SAMSUNG GALAXY S10 2024 REDO අළුත් එකක්ද? පරණ එකක්ද?

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් Style Mobile එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
SAMSUNG GALAXY A15 BRAND NEW - 59,000 LKR
0777888841
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
**************************************************
📌 For Sponsorships & Copyright Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
------------------------------
📌 iPhone 12 Mini යක්ෂ පැටියා!!!! 2024 ට ගැලපෙන සුපිරිම පොඩි phone එකක්. : • iPhone 12 Mini යක්ෂ පැ...
📌 iPhone X 2024ටත් පට්ට | ලංකාවේ අඩුම මිලට අපේන් හොදම iPhones : • iPhone X 2024ටත් පට්ට ...
📌 iPhone 11 Pro ශ්‍රේෂ්ඨ නිර්මාණය ලංකාවේ අඩුම මිලට: • iPhone 11 Pro ශ්‍රේෂ්ඨ...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
📌 iPhone 11 ලංකාවේ අඩුම මිලට iPhone 11 128GB අපෙන්.. iOS 17: • iPhone 11 ලංකාවේ අඩුම ...
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[[FREE NO COPYRIGHT BEAT 2023] -- ""BREAK ME"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL / PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
------------------------------
Video Chapters
00:00 - Reminder
00:23 - Intro
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 284

  • @ChathuraLakshitha-si3zr
    @ChathuraLakshitha-si3zr23 күн бұрын

    S 10 5g මන් අතෙ තියෙන්නෙ අවුරුදු දෙකක් වගෙ තම බඩු වැඩ ඇ ❤😂 සුපිරියක් තමා

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @SanjanaKaushan

    @SanjanaKaushan

    23 күн бұрын

    Ala bosa man gawa samsung galaxy a04e akak thiyenne melo rahak na

  • @ChathuraLakshitha-si3zr

    @ChathuraLakshitha-si3zr

    23 күн бұрын

    @@SanjanaKaushan පරන උනත් දැන් එන එවට වඩ මෙව හොදයි බන්

  • @thariya10

    @thariya10

    23 күн бұрын

    ​@@SanjanaKaushanමන් ගාව A04 එක බන් සිරාවටම බාලම බාල චිප්සෙට් එකක්😂😂😂

  • @Artisttharindu

    @Artisttharindu

    23 күн бұрын

    ​@@ChathuraLakshitha-si3zrekanm atta bro 😢

  • @chaththa9903
    @chaththa990323 күн бұрын

    අයියෙ se2 එක ගැන තව වීඩියෝ එකක් ඕනි. කලිනුත් දෙනව කීව නිසා බලාගෙන හිටිය තාම නෑනෙ 🥹

  • @DewEditz111
    @DewEditz11123 күн бұрын

    *Video Quality* එක නම් පට්ට 🔥🤩

  • @Cheezzzyyyyy
    @Cheezzzyyyyy22 күн бұрын

    S10 එකකින් ම බැලුවෙ❤ Performance අතින් 100% බය නැතුව ගන්න 2025ටත් හොදයි.

  • @TisilUdara

    @TisilUdara

    22 күн бұрын

    💯 yup mt use krnne s10+ ekk kiynna vchna na battery vitarai poddak aulkta thiyenne

  • @Cheezzzyyyyy

    @Cheezzzyyyyy

    22 күн бұрын

    @@TisilUdara Atta😓

  • @Cheezzzyyyyy

    @Cheezzzyyyyy

    22 күн бұрын

    Battry eka maaru karnw nm kohend hoda krnna..?

