Janai Priyai - Ft Sulakkhana | Lassana miss | ජනයි ප්‍රියයි - ලස්සන මිස්...

Комедия

Concept/Script & Direction: Janai Priyai
Guest Artist: Sulakkana Herath
Production Designer: Dheera Serasinghe
Dop: Gimantha Arampath
Editor & Colourist: Eranga Dasanayake
Concept Developer: Damith Welikala
Production Assistant: Chanaka Subodha
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Follow Sulakkhana Herath - / sulakkhana
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 2 400

  • @Sulakkhana
    @Sulakkhana2 жыл бұрын

    ෂා… හරිම ලස්සනයි 😌♥️

  • @sithshamal5745

    @sithshamal5745

    2 жыл бұрын

    🙈❤️

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.......

  • @thilinamadushanka8919

    @thilinamadushanka8919

    2 жыл бұрын

    මිස් ඔයා හරි ලස්සනයිනෙ😁

  • @nethul

    @nethul

    2 жыл бұрын

    mokadda ? kwda ? 🤔🤔🙄🙄🧐🧐

  • @riderswithtrevelin59

    @riderswithtrevelin59

    2 жыл бұрын

    Oya innawa. Kiyanne ahanna deyak ne

  • @Thusha__
    @Thusha__2 жыл бұрын

    කිසිම බයක් නැතුව අම්මා තාත්තා ඉන්න තැන උනත් සද්දේ වැඩි කරන් බලන්න පුළුවන් ජනයි ප්‍රියයි වීඩියෝ 😻❤️

  • @udanthadassanayake9064

    @udanthadassanayake9064

    2 жыл бұрын

    සිරාවට.... ඒක තමා පට්ට

  • @maleeshasandeep4666

    @maleeshasandeep4666

    2 жыл бұрын

    ඔව් ඒකට තමා ආසම.ඒ විදියට දිගටම කරොත් තමා හොද🥰😍🥰😍🥰😍

  • @herathkm8622

    @herathkm8622

    2 жыл бұрын

    ඔය කිව්වට අම්මා තාත්තා ඉන්න තැන නෙවේනෙ බැලුවෙ

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @loki2952

    @loki2952

    2 жыл бұрын

    Sirwta

  • @JPromo
    @JPromo2 жыл бұрын

    හම්බෝ කතාව වෙනස් කරපු විදිහ… 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @sampathegodage2396

    @sampathegodage2396

    2 жыл бұрын

    Jansipriysi

  • @sampathegodage2396

    @sampathegodage2396

    2 жыл бұрын

    Jansipriysi

  • @sn9966

    @sn9966

    2 жыл бұрын

    මොකද දැන් වැඩසටහන් කරන්නෙ නැද්ද?හුගක් දවස් වීඩියෝස් ආවෙ නෑ....

  • @yasasperera1547
    @yasasperera15472 жыл бұрын

    ගිය සැරේ එකයි මේකයි පට්ටම සුපිරි ආහ්.. 😂 අවසානය හිතාගන්න බැරි උනාම තමයි සුපිරි. ❤️

  • @TripPisso
    @TripPisso2 жыл бұрын

    1M ගහමු ලඟදීම 🥰

  • @ziyad0084

    @ziyad0084

    2 жыл бұрын

    Indian copy

  • @ziyad0084

    @ziyad0084

    2 жыл бұрын

    Indian copy

  • @user-sg7jr1re1k

    @user-sg7jr1re1k

    2 жыл бұрын

    ඉතින් බන් උඹට අවුල්ද උඹ ඒවා බැලුවට අපි බලලා නෑනෙ. පුක නොදී හිටපන්

  • @user-yx5pe4oi7i

    @user-yx5pe4oi7i

    2 жыл бұрын

    @@user-sg7jr1re1k ඔව්..🤟😂😂

  • @roshanabeysinghe-5241

    @roshanabeysinghe-5241

    2 жыл бұрын

    @@user-sg7jr1re1k ai bn sinhala ponnayo copy karanne 🤦🏻‍♂️😂😂😂🖕🏻

  • @benten3708
    @benten37082 жыл бұрын

    තප්පර ගාණකින් ආතල් දීම කලාවක් නම් ජනයි ප්‍රියයි එහි පිකසෝ වේ😎😎 මෙන්න සුලා අක්කිත් ඉන්නවා😎😎

  • @nethunethu6062

    @nethunethu6062

    2 жыл бұрын

    ඒ උනාට සුලක්කනාට විවාහක චරිත රඟපාන්න තාම බැහැ. එයාට හරියන්නෙ ගොඩක් නිදහස් චරිත. අලුත බැඳපු ජෝඩුවක් වගේ.

