අවුරුදු කැවිලි හැදුවා | instant sweets | ටක්ගාලා හදමු | රුලං sweets | අවුරුදු මේසේ

Ойын-сауық

Пікірлер: 160

  • @wasanaherath9424
    @wasanaherath94243 ай бұрын

    අක්කා ඇතුළු පවුලෙ හැමෝටම මේ ලබන්නා වු සිංහල හින්දු අලුත් අවුරැද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ ම සුභ අලුත් අවුරුද්ද ක් වේවා❤ අක්කා හැමදාම සතුටින් ඉන්න ජිවිතයෙ මොන බාධක ආවාත්, ඔයාගේ අනාගතයට ම සුභ පතනවා ❤ බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @dammikakumuduni5549
    @dammikakumuduni55493 ай бұрын

    රස පාටයි, ලේසි විදියක් කියන නිසා හදලා බලමු,සුහ අළුත් අවුරුද්දක් වේවා ඔයාට හා පවුලෙ සියළු දෙනා ට බුදු සරණයි

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka90812 ай бұрын

    හරිම නිහතමානී අවංකව දරුවෙක් ආදරෙයි ❤බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤

  • @niroshagunaweera4074
    @niroshagunaweera40743 ай бұрын

    සුපිරි👏👏👍

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b3 ай бұрын

    මගෙ.ආදරණීය.සොදුරු.රංගධාරණි.ශලා.අක්කිට.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤🎉😊

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f3 ай бұрын

    Thanks akko vlog ekt .. subama suba aluth අවුරුද්ද k wewa akko ..හැමදාමත් සතුටින් පරිස්සමෙන් inn oni ..subama wewa හැමදාමත් .adrei ❤❤

  • @sandyalalani8147

    @sandyalalani8147

    3 ай бұрын

    හැමදේම පූළුවන් නේ ගොඩක් හොදයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @latasalan4900
    @latasalan49003 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් ඔයාට සහ පවුලේ සැමට

  • @meragalmalani2016
    @meragalmalani20163 ай бұрын

    Wooow niyamai ❤❤godakma rasa athi ❤❤

  • @MalikaRathnayaka
    @MalikaRathnayaka2 ай бұрын

    මම ආසම චරිතයක්, ශලනි, කියන්නේ,, 🎉🎉

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw3 ай бұрын

    සුභ අලුත් අවුරුදුදක් වෙිවා ❤❤

  • @thenujafernando3345
    @thenujafernando33452 ай бұрын

    නියමයි ආ රෙසපි එක

  • @SmilingCartoonCat-yw2el
    @SmilingCartoonCat-yw2el2 ай бұрын

    මන් ආසම නිලියක් ශලනි අක්කා ❤️

  • @user-os2mq1cg2n
    @user-os2mq1cg2n2 ай бұрын

    Rasa athineee❤

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga99693 ай бұрын

    Salani tharaka ඔබ ඇතුළු ඔබට සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @puspakumar3058
    @puspakumar30583 ай бұрын

    Harima rasai❤❤nangi

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya54283 ай бұрын

    ඔයා මාර නිහතමානි චරිතයක්... KZread channel නමත් කිව්වා ....වෙන අය කියනවද මන්දා .❤

  • @rashikafernando8311

    @rashikafernando8311

    3 ай бұрын

    කියන අයත් ඉන්නවා අනේ

  • @user-dg4fm4kn2x

    @user-dg4fm4kn2x

    2 ай бұрын

    Meyala nihathamani eyalage chanel walata... nikan hambela balannako katha karaida balanna..😂😂me in

  • @nilanialawaththa6359

    @nilanialawaththa6359

    2 ай бұрын

    ඒක ඇත්ත හරියට කතා කරාවි 😂😂

  • @user-zq5ze4sr2m

    @user-zq5ze4sr2m

    2 ай бұрын

    නිහතමානී kma blpn ghin fb eke tharindu fb pge eke mkith ekk krna katawe. Cmnt wala meki mnissunt bena bena dala tiyna ewa tika😂😂😂

  • @ireshachandani3419
    @ireshachandani34193 ай бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @nirmala23nirmala54
    @nirmala23nirmala543 ай бұрын

    Harima rasa sweet recipy ekak adarei api hamadamath oyata ❤❤❤

  • @tharangaharshani6900
    @tharangaharshani69003 ай бұрын

    May god bless you all shalini

  • @kumari1315
    @kumari13153 ай бұрын

    Subama suba Aluth Auruddak wawaa nangi ❤❤❤

  • @Vero-hi8ul
    @Vero-hi8ul3 ай бұрын

    Thankyou Shalani for sharing looks yummy 😋 wish u guys a very happy n peacefull New year . Good Luck ❤😊

