No video

iPhone 15 Pro Max SOLD OUT!⚡මේ මොකද වෙන්නේ? මම වැරදිද?

Hi iLankans,
🟢 iCanMall App එකේ Register වෙන්න👇
www.icanmall.l...
🟢 රුපියල් 500/- ක voucher එකක් දිනාගන්න "499834" invite code එක register වෙද්දී දෙන්න
🟢 අපේ Whatsapp Channel එකට Join වෙන්න👇
whatsapp.com/c...
iPhone 15 Pro Max SOLD OUT!⚡මේ මොකද වෙන්නේ? මම වැරදිද?
0:00 Intro
0:47 ගිය අවුරුද්දෙත් මෙහෙමමද?
1:38 Pre Order කරන විදිහ (Advertisement)
3:07 Pro Max එකම වැඩියෙන් විකිණෙන්නේ ඇයි?
3:50 SoC වෙනස සහ Pro Sales වැඩිවීම
4:15 Design එකත් මේකට හේතුවක්ද?
4:36 5X Lens එක සහ ඒකේ Technology එක
6:57 Display Supply Issue එක
7:46 ඒත් ඇත්තටම හේතුව මේකද?
9:08 මේකත් හේතුවක් වෙන්න පුලුවන්
9:31 Price එකේ Motivation එක
9:56 Conclusion
#iphone15promax #iphone15 #iphone15pro #iphonesoldout
Official Inquiries: t.me/iLanka_LK
iLanka.Office@gmail.com
TikTok: / ilanka.lk
Facebook: / ilanka.lk
Instagram: / ilanka.lk
Twitter: / ilankans
Facebook Group : / techwiredsl
Our Telegram Channel : t.me/iLankaLK
Our Telegram Chat : t.me/iLankans
Man is an explorer by birth. He has an amazing thirst to discover new things and to explore deeply. As a result, they have been able to take control of the entire world. Are you a knowledge seeker?
Come, Spark the Explorer Inside You !
_________________________________
Music generated by Mubert mubert.com/render
Pictures from:
www.freepik.com/

Пікірлер: 120

  • @iLanka
    @iLanka11 ай бұрын

    🟢 iCanMall App එකේ Register වෙන්න👇 www.icanmall.lk/Register?refcode=499834 🟢 රුපියල් 500/- ක voucher එකක් දිනාගන්න "499834" invite code එක register වෙද්දී දෙන්න 🟢 අපේ Whatsapp Channel එකට Join වෙන්න👇 whatsapp.com/channel/0029Va536JiAojYprldmaC43

  • @LakshanSandaruwa
    @LakshanSandaruwa11 ай бұрын

    Oya waradi bro😊 oyge videos mn balnva but kalin video eke kiwwa dewal walata mn agree na mkda iphone 14 promax ekk gthath performance pathen sahenn upgraded 15pm eka console level gaming ehmth dn puluwan 15pm eke, saralawama mechra kal flagship king wela thibba s23u ekath beat krnn puluwan gemak nathuw Performance wise✌️

  • @creativeartlk
    @creativeartlk11 ай бұрын

    Me co tent eka nam maru.... Hena funny mul tika 😂😂😂

  • @sl_podda_4k
    @sl_podda_4k10 ай бұрын

    හීනෙකින්වත් s24 එකට චිප් එකට ගහන්න බෑ💯😂

  • @naveeneranga8529
    @naveeneranga852910 ай бұрын

    ඔයා ප්‍රමෝට් කරපු ඇප් එකේනම් ගාන පට්ට වැඩි , celltronic එකේ ඔයිට වඩා ලක්ශයකටත් වැඩිය අඩුයි

  • @salesfast
    @salesfast11 ай бұрын

    Apple වලට ෙගාඩක් බනින්ෙන samsung කටු use කරන ෙගාබ්බෙයා්

  • @dineshjayasinghe413

    @dineshjayasinghe413

    11 ай бұрын

    😂😂😂😂

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    Kohede pako katu😂 android welata baninne nan ,,andeoid budget phone kaali use kerala tho wage 7 kaalo 8 kaali use kerana gaththa higannu

