SAMSUNG GALAXY A55 5G මේක නම් පට්ට.

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් My Fone Center එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
0777888841
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
**************************************************
📌 For Sponsorships & Copyright Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
------------------------------
📌 iPhone 12 Mini යක්ෂ පැටියා!!!! 2024 ට ගැලපෙන සුපිරිම පොඩි phone එකක්. : • iPhone 12 Mini යක්ෂ පැ...
📌 iPhone X 2024ටත් පට්ට | ලංකාවේ අඩුම මිලට අපේන් හොදම iPhones : • iPhone X 2024ටත් පට්ට ...
📌 iPhone 11 Pro ශ්‍රේෂ්ඨ නිර්මාණය ලංකාවේ අඩුම මිලට: • iPhone 11 Pro ශ්‍රේෂ්ඨ...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
📌 iPhone 11 ලංකාවේ අඩුම මිලට iPhone 11 128GB අපෙන්.. iOS 17: • iPhone 11 ලංකාවේ අඩුම ...
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[[FREE NO COPYRIGHT BEAT 2023] -- ""BREAK ME"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL / PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
------------------------------
Video Chapters
00:00 - Reminder
00:23 - Intro
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 373

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261Ай бұрын

    i craze tech චැනල් එකේ මම මෙච්චර කාලෙකට දැකපු සාමාන්‍යෙන් යන මිලට වඩා ඉතාමත් අඩු මිලට විකුනන එකම ෆෝන් එක trcsl නැතුවත් A54 එක A....54 එක 1 යි 30 ක් වත් මයෙ හිතේ අවම A55 එකම 89 කට පිස්සුවක් ඒක නම් .i mean used උනත් මේක තමා දැනට සැම්සුන්ග් ලේටස්ම 50 සීරීස් ෆෝන් එක ඉතින් තව මොනාද. 12 ,256 අනික .ඕක කම්පෙයා කරන්න පුලුවන් අඩුවටම ගන්න පුලුවන් යූස්ඩ් සැම්සුන්ග් ම ගත්තොත් 12 gb මුලින්ම ආපුs20 ය ඒකත් අවුරුදු 4 ක් පරන ,android 14 න් එකෙන් ඉවර ,7 nm වෙලත් අදටත් 120,130 ක් .මේක 3or 4න්ම්withara ,14 වලින් පටං අරං18 වෙනකල් , වෙලත් 89 like a paradox

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Agreed 💯👍

  • @ImanthaDeSilva-eo3yt

    @ImanthaDeSilva-eo3yt

    Ай бұрын

    ​​@@iCrazeTech2.0 Ayye last year A34 5g eka kiyada samsung eka🎉🎉🫡

  • @MaduraAthukorala-vy4ht

    @MaduraAthukorala-vy4ht

    Ай бұрын

    ශුවට්ද ඕක වියට්නාම් නේද ඔරිජිනල් නෙවෙයි නේද මම සවුදි ඉන්නේ සවිදියේවත් නෑ තාම 12 gb ram

  • @nadeekaravindu464

    @nadeekaravindu464

    Ай бұрын

    ​@@MaduraAthukorala-vy4ht ehemath vorion 2k thiyenawada brother

  • @AntonRamesh-lu3ve

    @AntonRamesh-lu3ve

    Ай бұрын

    Mama gaththa use kiwwata brand new condition kiwwa widiyatama dawasak yandath kalin ewwa

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1kmАй бұрын

    ඇයි දැන් Smart hub එකෙ වීඩියෝ කරන්නෙ නැත්තෙ ඒකෙ ෆෝන් හොද නැද්ද ඒකෙන් ෆොන් එකක් ගන්න හිටියෙ කියන්නකෝ ඒකෙ හොදද

  • @manjulamadusanka6534
    @manjulamadusanka6534Ай бұрын

    Nice video.. man next week phone ekak ganna yanna inne realme not13 pro plus eka. Eka aulak na neda. Kehenda aiye aduwata ganna puluwan

  • @yuwankavindu2949
    @yuwankavindu2949Ай бұрын

    Quality content ekk❤️ sehenna improvement ekk therenw dn ayiyge videos wl… issra idnma kiwva wage photos & video sample demma nm thwth hodai