  • @forchmusic1891
    @forchmusic18912 жыл бұрын

    රටේ ප්‍රශ්න උපහාසයට ලක් කරමින් video කරන, එහෙම කරලා දැනෙන්න දෙයක් කළා කියලා හිතන් ඉන්න, මොඩ නමුත් කපටි සල්ලි හොයන youtube කාරයන් වගේ නෙමෙයි මේ දෙන්නා. හරිම කැමති. නව අදහස් තියෙන දෙන්නෙක්.

  • @nishansriyantha4378
    @nishansriyantha43782 жыл бұрын

    පට්ටම patta 😂😂🙏🙏😘😘 ආදරෙයි ඇත්ත්ටම මිස් නම් ලස්සනයි තමයි 😘😘😘

  • @iromimendis6034
    @iromimendis60342 жыл бұрын

    හිතාගන්න බැරි අවසානයක්. අදත් සුපිරියි 😘

  • @niro9989

    @niro9989

    2 жыл бұрын

    Hi කොහොමද ඉතින් ලංකාවේද ඉන්නේ ඔයා

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @chandanabrayan1144

    @chandanabrayan1144

    2 жыл бұрын

    Oka kakin ahala nathi unta hodai

  • @nudewpriya7613

    @nudewpriya7613

    2 жыл бұрын

    @@chandanabrayan1144 ow ban thani copya

  • @mohamedravishad2806

    @mohamedravishad2806

    2 жыл бұрын

    Tamil flim eke comedy ekak

  • @deshangune
    @deshangune2 жыл бұрын

    ජනාගේ මූණ 😂❤️ 1M subscribers ගමනට ජය✌✌✌✌ #janaipriyay

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @nipunihansani3074

    @nipunihansani3074

    2 жыл бұрын

    @@ladysungreat2406 අල සෝය ඒ මොනවෛ 😁🥺

  • @rcproductions6626
    @rcproductions66262 жыл бұрын

    සුලා අක්කි කෝමත් ලස්සනයි 🌹 වැඩෙත් ලස්සනයි ♥️R

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t2 жыл бұрын

    ඒකනම් අන්තිම මොහොත වෙනකම් හිතාගන්න බැරිවුණා .... සුපිරි වැඩක්.....

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    ලස්සන මිස් කෙනෙක් හැම සෙට් එකකම ඉන්නවා 😅

  • @C424c424
    @C424c4242 жыл бұрын

    දැක්කත් හිනායන යූ ටියුබ් ඩබල තමයි ජනයි ප්‍රියයි කියන්නේ ..😁😁😁👍👍👍

  • @kingjoky2570
    @kingjoky25702 жыл бұрын

    ජනයි ප්‍රියයි ඔබට අදහස් එන ආකාරය සහ එය ප්‍රති නිර්මාණය කරන ආකාරය හරිම අපූරුයි. මෙවන් නිර්මාණ කිරිමට ඔබ කණ්ඩායමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා .

  • @HasalakaProduction
    @HasalakaProduction2 жыл бұрын

    මිනිසුන්ගේ මනස සුවපත් කරන්න තියෙන හොඳ අවියක් තමයි හිනාව .. බොහෝම පින් දරුවනේ

  • @sithshamal5745
    @sithshamal57452 жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥 සුලා අක්කි ⁣⁣කොහොමත් ලස්සනයිනේ.❤️

  • @gamingghostacademy
    @gamingghostacademy2 жыл бұрын

    අම්මෝ ඒකනම් සුපිරියක් 😲😲😲😲😲😲

  • @Shotfilm.videos

    @Shotfilm.videos

    2 жыл бұрын

    Me bn mata udawak onna mage acc eka issuwa eka ganna

  • @Shotfilm.videos

    @Shotfilm.videos

    2 жыл бұрын

    Mama baluwa ganna ba mata tika kale kata selan karanna mokak haribot acc ekak hari hoyala diyanko loku udawwak bn 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @pathum_kaushalya