  • @rithmanadeeshan4892

    @rithmanadeeshan4892

    11 ай бұрын

    sirawata

  • @MS-ql4db

    @MS-ql4db

    11 ай бұрын

    එක තමා අපෙ කටු C පොර්ට් දැම්මෙ...😂

  • @Error.404.41

    @Error.404.41

    11 ай бұрын

    ​@@MS-ql4dbammo ekh 😂

  • @vihanganethsara5334
    @vihanganethsara533410 ай бұрын

    Huawei mate 60 pro eka gana video ekak karannako

  • @nuwanthayomal5162
    @nuwanthayomal51629 ай бұрын

    නිකන් හිතෙ ඇපල් එක්ක තරහක් තියන් විඩියො කරනව කියල පේන පාටක් තියෙන්නෙ😂.

  • @vikumshahara
    @vikumshahara11 ай бұрын

    I phone 15 pro max එකනම් power house එකක් ❤❤

  • @slupdates7035

    @slupdates7035

    10 ай бұрын

    😅😅😅😅

  • @kasunchamara327
    @kasunchamara32711 ай бұрын

    Super iLanka ❤️❤️❤️

  • @PasaNaaa
    @PasaNaaa11 ай бұрын

    මෙහෙමයි Apple ලගෙ chip ekata ගහන්න බෑ කවුරු කෝම කිවුවත් මොකද අපෙ අයියා කෙනෙක් ඉන්නවා S21 එකක් තියන ඒකෙ ඉස්සර performance නෑ camera qulity rka unath නෑ දැන් එ කියන්නෙ androidla update දෙද්දි phone ek normal down karanna try කරන්නෙ. But ios එකෙන් ඒම නෑ 5s එකේ උනත් ඒ qulity eka එහෙම්ම තියනවා 🥲 ( camera ) (15 pro max eke cam qulity ekata ගහන්න බෑ එක phone එක්කටවත් ) කවුරු කෝම කිවුවත් 😹♥️ මම use කරන්නෙ 13 ekak Applelage ඒ smooth ගතිය එන්නෙ නෑ ර්ක phone එක්කවත් 👍 ටිපර් වෙන්නෙපා echarai ගන්න try කරන්න ඊට පස්සෙ අරගෙන try කරලා බලන්න ♥️

  • @_sanjulaferdinandzz_

    @_sanjulaferdinandzz_

    11 ай бұрын

    😂😂😂

  • @hiranhansaka5311

    @hiranhansaka5311

    11 ай бұрын

    😂hmmo mehemth wahallu

  • @PasaNaaa

    @PasaNaaa

    11 ай бұрын

    @@_sanjulaferdinandzz_ 😹😹

  • @PasaNaaa

    @PasaNaaa

    11 ай бұрын

    @@hiranhansaka5311 😹😹

  • @tharakanayanajith7131
    @tharakanayanajith713110 ай бұрын

    🍎 apple kiyanne brand ekak eka wetenne 🎤

  • @abhi.r99
    @abhi.r9911 ай бұрын

    Next red magic phone eke performances godak durata 15 pro max ekata wada wadi wennath puluwan nathnm performances athin kittu wennath puluwan😉

  • @Diniththarinda916

    @Diniththarinda916

    11 ай бұрын

    විහිලු කරන්නෙපා😂

  • @dulanjanichandrasiri8667
    @dulanjanichandrasiri866710 ай бұрын

    ane kawru hari kiyannako redmi 12 ekada tecno spark 10por ekada hoda kiyala

  • @sunnathdunna2867
    @sunnathdunna286710 ай бұрын

    Mun thamai phone walata anwashya market ekak hadanne. Gon yakku

  • @Danavlogs2002
    @Danavlogs200211 ай бұрын

    Meknm komhrim gnnw 15 pro ekk labn awrudde 😊

  • @Isha12357
    @Isha1235710 ай бұрын

    මුගේ වැඩේම ඇප්ල් වලට එක එක ඒව කියන එක 😂😂 .