  • @janithudara1867

    @janithudara1867

    21 күн бұрын

  • @sasindupravishka6645
    @sasindupravishka664523 күн бұрын

    supiri me video akanam hoda naraka dekama kiynw fatta😍

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha936322 күн бұрын

    Ayiya ge video Quality eka super dan ❤😍✨

  • @g.g.s.madhushan3668
    @g.g.s.madhushan366823 күн бұрын

    Mama gawa thiyena phone eke android 5 thiyenne 😢 ලොකු අවුලක් නෑ යූටිඋබ් වැඩ නෑ ගේම් වැඩ නෑ ෆේස්බුක් වැඩ නෑ ඔක්කොම ඇප් වල ලයිට් වශන් එක විතරයි පුලුව 😢😢😢 phone eka oppo a37 😊😊😊😊

  • @bhanuraja3794
    @bhanuraja379422 күн бұрын

    Video ek hodai aiya 🔥 Aiya s10 lite video ekk gennakoo

  • @Shan._____9T9
    @Shan._____9T921 күн бұрын

    😂👍 parana flagship ekak aragena coustom rom ekak gahala balanda asa hithei ❤

  • @sandunmaduranga-f7h
    @sandunmaduranga-f7h9 күн бұрын

    Mn lagath tiyenne s10 5g aran sathi dekai supiriyak❤️❤️

  • @chamiruthinoda2429
    @chamiruthinoda242923 күн бұрын

    Ayye pixel 6A eka dan thiyana budget,Midrange eke yana phone valata wada camera hodada .t Thawa mekath ekka karata kara yana apple phone monawada photo ,video wala

  • @sudaradeshan426
    @sudaradeshan42623 күн бұрын

    Galaxy note 10 + eke review ekak onee..

  • @geethikagamage5756
    @geethikagamage575618 күн бұрын

    macbook eke review ekak oneh

  • @Nuwan9800
    @Nuwan980023 күн бұрын

    ඔය සෙල්ෆි විඩියො කරනවට වඩා දැන් සුපිරි අයියෙ දිගටම මෙ විදිහට විඩියො දාන්න

  • @Cheshan_9
    @Cheshan_921 күн бұрын

    S24 ultra review eka oone bro😊❤

  • @kelumwihshwa5894
    @kelumwihshwa589422 күн бұрын

    Man gatta repair karala hadaganna huawei p10 plus 128gb 6gb ram version akak, camera setup aka leica optics, DISPLAY aka neo led, 1080x2540 ,touchscreen aka cracks, ath weda, volume down weda neha, battery aka tamai dannama oni, Huawei company ake 7500k kiwwa battery aka witarak danna, specs nm maru ,, 128k audio, Dolby ok, ,, kohomahari hadaganna oni,,

  • @DinujaDeshapriya
    @DinujaDeshapriya22 күн бұрын

    අයියේ CMF phone 1 එක ගැන review එකක් කරන්න කෝ

  • @matheeshapahan2075
    @matheeshapahan207511 күн бұрын

    Aa ayyaa dn nm content patta quality aaa 😗❤ hug klekin bluwe

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    11 күн бұрын

    Hello malli.... Koheda giye????

  • @erandaharshana5616
    @erandaharshana561622 күн бұрын

    S10 පරන ෆෝන් එකක් ලක්ෂ බාගයක් වටිනා කමක් නැහැ ලංකාවෙ අපට ගිය කලක් පාවිච්චි කරපු පරන ෆෝනුත් ලක්ෂ බාගෙන් එහා 😢😢

  • @-Trevor_Anthony.
    @-Trevor_Anthony.22 күн бұрын

    Xiaomi Redmi Note 13 5G phone eke video ekak one❤😊

  • @chethakaprakash2844
    @chethakaprakash28447 күн бұрын

    pixel 4xl එකද හොද s10 එකද reply ekk one camara walin bluwoth pixel 4xl d s10d

  • @Gamingwithchecka
    @Gamingwithchecka23 күн бұрын

    Adath awa siriwardana aiye ❤️💫

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Adarei ❤️❤️❤️🫰🫰🫰

  • @SausiriStores
    @SausiriStores21 күн бұрын

    2020idn use krnne thwm supiriyt weda s10 5g 😙

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    21 күн бұрын

    ❤️❤️❤️

  • @Achintha-j6f
    @Achintha-j6f23 күн бұрын

    Pitipasse camerawata yatin galaxy kiyla thiyenne mona version ekeda

  • @themi-shorts
    @themi-shorts23 күн бұрын

    Samsung Dex❤

  • @nalinwenushka6970
    @nalinwenushka697023 күн бұрын

    S105g ekakata yanna s10 ekata vada sahena hodai mama gavat tiye 2021 gatte mn. smart hub eken gatte e kale 78000 una full set mage eke tama kisima aulak ne lag ekak vat kisima deyak naha