    @pathum_kaushalya

    2 жыл бұрын

    Ghost ❤️😁

  • @tharuboy2877

    @tharuboy2877

    2 жыл бұрын

    ඊයා බැල්ලිගෙ පුතා

  • @gamingwithnoobsl7851

    @gamingwithnoobsl7851

    2 жыл бұрын

    Aaa bosa

  • @avinduwijesinghe1970
    @avinduwijesinghe19702 жыл бұрын

    හිතුවේ එකක් අවසානෙදි උනේ එකක් පට්ට හොදේ 😍❤️

  • @UmeshLakshan1
    @UmeshLakshan12 жыл бұрын

    මරු වැඩක් 😍😍😍

  • @pushpadamayanthi8620

    @pushpadamayanthi8620

    2 жыл бұрын

    ඝබඉවනය

  • @sheharamanuthmi
    @sheharamanuthmi2 жыл бұрын

    මරු කපල් එක..වංගෙඩියයි මෝල්ගහයි වගේ😍😍

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako....

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @sangeethkavee9015
    @sangeethkavee90152 жыл бұрын

    අඩේ ඒකනම් සුපිරි හොදේ😂❤️ අන්තිම වෙනකන්ම හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියලා😂

  • @nalaniakke922
    @nalaniakke9222 жыл бұрын

    සුපිරි vidio eka dapu gaman බැලුවා ඔන්න budu saranai

  • @nadeeshalakshan8734
    @nadeeshalakshan87342 жыл бұрын

    3:37 අම්මෝ අන්තිමට ජනාගේ මූණ😂😂😂 දහපාරකට වඩා බැලුවා ඒ කෑල්ල. පට්ට හොදේ ❤❤

  • @dilshansuramya4750
    @dilshansuramya47502 жыл бұрын

    අම්මෝ යකෝ ඒක.බඩවැලක් ඇඹරුනා වගේ.නියම කොමඩි නම් ජනයි ප්‍රියයි තමයි 🥰

  • @nudewpriya7613

    @nudewpriya7613

    2 жыл бұрын

    🤣🤣 copy ban me. Parana storie ekak.

  • @dilshansuramya4750

    @dilshansuramya4750

    2 жыл бұрын

    @@nudewpriya7613 එහෙමද

  • @blablabla149
    @blablabla1492 жыл бұрын

    දාපු ගමන් ආවෝ අදත් ඉතිම් සුපිරියක් තමා Good luck 👍🤩💝

  • @kumuthudulshan848

    @kumuthudulshan848

    2 жыл бұрын

    ❤️❤️

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @malanthewage1295
    @malanthewage12952 жыл бұрын

    Ammooooooo pattaaaaaaaa......hituwe wath naaaaa

  • @theextantsrilankan5443
    @theextantsrilankan54432 жыл бұрын

    One of the best skits from Janai Priyai 😁👏

  • @thusithajayakody3762

    @thusithajayakody3762

    2 жыл бұрын

    Script

  • @yuganganeshan3050

    @yuganganeshan3050

    2 жыл бұрын

    Copiyak 😂😂

  • @theextantsrilankan5443

    @theextantsrilankan5443

    2 жыл бұрын

    @@thusithajayakody3762 ?

  • @theextantsrilankan5443

    @theextantsrilankan5443

    2 жыл бұрын

    @@yuganganeshan3050 mokeda?

  • @yuganganeshan3050

    @yuganganeshan3050

    2 жыл бұрын

    @@theextantsrilankan5443 Vaalu Kiyala Tamil Film Ekaka

  • @KanchuKa
    @KanchuKa2 жыл бұрын

    😂😂😂😂❤️

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.......

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    කංචුක අයියත් ඇවිල්ලා 🤩❤️

  • @shehanPremarathne

    @shehanPremarathne

    2 жыл бұрын

    Ponnayekuth ewilla 😅💩💨

  • @ashensameera4947

    @ashensameera4947

    2 жыл бұрын

    Ube gani thmai gani. 😂

  • @dailythings6994

    @dailythings6994

    2 жыл бұрын

    Smile in pain ne broh.. 🙂වැඩට යද්දි උම්මා එකකුත් දීලා ගියේ..