  • @lahirushanaka4611
    @lahirushanaka4611Ай бұрын

    පෝන් එකට ආපු wallpaper එකත් එක්කම පෙන්නුවානම් වටිනවා.. දාලා තියෙන wallpaper වලින් කොල්ටියට අඩු වෙලා පේන්නෙ bro

  • @tharukashehan4398
    @tharukashehan4398Ай бұрын

    අලුත් Exynos soc වල Heating Issue නැද්ද.ඉස්සර එව්වනම් ගන්න දෙයක් නෑ

  • @upethadeshapriya7447
    @upethadeshapriya744725 күн бұрын

    Brother, lankawata ena samsung 4n walai middle east ratawalata yana 4n walai wenasak thiynawada? Vedio ekak denna puluwannm

  • @thariya10
    @thariya10Ай бұрын

    S 21 fe එක ගන්න හොද තැනක් කියන්න්කො 1 year warrnty තියෙන මිල අඩු තැනක්

  • @user-cf6dr3ip4v
    @user-cf6dr3ip4v29 күн бұрын

    මට දැනගන්න ඕන මේක cam එක කොහොමද අඩුම i11 තරම් වත් හොඳයිද මේකට gcam දාන්න පුලුවන්ද big help❤

  • @nethmina644
    @nethmina6442 күн бұрын

    Ayye rs.50 000 kta withra ganna hoda android phone ekak recommend krnnako plz 😢

  • @nimsara5230
    @nimsara523018 күн бұрын

    Poco f3 ekada hoda samsung galaxy A55 ekada?camera coliety athinuth?❤

  • @dyno3314
    @dyno3314Ай бұрын

    Bro ඔය කහ පාරා lite අයින් කරලා පොඩ්ඩක් එලිය තියෙන lite එකක දාන්නකො. නැත්න්ම් පට්ට boring පාටයි

  • @sanjayajayasantha7920
    @sanjayajayasantha79203 күн бұрын

    Performance kisima aulak naa mama oka use karanwa warzone gahanawa graphic high apply karala. Oke thiyenne 4nm chipset ekak a nisa eke gataluwak naha a wagema battery hodai. Aththatama flagship phone ekak thiyena serama dewal wge deela thiyenawaa

  • @DanasiriDesilva-lw6zb
    @DanasiriDesilva-lw6zbАй бұрын

    Samsung A05 ekak aragena dawas 7I.display awl gihin company yawwa.new phone ekak ganna barida dawas 7k nisa

  • @KusalKumuditha
    @KusalKumudithaАй бұрын

    Aiiye cam eka pennaddi macro cam eke pototh pennannako,man macro cam ekata thamaa gadakma aasa

  • @ravindushanilka8819
    @ravindushanilka881925 күн бұрын

    Wallpaper එකේ link එක දාන්න පුළුවන්ද? 🙄

  • @roshanchandima7598
    @roshanchandima759816 күн бұрын

    Plz mata m 31 display ekaka price ekai supper amolde display ekak ganna puluwan thenak kiyanna

  • @gayandissanayake7147
    @gayandissanayake7147Ай бұрын

    Aiye brand new phone gewanna dena credit card gewim nathuwa illana thanak nadda hamathanama credit card illanawa dawase padi ganna minissunta gewanna dena thanak nadda

  • @danuthennakoon7633
    @danuthennakoon7633Ай бұрын

    aiye apple 11 1kada hoda samsunga55 hoda.

  • @pethumdfernando
    @pethumdfernandoАй бұрын

    Amoled 120hz display line issue eka enna puluwanda aiye

  • @gunawardanasena
    @gunawardanasenaАй бұрын

    ඔය මයි පෝන් සෙන්ටර් එක කොහෙද තියෙන්නෙ ?

  • @arronyounger3265
    @arronyounger326522 күн бұрын

    snapdragon 7 gen 1 ekakta wada 20% exynos 1480 Performance bro. ita uda processor ekak dunnanm watinawa.