  • @mathsexperts4901
    @mathsexperts490111 ай бұрын

    15 pro max danma ganawanam eka harima moda wedak . USA 1199$ walata release unu phone eka Dubai wage ynne 1699$ base model eka. Eka lankawe lkr walata convert karama 6 laks wage enne . E unata shop eke ayat profit tiyan wikunana kota 7 laks paninawa. Hebai next year Feb wage weddi oka adu wenawa Dubai wala idan phone gena ayatath 1199$ ma buy krnna puluwan. Etakota lankawe market eke gana 5.5 laks wtra wei. Lankawedi oke gana 4.25 laks wenna nam may, june wenkn withara inna one. E hinda 15 pro max ganna inna kenek Next Year Feb wenknwath minimum inna. Hodama kale nam May wage

  • @dileepanuwan4

    @dileepanuwan4

    3 ай бұрын

    Oy hari ❤

  • @suresh_Aloka
    @suresh_Aloka11 ай бұрын

    Mn gattane Ada 15 pro ekak 😁🙄

  • @ayodyaaroshana5555

    @ayodyaaroshana5555

    11 ай бұрын

    Price

  • @tinotino9163
    @tinotino916311 ай бұрын

    මත් ඔඩර් කරා නැචුරල් ටයිටෙනියම් ප්‍රොමැක්ස් එක ලබන සතියෙ එනවා

  • @nimaljayasingha539
    @nimaljayasingha5396 ай бұрын

    samsung

  • @skyphone8133
    @skyphone813311 ай бұрын

    ලංකාවේ ඉන්න වෙසීයෝ ටික තමා පලමුව අයිෆෝන් 15 ගන්නේ ඊගාවට උන්ගේ ජාත්‍යන්තර පාසැල්වලට යන ආප්ප නැති ලමයින්ට අරන් දේනවා ඊගාවට සල්ලාලයෝ ටික ගන්නවා ඊගාවට නපුංසකසක සමනලයන් ටිකත් ගන්නවා ඉන්පසු කුඩු වියාපාරිකයෝ ටික ගන්නවා අනුන්ගේ සල්ලිනේ. සාමාන්‍ය වැදගත් අය ගන්න විට අයි ෆෞන් 20 ඇවිත් වේසියන් උන්ගේ අප්පනැති දරැවන් සල්ලාලයන් නපුංසකසක සමනලුන් හා මත්ද්‍රව්‍ය වියාපාරිකයෝ අතට. මහීන්ද රාජපක්ෂලා පිටරට සල්ලි යැවු කතා කියන ගොන්නුම තමා අලුත ආපු ගමන් අයිෆෝන් අරගෙන ලංකාවට තෙල්ටික ගෑස්ටික අමුද්‍රව්‍ය පෝසෝර ගෙන ඒමට ඇති ඩොලරා නාස්ති කර මේවගේ ඒවා ගෙන්නේ. එය උන් හම්බ කර ලංකාවේ මිනිසෙක් හො සමාගමක් හදන අයිෆෝනයක් මෙහෙම මුදල් වු රැපියල් දී ගත්ගතාට ඒ ආයතනය දියුණු වුවාට අපට ගැටලෝවක් නැත 1. එහෙත් මේසේ අනවශ්‍ය බඩුවලට ඊට ආදේශ කල හැකි ඊටවඩා අඩු ගණනක දුරකතනයක් නොගෙන පිටරටවලට මුදල් කිරීමේන් පාරේ රේදිකඩක් එලාගෙන සිටීන හිගනානාටත් බලපාන්නේ ඩොලර් ගිගවි අත්යවශය දේ ආනයනය නොකල විට පාන් කැල්ලේ වූවද මීල වැඩිවන නිසාය. එවිට ජනතා විමුක්ති පෙරමුණට නම් ඡය මගුල්ය අහිංසක මිනිසුන් දුක් විදින විය එය අලවි කිරීමට වේදීකා පුරා බෙරිහන් දෙමින්. 2. මෙම වේසියන් හා සල්ලාලයන් හා නපුංසකයෙක් අයිෆෝන් මිලදී ගනුයේ තම ඇග විකුණා ගන්නාවු මුදලීන් නොව දැලේ දා ගත් පවුල් ජිවිත ගතකරන මිනිස්සුගේ මූදල් වලින් වීම මත එය පවුල් ජිවිතයේ ආර්ථික හැකිලවීමට බලපාන්නේ දරැවන් භාර්යාව වේලක් කැමට නොමැතිව බඩගින්නේ තබමින් විය හැකිය මාසය හෝ වසර පුරා වීදවමින්. 3. බරපතලම කාරණය මේ වෙසියන්ගේ ආවජාතක ලමයි ජත්යන්තර පාසැල්වලට යවා කිසි හැදියාවක් හෝ බුද්ධියක් නැති දේමාපියන් සේම මස්ගොඩ පමණක්ම ඇති කාලකන්නි ලමයි පන්තියේ උගත් වැදගත් දේමාපියන්ගේ බුද්ධියෙන් බැබලේන ලමයින් වෙත යන අවධානය තමන් වෙත ගැනිමට වේසමව්වරැන් මාර්ගයෙන් ගන්නා අයිෆෝන් ගෙන කරන සන්දර්ශනයට වහ වැටෙන වැදගත් දේමාපියන්ගේ දරැවන් පියාට මවට ඇවටීලි කරනුයේ තමන්ට නොව පියාටවත් ඒවැන්නක් නොමැතිව ගුරැදොගුරැ රැස්වීම් වලට නොයන ලෙස නම් එය බරපතල ගැටලුවක් වනුයේ අවංකව රාජකාරිය කරන පුද්ගලයෙකු පවා අල්ලසට දුෂනයට නැබුරැ වීය හැකි පාපයේ පරික්ෂාවක් පමණක් නොව වැඩ තහනම් වි බන්ධනාගාර ගතවි හොදට තිබු පවුල සීසීකඩ විය හැකි බැවීණී.

