SAMSUNG GALAXY A15 කියන තරම් හොදද?

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් Style Mobile එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
SAMSUNG GALAXY A15 BRAND NEW - 59,000 LKR
0777888841
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
**************************************************
📌 For Sponsorships & Copyright Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
------------------------------
📌 iPhone 12 Mini යක්ෂ පැටියා!!!! 2024 ට ගැලපෙන සුපිරිම පොඩි phone එකක්. : • iPhone 12 Mini යක්ෂ පැ...
📌 iPhone X 2024ටත් පට්ට | ලංකාවේ අඩුම මිලට අපේන් හොදම iPhones : • iPhone X 2024ටත් පට්ට ...
📌 iPhone 11 Pro ශ්‍රේෂ්ඨ නිර්මාණය ලංකාවේ අඩුම මිලට: • iPhone 11 Pro ශ්‍රේෂ්ඨ...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
📌 iPhone 11 ලංකාවේ අඩුම මිලට iPhone 11 128GB අපෙන්.. iOS 17: • iPhone 11 ලංකාවේ අඩුම ...
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[[FREE NO COPYRIGHT BEAT 2023] -- ""BREAK ME"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL / PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
------------------------------
Video Chapters
00:00 - Reminder
00:23 - Intro
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 336

  • @thariya10
    @thariya1018 күн бұрын

    phone review වලින් ඔයා තමා මට හොදටම සෙට් උනේ කිසිම පැත්තකට අදින්නෙ නැතුව ඇත්ත කියනව.Apple හොදයි ඒත් මම samsung fan කෙනෙක් ❤😊😊😊😊

  • @user-wz8qs2vh7e
    @user-wz8qs2vh7e13 күн бұрын

    අය්යේ ඔයා ඇත්තටම හොදට පැහැදිලි කරලා දෙනවා ඇත්ත කතාව කියනවා සුපිරි 👍💪❤️‍🔥❤️‍🔥

  • @bhanuraja3794
    @bhanuraja379422 күн бұрын

    Aiya video ek supiri ❤️🔥 .Aiya samsung s10 lite eke video ekk krmuko

  • @heshanaprabudda6789
    @heshanaprabudda678922 күн бұрын

    ayye phone වර්ග වලින් india phone vs global phone වලින් හොද මොකද්ද

  • @kiyagameing5692
    @kiyagameing569222 күн бұрын

    අයියා realme 12 pro plus phone එක ගන්න පූලුවන් කොහෙන්ද. ගාන කියද කියන්න brand new.😊😢

  • @world.vehicle
    @world.vehicle20 күн бұрын

    Iphone 13 mini review එකක් ඔනි green screen issue එකත් ගැන කියන්න 🙏

  • @lasadurathnayake4963
    @lasadurathnayake496318 күн бұрын

    Thank you . Hoda performance tiyana phone ekaka vedio ekak oni

  • @Lak2495
    @Lak249519 күн бұрын

    Honor x7b එකයි මේකයි අතරින් මොකක්ද හොඳ?

  • @DANZO_DS
    @DANZO_DS22 күн бұрын

    අයියේ tecno pova 6 pro ලන්කාවෙ තියෙද?

  • @KusalVihanga-wv1wu
    @KusalVihanga-wv1wu18 күн бұрын

    Math ooke 5g version eka පාවිච්චි කරන්නේ ලොකු avulakuth na හොඳයි

  • @kavinubathika6034
    @kavinubathika603422 күн бұрын

    Ayye, 360p dmmath wenada iPhone eken gththa videos wlt wda sharpness ekk thyenw sony camera eken

  • @adhiyaa190
    @adhiyaa19022 күн бұрын

    වීඩියෝ එක බලන්න කලින් කියන්නෙ, මරු❤❤

  • @DewminaAkash-ud4vj
    @DewminaAkash-ud4vj20 күн бұрын

    අයියේ iphone 14 pro 256 GB version එක used avarage price කොයි වගේද යන්නෙ මේ වෙනකොට 🙄

  • @lucifermicky183
    @lucifermicky18322 күн бұрын

    Brother Oneplus Nord eke Review ekk one , My fone center eke 35ta tyenwa

  • @Bro-lb3bl
    @Bro-lb3bl22 күн бұрын

    Man gaththa samsung a15,5g eka oya kiyanna tharam hoda na ටචි වැඩ කරන්නේ නැතිව යනවා,බැටරි දවසක් බැ,