  • @Hela_SRI
    @Hela_SRI2 жыл бұрын

    මේකනම් උස්සපු කතාවක්. ඒත් අවුලක් නෑ සුපිරි

  • @johnniewalker8186

    @johnniewalker8186

    2 жыл бұрын

    ඉතින් මෙයාලා මිනිස්සූ අතරේ තියෙන ප්‍රසිද්ධ කතා තමයි script වෙනස් කල්ල කරන්නේ. එයාලම ඒක කියනවා. ඉස්සර ඉදන්ම එහෙමයි

  • @nudewpriya7613

    @nudewpriya7613

    2 жыл бұрын

    @@johnniewalker8186 ekata thama copy kiyanne. Thamange wage dana ekanam waradi credit eka wath nodee

  • @lahirudilshan8109
    @lahirudilshan81092 жыл бұрын

    Adoooo supiri bn Elana janai priyai.....

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14542 жыл бұрын

    අම්මෝ ජනයි ප්‍රියයි හැමදාමත් වගේ ලස්සන විඩීයෝ එකක් අන්තීම ටික තමයි ගැම්ම සුපිරි සුපිරි ආදරෙයි හැමදාමත් 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ජනාගෙ කථාව හරියට රහස්පරීක්ශක කථාවක දෙබසක්වගේ...🤣🤣🤣

  • @user-mz5yi3pg7t

    @user-mz5yi3pg7t

    2 жыл бұрын

    kzread.infoGr9YHlVEze0?feature=share

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @newslfunny5264
    @newslfunny52642 жыл бұрын

    මේක සියත FM එකේ DJ අරා ගොඩක් කලින් කියපු කතාවක් 🙊🙊😁

  • @thilinapriyankara8839

    @thilinapriyankara8839

    2 жыл бұрын

    Hmm

  • @kasunsiriwardana5167

    @kasunsiriwardana5167

    2 жыл бұрын

    අරාට කලින් ඕක ඉන්දියාවෙ හදපු එකක්.. ඒත් මේක ලස්ස්නාට කරල තියනව.. පට්ට..

  • @kalumkumara8037

    @kalumkumara8037

    2 жыл бұрын

    ඔව් මත් ඇහුවා......

  • @NoName-fz5zv

    @NoName-fz5zv

    2 жыл бұрын

    මේක ඉන්දියාවෙ ශෝර්ට් ෆිල්ම් එකක් නේද

  • @pawanshamika4580

    @pawanshamika4580

    2 жыл бұрын

    රාජාරානි ටැමිල් ෆිල්ම් එකේ කෑල්ලක්

  • @FUNHUBSL
    @FUNHUBSL2 жыл бұрын

    Script eka supiri jana n priya 1m lagai jaya 💪💪💪💪💪

  • @Junglefear422
    @Junglefear4222 жыл бұрын

    අම්මෝ ඒක....පට්ට ජනයි ප්‍රියයි අයියලා

  • @johnniewalker8186
    @johnniewalker81862 жыл бұрын

    ලස්සන මිස් කිව්වම මේ දවස්වල famous අර combined maths කරන මිස් මතක් උනේ😂

  • @diliiis8875

    @diliiis8875

    2 жыл бұрын

    Owmai

  • @End_of_podda
    @End_of_podda2 жыл бұрын

    🤭🤭පව් ජනා 🤣🤣 ❤️ මේ පාර විඩියෝ එකන්ම් පට්ට ජය වේවා 1M ඉක්මනට ගහමු අදරෙයි හැමදාමත් 🙃🙃❤️

  • @gsgamage7197
    @gsgamage71972 жыл бұрын

    ඒක නම් නියමයි.. අන්තිමට ජනාගේ මූන.. 👌👌🌹🌹

  • @saajidreyal6848
    @saajidreyal68482 жыл бұрын

    Eka maru !!!! Lassanayi miss >>>😘😘😘😘

  • @chamathdewranga8512
    @chamathdewranga85122 жыл бұрын

    ජන්තාව ගොඩක් පිඩනයට ලක්වි තිබෙන මොහොතක. මුවගට සිනහවක් 😆ගෙන ආවට ස්තුතියි.❤

  • @kavithDilminda

    @kavithDilminda

    2 жыл бұрын

    🤣🤣

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @ramaproduction373
    @ramaproduction3732 жыл бұрын