  • @sachithenduwara7353

    @sachithenduwara7353

    11 ай бұрын

    සීරා කතාව👍❤

  • @user-xk9ec5cj5b

    @user-xk9ec5cj5b

    11 ай бұрын

    😂😂😂😂😂 ubalat ganna bari nm අනිත් මින්ස්සුනt irisiya karanna epa 😂😂😂😂😂😂😂😂😂

  • @skyphone8133

    @skyphone8133

    11 ай бұрын

    කිසිම ඉරිසියාවක් නැ දුකක් තියෙන්නේ ලංකාව අර්ථිකය දුර්වලවි ඇති බව වත් තේරැම්ගෑනීමට අවම වශයෙන් සමාජය දේස බලාවත් තේරැම්ගෑනීමට මොලයක් හෝ හැගිමක් නෑති මොංගල් විනිසුන්ද සිටින්නේ කියා මෙවා මිලදී අරගෙන අතයවශ ආහාර බේහෙත් බලශක්ති වැනි දෙවල් මිලදි ගැනිමට ඩොලර් හිගකර ජනතාවක් දුකට පත්කර ඇමරිකානු ණයවි ඇති ආර්ථික ශක්තිමත් කිරීමට මෙරට වුවද ඇමරිකානු අසුචි වලට කෙලහලන මානසිකව වැඩූනේ නැති වුන් අවධානය ගෑනීමට කරන කටයුතු නිසා විදවනූයේ සමස්ථ රටවැසියාම බව නොතේරීම ගැනය මේ කියන්නේ.

  • @dhilshan6693

    @dhilshan6693

    10 ай бұрын

    මොන මගුලක්ද බන් උබ ඔය කියවන්නේ 🤣🤣

  • @SanduniPiumali-bi7ih
    @SanduniPiumali-bi7ih10 ай бұрын

    Ai oya apple wala hods deyk kiynnema ntte😔

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi698011 ай бұрын

    ලංකාවේ ශොප් වලින් ඕක ගන්න ගියොත් $ 799 එකක් $ 1500 ක්වත් කියයි..

  • @naveeneranga8529
    @naveeneranga852910 ай бұрын

    අනික මෙ ඔයා කියනො වගේ ගානට වටින පෝන් එකක් ගන්න ඕනෙනම් මිනිස්සුන්ට ගන්න වෙන ඕනතරම් පෝන් තියනවා , apple කියන බ්‍රැන්ඩ් එක වෙනම සීන් එකක් වෙලා තියෙන්නෙ , මිනිස්සු ඊලග අවුරුද්දෙ එන පෝන් එකත් ගන්න වත්කමක් තියෙනම් අනිවා ගන්නවා, ඔයා කියන මගුල් නම් බලන්නෙ නැ

  • @mauradusmanatha4895
    @mauradusmanatha489511 ай бұрын

    I think apple always think future that s why people buy. Some people dream to buy apple