  • @1c.v3z
    @1c.v3z22 күн бұрын

    *A15 එක A14 එකට වඩා ගොඩක්ම හොඳයි,* *Pros :* _1. display එක Super Amoled වලට මාරු කරලා තියෙන එකත් ගොඩක් හොඳයි. ඔයා social media , movies watch එහෙම කරන කෙනෙක්නම් ගොඩක්ම වාසී_ _2. chipset එක ගත්තම, A15 ඉතා හොඳයි. G99 chipset එකත් එක්ක එන A15 එක Games වලට ගොඩක් හොදයි. FREE FIRE, COD, PUBG මුල් කාලෙදි ගොඩක් Smooth හැබැයි ටික කාලයක් ගියහම ඔයාට තේරෙයි පොඩි වෙනසක් Cod, Pubg වල එහෙම Free fire නම් HIGH HD පුලුවන් හොදට. Genshion impact එහෙම high quality දාල ගහන්න බෑ lag. හැබැයි low quality දාල play කරන්න පුලුවන්_ *Cons :* _1. දුරකථනය ගැන බලාපොරොත්තු සුන් කරවන එකම දේ refresh rate එක 90hz විතරයි. මේ මිලට සමහර දුරකතනවල 120hz පවා තියනවා. සාමාන්‍යෙන් Games play කරන්න ඕනෙ minimum 90hz_ _2 . Cam එක සහ video record එක ඔයාගෙ choice එක අනුව තමා තීරණය වෙන්නෙ_ *සාපේක්ෂව ගත්තම A15 එක daily tasks සහ ටිකක් වැඩි පුර performance, games play කරන්න හොයන කෙනෙක්ට හොදයි. වඩාත්ම වාසි අය තමා movies වගේ වීඩියෝස් බලන අයට සුපිරි. මොකද super Amoled display එකක් videos වලට නියමයි*

  • @SaranathSunimalthennakoon
    @SaranathSunimalthennakoon7 күн бұрын

    මේක මාත් හදිසියේ ගත්තේ හොයන්නේ වත් නැතුම් දැක්ක ගමන් ගත්ත පොන් එක සුපිරි බැටරි බහින්නේ නැ දවසෙම පොන් එකේ හිටියත් දවස් 1.5 ක්‌ වගේ ඉන්න පුළුවන්

  • @MaleeshaHe
    @MaleeshaHe22 күн бұрын

    30 - 40 අතරේ ගන්න තියෙන හොදම පෝන් එක මොකක්ද?

  • @user-nv4dv7gu4j
    @user-nv4dv7gu4j16 күн бұрын

    freeyond m5a එකද samsung a15 එකද වැඩියෙන් හොද

  • @Kumari-os4wo
    @Kumari-os4wo18 күн бұрын

    Mamath A15 ekak use karanne.ane malli phone eka gaththa dawase idala watts app states video balanna ba.aragena thama masa 2i.video play Kalama video error playing kiyala watenawa.man wadiya phone gana ganneth na.hethuwa kiyanna puluwanda.

  • @slphotoLK
    @slphotoLK22 күн бұрын

    මෙක මරු

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    22 күн бұрын

    Aiyaaaa 😍😍😍😍

  • @maxnewOfficealonlin

    @maxnewOfficealonlin

    21 күн бұрын

    Infinix hot 40 i හොද නැද්ද

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads923922 күн бұрын

    ඇත්ත කියන එක සුපර් මචං

  • @dilanwijerathna2041
    @dilanwijerathna204121 күн бұрын

    Samsung Galaxy A Quantum එක ගැන ඕනේ ❤️‍🔥

  • @MR.Amizing
    @MR.Amizing22 күн бұрын

    ammo hoya hoya video eka . tnx illuwt dunnt 🥰

  • @Aminduraleesha2011
    @Aminduraleesha201122 күн бұрын

    Aiye mac book eke full review ekak one aniwaren❤

  • @LP-mq8ny
    @LP-mq8ny22 күн бұрын

    A 24 4g samsung review එකක් ඕනේ

  • @mudithapriyadarshana3780
    @mudithapriyadarshana37804 күн бұрын

    මේකේ කෝල් රෙකොඩින් සහ ස්ක්‍රීන් රෙකෝඩින් ඔප්ශන් දෙක නෑනෙ ඒක දාගන්න පුලුවන්ද

  • @praneethkavishan7536
    @praneethkavishan753618 күн бұрын

    Aiye Samsoug A05s review ekk dennakoo🥺

  • @SLSectionofficial
    @SLSectionofficial22 күн бұрын

    සුපිරි😍😍😍😍

  • @warnerponniah
    @warnerponniah20 күн бұрын

    I have been using the A15 4G for two months now, and it's good, since I watch alot of dialog tv on it and it is really clear, Today I got my One UI 6.1 upgrade from Samsung