    අැත්තටම ලස්සනයි අනේ එක සුපිරි ලස්සනයි නියමයි නියමයි 👍👍👍👍

  • @rasanjanniwanka5712
    @rasanjanniwanka57122 жыл бұрын

    අම්මෝ කාලයක් ඉදන් බලන් ඉදියෙ. අද ඩබලවම හම්බ වුනා. පට්ට සතුටුයි. *ජය වේවා දෙන්නටම*

  • @hedemu1902
    @hedemu19022 жыл бұрын

    අසාමාන්‍ය සිතුවිලි මෙන්න විහිලු .මෙන්න හිස නමා ආචාරය .සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා ජයවේවා .

  • @viniproduction5550

    @viniproduction5550

    2 жыл бұрын

    මට සප් එකක් එන්නකො ♥️

  • @YThisaranie
    @YThisaranie2 жыл бұрын

    දෙයියනේ අද නම් හිටපු වත් නැති අවසානයක්😂😂😂💜

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.......

  • @user-mz5yi3pg7t

    @user-mz5yi3pg7t

    2 жыл бұрын

    kzread.infoGr9YHlVEze0?feature=share

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ගෑස් පිරිමැහෙන්න අල සෝයා මීට් දෙකම එක කරියෙන්😉😋 kzread.info/dash/bejne/qKSuuraBpKqbYLA.html

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe2 жыл бұрын

    මෙච්චර රටෙ පශ්නයක් තියන වෙලෙ වචනයකින් හරි මිනිත්තු 5 කට හරි හිත සතුටු කරනවට ගොඩාක් ස්තුති ආදරේ මැරිලත් පැයක් ❤️🤝✌️🤨

  • @SS-lg2kp
    @SS-lg2kp2 жыл бұрын

    @Sulakkana Herath: oya aththatama harima lassanai

  • @SIKKASLK
    @SIKKASLK2 жыл бұрын

    අම්මෝ ඒක නියමයි ජයවේවා ජනා අයියන්ඩී & ප්‍රියා අයියන්ඩී .ලගදිම්ද් 1M ගහමු.❤️❤️🤘

  • @gamekollo
    @gamekollo2 жыл бұрын

    ඕයි ඕයි ජනා අයියේ මොනවද මේ කරන වැඩ😁✌️මරු script එකහ්..❤

  • @sudutoon6144

    @sudutoon6144

    2 жыл бұрын

    ❤️

  • @janakahewapathirana7297

    @janakahewapathirana7297

    2 жыл бұрын

    copy yak

  • @pradeepsanjeewa8522
    @pradeepsanjeewa85222 жыл бұрын

    සුපිරි සුපිරි .....ජයවේවා ...

  • @htharuka512
    @htharuka5122 жыл бұрын

    1M ඉක්මනින්ම, සුබ පැතුම් ❤️❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha65322 жыл бұрын

    ඔය දෙන්නගෙ වීඩියෝ හරිම කෙටියි...ඒ වගේම බඩ පැලෙන්න හිනා උනෑකි..my favourite ...😉😉😉🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤❤❤❤