  • @SURANGA653
    @SURANGA65322 күн бұрын

    මිඩ් රේන්ජ් ෆෝන් ගන්න වෙලා ඕල්ඩ් ෆ්ලැග් ශිප් එකක් ගන්න .... හැබැයි මේ වෙනකොට නම් ( 2024 ) අඩුම S9 එකෙන් එහා ඒවා ගන්න පුලුවන් නම් හොදයි .. s7 එහෙම නම් ගොඩක් පරනයි ඒත් වැඩ කර ගන්න මරු.. අනිවාරෙන් කස්ටම් රොම් එකක් ගහලා පාවිච්චි කරන්න ආස හිතෙයි තවත් ...

  • @slkaviya-kj7kh
    @slkaviya-kj7kh23 күн бұрын

    video ekk enakal balan hitiye😘😘

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @Rex_1570
    @Rex_157022 күн бұрын

    S10 Vs Xs which better

  • @slsdshow
    @slsdshow20 күн бұрын

    Samsung Galaxy A20s එක ගැන ඕන ❤

  • @Mihiranga_Creations
    @Mihiranga_Creations22 күн бұрын

    අයියා pixel 6pro එකෙ portrait video thiyenawada

  • @sameeraperera3521
    @sameeraperera352122 күн бұрын

    මේ වීඩියෝ එක බලන්නෙත් S10 snapdragon version එකකින්.

  • @FunnyHub0987
    @FunnyHub098722 күн бұрын

    Sony xperia 1 vi එක ගැන කරන්න .....පෝන් එකක් නැතත්

  • @Avishthegreat
    @Avishthegreat21 күн бұрын

    Ganna kenek Puluwannm S20 FE ekak try karanna patta ❤

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka740023 күн бұрын

    අය්යගේ වීඩියෝ බලලම මම ගිය අවුරුද්දේ ඔයා recommend කරපු තැනින් s10 එකක් ගත්තා...සුපිරිම බඩුවක්..display,sound,camera,chipset එකත් එක්ක performance පට්ට...යාලුවෝ ගොඩක් අතට අරන් කිව්වා මේක තම නියම සයිස් එක අතේ තියන් ඉන්න ආස හිතෙනවා කියලා ...මට සෙට් වෙන්නේ නැති දේවල් කිවොත් බැට්‍රිය..මට මදි ..ගේම් ගහන්නේ නෑ..ඒත් මගේ studies වලට මේක overall use කරන්න බැට්‍රි මදි..අනික high resolution on කරලා පාවිච්චි කලොත් බලා හිටිද්දි බැට්රි බහිනවා ..පොඩි හීට් එකක් තියෙනවා ..පිටිපස්සේ back glass එක අලවලා තියෙන ගම් එක කාලයත් එක්ක උනු වෙලා යනවා හීට් එකට..ඒක ලොකු අව්ලක් නෑ කඩෙන් අලවගන්න පුලුවන් ගම් එක දාලා...15w fast charging එකත් ශේප්..හැම අතින්ම හොදම පෝන් එකක්❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Super

  • @vikihandsome
    @vikihandsome21 күн бұрын

    අයියේ my fone center එකේ s10 5G stock එක නැද්ද දැන්?

  • @sltecmaster
    @sltecmaster23 күн бұрын

    Fatta machn 💙

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Brother ❤️❤️❤️

  • @PathumFdo99
    @PathumFdo9914 күн бұрын

    Used Iphone 12pro 128 price kohomada bro

  • @thilinagunarathna2683
    @thilinagunarathna268323 күн бұрын

    S22 ultra ekada s23 ekata yana ekada hoda

  • @foodcookingchannel3252
    @foodcookingchannel325223 күн бұрын

    SAMSUNG NOTE 20 EKATH VIDEO EKAK KARAMUDA?