  • @nimashafernando2203
    @nimashafernando22033 ай бұрын

    yummmy❤

  • @JanithaPeiris-yu8ls
    @JanithaPeiris-yu8ls3 ай бұрын

    Shalani very nice good job great ❤ good luck 👍🏻

  • @sujeeweerasinghe6802
    @sujeeweerasinghe68022 ай бұрын

    Hi just want to say I saw your vedeio of the trip that you went to your home to celebrate new year.There was no section to put a comment since it was a live vedeio. Thank you for showing where you use to live it is very humble to see that.And to see your cute nephew All these people who are gossiping about you and saying bad things just ignore those people and you go on your journey. All the best .please put more vedeios of your home town and nephew when you go again All the best.

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61373 ай бұрын

    Woooooooow manika ❤❤❤❤..

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee92783 ай бұрын

    අක්කි ඔයාට සුබම සුබ අලුත් අවුරැද්දක් වෙවා ❤❤❤🎉🎉

  • @dananjaleeudari231
    @dananjaleeudari2313 ай бұрын

    Akki hrima nihathamani charithayak . Mn podi kale idanma hri adarei akkata . Danna hamadema kiyadenawa ❤❤❤🎉🎉🎉 budusaranai akka ❤❤❤🎉🎉

  • @thaksilamadampe7562
    @thaksilamadampe75623 ай бұрын

    මොකුත්ම නොකියා ඉන්නම් මොකද පිටරටක ඉන්න මට අවුරුදු නැති නිසා.. ශ්‍රිලංකාවාසි සියලුදෙනාටම ලබන්නාවූ සිංහල අවුරුද්ද සුභම සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙය ඉදිරිපත් කල ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏 ❤..

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js3 ай бұрын

    Adarei ❤❤

  • @sooriyaarachchimadubashini7618
    @sooriyaarachchimadubashini76182 ай бұрын

    Kawruth eyata apahasa nokara inna.ethakota eya baninneth ne.hemadema dara ganna oni kiyala ekak ne.eyath samanya kenek.suba anagathayak.Shalani Tharaka ❤❤❤❤❤hemotama persanal life ekakthiyenawa.eka apita wedak ne kagewath dewal.dakshathawaya agayanna.brrinam nikan inna hari saralai.mage adahasa😮😮😮😮.

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi10173 ай бұрын

    Harima sathutui.dan godak ayage agam beda nathuwa.aurudu samarana eka gana❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o3 ай бұрын

    Niyamai akki ❤❤❤❤❤

  • @user-by6rj7qs9i
    @user-by6rj7qs9i2 ай бұрын

    Supiri

  • @shyamalishyamali9565
    @shyamalishyamali95653 ай бұрын

    Sudu boleeeee❤❤

  • @Vogs123
    @Vogs1232 ай бұрын

    ලස්සනයි අක්කි😊

  • @CabCab-tj6qb
    @CabCab-tj6qb2 ай бұрын

    Thank you shala😘

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk2 ай бұрын

    Good ❤

  • @anushasamarakoon1731
    @anushasamarakoon17312 ай бұрын

    Supiri🎉❤

  • @NadeekaGayana-zx7pc
    @NadeekaGayana-zx7pc3 ай бұрын

    👍

  • @chathurinisilva9117
    @chathurinisilva91173 ай бұрын

    Thank you akki ❤❤❤❤❤❤❤❤

  • @user-em4ov9my9o
    @user-em4ov9my9o3 ай бұрын

    God bless you ❤❤❤

  • @kumarilekha7187
    @kumarilekha71873 ай бұрын

    Suba aluth aurudak wewa ❤️😘💖💖💖

  • @user-dy9dg3ot1n
    @user-dy9dg3ot1n3 ай бұрын

    superb

  • @sakuarachchi1780
    @sakuarachchi17803 ай бұрын

    ඔයා හැමදාම සතුටින් ඉන්න..🌹❤️❤️

  • @SubscribeMe1994
    @SubscribeMe19943 ай бұрын

    Eka nm ft rask athi 😍😋

  • @PriyaKumari-wp9mr
    @PriyaKumari-wp9mr2 ай бұрын

    Subaaluth Awruddakweawa. Hamadamath Oya Apea

  • @user-ej7ko7op7c
    @user-ej7ko7op7c3 ай бұрын

  • @surangaperera8624
    @surangaperera86242 ай бұрын

    Good 👍

  • @dilupakumuduni6622
    @dilupakumuduni66222 ай бұрын

    Oya harima hoda kenek akke. Mama oyata harima kamathi

  • @sanjeewagallage6218
    @sanjeewagallage62183 ай бұрын

    😊🎉

  • @akkaakka9210
    @akkaakka92103 ай бұрын

    සුභ .අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @KamalinPerera
    @KamalinPerera3 ай бұрын

    ❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya65992 ай бұрын

    ❤❤ shalani happy new year

  • @renukagunawardana8335
    @renukagunawardana83353 ай бұрын

    😋☕

  • @calenriched9255
    @calenriched92552 ай бұрын

    😘❤️

  • @dinithinisansala5015
    @dinithinisansala50153 ай бұрын

    👍👍❤❤

  • @dilurajapaksha4975
    @dilurajapaksha49752 ай бұрын

    👍👍👍

  • @jayvidanage415
    @jayvidanage4152 ай бұрын

    ශලනි කියන්නේ කාලෙකට කලින් මම ආසම නිලියක් .දැන්නම් එයා උඩ ගිහින් වැඩි.ගොඩක් මිනිස්සුන්ට බනිනවා comment ගොඩක් දැක්කා .නිලියක් කියන්නේ විවේචන ආවත් ඒව දරන්න දැන ගන්න ඔීනි.අපි කිසිම මනුස්සයෙක් ට බැන බැන කියන්න ඔීනි නැහැ .පම්පෝරි ගහන්න ඔිනිත් නැහැ .අපි ඉදිරියට යද්දි ඒක මිනිස්සුන්ට පේනවා කොහොමත්.ඒකට අමුතුවෙන් නටන්න ඔිනි නැහැ .පුද්ගලිකව මම එයාව දන්නේ නැහැ .සාමාන්‍ය මිනිස්සු එයාලව දකින්නේ media වලින්.ඒවගේ බුද්ධිමත්ව හැසිරෙන්න fans ලගේ ආදරය දිනා ගන්න එයාල දැන ගන්න ඔිනි.මෙයා විහින් නහින්න හදන්නේ.මිනිස්සුන්ට ඔිනිම දෙයක් ඔීනිම වෙලාවක නැති වෙන්න පුලුවන් .ඒක ඔලුවේ තියන් පොලවේ පය ගහල ඉන්න ඔිනි. දිනිති වල්ගමගේ කට කියෙව්වට මීට වඩා හොද කෙල්ලෙක් .කියෙව්වත් කමකුත් නැහැ .එයා ඉගෙන ගත්තු කෙනෙක් නිසා .ශලනි මෙච්චර අමාරැවෙන් ගොඩනගා ගත්තු දේවල් කට නිසා නැති කර ගන්නවා ලගදිම නිහතමානීව නොහිටියොත්

  • @nishanthihapuarachchi2149

    @nishanthihapuarachchi2149

    2 ай бұрын

    ඒ කෙල්ල ඔයාට මොකක් කලාටද ඔය බනින්නේ.

  • @harshiadhikari53

    @harshiadhikari53

    2 ай бұрын

    Ubt pissud bn😂shala ekk irisiyawa.

  • @pradeepsusantha1873
    @pradeepsusantha18733 ай бұрын

    Apitath ඕනේ 😍😊😅

  • @sachinijayaweera7662
    @sachinijayaweera76622 ай бұрын

    අපි නම් කරන්නේ උණු කරපු පැණි එක පොඩ්ඩක් නිවෙන්න තියලා ඒකට මුලින්ම පොල් එකතු කරලා කලවම් කරලා රුලං බටර් වැනිලා ටික එකතු කරලා ඉක්මනින් කෑලි වලට කපා ගන්නවා. ❤

  • @apsaraalmeida1877
    @apsaraalmeida18773 ай бұрын

    Thank you dalian 🎉🎉❤❤🎉🎉🎉🙏🙏

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge12403 ай бұрын

    Suba aluth awruddak wewa ❤❤❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha67073 ай бұрын

    ❤❤❤

  • @isharaanuranga68
    @isharaanuranga683 ай бұрын

    Hamadamat oyalata adarei Akki salakki Dina Akki aseka Akki oyala 3 denata Tama man Asama. Hoda yaluwo. Issara danut ehemai kiyala hitanawa. Akki adarei godakkk

  • @piumisamarasinghe3944
    @piumisamarasinghe39442 ай бұрын

    Super

  • @sewdihensewdihen6277
    @sewdihensewdihen62773 ай бұрын

    Man giri dewi balanawa me dawaswala oya godak dakshai

  • @neomimr1703
    @neomimr17033 ай бұрын

    Yummy 😋 Thanks for sharing . Will try.