  • @praveennawodya8466

    @praveennawodya8466

    19 күн бұрын

    Mata thama One UI 6.1 update eka awe nane😢 mokada danne na ne?

  • @warnerponniah

    @warnerponniah

    19 күн бұрын

    @@praveennawodya8466 අද හෙටම ඒයි, update එකේ ඉන්න

  • @chamothbhashitha2209
    @chamothbhashitha220922 күн бұрын

    50000ට අඩුවෙන් ගන්න පුලුවන් හොද පොෆෝමන්ස් සහ හොද කැමරවක් තියෙන හොදම පෝන් වර්ගෙ මොකද්ද🤔

  • @sltecmaster
    @sltecmaster22 күн бұрын

    💙💪🏻

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    22 күн бұрын

    Machn Bokkaaaa 😍😍😍😍😍

  • @eshinibuddika5430
    @eshinibuddika543022 күн бұрын

    Aiye mekada hoda 2024ta naththam redmi note 12 pro 5g da hoda 😊

  • @videoparadise8121
    @videoparadise812122 күн бұрын

    8 plus pubg play krnn hodada? Lag nthuw.. dnn knek kiynnko

  • @rajithachinthaka4713
    @rajithachinthaka471322 күн бұрын

    Aiya honor x9b eke review ekak gennako....

  • @DileepaDilshan
    @DileepaDilshan22 күн бұрын

    Samsung budget kiyanne ehema thamai budget phone wala features adui, Model eka advanced wenn wenna, features and prices wadii.

  • @YasiruBandara-ru5zp
    @YasiruBandara-ru5zp9 күн бұрын

    30000,40000 wge gann puluwn vivo phone ekk recommended karnnko aiya

  • @vihanganethsara5334
    @vihanganethsara533422 күн бұрын

    Brother me price ekata me phone eka ganna eka hoda da .

  • @Vijitha-gq8xv
    @Vijitha-gq8xv18 күн бұрын

    මේ ෆෝන් එකේ esim එකක් use කරන්න පුළුවන්ද

  • @a_d_official
    @a_d_official21 күн бұрын

    Ayye g cam eka mekata dagana vidihak nadda

  • @Sugeethan-vx3zm
    @Sugeethan-vx3zm21 күн бұрын

    Aiya ZTE blade A32 gana video yakak thane ❤❤❤❤❤

  • @eshinibuddika5430
    @eshinibuddika543022 күн бұрын

    Honor x8b phone eke review ekak ona aiye ❤

  • @user-ym2vt9cf3l
    @user-ym2vt9cf3l19 күн бұрын

    Aiie wierlas charging support karana bagut ekata ganna puluvan samsung phone ekak nadda😢

  • @KaushanChathuka
    @KaushanChathuka9 күн бұрын

    එක ඇත්ත මං මගේ a21s eka කැඩුනාට පස්සේ a15 ගත්තා ඒක සුපිරි වෙයි කියලා ඒත් මගේ a21s eka තරම් මට සුපිරි ස්පීඩ් එකක් නෑ ඩිස්ප්ලේ එක විතරයි හොද .අනික ටික් ටොක් විඩීයෝ එකක් රෙකෝඩ් කරද්දි එක පාරටම විඩියෝ එක ශටර් කරද්දි එක පාරට ස්ටක් වෙන්වා.අපරාදේ කියලා හිතෙනවා ගත්තේ ඇත්තටම.