  • @LochanaHeshan
    @LochanaHeshan13 күн бұрын

    ගන්න නම් එපා😢. මම අරන් මාසයක් නෑ. Always on display දාපුවාම green line එනවා.

  • @PasiGaming-ij1zc
    @PasiGaming-ij1zc22 күн бұрын

    S10 plus green line එනවද

  • @SLSectionofficial
    @SLSectionofficial23 күн бұрын

    සුපිරි😍😍😍

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Machn ❤️❤️❤️

  • @Kalimavath
    @Kalimavath22 күн бұрын

    tecno spark 10 pro me phone eka gana video ekak aran ennako

  • @anandawitharana6738
    @anandawitharana673814 күн бұрын

    S 10 5G eke video ekag oni ane plz

  • @user-eh7rm9bi6l
    @user-eh7rm9bi6l16 күн бұрын

    Lg v50

  • @srzmokka497
    @srzmokka49723 күн бұрын

    mama s10 plus aragena awurudu 2 wenwa thame nam patta feature ehmath wadi eth maru ❤🎉

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @Theiththewa
    @Theiththewa23 күн бұрын

    සුපිරියක් ... ඕවර් ප්‍රයිස් ... 50කට වටිනව..

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    🫰

  • @samithmhrng
    @samithmhrng23 күн бұрын

    S10 5g eka gana video ekak one ❤

  • @kavinubathika6034
    @kavinubathika603423 күн бұрын

    iPhone ekt wda videos wla quality eka wdi sony cam eken

  • @RanjithAnura-xg2ly
    @RanjithAnura-xg2ly23 күн бұрын

    ❤❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️

  • @lucifermicky183
    @lucifermicky18323 күн бұрын

    2021 idan thwm S10 ekak use karana mama 😌😌 supiri 4n eka

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @nadithwijethunga8075
    @nadithwijethunga807522 күн бұрын

    Aiye samsung note 10 plus eke vedio eka ona aniwa ilaga ekata

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd23 күн бұрын

    Honor X5 Plus එක ගැන Review එකක් ඕන මචෝ.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Karamu

  • @himashanavindu5697
    @himashanavindu569723 күн бұрын

    ❤🎉

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @vinzy_24
    @vinzy_2423 күн бұрын

    Ayye curve display wlta tempord ghna eka awlk nedd

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP22 күн бұрын

    Ayye iphone 13 ,12 pro deken hoda mokakda

  • @abeyrathnakaven
    @abeyrathnakaven23 күн бұрын

    aiiye infinix hot 40i eka gana video ekk

  • @vishmapoorna8505
    @vishmapoorna850523 күн бұрын

    Aiye A55 ekkd okad hoda

  • @thisumsathsilu
    @thisumsathsilu21 күн бұрын

    Pixel 6 eke redo ekak oni,🙂

  • @Madhusanka0331
    @Madhusanka033122 күн бұрын

    Huawei flagship phone gana akak krannako

  • @ssmvid
    @ssmvid23 күн бұрын

    Motorola G24 Power

  • @sinansinan6109
    @sinansinan610923 күн бұрын

    KoKo payment available dha?

  • @user-ej6lp4wu9k
    @user-ej6lp4wu9k23 күн бұрын

    Green line endd?

  • @shericlasnaka4584
    @shericlasnaka458423 күн бұрын

    ❤💫

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @ammoGus.
    @ammoGus.13 күн бұрын

    S10 eke Green line enawada

  • @harshacooray5057
    @harshacooray505720 күн бұрын

    Super 😮❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    20 күн бұрын

    ❤️❤️❤️

  • @prageethgunathilaka6961
    @prageethgunathilaka696123 күн бұрын

    Ayye Pixel 5 ek on

  • @MOTUFF2019
    @MOTUFF201921 күн бұрын

    aiye tab ekak tiyenw eka dila maru karaganna phone nadda oya laga😢

  • @sithijadilshan2600
    @sithijadilshan260022 күн бұрын

    S10 5g eka oni❤

  • @Vinuka.006
    @Vinuka.00622 күн бұрын

    Pixel 4 or this

  • @Kasunwijesinghe01
    @Kasunwijesinghe0123 күн бұрын

    Asama phone ekk❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @user-rw3xd5wq7c
    @user-rw3xd5wq7c22 күн бұрын

    Green line enawada?

