Samsung Galaxy A35 vs Galaxy A55 Sinhala Introduction Review⚡එක වගේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද?

Ғылым және технология

Hi iLankans,
Samsung Galaxy A35 vs Galaxy A55 Introduction Review⚡එක වගේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද?
#galaxya55 #galaxya35 #galaxya55vsa35
iLanka.Office@gmail.com
TikTok: / ilanka.lk
Facebook: / ilanka.lk
Instagram: / ilanka.lk
Twitter: / ilankans
Facebook Group : / techwiredsl
Our Telegram Channel : t.me/iLankaLK
Our Telegram Chat : t.me/iLankans
Man is an explorer by birth. He has an amazing thirst to discover new things and to explore deeply. As a result, they have been able to take control of the entire world. Are you a knowledge seeker?
Come, Spark the Explorer Inside You !
_________________________________
Sounds from:
www.bensound.com/
/ audiolibrary
Hidden Agenda by Kevin MacLeod incompetech.com/
Promoted by MrSnooze • Sneaky Background Musi...
Creative Commons - CC BY 3.0 goo.gl/A7jRXA
Pictures from:
www.freepik.com/

Пікірлер: 154

  • @iLanka
    @iLanka4 ай бұрын

    🟢ඉතින් ඔයාලගේ Choice එක මොකක්ද? Comment එකක් දාගෙන යන්න 👇

  • @saviyagamingyt2788

    @saviyagamingyt2788

    4 ай бұрын

    A35 එකට යනවට වඩා හොදයි nothing phone 2a හෝ remdi එකට යන එක සහා A55 එකට යනවට වඩා හොදයි oneplus 12 වගේ ඒ සමාන device එකකට යන එකට වැඩක් නෑ samsung midrange නිකන් brand එක විතරයි samsung ගන්නවනම් ඉතින් flagship එකක්ම ගන්න ඕනෙ ඉතින්...කියන එක තමයි මගේ මතය. 😒

  • @vishwa_nadeen

    @vishwa_nadeen

    4 ай бұрын

    @@saviyagamingyt2788 oneplus 12 එක ඒ සමාන යන එකක් නෙවෙයිනෙ

  • @nimaljayasingha539

    @nimaljayasingha539

    4 ай бұрын

    💪

  • @lahirurandima8717

    @lahirurandima8717

    3 ай бұрын

    A55 එකද S20 එකද හොද?

  • @SANDARUWAN-k1c

    @SANDARUWAN-k1c

    10 күн бұрын

    Aiya samsung A35 eke call recording hadanne kohomd

  • @upendrapubudu5014
    @upendrapubudu50144 ай бұрын

    Vedio ekk enkm hitiye ❤❤

  • @sandeeppererax
    @sandeeppererax4 ай бұрын

    Mentioning alternative, that's a brilliant idea, i never seen that before in Sinhala phone reviews. Good luck. 🎉🎉🎉🎉

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Thanks 🧡

  • @Darkbirdg
    @Darkbirdg3 ай бұрын

    ආසම Brand එක නම් Samsung තමයි ❤ ඒත් දැන් හොඳ Poformance තියෙන Samsung Phone එකක්‌ මාර ගනන්නේ 😢💔 ඒ නිසාම මේ පාර first time මට වෙන Brand ඒකකට යන්න වෙලා තියෙන්නේ 😢 Redmi note 13 pro හරි Honor x7b හරි ගන්න හිතන් ඉන්නේ. දැං මං මේ comment එක දාන්නෙත් Samsung එකෙන්. 😁🌻

  • @universalepic5467
    @universalepic54674 ай бұрын

    Very clear description....are these phones available in Sri Lanka? Thank you for bringing this vedeo

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Thanks, yes these are available in SL, check Celltronics

  • @kasunprasanna5589
    @kasunprasanna55892 ай бұрын

    Bro me samsung A 35 eka Tv ekata connect karala balanna puluwanda? MHL support karanawada ? Hdmi To Usb type C cable ekak gahala balanna pulueanda?

