iLanka

iLanka

Hello World, I'm iLanka. From my channel you can find out,

👉Exclusive Reviews
👉Exclusive Unboxing
👉E-Money Methods
👉Comparisons and
👉Latest Trends that you never knew existed. Subscribe us and Spark the Explorer Inside You !


Contact us for Official inquiries
Official Email: [email protected]
Official Telegram: t.me/iLanka_LK

Пікірлер

  • @dineeshadhananjani5002
    @dineeshadhananjani500216 сағат бұрын

    Ayye samsung a15 original ekakda kiyala hoya ganne kohomada? Made in vietnam kiyala thiyenne

  • @user-qj1jo5vx2c
    @user-qj1jo5vx2cКүн бұрын

    😂 සිත නිවන කතා

  • @desmondgamage4647
    @desmondgamage46473 күн бұрын

  • @wkchandanaanurakumara2255
    @wkchandanaanurakumara22553 күн бұрын

    මටත් තිබුණු ලොකු ගැටලුවක් විසඳ ගත්ත ඔබට ස්තුතියි...

  • @procapture2007
    @procapture20074 күн бұрын

    0% about samsung galxy s24 ultra 😂😂😂😂😂...as I watch this in s24 ultra

  • @yasitharansini8509
    @yasitharansini85095 күн бұрын

    මේ ෆෝන් එකේ මේ වෙනකොට අලුතින්ම හැත්තෑවකට ගන්න පුලුවන් කියල තියනව ලිබර්ටි ප්ලසා එකේ..අව්ලක් නැති වෙයිද.

  • @nexustheband
    @nexustheband7 күн бұрын

    සාමාන්‍ය දැනීම තියෙන මනුස්සයෙක් නම් තේරෙනව මේ තරම් ගොබ්බ විදියට මොන කම්පැනි එකක්වත් ෆෝන් එකක් හදන්නෙ නැඨ්හි බව. මුගේ තියෙන මේ මෝඩ අදහස් ඌට විතරමයි හොඳ. සැම්සුන් පේන්න බැරි උනා කියල චැනල් හදන් හැමිනෙන්න එපා. මොන බ්‍රෑන්ඩ් එකේ උනත් ෆෝන් එක හොදනම් හොදයි... එච්චරයි ඉතින්

  • @srikanthannagarajah805
    @srikanthannagarajah8057 күн бұрын

    How much😮

  • @bcb3834
    @bcb38348 күн бұрын

    Ayya mekada hoda? Nththn redmi note 13 pro 5g ekada?

  • @srilankantravel7709
    @srilankantravel77098 күн бұрын

    Views ganna 😂

  • @Evoventurese
    @Evoventurese10 күн бұрын

    Android ❤

  • @inushahimanka2695
    @inushahimanka269510 күн бұрын

    S 24 ultra 1k use krna mta hotuth panna video 1a blnkota....😂😂

  • @indikalakshan8157
    @indikalakshan815711 күн бұрын

    Samsung a15 TRC approve nathiwa ganna eka gana mokada hithanne. Please me gana aluth video ekak karannako. TRCsl approve nathi android phone ganna eka gana

  • @Priyankara916
    @Priyankara91612 күн бұрын

    Mn A35 5G ❤

  • @LakkanaSupun
    @LakkanaSupun12 күн бұрын

    Aiye me 4n eka Mn use kanne eka game eka play karaddi vinadi 10k vage yaddi godak rath wenavane ehema vela 4n eka hora wenava ai e

  • @mahela1993
    @mahela199315 күн бұрын

    What is the price in sri lanka?

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha908415 күн бұрын

    ඒ කියන්නෙ company එකෙන් ගෙන්නන phone එකයි ඩුබායි phone එකයි දෙකම එකයිද..?

  • @PamuduPerera-su3rl
    @PamuduPerera-su3rl15 күн бұрын

    Geme gahuwata aulak nadda a35 eke 👀

  • @sachiyamobilegaming2355
    @sachiyamobilegaming235517 күн бұрын

    Mekawa wiswasa kroth kelawenw bn😂 s24 u eke photos kalin s series 4n walata wada gdkma hodai gdkma ai based colors, hdr balance ehema gdk hodai camera mp same thibbata lenses wala coating wenas, display eketh aluth non reflective coating ekk thiyenw pattama clear display ekak. Aluthen awith thiyena ai features oyalata gdk wadagath wenaw social media gdk share krna kenekta. S23 u ekk thiyenwnm upgrade Krnna loku uwamanawak na eth 4n eka gannone na kiyanne boru kathwak muwa wiswasa karnna epa😂

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan980618 күн бұрын

    Supiri ඉතාම පැහැදිලියි

  • @SachinPrinsK
    @SachinPrinsK20 күн бұрын

    Superb very informative Video Brother. Thanks

  • @Dailykoreanlife
    @Dailykoreanlife20 күн бұрын

    උඹගෙ කතාව 90%ක් වැරදී. ඇපල් වල දෙන features ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් දුන්නෙ ඊට හුඟක් කලින්

  • @ChamodMihiranga-sp5mj
    @ChamodMihiranga-sp5mj21 күн бұрын

    හොදමම SLTMOBITEL

  • @tknuwan
    @tknuwan22 күн бұрын

    Ane me baila.. me kiyana vidiyata phone eka ganna ona ne.. oyala kamathi nam ganna.. s24 ultra kiyanne patta feel ekak tiyana phone ekak

  • @chanukanimansa866
    @chanukanimansa86623 күн бұрын

    මිලා මාර බඩ්ඩ නේ 😂

  • @dreamayt5949
    @dreamayt594923 күн бұрын

    Smart Phone එක ලංකාවට එන්නේ කවදාද?