  • @DilumBro
    @DilumBro11 ай бұрын

    කව්රු මොනා කිව්වත් 🍎 අලුත් චිප් එකට s24 එකටවත් ගහන්න බැ.🔥

  • @sancharakaya3276

    @sancharakaya3276

    11 ай бұрын

    😂

  • @sadeesha5641

    @sadeesha5641

    11 ай бұрын

    8 Gen 3

  • @sachithenduwara7353

    @sachithenduwara7353

    11 ай бұрын

    මෙ 2023/2024 දී කොහොම වෙයිද කව්ද දන්නෙ😅

  • @user-lf5zr3ms1n

    @user-lf5zr3ms1n

    11 ай бұрын

    ඒකනම් ඇත්ත❤

  • @Guchchirowar

    @Guchchirowar

    11 ай бұрын

    modaya😂

  • @Flymindwolrd
    @Flymindwolrd11 ай бұрын

    12 වලින්වත් එහා අය රගන්න 🙂ප්ලීස්

  • @slcafe5542

    @slcafe5542

    10 ай бұрын

    Ha

  • @tharindudanushka1
    @tharindudanushka111 ай бұрын

  • @FlashBOY-v7music
    @FlashBOY-v7music11 ай бұрын

    ❤❤❤

  • @TechUniverse_
    @TechUniverse_11 ай бұрын

    🖤🖤🖤

  • @suresh_Aloka
    @suresh_Aloka11 ай бұрын

    15 pro max 4n 2k thiyanawa ona Katya msg ekak danna

  • @abeykoonsarath3335
    @abeykoonsarath333511 ай бұрын

    ඇපල් පැපොල් ඉවරයි චීනා ඇපල්ට කෙලවල දැම්මා.

  • @nike-yk1fo

    @nike-yk1fo

    10 ай бұрын

    පක තමයි😂😂

  • @musiccovereditingwithwijeb5410
    @musiccovereditingwithwijeb541011 ай бұрын

    Ganda puluwan eka gannwa bari ekaa ithin noyekuth katha kiyai

  • @Saman-yw4wx
    @Saman-yw4wx10 ай бұрын

    mala jarawa

  • @ClementaVlogs
    @ClementaVlogs11 ай бұрын

    අපිත් ඇපල් ෆෝන් වලට ගොඩක් ආසයි. ඒත් ඒවල මිල ගනන් ගොඩක් අසාධාරණයි. මට හිතා ගන්න බැරි ඇයි ඔය වගේ පොඩි දෙයක් ඔච්චර ගනන් කියලා. ඔයිට වඩා අඩු ගනන් වලට මිනිස්සුන්ගේ ජීවිතත් නසන මිනිස්සු ඉන්න ලෝකයක අපි ජීවත් වෙන්නේ. මට තීන ප්‍රශ්නය මනුස්සයෙක්ගේ ජීවිතයකටවත් දෙන්නැති වැලිව් එකක් ඇයි මේ වගේ දෙයකට මිල වැඩි කරලා දෙන්නේ. ඔය කියන තරම් මුදලක් ඇපල් ආයතනයකට යනවද ඔය එක ෆෝන් එකක් හදන්න

  • @skyphone8133

    @skyphone8133

    11 ай бұрын

    ඇපල් පොන්එකට නේමේ මේසා විශාල වියදමක් යන්නේ පරීක්ෂණ කිරීමට ඒවා කරන අයට ගෙවන්න

  • @diretdisco

    @diretdisco

    11 ай бұрын

    ගාන කෙසෙ වෙතත් ඔයා අයි ෆෝන් එකක් අතට ගත්ත දවසක ඒක තේරෙයි.

  • @nadunchamuditha5388

    @nadunchamuditha5388

    11 ай бұрын

    ගානෙ වෙනසක් නෑ samsung , Google මේ ඔක්කොගෙම flagship phone model වල price සමානයි

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    ​@@diretdisco😂 mona magulakda ooii

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    ​@@nadunchamuditha5388ee oya danna tharama thamai usd 899 i 7 pro ekath

  • @slupdates7035
    @slupdates703510 ай бұрын

    Apple nam 😂😂😂😂

  • @Saman-yw4wx
    @Saman-yw4wx10 ай бұрын

    pissu kariya

Келесі