  • @ae5934

    @ae5934

    9 күн бұрын

    මන් ගත්ත A15 එකෙ ඔහොම stuck වෙන අවුලක් නෑනෙ bn උබ ගත්තෙ ඩුබායි version එකවද්ද

  • @KaushanChathuka

    @KaushanChathuka

    9 күн бұрын

    @@ae5934 නෑ cyprus walin euro version made in vietnam kiyala thiyenne bn mage 128gb/4gb

  • @aa-ye8wh

    @aa-ye8wh

    4 күн бұрын

    @@KaushanChathuka ram eka madi ban 8gb ganna thibba

  • @KaushanChathuka

    @KaushanChathuka

    3 күн бұрын

    @@aa-ye8wh ow neda bn thnks

  • @a_d_official
    @a_d_official21 күн бұрын

    මග බලාගෙන හිටපූ video එකක්❤

  • @nadeeraboyagoda7466
    @nadeeraboyagoda746621 күн бұрын

    Iphone 13pro එකේ video එකක් ඕනි

  • @charithsripriyadarshana5698
    @charithsripriyadarshana569819 күн бұрын

    Hi aiya. 30 40 athara ganna thiyana supiri cam ekak thiyana phone ekak kiyannako. Cam eka supiri phone ekak😍😍😍🙄🙄

  • @ShiromiPradeepa-bt2fn
    @ShiromiPradeepa-bt2fn21 күн бұрын

    Sony xperia 10 ii ekaka display eka daganna kiyak withara yaida

  • @ae5934
    @ae593422 күн бұрын

    මන් ගත්තෙ මෙකෙ 6GB 128 එක😊 43කට ඒ price එකෙ හැටියනම් A15 එක සුපිරියක් හැබැයි Trcsl නම් නෑ Trcsl & company woranty එක්ක ගත්තොත්නම් ගාන ගොඩක් සැරයි ඒම ගන්නවනම් price එකට වටින්නෙ නෑ මගෙ අදහස 😎

  • @KoNGBro11

    @KoNGBro11

    19 күн бұрын

    Kohenda gathe

  • @ShyamaliJayasundara-tt5rh

    @ShyamaliJayasundara-tt5rh

    15 күн бұрын

    Dubai version da

  • @ae5934

    @ae5934

    9 күн бұрын

    ​@@ShyamaliJayasundara-tt5rhනෑ bn වියට්නාම් version එක

  • @ae5934

    @ae5934

    9 күн бұрын

    ​@@KoNGBro11නොච්චියාගම smart mobile එකෙන්

  • @user-xp2dy4dg5w
    @user-xp2dy4dg5w22 күн бұрын

    A 15 5 g review and mobile data gana video dennako brother 😊

  • @AmiruUmawin
    @AmiruUmawin13 күн бұрын

    Ayye mekata ikmanta uththarayak dennako mama pixel 5 ekak gaththa phone eke Camara ekata giyama phone eke screen eka lag wela screen eke nilpata irak gihin off wenawa Aya on wenne naa godak wela yanakan thawa welawakata phone eka onrmally use karaddith ara widihatama wela screen eka off wela yanawa ayye moakkda awla

  • @thariya10
    @thariya1018 күн бұрын

    අයියෙ s 23 ගැන එකක් ඕනි

  • @Pasindu_Chathumina
    @Pasindu_Chathumina16 күн бұрын

    Aiye infinix hot 40 pro phone ekk gennagann puluwn da

  • @pasidubandara3970
    @pasidubandara397014 күн бұрын

    Samsung M55 5G 12 gb ram 256 gb rom එක review video එකක් ගේන්න කෝ අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉක්මනින්ම අනේ ප්ලීස්

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om20 күн бұрын

    Samsung a 04 s phone eka hodayda ayiyee

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin21 күн бұрын

    Infinix hot 40 i හොද නැද්ද

  • @madusankagamage6992
    @madusankagamage699221 күн бұрын

    Puluwnnm good lock gena video akak krnna...

  • @FarousFara-ej9sf
    @FarousFara-ej9sf22 күн бұрын

    Superee bn ❤❤❤

  • @M.G.R.hasaranga
    @M.G.R.hasaranga21 күн бұрын

    Lokka tecno pova hodada 🤔?

  • @AutoPlusSL
    @AutoPlusSL13 күн бұрын

    Meke display eka flicker vena ledak enavada. Mage eka samahara vlavata stuck venava.