  • @thishanmadushka6601

    @thishanmadushka6601

    Жыл бұрын

    හා හා බඩ පලාගන්න එපා.🤣🤣

  • @sldisbro3475
    @sldisbro34752 жыл бұрын

    අඩුම කාලයකින් වැඩිම විනෝදයක් ලබන්න නම් ජනයි ප්‍රියයි තමයි

  • @HimalEdirisinghe
    @HimalEdirisinghe2 жыл бұрын

    Nice concept 😍Keep it up🤝

  • @vimukthiwickramasingha

    @vimukthiwickramasingha

    2 жыл бұрын

    පන්ති කාඩ් එක ගනන් වැඩී 🤭

  • @user-mz5yi3pg7t

    @user-mz5yi3pg7t

    2 жыл бұрын

    kzread.infoGr9YHlVEze0?feature=share

  • @esyfirr5054

    @esyfirr5054

    2 жыл бұрын

    Oka tamil film ekaka thiyenawa

  • @rubanggcruban3647

    @rubanggcruban3647

    2 жыл бұрын

    @@esyfirr5054 santhnam comedy 🤣

  • @HimalEdirisinghe

    @HimalEdirisinghe

    2 жыл бұрын

    @@vimukthiwickramasingha 🙂❤️

  • @nuwanwickramarathne6281
    @nuwanwickramarathne62812 жыл бұрын

    අම්මෝ.. එහෙම එකක් බලාපොරොත්තු වුනේ නෑ.. 😂💥

  • @rusirahansith2231
    @rusirahansith22312 жыл бұрын

    එදා ඉදන් ආසාවෙන් බලපු වීඩියෝ ජනයි ප්‍රියයි ආදරෙයි 😍😍😍

  • @actionspirit497
    @actionspirit4972 жыл бұрын

    මෙච්චර twist එකක් බලාපොරොත්තු උනේ නෑ 🤣

  • @DiaryTales
    @DiaryTales2 жыл бұрын

    As always...Short,simple and perfect ❤️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    අම්මෝ යකෝ ඒක 1m ගහමු ලගදීම ජය වේවා ජනායි ප්‍ර්‍රියයි අයියලා දෙන්නටම ❤

  • @GAMEMASTER-qt8lw
    @GAMEMASTER-qt8lw2 жыл бұрын

    Sulakna akka ekka supiri video ekak ,,,👍

  • @supunchandana9711
    @supunchandana9711 Жыл бұрын

    අයියෝ සල්ලි ........🤣🤣🤣🤣🤣🤣🤣🙈🙈🙈🙈🙈🙈

  • @shesanthS2
    @shesanthS22 жыл бұрын

    ෂෝට් ඇන්ඩ් ස්වීටි .. කමෝන් ජනා ප්‍රියා 👍

  • @miniruwanjw7848
    @miniruwanjw78482 жыл бұрын

    අම්මෝ ඒක නම් මරු... හිනා වෙලා පණ ගියා..

  • @kandypropertybyGayanrathnayaka
    @kandypropertybyGayanrathnayaka2 жыл бұрын

    ඒක මරු.අවසානය දක්වා හිතාගන්න බෑ අවසානය

  • @realgamingadventure8822
    @realgamingadventure88222 жыл бұрын

    සුලා අක්කි 🥰❤️

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.........

  • @chamodiniprobodya2028
    @chamodiniprobodya20282 жыл бұрын

    Video එක බලන්න කලින් කියනවා මේක නම් සුපිරි video එකක් 🙃

  • @Wasantha1972
    @Wasantha19727 ай бұрын

    හැමදාම මේ වගේ video දැම්මොත් මට හිනා කාල පණ යයි.😂😂😂🤣🤣

  • @sandundharmapriya1263
    @sandundharmapriya12632 жыл бұрын

    Ammooo. Elakiri. Ilga eka enkn 🖤🇱🇰🙏

  • @viniproduction5550

    @viniproduction5550

    2 жыл бұрын

    මට සප් එකක් දෙන්නකො ♥️

  • @dulanganamal1945
    @dulanganamal19452 жыл бұрын

    හපොයි. ජන ජීවිතේම අඩාලයිනේ ඉතිම්😜😜😜😜

  • @lachinthahiranya3998
    @lachinthahiranya39982 жыл бұрын

    අදත් සුපිරි ❤️😍

  • @dulla_official_94
    @dulla_official_942 жыл бұрын

    Heeee.. Supirima ekk boys .. ❤️

  • @yumyumlanka5949
    @yumyumlanka59492 жыл бұрын

    ඉකමනට 01million subs ගහන්න සුභ පතමු...