  • @nilangarukshan8464
    @nilangarukshan84644 ай бұрын

    මාගෙ Samsung S21 5G එකෙ green line ඇවිල්ලා තියෙනවා display replacement කරන එක හොඳද? Replacement කරන එකෙත් ඒවිද? අහකට දාන්න හිතෙන්නේ නෑ ඒ තරම් හොඳයි මට ඒ phone එක. Green line තමයි එකම අවුල😢

  • @Bhante_Deepananda
    @Bhante_DeepanandaАй бұрын

    Samsung a35 vs redmi 13 pro plus which is better one?

  • @hemanthadesilva527
    @hemanthadesilva5274 ай бұрын

    Great job... Amazing explanation...! You helped me finalize my ultimate choice 😊. I was on the fence. Thank you so much! ❤ Guess it...!

  • @sameerasandakelum9189
    @sameerasandakelum91892 ай бұрын

    මේකෙ කැම් එක ඇපල් පෝන් එකක් එක්ක කම්පෙයර් කරන්න පුලුවන්ද වීඩියෝ එකක් දාන්න බ්‍රෝ

  • @SurajNadeera-vj4ih
    @SurajNadeera-vj4ih3 ай бұрын

    aiye samsung a15 phone ekak samsung m02s charger eken charge karoth mokada wenne battery 🔋 problem ekak wena wa da

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales254 ай бұрын

    සුපිරි වීඩියෝ එක

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    🧡🧡🧡

  • @geethkumara778
    @geethkumara7782 ай бұрын

    A 55 ප්ලාස්ටික් බැක් කවර් එක නිසා ගොඩක් රත් වෙනවා මම අරගෙන මාසයයි පාවිච්චි කළේ ආ,පස්සට සේල් කරා 🥺 A35 යන්න තමයි බලාපොරොත්තුව .🥰

  • @nuwanperera2055

    @nuwanperera2055

    Ай бұрын

    A55 enne glass yako.....😂😂😂😂ei ballo boru kiynna

  • @easycoder718

    @easycoder718

    26 күн бұрын

    Yako a55 glass back ekk thiyenne😂

  • @user-rc8ii8bf3h

    @user-rc8ii8bf3h

    14 күн бұрын

    @@nuwanperera2055

  • @anjanadeepal6890
    @anjanadeepal68903 ай бұрын

    Sumsung A53 5G 8Gb /256 GB mokada hodaida

  • @oyatabsmcn1930
    @oyatabsmcn19304 ай бұрын

    Oppo A58 ගැන එකක්🌝

  • @KALINDU01
    @KALINDU014 ай бұрын

    🔥👍👌

  • @PamuduPerera-su3rl
    @PamuduPerera-su3rl19 сағат бұрын

    Geme gahuwata aulak nadda a35 eke 👀

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka54494 ай бұрын

    Superb ❤️❤️

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Thanks for liking

  • @skylineinc.2228
    @skylineinc.22284 ай бұрын

    i brought A55 5 days ago.. just 100000 Vietnam manufacturing. awesome!! try vietnam manufactured phone

  • @rimeshwithanage6670

    @rimeshwithanage6670

    4 ай бұрын

    කොහෙන්ද ගත්තේ Bro 🤗

  • @skylineinc.2228

    @skylineinc.2228

    4 ай бұрын

    ​​@@rimeshwithanage6670Library Plaza bro..vietnam එකක් ගන්න.

  • @janithwickramarathne3748

    @janithwickramarathne3748

    Ай бұрын

    Kohenda gatte?