  • @De_draco7
    @De_draco7Ай бұрын

    Oka therumak na ayya... Cod mobile ehema low graphic only support karanne .... Fps ehemath high only .... Review eke gaming walata awul kiwwa ekata respect ❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    🤝

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dhАй бұрын

    Oke cam ekada hoda galaxy 53 ekeda

  • @sampathrathnayake5159
    @sampathrathnayake5159Ай бұрын

    Realme 12 pro plus vedio nadda

  • @dilanwijerathna2041
    @dilanwijerathna204121 күн бұрын

    Samsung Galaxy A Quantum එක ගැන ඕනේ ❤️‍🔥

  • @ClearCourse
    @ClearCourseАй бұрын

    Mn laga tiyenne oke navy blue eka iphone look eka tiyenne ganata godak watinawa

  • @Tashentechtips
    @TashentechtipsАй бұрын

    Dan Production Quality Next Level Aaa Aiya ❤️🔥

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Thank you machn ❤️❤️❤️

  • @NayaniRupika-fj5ep

    @NayaniRupika-fj5ep

    Ай бұрын

    ​@@iCrazeTech2.0, bro samsung s23, s24 වල green line issue එනවද ?. s24 එකක් ගන්න කැමැතියි , google එකේ reddit committy එකේ තියෙනවා green line issue තියෙනවා කියලා. ඒ නිසයි samsung a55 බැලුවේ , මොකක්ද හොද idea එක

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha908426 күн бұрын

    අයියෙ ගොඩක් අය කියනවා ඩුබායි phones fake ඒව කියල. ඒ කතාව ඇත්තක්ද..?

  • @TharinduSenanayake108
    @TharinduSenanayake10818 күн бұрын

    A55 vs iphone 13 cam review ekk one

  • @Nethra-dj8dm
    @Nethra-dj8dmАй бұрын

    Phone gewanna dena thank dnne ndd??

  • @muzixDD
    @muzixDDАй бұрын

    Ayye 2024 ta 90000ta ganna puluwan hodhama phone eka mokadha

  • @Nowa_page
    @Nowa_pageАй бұрын

    අයියෙ Samsung A34 එකෙ ගාන කීයද ❤

  • @ThrilokaMusic
    @ThrilokaMusicАй бұрын

    A34 5g phone eka gena video ekak one aiye.

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dhАй бұрын

    Kohenda ayiye oka gannn puluwan

  • @FunnyHub0987
    @FunnyHub0987Ай бұрын

    Sony xperia 1 vi එක ගැන කරන්න

  • @Methsindu6157
    @Methsindu6157Ай бұрын

    Supiri review eka ❤️

  • @GTAWORKSHIP
    @GTAWORKSHIPАй бұрын

    S23 eka nami s24plus eke disgin ekama tami

  • @rukshanhimantha5844
    @rukshanhimantha584414 күн бұрын

    Appoo my fone center kiynne jarawak aiya un horu..

  • @sadarudeshan728
    @sadarudeshan7286 күн бұрын

    A05s තියනවද

  • @geethamadhushanivirajika2035
    @geethamadhushanivirajika2035Ай бұрын

    Xperia 1vi review ekk ona ikmninma😁😁

  • @budaviwathsara8734
    @budaviwathsara8734Ай бұрын

    Super👌❤ Samsung A35 ගැනත් ඕනෙ

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu ❤️❤️❤️

  • @SadeepaLakshan-up3jr

    @SadeepaLakshan-up3jr

    Ай бұрын

    Ooo

  • @Niko90053
    @Niko90053Ай бұрын

    13:08 A14 🥲

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    😅😅😅

  • @KALINDU01

    @KALINDU01

    Ай бұрын

    💀☠️

  • @r.happyboy.2624
    @r.happyboy.2624Ай бұрын

    Danna keekk innawanam kiyanna note 10 + eka 2024 ta galapenawada

  • @user-eg1ox4nk9t
    @user-eg1ox4nk9tАй бұрын

    Samsung galaxy m55 5g hoda nadda

  • @janithrasanjana-2670
    @janithrasanjana-267010 күн бұрын

    samsung a35 eke review ekk oni ayye

  • @tharinduudaraka3886
    @tharinduudaraka3886Ай бұрын

    ඉල්ලුව එක හම්බුන නිසා සතුටුයි.❤️ තියන හැම රිවීව් එකක්ම බලල. ඔයාගෙ රිවීව් එක හම්බවෙනකන් හිටියෙ. ඕක ගන්න හැදුවෙ අව්ලක් නෑනේ.😁

  • @harindumadushanka5536

    @harindumadushanka5536

    Ай бұрын

    කොහෙන්ද ගන්න හිතන් ඉන්නෙ මමත් එකක් ගන්න බලන්නෙ

  • @tharinduudaraka3886

    @tharinduudaraka3886

    Ай бұрын

    මං දැනට ඉන්නෙ qatar වල. මං මෙහෙන් ගන්න හැදුවෙ.