  • @NavinduShenal-e6p
    @NavinduShenal-e6p19 күн бұрын

    A15 5g 256gb 8gb ram trcsl Approved RS 103000

  • @666productionss
    @666productionss22 күн бұрын

    Machn pixel 6pro apple 11 me deken video Walata hoda mokadda

  • @Rex_1570
    @Rex_157018 күн бұрын

    A15 Vs Xs what is the best

  • @AbheethIllangasinghe
    @AbheethIllangasinghe19 күн бұрын

    iphone 13pro eke video ekk ooniiiiiiii💗

  • @Prabhathrajapaksha00
    @Prabhathrajapaksha0022 күн бұрын

    Huawei phone ekk gena video ekk oni

  • @_rvs_destiny7449
    @_rvs_destiny744910 күн бұрын

    A15 da godkma hoda infinix hot 40i ekd ??

  • @Xenoz-xZ7
    @Xenoz-xZ717 күн бұрын

    A35 review ekk ona❤

  • @world.vehicle
    @world.vehicle21 күн бұрын

    Iphone 13 mini review එකක් ඔනි

  • @jinadarianoma5601
    @jinadarianoma560112 күн бұрын

    Bro mata gnna hoda ppnekk kiynnako semsun mokkda

  • @IsuruPerera-bu6bd
    @IsuruPerera-bu6bd22 күн бұрын

    මේක සුපිරි පෝන් එක අයියෙ..ගානෙ හැටියට හැම අතින්ම හොදයි..හැබැයි ඔයා කිව්ව වගේම 90 HZ නම් අවුල් ටිකක්..😊

  • @kalharasenarathne

    @kalharasenarathne

    21 күн бұрын

    Eka echcharama lokuwata awlk neh bn

  • @IsuruPerera-bu6bd

    @IsuruPerera-bu6bd

    16 күн бұрын

    ඔව් ලොකු අවුලක් නැ

  • @nipuna_
    @nipuna_19 күн бұрын

    100,000 ට අඩුවෙන් තියන හොදම phone එක මොකද්ද🤔

  • @Chaliya21
    @Chaliya2122 күн бұрын

    Man gatteth meke ultra wide cam ekenm attetama set nh😢

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_22 күн бұрын

    මේ video එක එනකං ඇගිලි ගැන ගැන හිටියේ. Thanks ❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    22 күн бұрын

    Hodaida video eka ,,😍😍😍

  • @_Dilshan_Samarathunga_

    @_Dilshan_Samarathunga_

    22 күн бұрын

    @@iCrazeTech2.0 Video එක "C O R A කොර" ❤️ . . (NFC ගැන කියවුනේ නෑ නේද, ඒක නං ලංකාවේ මින්ස්සුන්ට වගේ නම් එච්චරම වැදගත්කමක් නෑ ඒක නං නොකිව්වත් කමක් නෑ)

  • @KingOfZaRa119

    @KingOfZaRa119

    22 күн бұрын

    Agili kiyak thibbada 😮

  • @_Dilshan_Samarathunga_

    @_Dilshan_Samarathunga_

    22 күн бұрын

    @@KingOfZaRa119 43k thibba. Ai ubt prashnayak da

  • @KingOfZaRa119

    @KingOfZaRa119

    22 күн бұрын

    @@_Dilshan_Samarathunga_ zuper

  • @yasasrandika5174
    @yasasrandika517422 күн бұрын

    Samsung galaxy A25 5g eka gana video ekak.ඕනෙ

  • @TharangaSantha
    @TharangaSantha22 күн бұрын

    පළවෙනි coment aka magen .mata replay akak one 😀😀😀

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    22 күн бұрын

    Adareo

  • @darkStar.000
    @darkStar.00022 күн бұрын

    okata wada red mi 13c eka hoda nada oled panel eka gana amthaka karoth pefornce athin mokada mn oya phone dekama use kara

  • @chamiruthinoda2429
    @chamiruthinoda242922 күн бұрын

    මම කැමතිම විදිහට thummale photo එක .🎉😂

  • @NadilWickramasooriya
    @NadilWickramasooriya22 күн бұрын

    Aiye redmi 12 eke rewiw ekak krannKo please

  • @madushankapriyankara3936
    @madushankapriyankara393622 күн бұрын

    Mn A15 ganna inne.meka dakke oya dala tiyenwa.affordable price 50000-70000rs.what is the best option than this.please reply @icrazetech