  • @skylineinc.2228

    @skylineinc.2228

    Ай бұрын

    ​@@janithwickramarathne3748 ලිබටි එකෙන් බ්‍රො🥰

  • @seanravi
    @seanravi4 ай бұрын

    Already bought, design in reality ❤❤❤ perfect a55 5g

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Enjoy it

  • @chirathprabashwara705
    @chirathprabashwara7053 ай бұрын

    ලක්ශයකට වගේ ගන්න පුළුවන් 8gb 128gb හරි ඊට උඩින් හරි තියෙන හොද ෆෝන් මොඩෙල් එකක් කියන්නකෝ අව්ල් මුකුත් නිකන් එන්නේ නැති ගේම්ස් වලටත් හොද 📷 එකත් හොද සාමාන්‍ය ගානට තියෙන 👈🥴

  • @frankdefranco9436

    @frankdefranco9436

    2 ай бұрын

    Used - OnePlus 11R or Galaxy S22 New - POCO X6 Pro, OnePlus Nord CE4

  • @praveennawodya8466
    @praveennawodya84664 ай бұрын

    Ayye Samsung Galaxy A15 5G and Samsung Galaxy A25 5G phone wala video ekak karannako

  • @vihangacharulochana-hn9ns

    @vihangacharulochana-hn9ns

    4 ай бұрын

    Matath one

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Okay bro

  • @senashdias1442
    @senashdias14422 ай бұрын

    මේ දවස්වල Photos ගන්න social media යන්න වගේ නෝමල් වැඩවලට යූස් කරන්න පුළුවන් 50,000 අඩුවෙන් ගන්න තියෙන හොඳම Phone එක මොකක්ද? Brand new ඒවා විතරයි

  • @sinethmadushan4961
    @sinethmadushan49613 ай бұрын

    Me phone eka hadanne koheda.?

  • @sameerasandakelum9189
    @sameerasandakelum91892 ай бұрын

    මේකේ ඩිස්පේලේ එක නම් සුපිරි ඇති...

  • @Chandimal-cu2ze
    @Chandimal-cu2ze4 ай бұрын

    සැම්සුන් තමා මගේ ජීවිතය .වෙන කිසිම බෑන්ඩ් එකක් ගන්නේ නැ.

  • @GamingtanukaFF

    @GamingtanukaFF

    4 ай бұрын

    Samsung forever ❤

  • @GamingtanukaFF

    @GamingtanukaFF

    4 ай бұрын

    Samsung forever ❤❤

  • @Thanuraperera2009

    @Thanuraperera2009

    3 ай бұрын

    Vena ekakwath samsung tharam set na

  • @isurukanchana2323

    @isurukanchana2323

    3 ай бұрын

    Aniva bro eknm aththa❤

  • @kasunprasanna5589

    @kasunprasanna5589

    2 ай бұрын

    Mama A35 ekak gatta mage 3n weni samsung phone eka❤

  • @Music_SriLanka_
    @Music_SriLanka_4 ай бұрын

    TRC නැති එක ගන්න....ගෙඩෙක් ගනන් අඩුයි

  • @Adithyakolla-wy6my

    @Adithyakolla-wy6my

    2 ай бұрын

    ඒක අවුලක් නැද්ද.ඩුබායි එක නේද.කට්ටිය කියනව ඒක අවුල් කියල

  • @warunasadun5556
    @warunasadun5556Ай бұрын

    Please kiyannako ගෙවන ගානට වටින්නෙ a54 da a55 da a35 da

  • @johanvlogs3973
    @johanvlogs39734 ай бұрын

    wow ❤❤❤❤ 📱📱 👍👍👍👍👍👍👍

  • @chanukashshan9384
    @chanukashshan93843 ай бұрын

    Me phones deka gaming wlta support nhd

  • @tharindudanushka1
    @tharindudanushka14 ай бұрын

    🎉🎉

  • @amazingcose8233
    @amazingcose82334 ай бұрын

    Samsung galaxy a34 5g phone eka pavichchi kara kenek kiyanna trcsl nathuwa sim wada karawada kiyala trcsl eka athuwa gaththa nam price ekath kiyanna ko please 😢

