර සම්පූර්ණයෙන් දේශපාලන පත්වීම් වලින් ආපු සෞඛ්‍ය කාර්‍ය සහයක සෙට් එකක්. නර්ස්ල වෙනුවට ඒ සෙට් එකක් දාල කලා නම් වටිනව 😂

  • @governmentnurse542

    @governmentnurse542

    2 ай бұрын

    KZread views හම්බෙනව නම් අම්ම තාත්තා උනත් විකුණයි දැන් කාලෙ

  • @user-hn6we8fx2u

    @user-hn6we8fx2u

    2 ай бұрын

    නර්ස්ලා බබ්බු, ගොට්ට අල්ලන්නෙම නෑ නේ . හැම්මෝම එහෙම නෑ තමා එහෙම අය නැත්තෙමත් නෑ නේ .

  • @Senusenu5

    @Senusenu5

    2 ай бұрын

    ඔයා කොහොමද සමස්ථ සෞඛ්‍ය කාර්‍ය් සහයක හැමෝටම ඇඟිල්ල දික් කරන්නෙ ඔක්කොම දේශපාලන පත්වීම්වලින් ආව කියල?ඔයා බැලුවද😂 ඔයා කොහොමද කියන්නෙ හෙද අය දේශපාලනේට කඩේ යන්නෙනැ,ගොට්ට අල්ලල උඩට යන්නෙනැ කියල,ඔයා දැක්කද?😂😂😂

  • @daivanirenuka8633

    @daivanirenuka8633

    Ай бұрын

    ​@@user-hn6we8fx2u😂nurses are trained for 5years at NTS and universities.They don't have to do those stuff

  • @nilukas1124

    @nilukas1124

    Ай бұрын

    ​@@user-hn6we8fx2uනූගත්කම පේනවා ළිං මැඩියා, ඉගෙන ගෙන නැද්ද , නැත්නම් උබට ඊරිසියාවද ඉගෙන ගත්ත උන් එක්ක , නර්ස්ල වෙන්න ඒලෙවල් සයන්ස් වලින් පාස් වෙලා , nts, university nursing faculty වල english media වලින් තියෙන එක්සෑම් පාස් වෙන්න ඕන , ඉගෙන ගන්න බැරි උනා නම් ඊරිසියා නොකර හිටපන්

  • @nirashagunasena3538
    @nirashagunasena35382 ай бұрын

    ❤wow

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @kasunpuranamage1745
    @kasunpuranamage17452 ай бұрын

    Supiri supiri ,,,♥️♥️♥️

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @DenuriAkmeemana
    @DenuriAkmeemana2 ай бұрын

    Niceeee❤

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @kumargamlath5914
    @kumargamlath59142 ай бұрын

    👍👍👍

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @user-lo9zi9tr4d
    @user-lo9zi9tr4d2 ай бұрын

    සුපිරි ❤❤🎉🎉

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @jayjaya340
    @jayjaya3402 ай бұрын

    Handeta issella thava ekak karamu lassanai hode

  • @SachilaJagoda
    @SachilaJagoda2 ай бұрын

    Eka Supiriyak

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

    Thank you very much

  • @masterfacts7903
    @masterfacts79032 ай бұрын

    Glorious chaminda puswedilla මතක් උනා

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @ThishanM
    @ThishanM2 ай бұрын

    63rd one

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @anuruddikakamalgoda4942
    @anuruddikakamalgoda49422 ай бұрын

    Well done boys keep it up ❤️❤️

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

  • @BIKE_HUB1
    @BIKE_HUB12 ай бұрын

    Good job Freezzzz❤️✌️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    ❤❤❤Good

  • @freezeliveband

    @freezeliveband

    2 ай бұрын

Келесі