  • @SunethraMalkanthi-be2ty
    @SunethraMalkanthi-be2ty12 күн бұрын

    ස්තුතියි ❤

  • @nimaljayasingha539
    @nimaljayasingha539Ай бұрын

    අම්මෝ පොඩ්ඩක් හිත හැදුනා a55 ගැම්මක් තාමා අයියේ ❤👍

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Ow godak hodai ❤️😃❤️

  • @newproductions846
    @newproductions846Ай бұрын

    A54 vs A55 ?

  • @dagayatechshow3596
    @dagayatechshow3596Ай бұрын

    Hotvaw note 12 eka tiyanawada

  • @nihalkariyawasam
    @nihalkariyawasamАй бұрын

    ඔය My fone store එකේ 89000ට තියෙන්නෙ used ඒවා.මම එයාලගෙන් ඇහුවා 110000-125 වෙනවා brandnew එකක්.ikman එකේ ad description එකෙත් ඒම තියනවා. ලංකාවෙ කොහේ බැලුවත් ලක්ෂ එකයි දහය පන්නවා😢😢😢

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Ow meka used thamai... Mama brand new kiwwe nane..

  • @risithsasmitha3481

    @risithsasmitha3481

    Ай бұрын

    128gb eka thiynw brand new 95kt tech life shop eke ikman eke balanna

  • @nihalkariyawasam

    @nihalkariyawasam

    Ай бұрын

    @@risithsasmitha3481 Ok mm balannm. Thnak you.

  • @pasinduprabhashwara6030

    @pasinduprabhashwara6030

    Ай бұрын

    e unata used kiyala kiyanna thibba hode 😢 ​@@iCrazeTech2.0

  • @Dulamadu123

    @Dulamadu123

    14 күн бұрын

    ​@@iCrazeTech2.0ඉතිං උඹ used කියලා කිවුවෙත් නෑනෙ

  • @muditharathana4857
    @muditharathana4857Ай бұрын

    S searees eke besik phone eke marcet ek adu wenne nathiwenne wenne thma A50 searees ekt exynos chipset ekk dila thiyenne,math gattha supiri,heating ehemth na🥺

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    ❤️❤️❤️

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka12 күн бұрын

    දැන් 5G ෆොන් එකක් නැත්නම් වැඩක් නැ මොකද 4G වලට හරියට හැමතැනටම ස්ග්නල් නැ 🔥

  • @KingOfZaRa119
    @KingOfZaRa119Ай бұрын

    SL Photo❤ ICrazeTech❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Adarei ❤️

  • @chamiruthinoda2429

    @chamiruthinoda2429

    Ай бұрын

    ​@@iCrazeTech2.0 ayye 57000ta pixel 5 ekeda 65000ta pixel 6A ekada ganna ganata camera hoda phone eka mokakda ?

  • @DarkWolf-lm6kh
    @DarkWolf-lm6khАй бұрын

    Aiye a55 da nathnam redmi note 13 pro plus ekada?hoda?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    13 pro plus

  • @BhawanthaKumarapperuma-gq2vs
    @BhawanthaKumarapperuma-gq2vsАй бұрын

    ඒත් අවුරුදු 2ක් 3ක් යද්දි slow වෙයි කියලා හිතෙනවා 🙃 දැනට ම ඔච්චර ස්ලොව් නම් තව අප්ඩේට් එද්දි අවුල් යන එකක් නැද්ද 😮

  • @mohammedrizwan5472
    @mohammedrizwan547227 күн бұрын

    Bro iam going to buy this phone is this worth

  • @SMR812
    @SMR812Ай бұрын

    import කරන phone එන්නෙ Seal Pack ද? ඒවා හොදද? Company warranty phone එකයි import phone වලයි වෙනස මොකද්ද?