  • @sahananjana63

    @sahananjana63

    4 ай бұрын

    Sim wada bro

  • @kavindadissanayaka6681

    @kavindadissanayaka6681

    4 ай бұрын

    @@sahananjana63 price kohomd

  • @sahananjana63

    @sahananjana63

    4 ай бұрын

    @@kavindadissanayaka6681 88i

  • @asankarathnayaka8083
    @asankarathnayaka80834 ай бұрын

    මචං Samsung A 54 එක රී සෙටි කරාම රී ස්ටාටි කරාම Regenol කොඩි එකක් ඉල්ලනවා කියනවානෙ.. එක ගැන අදහසක් දෙන්න

  • @DeleepMadusaranga-fw8zz

    @DeleepMadusaranga-fw8zz

    4 ай бұрын

    Ehema ne

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    එහෙම වෙන්න ඹැහැ

  • @user-sl5wd9sp9i
    @user-sl5wd9sp9i3 ай бұрын

    Mhaga phone ak samsung galaxy A22 4g superb 💖👍👍

  • @isuruperera676
    @isuruperera6764 ай бұрын

    ❤❤❤

  • @Madushank99
    @Madushank994 ай бұрын

    colombo librty plz eke A55 8/128 RS.117000 WENNE MACHN

  • @vishwa_nadeen

    @vishwa_nadeen

    4 ай бұрын

    Without TRCSL නෙ.

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    🙂🙂🙂

  • @Chandimal-cu2ze

    @Chandimal-cu2ze

    4 ай бұрын

    වියට්නාම් ද මැලේසියා ද

  • @sampathchathuranga4048

    @sampathchathuranga4048

    Ай бұрын

    A55 12/256 vietnam ekak mulu liberty palaza ekema balala hoyaganna beruwa gedara awa

  • @amandapabasara1
    @amandapabasara14 ай бұрын

    Ayee smsung a34 ekata good lock support karanawada

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    ඔව් brother 🧡

  • @shiromidias8423
    @shiromidias84234 ай бұрын

    🥰👍

  • @user-nj5qo3en9b
    @user-nj5qo3en9b3 ай бұрын

    රත්වෙන්නේ නැද්ද

  • @GamingtanukaFF
    @GamingtanukaFF4 ай бұрын

    I love samsung and s series is king

  • @udaramadushanaka3345
    @udaramadushanaka33453 ай бұрын

    Man use karanne a55 ekak . matanm godak hodai eka ❤

  • @DileepaDilshan

    @DileepaDilshan

    3 ай бұрын

    කීයක් උනාද

  • @user-fn7kz5uz4y
    @user-fn7kz5uz4y4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kasunprasanna5589
    @kasunprasanna55892 ай бұрын

    Bro mage A35 eke selfi ekak aran image eka check karama pennanne. Cam ela 9Mpixel kiyala. Eka kohomada 13 mp karaganne