  • @hemalmohottala4720
    @hemalmohottala47202 жыл бұрын

    එකෙන්ම ලස්සන වැඩක්නම් ඔය දෙන්න තමා❤❤👍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    **ලස්සනමිස්** 😍😍😍😍😍😍

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    2 жыл бұрын

    @@Uae000 රෂු නමස්තේ 🙏🙏🙏🏃

  • @nipunakosala9907
    @nipunakosala99072 жыл бұрын

    අරා පැස්බරා එකක් නේ... සූපිරියක්!..❤️❤️❤️

  • @malinkanirmal7235
    @malinkanirmal72352 жыл бұрын

    Janai priyai. eka wenamama level ekak. supar ❤️❤️💯💯💯👌👌

  • @user-ym1eh3lw6e
    @user-ym1eh3lw6e2 жыл бұрын

    එල එල බ්‍රෝස්ලා 👍😇

  • @outfilms5883
    @outfilms58832 жыл бұрын

    මරූ ලස්සනයි ♥♥ හැමදාම වගේ අදත් අවා ඔයාලා බලන්න ආදරේයි හොදේ ♥♥♥

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.........

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u2 жыл бұрын

    හරිම....ලස්සනයි .මේ. විහිළු . මොහුන් . දෙන්නා ගජ කොල්ලො දෙන්නෙක්.

  • @Lajjatoons
    @Lajjatoons2 жыл бұрын

    1 M ගහමු ඉක්මනින්..💪👍🇱🇰❤️❤️❤️

  • @fightone4944
    @fightone49442 жыл бұрын

    ආතල් නම් ජනයි ප්‍රියයි තමා...❤️

  • @amilaishan1866
    @amilaishan18662 жыл бұрын

    බුදාම්බෝ ඒකහ්❤👌🔥✌️🤣

  • @kusalchamara9308
    @kusalchamara93082 жыл бұрын

    අපරාදෙ පොල්ල ගෙනාවේ....ගුටි කන්න පොල්ලත් අරගෙනම ඇවිල්ලා....සුපිරි .....❤️❤️

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 Жыл бұрын

    කුනුහරප වලින් මාර්කට් නොවුන එකම ටීම් එක.. 💚💚💚💚💚💙💙💙💙💙

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial2 жыл бұрын

    ගැම්මක් තමයි ❤️🔥

  • @tikka-5193
    @tikka-51932 жыл бұрын

    1M ගහමු...❤️

  • @TharinduProductions
    @TharinduProductions2 жыл бұрын

    කොහෙන්ද මේ වගේ idea එන්නෙ.සුපිරියි

  • @SIAROYT100K
    @SIAROYT100K2 жыл бұрын

    අද video එකත් මරු🔥🔥🔥 වෙනිද ආතල් එකම තිබ්බ.......

  • @Harshanaprasad1
    @Harshanaprasad12 жыл бұрын

    ඒකනම් නියමයි තවම ගුටි කනවද දන්නේ නැහැ නේද 😁😁😁

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS2 жыл бұрын

    සුපිරි අද විඩියෝ එක 🙏🙏❤️😍😍

  • @kumaraherath7204
    @kumaraherath72042 жыл бұрын

    පට්ට video එක.👍👍👍🌹🌹🌹

  • @raremix4105
    @raremix41052 жыл бұрын

    Oi oi😹💔මරු ඔයාලගෙ ස්ක්‍රිප්ට් සුපිරියක්❤️‍🩹

  • @vehiclesj
    @vehiclesj2 жыл бұрын

    සුපිරියි❤️

  • @sapumalmaduhara
    @sapumalmaduhara2 жыл бұрын

    Didn’t see that coming 😂

  • @roshanabeysinghe-5241

    @roshanabeysinghe-5241

    2 жыл бұрын

    Content stolen from tamil movie 'Vaalu' 😂🤦🏻‍♂️ ado why bn 🤭😅🤣😂

  • @Yakek89
    @Yakek892 жыл бұрын

    Ammoooo.................

  • @denethkolla6555
    @denethkolla65552 жыл бұрын

    ඒක මරු...සුපිරි

  • @lahirupromodaya3528
    @lahirupromodaya35282 жыл бұрын

    අම්මෝ සුපිරි ❤😍

  • @kasunkaushalya
    @kasunkaushalya2 жыл бұрын

    🤣🤣ඒකනම් සුපිරිම 🤣🤣

  • @user-zr3bb5rp3z
    @user-zr3bb5rp3z2 жыл бұрын

    අපි බලනවා ඔයාගෙ විඩියෝ හිරේ ඉදන් ගැම්මක් තමා ✌️

  • @nethminisansala6144
    @nethminisansala61442 жыл бұрын

    අඩෝ ෆට්ට ඕයි😅❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Келесі