  • @chaturangasamarawickrama7062
    @chaturangasamarawickrama706210 күн бұрын

    Call recording tiyenawada

  • @user-vl9pl7yk5z
    @user-vl9pl7yk5zАй бұрын

    Aiya ehaman game wellata mekkata waada s21 hondai da ❤

  • @kasunudayanga1560
    @kasunudayanga1560Ай бұрын

    ඕක flaship නෙවෙයි නේද midrange එකක් නේද .midrange 4n wala telephoto lense සාමානයෙන් දෙන්නෑ macro lense දුන්නට

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Ow machj mama video eketh ekama thamai kiyanne

  • @kasunudayanga1560

    @kasunudayanga1560

    Ай бұрын

    Uba dn recording wlata gthu camera wanm ftta mcn iphone kehel mala ain krla camera record krpu eknm watinwa dn blpnko vedio wla quilty a niyami

  • @user-ft8jj7lm7e
    @user-ft8jj7lm7eАй бұрын

    12pro de best okada ❤

  • @Mihiranga_Cretions
    @Mihiranga_CretionsАй бұрын

    60Hz display එක ගොඩක් අවුල්ද..... මොනාද එන අවුල්..? reply එකක් දාන්නකෝ අයිය

  • @pasinduprabhashwara6030

    @pasinduprabhashwara6030

    Ай бұрын

    මන් දන්න හැටියට පොඩ්ඩක් කියන්නම් animation පෙන්නන්න smooth එක තමයි ඔය හර්ට්ස් වලින් පෙන්නනෙ ඔයා game play කරද්දි උනත් ඔයාට වෙනස ටික ටික පේනවා මෙහෙමයි ඔයා 60 හර්ට්ස් පැනල් එකක ඉදලා 90,120 හර්ට්ස් පැනල් එකකට මාරු උනොත් ඔයාට පැහැදිලි වෙනසක් animation වල බලා ගන්න පුලුවන් 60 හර්ට්ස් පැනල් එකක ඉදලා 60හර්ට්ස් පැනල් පැනල් එකකටම යන එකත් අවුලක් නෑ මොකද ඔයාට වෙනසක් බලාගන්න බෑනෙ මගෙ අදහස අනුවනම් ඔයා 90,120 හර්ට්ස් පැනල් වලට ගිහිල්ලා බලන්න මොකද මමත් මේ ලඟදි phone එක මාරු කර 60 හර්ට්ස් පැනල් එකක ඉදලා 90 හර්ට්ස් පැනල් එකකට ඒ වෙනස සුපිරි

  • @piumihansika-jd2hj
    @piumihansika-jd2hj18 күн бұрын

    Samsung s22 eka hodai neda mekata wada

  • @sachinvinodlk
    @sachinvinodlkАй бұрын

    සුපිරි ෆෝන් එක..120ට ගත්තා බ්‍රැන්ඩි නිව් ගිය මාසේ..😍

  • @gayandissanayake7147

    @gayandissanayake7147

    Ай бұрын

    Game walata kohomada samannayen

  • @De_draco7

    @De_draco7

    Ай бұрын

    Jarawak ​@@gayandissanayake7147

  • @sajithbandara007

    @sajithbandara007

    Ай бұрын

    Video stabilization kohoada machan

  • @De_draco7

    @De_draco7

    Ай бұрын

    @@gayandissanayake7147 Therumak na bn gaming nm.... Mechchara ganak dila ganna price eke hatiyata gaming madi hodatama.....🥲

  • @DamithSampath-bq2oq
    @DamithSampath-bq2oqАй бұрын

    අයියෙ samsong s 10 plus එක 2024 ට සෙට් නැද්ද .ගන්න හිතන් ඉන්නෙ වැඩක් නැති වෙවිද . Iphone x s max එකක් සෙට් කරලා දෙන්න බැරිද.තව දවස් තුනෙන් පොන් එකක් ගන්න ඉන්නෙ . Help කරන්න අය්යෙ . 😊😊😊