  • @HimakaOfficial
    @HimakaOfficial23 күн бұрын

    Magen first comment eka ❤❤❤❤❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Adarei ❤️

  • @SaGaaOfficial
    @SaGaaOfficial8 күн бұрын

    Update enawada

  • @Vijeramanisurualoka
    @Vijeramanisurualoka20 күн бұрын

    ඊළඟට වීඩියෝව බලන්න ඕන iphone 15pro max video එක

  • @PINKQUEEN345
    @PINKQUEEN34523 күн бұрын

    Ane kavuru hari kiyawad sharp device walata display gann thanak kiyannako asanaran wela inne😢😢😢😢😢😢😢😢😮

  • @kanishkapeirisKTP
    @kanishkapeirisKTP22 күн бұрын

    Galaxy S10 plus ekath maru phone eka. Magawa thuyanawa. Eth update ekak deela Green screen awa. Dan display on wennema na. 😢😢😢

  • @faizrushda2211
    @faizrushda221123 күн бұрын

    Bro can you do a s21 video plz ( re video ) plz plz bro ❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Sure...

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha23 күн бұрын

    Supiri ❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @chanithaDinusada
    @chanithaDinusada23 күн бұрын

    පුලුවන්නම් A24 review එකකුත් ගෙන්න. 😁❤️

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Aniwaryen karamu

  • @user-um1vc4xy3c
    @user-um1vc4xy3c23 күн бұрын

    Samsung a24 review ekk iwni❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Aniwaryen karanwa

  • @thariya10
    @thariya1023 күн бұрын

    s23 එක ඕනෙ අනේඒ❤❤❤❤❤❤❤❤

  • @Sadakelum_T
    @Sadakelum_T23 күн бұрын

    අයියේ S24 ultra Review එකක් ඕනි අනිවාරෙන්ම ඕනි ❤💗😩

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Aniwaryen karamu

  • @KingOfZaRa119
    @KingOfZaRa11923 күн бұрын

    S21 ultra exynos eka one 😢

  • @user-ub1od3jv9s
    @user-ub1od3jv9s22 күн бұрын

    nova 5t denna barida

  • @abhishekiduwara17
    @abhishekiduwara1723 күн бұрын

    Oya nisamai S10 5G ekak gatte ❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Hodai neda phone eka

  • @abhishekiduwara17

    @abhishekiduwara17

    23 күн бұрын

    ​@@iCrazeTech2.0oya keewa nisama snapdragon eka gatte superb kiyanna wachana na aiye❤❤

  • @abhishekiduwara17

    @abhishekiduwara17

    23 күн бұрын

    අයියේ තව දෙයක් මේ ඉන් display fringerprint තියෙන ෆෝන් වල temperd එක ගහද්දි කලින් fingerprint එක remove කරලා ෆෝන් එක off කරලා ගහන්න ඕනේ නැත්තං වැඩ කරන්නේ නෑ හරියට එක ඔයා වීඩියෝ එක කීවනම් හොදායි

  • @awishkaakalanka7751
    @awishkaakalanka775123 күн бұрын

    🥶🥶

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @Narutozz75g
    @Narutozz75g22 күн бұрын

    ඕකෙ බැට්‍රිය තමා කේස් එක අයියෙ බහිනවා බලන් ඉදින් ඉස්සර Htc වගෙ 🥺❤️එ උනාට සුපිරි ඉතින් බැට්‍රියත් තිබ්බනම් මරු