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed80853 ай бұрын

    Àkki oyata subama suba aluth awuruddak wewa ❤❤

  • @chathuri638
    @chathuri6383 ай бұрын

    ❤🎉❤❤

  • @shyamanelamani3068
    @shyamanelamani30682 ай бұрын

    Subama aluth auruddak wewa oyatah paule ayatah

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 ай бұрын

    ❤❤❤❤

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h2 ай бұрын

    ආදරෙයි shala❤❤❤

  • @user-rr8xg3kv2u
    @user-rr8xg3kv2u3 ай бұрын

    Shaloooo.....

  • @dhamayantiperera1739
    @dhamayantiperera17393 ай бұрын

    ❤❤❤❤❤

  • @thanushiamanda602
    @thanushiamanda6022 ай бұрын

    Mn akkit hri asai good luck akkiyo

  • @user-bf9hd3in6g
    @user-bf9hd3in6g3 ай бұрын

    Oya hodaai❤❤🙏🙏

  • @kumarilekha7187
    @kumarilekha71873 ай бұрын

    Adaraniya shalani❤❤❤❤ adarei ❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n3 ай бұрын

    Akki prashinyak ahnthe oya ai akki aurudu uthisva valta tv eke yanne nethe oya innvada kiyala balanva oya nene❤❤ ai akki

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha48392 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n3 ай бұрын

    Akki suba aluthi aurudak veve ona mama vedyo eka baluve aurudu davasemai❤

  • @PriyaKumari-wp9mr
    @PriyaKumari-wp9mr2 ай бұрын

    Sirasakumariya.. Unudawaseidan Mamaadareakarapu . HodMa Chritayak Bs Putea ❤❤❤

  • @lillyd3016
    @lillyd30163 ай бұрын

    ශලිනි දක්ෂ කෙල්ල , වැඩක් කලොත් superb 👍

  • @maxwell3734
    @maxwell37342 ай бұрын

    Oya godak hodai kauruth kiyana awa ahanna apa

  • @annpereira5289
    @annpereira52893 ай бұрын

    man dakka watinama de thama oya meka hadanna igena gatta you tube channel eka gana kiwwa.. eka oyge nohathamani kama.. samaharu thamange wage nattan ewa daanawa.. thawa dewal danaganna ekata gihin balannath kiwwa. anika penumen rasai wage.. hadala balamu❤

  • @salive9061
    @salive90613 ай бұрын

    Suba Aluth Awuruddak Wewa!

  • @aranjanirammyalatharanjani3502
    @aranjanirammyalatharanjani35023 ай бұрын

    Suba alut auruddak wawa

  • @abdulrajab6283
    @abdulrajab62833 ай бұрын

    Rasa balanna sample ekak ewanna puluwnda shalani

  • @gayaninisansala1096
    @gayaninisansala10963 ай бұрын

    සුබ අලුත් අවුරුද්ද ක් වේවා අක්කා 😘

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage72622 ай бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @gayathriherath2191
    @gayathriherath21913 ай бұрын

    Manika 💓

  • @annevirginia6168
    @annevirginia61683 ай бұрын

    Very. Good. You. Are. My. Best. Actress

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani11363 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @silvapde424
    @silvapde4243 ай бұрын

    ආදරෙයි.❤❤❤❤❤❤ඔයට.මගෙදුවෙ❤❤❤🎉

  • @saimaadoqqa3344
    @saimaadoqqa33442 ай бұрын

    ❤❤❤ane oya lankawata awadha

  • @sriyanisriyani5081
    @sriyanisriyani50813 ай бұрын

    beautiful wish you a very happy new year always be happy life💕🌟

  • @user-sl3fm5gn8g
    @user-sl3fm5gn8g2 ай бұрын

    Mata puluwannam loku help akak karanna.pin oyata

  • @user-vg2oh5sp7k
    @user-vg2oh5sp7k3 ай бұрын

    Fist

  • @ishuonline2379
    @ishuonline23792 ай бұрын

    @My easy recipe

  • @AnushaNimali-zz3bx
    @AnushaNimali-zz3bx2 ай бұрын

    ❤rasai wageee.shala kohomada oyata

  • @asanjanad.a3348
    @asanjanad.a33482 ай бұрын

    ඕකට බටර් ටිකකුත් දැම්ම නම් ගොඩාක් රසයි 😍☺️

Келесі