  • @MaheshSampath-fy3wi
    @MaheshSampath-fy3wi25 күн бұрын

    Pixel wala 5G wada karanne nadda thawa signal prshna thiyed

  • @user-ms9iw5gl9o
    @user-ms9iw5gl9o25 күн бұрын

    අයියේ එක දිගට වීඩියෝ දාන්නකො

  • @ransikadunukara1999
    @ransikadunukara199928 күн бұрын

    ❤❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_JeewapriyaАй бұрын

    Samsung nam M02 THAMA😂

  • @slwwe3927
    @slwwe392728 күн бұрын

    Attac 😂😂

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu24 күн бұрын

    Man pawichchi karana eka

  • @Hansa_Bandara
    @Hansa_BandaraАй бұрын

    Nothing phone 2a full review එක ඕනේ

  • @pissupappa4361
    @pissupappa4361Ай бұрын

    ❤❤❤

  • @Degaa.
    @Degaa.Ай бұрын

    S24 ultra ekakin me video eka balana mama 😢

  • @Sadakelum_T
    @Sadakelum_T25 күн бұрын

    මේ මෝඩයා කියන එක අහන්න එපා බන් ඕය පෝන් එක පට්ට 😂

  • @vidutvofficial
    @vidutvofficialАй бұрын

    A52 real winner ඇපල් එක ඩස්ට්බින් දාන්න

  • @shashikaudayangani4256
    @shashikaudayangani4256Ай бұрын

    Plz reply. phon eka off karala charge karana ekada hoda on karla charge krana ekada?Mage 4n eka samsung a05s ekak. Aluthen gatthe. Off karala charge karama 5h withara yanawa on karala 1 1/2h k wage yanne. Meka charger eke prashnayakda. Phone eke prashnayakda? Plz Reply

  • @Theekshana29
    @Theekshana29Ай бұрын

    මොකෝ දැන් වීඩියෝ දාන්නෙ නැත්තේ සතියකට සැරයක් වත් එකක් දන්න අප්පා 😒

  • @harshadilshan5041
    @harshadilshan5041Ай бұрын

    Mama nam realme 11 pro plus 5g.😊😊.. Samsung nama witharai.

  • @lahiruashen6326
    @lahiruashen6326Ай бұрын

    redmi not 13 pro 5G පොන් ඒක කොමද.

  • @suraboy2084
    @suraboy2084Ай бұрын

    Honer x8b ekata reviw eka oni

  • @NethuminiJ
    @NethuminiJАй бұрын

    ඔයා පව් කියලා හිතුන නිසා ලයික් කරා.

  • @iLanka
    @iLankaАй бұрын

    බොහොම ස්තූතියි, Subscribe කරන්න අමතක කරන්න එපා 🧡

  • @NethuminiJ
    @NethuminiJАй бұрын

    @@iLanka සබ් කරලා හුඟක් කල්. බෙල් එක ඕල් දාලා තියෙන්නෙ

  • @yamunathsgangi1584
    @yamunathsgangi1584Ай бұрын

    මං පාවිච්චි කරන්නෙ samsung A54 5G එකක්..කියන්ඩ අඩු පාඩුවක් නෑ..සුපිරි games සුපිරි

  • @NethminiKavindya-gz9lm
    @NethminiKavindya-gz9lmАй бұрын

    Price kohmd eke

  • @amandapabasara1
    @amandapabasara125 күн бұрын

    ​@@NethminiKavindya-gz9lm a54 eka nam danne na brother.. but mn gaththa a34 ekak... Dan 1 moths plus wage athi..... gatthe liberty plaza Colombo walin .... rs.73000 price shop eka GFIVE mobile mata mathaka widiyata

  • @chathurichathu7797
    @chathurichathu779724 күн бұрын

    ​@@amandapabasara1librty plaza ekeda phone ganna hodama thana colombowala.gana aduda wena thanalata wada

  • @PulasthiGayashan
    @PulasthiGayashan18 күн бұрын

    Ado mageth ekamai tharaha nathuwa kiyahanko phone eka rath wenne nadda kiyala ube

  • @yamunathsgangi1584
    @yamunathsgangi158418 күн бұрын

    @@NethminiKavindya-gz9lm mn gaththe warranty nathuwa lakshekata

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051Ай бұрын

    Huawei P 70pru විඩීයෝ එකක් ඹිනෙ

  • @ransikadunukara1999
    @ransikadunukara1999Ай бұрын

  • @iLanka
    @iLankaАй бұрын

    🧡🧡🧡

  • @dineshchanaka7528
    @dineshchanaka7528Ай бұрын

    Aii express එකේ තියෙනවා

  • @user-uj1ku5er3b
    @user-uj1ku5er3bАй бұрын

    nothing OS eka gana video ekak karannako aiye

  • @iLanka
    @iLankaАй бұрын

    අනිවාර්යයෙන් කරමු 🧡

  • @kumaraperera8951
    @kumaraperera8951Ай бұрын

    Bro ඔයා sony ගැනැත් කියන්නකෝ

  • @iLanka
    @iLankaАй бұрын

    අනිවාර්යයෙන් කියන්නම් 🧡

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawelaАй бұрын

    ❤❤❤

  • @sameeradushyantha
    @sameeradushyanthaАй бұрын

    මොකද උනේ මෙච්චර කල් ඔයාගේ වීඩියෝ එකක් එනකන් මග බල බල හිටියා

  • @iLanka
    @iLankaАй бұрын

    බොහොම ස්තූතියි 🧡

  • @sameeradushyantha
    @sameeradushyanthaАй бұрын

    අම්මෝ හුඟ කාලෙකින් පස්සේ