  • @TheTechGuy12339

    @TheTechGuy12339

    22 күн бұрын

    Mama thama Htc desire 526g use karanawa😂

  • @TheTechGuy12339

    @TheTechGuy12339

    22 күн бұрын

    2014 release kare

  • @Narutozz75g

    @Narutozz75g

    22 күн бұрын

    @@TheTechGuy12339 මගෙ පලවෙනි ෆොන් එකත් Htc one me එකක් බන් 🙂 අම්මො එ කාලෙ පිස්සුවක් මටනම් ඒක.නැති මගුලක් නෑ බන් . අවුලකට තිබ්බෙ ඉතින් බැට්‍රිය විතරයි 🥲

  • @Nethra-dj8dm
    @Nethra-dj8dm22 күн бұрын

    S10e eka hody d ayye

  • @ytkaviya_256
    @ytkaviya_25623 күн бұрын

    Price kohomada bn ? mn Samsung walata asanam na 🤢

  • @NethuminiJ
    @NethuminiJ22 күн бұрын

    ලොකූ ප්‍රශ්නෙකුත් ලොකු ගැටලුවකුත් නෑ 😂hehehehe❤

  • @udithmaakarshana1963
    @udithmaakarshana196323 күн бұрын

    Gmmk a nice❤❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @kavidulakshitha-sh4yk
    @kavidulakshitha-sh4yk22 күн бұрын

    S10 plus එකකින් වීඩියෝ එක බලන්නේ❤

  • @isurubuddika7648
    @isurubuddika764823 күн бұрын

    Ayya mn s21 or s22 ekak gannda? Netnm iphone 12 pro ekak gannda?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    S22

  • @wildlk2023
    @wildlk202322 күн бұрын

    S23 ultra 2024 ekak one🗿❤

  • @akilalochana2202
    @akilalochana220223 күн бұрын

    s10 එහෙම ග්‍රීන් ලයින් එනවා නේ අයියේ පුලුවන් නම් පෝන් වල ආවේනික ලෙඩ ඩිස්ප්ලේ ප්‍රයිස් වගෙත් කියන්න

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    Mama balannam

  • @rashmikagamerx2005
    @rashmikagamerx200522 күн бұрын

    අයියා reply එකක් ඕනෙ.. S series එකේ green line එනවද?.. S10 එක අවුලක් නැද්ද🤔

  • @rashmikagamerx2005

    @rashmikagamerx2005

    22 күн бұрын

    S21 එකද හොද S10 එකද?

  • @Aminduraleesha2011
    @Aminduraleesha201123 күн бұрын

    Aiye s10 5g ekada s20 ekada hoda 🤔🤔🤔🤔 reply ekak one anivaren😢

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    S20

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe660123 күн бұрын

    S10 plus එක ආව දවස්වලම ගත්තෙ..අවුරුදු 4ක් use කරා..3 වෙනි අවුරුද්දෙ display burn කේස් එක ආවා..තාමත් ෆෝන් එක වැඩ හැබැයි...කැමරා එහෙම සුපිරිම කොලිටි..දැන් use කරන්නෙ s23 plus එකක්..ඊට වැඩිය s10 plus එකේ කැම් එක නම් කොලිටි කියලා හිතෙනවා..

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    23 күн бұрын

    ❤️❤️❤️

  • @tharindubhashitha

    @tharindubhashitha

    22 күн бұрын

    Display burn කියන්නෙ මොකක්ද 🤔

  • @lahiruedirisinghe6601

    @lahiruedirisinghe6601

    22 күн бұрын

    @@tharindubhashitha display එකේ icon ලාවට පේනවා..key pad එක app icon වගේ දේවල්...ටික ටික ඒක වැඩි වෙලා display එක අවුල් යනවා..amoled panel වලට එනවා green line issue එක වගේම මේකත්..මම use කරපු S8 plus,S10 plus දෙකටම ආවා.දැන් තියෙන්නෙ S23 plus.මේකෙත් ලාවට තියනවා...youtube search කරලා බලන්න..ඔයාට පැහැදිලි වෙයි එතකොට සීන් එක

Келесі