  • @thariya10

    @thariya10

    Ай бұрын

    එවගෙ චිප්සෙට් පරණ නිසා rඅm තිබ්බට වැඩක් නැ ලැග් වෙන්න බලනව.ඉස්සරහට තවත් වෙයි updates එන කොට

  • @gamersland9570

    @gamersland9570

    Ай бұрын

    S10 update ne but use karanna supiri .. puluwan nam 21 wath yanna balanna mamath s10 ekak use karanne patta habei lag ne snapdragons ekak balala ganna

  • @user-wz8qs2vh7e
    @user-wz8qs2vh7e13 күн бұрын

    Samsumg a54 video ek one

  • @SanjanaKaushan
    @SanjanaKaushanАй бұрын

    Thanks samsung

  • @SLSectionofficial
    @SLSectionofficialАй бұрын

    සුපිරි❤❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Machn ❤️❤️❤️

  • @tcpictures4137
    @tcpictures413723 күн бұрын

    Navy blue super

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344Ай бұрын

    Samsung Galaxy A15 phone eke review ekak ona

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993Ай бұрын

    A55 or S21 hoda mkkd bro mm gnn bluwe A55 eka

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Dekama hodai gaming wage wadipura balanawa nam s21 eka hodai

  • @sadarudeshan728
    @sadarudeshan728Ай бұрын

    1 year software warranty එක හොදයිද 1 year software warranty දෙන පොන් හොදයිද

  • @TharinduFernando99

    @TharinduFernando99

    Ай бұрын

    Wadak nha

  • @SL.VehicleHub
    @SL.VehicleHubАй бұрын

    4n එකක රිවීව් එකක් දාද්දි human potrait 4ටෝ සාම්පල් ටිකක් දාන්න. ආයේ වීඩියෝ දාද්දි. ❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Okay machn mama dannam

  • @MaduraAthukorala-vy4ht

    @MaduraAthukorala-vy4ht

    Ай бұрын

    ඔයාගෙ වත්සැප් හොයන්න මාර ගේමක් දෙන්නෙ නෑනෙ හැම විඩියෝ එකකම නම්බරේ යටින් යවන්න ඩිස්ප්ලේ එකේ

  • @Shan._____9T9
    @Shan._____9T9Ай бұрын

    Kisima youtbe chnal ekk set na icrazetech tharan 😏❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    😱😱😱😱

  • @SAMIYAGAMING-ri4tk

    @SAMIYAGAMING-ri4tk

    Ай бұрын

    ​@@iCrazeTech2.0😂

  • @praveennawodya8466
    @praveennawodya8466Ай бұрын

    Samsung Galaxy A15 eketh video ekak karannako

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu ❤️

  • @modithamatheesha5673

    @modithamatheesha5673

    Ай бұрын

    ow

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha9363Ай бұрын

    Google pixel 8a ekada hoda Galaxy A55 ekada hoda ayiye 🤔🤔

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    8A Over Priced.

  • @nayaninisansala6704
    @nayaninisansala6704Ай бұрын

    🎉අයියේ google pixel5 පොන් එක ගත්තොත් තව අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද?🎉

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Thawa aurudu keepayak

  • @SamanDhammika
    @SamanDhammikaАй бұрын

    Brand new gannawa nm A55 d S21 fe d හොඳ

  • @darkStar.000
    @darkStar.000Ай бұрын

    a15 heat issue ekak thiye halio g 99 processor ekea nisa nathn ithuruwa hodayi

  • @tharushasadaruwan6969
    @tharushasadaruwan696925 күн бұрын

    Ok mru ❤

  • @nadeekanishantha8851
    @nadeekanishantha88518 күн бұрын

    කොහෙන්ද ගන්න පුලුවන් .මට නොම්මරයක් දෙන්නකෝ

  • @MR_MULiTH._
    @MR_MULiTH._Ай бұрын

    දැන් s20 ultra එකක් කීයක් විතර වෙනවද?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Call ekak denna shop ekata

  • @HarmonyHub-yh1pl
    @HarmonyHub-yh1plАй бұрын

    Samsung a05s video ekak one

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @yasindujayakody7277
    @yasindujayakody7277Ай бұрын

    What is more worth, a brand new A55 or a used Iphone 12?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    It depends on what you do.