  • @hashenkavishka3738
    @hashenkavishka37384 ай бұрын

    Redmi note 13 pro plus එකේ වීඩියෝ එක කෝ 🌝

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Waiting

  • @hashenkavishka3738

    @hashenkavishka3738

    4 ай бұрын

    @@iLanka ඒකෙ camera review එකකුත් ඕනේ අයියෙ

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov4 ай бұрын

    Pixel 7 gnn puluwan ne a55 ektaduwen 😂

  • @pasindujeewantha1261
    @pasindujeewantha12614 ай бұрын

    මට මේකට අයියගෙනුයි මේ ෆීල්ඩ් එකේ ඉන්න අයගෙනුයි තමංගෙ අදහස ඕන . මට හිතෙනව සැම්සුංල මේ ගිය අවුරුදු 2 කේ ඉදං නිකං වැට උඩ දුවන,ඒදණ්ඩෙ යනව වගේ සීන් එකක් තියෙන්නෙ කියල. මොකද මිඩ්‍රේන්ජ් මාකට් එක poco , honor , xiomi , umidigi , zte , oppo , vivo, realme , tecno වගේ කම්පැනි අල්ලගෙන යනෝ සැම්සුංලට ඇපත් නැති වෙන්න තාම කෙනෙක් සැම්සුං ප්‍රඩක්ට් එකක් ගන්නවනම් ගන්නෙ . රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වීම පට්ටම සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එකක් තිබීම යූස එක්ස්පීරියන්ස් එක සුපිරි වීම අප්ඩේට් දීම වගේ දේවල් මත. නමුත් ඉදිරියට ඔය චෛනීස් බ්‍රෑන්ඩ් වලට ඕක ත් කොපි කරන්න වැඩි කල් යන්නෑ සහ ලංකාවෙ විතරක් නෙමේ ලෝක මට්ටමින් ගත්තත් කවුරුත් බලන්නෙ බජට් එක අඩුවෙන්ම තියන් වැඩේ හොඳින් ම කරගන්න,ඉතින් ඒ අතින් සැම්සුං ඇට තලනව (25 W charging 1,55,000 phone WTF) මට ඇත්තටම දුකයි මොකද මගෙ ආසම බ්‍රෑන්ඩ් එක සැම්සුන්ග්,හැබෑ ඇත්ත ඕකයි . සහ මේ අවුරුද්දෙ 5 රේන්ජ් එකෙන් තේරෙන්නෙ සැම්සන් ගොඩක් කන්ෆියුස් ස්ටේට් එකක ඉන්නෙ මොන ලබ්බක් කරන්නදෝ කියල හිතාගන්න බැරුව ,ඇත්තටම 20 දහක් 25 දහක් දියයුතු අප්ඩේට් ද A55 එකට තියෙන්නෙ ඔයාම හිතල බලන්න.ඇත්තටම කල කිරුන සැම්සුන්ග් ගැන .ඉතින් වැඩිය ඕන නෑ ගිය අවුරුද්දෙ ෆ්ලැග්ශිප් කිලර් එකක් s23 FE එකක් ගන්න පුලුවන් මේ අවුරුද්දෙ මිඩ්‍රේන්ජ් එකක් ගන්න සල්ලි වලින්.මට නම් හිතෙන්නෙම සැම්සුංලට හිටිය අත්තත් නෑ පයගහපු අත්තත් නෑ වගේ දෙයක් .මොකද වැඩිම සේල්ස් යන්නෙත් මිඩ්‍රේන්ජ් සීරීස් එක වැඩිම වද දෙන්නෙත් මිඩ්‍රේන්ජ් එක. මගෙ නම් අදහස සැම්සුන්ග් ලට ෆ්ලැග්ශිප් ඔන්ලි වලට මරුවෙන්නම වෙනව හරියට pixel , apple , nothing phone වගේ .මොකද තාම මනුස්සෙකුට චයිනීස් කට්ටක් ගන්නැතුව වැඩිගානක් දීල හරි සැම්සුන්ග් මිඩ්‍රේන්ජ් එකක් ගන්න ලොකුම හේතුව "සැම්සුන්ග් කාලයක් මාකට් එකේ හිටපු රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වීම" .ඉතින් එහෙම රෙපියුටඩ් බ්‍රෑන්ඩ් දැං දැං තමංගෙ ෆෝකස් එක හැම ප්‍රයිස් කැටගරි එකකටම දෙන්නැතුව ෆ්ලැග්ශිප් එකට විතරක් ෆෝන් 3 ක් නැත්නම් 4 ක් දානව .ඉතින් සැම්සුන් ලට එගොඩින් xiomi , tecno ලෑං වදේ මෙගොඩින් apple , pixel ලෑං වදේ මුන්ට එගොඩින් හරි මෙගොඩින් හරි 2 න් එකක් තෝර ගන්නම වෙනව නැත්නම් ඇලට වැටෙන්න තමා වෙන්නෙ.මොකද මිඩ්‍රේන්ජ් xiomi, ල ඇඟිලි ගහන්නෑ ෆ්ලැග්ශිප් වලට ඒමාකට් එකේ ලොක්කො අල්ලං ඉන්නෙ, pixel ල මිඩ්‍රේන්ජ් එකට ගහන්න එන්නෙත් නෑ ඒක ඒමාකට් එකේ ලොක්කො අල්ලං ඉන්නෙ, සැම්සුංල ඔය 2කේම ඉන්න නිසා එක දේකට නැරෝ ෆෝකස් එකක් දෙන්න අමාරුයි . ඉතින් ....ඕගොල්ලන්ගෙ මතේ මොකද්ද .😀 මටනම් ඇත්තටම දුකයි මොකද මං පාවිච්චි කරල තියන නිසා දන්නව ක්සියෝමි වගේ චයිනීස් කට්ටක් දික් කරන 8/256 , 120Hz , oled ,5000mah , 200mp , ටැග්ලයින් වලට වඩා සැම්සුන්ග් ල ඒවත් දීල ඒත් එක්කම දෙන පට්ටම සුපිරි සොෆ්ට්වෙයා එක්ස්පීරියන් එක ..ඒක වෙන මම එකක්. එහෙම දෙයක් මිඩ්‍රේන්ජ් එක තුල මෙහෙම කුණුකොල්ලෙට වැටිය යුතු නෑ ඒවට නියමිත මිලක් ෆ්ලැග්ශිප් කිලර්,ෆ්ලැග්ශිප් වල තියන්ව