  • @dotcom2839
    @dotcom283922 күн бұрын

    honor x8b eka gAna video ekak karannako

  • @sdushntha2
    @sdushntha222 күн бұрын

    Hotwav Iye Lounch kala neda Lankawata

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha726422 күн бұрын

    Motorola edge 50, eka gana video ekak karanna aiye 😢

  • @SameeraHarshana-bu4ne
    @SameeraHarshana-bu4ne17 күн бұрын

    Mn pavichchi karnneth A15 kisima aulk nh pubg free fire cod okkoma gahnava kisima lag ekk nh

  • @SDAGAMING43215
    @SDAGAMING4321521 күн бұрын

    අය්යේ iphone se 2 එකයි pixel 4 එකයි comparison video එකක්‌ ඕන දෙකම එකම price නිසා කෝකද ගන්න ඕන කියලා හිතාගන්න බැ (gaming වලට තමා වැඩිපුර focus කරන්නේ )💗😫

  • @amashaniyomal1831

    @amashaniyomal1831

    21 күн бұрын

    Se 2 battery aul

  • @diskjockeysl1064

    @diskjockeysl1064

    21 күн бұрын

    Se 2 heat wenawa bn

  • @DimuthuPradeep-j3h
    @DimuthuPradeep-j3h2 күн бұрын

    Vivo y02t Eka video ekak karannako

  • @chathumal2002
    @chathumal200221 күн бұрын

    Brother please man goda dawasak thisse ilane samsung a34 5g ekka genath onnne please please please 😢

  • @Sahan_Kassapa_01
    @Sahan_Kassapa_0121 күн бұрын

    Motion smoothness eka high krm aulkm n

  • @DileepaDilshan
    @DileepaDilshan22 күн бұрын

    Mekata trcsl approve eka thiyenawada

  • @Narutozz75g
    @Narutozz75g21 күн бұрын

    ඇයි අයියේ සැම්සන්ලගේ ගනන් ඒ උනාට ෆොෆොමන්ස් මදි 🥲

  • @AmilaDilshan-gb5ti
    @AmilaDilshan-gb5ti18 күн бұрын

    A15 hodai AMOLED display ekak tiyenne

  • @kalanakavinda5902
    @kalanakavinda590222 күн бұрын

    Samsung A25 eka karanna buyzone eke aduwata thibba

  • @nilangarukshan8464
    @nilangarukshan846421 күн бұрын

    A15 හොඳයි Dual stereo තිබිලා AOD features එක, වටේට තියෙන bezels ටිකක් විතර අඩු වෙලා punch hole cutout තිබ්බ නම්. ❤ මමත් use කරනවා A15 4G එකක් battery නම් super

  • @janindusupeshala5154

    @janindusupeshala5154

    12 күн бұрын

    mtth notch ekai bezzels nui thmy awla. Phone eknm supiri ❤️

  • @nilangarukshan8464

    @nilangarukshan8464

    12 күн бұрын

    @@janindusupeshala5154 mage touch awlak awa 1 weni eka maru kala 2 weni eketh awa e awla den krnna deyak ne welwakta touch wenne ne samhara than

  • @HansithaDhulmeth
    @HansithaDhulmeth22 күн бұрын

    ANE VIDEO EKAK GENNAKO PIX HUB EKE 1+ nord ce2 lite 5g phone eke 😢😢😢

  • @KavinduDhilshan-rc9yn
    @KavinduDhilshan-rc9yn21 күн бұрын

    අය්යෙ පුළුවන්නන් huawei nova 70 ගැන වීඩියෝ එකක් කරනවද?

  • @user-db2vl4jn7t

    @user-db2vl4jn7t

    9 күн бұрын

    Ganna epa bn

  • @Arshaddd123
    @Arshaddd12317 күн бұрын

    Ayye A24 or A15 best?

  • @tharushanadun1983
    @tharushanadun198322 күн бұрын

    Ok thiyena oled panal eka s3 s4 eke wage

  • @AselaNuwan-eo5kg
    @AselaNuwan-eo5kg22 күн бұрын

    A05s ගැන වීඩියෝ එකක් ඕන

  • @TUTUff99

    @TUTUff99

    22 күн бұрын

    Aniwa oni ayye

  • @shaggyshana6748
    @shaggyshana674819 күн бұрын

    icraze ayye Redmi 12 Eka onee

  • @praboshithabandara
    @praboshithabandara13 күн бұрын

    Redmi note 10 pro max eke video ekak one

  • @ravinduisuranga7923
    @ravinduisuranga792320 күн бұрын

    Mek usb c type ek connect krl pc ekt connect krnn ba ned

Келесі