  • @yasindujayakody7277

    @yasindujayakody7277

    Ай бұрын

    Considering overall performance for day-to-day usage

  • @ImanthaDeSilva-eo3yt

    @ImanthaDeSilva-eo3yt

    Ай бұрын

    Samsung better than i phone 😂😂😂

  • @Sankalpa_samarasekara.
    @Sankalpa_samarasekara.Ай бұрын

    අයියේ 2024/2025 ට samsung not 10 එකගන්න එක වාසීද 100000 අඩුවෙන් රෙකමන්ඩ් කරන්න්පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද

  • @navoddevinda5771

    @navoddevinda5771

    Ай бұрын

    එපා මචං මොකද එකේ තියෙන්නේ snapdragon 855 .ekka ඒක අවුලක්ම නෑ.ඒත් s21ekkata yana.ගෙවන ගානට වටිනවා.මේකට වඩා පොඩි ගානයි වැඩිවෙන්නේ

  • @diskjockeysl1064

    @diskjockeysl1064

    Ай бұрын

    Sira​@@navoddevinda5771

  • @chamaralasitha120

    @chamaralasitha120

    Ай бұрын

    ​@@navoddevinda5771ඉරි වෙයියො වැඩියම ශෝක්

  • @Shanuka_Oshada

    @Shanuka_Oshada

    Ай бұрын

    Oyata 100,000 thiyenawa nam redmi note 13 pro + ekakta yanna brandnew

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ovАй бұрын

    Moto thinkphone ekk gennl hri video ekk one

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu ❤️❤️❤️

  • @upulabandara9045
    @upulabandara9045Ай бұрын

    Iphone ekak pavichi karanam oka pavichi karanne ada thiyanna😊

  • @darshanaajith5196
    @darshanaajith5196Ай бұрын

    brother hotwav brand වලින් බඩු ගේන්නකෝ

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    June 18th 😊😊😊

  • @darshanaajith5196

    @darshanaajith5196

    Ай бұрын

    @@iCrazeTech2.0 ඔයා හරිම සාදාරන ගනන් දාන්නෙ වෙන උන් ගෙන්නුවොත් එහෙට ගිහින් ගන්න එක ලාබ වෙයි ජය වේවා ඔයාට

  • @thilinaudayanga8081
    @thilinaudayanga8081Ай бұрын

    S24 ultra එකේ review එකක් ඕනෙ

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @SMR812
    @SMR812Ай бұрын

    Brand new price eka kiyada A55 eke?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Call ekak denna

  • @WathsalaSeuwandi-mg8hx
    @WathsalaSeuwandi-mg8hxАй бұрын

    Math katha karala beluwa,super 🦸

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @shalithavishwajith
    @shalithavishwajithАй бұрын

    Ayye Samsung A15 eke review ekak oni

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu ❤️❤️❤️

  • @janithsamaraweera7807

    @janithsamaraweera7807

    Ай бұрын

    Yes❤

  • @jayalathnishantha6066

    @jayalathnishantha6066

    23 күн бұрын

    ​@@iCrazeTech2.0Ikmanata ona😢

  • @Hiruwa_official
    @Hiruwa_official27 күн бұрын

    Samsung m54 one

  • @chinthanakelum5830
    @chinthanakelum5830Ай бұрын

    Super phone

  • @teshanekanayaka4883
    @teshanekanayaka4883Ай бұрын

    මම හැමදාමත් Samsung තමයි i love samsung my dreams

  • @KaveeshaMadushan-so6xq
    @KaveeshaMadushan-so6xqАй бұрын

    Oka water roofda 😒

  • @DininduBandara
    @DininduBandaraАй бұрын

    A25 gana mkd mcn hithanne? Any experience ?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Not yet. I will do a video soon

  • @gayansampath5454

    @gayansampath5454

    Ай бұрын

    @@iCrazeTech2.0A25 එක ගැන ඉක්මනින් ඕනේ

  • @okandasenarathna1234
    @okandasenarathna1234Ай бұрын

    Aiye ara chipset ekath ekka detail balana app eka kynnko

  • @gamingyeshan2368

    @gamingyeshan2368

    20 күн бұрын

    Man danna eka "cpu" ❤app eka

Келесі