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Video එකකින්ම කතා කරමු 🧡

  • @tharinduroshank252

    @tharinduroshank252

    4 ай бұрын

    ​@@iLanka ඒක හොද අදහසක්

  • @tharinduroshank252

    @tharinduroshank252

    4 ай бұрын

    සැම්සන් චාජරයක් දෙන්නෙ නැති එකත් ලොකු අවුලක් A සීරිස් එකට

  • @user-wh7rn8vy8m

    @user-wh7rn8vy8m

    4 ай бұрын

    Uba samsung ekata email ekak dapan meka welalen nethiwa😂😂😂😂😂

  • @realmrwolf
    @realmrwolf4 ай бұрын

    Exynos awulak nedda ?

  • @gamunubandara4108
    @gamunubandara41084 ай бұрын

    ඒත් මේ අලුත් Series එකට වඩා Samsung Galaxy A52 එකේ තියෙන්නේ 64MP Camera එකක්

  • @tharushagamage6657

    @tharushagamage6657

    4 ай бұрын

    megapixel count eken camera eka mainna epa .

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    MP count එක ගැන හිතන්න එපා

  • @ravindumadusanka7415

    @ravindumadusanka7415

    3 ай бұрын

    ​@@iLanka mp gana adu unath camara quality eka adu wenne nadda

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP4 ай бұрын

    S23fe

  • @deshantharanga8062
    @deshantharanga80624 ай бұрын

    Mewage green line enwd

  • @tharushagamage6657

    @tharushagamage6657

    4 ай бұрын

    S series wala enne green line issue eka.A series wala crack unoth arenna enne na.

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    AMOLED තියෙන ඕනම screen එකක එහෙම එන්න අවදානමක් තියෙනවා

  • @hiroshagamage4440
    @hiroshagamage44404 ай бұрын

    125000 a55 100000 a35 ගතහැකි

  • @nilangarukshan8464
    @nilangarukshan84644 ай бұрын

    A15 ගැන මොකද හිතෙන්නේ 😢

  • @nilangarukshan8464

    @nilangarukshan8464

    2 ай бұрын

    @n.imanthadesilva9700 gatta battery nm awlk ne display eke bezels wediy noch ekath kalin ewata wada lokui always on display feature eka ne 4G + support ne. 🫠

  • @saviyagamingyt2788
    @saviyagamingyt27884 ай бұрын

    Oneplus 12R wage hodai a55 ekata wada..😒

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    Probably

  • @achinthalakshan2040
    @achinthalakshan20404 ай бұрын

    Godak kalekin neda

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    ඔව් bro 🧡🧡🧡

  • @kamal92606
    @kamal926064 ай бұрын

    🤣🤣🤣🤣 අනේ බං පිස්සුද, poco x6 pro එකක් ගනින් 116 ක් දීලා 😂😂😂😂😂

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera81614 ай бұрын

    Ridmi phone වල සිග්නල් IC ප්‍රශ්ණ එනවද?

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    ඉස්සර නම් එහෙම ප්‍රශ්නයක් තිබුනා. හැබැයි දැන් එහෙම නැහැ

  • @SeneshGallage
    @SeneshGallage4 ай бұрын

    A54 eki A55 deken hod mokkd

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    A35 try karanna

  • @sachinibalasooriya5079
    @sachinibalasooriya50793 ай бұрын

    Ada gtha A35😍

  • @Tv-jx7et

    @Tv-jx7et

    2 ай бұрын

    කොහොමද use experience එක

  • @modithamatheesha5673

    @modithamatheesha5673

    2 ай бұрын

    kiyd

  • @user-ze1pk7kl4i
    @user-ze1pk7kl4i4 ай бұрын

    Honor x9b vs Samsung A55 මේ දෙකෙන් කෝකද හොද 🔋 ඩිස්ප්ලේ එකයි බැලුවම කොහොමද සයිට් වල වැඩ දුවිලි සහිතයි මම සවුදියේ නේ

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    A55 is the better choice

  • @skylineinc.2228
    @skylineinc.22284 ай бұрын

    මම ගත්ත දවස් පහකට කලින් . A55. ලක්ශයකට වගේ ගන්න පුලුවන් . ගන්නව නම් වියට්නාම් වල manufacture එකක් ගන්න.

  • @kavindadissanayaka6681

    @kavindadissanayaka6681

    4 ай бұрын

    Ram memory kohomada

  • @skylineinc.2228

    @skylineinc.2228

    4 ай бұрын

    @@kavindadissanayaka6681 8gb 256gb

  • @Chandimal-cu2ze

    @Chandimal-cu2ze

    4 ай бұрын

    A55 මමත් ගන්න හොයනවා.වියට්නාම් ඒවා කොහෙද තියෙන්නේ .ගාන කීයද

  • @skylineinc.2228

    @skylineinc.2228

    4 ай бұрын

    @@kavindadissanayaka6681 8gb /256gb

  • @Chandimal-cu2ze

    @Chandimal-cu2ze

    4 ай бұрын

    8 & 128

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1km4 ай бұрын

    ඔය දෙකට වඩා redmi note 13 Pro 5G එක හොදයි

  • @sureshmadusanka1597
    @sureshmadusanka15974 ай бұрын

    Overpriced

  • @chandhikasandhkalum916
    @chandhikasandhkalum9164 ай бұрын

    Koo දැන් ටෙක් news😢

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    🙁🙁🙁

  • @pasindujeewantha1261
    @pasindujeewantha12614 ай бұрын

    ඔය එකක්වත් ගන්න සල්ලි නෑ ඒක නිසා මට වැඩක් නෑ අයිය දැම්ම නිසා බැලුව😀😄😄😄

  • @iLanka

    @iLanka

    4 ай бұрын

    🧡🧡🧡

  • @tharinduroshank252
    @tharinduroshank2524 ай бұрын

    A35 - 99000/- A55 - 129000/- Celltronic eke සමහර තැන්වල තව අඩුවට තියෙනවා

  • @pasindujeewantha1261

    @pasindujeewantha1261

    4 ай бұрын

    Trcsl approve da

  • @skylineinc.2228

    @skylineinc.2228

    4 ай бұрын

    i brought 100000 A55

  • @kavindunilakshana8644

    @kavindunilakshana8644

    4 ай бұрын

    සිරාවටමද

  • @skylineinc.2228

    @skylineinc.2228

    4 ай бұрын

    @@kavindunilakshana8644 ඔව් බ්‍රෝ. ඕනි නම් කියන්න

  • @skylineinc.2228

    @skylineinc.2228

    4 ай бұрын

    ​@@kavindunilakshana8644ඔව්

Келесі